ජීවිතේ විඳින්න තියෙන දුක් කන්දරාවන් විඳපු කෙනාත් ධර්මය දකීයි සැනසීම උදාකර ගනියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 287

  • @Shashini477
    @Shashini477 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණමිත්‍රායණ් වහන්ස..! සත්‍ය ධර්මය ලෝකසත්වයා ට අවබෝධ කරදීමට මෙලොව පහල වූ නිදුකාණනි..!අපටත් මේ සත්‍ය ධර්මය ස්පර්ශ කිරීමට භාග්‍ය උදාවේවා!! දැවෙන හදවත් සුවපත් වේවා !!ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +4

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +2

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +2

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +2

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +9

    මෙත්තා කරුණා මුදිතා ගුණධර්ම උපේක්ෂාවෙන් බලා අකම්පිත ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේ සත්‍යය ධර්මයේ ප්‍රතිමුර්තියයි, ඔබ වහන්සේ අපට ලෝ ධර්මය ක්‍රියාවට නැංවීම ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge9728 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සිතනිවෙනතැන තපෝවනයමයි ඔබ වහන්සේ ගෙ කරුනා මහිමය එදා බුදුන්වහන්සෙ ගේ දේශනාවමයි ඔබ වහන්සෙගේ පාදනමස්කාරකරමි සාදු සාදු සාදු ...

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +16

    නොසිතූ මොහොතක ඔබවහන්සේ ගේ මහාකරුණා ගුනය සමගින් දෙසවන් මා දෙසට යොමුවිය. මා ලද කමටහන මා ජීවිතයේ ලබපු ලොකුම සතුටයි . ඒකාන්ත වශයෙන් එය ඉෂ්ට කරගන්නවා. සාදු සාදු සාදු!!!
    සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!තමන් ප්‍රත්‍යක්ෂ කරගත් දහම් පනිවිඩය කෙසේ හෝ අන්‍යයන් හට අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ව විශ්වය විසින් ආරක්ෂා කරනවා ඒකාන්ත යි. සාදු සාදු සාදු!!!.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +1

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @dammikachandani771
    @dammikachandani771 2 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @hmshiransanjeewagunawardha1260
    @hmshiransanjeewagunawardha1260 หลายเดือนก่อน +1

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +6

    තෙවැනි සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt ปีที่แล้ว +7

    බුදු කරුණා දෑස තෙමී
    මෙත් සිහිලැල් ඇද හැලුණා..
    නිවා තාප ලෝ කතරේ ...
    අමා වතුර ගලා බසී

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @BuddhikaDamayanthi-vv4qt
      @BuddhikaDamayanthi-vv4qt ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +11

    සියලු සත්වයන් ගේ සසර ගමන නිමා කරගන්න උතුම් වූ නිවන්මග දේශනා කරන මුනිවරයා නන් වහන්ස ඔබවහන්සේ ගේ පාද නමස්කාර කරමි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +2

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +2

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +2

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +11

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏me උතුම් අර්‍ය්න්වහන්සෙගෙ ධර්මය දේශනා අහන්න හැමෝම අවබෝධ යට pathwewa උතුම් අර්‍ය්න්වහන්සෙ බාහිර බලපෑම් වලින් ඇතිවන bada නැති වේවා .... ස්වභාවය ධර්මය ආරක්ෂා කරත්wa....ගැල mul ගහන අයට අවබෝධ වේවා .....🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 หลายเดือนก่อน +2

    😮සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම🎉 සැනසේවා. තපෝවනයට සමිබන්ධ සියලු දෙනා ම නිවනින්ම සැනසේවා. ස්වාමීන් වහන්සේ ගේ දේශනා ව ආශ්චර්යය මෙයින් පෙනීයයි.ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා. 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @mahamayaterani
    @mahamayaterani ปีที่แล้ว +27

    මනු ලොවට දායාද උන උතුම් මුනිවරයෙක්, සියලු දුක් පිඩා නින්දා අපහාස පයට පෑගෙන දුවිල්ලක් සේ ඉවත දමා, සියලු ලෝක සත්ත්වයා ගේ හිත සුව පිණිස නිවනම අරමුණු කරගෙන සියුම්ව සරලව පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      එසේමයි ස්වාමීන් වහන්ස 🙏🙏

    • @AmaraDunusinghe
      @AmaraDunusinghe ปีที่แล้ว

      ​@@Neerodatheroa2 ui 1:00:56 😊

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපගේ උතුම් ආර්‍යයන් වහන්ස ....ලෝක සත්වයා සසර දුකින් එතෙර කරවීමට ඔබවහන්සේ ගන්නා අපරිමිත උත්සාහයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ මහා කරුණා
    ගුණය අපරිමිතයි ආර්‍යයන් වහන්ස ...තව තවත් මෙවැනි ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ...

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +1

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +1

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @mahendrasamarathunga6117
    @mahendrasamarathunga6117 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනෛ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට නිරෝගී සම්පතිය ලෙබේවා.ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.සාදු සදු සදු.🙏🙏🙏.මේ දේශනාවේදී මේ අම්මා නිර්මල දර්මය අවබෝධ කරගත්තා වාගේම,මටත් වීර්‍යක් වඩමින් යන සියලුම ලෝක සත්වයාට මේ නිර්මල දර්‍ර්මය අවබෝධ වේවා.තෙරුවන් සරනෛ.🙏🙏🙏

  • @hemawijeratne5230
    @hemawijeratne5230 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ අපරිමිත කරුණාබර වදනුත් අසීමි ඉවසීමත් සංසාරයේ අතරමං වී ධර්මයේ පිහිට සොයා යන අහිංසක සත්ත්වයාගේ ධර්ම පිපාසය නිවාලන්නට ලැබුණ සිසිල් පැන් පොදකි. මතු මත්තේත් අහිංසක සත්ත්වයා නිවාලන්ට ඔබ වහන්සේකරන්නා වු මෙහෙවරට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @Supeshalatheri
    @Supeshalatheri 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ. වහන්සේගේ. මහාකරැනාවෙන්. අපේටමේ. දහම්. අවබෝධ. කරගත්. හැකි. දළදා. සමිදු. පිහිටයි. තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @varanianimisha6707
    @varanianimisha6707 ปีที่แล้ว +4

    Saadu saadu saadu oba wshanseta mage namaskaaraya wewa . ආර්ය යන් wahanwahansege කාරුණික , ඉවසීමෙන් කරන මේ දේශනා පිළිබඳව mage utthamaanga namaskaaraya wewa . Theruwan saranai .saadu saadu saadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @PathumNimsara-c6y
    @PathumNimsara-c6y 5 หลายเดือนก่อน +1

    ලොව වැඩසිටින උත්තම මහ රහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +5

    ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @vishakatherani
    @vishakatherani ปีที่แล้ว +14

    බුදු බණ පදයක් අසා නිවෙන්න සරලවම ඉතා ආදරයෙන් කරුණාවෙන් ධර්මය පමණක් දේශනා කරන ඔබ වහන්සේ ස්වභාව ධර්මය විසින් ආරක්ෂා කරත්වා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @aththanayake6896
      @aththanayake6896 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +1

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .මේඋතුම් දර්ශනය මාහටත් ශ්‍රවනය කරන සෑම දෙනාටම අවබෝධ වේවා .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @renukamohottige3667
    @renukamohottige3667 ปีที่แล้ว +6

    උතුම් වූ ආර්යයන් වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා.. 🙏🏽🙏🏽🙏🏽 ඒ අවබෝධ ය ලබාගත අම්මාද නිවනින් සැනසේවා..!!!! ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හටද ලැබේවා!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @sitharalakmini3230
    @sitharalakmini3230 ปีที่แล้ว +1

    අපේ බුදුපියාණන් වහන්සේ ඔබ වහන්සේට පිංසිදු වෙව්🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว +1

    උතුම් මුනිවරයාණෙනි ඔබවහන්සේ නිදුක් නිරෝගීව වැඩවසත්වා.

  • @deepakumari-j8u
    @deepakumari-j8u หลายเดือนก่อน

    සාදු........සාදු. .............සාදු....තෙරුවන් සරනයි පූජනීය වන්දනීය ගුරුදේවොත්තමයන් වහන්ස....මේ ආස්චර්‍යයවත් දේශනාවන් සියලු සත්වයන් දෙශවන් යොමු වේවා.......සාදු........සාදු..........සාදු........🌸🌺🌻🌻🌻🌸.🌺🌻🌸🌺🌻ගුරු සමිදුන් වහන්ස. නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂම ලබත්වා.......සාදු ...සාදු...........සාදු........සාදු........සාදු..........සාදු........

  • @Neerodathero
    @Neerodathero ปีที่แล้ว +7

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස සත්‍ය ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @RohaniRathnayaka
      @RohaniRathnayaka 2 วันที่ผ่านมา

      🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya pada namaskara karanwa namaskara wewa 🙏🙏🙏🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🥀🌿🥀🙏🙏🙏

    • @RohaniRathnayaka
      @RohaniRathnayaka 2 วันที่ผ่านมา

      ​@@Neerodathero🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya pada namaskara karanwa namaskara wewa 🙏🙏🙏🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🙏🙏🙏

  • @ArunashnthiPatabedhige-oz9fj
    @ArunashnthiPatabedhige-oz9fj ปีที่แล้ว +5

    🌼🌼🌼🌼🌼🙏🙏🙏 පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා!!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +2

    උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. තරැවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

  • @pushpaboteju3469
    @pushpaboteju3469 ปีที่แล้ว +4

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

  • @Dammaseelathero
    @Dammaseelathero ปีที่แล้ว +11

    මහා කරුණාවෙන් ආදරයෙන් සත්‍ය ධර්මය ලොවට නිවන් මග විවර කර ගන්න දේශනා කරන ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +1

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @NandaniLokuge
    @NandaniLokuge ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස !!!🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari6124 ปีที่แล้ว +8

    🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +1

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....
    Teruwan saranai....
    Pinwat swameen wahanseta....
    Pasaga pihituwa oba wahansege pada namaskara karami.......

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @chandrairangani4378
      @chandrairangani4378 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....

  • @sasindusampath8017
    @sasindusampath8017 ปีที่แล้ว +4

    🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼 තෙරුවන් සරනයි ස්වමීන් වහන්ස.ඔබ වහන්සේට පාදනමස්කාර වේවා. සාදු සාදු සාදු..

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @deepakumari-j8u
    @deepakumari-j8u หลายเดือนก่อน

    සාදු. තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.නිර්මල සම්බුදු ධර්මය සියලු දෙනාට ස්වනයට ලබත්වා. සාදු. මේ අම්මා සේම සියල්ලෝම නිවනින් නිවී සනසෙත්වා සාදු ගුරුද්‍ර්‍ර්වොත්තම වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුශ ලබත්වා.සාදු.සාදු සාදු..

  • @SamanThilak
    @SamanThilak 12 วันที่ผ่านมา

    Tharuwan sarani ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 5 หลายเดือนก่อน +1

    Thapowanaya darma dasana asana ceyaluma thana ma gaothama sasunama newan awabodma karathwa ana sadu sadu sadu suwamen wahansa ma subawayata pathve cetena mahanen wahansala cetena aramayak sawala thanna pulwantha oba wahansata thapa namath namas kara karame sadu sadu sadu

  • @damayanthi524
    @damayanthi524 ปีที่แล้ว +3

    කුමන තරාතිරමක අයෙකු වුවත් භයංකර සසර ගමන තුළ අසරණය.ඒ අසරණ බව බියකරු බව දන්නා තැනැත්තා නිවැරදි සත්‍ය ධර්මය සොයා යන ගමනක අවසානය තපෝවනය බව අවිවාදිත ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +3

    සාදු 🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏 අපගේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...සම්මා සම්බුදු සරනයි පින්වත් ආර්ය වහන්සේට 🌸🙏🌸🙏🌸🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @rupayatawatte4534
    @rupayatawatte4534 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...!!!

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +1

    මහා කාරුණික යානන් වහන්සේ ඔබ වහන්සේ දේසනා කරන පරම සත්‍ය දහම සත්‍යයක් ම වැටහෙනවා දැවෙන හදවතට සිසිල ක් දැනෙනවා නිවීම කරායනවග දැනෙන වා කාරුණික යානන් වහන්ස ඔබ වහන්සේ ගේ දේසනා පමනයි අහන්නෙ පුදුම නිවීමක් දැනෙනවා ආර්‍ය්න් වහන්ස මම ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු

  • @PushpaSithani
    @PushpaSithani ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.ඔබ වහන්සේගේ ආශීර්වාදයෙන් මටද සත්‍යධර්මය අවබෝධ වේවා.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +2

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +2

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +2

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @BMKBandara
    @BMKBandara ปีที่แล้ว +2

    සාදුසාදුසාදු සාදුසාදුසාදු සවාමින්වහන්ස ඔබ ව්හන්සෙට දිර්ගායුස පතමි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පලමුව පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා එසේම මෙි පින්වත් අම්මාට සත්‍ය දහම අවබෝධ විිම මටද මහත් සතුටක් මටත් මේ උතුම් සත්‍ය දහම අවබෝධ වේවා මගේ උත්සාහයද මම සපල කරගන්න විිර්ය වඩනවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @zunemob2327
    @zunemob2327 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 ඔබ වහන්සේට දුරු කතරක හිටියත් හදවතින්ම පාද නමස්කාරය කර වදිනෙමි ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙි දීර්ඝායු ලැබෙිවා 🙏 සියලු සත්වයෝ නිවනින් නිවනටම පත් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් ධමි ගුණ බලයෙන් සඝ ගුණ අනුහසින් මටද ඉක්මනින් මෙි උතුම් ධර්මය අවබෝධ කර දෙන සේක්වා 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු 🙏 මම අනිවාර්යයෙන්ම විස්වාස කරනවා මට මෙි ධර්මය අවබෝධ වෙනවා ඔබ වහන්සේගේ ආශිර්වාදය නිසකවම තියෙනවා 🙏 🙏 🙏 🙏

  • @LathaJayawardana-qj2en
    @LathaJayawardana-qj2en ปีที่แล้ว +3

    ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.විෙවා..සාදු.සාදු.සාදු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @DayaniGunadasa
    @DayaniGunadasa ปีที่แล้ว +3

    Sadu sadu sadu mage pada namas kara karami namas kara wewa pinwath aryan wahansa theruwan saranai aryan wahansa

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +4

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබවහන්සේගේ මහා කරැණාට නමස්කාර වෙිවා 🙏🙏🙏
    බයංකර සසරින් එතර වන්න⁣ට ඔබ වහන්සේ පෙන්වා දෙන නිර්මලම දහම සරලම බසින් ඔනම කෙනෙකුට වටහා ගත හැකි ආකාරයට පහදා දෙනවා...
    ආස්චර්යයි හිමයනි...පාද නමස්කාර වෙිවා 🙏🙏🙏
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා ...

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා

    • @amarajayanthi8958
      @amarajayanthi8958 ปีที่แล้ว +1

      @@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

    • @amarajayanthi8958
      @amarajayanthi8958 ปีที่แล้ว

      @@Sujathatherani තෙරැවන් සරණයි පින්වත් මැණියනි 🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +2

    උතුම් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

  • @clean158
    @clean158 ปีที่แล้ว +8

    දිනෙන් දින සසර දුකින් මිදෙන්නට පිරිසිදු නිවන් මග විවර කරනා උතුම් හිමිසදුනේ 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 දුකින් මිදෙන්නට හේතු සැකසෙන සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට මේ මොහොතේ ඒ සත්‍ය දර්මය දෙසවන් පුරාම ඇසෙනවා ඒ සොබාදහම් ආශිර්වාදය තුලින් පමණක්මයි ඒ සත්‍ය ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @sunethrasepali9634
    @sunethrasepali9634 ปีที่แล้ว +2

    උතුම් බුද්ධ පුත්‍රයාණන්. ........ වහන්ස ..අසරණ සත්වයන් සසරින් මුදවාලන්නට. කරුණා දිය දහරින් තෙමන.ඔබ. වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා !!!!!!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 ปีที่แล้ว +4

    Theruwan saranai obawahaseta mage namash karaya wewa sadhu sadhu sadhu 🙏🙏🙏💓🌺🪷🌻🌼

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ChandrikaBasnayaka-h9d
    @ChandrikaBasnayaka-h9d ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි ඔබවහන්සේට .නිදුක් නිරෝගී වේවා .🙏🙏🙏

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 ปีที่แล้ว +2

    Oba wahanseege deeshana lo wesi siyalu denatama sethak weeva.sadu sadu sadu 🙏🙏🙏💐💐💐

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @RohaniRathnayaka
    @RohaniRathnayaka 2 วันที่ผ่านมา

    🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya pada namaskara karanwa namaska wewa 🙏🙏🙏🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🙏🙏🙏

  • @teenablacky4230
    @teenablacky4230 3 หลายเดือนก่อน +1

    අනේ saaadu saaadu saaadu !!!! සියලු denatama me ධර්ම අවබෝධ යma වේවා පින්වත් ස්වාමීන් wahahanseta නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @gnkmakavita
    @gnkmakavita 9 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @indraniweerasekara3550
    @indraniweerasekara3550 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ මහා කරැනාවෙන් අපටද දහම අවබෝධ කරගත හැකි වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @hemalisiri
    @hemalisiri ปีที่แล้ว +4

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

    • @hemalisiri
      @hemalisiri ปีที่แล้ว

      @@Sujathatherani ඔබවහන්සේද නිවනින්ම සැනසේවා. තෙරුවන් සරණයි !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +1

    අවසර නමස්කාර වෙීවා හිමියණි
    🌾🥀💐🌹🌷🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +8

    අනුබුදු පියානනි ලෝ වැසියන් සුවපත් කෙරෙත්වා මේ දහම ප්‍ර්‍රරක්ත්‍ය්ක්ස වීමට සක්තිය දෛරයලැබෙවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @chedi5231
    @chedi5231 ปีที่แล้ว +1

    බොහෝ කාලයක සිට විවිධ වූ බාධා, දුක් කම්කටොලු මැද, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ධර්මය සොයා ගොස් අවසානයේ ධර්මය අවබෝධ කරගත් මෑණියන්ට ඉක්මනින් ම අමා මහා නිවනින් සැනසීමට හැකිවේවා🙏. මේ දුක් සහිත සසරින් එතෙර වීමට මෑණියන්ට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා, නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏. මේ උතුම් ධර්මය මා හටද අවබෝධ කරන්න ලැබේවා🙏.තෙරුවන් සරණයි🙏.

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t 5 หลายเดือนก่อน +1

    සාදු🎉 සාදු🎉 සාදු🎉

  • @KusumJay-v5f
    @KusumJay-v5f ปีที่แล้ว +4

    සත් හට වන භව දුකට වෙදානන්
    සිත් සතොසින් නමදිමි සමිදානන්
    සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌺🥀🌾🌹🌻🌹🌾🌾🥀🌺🌷🌷🙏🙏🙏 නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan sarani aryan wahnser ober wahnseter mage namaskaraya wever.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා පුදුමාකාරයි ආශ්චර්යයි අද්භූතයි අප පැටලිලා ඉන්න ගැටළු වලට ඔබ වහන්සේ මහා කරුණාවෙන් ඉතාම පැහැදිලිව පහදා දෙනවා ඉතින් නොබෝ දිනකින්ම ඒ ධර්මය අවබෝධ කරගන්නවාපුදුමාකාර සතුටක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ සියලු නිහතමානී ගුණ ගුණදම් පුරන මේ ආත්මභාවයේ දී ම නිවන් දකින්න යැයි සිතා ගෙන පැමිණි සියලු සත්වයන්ට ඔබවහන්සේ කිය මේ දේශනා අසන්නට ලැබේ වා 🙏🙏🙏🙏🙏 ඝෝර කටුක සංසාරෙන් ගැලවීමට සියලුම පින්වත් හැමදෙනාටම හැකි වේවා 🙏🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙන අපහට දේශනා කරනවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි, ඔබගේ නිහතමානී උතුම් අදහස ගොඩක් වටිනවා,තවත් එක් අයෙකුට හෝ ඔබගේ නිවිමේ ස්වභාවය කියා දෙන්න තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว +1

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 ปีที่แล้ว

      @@Neerodathero එහෙමයි අර්‍යයන්වහන්සේ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 ปีที่แล้ว

      @@Dammaseelathero එහෙමයි අර්‍යයන්වහන්සේ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 ปีที่แล้ว +4

    මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌸🌸🙏🌸🌸🌸 මෙි පරම සත්‍ය දර්ශනය අවබෝධ කර ගනිමි.තවත් මවි කුසක් නොපතමි.තෙරැවන් සරනයි දෙවි පිහිටයි.🌸🌹🙏🌹🌸

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 ปีที่แล้ว +1

      ​@@Neerodathero🌹🙏🌹

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว +1

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +3

    පාද නමස්කාර කරමි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @Ranjani-g3f
    @Ranjani-g3f ปีที่แล้ว +3

    Theruwan saranai aryan wahansa pada namaskara karami sadu sadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @dilkivithanage1185
    @dilkivithanage1185 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස මට ඔබවහන්සේගෙන් අසා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ගැටලුවක් ඇත්තෙමී. කරුණාකර ඒ පිළිබඳ කරුණු විමසා දැනගැනීමට ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන මෙන් ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි . බුදු සරණයි.

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt ปีที่แล้ว +5

    Sadu sadu sadu ,,pinwath swamin wahnsaq🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @BuddhikaDamayanthi-vv4qt
      @BuddhikaDamayanthi-vv4qt ปีที่แล้ว

      @@Neerodathero sadu sadu sadu ..Mageth prarthanawa ekamai swamin wahansa ..Uwamanawa wedi kamatada manda mata tawama bari una..Hitha kiyana kulumima mage margaya wahanwa swamin wahansa

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 6 หลายเดือนก่อน

    Theruwan saranai aaryan wahansa dukin pelena siyalu senage duk peeda niwana aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu

  • @MallikaRajawasam
    @MallikaRajawasam ปีที่แล้ว +2

    Budu rajananwahahansege afisrtanayak matuwena kalayak me kalaya enisamayi sakkaditti furukaragenimata.niweradi maga.penwadimata oba wahanse.paha.une budun wahansehe layamadalen pahalauna budfa puttrayan wahansa ta dirgauasa lebewa dadu sadu sadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @kumarithambawita6923
    @kumarithambawita6923 ปีที่แล้ว +1

    දෙවැනි බුදුන් වැඩලා වාගෙයි හිමියනි ඔබගේ දේශනා මට ද මේ සහනය ඉතා ඉක්මනින් අවබෝධ වේවා

  • @uakumuduni5558
    @uakumuduni5558 ปีที่แล้ว +2

    Sadu sadu matada oba wahanse pihitawewa teruwan saranai

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @lisandu647
    @lisandu647 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero ปีที่แล้ว

      ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani ปีที่แล้ว

      ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

  • @achalarankothge3587
    @achalarankothge3587 ปีที่แล้ว +2

    මට දෙසනා අහන්න ලින්ක් එක එවන්න කරුනාකරලා පින්

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 7 หลายเดือนก่อน +1

    Namaskara wewa sadu sadu sadu

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha หลายเดือนก่อน

    සාධු සාධු සාධු.!!!
    මහා කාරුණික මගේ පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා !
    සසර කතරේ අතරමංව දුක් වින්ද තවත් අසරණ අයෙක් මේ කටුක සසරෙන් මිදුණා කියන ප්‍රීතිය ඒ අම්මා වගේම මමත් විඳිනවා. සාධුකාර දුන්න වාර ගණන නිමක් නෑ. මේ අසිරිමත් දහමින් ලෝකයක දුක් ගිනි නිවමින් උතුම් නිවන් මග විවර කොට දෙන අපේ අනුබුදු හිමියනි, ඔබ වහන්සේ අපේ පිනට මේ දෙරණ පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේමයි.
    මේ අම්මා නිවනින්ම නිවී සැනසේවා !
    ගුරු දෙවිඳුන්ට ශාරීරික මානසික සුවපත් භාවයම ලැබේවා !
    චිරාත් කාලයක් ලෝක සත්වයාගේ හිතසුව පිණිස වැඩ වාසය කරත්වා!
    ආශිර්වාද කරනවා පින්වත් ආර්‍යයන් වහන්ස !
    නීරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු තපෝවනයේ සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි !

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m หลายเดือนก่อน

    මාගේ උත්තම නමස්කාරය වෙිවා!!!.. ගරැ ස්වාමින් !කොචිචර නමස්කාර කරත් සිතට අැති කියලා හිතෙන්නෙ නෑ. අවබෝධයට පත් එතුමියට නමස්කාර වෙිවා!!! හද පිරි බැතියෙන්. සාදු! සාදු! සාදු!!!!!. තපෝවනය වාසනාවන් .දස දහස දුක්කිතයන්ගේ සිත නිවා සනසවමින් දහම නමි අමා දිය දහර දසත පැතිරේවා! ! ! . අපගේ ගුරැ දෙවිදුන්ට නිදුක් නිරෝගි සුවය හා දීර්ගායුෂ ලැබෙිවා! ! ! .සාදු! සාදු!සාදු!.

  • @SideviTelas
    @SideviTelas 7 หลายเดือนก่อน +1

    Buduhamuduruwo Aaye epadila saadu saadu saadu.obawahanseta digayuwewaa

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +3

    Apage pera pinakatama pahala unu karunawe ulpatha
    Sith sathan dahamin niwa niwanatama geniyana
    Purna chandraya men naga ena hiru men daham aalokaya pathuruwana
    Mulu wishwayama daham hadin awadi kala uththareethara budu puthunuwan wahansa maage uththama pujopaharaya pudami.
    Saadu saadu saadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +3

    Theruwan Sarani Aariyawahane, you are a great teacher. Wish you good health and long life.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +1

    Sadu.,sadu...sadu...

  • @shiromirathnayake6001
    @shiromirathnayake6001 หลายเดือนก่อน

    පොතට පමණක් සීමා වී තිබූ දහම ප්‍රායෝගික අත්දැකීම් සමඟ බෙදා දෙමින් නිර්වාණ සුවය අසරණ ජනතාව වෙත ලඟා කරන්නට වෙහෙස වන මුනීන්ද්‍රයාණනි, ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ඝායුෂ, ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබේවා. නිර්වාණය බොහෝ දුර යැයි සිතා තැවෙමින් සිටි අපට නිර්වාණයේ දොරටු විවර කර දුන් ඔබ වහන්සේගේ පා කමල් මත මාගේ සිරස තබා හදවතින් ම වන්දනා කරමි. ඔබ වහන්සේගේ කරුණාබර වදන් මිහිතලය පුරා විසිරේවා. බුදු සුවඳින් ලොව සුවපත් වේවා. සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි ඔබවණ්සේට නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว

      @@Neerodathero සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +2

    🙏🙏🙏apage athi uthum dwaminwahansa obawahanse diyalu dewiyo rakithwa!!! Theruwan saranay matada obawahansege aasirwaada lebewa waha waha sathdharmaya awaboda wewa🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +6

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @deepamaliful
    @deepamaliful ปีที่แล้ว +2

    අග්ගෝ හමස්සි ලෝකස්මි
    බුද්ධෝ හමස්සි ලෝකස්ස
    මමත්වය නැති කළෙමි.
    වසර2500කට පසු උතුම් බුද්ධ වචනය යථාර්තයක් කල උතුම් මුණිවරයාණනි පාද නමස්කාරකරමි!
    🪷🪷🪷🪷🪷🪷🪷🙏

    • @dhammiranasinghe922
      @dhammiranasinghe922 ปีที่แล้ว

      Swameen wahanseta deergau wewa

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @dona5713
    @dona5713 ปีที่แล้ว +2

    Saadu saadu saaduaryan wahanse api went asaranayanta pihita weemata pahala wu buddy puththrayanan wahanseta niduk niroogi deergausama lebewa saaadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @MenikeB
    @MenikeB ปีที่แล้ว +2

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanahettiarachchi5828
    @darshanahettiarachchi5828 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @darshanahettiarachchi5828
    @darshanahettiarachchi5828 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 😊

  • @ajanthadias7485
    @ajanthadias7485 ปีที่แล้ว +3

    Theruwan sarani