ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතියි ආදරණීයයන් හැමෝටම....🙏🙏💐💐
why don't you do your own music we are waiting to hear so bad.
රුව සහ ගායනය දෙකම එක වගේ ලස්සනයි.... සුභ පැතුම්....... ජීවිත කතාවක් දිග හැරියා වගෙයි...... සදාකල් සතුට සැනසීම ලැබේවා..........
Mn oya gena hithan hitiyata wada oya godak wenas ahinsaka charithayak akke
really nice dear god bless you
ඔබට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි💪💪💪💪💪.
සංගීත කලාවේ හරිම සංවර චරිතයක්.ඒකයි ආදරේ❤️
ඉතාම ලස්සන හන්ඩක්...සෙව්වන්දි අක්කගෙන් නිරංජලා සරෝජනියන් දකිනව අපි..ඒ වගේම සෙව්වන්දි අක්කා හරිම සරල ඉතා චාම් හරිම සුන්දර ශ්‍රීලාංකීය කාන්තාව අපිට ජීවමාන කරවනව..ජයෙන් ජයම වේවා බුදුසරණයි
සෙව්වන්දි ඔයාට සුපිංබර අනාගතයක් වේවා .සියලුම ගීත හරම රසවත් අර්ඨවත් ඔබ තෝරා ගත් ඔබේ දෙමව්පියන් ඇතුලු පරපුර ටම අපි ආදරෙයි .ඔබ හරිම නිහතමානී කෙනෙක් . කැලුම් ට හා දෙරණටත් බොහොම පිං බණක් ඇහුවා වගෙයි
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් 7:52දුරස් වන්නට සිතන හැම විට 16:24නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් 28:43අහස් ගැබේ තරු කැට ගානේ 40:57ගලන ගලන දොළ පාරේ නුබේ හඬ 51:03දමා යන්නට නොහැකි මිහි මත 1:01:40පායා ආ සඳ අඳුරු වලාවෙන් 1:14:39
Very convenience, thank you very much.
Tanks
සුපිරි
සෙව්වන්දි හරිම අහිංසක , මිහිරට ගායනා කරන ගායිකාවක්, ..සුබ පැතුම් ..
ඉතාමත් නිහතමානී ,නිතරම සිනහවෙන් සිටින චරිතයක් ඔබ සෙව්වන්දි ..රූපය වගේම කටහඬත් ලස්සනයි 🙏
Beautiful. She looks very calm and very beautiful. also very nice signings and selections. All the best dear.
සෙව්වන්දි මමත් හරිම ආස කරන ගායිකාවක් .හරිම ලස්සනයි අද වැඩ සටහන ...මා නොවන මම ...ලස්සනයි ..
Budusarani
හරිම මිහිරි කටහඩක්...මම ආසම කරන ගායිකවක්....නිදහසෙ අහගෙන ඉන්න පුලුවන් .....ඔබට ගොඩාක් ස්තුතියි තොරාගත් ගීත හරිම මිහිරියි, අනාගතයට සුභ පතනව....!!!
හරි ම ලස්සනයි තාම පොඩි කෙල්ලක් වගේ 🤩😍❤️ හඩත් ඒමයි
මේ වැඩ සටහන ඇතුලෙ වඩාත්ම හිත ගත්ත තුන්වන ගෑනු හඩ💟 අනුරාධා පෙරේරා උමාරියා... දැන් සෙව්වන්දිය... පිලිවෙලක් ඇති ගැහැනියක්.💟
හරිම අහිංසක ගායන ශිල්පිනියක් .
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ සුන්දර ගායිකාවක්....😍😍😍
කැමතිම ගායන ශිල්පිනියක්. සුබ පැතුම්👌👌👌
නිහතමානි ඔබට. ඔබගේ පවුලේ සියලු දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි
ඇයගෙ කතා විලාශය හමුවේ වැඩසටහන මුල සිට අග දක්වාම මම මුවග සිනාවක් රඳවාගෙන බලපු එකම වැඩසටහන
Kiyala vadak ne harima priyai
මම සෙව්වන්දි අක්කත් එක්ක සින්දු කිව්වේ වයස අවුරුදු 8 දි විතර රැපවාහිනි වැඩසටහනක.ආනන්ද ගමගේ සර් තමයි මියුසික් කලේ.පස්සේ නිර්මලා මිස්ගේ සංගිත පංති ගියා මගේ දුව මහරගම
මම කැමතිම කෙනෙක් සෙව්වන්දි , තොරගෙන තියන සින්දු හරිම ලස්සනයි ඔබට සුභ පතනවා
කතාවට නිවෙනව...ජය......
මිහිරි ගායනය. සෙව්වන්දි අපිව ගොඩක් සතුටු කලා. සුභ පැතුම්.
මා නොවන මම සෙව්වන්දියත් එක්ක කාලෙකින් අහපු ලස්සනම වැඩසටහන👌 ඇයට හදවතින්ම සුභ පතනවා ❤🌹
කැලුම් අයියේ මයා නම් සුපිරි....වැඩසටහන පට්ට...අ...
හැම දාමත් වගේ.අද ඊටත් වඩා ලස්සනයි .ස්තුති කැලුම් අයියේ .මා නොවන මම මගේ කරගෙන අහන විදින ලස්සන වැඩ සටහන 💝💝💝
Beautiful singing . But the background music is disturbing .
One of most polite and graceful singer... a heartfelt voice!!
සෙව්වන්දි යක් වගේම සුන්දර ගායිකාවකි
සුපිරි සුපිරි
ඔබ සෙව්වන්දියකි 💝
නෙතට.එළියක්.ගෙනෙන.පහනක්.සෙවිවන්දිය.
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
අමිල පෙරේරාත් ගේන්නකෝ සුපිරි හඩක්
සුන්දර වැඩ සටහනක් . සුන්දර ඔබටත් නිරොගිමත් අනාගතයක්ද වේවා !
නිහතමානී කලාකරුවන් ස්තුති ජේසු පිහිටයි
හරිම ආසාවෙන් බැලුවා වැඩ සටහන,හැමෝටම ස්තුතියි 🙏
Sewwandiyage geetha tika harima asawen ahuwa.. sinahawen piri kta vilashaya harima lassanai. Suba pathum obata.
Sewwandige saumya bawin ada derana madiriyama mihiren piruna. Athi istharam. Jayawewa.
හරිම මිහිරි
ඉතා ගෞරවය හිමි විය යුතු ගායිකාවක්
So nice
mamath harima asaioyata oyage muhuna diha balagena inna hari asai ane oyage ahinsaka kamata sinawatai budu saranai
ලස්සනම රෝස මලක්..❤
Sewwandi duwa very nice singing budusarani
Sewwandi tula tibena awyaja manussaka hodamata dakka..... sindu okkoma rasa winda... okkomallaata godak isthuthi... kelum ... nadaa.. pitipassaen wade karana hamotama...
nangi mama oyta harima kamathi oyage ahinsaka kamatai oyage sinawata oyata jesu pihitai
Yes!! I was waiting for this day. Thank you for bringing her. Such a beautiful woman and her voice. 👏♥️
Aya hamadamath sundarai 💖
Wow .very beautiful voice and pretty singer
ගොඩක් ලස්සනයි ..ඔයාගෙ හඩ ,ඔයා
මම ආසාවෙන් බැලුවා.. මුහුනේ ඉරියව්ව වෙනස් නොකර ගායනය කරපු එක ගැන වෙනත් අයට වඩා වෙනස් බවක් මම දකිනවා.. ලස්සන හඩක් ...සුබ පැතුම් ඔබට !
Ammmbooo ee kata hadaa.....pissu hedannwa akkkee.....theruwna saranaii....oyala hemotamaa
අදත් ලස්සනයි ....♥️♥️♥️♥️♥️
Beautiful voice n a very nice collection. ❤️
Very nice songs thank you very much ❤️❤️👍
Really nice. First time seeing her singing. Enjoyed the programme heart full.
නිහතමානී ගායිකාවක්
One of such a heart touching voice.all the best...!!!!
Beautiful soul 😘♥️
ආදරෙයි මං ආදරෙයි.... 🖤
Harima lassanai sewwandith a wagema voice ekath..
Ma nowana ma kiyana mema wedasatahata lol una minisunge sith niwanawata oyata godaak pin kelum srimal mahaththayata budu saranai
Sewwandi e nama obata hodata galapenawa, Lassanai, ahinsakai, dakshai,
ලස්සනයි ලස්සනයි ගොඩක්
භාවනාවක්.. ❤❤❤
Patta .superb!
ලස්සනයි
සියුමැලි සෙව්වන්දි යගේ ස්වර රටා....❤️
පරන මතක ආදරෙයි සින්දූ ටිකටම
Wow සෙව්වන්දි our beauty
Ane hari lassana sindutikak ahuwa ahan inna asai❤❤❤❤❤❤
Ape niyama gaikaavak.budu saranai.
Lassanama lassana wadasatahana thamai ada
Harima lassanai. Sathutin narambu wedasatahanak.
Excellent voice ඔබට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.
Sundara nirahankara charithayak
Harima lassanai ...
නියමයි සෙව් අක්කා 🌹 ❤
Harima saralai..
Lassanai... supa pathanwa anagatheta...❤❤
Suda patum dennatama
Mama bohoma adaraya karana kala paulak saha kalakariyak teruwan sarana
ඔබගේ මුලු පවුලටම සුබ පැතුම්
Harima lassanai
Kalumsrmal oba niyama madiyakenek subapatum Obath nihalvikrama aderisuriyarmth Hodama dennek obala dedenath taruwan saranai
මා ඇය මුලින් දුටුවේ 90 දශකයේදි. එවිට ඇය කුඩා දැරියක්. ඇය තවමත් සුරූපීයි, දක්ශයි, මිහිරි ලෙස ගයන්නීය.
Adaraneeya daksha sahodariyak .adarei hamadama ❤❤❤❤
Akke adarei .....
Harima vinithai lassanai mama hitanawa eyage passale kale lassana mataka yan athi kiya eya goodak parissamin katha karanne eya thoragana athi sindu nisai hitenne-
No words to express.. sooo beautiful.. a heartfelt voice....
My favorite ❣️
harima lassani
Wathman lankeeya geetha lowe ahinsakama sahodariya...Akke obatath, siya pawulatath niduk nirogi suwa labewa....
B E A U T I F U L !
❤
Very nice voice
රෝස් අලගිය වන්නව ගෙන්නන්න පුලුවන්ද
Geetha mihiriy.Kawadath me pawulatath me sundara Gaykawatath e gayanayata katha bahata kemathiy . Geetha wagema Sanvadayath layanwithay.....
it would be great if you give chance to sumith ashendra
මග දැනගෙන ගමන යන කතක්
💗💗💗
👍👍👍🌹🌹
Hary lasanata keyanwa
බොහොම ස්තූතියි ආදරණීයයන් හැමෝටම....🙏🙏💐💐
why don't you do your own music we are waiting to hear so bad.
රුව සහ ගායනය දෙකම එක වගේ ලස්සනයි.... සුභ පැතුම්....... ජීවිත කතාවක් දිග හැරියා වගෙයි...... සදාකල් සතුට සැනසීම ලැබේවා..........
Mn oya gena hithan hitiyata wada oya godak wenas ahinsaka charithayak akke
really nice dear god bless you
ඔබට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි💪💪💪💪💪.
සංගීත කලාවේ හරිම සංවර චරිතයක්.ඒකයි ආදරේ❤️
ඉතාම ලස්සන හන්ඩක්...සෙව්වන්දි අක්කගෙන් නිරංජලා සරෝජනියන් දකිනව අපි..ඒ වගේම සෙව්වන්දි අක්කා හරිම සරල ඉතා චාම් හරිම සුන්දර ශ්‍රීලාංකීය කාන්තාව අපිට ජීවමාන කරවනව..ජයෙන් ජයම වේවා බුදුසරණයි
සෙව්වන්දි ඔයාට සුපිංබර අනාගතයක් වේවා .සියලුම ගීත හරම රසවත් අර්ඨවත් ඔබ තෝරා ගත් ඔබේ දෙමව්පියන් ඇතුලු පරපුර ටම අපි ආදරෙයි .ඔබ හරිම නිහතමානී කෙනෙක් . කැලුම් ට හා දෙරණටත් බොහොම පිං බණක් ඇහුවා වගෙයි
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් 7:52
දුරස් වන්නට සිතන හැම විට 16:24
නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් 28:43
අහස් ගැබේ තරු කැට ගානේ 40:57
ගලන ගලන දොළ පාරේ නුබේ හඬ 51:03
දමා යන්නට නොහැකි මිහි මත 1:01:40
පායා ආ සඳ අඳුරු වලාවෙන් 1:14:39
Very convenience, thank you very much.
Tanks
සුපිරි
සෙව්වන්දි හරිම අහිංසක , මිහිරට ගායනා කරන ගායිකාවක්, ..සුබ පැතුම් ..
ඉතාමත් නිහතමානී ,නිතරම සිනහවෙන් සිටින චරිතයක් ඔබ සෙව්වන්දි ..රූපය වගේම කටහඬත් ලස්සනයි 🙏
Beautiful. She looks very calm and very beautiful. also very nice signings and selections. All the best dear.
සෙව්වන්දි මමත් හරිම ආස කරන ගායිකාවක් .හරිම ලස්සනයි අද වැඩ සටහන ...මා නොවන මම ...ලස්සනයි ..
Budusarani
හරිම මිහිරි කටහඩක්...මම ආසම කරන ගායිකවක්....නිදහසෙ අහගෙන ඉන්න පුලුවන් .....ඔබට ගොඩාක් ස්තුතියි තොරාගත් ගීත හරිම මිහිරියි, අනාගතයට සුභ පතනව....!!!
හරි ම ලස්සනයි තාම පොඩි කෙල්ලක් වගේ 🤩😍❤️ හඩත් ඒමයි
මේ වැඩ සටහන ඇතුලෙ වඩාත්ම හිත ගත්ත තුන්වන ගෑනු හඩ💟 අනුරාධා පෙරේරා උමාරියා... දැන් සෙව්වන්දිය... පිලිවෙලක් ඇති ගැහැනියක්.💟
හරිම අහිංසක ගායන ශිල්පිනියක් .
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ සුන්දර ගායිකාවක්....😍😍😍
කැමතිම ගායන ශිල්පිනියක්. සුබ පැතුම්👌👌👌
නිහතමානි ඔබට. ඔබගේ පවුලේ සියලු දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි
ඇයගෙ කතා විලාශය හමුවේ වැඩසටහන මුල සිට අග දක්වාම මම මුවග සිනාවක් රඳවාගෙන බලපු එකම වැඩසටහන
Kiyala vadak ne harima priyai
මම සෙව්වන්දි අක්කත් එක්ක සින්දු කිව්වේ වයස අවුරුදු 8 දි විතර රැපවාහිනි වැඩසටහනක.ආනන්ද ගමගේ සර් තමයි මියුසික් කලේ.පස්සේ නිර්මලා මිස්ගේ සංගිත පංති ගියා මගේ දුව මහරගම
මම කැමතිම කෙනෙක් සෙව්වන්දි , තොරගෙන තියන සින්දු හරිම ලස්සනයි ඔබට සුභ පතනවා
කතාවට නිවෙනව...
ජය......
මිහිරි ගායනය. සෙව්වන්දි අපිව ගොඩක් සතුටු කලා. සුභ පැතුම්.
මා නොවන මම සෙව්වන්දියත් එක්ක කාලෙකින් අහපු ලස්සනම වැඩසටහන👌 ඇයට හදවතින්ම සුභ පතනවා ❤🌹
කැලුම් අයියේ මයා නම් සුපිරි....වැඩසටහන පට්ට...අ...
හැම දාමත් වගේ.අද ඊටත් වඩා ලස්සනයි .ස්තුති කැලුම් අයියේ .මා නොවන මම මගේ කරගෙන අහන විදින ලස්සන වැඩ සටහන 💝💝💝
Beautiful singing . But the background music is disturbing .
One of most polite and graceful singer... a heartfelt voice!!
සෙව්වන්දි යක් වගේම සුන්දර
ගායිකාවකි
සුපිරි සුපිරි
ඔබ සෙව්වන්දියකි 💝
නෙතට.එළියක්.ගෙනෙන.පහනක්.සෙවිවන්දිය.
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
අමිල පෙරේරාත් ගේන්නකෝ සුපිරි හඩක්
සුන්දර වැඩ සටහනක් . සුන්දර ඔබටත් නිරොගිමත් අනාගතයක්ද වේවා !
නිහතමානී කලාකරුවන් ස්තුති ජේසු පිහිටයි
හරිම ආසාවෙන් බැලුවා වැඩ සටහන,හැමෝටම ස්තුතියි 🙏
Sewwandiyage geetha tika harima asawen ahuwa.. sinahawen piri kta vilashaya harima lassanai. Suba pathum obata.
Sewwandige saumya bawin ada derana madiriyama mihiren piruna. Athi istharam. Jayawewa.
හරිම මිහිරි
ඉතා ගෞරවය හිමි විය යුතු ගායිකාවක්
So nice
mamath harima asaioyata oyage muhuna diha balagena inna hari asai ane oyage ahinsaka kamata sinawatai budu saranai
ලස්සනම රෝස මලක්..❤
Sewwandi duwa very nice singing budusarani
Sewwandi tula tibena awyaja manussaka hodamata dakka..... sindu okkoma rasa winda... okkomallaata godak isthuthi... kelum ... nadaa.. pitipassaen wade karana hamotama...
nangi mama oyta harima kamathi oyage ahinsaka kamatai oyage sinawata oyata jesu pihitai
Yes!! I was waiting for this day. Thank you for bringing her. Such a beautiful woman and her voice. 👏♥️
Aya hamadamath sundarai 💖
Wow .very beautiful voice and pretty singer
ගොඩක් ලස්සනයි ..ඔයාගෙ හඩ ,ඔයා
මම ආසාවෙන් බැලුවා.. මුහුනේ ඉරියව්ව වෙනස් නොකර ගායනය කරපු එක ගැන වෙනත් අයට වඩා වෙනස් බවක් මම දකිනවා.. ලස්සන හඩක් ...සුබ පැතුම් ඔබට !
Ammmbooo ee kata hadaa.....pissu hedannwa akkkee.....theruwna saranaii....oyala hemotamaa
අදත් ලස්සනයි ....♥️♥️♥️♥️♥️
Beautiful voice n a very nice collection. ❤️
Very nice songs thank you very much ❤️❤️👍
Really nice. First time seeing her singing. Enjoyed the programme heart full.
නිහතමානී ගායිකාවක්
One of such a heart touching voice.all the best...!!!!
Beautiful soul 😘♥️
ආදරෙයි මං ආදරෙයි.... 🖤
Harima lassanai sewwandith a wagema voice ekath..
Ma nowana ma kiyana mema wedasatahata lol una minisunge sith niwanawata oyata godaak pin kelum srimal mahaththayata budu saranai
Sewwandi e nama obata hodata galapenawa, Lassanai, ahinsakai, dakshai,
ලස්සනයි ලස්සනයි ගොඩක්
භාවනාවක්.. ❤❤❤
Patta .superb!
ලස්සනයි
සියුමැලි සෙව්වන්දි යගේ ස්වර රටා....❤️
පරන මතක ආදරෙයි සින්දූ ටිකටම
Wow සෙව්වන්දි our beauty
Ane hari lassana sindutikak ahuwa ahan inna asai❤❤❤❤❤❤
Ape niyama gaikaavak.budu saranai.
Lassanama lassana wadasatahana thamai ada
Harima lassanai. Sathutin narambu wedasatahanak.
Excellent voice ඔබට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.
Sundara nirahankara charithayak
Harima lassanai ...
නියමයි සෙව් අක්කා 🌹 ❤
Harima saralai..
Lassanai... supa pathanwa anagatheta...❤❤
Suda patum dennatama
Mama bohoma adaraya karana kala paulak saha kalakariyak teruwan sarana
ඔබගේ මුලු පවුලටම සුබ පැතුම්
Harima lassanai
Kalumsrmal oba niyama madiyakenek subapatum
Obath nihalvikrama aderisuriyarmth
Hodama dennek obala dedenath taruwan saranai
මා ඇය මුලින් දුටුවේ 90 දශකයේදි. එවිට ඇය කුඩා දැරියක්. ඇය තවමත් සුරූපීයි, දක්ශයි, මිහිරි ලෙස ගයන්නීය.
Adaraneeya daksha sahodariyak .adarei hamadama ❤❤❤❤
Akke adarei .....
Harima vinithai lassanai mama hitanawa eyage passale kale lassana mataka yan athi kiya eya goodak parissamin katha karanne eya thoragana athi sindu nisai hitenne-
No words to express.. sooo beautiful.. a heartfelt voice....
My favorite ❣️
harima lassani
Wathman lankeeya geetha lowe ahinsakama sahodariya...
Akke obatath, siya pawulatath niduk nirogi suwa labewa....
B E A U T I F U L !
❤
Very nice voice
රෝස් අලගිය වන්නව ගෙන්නන්න පුලුවන්ද
Geetha mihiriy.
Kawadath me pawulatath me sundara
Gaykawatath e gayanayata katha bahata kemathiy .
Geetha wagema
Sanvadayath layanwithay.....