Nugagala Aranya 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @chamindadilhan3899
    @chamindadilhan3899 29 วันที่ผ่านมา +7

    මිහිපිට සිටින විස්මකර්ම හිමිනමක්. සාදු සාදු සාදු

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 21 ชั่วโมงที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @maliniebanduwardana1242
    @maliniebanduwardana1242 วันที่ผ่านมา

    මෙවැනි විස්මිත නිර්මානයක් කල උන්වහන්සේට නිවන් සුවයම අත්වෙවා

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 28 วันที่ผ่านมา +1

    Sadu ..sadu..sadu ape swamin wahanseta niduk neerogi bawaya labewa budusarni.

  • @sandamadalakirana661
    @sandamadalakirana661 27 วันที่ผ่านมา +4

    මේ මම ප්‍රිය කරන ම ස්තානයක් සිල් වත් ගුනවත් හාමුදුරු නමක්. හාමුදුරුවෝ සදකඩ පහන නිර්මාණය කරන කොට මම ඒ දෙස බලා සිටි වයස 12 පොඩි ලමයෙක් ඒ කාලෙ. හාමුදුරුවෝ අශ්වයගෙ රූපය කොටල ඉවර වෙලා ඒ අච්චු කොලය මට දුන්න ගෙදර ගෙනියන්න 1992. හාමුදුරුවෝ මට පැවිදි වෙන්න ආරන්‍යට එන්න කීවත් මම පැවිදි වුනේ අලුත්ගම. අපේ ගම් පලාතට ලොකු සම්පතක් නිහතමානී සිල් වත් ගුනයහපත් අපේ හාමුදුරුවන් ට චිරජීවනය පත්මි. (පාටශාලාචාර්‍ය හල්විටිගල පොඩි හාමුදුරුවෝ )

    • @chanakeratnayake5589
      @chanakeratnayake5589 18 วันที่ผ่านมา

      කොහෙද තැන.මාත් යන්න ආසයි.මම ඉන්නෙ පන්නීටියෙ.කොහොමද ආරන්‍යට යන්නෙ.

  • @Gna770
    @Gna770 14 วันที่ผ่านมา +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 5 วันที่ผ่านมา

    තේ රුවන් සරණ ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @user-fu7ys4ss1w
    @user-fu7ys4ss1w 2 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 18 วันที่ผ่านมา +1

    කොහෙද මේ තැන.ලොකේශන් දෙන්න පුලුවන්ද..

  • @shyamaliepa3154
    @shyamaliepa3154 28 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු දිර්ගඅායුශ ලැබේවා ස්වාමින් වහන්සේට

    • @BbyYyg-xh9ke
      @BbyYyg-xh9ke 23 วันที่ผ่านมา

      😅😅😅😅😊😊😅😅😅😊😊😅😊😊😊😅😅😊😊😅😅😅😅😊😊😅😅😅😅😊😊😊😊 0:06 0:06 😅😅😅😊😊😅😅 0:06 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😊😅😅😊😊😅😅😅😅😅😅😊😊😊😅😅😅😊😅😅😅😊😅😅😊

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 28 วันที่ผ่านมา +1

    ඔබ,වහන්සේට,තවතවත් ශක්තිය,ලැබේවා
    18:16

  • @PrasannaHarischandra-kw4rq
    @PrasannaHarischandra-kw4rq 12 วันที่ผ่านมา

    Budu saranai

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 26 วันที่ผ่านมา

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 27 วันที่ผ่านมา

    සාදු ! සාදු !! සාදු !!!

  • @erangadishanayaka9044
    @erangadishanayaka9044 15 วันที่ผ่านมา

    Godak pin oba wahanseta

  • @thisarthejan
    @thisarthejan 27 วันที่ผ่านมา

    මේන් හමුරුවරු තෙරුවන් සරණයි.

  • @senarathbandara7723
    @senarathbandara7723 10 วันที่ผ่านมา

    මේ කා මහ සොහොනෙක් වගේ

  • @nilushanilusha6464
    @nilushanilusha6464 27 วันที่ผ่านมา

    Neroge sapateya labaea ..dergausha labawa ...oba wahsaeyta ...

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි හාමුදුරුවන්ට

  • @BandaHerath-vr7li
    @BandaHerath-vr7li 28 วันที่ผ่านมา

    Teruvan sarani hamuduruvani utum darmavabodayama labeva

  • @PooraGems
    @PooraGems 13 วันที่ผ่านมา

    Budu Saranay Ape Hamduruwanta !!!

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 23 วันที่ผ่านมา

    ❤bududahanata....nava..panyak..dana .budu .putanuvan❤😂🎉😢😮😅😊

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s 28 วันที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane

  • @piyarathnabaddewithana6794
    @piyarathnabaddewithana6794 28 วันที่ผ่านมา

    Saadu.saadu.saadu.
    Teruwansaranai

  • @JanakaSusantha-pg9iv
    @JanakaSusantha-pg9iv 28 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි ස්වාමීන් වහන්ස ..වැඩ වාසය කරන්න ගල්ගෙවල් නැද්ද ...

  • @malnimalni3284
    @malnimalni3284 28 วันที่ผ่านมา

    සාධු...සාධු...සාධු...!

  • @NiroshaKumari-vp7jh
    @NiroshaKumari-vp7jh 15 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @chandra-xl9og
    @chandra-xl9og 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @saccagavesi512
    @saccagavesi512 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 17 วันที่ผ่านมา

    🙏

  • @MeththanandaPinnagolla-ng2qz
    @MeththanandaPinnagolla-ng2qz 11 วันที่ผ่านมา

    ඔය නිවේදකතුමා මරණාදාර සමිතියක සභාපතිද.ඒකෙ කතාවක් කරනවා වගේ

  • @artsandeducation7716
    @artsandeducation7716 12 วันที่ผ่านมา

    මුන්ට මුන්ගේ හිත ආලනය කරගන්න බෑ, වඳුරු දත් වගේ විඩම කාලා.

    • @PrasannaHarischandra-kw4rq
      @PrasannaHarischandra-kw4rq 12 วันที่ผ่านมา

      Thoge am😢😢a huka😮😮iya ka😢i pa😮😮ya

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 9 วันที่ผ่านมา

      Nodakin wasalaya too nam kisima agamakata aduma tarame manussatwayawat gawelawat na.. too budu dahama sattaya nam to egawa atmabaye angawekalayek welama epadenawa ...

    • @Dhammika-h6l
      @Dhammika-h6l 5 วันที่ผ่านมา

      ඔයාලගේ දෙවියන් වහන්සේට ඔය ඔක්කොම පාලනය කරගන්න පුළුවන් වුන නිසාද ඇනගහල මැරුවේ...

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chathurinelum6723
    @chathurinelum6723 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-ni3fj4qp2z
    @user-ni3fj4qp2z 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 26 วันที่ผ่านมา

    🙏🙏🙏