ඕස්ට්‍රේලියාවෙ සිට සත්‍යය ධර්මය සවන් දෙන මොහොතේ ආර්ය භූමියට පැමිණීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 344

  • @GhjjGhui
    @GhjjGhui 3 หลายเดือนก่อน +12

    මේ දේශනාව තමයි මම දර්මය අවබෝධ කරගත්ත දේශනාව.. මේ දේශනාව හරිම වාස්නාවන්ත දේශනාවක්.. පින්වත ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏❤️❤️❤️

  • @zunemob2327
    @zunemob2327 9 หลายเดือนก่อน +25

    🙏 නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

    • @User678-h5f
      @User678-h5f หลายเดือนก่อน +2

      ඒඋතුම් නමස්කාරය ට මමද එක් වෙම්.🙏🙏🙏තෙරුවන් සරණයි ..

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 4 หลายเดือนก่อน +11

    හරි වාසනාවන්ත දේශනාවක් මේක... තව බොහෝ අයට මෙමෙ දේශනාව තුලින් නිවන් දොරටුව විවර වේවා ...❤

    • @anoma1988
      @anoma1988 4 หลายเดือนก่อน +1

      උතුම් තෙරුවන් සරණයි පින්වත් මල්ලි ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා 🙏🙏🙏❤️☸️

    • @SumanasariniMeheninwahanse
      @SumanasariniMeheninwahanse 3 หลายเดือนก่อน

      Mහභහහහහහහහහහහහ​@@anoma1988

  • @05088
    @05088 ปีที่แล้ว +11

    ස්වාමින්වහන්ස මටත් අද මේ දේශනාවෙන් මෙතෙක්‌ අවබෝධ නොවූ සත්‍ය අවබෝධ උනා. මෙතෙක් කල් ඇහුවේ නාම රූප දෙක පමනක් ගැන.තුන් වෙනි එක ක් ගැන ඇහුවෙ අද. ස්වාමින්වහන්සේ ගෙන් ඉල්ලනවා නිතරම හෑම දේශනය දීම මේ කරුණු තුනම පෙන්වා දෙමින් පැහැදිලි කරන ලෙස. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏 ♥️ ❤️

  • @renukadhk
    @renukadhk หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 28 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලැබීමට වාසනාව උදා වේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam 9 หลายเดือนก่อน +3

    Aubudu himiyane oba wahanseta mage namaskarayawewa niduk nirogisuwa lebewa teruwan saranayi sadu sadu sadu

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 27 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු !!!
    මේ දේශනාව කීප වරක්ම ඇහුවා. පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒ අවබෝධය ගැන. ඒ හැම අවස්ථාවකදීම ඇසට කඳුලක් ආවා. පින්වත්, වාසනාවන්ත මහත්මියක්.
    පින්වත් ආර්‍යයන් වහන්සේගේ එකිනෙකා වටහා ගැනීමේ නුවණ අති විශිෂ්ටයි. ඒ දේශනා කෞශල්‍යය මහා ආශ්චර්‍යයක්මයි. අපගේ ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !

  • @Nirvanaya5871
    @Nirvanaya5871 11 หลายเดือนก่อน +7

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයට, මහා කරුණාවට, විශේෂයෙන්ම අසීමාන්තික ඉවසීමට නමස්කාර වේවා උතුම් ස්වාමින්වහන්ස 🙏🙏🙏
    බුදුරජාණන් වහන්සේට පමණයිනෙ දේශනා අතරදීම අවබෝධ කරවාලිය හැකි වනුයේ..ඔබවහන්සේගෙ ඒ බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💮💮💮
    තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @renukadhk
    @renukadhk 5 วันที่ผ่านมา

    සාදු.. සාදු... මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා.ඔබ වහන්සේ..මතු බුදුවන බුද්ධ පුත්‍රයන් වහන්සේ මයි..,, සාදු.. සාදු ,,🙏🙏🙏🙏

  • @deepakumari-j8u
    @deepakumari-j8u 20 วันที่ผ่านมา +2

    සාදු....තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. මේ දේශනාව හරිම ආස්චර්‍යක් එතුම්ය හරිම වාසනාවන්තයි. මමත් මගේ සිතින්ම ඒ ඔබ වහන්සේ කියන විදියටම ඒක අර ආපස්සට ලිහල බලුව එතන වචන න ති තනක්, හිස් ස්වභාවයක් ..හරිම පුදුමයි මේ දර්මතාවය.ඔබ වහන්සේ මහාකරුනාව මිහිපිට සියලු සත්වයන්ට උපකාරයක්ම වේවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා.සාදු..

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว +19

    ඒ උතුම් රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .

  • @NiroshikaMadhubashini
    @NiroshikaMadhubashini 9 วันที่ผ่านมา

    නමස්කාර වේවා🙏🙏🙏ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏ආශ්චර්‍ය ස්වාමීන් වහන්ස හිතා ගන්න බෑ🙏🙏පුදුමාකාර සතුටක් මේ සත්‍ය ධර්මය ඇහෙනකොට ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +9

    🌸🙏🌸🙏🌸🙏පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏

  • @chithakalokuhetti3444
    @chithakalokuhetti3444 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ramyawedage22
    @ramyawedage22 26 วันที่ผ่านมา +2

    🙏🙏🙏 මාගෙ කල්‍යාණ මිත්‍ර ගුරු පියාණන් වහන්ස අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට. 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා. මෙවැනි දහම් කරුනු සරලව තව තවත් දේශනා කිරීමට ඔබ වහන්සේට යෝධ බල, යෝධ වීරිය ලැබේවා. නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ලැබේවා. අනන්ත වූ විශ්වයේ ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏 තපෝවනය පවුලේ සියලු පින්වතුන්ගෙ ශක්තිය ඔබ වහන්සේට නිරතුරුවම ලැබේවා. ඒ සියලු පින්වතුන් මේ උතුම් ධර්මය අවබෝධ කර සසර දුකින් අත් මිදෙත්වා. 🙏🙏🙏

  • @kalusayakkaragesunil3677
    @kalusayakkaragesunil3677 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .

  • @kaushallyasl6734
    @kaushallyasl6734 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ තපෝවනයේ වැඩ සිටිනා උතුම් සමිදුණ් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ගුණ කද මෙතෙකැයි කියා නිම කල නොහැකිය උතුම් වූ ගෞරවණීය සම්දුණ් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිබද ශක්තිය ක් ව වැඩ වාසය කරණා ගෞරවණීය උතුම් වූ නිරෝධ සම්දුණ් වහන්සේ ට මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා පෙනෙන දේ ගබඩාවෙ නැත්නම්.................................ඇසෙන කම්පන දන්නේ නැත්නම් ......................................දෙයක් ව්දිහට ගන්නේ.නැත්නම්..................නිවන එතනයි කිසිත් නැත්නම්....ඔබ වහ්න්සේ දේ ශනා සියලු පිංවත් අයට මෙ දේශනා ශ්‍රවනය කරන්නට ලැබේව 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +11

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වම්න් වහන්ස 🌼🌼🌼🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +5

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @kusummanike1539
    @kusummanike1539 11 หลายเดือนก่อน +3

    පාද නමස්කාර කරමි ස්වාමින්වහන්ස.
    සාදු සාදු සාදු ..........

  • @athulasanjaya
    @athulasanjaya 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට හේතු ඵල වාසනා ශක්තිය ලැබේවා

  • @MallikaRajawasam
    @MallikaRajawasam หลายเดือนก่อน +3

    මෙ උතුමි දේශනාව තුලින් තවත්බොහෝ දෙනාට ධර්මය අවබෝධ වෙවා ඔබ වහන්සෙට😊 මාගේ නමස්කාරය වෙවා නිදුක් නිරෝගි වෙවා දිර්ගායුෂ ලැබෙවා

  • @NandaSenanayake-c8f
    @NandaSenanayake-c8f 4 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
    මම බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපදී ධර්මය අහනවා වගෙයි මට දැනුනේ. අප අසා ඇති ජාතක කතා මතක් වුනා .ඒඋතුම් මෑණියන් නිවනින්ම නි⁣වෙිවා!!!
    සසර මග නිවාගන්නට මටත් ඔබ වහන්සේගේ දේශනා පහනක්ම වෙිවා!
    සාදු !සාදු !!සාදු !!!

  • @ChandrikaBasnayaka-h9d
    @ChandrikaBasnayaka-h9d ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස..මාගේ නමස්කාරය වේවා ..මටද සත්‍යය අවබෝධ වේවා .🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam 11 หลายเดือนก่อน +3

    .me utum darmaya. Mata menma siyaludenatama.awaboda wewa .oba wahanseta dirgausa lebewa teruwan saranayi

  • @surekachandimali9490
    @surekachandimali9490 12 วันที่ผ่านมา

    මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.ආශ්චර්ය යි ස්වාමීනි ආශ්චර්‍යයි. 🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා.ඒ උතුම් අර්හත් ඵලයට මාගේ නමස්කාරය වේවා.

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏

  • @Sriyani918
    @Sriyani918 5 วันที่ผ่านมา

    මගේ අවිද්‍යාව දුරු කර ගැනීමට ස්වාමීන් වහන්සේගේ උපකාරය ලැබේවා!!!

  • @GnanaPilapitiya
    @GnanaPilapitiya 11 หลายเดือนก่อน +4

    සාාදු සාදු සාදු ස්වාමිනවහන්ස තෙරඅවන් සරණය්

  • @GnanaPilapitiya
    @GnanaPilapitiya ปีที่แล้ว +3

    සාදු.සාදු.ඔඛ.වහන්සෙට.තවතවත්අසරනයන්.ගොඩ.දාන්න.දිර්ඝායු.ෂ.ලැබේවා

  • @lasanthigamage7928
    @lasanthigamage7928 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස....
    මේ දේශනාව මං අහන්නෙ කී වැනි පාර දැයි මතක නෑ. අහන වාරයක් පාසා නිවෙනවා...
    දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස...

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඉක්මනින් හැමොටම නිවන් සුව ලැබේ වා

  • @monikawijeratne2135
    @monikawijeratne2135 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @BGHCP
    @BGHCP 9 หลายเดือนก่อน +3

    Sadu sadu pinwa swameen wahansa

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +8

    තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සට නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්

    • @chandranidias
      @chandranidias ปีที่แล้ว +1

      Swamin wahanseta namaskaraya wawa sadu sadu sadu

  • @karunawanthathero
    @karunawanthathero 3 หลายเดือนก่อน +3

    සාධූ.. සාධ... සාධ...!!!
    මහා.. සැණසීමක්.
    සියලු ලෝක සත්වයාට අවබෝධඤ්ඤාණය ලැබේවා...!!!
    අපේ ස්වාමීන් වහන්සේට කායික සුවය ශක්තිය නිරෝගි භාවය සෑම තප්පරයකම ලැබේවා...!!!
    සාදූ .. සාදූ.. සාදූ...!!!

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +12

    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏 🙏🙏
    මම ද ඔබවහන්සේගේ දේශනා තුලින් මේ දහම අවබෝධ කළෙමි .
    සිතක් කියා මුකුත්ම නැත.
    සංඥා දාමයක් පමණි. ඇති වන දෙයකුත් නැත. නැතිවෙන්නට දෙයකුත් නැත.

    • @DhammikaGunarathne
      @DhammikaGunarathne ปีที่แล้ว +1

      තෙරැවන් සරණනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
      ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය
      දන්නා කෙනෙකු යෙමු කරන්න තෙරැවන් සරණනයි .

  • @saloonchami2138
    @saloonchami2138 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ මේ කරන්නාවු කැපවීමට මාගේ නමස්කාරය වේවා උතුම් රහත් ඵලයම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @RenukaNarasinghe
    @RenukaNarasinghe 3 วันที่ผ่านมา

    අප වැනි අසරණ මිනිසුන් දුකින් මුදවා ගැනීම සඳහාම අපි වෙනුවෙන්ම පහළ වුණු අපගේ ගුරුදේවෝත්තම ගුරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! උන්වහන්සේ වඩාත්ම සතුටු වන්නේ අප වැනි අය ධර්මාවබෝධය ලබා ගත් පසුවයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට මට අවසර ලබා දෙන සේක්වා! සාධු සාධු සාධු

  • @chithraramani6442
    @chithraramani6442 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ගේ ඉවසීමේ ගුණය සහ කරුණාව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි වෙනව 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 6 หลายเดือนก่อน +2

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් අනුබුදු හිමිපානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනින්ම නිවි සැනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakajayasundara838
    @jayathilakajayasundara838 ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේට.මාගේ නමස්කාරය වේවා.

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +5

    Sadu sadu sadu nivana awabhodha karadun obawahanseta mage namaskaraya weva

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +3

    Sadu sadu sadu ...teruwan saranai පින්වත් arryawahanseta bohoma වටිනා කරුණු rasak jiviteta labagatta bohomapin පින්වත් arryawahanseta ....සුවපත් වේවා ....

  • @kaushallyasl6734
    @kaushallyasl6734 10 หลายเดือนก่อน +5

    නැවතත් මම මේදේසනාව ඈහවා .දැන් තමයි.හොද ටමතේරෙන්නේ.පින්වත් සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ...

  • @monikawijeratne2135
    @monikawijeratne2135 3 หลายเดือนก่อน +2

    සාදු සාදූ සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +3

    අනෙ සාදු සාදු සාදු මටත් ලොකවාසි සියලු දෙනාටමත් මෙ උතුම්වූ නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @priyanifernando
      @priyanifernando ปีที่แล้ว +2

      Mata obatumage t.p. naumber ekka denna pinsidu weywa

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +3

    Theruwan saranai ape pinwath sawamin wahanseta

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    හිමියණි නමස්කාර වෙීවා 💐🌺🌹🌷🌹🌺💐🌾🌾🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @PrashadKumara-e9w
    @PrashadKumara-e9w 16 วันที่ผ่านมา +1

    සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿

  • @pwnadeeka4452
    @pwnadeeka4452 ปีที่แล้ว +7

    හරිම ආශ්චර් යයි අපිටත් ඕන මේ ධර්මය අවබොධ කරන්න පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @clean158
    @clean158 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏 මේ පරම සත්‍ය දේශනා සියලු මනුෂ්‍යත්වයට ඒ උතුම් නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු සැකසෙන්න හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @jayasuriyamenike3898
      @jayasuriyamenike3898 ปีที่แล้ว +1

      සියලු සත්වයෝ නිවන් දකිත්වා..ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PathmalathaAlagiyawanna-yy5dv
    @PathmalathaAlagiyawanna-yy5dv 4 หลายเดือนก่อน +4

    සදු සදු සදු නමස්කරවෙවා මගෙ ස්වම්න්වහන්ස ම හටත් ඩර්ම්ස්‍ය අවබෝද කර ගෙනිමට ලාබෙවා

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 5 หลายเดือนก่อน +3

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +5

    මෙකල අසරන සත්වයාගේ දුක නිවන නිදුකානනි. ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @anoma1988
    @anoma1988 7 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @malindisashi7784
    @malindisashi7784 ปีที่แล้ว +3

    උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @DhammikaGunarathne
      @DhammikaGunarathne ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ මහ කරුණා ගුණයට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 ปีที่แล้ว +10

    වටිනාකම කිව නොහැක කිවනොහැක තෙරුවන් සරණයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +3

    පින්වත් ආර්‍යයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +3

    ❤️❤️ Sadu 🙏🙏🙏🌹🌹🌹 Sadu 🙏🙏🙏🌹🌹🌹 🙏🙏🙏🌹🌹🌹Uthum Aryan wahansaeta apege gawreve namaskaraya weva. ❤️❤️

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    නමස්කාර වෙීවා හිමියණි

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +3

    Sadhu sadhu saadhuuu .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    දස්සනේන පහා තබ්බ. දේශනාවෙන් දේශණාවට ගැටලු ලිහෙනවා. මාගේ ගැටලුවමයි ලිහෙන්නේ. ආශ්චර්යයි අත්භූතයි හිමියනි. 🙏🙏🙏🙏

  • @mallikakopikotuwa2593
    @mallikakopikotuwa2593 ปีที่แล้ว +3

    Theruwan saranai suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු එයයි සත්‍යය හිමියණි සාධු නමස්කාර වෙීවා

  • @kusumyapa1700
    @kusumyapa1700 6 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.හරිම ආශ්චර්යක්.❤ ගාම්භීර ධර්මයක් සරලව දේශනා කරනව.හොදටම තේරෙනවා.තවම අවබෝධය නැහැ කියල වැටහෙනව.දුක් සහිත සංසාර ගමන නිමා කිරීම සදහා ඔබ වහන්සේගේ අනුග්‍රහය ලැබේවා යැයි පතමි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌻🌾💐🌺🌹🌹🌷🌷🌷🌹🌺💐🌾🌻🙏🙏🙏🙏

  • @padmiperera8564
    @padmiperera8564 4 หลายเดือนก่อน

    ෙතරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වෙවා !!
    සියලු සත්පුරුශයන් හට මෙම සත්ධර්මය නුවනින් අවබෝධයට පත්වෙවා 🙏🙏🙏
    උතුම්වු නිවනින්ම සැනසිම ලැබෙවා , නිදුක් වෙවා !!!!!!🙏🙏🙏
    මෙය අපගේ අවසාන භවයබවට පත් වෙවා !🙏🙏🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ගේ ඉවසීම මොනතරම් ද හිමියනි...දෘශ්ඨිය අති ප්‍රබලයි ...ආර්‍ර්‍යන්වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 ...සුවපත් වේවා ! දිර්ඝායු වේවා හිමියනි ! ! ! 🙏🙏🙏

    • @dianadesilva678
      @dianadesilva678 ปีที่แล้ว +1

      එතුමාගේ ඉවසීම අතී මහත්. ඔබතුමාට නමස්කාර වේවා. පැහැදිලිය කිරීම ට ඉඩක් ලැබෙන වා නම් මීට පෙර පැහැදිලි වෙයි.

    • @erandathiewerapitiya6929
      @erandathiewerapitiya6929 ปีที่แล้ว

      😊ipj😅😅😅😮😅😅

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු ..සාදු...තෙරුවන්. සරණයි .ආර්යන් වහන්ස,මටත් සත්‍ය අවබෝධ වේවා !!

  • @peirism5642
    @peirism5642 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගරු ආර්යන් වහන්සෙට මාගේ පාද නමස්කාරය වෙවා! මම ද ඹබ වහන්සේගේ දෙනා තුලින් මෙ විඤණ මායාව හදුනා ගතිමි.මාද නිවන් සොයා යන කෙනෙක්.ඹබ වහන්සේගේ ඉවසීම සහ කාරැණික බව දෙනා තුලින් මනාව පැහැදිළියි.ඹබ වහන්සේට නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා!

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු ...පරමසත්‍ය අවබෝධ වීම ආස්චර්‍යයක් ...කෙනාට කෙනා වෙනස්...බුදුන් වැඩියා හා සමාන්‍යි...🙏🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +3

    ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මය පැහැදිලි කිරීම හරි අස්චර්‍ය්ය් අත්බුත්‍ය් මට සාත්ත් දර්මය අවබෝධ වුව ඔබ වහන්සේ පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ ගාඅන ප්‍රකාශ කිරීම මට ඔබ වහන්සේ වචන නොමැත ............. අර්‍ය්න්වහන්සෙ නිදුක් නිරොගෙ සුවය ලබ්ම්න් මේ සාසරෙ දුකට පත් සාත්වය සස්සරි ම්දව්මට ශක්තිය ලබෙවා.....සදු.......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa niwandtakithwaa

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +2

    Uthum niwanin niwi sanasethwa sadu sadu sadu mage uththama namaskaraya wewa aryan wahansa

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @Mnet4
    @Mnet4 ปีที่แล้ว +4

    උතුම් ආර්‍යන් වහන්සේට නමස්කාර වෙවා

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    Sadhu sadhu saadhuuu..... Maagee namaskarayama wewaaa.....🙏🙏🙏saadhuuu

  • @padmi671
    @padmi671 ปีที่แล้ว +2

    matath danuma thyanwa meya nithra ahanawa thama awadodana kelesnisada anemath dudunuwanata asuwewa sadu sadu sadu swaminwahansa

  • @hemanthasarath7333
    @hemanthasarath7333 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ මාගේ උතුම් වු නමස්කාරය වේවා 🙏🙏🙏🙏

    • @hemanthasarath7333
      @hemanthasarath7333 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට පලමු නමස්කාරය කරමි සාධූ සාධූ සාධූ 🙏🌹🙏🌹🙏 මම ඔබ වහන්සේගෙ දෙශනා අහනවා ඔබ වහන්සේ සත්‍ය ධර්මයයි දෙශනා කරන්නේ මටත් ඔනි ඔබ වහන්සේට කතාකරන්න වගෙම මම යම් තැනක හිරවෙලා ඉන්නවා මට දැනෙනවා මට ඒ තැන දැනගන්න ඔබ වහන්සේට කතාකරන්න ඔනි අවසරයි මට ඔබ වහන්සෙගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද 🙏🌹🙏🌹🙏

  • @suseemameheninvahansasusee9685
    @suseemameheninvahansasusee9685 ปีที่แล้ว +4

    🌺🌺🌺🙏🙏🙏පාඩනමස්කාරවේවා.තෙරුවන්සරනයි.

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට .

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +10

    අවසර නමස්කාර වෙීවා
    ස්වාමීණි සාධු සාධු සාධු සාධු