ඇසල පෝය දින ධර්ම සාකච්ඡාව පැවැත්තුවේ තපෝවනේ සිට/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සිත ඇත්ත කරගෙන කරන සෑම කටයුත්තක්ම භව යයි සකස් වෙන්නේ භවයෙන් ගැළවීමට නම් සිතේ ඇත්ත දකින්න වෙනවා සිතේ ඇත්ත දැකපු කෙනා නිවනින්මයි සැනසෙන්නේ......🪔🪔🏵
    www.facebook.c...
    www.facebook.c...
    #sri Lanka #arnnavasi #daham desana

ความคิดเห็น • 257

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +28

    ආශ්චර්යක් ස්වාමීනී, සත්‍යය ධහම අවබෝධ කර ගන්න වෙහෙසෙන යම් අයකු ඇති නම් ඇසළ පොහොය දින දේශනාව හොදින් ශ්‍රවණය කරන්න කිහිප වතාවක් උනත් කමක් නෑ ,හිත ගැන මහා ගැඹුරු දේශනාවක් ඉතාමත් සරලව පැහැදිලි කරනවා,එහි එතනම හිත ගැන මනසින් ගැඹුරින්ම දකින්න ඔබ වෙහෙසී හොයන උතුම් දහම් නිවන් ඔබටත් අත්විදින්න හැකි වේවී , සියලු දෙනාටම මේ සත්‍ය ධහම ඇසේවා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි මගේ ආර්ය්‍යයන් වහන්ස

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 11 หลายเดือนก่อน

      පින්වත් මහාත්ම්ය පුළුවන් නම් මම දාන්න එ දෙශනා ව මට ඇසල පොදා ධර්ම දෙශනා ව දාන්න මට තෙරුවන් සරනයි

    • @madushaniyashikala
      @madushaniyashikala 9 หลายเดือนก่อน


      P010

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස ,පෝය දින දේශනාව ශ්‍රවණය කරන්න අප සියලු දෙනාම බලාගෙන ඉන්නවා ,අද දින මේ පැහැදිලි කිරිම වටිනවා අතිවිශිෂ්ටයි සරලව ගැබුරු දේශනාවක් ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් නොවේවා නිදුක් නිරෝගි සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 ปีที่แล้ว +14

    උතුම් දේශනා ප්‍රාතිහාර්‍යක්...ඔබ අපි සැප වාසනාවන්තයි මෙවැනි උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මුන ගැසීම.🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +15

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම වන්දනාව වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @verangivithanage3438
    @verangivithanage3438 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු....සැමටම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා !!🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ආර්‍යන් වහන්සේ බොහෝම බොහොම ඉවසීමෙන් පොඩි දරුවන්ට වගේ මේ කරන දේශනා හරියට අගය කරමි තෙරුවන් සරණයි හාදු සාදු සාදු සාදු

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +45

    මේ සාකච්ඡාවට සහභාගි වූ ඔබ සැම භාග්‍යවන්තයෝ ම ය.ගරු කල්‍යාණමිත්‍රයානන් වහන්සේ කෙනෙක් මුණගැසීමට හේතු යෙදීමම ආශිර්වාදයකි.🙏🙏🙏

    • @deshangunasekara4343
      @deshangunasekara4343 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @ChandrasiriGodakumbura
      @ChandrasiriGodakumbura 10 หลายเดือนก่อน

      ​@@deshangunasekara4343zz3s❤budusarini

    • @user-ko3um9dk5w
      @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ දේශනා කරන මේ ශ්‍රී
      සද්ධර්මය සියැසින් දැක ශ්‍රවණය කිරීමට අවස්ථාවක් උදාවේවා...
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @hemahapugoda9637
      @hemahapugoda9637 7 หลายเดือนก่อน

      50:24 50:28

    • @chandimajayatissa4642
      @chandimajayatissa4642 4 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ නුවර තපෝවනයේද?

  • @nalakasanjeewa2697
    @nalakasanjeewa2697 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවන කළ විට, ඔලුව උඩ තිබුනු මහ බරක් බිමින් තිබ්බා වගේ දැනෙනවා...
    සුත්‍ර පිටකය අතර දහම් සොය සොයා මහා පීඩනයකින් අවුරුදු ගනන් යමින් සිටි මට බුදුහිමියන් නිවැරදි මාවත පෙන්නුවා වගේ දැනෙනවා ස්වාමින් වහන්ස...
    සාදු! සාදු! සාදු! මගේ මේ වැදුම ඔබ වහන්සේටයි!!!

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน +2

    මෙ වසරේ ඇසළ පොහොය දෙසනාව එනතුරු මග බලා සිටින මා ඉට පෙර නැවත ගිය වසරේ ඇසළ පොහො දින කල මේ උතුම් ධර්ම දෙසනාව නැවත ශ්‍රවණය කරන්න සිත් පහල වුවා .....සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේයි මගෙ සසර ගමන නවතාලන්න මාහට මං පෙත් විවර කරදුන් හිරෝ 🙏🙏🙏සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් මාගෙ ගුරුදෙවොත්තමයනන් වහන්ස අවසරයි 🙏🙏🙏☸️❤️

    • @Padmini-Menike
      @Padmini-Menike หลายเดือนก่อน

      සම්මාසම්බුදු සරනයි කරුනාබර දියනිය, ඔබ මෙන්ම මාද 2023 වසරේ ඇසල පෝදින දේශනාව අසමින් ඉන්නෙ. කොයි දේශනාවක් වුනත් එකකට එකක් පරාද නැහැ. කොච්චර ඇහුවත් අහන්න අහන්න ගතයුතු දේ එමටයි. සිතිවිලි වලින් මිදිලා සිතිවිලි පරිහරනය කිරීමම ඉදිරියට කලයුතුයි කෙසේ හෝ. සිහියයි,නුවනයි තවතවත් සියුම් කරමින් ඉදිරි ගමන සුවසේ යාමට ඔබට, මාගේ හදවතින්ම නැගෙන ආශීර්වාදය පිලිගන්න. දියනිය ඔබ නිවනින්ම සැනසේවා.

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +12

    මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +12

    අර්‍ය්න් වහන්ස මේ උතුම් දර්මය දේසනා කරන්න ඔබ වහන්සේට බක්කුල මහරතන් වහන්සේට මෙන් දිර්ගායුෂත් නිදුක් නිරෝගී බාවයත් ලැබේවා ලැබේවා තෙරැවන් සරනයි

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දහම සියලු දෙනාට අවබෝධ වෙිවා

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 10 หลายเดือนก่อน +4

    සම්මත ලෝකයෙන් මිදී ලෝකෝත්තර මාර්ගයේ ගමන් කිරීම සදහා මේ දේශනාව පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +6

    පින්වත් ආර්යන් වහන්ස ඔබවහන්සේ ගේ⁣⁣ මෙි සත්‍ය දහම අවබෝධවිමෙන් මුලු ලොවම දහම් සුවදින් බැබලේවා !!!!අතරමංවි දුක් විදින අසරන සත්වයින්ට පිහට විමට ඔබවහන්සේට⁣ ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගි වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා සුවපත් වෙිවා .ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා හිමයනි🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මටත් මේ උතුම් නිවන අවබෝධ වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුස වේවා ..

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස මෙ නිර්මල ධර්මය කවදා මට අවබො දවෙයිද ඹබ වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ පියානන් වහන්සේට උතුම් නිවනම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamilagunawardana2211
    @chamilagunawardana2211 ปีที่แล้ว +14

    අවසර ස්වාමීන් වහන්ස සිරසා නමාමි 🙏 බොහෝ සත්වයාගේ හිත සුව පිණිස බොහෝ කාලයක් ජීවත් වේවාතෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!
    ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි

  • @marieperera1709
    @marieperera1709 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malasamarasinghe9725
    @malasamarasinghe9725 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස!හරිම වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේ කියන්නේ මේ මොහොත මේ හටගන්නා සිත දකින්න කියලා නේද?සාධු!සාධු!සධු!!🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 2 หลายเดือนก่อน +1

    Oba wahansata maga hadapere namas karayama wewa sadu sadu sadu

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +7

    බුදුන් දේශනා කල පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය අදත් පුද කරමි අර්‍ය්න්වහන්ස...🙏🙏🙏 නමස්කාර ...🙏🙏🙏සියලු දෙනාටම මේ සත්‍යය ධහම අවබෝධ කර ගැනීමට සිත් පහල වේවායි අධිෂ්ඨාන කරමි...උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ! ! ! දීර්‍ර්ඝායු වේවා හිමියණි...🙏🙏🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +12

    මේ සත්‍ය දහම දේශනා කිරීමට ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබේවා ! තෙරුවන් සරණයි ආර්යන්වහන්ස .

    • @reginadesilva8152
      @reginadesilva8152 ปีที่แล้ว

      පින් වන්ත ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. 🙏🌼🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +5

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏bඔබ වහන්සේ නිඩුක් නිරෝගී සුවය ලැබී චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට විර්‍ය ශක්තිය ලැබේවා ...සියලු දේශනා shadawanthayinta ඇසෙන thwa......ධර්මය අවබෝධ ලැබේවා ....
    🙏🙏🙏🙏

    • @SaSomawathi
      @SaSomawathi 4 หลายเดือนก่อน


      ර්

  • @aththanayake6896
    @aththanayake6896 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ අනුබුදු පියාණන් වහන්සේට දිිර්ඝායුස ම ලැබේවා උතුම් සත්තය අපට අවබෝධ කර දෙන්න ට උතුම් නිවනින් නිවී සෙනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේ ගේ පාද නමස්කාරය කරමි.. තෙරුවන් සරණයි

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +3

    සිත ගැන මනෝ විඤ්ඤාණය ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් .පින්වත් අාර්යන් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. තෙරැවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷🌺

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 หลายเดือนก่อน +1

    අද තමා මේදේශනය ඇහුවෙ, හිතේ තිබුන ප්‍රස්න ගොඩකට පිලිතුරු ලැබුනා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මටනම් බුදුකෙනෙක් පහල වුනා වගේ මයි දැනෙන්නෙ. ,කෙසේහෝ අවබෝද කරගැනීමට වීර්‍ය කටමි. ඔබවහන්සේට තෙරුවන්සරනයි , දීර්ගායු ලැබේවා.

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සසර ගමන්කරන අසරණ මිනිසුන් වෙනුවෙන් මහත් සද්දාවෙන් කරනා මෙම දේශනා නිවනට කැමති සියලු සතුන්ගේ ඇස ගැටෙිවා..ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි..සුවපත් වෙිවා නිදුක් වේවා නිරෝගී වේවා ...........

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 10 หลายเดือนก่อน +2

    අතරමංවි දුක් විදින අසරන සත්වයින්ට පිහට විමට ඔබවහන්සේට⁣ ශක්තිය ලැබේවා !!! නිදුක් නිරෝගි වෙිවා 🙏🙏🙏 දිර්ඝායු වෙිවා !!!

  • @WilashaniMuthugala
    @WilashaniMuthugala 2 หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ගේධර්ම දේශනා මම සවන් දෙනවා.මගේ සිතට සැනසිමක්.මේ සංසාරෙන් එතෙරවි නිවන් අවබෝධ කර ගන්න ලැබේවා .ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏 ගෙෘවුරවණිය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට ගොඩක් පිං 🙏 අපෙ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේ දෙන මෙි සත්‍යය ධර්මයේ ආනුභාවයෙන් සැම සිත්නිවි සැන සෙත්වා 🙏 සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව වේවා.
    මම කොහෙද කියල සොයන අතරෙ වීර්යෙන්ම සිතක් හැදෙනහැටි වටහාගෙන පරෝපදේශ ගුරුවරු නැතිව වටහාගෙන ඒ අත්දැකීම ටික ටික සරල කර පුද්ගල ස්වරූපයට අනුව කියාදෙමින් හැමටම ගැලපෙන ලෙස දේශනා කරන ඔබවහන්සේ ට හැමදාම හැමතත්පරයෙම නමස්කාර වේවා පූජනීය ඔබවහන්සේ ට තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮

  • @user-qy8tl7xg8y
    @user-qy8tl7xg8y 11 หลายเดือนก่อน +2

    උත්තම ආර්යයන් වහන්සේට...! මුලු හදවතින්ම.වන්දනා කරමී....සාදූ... සාදූ... සාදූ...!!!
    කායික සුවය සෑම තප්පරයකම. ලැබේවා....!!!

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආර්යන් වහන්සේ සමාවෙන්න මැසේජ් දානකොට වැරදීම් වෙනවා සාදු සාදු සාදු

  • @damayanthikumari5108
    @damayanthikumari5108 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu. Namaskarrwewe. AryNwahansa

  • @yashawcon6741
    @yashawcon6741 ปีที่แล้ว +4

    අකාලික වූ ධර්මය පැහැදිලි ලෙස විස්තර කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
    සාදූ...සාදූ...සාදූ...

  • @damayanthirajasundara4186
    @damayanthirajasundara4186 ปีที่แล้ว +2

    සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා🎉🎉🎉🎉🎉

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai oba wahanse ta sadu sadu mulu lokayama minisunge sith suwapath wewa sadu sadu sadu

  • @Amali-oj5te
    @Amali-oj5te 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹ස්වාමීනි ගුරු උතුමන් වහන්ස මෙම දේශනාව ඉතා අගනා දේශනාවක් හැම කරුණක් ගැනම කියවෙන වටිනා දේශනාවක් අවබෝධය කරා යන කෙනෙකුට ඉතාමත්ම වටිනවා, ස්වාමීනි ගුරු උතුමන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයු ලැබෙිවා 🙏🙏🙏 🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

    • @kaushallyasl6734
      @kaushallyasl6734 2 หลายเดือนก่อน

      මා ආදරණීය සොයුරිය ඔබගේ උතුම් අදහස හා මමද එක් වෙම් තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා .❤️❤️❤️❤️🙏

  • @SBisomanike-dz8xb
    @SBisomanike-dz8xb 3 หลายเดือนก่อน +1

    සත්තිය ධර්මය සැමට අවබෝධ වේවා. ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය.වෙවා

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 ปีที่แล้ว +6

    මේ උතුම් බුද්ද දේශනා කරන ස්වාමීන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාර වේවා

  • @lakshmivithana2154
    @lakshmivithana2154 3 หลายเดือนก่อน +1

    Sadu.sadu sadu

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Sadu sadu sadu ...e උතුම් එකම ධර්මය තවත් පිරිසිදු උදාහරණ shithawa පෙන්වා දුන්න පින්වත් ගරු arryanwahansa obawahanseta bohomapin ...නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai ....

  • @dharmasenarajapaksha8196
    @dharmasenarajapaksha8196 3 หลายเดือนก่อน +1

    ඔබවන්න්සෙට නිරොගි සුව ප්‍රාර්ථනා කරමි මෙ සත්තිය දර්මය අවබොද කරවීම දීර්ඝයු ප්‍රාර්තනා කරමි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +3

    ආර්යයන්වාහාන්සෙ පුශ්ණ අසන අයගේ හඩ අපහැදිලියු එවගේම සම්බන්ධ වන අයගේ හඩ ශබ්ද ය වැඩියෙන් ඇසෙන්නට සලස්වන්නයී සැම වෙනුවෙන්ම කාරැණීකව ඉල්ලීමක් කරමී🙏

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ස්වමිනි නමස්කාර වෙිවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137 ปีที่แล้ว +1

    මම ඔබවහන්සේ සමග කතා කිරීමම නිවීමට හේතු උනා ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙි සසර දුකින් මිදිමට ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය අවබෝධ වෙිවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයු ලැබේවා

  • @user-vk6ee2el8o
    @user-vk6ee2el8o ปีที่แล้ว +2

    Sadu sadu sadu..pinwath swamin wahanseta dirgayu labewa ❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @kaushallyasl6734
    @kaushallyasl6734 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ 🙏 සාදූ 🙏 අනේ අනුබුදු ආර්යන් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸 ඔබ වහන්සේ සසරේ බිය මොනතරම් පැහැදිලි ව දේසනා කරනවද? සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ..උතුම් වූ සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +1

    ප්‍රාතිහර්‍ය දේශනාවක් ....
    සාදු .....සාදු ...සාදු ....
    🙏🙏🙏🙏🙏🙏

  • @SideviTelas
    @SideviTelas 2 หลายเดือนก่อน

    Buduhamuduruwo deshanakala mulu darmayama mehi adangu bawa wetahenawa pinwath swaminwahansa .obawahanseta digayu wewa saadu saadu saadu

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @menikdilani6695
    @menikdilani6695 11 หลายเดือนก่อน +1

    මම හොය හොය හිටිය දහම මේක නේද කියල හිතුනා.අපි වගේ සසරෙ අතරමං වෙලා ඉන්න අයට පිහිට වන සේක්වා.සාදු සාදු..🙏🏻ඔබ වහන්සේ ට තෙරැවන්සරණයි.🙏🏻🙏🏻

  • @gangamuthugala2838
    @gangamuthugala2838 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏.දිර්ගායුස.ලැබෙිවා.ස්වාමින්.වහන්ස.තෙරුවන්.සරනයි

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    සිහි කරනවා, කීවොත් එතැන පුද්ලගත්වය පුකාශවන නිසා, එම සිහිවීම නමැති ස්වයං සිද්ධිය පුකාශ කිරීමට , සුසර,tune ,වීම ලෙස කිව හැකි යයි දැනෙනවා .ස්වාමීන් වහන්ස ෴

  • @ishaniAnu-ko9yj
    @ishaniAnu-ko9yj 8 หลายเดือนก่อน +1

    සැම විටම ධර්මය අහන්න පින් දහම් කරන්න අන් අයට උපකාර කරන්න එය ඔබට මෙ සසරින් එතෙර වන්නට අත්වාරුවක් වෙවි🙏🙏🙏

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m 7 หลายเดือนก่อน +1

    Budu rajananwahsasegeparama satya darmaya awabodakara genimata nam me desanawa asiya ugtumayi anubudu himiyane oba wahanseta dirgausa lebewa teruwan saranin sadu sadu safdu

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @user-xo1uk8vm5r
    @user-xo1uk8vm5r ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වේවා !!!

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta niduk neerogi suwaya deergayusha labewa !!!oba wahanse deshana karana nirmala sri saddharmaa aana hamotama awabodha wewa!!!teruwan saranai oba wahanseta .saduu saduu saduu🙏🙏🙏

  • @ammaamara5321
    @ammaamara5321 8 หลายเดือนก่อน +1

    සාදු සාදු ස්වාමීන් වහන්ස .සුවපත් සුවයෙන් වෙසෙත්වා .

  • @nishanthipriyadarshika5266
    @nishanthipriyadarshika5266 6 หลายเดือนก่อน +1

    Theruwan saranai swamin wahansa mema darma sakachawa mn ahana 4 wathawa kathak ahuwath epa wennathi watinama karunu athulath sakachawa ki Obama wahanseta niduk neerogi suwayama labewa tawa tawa shakithiya labile asaraninta pihitaweemata niwanin sanaseem ata awathawa uda kara deathwa sadu sadu sadu 🎉

  • @endikanishante5267
    @endikanishante5267 2 หลายเดือนก่อน +1

    දුක අවබෝධ ඉවිවා

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏❤

  • @user-zz7wf3su9m
    @user-zz7wf3su9m 8 หลายเดือนก่อน +2

    මාස 2 තිස්සෙ ඔබ වහන්සෙගෙ දර්ම දෙශනා අහනවා පොය දින එකත් අහුවා මට දර්මය අවබොද කර ගන්න බහ කිය ල හිතෙනවා ඉතා වටිනා දර්ම දෙශනාවක් කියල හිතෙනවා සමහර අය ඔබ වහන්සෙගෙ දර්ම දෙශනාව අසන වෙලාවෙම දර්මය අවබොද කර ගන්නවා. මටද ඔබ වහන්සෙ සමග සාකච්චා කරන්න අවස්තාවක් ලබා දෙන්න.ඔබ වහන්සෙට තෙරුවන් සරනයි!

    • @user-zz7wf3su9m
      @user-zz7wf3su9m 8 หลายเดือนก่อน

      අනෙ මට ඔබ වහන්සෙගෙ දුරකතන අංකය දෙන්න

  • @aththanayake6896
    @aththanayake6896 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 วันที่ผ่านมา +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌷🌸🌺🌻💐🌹🌾🥀🌹🌾🥀💐🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා ...!!! ආර්යයන් වහන්ස ...... නමස්කාරය වේවා ...!!!!🙏🙏🙏🙏

  • @nishanthipriyadarshika5266
    @nishanthipriyadarshika5266 11 หลายเดือนก่อน +1

    Theruwan saranai swamin wahansa tawa tawa mewani darma deshana kieimata ahakthiya labewa

  • @user-jw3cu6ps3q
    @user-jw3cu6ps3q หลายเดือนก่อน +1

    Sadu aaryan wahansa

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +8

    දීර්ඝායු වේවා ආර්‍යන් වහන්ස...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @user-zn2qw9vv4w
    @user-zn2qw9vv4w 6 หลายเดือนก่อน +1

    Chandrika ස්වාමින්වහන්සෙට.තෙරුවන්සරනයයි

  • @panthiyagepremadasa5081
    @panthiyagepremadasa5081 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu theruwan sarani

  • @jayanthakumara566
    @jayanthakumara566 4 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @Samanthadilruk
    @Samanthadilruk ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🌼🌼 තෙරුවන් සරණයි අර්යන් වහන්ස....

  • @chandrikapiramanage4552
    @chandrikapiramanage4552 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා !!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    පාද නමස්කාරය වේවා ආර්යයන් වහන්ස🙏🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali6998 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu utum darmayen mahata menma mulu satwayatah niwana අවබෝධ වේවා ❤❤❤❤

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🌹🙏🙏🙏බුදුසරණයි සරණයි ගොඩක් දේවල් දැ ග ත් තා තෙරුවන් සරණයි

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 ปีที่แล้ว +3

    Dirgaywawa aryanwahansa