සත්‍යය ධර්මය සවන් දීලා අවබෝධ නොවන්නේ ඇයි බලන ක්‍රමවේදයේ අඩුපාඩුවක් නිසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බුද්ධ දර්ශනය දැනගෙන ප්‍රායෝගික යෙදෙන කෙනා නාම රූප වලින් හැදෙන්නේ ඇත්තක් නොවෙයි මැවෙන දෙයක් බව අභ්‍යන්තරයට දැනෙන විදිහට ප්‍රායෝගිකව යෙදෙන්න වෙනවා එහෙම කෙනයි ධර්ම අවබෝධයට පත්වෙන්නේ/තපෝවනය සිත නිවෙන තැන...🪔🪔
    / endaseela.theo
    www.facebook.c...
    #daham #disana #niwana

ความคิดเห็น • 116

  • @monikawijeratne2135
    @monikawijeratne2135 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @karunadissanayake1730
    @karunadissanayake1730 9 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි උතුම් බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් වන්දනා කරමි සාදු! සාදු සාදු 🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 4 วันที่ผ่านมา

      ඒඋතුම් වන්දනා වට මමද එක් වෙම් 🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +28

    වේගයට සකස්වන සිතුවිල්ලේ ස්වබාවය ගැම්බුරින් මනාව පහදා දෙන උතුම් ආර්‍යන්වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏 ..සිත යොමුවියයුත්තේ සිතුවිල්ල හැදෙන තැනටමයි...එයට ශබ්දයත්,වර්ණයත් උපකාරයක් වන අයුරු පැහැදිලි කරන අපූරුව ..ආශ්චර්යයි ...හිමියනි...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය පුද කරමි ..හිමියනි...🙏🙏🙏..අවබෝධයට මොනතරම් වීර්‍යයක් අවශ්‍ය ද...ඝාම්බ්රයි ...අති උත්තම බුද්ද පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ! ! 🙏🙏🙏සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා !🙏🙏🙏....

  • @aththanayake6896
    @aththanayake6896 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වේවා මාගේ ගුරැ පියානන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 7 หลายเดือนก่อน +7

    අවසරයි මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්ස......🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය වූද, අති ගාම්භීර වූ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් අපහට දේශනා කරන මේ අති උත්තම නිර්මලවූ දේශනා තුන් ලෝකයටම පැතිරේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මේ අති උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ධර්ම ගෞරවය හදවතේ පෙරදැරි කරගෙන නිහතමානීව මේ ආත්ම ආත්මභාවයේ දී ම සංසාර දුකින් අත්මිදීමට පාරමිතා පූරණය කරමින් දිවා රෑ නොබලා කැපවෙන වෙහෙසෙන , සියලුම සත්වයන්ට මේ දේශනා අසන්නට ලැබේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ සියලු ලෝක සත්වයන්ට දහම් නෙත් විවර වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ එයම මාගේ ඒකායන ප්‍රාර්ථනය 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මේ දහම් ගඟුලේ රසය සියලු සත්වයන්ට ලැබේවා දැනේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    පළමුවත් ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් ඔබ ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මේ ඝෝර කටුක සංසාරෙන් අත් මිදීමට අප හැම දෙනාටම හැකිවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @user-wm3bk3jt2p
    @user-wm3bk3jt2p 4 หลายเดือนก่อน +4

    සාදු .සාදු සාදු .ඩබවහන්සේට දිර්ගායුස ලැබේ වා මෙි.අසරණ සත්ව යං.සසර.දුකින් .නිදහස්.කරනවාට

  • @pathmakandambi224
    @pathmakandambi224 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු

  • @uakumuduni5558
    @uakumuduni5558 8 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 21 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි 🙏🙏🙏🙏🙏

  • @dayaathukorala6901
    @dayaathukorala6901 4 หลายเดือนก่อน +2

    බුදුන්වහන්සේ ගේ අනන්ත අප්‍රමාණ වූ කරුණා ගුණය පෙරදැරිව ,අප මේ සසරින් මුදවාලන්නට ගන්නා වූ වෙහෙස වෙනුවෙන් ඔබවහන්සේ පාද නමස්කාර කරමි.

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +9

    ආර්යන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏ඔබ වහන්සේ ගේ සත්‍යය ධර්මයයේ දේශනා ඇසීම නිසා මාද තපෝවනයට ඇතුලත් වු අයෙකු යැයි හැගීමක් මා තුල රැදි පවතී කිසියම් දිනක සත්‍යය ධර්මය වටහාගන්නට🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස අප වැනි දුකින් පෙලෙන සත්වයන්ට උපකාර කරන්න තව කාලයක් මේ දේශනා කරගෙන යන්න මටත් කතා කරන්න ඕන කෝල් ගත්තා කීපයක් මගේ වෙලාව හොදනෑ තාම මට හිතෙනවා ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා 💐🌾🌷🥀🥀🌹🌹🥀🥀🌷🌷🌾💐💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎🧎🌑🌑🌑🌑

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 ปีที่แล้ว +10

    අවසරයි සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා නිවනින්ම සැනසිම ලැබේවා 🙏🙏🙏

  • @hemanthasarath7333
    @hemanthasarath7333 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ මාගේ උතුම් වු නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පිංවත් අර්‍යන්වහන්ස 🙏🌹🙏🌹😭

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 8 หลายเดือนก่อน +2

    මහා ප්‍රාඥායානන් වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 8 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +6

    ආර්යන් වහන්ස ඔබ වහන්සේගේ කාරුණික මග පෙන්වීම හරිම යහපත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏සාදූ සාදූ

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 5 หลายเดือนก่อน +1

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeefernando8493
    @sujeefernando8493 หลายเดือนก่อน +1

    ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .තෙරුවන් සරණයි .

  • @neethahatharasinghe9846
    @neethahatharasinghe9846 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ විසින් අපවෙත කරුණාවෙන් ධර්මය අවබෝධ කරවීමට සිදුකරන උත්සාහ යට අනේක වාරයක් පිං.සාදු සාදු සාදු

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm ปีที่แล้ว +3

    🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹 සාදු සාදු සාදු නමස්කාර වෙිවා ස්වමිනි 🎉🎉🎉🎉🎉🎉

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 11 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏... ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..... තෙරුවන් සරණයි..... 🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 10 หลายเดือนก่อน +2

    Pinwath swamin wahansa oba wahaseta godaak pin .. Dukin piri sith niwalana uthum aaryan wahansa ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 ปีที่แล้ว +8

    අපෙ පින්වත් ආර්‍යයන්වහන්සේ ඔබවහන්සේගේ කමටහන් අහන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ගආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ උතුම් නමස්කාරය වේවා නමෝබුද්ධාහ්ය

  • @SideviTelas
    @SideviTelas 2 หลายเดือนก่อน +1

    Puduma pehedilikiremak, sadu saadu saadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +1

    Mage athi uththama aryan wahanseta mama namaskara karami mage uththarithara namaskaraya wewa dewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa thewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa koti koti prakoti warayak mage uththarithara namaskaraya wewa sadu sadu sadu

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.සිත දකින විදිහ නිවැරදිවම අවබෝධ වුවා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 11 หลายเดือนก่อน +1

    සාදු සාදු ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 ปีที่แล้ว +1

    සාදු.. සාදු..සාදු...🙏🙏🙏

  • @tharangaalwis6866
    @tharangaalwis6866 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Teruwan saranai පින්වත් ගරු arryanwahansa bohomapin me ලබාදුන් ලෝක සත්වයා වෙනුවෙන් උතුම් darmadanayata....නිදුක් නිරෝගී deegayu ලැබේවා magekalyana mithara arryawahanseta .....සුවපත් වේවා teruwan saranai ......❤❤❤❤

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අරිහතුන් වහන්ස ආශ්චර්‍යයි

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @renukafernando7661
    @renukafernando7661 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu . Hondatama therenawa . Habai thame awaboda wenne na.

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    🙏🙏🙏sadhu sadhu saadhuuu....maagee namaskarayama wewaaa....saadhuuu🙏🙏🙏.....

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +2

    අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @niluranga5089
    @niluranga5089 7 หลายเดือนก่อน +3

    ආර්යන්වහන්ස අවසරයි ඇයි මට මෙ නිර්මල වු ධර්මය දකින්න බැරි මට පින නැතිව ඇති
    සියලුදෙනා සිතින් මිදිලා යනවා මට මහා දුකක් මං ගැනම මහා කලකිරිමක් තියෙන්නේ 🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ආර්යන් වහන්සේ 🙏🙏

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +1

    Aryanwahanseta... Teruwan saranai!!! Niduk neerogi suwaya deergaysha labewa!!! Siyalu lowaseentama me uthum saddharmaya asethwa. Darathwa!!! Awabodhawrwa!!!

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු 🎉🎉🎉සාදු🎉🎉🎉සාදු🎉🎉🎉

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷pada namaskara karami mage uththama namaskaraya wewa

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ අනුශාසනා සහ අවවාද ඇසීමෙන් මගේ ගැටලු වලට විසදුම් ලබාගත හැක, ආර්‍යයන් වහන්ස 🙏🙏🙏

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn ปีที่แล้ว +1

    සත්‍ය දර්මය ජීවමානයි ,ස්වාමීන් වහන්ස

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .........

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා .මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි

  • @apeteacher6738
    @apeteacher6738 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි .....

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +3

    ආශ්චර්ය්‍ය අද්භූතයි අපේ ආර්යයන් වහන්ස මේ පැහැදිලි කීරීම,අපි තුෂ්නිම්භූත වෙලා උඩු යටිකුරු වෙනවා මේ සත්‍ය ධර්මය ඇසෙන කොට, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා, තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස

  • @mala1839
    @mala1839 ปีที่แล้ว +1

    සාදු සාදු සාධු

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    Theruwan saranay .obawahanseta namaskara karami.sadhu.sadhu.sadhu

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ලෝක සත්වයාගේ දුක නිවන ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +2

    Sadu sadu sadu

    • @chandraaa3849
      @chandraaa3849 ปีที่แล้ว +1

      ආර්යන් වහන්ස ඔබ වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

    • @chandraaa3849
      @chandraaa3849 ปีที่แล้ว +1

      පින් මල්ලකුත් කුසල් මල්ලකුත් මලු දෙකක් උර දෙකේ තියන් පව් මල්ලකුත් ඔලුවේ උඩ තියන් ඔය පින් කුසල් සතුටකිනුත් පව් ගැන බයකුත් දරන් සොය සොයා ගිය නිවන ආර්යන් වහන්ස ඔබ වහන්සේ පහදා දෙන ආකාරයෙන්නේ දැනුමකින් හෝ පැහැදිලි වුනේ

    • @chandraaa3849
      @chandraaa3849 ปีที่แล้ว +1

      ආර්යන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @asokaegodawatte559
    @asokaegodawatte559 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා හිමියනි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පෙන්වු ක්ශනයක සිත දැකින විදර්ශනාව කරමින් ඉන්නවා.ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.දුකින් පෙලෙන ලෝක සත්වයා සසරින් එතර කරන්න පිනට පහල වු අාර්යන් වහන්ස

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු සාධු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි

    • @padmanichandra5404
      @padmanichandra5404 ปีที่แล้ว +1

      සාදු සාදු සාදුු හොදින් ඇසුවා

    • @thamaraalwis9592
      @thamaraalwis9592 ปีที่แล้ว +1

      Sadu sadu sadu oberwanseter mage namaskarayer wever.

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ කරුණාව🙏🙏🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🇦🇺

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏....

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +1

    Sadu... Sadu... Sadu...

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +1

    ආර්‍යයන් වහන්සේ ට නමස්කාරය වේවා !!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalgalappaththi5180
    @nimalgalappaththi5180 ปีที่แล้ว +2

    තමන්ගේ බාහිර දේ වලට දීපු
    වටිනාකම අඩුවෙන ප්‍රමාණයටයි ඇලීම අඩුවෙන්නේ.

  • @ritawakwella5699
    @ritawakwella5699 6 หลายเดือนก่อน +1

    Utumbudu putun wahanse niduk neerogi weva!

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +1

    🙏🏵️🌸💐💮🌼🌻🧘

  • @sudhirarupasinghe9605
    @sudhirarupasinghe9605 ปีที่แล้ว +1

    Namarkara wewa!!

  • @user-cb2bu6li5b
    @user-cb2bu6li5b 5 หลายเดือนก่อน +1

    Teruwan saranai hamuduruwene !!!!prasada gatiya kiyana de පැහැදිලි kara ගන්නේ කොහොමද

  • @cyrildezoysa299
    @cyrildezoysa299 ปีที่แล้ว +1

    මේ මගෙත් ප්‍රශ්නයම තමයි. මේ වෙලාවෙදීම කරගත යුතුම දෙයක්.

  • @nimalgalappaththi5180
    @nimalgalappaththi5180 ปีที่แล้ว +1

    දත්ත රැස් කරගත්තාට නමක් නෑ.වටිනාකමේ විෂමතාවය තමයි ගැටලුව.

  • @champikapanagoda2520
    @champikapanagoda2520 ปีที่แล้ว +1

    Number eka අවශ්‍යයි

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @user-py5rs4el5g
    @user-py5rs4el5g 5 หลายเดือนก่อน +1

    ස්වාමින්වහාන්ස ⁣තපොවනය ගැන මට දැන ගන්න ලැබුනා මම බන අහන්න බැලුවත් ඔක්කොම තියෙන්නේ දුරකතන ඇමතුම් රේකොඩ් කරපුවා .ඔබ වහාන්සේගේ බන වලට සවන්දෙන්නේ කොහොමද

  • @niro792
    @niro792 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන්වහන්ස...කලින් අත් දැකීමක් සමග නම් වර්තමාන චිත්තය හට ගන්නෙ ඒ කලින් අත් දැකීම කොහේද ගබඩාවී තිබුනෙ..අපගේ මේ මොලය කියන බෞතික ශරීර අවයවයෙද..නැත්නම් වෙනත් ශක්තියක් ලෙසද..කාරුණිකව පහදා දෙන්න..🙏🙏🙏

  • @nilukapriydarshani
    @nilukapriydarshani ปีที่แล้ว +1

    Sadu sadu, And hamuduruwane mata Itha imagine number eka ewanna coll ekak ganna

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 8 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා ...
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @user-wy6je9qi6g
    @user-wy6je9qi6g 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumkaluarachchi9067
    @kusumkaluarachchi9067 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dimuthuekanayake9089
    @dimuthuekanayake9089 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @pradeeplasantha3282
    @pradeeplasantha3282 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏