Ma Nowana Mama | With Upeka Nirmani (17 - 12 - 2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ma Nowana Mama | With Upeka Nirmani (17 - 12 - 2021)

ความคิดเห็น • 117

  • @gayangamage88
    @gayangamage88 2 ปีที่แล้ว +91

    ගීත 07 වෙනම රසවිඳින්නට කැමති අය වෙනුවෙන්...
    01. සිහින නෙළුම් මල් (මරියසෙල් ගුණතිලක) 7:54
    02. මල් පෙරහැර (සංගීත් විජේසූරිය) 21:39
    03. දුනුකෙයියා මලක් වගේ (සුජාතා අත්තනායක) 32:31
    04. සීත රෑක මදුසමේ (සමිතා මුදුන්කොටුව) 42:03
    05. ඔබ ඇස් පිය නොහෙලා බැලුවා (සශිකා නිසංසලා) 57:27
    06. ආකහේම මං (මලික් පෙරේරා) 1:10:31
    07. රෑ දොළොස් පැයේ (නිරෝෂා විරාජිණී) 1:25:24
    ❤️❤️

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 2 ปีที่แล้ว +18

    ලස්සන කටහඩක් . මට වචන නැහැ හරියට ඒක තේරුම් කරන්න . කැලුම් අයියට ඒක බාර දෙමු. කැලුම් අයියෙ ගොඩාක් ස්තුති උපෙකා ව ආරාධනා කෙරුවට මා නොවන මම program එකට . ඇයට තාම සුදුසු තැන ලැබිලා නැහැ . හුගාක් ප්‍රබුද්ධ ගායක ගායිකාවන් මා නොවන මම සංගීත වැඩ සටහනෙ ගායනා කරලා තියෙනවා . හැබැයි තවත් කෙනෙකුගෙ ගීතයක් කිසිම හානියක් නොකර නැවත ගයන්න විශෙෂ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක කරපු අතලොස්සකගෙන් උපෙකා එක්කෙනෙක් . A rare blend of a beautiful and powerfull voice . සුභ පැතුම් .

  • @MahindaPalliyaarachchi
    @MahindaPalliyaarachchi 2 ปีที่แล้ว +33

    ඉතාමත් දක්‍ෂ ගායිකාවක් ...... ඇයට මෙතෙක් ලැබී ඇති ඇගයීම ප්‍රමාණවත් නැති බවයි හැඟෙන්නේ .....

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +9

    රිදීසීනුවට තුනුරුවන් සරනයි ...🌹🌼🌸💐🌺🌹💮

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +6

    උපේකා දෝනියේ ඉදිරියටම යන්න මගේ පුතේ
    බුදුසරනයි

  • @erandajfernando9416
    @erandajfernando9416 2 ปีที่แล้ว +9

    දුනුකෙයියා මලක් වගේ Ahapu aya ko 😍😍

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 2 ปีที่แล้ว +21

    මේක දානකන් කොච්චර බලන් හිටියද
    🤗🤗🤩🤩😍😍 උපේකා කියන්නේ හරිම දක්ෂ ගායිකාවක්. ඇයටම උරුම වෙච්ච ලස්සන කඩහඩක් තියෙන්නේ. මා නොවන මම වැඩසටහනේ best episode එකක් 👍👍🔥🔥

  • @mohomedashraff6027
    @mohomedashraff6027 2 ปีที่แล้ว +12

    උපේකා කියන්නේ වර්තමාන පරපුරේ ඉන්න නිරෝෂා, උමාරියා, වගේ Brand 1k. සුපිරියි කියන්නේ කියන්න වචන නෑ උපේකා නංගී 👍💖🎼🎵🎶🎙️🎤🎧🎧🎧🎧😲😲, මාරම ලස්සනයි ගායනය 👍, ජය වේවා 👍🇱🇰

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +3

    Enjoyed very much Upekha always!

  • @kiwdorwilligoda2556
    @kiwdorwilligoda2556 3 หลายเดือนก่อน

    Nice voice.... excellent.,

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +7

    වෙලාවට upload කරානම් තමයි හොද.... එත් බලනවා...
    ලස්සනයි.. බුදුසරණයි

    • @Dayaweera
      @Dayaweera 2 ปีที่แล้ว

      ඇත්තම ඇත්ත. මමත් කොච්චර බැලුවද upload කරනකමි

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 2 ปีที่แล้ว

      @@Dayaweera 👍

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 ปีที่แล้ว +13

    සුපිරි මා නොවන මා වැඩසටහනක් .... මෑතකදී දැක්ක හොඳම එක මයෙ හිතේ... උපේඛා නියමයි....

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk ปีที่แล้ว

    Pata ලස්සනයි

  • @srinathmaddumage4731
    @srinathmaddumage4731 2 ปีที่แล้ว +9

    හරිම අපුරුයි ...අගෙයි....උපේකා..ඔබට ජය..
    කැලුම් ...ඔබ මොන තරම් රහට වැඩ සටහන මෙහෙයවනවද...හරි ඉරිසියයි.....ඔබ අපට මාහා සම්පතක්.....

  • @sujanimadurika1233
    @sujanimadurika1233 2 ปีที่แล้ว +2

    Harima sathutai. Budusaranai!

  • @mohomedashraff6027
    @mohomedashraff6027 2 ปีที่แล้ว +1

    She is a brand 👍🎵🎶🎼🎙️🎤🎧🎧🎧🎧

  • @indikadilhani8177
    @indikadilhani8177 2 ปีที่แล้ว +6

    හරිම සංවේදී කෙනෙක්.....😍😍සිහින නෙළුම් මල් ලස්සනයි....මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ😍😍

  • @willarddealwis6169
    @willarddealwis6169 2 ปีที่แล้ว +8

    ඉතාම ලස්සන කටහඬක් . බටහිර පන්නයේ ගීත නැතුව උත්තර භාරතීය පැත්තෙන් ගියොත් හොඳ අනාගතයක් තියෙනවා.

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +9

    සීත රෑක මදු සමේ.., ඈ දොළොස් පැයේ... හරිම ලස්සනයි.....♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @liyanagedona9170
    @liyanagedona9170 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි නංගී ඔයාගේ ගායනය. හරිම ලස්සන අලංකාර ගායනා කලා. සංගීත්ගේ සින්දුවල නම් එයාගෙම හඬ නැලවිල්ල කිසි කෙනෙකුට ගායනා කරන්න බෑ කියලා හිතුනා. සුබ පැතුම් ඔබට උපේකා නංගී.

  • @Dayaweera
    @Dayaweera 2 ปีที่แล้ว +10

    ඉතාමත් විශිෂ්ට ගීත තෝරා ගැනීමක් සහ ගායනයක්. තවත් ගීත 10 කට ඉඩ තිබුණානම්...

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 7 หลายเดือนก่อน

    Harima lassanai

  • @vasanthaherath9589
    @vasanthaherath9589 2 ปีที่แล้ว +4

    Dan thamaa balanna gaththe.
    Kohomath oyage hadata mama asai.

    • @shathikumari2533
      @shathikumari2533 2 ปีที่แล้ว

      මට ඔයා 🏆 දිනපු දවස මතක් උනා.

  • @himarshikumaranayaka414
    @himarshikumaranayaka414 2 ปีที่แล้ว +3

    ♥️♥️

  • @pamodasilva9435
    @pamodasilva9435 2 ปีที่แล้ว +3

    ♥️🥺

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 2 ปีที่แล้ว

    දෙවනි පාරටත් අද බැලුවා....උපේඛා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤ එච්චරයි 😘😘😘💪

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    ❤❤❤

  • @alishapramu
    @alishapramu 2 ปีที่แล้ว +6

    Very beautiful voice,, one of great talent in Sri Lanka's music 🎶

  • @nissankamayadunna532
    @nissankamayadunna532 7 หลายเดือนก่อน +2

    උපේකාට විතරක් නෙවේ මටත් ඇඩෙනවා ඉතාම අනර්ඝ ගායනයක්.

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 2 ปีที่แล้ว +6

    I'm wondered about your talent. An one of most under rated singer. Need more everlasting songs from you. All the very best.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +4

    Very talent singer of derana dream star miss. upeka nirmani good luck ur future

  • @ractsr7797
    @ractsr7797 2 ปีที่แล้ว +14

    She's a quality and consistent product of the reality stream.

  • @sudarshanadinesh4029
    @sudarshanadinesh4029 2 ปีที่แล้ว +3

    සීත රැක මධූ සමේ... හැම සින්දුවක් ම හරිම ලස්සනයි..

  • @Taradissa
    @Taradissa ปีที่แล้ว

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 ปีที่แล้ว +4

    One of the best episodes of Ma Nowana Mama” to date.

  • @pushpawattage3345
    @pushpawattage3345 2 ปีที่แล้ว +4

    I listen to u 1st time and it is great and wonderful. Congratulations 👏 I am your new fan Upeka❤️. Thanks you Kalum for inviting he r to this show.

  • @baniya1589
    @baniya1589 2 ปีที่แล้ว +3

    නියමයි නංගි.මරු💞🎧

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 ปีที่แล้ว +3

    සැර හුරතල් කෙල්ලෙක්....

  • @vihanganadeesha6673
    @vihanganadeesha6673 2 ปีที่แล้ว +2

    සම්පත් තෙන්නකෝන් මහතාගේ වැඩසටහනට යූ ටියුබ් දාන්නෙ නැත්ටෙ ඇයි?

  • @sandalisandeepani1196
    @sandalisandeepani1196 2 ปีที่แล้ว +3

    ane plzzz derana pathum wimalaweera aiyw gennnko me programme ekt...plzzzz godk lassana weewe programme ek pathum aiy aawoth plzzzzzzz derana...

  • @UdaraNuwan-ni9lg
    @UdaraNuwan-ni9lg ปีที่แล้ว

    Maram ලස්සන wois ek sub aangathayak නංගී ❤

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 ปีที่แล้ว

    උපේකා කව්ද කියල කෙනෙක් ඇහුවොත් මේක පෙන්නන්න ....👍🙏❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +4

    Harima adaraniyaai
    Githa thoragenimath harima lassanai
    Theruwan saranai

  • @tspfernando8406
    @tspfernando8406 2 ปีที่แล้ว +2

    ❤️🌹

  • @dhamfern8006
    @dhamfern8006 2 ปีที่แล้ว +2

    I am going to watch hoping Upekha does some whistling. I’d be very disappointed if she doesn’t!

  • @disnakanthi4627
    @disnakanthi4627 2 ปีที่แล้ว +2

    Mama hari adare daruwek daksamai nihathamani kamai dekama thiyena honda daruwek

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +2

    Upeka is very ability in the music.and kindness lady good luck...

  • @nishanthathennakoon603
    @nishanthathennakoon603 4 หลายเดือนก่อน

    Enjoyed not just singing only, but everything. Thank you for singing all these songs adding your own colour. Thanks to everyone involved. 🙏♥

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว +2

    Thanks for everyone. Upeka your voice is amazing bless you always thanks

  • @jagathfernando4682
    @jagathfernando4682 8 หลายเดือนก่อน +1

    Lovely singing duwe. I am listening to your first song. Its sung from the heart. All the best.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +3

    fantastic night with talent U.N superb singing

  • @nadeercharu7342
    @nadeercharu7342 2 ปีที่แล้ว +5

    අවසාන හීතය ගායනය නම් පට්ට😍💪

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 2 ปีที่แล้ว +1

      Naada එක්ක නිරෝෂා මහත්මිය කියනවා.. ඒකත් බලන්න.. ලස්සනයි...

  • @kanthieliades7486
    @kanthieliades7486 2 ปีที่แล้ว +1

    Oya lassanatama keewa harima mihirata gayana kala . Oyath harima nihathamani kenek ekathamai hoda mahathayek labune oyata hamadama sathutin inna lbewa budu saranai.

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 2 ปีที่แล้ว +2

    Upeka you did the grade job well dan you have a hi grade pitch follow up

  • @dulajM
    @dulajM 9 หลายเดือนก่อน

    Voice dynamics Saha technics supirima. Lankawe wenama level ekak❤

  • @nishani-id2wu
    @nishani-id2wu 2 ปีที่แล้ว +1

    Kalum ayye oyage geetha Rachana harima lassanai ...wisheshai ! Ewagema Upeka ge songs hari lassanai

  • @tharugamage9635
    @tharugamage9635 2 หลายเดือนก่อน

    ආසම හඩක්...ආදරෙයි ❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +1

    නියමයී උපේක්ෂා ඇය දක්ශයී ❤️🔥

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว

    මම නම් ඇයගේ ගීත වෙනමම විදින කෙනෙක්..voice එතරම් ලස්සනයි 👌👌😍😍❤❤ දීර්ඝායුෂ වේවා ඔබට!!!

  • @vasanthaherath9589
    @vasanthaherath9589 2 ปีที่แล้ว +2

    Okkoma baluwa.
    Mama balapu hodama eka.
    Super.
    Budusaranai.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +2

    Ilaga program ekta samitha mudunkotuwa mahathmiya genna ❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +2

    Upeka ...kiwwama athi...
    Nice voice she has

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 4 หลายเดือนก่อน

    Dina gana gana indilu rhymes better..

  • @nissankarajaguru9962
    @nissankarajaguru9962 ปีที่แล้ว

    Appreciate උනා නදි මේ කටහඬ. ඇත්තටම next nirosha wirajini කිව්වොත් හරි. )මට දැනෙන දේ)

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 9 หลายเดือนก่อน

    Ra dolos paye song is just fire!

  • @pasidas
    @pasidas 2 ปีที่แล้ว +3

    ❤️

  • @udithabandara2189
    @udithabandara2189 2 ปีที่แล้ว +1

    Very beautiful voice. Does anyone know if she had done any originals? As long as you don’t build up your own brand with new originals you will just be another singer unfortunately.

    • @ayshikaperera2276
      @ayshikaperera2276 2 ปีที่แล้ว

      Watch the full program to get the answer. She’s done over 100 songs of her own. She already sang part of her original song in the program itself.

    • @udithabandara2189
      @udithabandara2189 2 ปีที่แล้ว

      @@ayshikaperera2276 good to hear, haven’t heard any from social media ( I don’t watch TV) . Can you post the list if you have? Thanks

  • @ragazirecords
    @ragazirecords 2 ปีที่แล้ว +2

    The best episode so far....

  • @jagathfernando4682
    @jagathfernando4682 8 หลายเดือนก่อน

    Beautiful Dunukeiya malak.....

  • @dammikadammika7216
    @dammikadammika7216 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @tharinduamarasinghe3764
    @tharinduamarasinghe3764 2 ปีที่แล้ว +2

    Wow 🤩 ♥️👏

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 ปีที่แล้ว +2

    Excellent

  • @hasuramapa4639
    @hasuramapa4639 2 ปีที่แล้ว +1

  • @roshantharanga8124
    @roshantharanga8124 2 ปีที่แล้ว +2

    Wooooooooooooowww lassany

  • @rupikadamayanti7150
    @rupikadamayanti7150 2 ปีที่แล้ว +3

    💓💓💓💓

  • @marumesh
    @marumesh 2 ปีที่แล้ว +2

    Superb

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +3

    😍🤗🤗🤗

  • @creationchathu7582
    @creationchathu7582 2 ปีที่แล้ว +2

    Upeka nirmani ❤️❤️❤️

  • @sampathm3772
    @sampathm3772 2 ปีที่แล้ว +1

    Nam tikath yanakalma balagena hitiya thanks kalum

  • @DewabandanagePriyantha-li6uk
    @DewabandanagePriyantha-li6uk ปีที่แล้ว

    Oba had a nirmali

  • @apsarawijekoon9286
    @apsarawijekoon9286 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @pradeeppriyadarshana5374
    @pradeeppriyadarshana5374 7 หลายเดือนก่อน

    Godak lassana katahadak nirmani

  • @nimhkr6766
    @nimhkr6766 2 ปีที่แล้ว +2

    Niyamai🌹🌹🌹🌹

  • @nisaperera3724
    @nisaperera3724 2 ปีที่แล้ว +2

    👍👍

  • @janithasumanjali1384
    @janithasumanjali1384 2 ปีที่แล้ว +1

    ලස්සනයි.....😘😘😘😘

  • @dayanimendis502
    @dayanimendis502 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @nirwanprabod7386
    @nirwanprabod7386 2 ปีที่แล้ว +6

    සිහින නෙලුම් මල්, දුනුකෙයියා මලක් හොඳටම කිව්වා.... සමහර ගීත වලට ඕන සංයමය තිබුනෙ නෑ

    • @akashasanka1553
      @akashasanka1553 2 ปีที่แล้ว

      Aga hiri watena kiyanawa.asawe ba ahan enna.....hari.....lassanai....

  • @shenyashyamain3808
    @shenyashyamain3808 6 หลายเดือนก่อน

    Monada me music support eke madi

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @vijithfernando6964
    @vijithfernando6964 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @preethigron817
    @preethigron817 10 หลายเดือนก่อน

    Very talented and Amazing voice 💖

  • @රටවටේ-ය6ඪ
    @රටවටේ-ය6ඪ 2 ปีที่แล้ว

    මාර ලස්සනයි පොඩ්ඩි .....නියමයි ..👌

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි ම සුපිරි ❤❤❤

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 11 หลายเดือนก่อน

    Amazing voice❤️

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    අතිවිශිෂ්ට ගායනයක් ❤❤❤❤

  • @asankaweheragala1824
    @asankaweheragala1824 2 ปีที่แล้ว

    Her voice can touch deeply in my ❤ heart ....

  • @sandaruwanaruna2246
    @sandaruwanaruna2246 2 ปีที่แล้ว +1

    ❤️

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 6 หลายเดือนก่อน

    Supiri.

  • @pavithrawickramasuriya9764
    @pavithrawickramasuriya9764 ปีที่แล้ว

    Upeka godaaaak daksha singer kenek.good Luck!