Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2021
  • Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)
  • เพลง

ความคิดเห็น • 150

  • @ThusithaAbewickarama-nq4kf
    @ThusithaAbewickarama-nq4kf 4 หลายเดือนก่อน +3

    සුපිරියක් සොහොන් .පෙරේරා අමල් පෙරේරා නදීමාල් පෙරේරා .මර්වින් පෙරේරා කියන සොඳුරු කලාකරුවා රටට දීපු තෑගී තමා මේ ජය වේවා .

  • @seun-gri7268
    @seun-gri7268 ปีที่แล้ว +8

    අමල් එයාගේ අයියනේ කියලා කියලා කියමුකෝ.... ඒත් නදීමාල් ගැන තියෙන හැඟීම අපේ දරුවා අපේ පුතා හරිම ආදරණීය බාප්පෙක්. ලස්සනම ගැඹුරු හඬක් වගේම ආදරණීයම ගැඹුරු හදවතක් තියෙන මනුස්සයෙක් සොහාන් මාමේ ඔයා. බුදුසරණයි ❤

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +21

    අපූරු ගීත එකතුවක්. මතුපිටින් දැක්ක සොහාන්ට වැඩියෙන් ගැඹුරු පුද්ගලයෙක් ඔහු ඇතුලෙ ඉන්න බව තේරෙනව . ජේසු පිහිටයි සොහාන්.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයාගෙ කට හඬ සොහොයුර වාසනාවන්ත අනාගතය ඔබ ට ඔබ ගෙන එන වැඩ. සටහන් බොහොම ලස්සනයි නිවේදක තුමා 🎉🎉❤

  • @jagathchandana7328
    @jagathchandana7328 2 ปีที่แล้ว +9

    සොහාන් අයියා බොක්ක. කණට මීපැණි ටිකක් වැටුනා වගේයි මා නොවන මම සහ සංගීත රාටවන් ද තොරාගත් සිංදු ටිකද..අතිවිශිෂ්ටයි..👏👏

  • @amilamadhusanka4034
    @amilamadhusanka4034 2 ปีที่แล้ว +9

    අමල් අයියා වගේම මාරම රහක් තියෙන සිංදු තෝරන්නෙ❤️

  • @mihirannavod1360
    @mihirannavod1360 2 ปีที่แล้ว +11

    ආදරෙයි සොහාන් අයියා....
    සුපිරි හදවතක් තීන මිනිහෙක්.....

  • @ruwanisubasinghe3223
    @ruwanisubasinghe3223 ปีที่แล้ว +7

    සොහාන් ..ඔබේ හදවත යට මොකක්දෝ ලොකු දුකක් , තනිකමක් තියෙනවා වාගෙ දැනෙනවා 😪

  • @alishapramu
    @alishapramu 2 ปีที่แล้ว +8

    Thanks Sohan 👏 for the ASHA song❤️

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 2 ปีที่แล้ว +7

    ලස්සන සින්දු......
    ටික එවගෙම හොඳ තෙරුම් ඇතිව කිව්වා

  • @anomacy8391
    @anomacy8391 2 ปีที่แล้ว +4

    Sohan malle lassanai song okkoma oyata jesu pihitai

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 2 ปีที่แล้ว +5

    Supere gayaka soham patta patta

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +20

    සොහාන් අයිය ලස්සන වෙලා දැක්කම සතුටුයි එහෙම තමයි ඉන්න ඕනි ඔයාගෙ හඬ වටිනා සම්පතක් ඒක රැක ගන්න එක ඔයාගෙ වගකීමක් මර්වින් මහතාගෙ හඬ එලෙසම පිහිටල තියෙන්නේ ඔයාට නිසා 🔥🔥🔥❤️❤️❤️

  • @nilushadilan3708
    @nilushadilan3708 2 ปีที่แล้ว +6

    Sohan perera hitha hoda kalakaruwek ❤️👊👍 ❤️🎶

  • @ravindrasilva5490
    @ravindrasilva5490 2 ปีที่แล้ว +8

    සොහාන් මගේ මිතුරා අපිව අතීතයට රැගෙන ගියා.. සුබ පැතුම් ඔබට..👏👏👏

  • @marlonudala141
    @marlonudala141 ปีที่แล้ว +4

    මර්වින්සෝ පෙරෙරා . අපේ අතිතයේ අතල්..පිටු පෙරලමුද සොහාන් . ......මාලන් .

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +71

    1) 0:05:35 මගේ අතීතය නැමති පොතේ ...මර්වින් පෙරේරා
    2) 0:14:44 ආදර ගඟුලේ ඉවුරේ වැදී,...වික්ටර් රත්නාය
    3) 0:25:43 ලඳුනේ සොඳුරු ලඳුනේ....රාජු බණ්ඩාර
    4) 0:40:37 දන්සැල් ලඟ පෝලිම්වල,.,.අතුල සමිතා
    5) 0:50:35 ආශා ඔබ මට හමු උන දිනයේ,.සරත් සෝමතිලක
    6) 1:01:51 මාගේ සිහින ලෝකේ,..එච්.ආර්.ජෝතිපාල
    7) 1:16:56 මාස්ටර් බයිලා කියමු ....නන්දා මලනි

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 2 ปีที่แล้ว +3

      Marvin..perarage...tone..eka...aththatama...thiyenne....shangea neda,,,,amal wenamama ekk..

    • @theshowmanone....1775
      @theshowmanone....1775 2 ปีที่แล้ว +2

      👊

    • @krishangunaratne5001
      @krishangunaratne5001 2 ปีที่แล้ว +2

      Thank you for this list

    • @TheNevin11
      @TheNevin11 ปีที่แล้ว

      Thanks for the list...(I dont like to hear Srimal's "lorry talks"

    • @mihiidun
      @mihiidun ปีที่แล้ว +1

      @@TheNevin11 same here bro

  • @ruwantharanga5784
    @ruwantharanga5784 2 ปีที่แล้ว +5

    Soduru kalakaruvek God bless you

  • @anuradhaalwis7396
    @anuradhaalwis7396 2 ปีที่แล้ว +7

    මාරම සිංදු Collection එකක් තෝරාගෙන තියෙන්නේ අහා

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h 2 ปีที่แล้ว +10

    Sohan you are looking great brother very happy for you man ! keep up heath is the most wealth, your voice is amazing enjoy it to the fullest blessings from California !

    • @hpnperera3117
      @hpnperera3117 4 หลายเดือนก่อน

      I'm so proud of you .O my God protect them .

  • @ridhmaldesilva7746
    @ridhmaldesilva7746 2 ปีที่แล้ว +5

    Wow great performance Sohan Perera❤️God bless you.🙏

  • @kasiri6778
    @kasiri6778 2 ปีที่แล้ว +5

    මවින් පෙරේරා, අමල් පෙරේරා , රසේ ඉද්දි, ඔයා අමුතු රසයක් ගෙනැවිත් දීමට, ආදරෙයි shohan bro!!!

  • @samanthamanori9740
    @samanthamanori9740 2 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි හැමෝම සතුටුයි

  • @mercyarline8881
    @mercyarline8881 2 ปีที่แล้ว +6

    මෙච්චර කලයක් මම අයියාව අගයකලා
    ඔබ ඉටත්වඩ සුන්දරයි😍

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +2

    Ashawen balana ekama wadasatahana 👍 sindu tikath maru. Kalum sir obata godak pin 🙏 😘

  • @chandimakuruwitaarachchi8034
    @chandimakuruwitaarachchi8034 2 ปีที่แล้ว +12

    කොතරම් නම් අපූරු ද ඒ ගැයුම් ...... මර්වින් පෙරේරා නම් සොඳුරු ගාන්ධර්වයන් තාමත් ජීවමානව ඉන්නවා නේද කියලා හිතෙනවා . එතරම්ම අපූරුයි ඔබගේ ගැයුම. මෙතෙක් මවිසින් නරඹා තිබු සොඳුරු ම වැඩසටහන .

  • @lakminsiriwardena197
    @lakminsiriwardena197 2 ปีที่แล้ว +5

    One of the best episodes. A side of Sohan I never saw before.

  • @danieldufo-xq9pj
    @danieldufo-xq9pj ปีที่แล้ว +1

    He represent an age..what a talented guy.. Tikak rasthi gathiyak theyenawa,,,,thats the best part. Very down to earth guy.

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +5

    මාර ලස්සනයි ....ජෙසු පිහිටයි ඔබට

  • @samipa9
    @samipa9 2 ปีที่แล้ว +5

    ලග ලගම දෙපාරක් බැලුවා ‌ දුක මේ කට හඩෙන් ගීත අඩු ඒක

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 ปีที่แล้ว +2

    Laduna soduru Laduna adai ahuwa nice song and sohan varey cleaver

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว +3

    ආශා සින්දුවයි මාස්ටර් බයිලා සින්දුවයි නියමාාාාාායි

  • @sdass6557
    @sdass6557 ปีที่แล้ว +2

    අපේ පාසැල් කාලය ආයෙත් මතකයට ආවා.සුභපැතුම් සොහොන් .❤️❤️

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +10

    අපූරු ගීත එකතුවක්, ඔබ හරිම ලස්සනට ඒ ගීත ගායනා කලා. 🎶🎤🎷 ඇත්තටම ඔබේ පියාගෙ ගැඹුරු පැහැදිලි කටහඩ වඩාත් හොදින් පිහිටලා තියෙන්නේ ඔබටයි. නැවත මෙවැනි වැඩසටහන් තුලින් දකින්න ආසයි. සොහාන් ඔබට සුභ අනාගතයක්!😘💐

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic 6 หลายเดือนก่อน

    Absolutely dad gifted voice ! ❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +1

    සොහාන් දැන් නම් අයියා මල්ලි දෙන්නම එක සමානයි...ලස්සන සින්දු ටිකක් සහ ලස්සන මතක ආවර්ජනයක්..රසයි වැඩ සටහන❤

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +3

    Harima rasawat , wgema arathawat geetha pelak. Amal wgema vishishtai. Obata suba pathum. God bless u

  • @pushpafernando852
    @pushpafernando852 2 ปีที่แล้ว +5

    Excellent singing and a good selection of songs

  • @athulasenaraththewaratantr5798
    @athulasenaraththewaratantr5798 2 ปีที่แล้ว +2

    ගැබුරු රසයක් වින්ද,සොහාන්.ස්තුතියි

  • @mihirannavod1360
    @mihirannavod1360 2 ปีที่แล้ว +6

    බොක්කක් තමයි ඉතින් 😍

  • @dinukason1
    @dinukason1 2 ปีที่แล้ว +4

    Wow sohan ayya, one of best ❤️

  • @udeshwijewardana2950
    @udeshwijewardana2950 11 หลายเดือนก่อน +1

    දමිත් චාමර ගෙන පස්සේ බලපු හොදම වැඩසටහන ❤❤❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +3

    Lassana githa tika
    Excellent voice thank you ❤

  • @didibob687
    @didibob687 2 ปีที่แล้ว +1

    මා නොවන මා..
    ලොවට හිනහෙන්න මා
    දුන්නු පාඩම් පොත්..
    මිහිරිය.. නාදය..කතාව..
    බලාපොරොත්තු.. හඬක් ..
    සො හා න් .. 🙏✌❣
    පට්ට...

  • @avoltv
    @avoltv 2 ปีที่แล้ว +3

    Dear Sohan, You are gifted with a wonderful voice and even it exceeds the Amal's beautiful voice. Best of Luck!

  • @MrAsitha45
    @MrAsitha45 ปีที่แล้ว +1

    Oya mata dawanthayek!!! Api loketa deyak ithuru karala yan!!! Maarama kathawak eka!! Sadakaalika wena kathawak Sohan aiya!💪😊👍❤️💙 honda minihek api kohoma hari goda emu!💪

  • @samansibera532
    @samansibera532 2 ปีที่แล้ว +3

    Exactly, good collection of songs

  • @rupakodikara15
    @rupakodikara15 2 ปีที่แล้ว +3

    Sundara lamaviya , Harima lassanai Sohan. Aye ithinnam ehema kalayak ennema nehe.
    " Dansal langa polin wala.........."Hitha hitha vindinna. Apooru jeevitha athdekeem.

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +3

    Ada program ekka godakma lassanai. Hoda sindu toragana thiyanne. Sohan hoda sadaranayak kala program ekkata. Harima asawen rasa vinda. Sohan obata anagatayata suba patanawa. God Bless.

  • @romeshhewage2128
    @romeshhewage2128 2 ปีที่แล้ว +3

    Patta aiye supiriyak

  • @veerasing1540
    @veerasing1540 2 ปีที่แล้ว +2

    Elamakiri aiyandiyi jayawewa

  • @janithlankapura6930
    @janithlankapura6930 2 ปีที่แล้ว +3

    Sohan aiya lassanai song okkoma...God bless you bro ❤😊

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +3

    Very nice program ❤️❤️❤️ Beautiful Songs ❤️🎼🌷🔥🎻🎷🎶🎹🎵

  • @centuarydesignconstruction1337
    @centuarydesignconstruction1337 ปีที่แล้ว +2

    What a deep voice 😍

  • @chamilakumara7520
    @chamilakumara7520 2 ปีที่แล้ว +1

    Maru a sindu tika maruwatama kiuwa ohomayamu gamana himita 🤝👏🎼❤️

  • @pereiraperera8300
    @pereiraperera8300 2 ปีที่แล้ว +2

    සුපිරි voice එක

  • @bimaldan8380
    @bimaldan8380 2 ปีที่แล้ว +3

    God bless you sohan❤️👍👍👍👍

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 2 ปีที่แล้ว +3

    👍 thank you

  • @udeshwijewardana2950
    @udeshwijewardana2950 11 หลายเดือนก่อน +1

    මර්වින් සර් ගේ කටහඩම 😮 ❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +3

    Very nice program ❤🙏

  • @shashi3331
    @shashi3331 2 ปีที่แล้ว +3

    Super

  • @roshanchthuranga4536
    @roshanchthuranga4536 2 ปีที่แล้ว +4

    Jaya❤️

  • @manojariyarathne2000
    @manojariyarathne2000 2 ปีที่แล้ว +1

    Mama balapu hodama programe eka.

  • @kasunudayantha3788
    @kasunudayantha3788 2 ปีที่แล้ว +7

    ආදර ගගුලේ 😍

  • @tv2wins883
    @tv2wins883 2 ปีที่แล้ว +7

    ඔය ස්‍විස් එකෙන් පස්සෙ නම් . අයෙ මලකඩ කන්න දෙන්න එපා. වටින ජීවිත. අමල්. සහ ඔයා මරු. කියන දේ මූනට. එකයි උමබලට හැමදාම ගල්

  • @kushanbandara9850
    @kushanbandara9850 2 ปีที่แล้ว +2

    Me selection eka ammmoo ❤❤❤❤

  • @rasikafernando724
    @rasikafernando724 ปีที่แล้ว

    Thththanam oya thami sohan

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +3

    නියමයි

  • @palithaph4027
    @palithaph4027 4 หลายเดือนก่อน

    හිරුස්ටා වෙදිකාවෙ ඉන්න ඔන දක්ශයෙක් ඔබ කවදා හරි දක්ශ ගායකයෙක් වෙවි .ජය වේවා .

  • @nadeeshapathiraja9507
    @nadeeshapathiraja9507 2 ปีที่แล้ว +3

    Sohan ayya ❤❤❤

  • @sureshranga9273
    @sureshranga9273 2 ปีที่แล้ว +4

    Super bro ❤️👏👏

  • @dilumperera7422
    @dilumperera7422 2 ปีที่แล้ว +2

    Bright voice and mind

  • @dilanidili2380
    @dilanidili2380 2 ปีที่แล้ว +1

    "" "" "Ai ane me wage dakshayek nikam inne... Lassana voice ekak

  • @nalakamahesh2539
    @nalakamahesh2539 2 ปีที่แล้ว +2

    අවංක හදවතක්.....

  • @user-ue8rr6ql5c
    @user-ue8rr6ql5c 5 หลายเดือนก่อน

    Supiri ayya suba pathum

  • @indikaliyanaarachchi5687
    @indikaliyanaarachchi5687 2 ปีที่แล้ว +2

    It’s a classic, well done brother good bless u & families ❤️ aadarei

  • @himaliwasundara9098
    @himaliwasundara9098 11 หลายเดือนก่อน

    Sohan jayawewa

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +1

    ලස්සන හඬක්!

  • @inokaherath5900
    @inokaherath5900 10 หลายเดือนก่อน

    Beautiful Voice ..!!

  • @mydashcam7255
    @mydashcam7255 2 ปีที่แล้ว +3

    You nailed it bro....

  • @nirupawapril2091
    @nirupawapril2091 2 ปีที่แล้ว +1

    Very beautiful singing 👍

  • @user-pc2rf6uv5o
    @user-pc2rf6uv5o 10 หลายเดือนก่อน

    මම මගේ ජිවිතේ ආසම කලාකරුවන්ගෙන් එක්කෙනෙක් තමයි සොහොන් පෙරේරා. ඔය ලස්සන හඩටට හානියක් කරගන්න එපා අයියේ ජීවිතේට ලන් කරගන්න කැත දේවල් නිසා. ඔබ‍ට ජය ❤️👍

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 ปีที่แล้ว +3

    very rare collection of songs, stay bless brother, God bless you, any way you ended the show in a fabulous way thank you

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    I wish you all the best, from UK 🌺👍

  • @javindrawasala9398
    @javindrawasala9398 2 ปีที่แล้ว +2

    Really I like the guy SOHAN , amazing voice & the great collection, always we should select the friends before we deal with them, it’s my personal experience, same as u☝️bro ur voice really deep, clarity, u can do something more than this! Use ur voice 👏👏

  • @kusumkusum4714
    @kusumkusum4714 2 ปีที่แล้ว +2

    Lassan sinthu tika suba pathum

  • @wasanthajamuni1029
    @wasanthajamuni1029 3 หลายเดือนก่อน

    mama amalta wagema godak adarei sohan uba mage yaluwa mama dakunu payagala oya dannawa

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ปีที่แล้ว +2

    සොහාන්❤️

  • @dinushkarajapaksha899
    @dinushkarajapaksha899 2 ปีที่แล้ว +1

    Woow Sohan uncle ❤️🙏

  • @zeenianizam2594
    @zeenianizam2594 2 ปีที่แล้ว +2

    Mervin Perera's brother Kamal Perera worked with me @ the Medical Faculty Colombo. He used to sing for us. Kelum, please try and bring Kamal, for this program. Thanks. Dr. Zeeniya Nizam from Canada.

  • @athukoralaathukorala6495
    @athukoralaathukorala6495 10 หลายเดือนก่อน

    Sohan taththa wage lassana siinduw liynna kiyanna apibalan innawa obata budu saraani

  • @giyanithushara8189
    @giyanithushara8189 2 ปีที่แล้ว +2

    Saohan❤❤❤❤❤❤❤

  • @washishtaedirisinghe2177
    @washishtaedirisinghe2177 ปีที่แล้ว

    Kelum Ayya Sohan Ayyat Song1k❤❤❤

  • @sameeramadushanka4248
    @sameeramadushanka4248 8 หลายเดือนก่อน

    👌👌👌💯

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

    👍👍🙏🏽👍චරිතයක්......

  • @preethigron817
    @preethigron817 9 หลายเดือนก่อน

    Really interesting. Fantastiskt 👏👏💖

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +4

    හම්බේ ❤️❤️

  • @erandathammitaarachchi4243
    @erandathammitaarachchi4243 2 ปีที่แล้ว +3

    අයියට නොදැවනි මල්ලී

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว +4

    👌👌👌♥️

  • @manojsuranga3173
    @manojsuranga3173 ปีที่แล้ว

    adarei kalum mahathma oluwa sanasuwata