Ma Nowana Mama | With Indika Liyanage (2021.11.19)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • Ma Nowana Mama | With Indika Liyanage (2021.11.19)
  • เพลง

ความคิดเห็น • 190

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +9

    මේ ගයකයා. ඉහලින්. තියන්න
    ඕන. හරිම ලස්සන හඩක් තියෙන්නේ ❤

  • @padmamahathantila268
    @padmamahathantila268 ปีที่แล้ว +10

    ඔබ ඉහලින්ම් දර්ම යට නැම්බුරු වු කෙනෙක් බව මම දනිමි. අතිශයින්ම දක්ශ ගයකයෙක්.ඔබට ඉහලම ජයක් පතමි. මම නිතරම ඔබගේ ගීත ශ්‍රවණය කරන්නෙකි.
    Congratulations putha, good luck. Paaliyan

  • @kingsleyperera7418
    @kingsleyperera7418 2 ปีที่แล้ว +14

    කාලෙකින් පස්සේ ගොඩක් හොද වැඩ සටහනක් බැලුවා .ඉන්දික කියන්නේ විෂය පටය ගැන හොද දැනුමක් තියන ගායකෙක් .අනාගතයට සුබ පැතුම් .

  • @dinushikariyawasam4473
    @dinushikariyawasam4473 2 ปีที่แล้ว +13

    " ස්වර්න සම්මාන " තුළින් එදා ඔබේ සුමදුර හඞ හදුනාගත්තා.එදත් අදත්ඔබේ හඞට අපි ගොඩාරයක් කැමතියි. රටක් සනසන හඞක්.රටක්වටින මිනිසෙක්.රත්තරන් හදවතක් ඇති ඔබට තෙරුවන් සරණයි!!! සදා ජය!!!

  • @weligamages4493
    @weligamages4493 2 ปีที่แล้ว +20

    ඉන්දික සැබෑ දක්ෂයෙක් විෂය මැනවින් ප්‍රගුණ කළ ශිල්පියෙක් සමග වත්මන ඉතා ගුණාත්මක කැළුම්ගේ අපූරු නිවේදනයෙන් හෙබි සංගීත වැඩසටහන මා නොවන මම, දහම් කතිකාවකුත් මුසුව ඉදිරිපත් කලා. සුභ පැතුම් ❤️🙏
    රොහාන් ද සිල්වා

    • @IndikaLiyanage
      @IndikaLiyanage 2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට නිර්ලෝභීව ප්‍රවීණ ගායකයානනි......

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +12

    මට තේරුම් ගිය.විදිහට ඔබ තුමා මහා ගුනකදක්.පුතෙ නුබට.උතුම් තෙරුවන් බලයෙන් නිදුක් නිරොගි සුවය දීර්ගායුශ ලබා රැකියාවත්.කරමින් ඉක්මන් මේ.බවයතුලම මාර්ග පලයක්.ලැබේවා යි මගෙ ප්‍රාර්ථනාව.තෙරුවන් සරනයි .

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 2 หลายเดือนก่อน +3

    ඔබ දුටු විට,කට හඩ ඇසූ විට පින්වත් සොහොයුරු කෙනෙක් කියලා ම්ම් අවබෝධ කර ඉවරයි.
    තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි ඉක්මන් බවයක නිවනින් සැනසේවා යහපතක් පතනෙමි .

  • @damithnirmal2142
    @damithnirmal2142 2 ปีที่แล้ว +20

    5:13 සාදු සිරිපා ශ්‍රී මුනිදාගේ...
    16:32 පබළු නගා නාමල් තිලකේ...
    27:49 ඔබේ ආදරේ ශීලා ලිපියක් වගේ...
    39:11 ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න...
    48:53 රෑ වැඩ මුරය අවසන් වන...
    1:02:52 තොටුපොළ අයිනේ කවුද..
    1:26:52 මැණිකේ මම ආයේ ගෙදර එනවා...

    • @javindrawasala9398
      @javindrawasala9398 2 ปีที่แล้ว +3

      How I can get those songs download from Mr, indika voice n sihinayaki re program?

    • @IndikaLiyanage
      @IndikaLiyanage 2 ปีที่แล้ว +1

      th-cam.com/video/0JB_deyr0xo/w-d-xo.html

  • @padmamahathantila268
    @padmamahathantila268 ปีที่แล้ว +5

    මමත් හරිම කැමති යි Colombo campus එක ගැන කියවුන ගීතයට.
    එය නවතම අර්ත කතනයක්.

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 ปีที่แล้ว +8

    රෑ වැඩ මුරය.....භාවනාවක් මල්ලි.. ගොඩක් ස්තුතියි ... ඔබේ අති සාධාරණත්වයට...

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +7

    හුදෙක්ම ගායකයෙක්ම පමණක් නොවන බැම්ම බිඳ දමා බොහොමත්ම අපූරුවට ගීතයක අරුත අපූරු වූ අලංකාර වචන වලින් ගෙනහැර දැක්වූ ඉන්දික ලියනගේ මහත්මාණෙනි හෘදයාංගම සුභ පැතුම් ඔබට .. මේ කාලයේ වැඩිපුර අහන්නට නොලැබෙන ලස්සන මිහිරි ගීත රැසක් රසයේ දශමයකුදු අඩුවක් නොමැතිව අශාවෙන් රසවින්ඳ . ඇත්තෙන්ම ඔබගේ ප්‍රතිභාපූර්ණත්වය මනාව ඔපනැංවූ අපූරු හෝරා එකහමාරක්.. හදවතින්ම සුභ පැතුම් තවත් ගායන දිවියේ ඉදිරියටම යන්නට වරම් ලැබේවා...!!! කැළුම් සර්ගේ අපූරු මෙහෙයවීමත් සමග බොහොමත්ම අශාවෙන් රසවින්ඳ වැඩසටහනක් .. සැමටම සුභ පැතුම් ...!!!

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +9

    ඔබ කලා ලොවට සම්පතක් , සුභ අනාගතයක් සොඳුරු කලාකරුවානෙනි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +11

    ඉන්දික මල්ලි මා නොවන මම දකින්න ලැබීම ලොකු සතුටක් ඔබ ගීත 1000ක් ගයා ඇත්නම් මම එයින් 500කට ආසන්න ප්‍රමාණයක් අහල තියෙනවා එයිනුත් බුදුනේ ගීතය සහ බුද්ධං සරණං ගච්චාමි ගීතය දස වතාවක් තරම් අහල තියෙනවා ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි

  • @comtec790
    @comtec790 ปีที่แล้ว +5

    වල්ලාවිට "ඔිිශන්" සංගිත කණ්ඩායෙමේ ඔබ සුපිරි තරුවක් උණා ඒ දවස්වල මව්න්සර්ගෙ සින්දු තුෂාර අයිත් එක්ක යුග ගි ගයනව එවකට හරි ලස්සනයි! දැන් ඉන්න තැන දැක්කම හරි සතුටුයි අපිට ගමේන් පටන්ගත්ත නිහත මානි සුපිරි චරිතයක්

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว +7

    ඒ හඬ...🎧🔊🔊🔊🎼 මෙයාගෙ ලස්සන සිංදුවක් තියෙනවා ..බැඳී හාද දී.. කියල

  • @chulaniguruge1975
    @chulaniguruge1975 5 หลายเดือนก่อน +3

    ඔබ සැබෑවටම ගයන්නෙක්..අගෙයි❤
    කොළඹ විශ්ව විද්‍යාල ගීතය
    සහ ගෝතමීට ගයා ඇති ගීත
    අපුරැයි… ඔබට ජය!

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +5

    හරිම සුන්දර විචාරාත්මක වැඩ සටහනක් ඉන්දික ලියනගේ මහත්මය සහභාගි වු මේ වැඩසටහන

  • @roshaniliyanage4451
    @roshaniliyanage4451 2 ปีที่แล้ว +12

    විශිෂ්ටතම වැඩසටහනක් .බොහෝමපින් ඉන්දික අයියණ්ඩි.හරිම රහයි ඒ ගායනාවන්.ඒ වගේම ඔබේ ජීවිතාදර්ශ අතිශයින් වටිනවා.

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +5

    පිස්සු හැදෙන වොයිස් එකක් -ඉන්දික ❤️

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +5

    මමත් ඔය රැකියාව කලා ගෙදර ඉන්න කාලේ .දැන් කසාද බැදලා මැදපෙරදිග ගෘහ සේවිකාවක් .රැකියා දෙකම එක වගෙ .කවිය ලියු එතුමාටත්.ආවර්ජනය කල ඔබ තුමාටත්.ගොඩක් පිං තෙරුවන් සරනයි

  • @Dayaweera
    @Dayaweera 2 ปีที่แล้ว +11

    ඉන්දික ලියනගේ ඔබ ඉතාමත් මිහිරට ගායනය කළා

  • @shyamsiriwardana
    @shyamsiriwardana 2 ปีที่แล้ว +12

    පට්ටයි, උඹගෙ අධ්‍යයනය, භාවිතය සහ සංයමය ගැන කියල වැඩක් නෑ....
    "දැන යන ගමනක දැමුණු දැනුම" ජය වේවා මචං ..

  • @lakmaliwijayanthi1097
    @lakmaliwijayanthi1097 2 ปีที่แล้ว +8

    ඔබගේ ගායන දිවියට හදවතින්ම සුභ පැතුම්

  • @thamararajasekara5100
    @thamararajasekara5100 2 ปีที่แล้ว +9

    ව්ක්ටර් රත්නායක මහතාගේන් පසුව තොටුපොළ අයිනේ ගීතය රසටම ඇහුනේ අද.💐

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +5

    මොනවා කින්නද... ඉන්දිකට අපි ප්‍රේක්ෂකයන් හැටියට ගොඩක් ආදරේ කලා කලඑළි බහින කාළෙ . හෙමිහිට ආපු ගමන ❤❤❤👍

  • @bandarawijekoon799
    @bandarawijekoon799 2 ปีที่แล้ว +7

    පෙදෙහි රස හව් සප්තස්වරයෙන් ප්‍රතිරාව නැගුනු රසාලිප්ත නිමේෂයක් මැව් ඔබ සමට අපේ ආදරය.❤

  • @deepalranawaka8096
    @deepalranawaka8096 2 หลายเดือนก่อน +2

    අැත්තටම මෙ ගිත ඉඩොරයේදි පහල වුන මහ වැස්සක් වගෙ .මෙවන් ගායකයන් අප විසින් රැක ගතයුතු කාලය දැන් එලඹ අැත

  • @thusharadharmakeerthi9776
    @thusharadharmakeerthi9776 2 ปีที่แล้ว +10

    ඔබේ ගමන අතිසාර්ථක වේවි ...ජයෙන් ජයම ලැබේවා !!!ඔබේම ගීත ජනගත වේවා!!💐💐

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +8

    කියල වැඩක් නෑ මලේ මාර voice එක. ජයෙන් ජය.

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 ปีที่แล้ว +4

    පරාස ගණනාවක දැනුම හිතාගන්නවත් බෑ...තෙරුවන් සරණයි..!

  • @manjulajayalath5418
    @manjulajayalath5418 2 ปีที่แล้ว +5

    නියමයි බ්‍රෝ... සුපිරි ගායකයෙක් ඔයා ජයෙන් ජයම වේවා. මම මන්ජු මල්ලී international ambulance

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว +5

    කැලුම් අයියා ආදරෙයි කියන්න දෙයක් නෑ

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 2 หลายเดือนก่อน +1

    Reasantly I found this wonderful singer on you tube. His voice amazing, very clearly meaningful pronouncing .everything perfect singing.Hope we can see more beautiful creations in future. Good Luck Mr Indika! May you blessed The Noble Triple Gems!

  • @nirashacostha5456
    @nirashacostha5456 2 ปีที่แล้ว +4

    ලස්සනට වචන හසුරවනවා ඔබට ජය ඉන්දික

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +9

    I have seen him singing in Sihinayki re so many times.
    He is allready a great singer. I hope we can see him soon again in Sihinayki re. Wish you all the best.

  • @asokaranjani4621
    @asokaranjani4621 2 ปีที่แล้ว +12

    ඇත්තටම ඔබ දක්ෂ ගායකයෙක් aiy මෙතරම් පරක්කු උනේ මා නොවන මම වෙත එන්න මම ඔබගේ ගායනයෙන් වැඩි පුර ඇහුවේ සිහිනයකි ra වැඩ සටහන් වලින් අපේ රටට වටිනා කට හඬක් දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඉන්දික මල්ලී

  • @tharangasampath8649
    @tharangasampath8649 2 ปีที่แล้ว +4

    ඉන්දික ඔයා නම් පට්ටම පොරක් ජයෙන් ජය ම වේවා

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว +3

    ඉතාම ලස්සනයි නියම හඩක් බුදුසරණයි ජයෙන් ජය ඔබට

  • @mohanadhihetty
    @mohanadhihetty 2 ปีที่แล้ว +7

    beautiful singing. Awesome voice

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +3

    ඔයා අපෙ.මැණික් කැටයක්...දිර්ඝඅයුෂපර්තනකරනවා තෙරැවන්සරනයි

  • @TharindaGunawardena
    @TharindaGunawardena 2 ปีที่แล้ว +14

    සිංහල ගීතයේ අනාගතය අදුරු නැති බවට තවත් සාක්ෂි කුමටද ? සුබ පැතුම් ආදරණිය සොයුර .

  • @chandaniwithanage9165
    @chandaniwithanage9165 2 ปีที่แล้ว +5

    ප්‍රේත්ෂක හදවත් සුවපත් කරන අරුත්බර වැඩසටහන්. ජයෙන් ජය පතමි.

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 ปีที่แล้ว +5

    සුන්දරම වැඩසටහනක්.. ඉන්දික ලියනගේ 💐❤👍

  • @kumudiniprematillake5538
    @kumudiniprematillake5538 2 ปีที่แล้ว +3

    Me wadasatahana thula obage sumadura gayanaya pamanak nova, harawath artha dekweemda itha vishishtai Indika, Adambarai oba gena..❤️😍👍

  • @susildharmasena3705
    @susildharmasena3705 2 ปีที่แล้ว +3

    හැම දෙයක්ම අංග සම්පූර්ණයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +4

    සිය පව්ලටම තිස්තුන් කෝටියක් දෙව් පිහිටයි .වැඩ සටහන අවසානයේ මට කදුලු ආවෙ ei මේ අසහාය මනුෂ්‍ය රත්නය අපි රැක ගත යුතුම යි.තෙරුවන් සරනයි !!!!!!!"!🌺🌺🌺🌟🌟🌟💖💖💖💖🔥🔥🔥🔥

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว +2

    Sathutuie hakiyawa gana ayiye thanks

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 ปีที่แล้ว +2

    Wasara gananawaka sitan indika mahathage geetha rasa windina rasikayek mama. Derana methuma thora gaaneema gana adambara wenawa. Ada dawasa athi ramaneeyaiy. Nada sangeethaya athi manaram. Hamadama wage hadawathinma suba pathanawa. Italy deshaye indan ma samaga rasa windina hama rasikayekma niramisa suwayak adath windinawa. Kelum mahathaneni obata sthuthiy. 🥰🥰🥰💥💥🙏🙏❤❤❤❤❤❤

  • @chathurapathumwickramage5564
    @chathurapathumwickramage5564 2 ปีที่แล้ว +7

    අමදා පැසි සොඳුරු ගී පද - පිවිතුරු ගඳේවනි පොබවූ - සැම මනකුමුදු පුබුදන - උදුල සහතර ගදඹ නුඹ .. ගැයුම වගේම ගීත විචාරයත් මනරම් ඉන්දික අයියා.සුබ පැතුම් ආදරෙන් හැමදාමත්.

  • @samanpriyantha3472
    @samanpriyantha3472 2 ปีที่แล้ว +13

    මෙම සන්ද්‍යාවේ ඉන්දික ලියනගේ නැමැති ප්‍රතිභාපූර්ණ සොඳුරු ආදරණිය ගායන ශිල්පියා මම නොවන මම වැඩසටහනේ දී පවා යළි යළිත් තම හැකියාව, ප්‍රභාව ඉදිපත් කරන හැටි කොයි තරම් මනරම්ද.. මෙම වැඩසටහන අද බොහෝ ආලෝකමත් මෙන්ම බොහෝ පිරුපුන්. මට නම් හැඟෙන්නේ , දැනෙන්නේම ඉන්දික ලියනගේ මීටත් වඩා ශ්‍රේත්‍රයේ ඉහළින් ම සිටිය යුතු සේම තැබිය යුතු අපට වටිනා සම්පතක්.. ගායනය මෙන්ම ගීපද, සංගීතය හා ඒ පිළිබඳ ඔහුගේ කියවීමත් කොතරම් අපූරුද
    මුළු ලෝකයම මැණිකෙට වහ වැටුනත් ලංකාවේ අපිට
    පඹළු නඟාගේ අහලකින්වත් තැබිය හැකි ද
    සිතිය යුත්තේ එයයි වර්ථමාණය අතීතියට ගිය කල්හි අපේ දරුවන්ට ද අපිට වගේ ජෝතිපාල, මිල්ටන් ලා , බේග් මාස්ටර්. කපුගේ, අමරදේවයන්, ආදී බොහෝ අප කුඩා කල පටන් රසවිඳි පිරිමි හඬවල් වර්ථමාණයෙන් ද ඉතුරු විය යුතුයි
    ප්‍රවීණ නිවේදක මෙන්ම ගීපද රචක කැලම් ශ්‍රීමාල් අයියන්ඩි ටත් දෙරණ නාලිකාවටත් හදවතින්ම ස්තුතියි අප වෙත සොඳුරු මිහිරැති ඔරලෝසුවට ද කටු අමතක ගිය සන්ද්‍යාවක අයිතිය දුන්නට

    • @apitvsl8274
      @apitvsl8274 2 ปีที่แล้ว

      මෙයාට කොච්චර දක්ශතාව තිබුනත් වැඩක් නැහැ කුහකයෙක්..කවදාවත් ගොඩ ඒමක් නෑ .. සල්ලාලයෙක් ගමෙන් අහන්න විස්තරේ.. පවුල් විනාශ කරා .. මූ ගැන දන්නෙ නැති උන් මූ ගැන රචනා ලියන්නෙ

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว

      @@apitvsl8274 මොකද ඔයතරම් ඉරිසියාව
      ඉන්දික ලියනගේ කියන්නෙ
      වෙනම brand akak .....

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว

      Kenekge diunuwa balan inna beri minissu

  • @dayanandasilva6177
    @dayanandasilva6177 2 ปีที่แล้ว +5

    words are not enough to appreciate your talent - voice -- bless you

    • @chandrathennakoon
      @chandrathennakoon ปีที่แล้ว +1

      😅 I love very much ypur voice & talant.

  • @chinthakagamage1305
    @chinthakagamage1305 2 ปีที่แล้ว +5

    Great singer.. wish you all the best brother..

  • @rohanranawaka5755
    @rohanranawaka5755 9 หลายเดือนก่อน +2

    භාවනාවක් වැනි හඩක්

  • @manjuedirisinghe7214
    @manjuedirisinghe7214 2 ปีที่แล้ว +3

    passionating my man..
    it's like a meditaion..what a singer you are..👌👍👍👍

  • @maheswkarunarathna4222
    @maheswkarunarathna4222 2 ปีที่แล้ว +2

    අහපු ලස්සනම සින්දු ටිකක්.ස්තුතියි ඔබට

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x 2 หลายเดือนก่อน +1

    ලස්සනයි දෙන්න දෙනට නොදෙවෙනි හරිම මිහිරි හඩක් කියන්න වචන නැ ❤❤❤ වින්දා ගොඩක් ඉස්තුතියි

  • @mathishaherath465
    @mathishaherath465 2 หลายเดือนก่อน +1

    Suba pathanawa adarei indika aiya godak adrei godak oya dak dakshai

  • @rohanamendis7471
    @rohanamendis7471 ปีที่แล้ว +1

    අපූරු ම කටහඬක් ඔබට තියෙන්නේ.සුබ පතනවා

  • @dilansamadhi7028
    @dilansamadhi7028 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඉන්දික අයියේ... ♥️👍
    නිශ්ශංක..

  • @baggyasilva1785
    @baggyasilva1785 6 หลายเดือนก่อน +1

    මම ආසම හඬක්.... ඉන්දික. ජය වේවා

  • @manusakama5609
    @manusakama5609 2 ปีที่แล้ว +3

    ඉනදික ලියනගේ කියනනෙ ලස්සන කටහඬක් තියෙන දක්ෂ ගායකයෙක් අපිට ආඩමබරයක් මමත් ඔහුගෙ ගමේ කෙනෙක් ඔහුගෙ ගමන ඉවසන්න බැරි කෙනෙක් අසත්‍ය ප්‍රකාශනයක් ලියා තියෙනව පුද්ගලික තරහක් තියෙනවනම් කෙලින්ම කතා කරන එක තමයි වැදගත් පොන්න වැඩ නොකර

  • @samubandara2248
    @samubandara2248 2 ปีที่แล้ว +1

    Budu saranai parissamin Enna saho obata jaya..adari hamadam...❤️👌👌👌

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +1

    ව්ශිශ්ටයි.❤❤❤❤❤

  • @KumariKumari-sm6ck
    @KumariKumari-sm6ck 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤බුදුසරණයි ජයමවේවා

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 2 หลายเดือนก่อน +1

    Me geetha ahana vita sithata dannena sathuta kiya nima karanna baha.asata kandulu enawa. Budu saranai.

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +3

    ඉන්දික සහෝ....
    සුබ පැතුම් 💐💐💐 ...
    ජය...👍✌👊

  • @user-te5tw1fn2p
    @user-te5tw1fn2p 2 หลายเดือนก่อน +1

    මම බලපු ආසම මා නොවන මම

  • @samanweerakoon3031
    @samanweerakoon3031 2 ปีที่แล้ว +5

    ඉන්දික මල්ලි හරිම රසයි👌නාද 👌

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +1

    මා නොවන මම වැඩසටහන beluwa ඇත්තෙන්ම obage අදහස් 👌👌👌👌

  • @immortalfire5158
    @immortalfire5158 2 ปีที่แล้ว +3

    One of the best ma nowana mama program......

  • @methminimesha6086
    @methminimesha6086 2 หลายเดือนก่อน +1

    මේ ගීතය 70 දසකයේ සමාජයේ අද්‍යපනය ත් (සමස්ථ සමජයෙ) ඉහලින් ම තිබුණේ නෑ .. මේ ගීතය ආදරවන්තියකගෙ පෙම් හසුනක් පාදක වෙලා තියෙන වා .. හරි ලස්සන ට ඒ කාලසීමාවෙ මේ දේවල් දැකලා තියෙනවා ...අද ට ඕන කටහඬ ක් සහ සංගීතය ගැන හැදැරීම කුත් තියෙන නිසා ගමනක් තියෙනවා ..හරි ඔහොම යං ...

  • @thamararajasekara5100
    @thamararajasekara5100 2 ปีที่แล้ว +2

    ඔබ්ගේ ගීත රස විදින්න හරි කැමතියි .ලස්සන ගී තෙරුමක්.සුබ පතනවා ඔබට .

  • @michaelherath538
    @michaelherath538 2 ปีที่แล้ว +2

    Wow beautiful music and singing
    Pabalu maga song never hear before is beautiful song what a sad story

  • @music_music5049
    @music_music5049 2 ปีที่แล้ว +4

    අති විශිෂ්ටයි.....සුභපැතුම්!

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 หลายเดือนก่อน +1

    Indika kelum Ma novana ma Japura Adaraneeyamai.

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 ปีที่แล้ว +2

    සුබ ම සුබ අනාගතයක්

  • @duliperanda
    @duliperanda 2 ปีที่แล้ว +3

    ලස්සන වැඩසටහනක් සුභ පතනවා Indika Liyanage

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 ปีที่แล้ว +3

    අතිශයෝක්තියක් නොවේ...ඉන්දිකලා මේ ක්ෂේත්‍රය ටම ආදර්ශයක්...ඔහු ඉතා දක්ෂ විචාරකයෙක්... සිංදු නොකිවත් ඔහුගේ විචාරයද ගීතයක්..
    වෙනමම වැඩසටහනක් කළ යුතුයි... තරුණයෙකු විදියට ඔහුගේ දැනුම ආකල්ප, සහ භාවිතාව ගැන බොහොම සතුටුයි... අනාගතය සුබයි

  • @neethawalimini520
    @neethawalimini520 2 หลายเดือนก่อน +1

    Deranata kade yana ayata wetharai deranen katha karanne daksayanta thanak denna edireyata yanna kalum ser obata thanks me weni daksayanra aradana karata

  • @rupakodikara15
    @rupakodikara15 2 ปีที่แล้ว +2

    Metha uagaye bihiuna athi daksha gayakayek. Adarayen ahan inna puluwan geetha rasiyakma gayana karana Indika Gayakayage ,
    Gayana diviyata Aseerwada karamu supahan sithin. Kalum rasawathaneni; Obatath sthuthi.

  • @sunilmanchanayake4779
    @sunilmanchanayake4779 2 ปีที่แล้ว +7

    අපේ රටේ යුගෙන් යුගේ නොමැරෙන ගායකයින් බිහි උනා..ඉන්දිකත් එවැනි ගායකයෙක්..මේ යුගයේ ස්වභාවිත පෝශනන කරන මියුරු හඬ සහ ගායනය වගේම මා නොවන මා තුලින් ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක් බව ඔහු කතාවෙන් ඔප්පු කලා..හරිම වර්ණවත් රාත්‍රියක් .නමුත් කැලුම් ශ්‍රී මල් වැනි අති දැවැන්තයෙක් ඔහුව ප්‍රේක්ෂකයට හඳුන්වා දීම හරි අඩු තක්සේරුවකින්,කල දෙයක් මගේ කල්පනාව..ඔහු ගීත සියයකට වඩා තමංගෙ ගීත ගායනා කර ඇති අතර ඒ එකට එකක් නොදෙවෙනි ගීත..මෙවන් හැකියාවකින් හෙබි ඔහු අද සිටිය යුත්තේ ප්‍රවීනයන් ගොඩේ....ඔහුගේ ඇති සුවිශේෂී හැකියාවනම් අනරදේවයන්ගේ සිට නිහාල් නෙල්සන් ඇම්.ඇස්.ප්‍රනාන්දු වැනි ශිල්පීපීන් දක්වා ඕනම ශිල්පියෙකුගේ ගීත ඒ ගීත වර්ණවත් කර ගැයීමේ හැකියාව ඔහුගෙන් මා නොවන මම රාත්‍රිය ඉතාමත් වර්ණවත් උන බවයි මගේ හඟීම ජයවේවා කවදවත් නොදුටු ඉන්දික මල්ලී

  • @neethawalimini520
    @neethawalimini520 2 หลายเดือนก่อน +1

    Ada thamai kalum ser hodama wedasatahana kare harema sundarai lassani wewa giya danune na

  • @ruwantharanga5784
    @ruwantharanga5784 2 ปีที่แล้ว +2

    Sundara hitha ethi vishishta kalakaruvek

  • @sameeramuthukumarana3196
    @sameeramuthukumarana3196 2 ปีที่แล้ว +3

    Bohoma lassanayi.

  • @mallikabandara4349
    @mallikabandara4349 2 หลายเดือนก่อน +1

    පේරාදෙණියෙන් ප්‍රේමය අත්හදා බලනවාට වඩා නරකද කොළඹින් ජීවිතය ඇහිඳ ගන්න එක​? කොහෙ ඉපදුණත් ප්‍රේමය සුන්දරයි

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +1

    "Excellent...!"

  • @anuravindra2014
    @anuravindra2014 2 ปีที่แล้ว +2

    Math kamthi gayakayek..mn methuwa mulinma dakke .mata mathaka widihata 2000 awrudata kain ITN eke ..getha tharagawaliyakdi...mihiri gaburu kata hadak..suba pathum soyura

  • @manjuedirisinghe7214
    @manjuedirisinghe7214 2 ปีที่แล้ว +8

    wow..you led me for a hearttouching calmness through you singing..wish you all the best

    • @IndikaLiyanage
      @IndikaLiyanage 2 ปีที่แล้ว

      th-cam.com/video/cGTTriSh7Wk/w-d-xo.html

  • @sujamena7309
    @sujamena7309 2 ปีที่แล้ว +2

    Godak laßanai

  • @asankathilakarathne2416
    @asankathilakarathne2416 ปีที่แล้ว +2

    ශ්‍රද්ධාවන්තයාගෙ ගාම්භීර බව හඩෙන් මෙන්ම කතාවෙන් පෙනුමෙන්ද විද්‍යාමනවෙනව

  • @udayangahpur
    @udayangahpur 2 ปีที่แล้ว +4

    Great talent!

  • @chamindarodrigo6261
    @chamindarodrigo6261 2 ปีที่แล้ว +2

    Me sindu set eka..kiyanna eka digata methumatama witarai

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 2 ปีที่แล้ว +13

    මා නොවන මම වැඩසටහන් මාලාවේ.. අති සාර්ථකම වැඩසටහනක් ..ප්‍රේක්ෂක හදවත් තුල සදා ලැගුම් ගන්නවාට නියතයි... ඉන්දික ලියනගේ නම් අපූර්ව හඬ පෞරුෂය ...

  • @JanakaPananwala
    @JanakaPananwala 2 หลายเดือนก่อน +1

    දක්ෂ කොල්ලෙක්❤️❤️❤️ලැබිය යුතුම තැන තමයි මෙි❤️❤️❤️❤️❤️

  • @lakminsiriwardena197
    @lakminsiriwardena197 2 ปีที่แล้ว +2

    One word in a speechless situation...superb!!!

  • @anjanabrahmana416
    @anjanabrahmana416 2 ปีที่แล้ว +3

    නියමයි මචන්... සුබපතනවා

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 2 ปีที่แล้ว +2

    Voice එකට විතර ද ආදරේ හි⁣තුනේ ...... ❤

  • @TheSaliyayapa
    @TheSaliyayapa 2 ปีที่แล้ว +3

    Super voice sahodara

  • @samanthakumara841
    @samanthakumara841 2 ปีที่แล้ว +2

    ඔබට සුබ අනාගතයක් වේවා ඉන්දික ....

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +2

    Well Done Indika, This is a Great job.