Ma Nowana Mama (මා නොවන මම) with Athma Liyanage | 08th December 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Athma Liyanage | 08th December 2023 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    00:00 - Intro
    08:00 - Lassana Loketa (ලස්සන ලෝකෙට)
    19:01 - Mata Mathakai Mana Bandu Sina (මට මතකයි මන බැන්දූ සිනා)
    30:50 - Pawena Nil Walawe (පාවෙනා නිල් වලාවේ)
    47:02 - Dasa Baladari (දසබලධාරී)
    01:04:11 - Sanda Uthura Gangawe (සඳ උතුරා ගංගාවේ)
    01:16:04 - Kohedo Yanne Mage Sithe (කොහෙදෝ යන්නේ මාගේ සිතේ)
    01:26:01 - Ma Sihina Pathum Bindala (මා සිහින පැතුම් බිඳලා)
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK #AthmaLiyanage
  • บันเทิง

ความคิดเห็น • 241

  • @harshanaranasingha3752
    @harshanaranasingha3752 6 หลายเดือนก่อน +8

    අහපු ලස්සනම මා නොවන මම වැඩසටහන 😍
    මට දුක මෙච්චර මෙතුමන්ලගෙ ගීත වලට ආදරේ කරන මහා සංගීත පිපාසයකින් පෙළෙන මෙච්චර රසික පිරිසක් ඉඳලත් මෙතුමන්ලා අළුත් ගීත නොකර නිහඬව ඉන්න එක….
    මෙතුමා විතරක් නෙවෙයි මේ පරපුරේ තව ගොඩක් දෙනා අපිට ඒ අසාධාරණය කරනවා….
    මේ කියන්නෙ ආදරේට මිසක් තරහකට නෙවෙයි…

  • @chamikajayanath
    @chamikajayanath 7 หลายเดือนก่อน +19

    පාවෙනා නිල්වලාවේ ගීතය අමරදේව ශූරීන්ගෙන් පසු ඇසූ ගායෙකුගෙන් ඇසූ විශිෂ්ටතම හදවත නිවන ගායනය...ආදරණීයම ආත්මය ආත්මාලියනගේ මහත්මයා ....!!!!❤

  • @tinkaenter
    @tinkaenter 7 หลายเดือนก่อน +20

    මගේ ප්‍රියතම ගායකයෙක්. හරිම නිර්ව්‍යාජ ජොලි පොරක් . බොරු පොෂ් නැති සරල චරිතයක්

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 7 หลายเดือนก่อน +57

    කවදාවත් හිතුවේ නෑ ආත්මා ලියනගේ ඇතුලේ මේ වගේ ඔරියන්ටල් සෙන්ස් එකක් තියෙනවා කියලා.. සුපිරි..! ඒ වොයිස් එක ආත්මා ලියනගේ විතරමයි. මට වයස 32යි. අපේ අම්මට මාව හම්බෙන්න ඉන්න කාලෙ තමයි "ලියතඹරා" කැසට් එක ඇවිත් තියෙන්නේ. ඉතිං ඒ කාලේ මගේ අම්මා ගොඩක් ආසාවෙන් අහපු සින්දු සෙට් එකක් ඒක. ඒ හින්දම වෙන්න ඇති මගෙත් ආසම ගායකයා ආත්මා ලියනගේ. තැනක කියන්න ගියත් ගොඩක් වෙලාවට ආත්මගෙ සිංදුවක් තමයි කියන්නේ.. මම ඒ වගේ සිංදු කියනකොට ඒවා අම්මා අහනකොට, අපේ අම්මා හරි ආසාවෙන් කියනවා එයා මාව බඩේ තියන් ඉන්න කාලෙ එන හැඟීම දැනෙනවා කියලා.. ❤ ගොඩක් ස්තූතියි ආත්මා ලියනගේ කියන රීප්‍රසන්ටින්ග් ලෙජන්ඩ් කෙනෙක් මේ ප්‍රෝ ග්‍රෑම් එකට ගෙනාවට... ✌️🙂

    • @bogahawewarathana212
      @bogahawewarathana212 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @chandanavithanage7753
      @chandanavithanage7753 7 หลายเดือนก่อน +1

      Liyathambara ..... mudukusumaki a.... thawsange....... ❤❤❤❤❤ e hagima thawath hithata danenawa❤❤❤❤

    • @chathurikaherath644
      @chathurikaherath644 7 หลายเดือนก่อน +1

      Yes. In also same age. That is my mothers experience too. She also memorize liyathambara period and that time that i was in her baby bump❤

    • @virajdilshan-zy2hf
      @virajdilshan-zy2hf 7 หลายเดือนก่อน +1

    • @mahindadharmasiri1054
      @mahindadharmasiri1054 7 หลายเดือนก่อน +1

      ❤😊 nice songs 🎵

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 7 หลายเดือนก่อน +16

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී ගව්රවනිය කලාකරුවෙක්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා. 😘😘😘😘ආදරෙයි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 7 หลายเดือนก่อน +11

    ආත්මාගේ රා ගහලා cricket ගහපු අතීතය නමි සුපිරි ❤

  • @karunathilakerds2148
    @karunathilakerds2148 6 หลายเดือนก่อน +4

    කැලුම් අයියා මේ වැඩසටහන මාර බැලන්ස් එකක හරිම ලස්සනට කරනවා. ඔබේ ඉදිරිපත්කිරීම් අතර මේ වැඩ සටහන සුපර්බ්

  • @leslyhendrick674
    @leslyhendrick674 7 หลายเดือนก่อน +19

    හරිම ආශාවෙන් රසවිඳින ගමන් පුන්චිම යෝජනාවක් කැලුම් අයියේ ....අපේ තවත් සොදුරු කලාකරුවෙක් වෙන ශර්ලි වයිජයන්ත මහත්මයවත් ගෙන්වා වැඩසටහනක් කරන්න....

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම. අපි එතුමාට හරි ආදරෙයි ආසයි. පුළුවන් නම් ලොකු දෙයක්

    • @user-te6pr2fi5s
      @user-te6pr2fi5s 6 หลายเดือนก่อน

      season 1 eke awa

  • @rodda8029
    @rodda8029 7 หลายเดือนก่อน +8

    My favourite song "කදු පාමුල සිට..."

  • @judevictoria1625
    @judevictoria1625 7 หลายเดือนก่อน +10

    සරල නිහතමානී සුපිරි ගායකයෙක් ❤🙏

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v 7 หลายเดือนก่อน +12

    ඔබතුමා තෝරාගෙන තියෙන හැම ගීතයක්ම රසවත්ව ගායනා කරනවා බොහොම ස්තුතියි ❤️

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 7 หลายเดือนก่อน +5

    මං ගොඩාක් ආදරේ කල ගායකයෙක්.ටවර් එකේ ඒකපුද්ගල සෝ බලන්න ඒකාලෙ පොරකාගෙන ගියෙ..

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 7 หลายเดือนก่อน +13

    හරිම ආදරණීය ගායකයෙක්, රසවත් මිනිසෙක්, කැලුම් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි මිනිසුන් අපගේ සිත් රසාලිප්ත කිරීමට යොමුකිරීම පිළිබඳව. ඔහුට... ඔබට..., දීර්ඝායුෂ වේවා..!

  • @priyandinie6355
    @priyandinie6355 7 หลายเดือนก่อน +9

    මගේ කාලේ හදවතේ ගායකයෙක් 💖💘 ලියතඹරා ...... ඒ කාලෙ මට මැවිල පේනව ❤❤❤❤❤❤👍💥Cyprus 🇨🇾

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 7 หลายเดือนก่อน +9

    නියමයි අදත් මාරම ලස්සනයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @jayaweera9360
    @jayaweera9360 7 หลายเดือนก่อน +3

    අල්ලන්න අමාරුම සිංදු ටිකක් ගැයුවේ. රූකාන්ත හා සමව තැබිය හැකි ගායකයෙකි. ජයවේවා ඔබ‍ට 👍👍

  • @MrJaga2010
    @MrJaga2010 7 หลายเดือนก่อน +4

    කළුතර පුරවරයේ ඉපැදී හැදී වැඩුනු අපිට ඔබ දෙපලම තවමත් එක ආකාරයෙන් දිදුලන තරු දෙකකි.වාද්දුව පැත්තෙන් කැලුම් අයියවත් කළුතර ටවුන් එක පැත්තෙන් ආත්මා අයියිවත් ඉතින් ඉස්සර නිතර දැක්කත් දැන්නම් ඈත්වීම දුකට කාරණයක්.කෙසේ හෝ මා නොවන මම තුලින් ආත්මා අයියන්ඩීගේ ගීත ටිකනම් සුපිරි.දෙදෙනාටම දීර්ඝායුස සුභ දිවියක් ප්‍රාර්ථනය කරමි.( ඕමානයේ මස්කට් සිට ජගත් සිල්වා ෴ )

    • @champjanlyn8740
      @champjanlyn8740 7 หลายเดือนก่อน +1

      අපිත් අපේ තරුණ කාලෙ කලුතර උතුරෙදී ආත්මා ගිටාරයත් අරන් එනවා යනවා දැකලා තියෙනවා.ආත්මා කලුතරට ආඩම්බරයක් . ඔහුගෙ ලියතඹරා සිංදුව ඇතුලු ගණනාවකට කැමතියි. ඔබට ජය!!!

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 7 หลายเดือนก่อน +5

    මගේ මස්සිනාගෙ මල්ලි නිට්ටඹුවේ රන්ජන් ඩයස් ඔය ෆේස්කට් ඔය වොයිස්මයි. ආයෙමත් ඇව්දින්.ආදරෙයි.ආත්මා.තෙරුවන් සරණයි.

  • @laxmandharmarathne5920
    @laxmandharmarathne5920 7 หลายเดือนก่อน +3

    නුවර හින්දු සංස්කෘතික ශාලාවේ ලියතඹරා Show එක බලන්න කොට කලිසම ගහගෙන ගිය මම ❤ අද ජපානයේ ඉදලා TH-cam එකෙන් බලනවා. 12/3 ජපන් වායෝත් එක්ක බලන්න යන්න බැරිවුන දුක නිවිලා ගිය,.❤❤

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 7 หลายเดือนก่อน +7

    My favourite singer Athma ❤❤

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 7 หลายเดือนก่อน +4

    කැමතිම ගායකයෙක් .. සුබ පැතුම් 💐💐💐❤️❤️❤️

  • @island_rhythms
    @island_rhythms 7 หลายเดือนก่อน +2

    පාවෙලා නිල්වලාවේ, දස බලදාරී, කුබුකේ ළිද ලගදී, සද උතුරා ගන්ගාවේ ගී හතර ආත්මාගෙ රත්තරන් වටිනා හඩින් අසන්න අවස්තාව ලබාදීම ගැන කැලුම් ඇතුලු මා නොවන මම කණ්ඩායමට අනේක වාරයක් තුති.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน +4

    ආස හිතෙනව දකින්නවත් නැහැ .හොදටම රස වින්ද❤❤❤❤

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 7 หลายเดือนก่อน +5

    ලස්සනයි 🌹🌹🌹

  • @arunasujeewa7291
    @arunasujeewa7291 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි සර් ❤

  • @user-wj8ou6ru7q
    @user-wj8ou6ru7q 7 หลายเดือนก่อน +14

    මං ගොඩක් ආදර කරන අපේ අයියා කෙනෙක් අද මා නොවන මා වැඩසටහනට සහභාගි කර ගැනීම උදෙසා දෙරණ tv♥️

    • @mpw818
      @mpw818 7 หลายเดือนก่อน +2

      😂😂😂

  • @rasilchaminda7202
    @rasilchaminda7202 6 หลายเดือนก่อน +1

    අත්මාගෙ කටහඩ සුපිරි ,අද , පට්ට සුපිරි ,මන් අසම ගයකයෙක් ,❤❤❤❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 7 หลายเดือนก่อน +4

    මේ හඬින් මොන සින්දුව කිව්වත් ලස්සනයි

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 7 หลายเดือนก่อน +4

    Excellent music , all the musicians are really playing with their heart. Athma is very simple humble singer.

  • @shishirafahes6273
    @shishirafahes6273 7 หลายเดือนก่อน +2

    අත්මා ලියනගේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏❤

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 6 หลายเดือนก่อน +1

    රත්තරනුයි රස දියයි ඉතාම හොඳ ට කලවමි වෙනවලු.රන් රස සේ.අනේ මොන තරමි ලස්සන හඬක් ද.විශේෂයෙන් ම අමර ස්වරය සමඟ. ඔබට ගොඩක්ම ස්තුතියි කැලුමි, බෙහෙවින් ම ස්තුතියි ආත්මාව ගෙනාවා ට.

  • @manuelferando1203
    @manuelferando1203 7 หลายเดือนก่อน +3

    මේ හඩට සමාන කරන්න කෙනෙක් නැති තරම්..❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanindikaMudalphatarah-fy9ey
    @GihanindikaMudalphatarah-fy9ey 7 หลายเดือนก่อน +2

    Wow පාවෙනා නිල් වලාවේ 💖💖💖💖💖 අත්මා ලියනගේ

  • @ashokaperera5748
    @ashokaperera5748 7 หลายเดือนก่อน +3

    නියමයි නියමයි ලස්සනයි

  • @madushandesilva6053
    @madushandesilva6053 7 หลายเดือนก่อน +3

    ආසම චරිතයක්

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp 7 หลายเดือนก่อน +3

    සුපිරි. මේ ගයකෝ නැති දාට ලකා මිසික් අබ සරණයි

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 7 หลายเดือนก่อน +5

    පාවෙනා නිල් වලාවේ... ♥️🎧

  • @renukaferanad0731
    @renukaferanad0731 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @sprodrigo146
    @sprodrigo146 7 หลายเดือนก่อน +2

    පට්ට ❤

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 7 หลายเดือนก่อน +2

    මගේ ආත්මය ආත්මා ♥️♥️♥️ බුදුසරණයි. ඔබට 🙏🙏🙏

  • @virajwega
    @virajwega 6 หลายเดือนก่อน +1

    ආදරෙයි පැලෙන්න. අපේ කාලයේ රත්තරන් මිනිස්සු.

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 6 หลายเดือนก่อน +1

    කැලුම් අය්යාගේ නිවේදනයත් ගායනාවක්. ලස්සන ගීතයක්

  • @karunathilakerds2148
    @karunathilakerds2148 6 หลายเดือนก่อน +1

    දූපතේ සුන්දරම හඬක් ආත්මා... ඔබේ ස්වර අරාස ආත්මයම දැහැන් ගත කරනවා... ඔබට දිඝායු සහෝදරයා

  • @bandulaperera1493
    @bandulaperera1493 6 หลายเดือนก่อน +1

    ආත්මගේ සිංදු අහන්න ආපු මං මේ කොනට 😁

  • @maheshranga8179
    @maheshranga8179 7 หลายเดือนก่อน +1

    අහන්න ලැබීම ආසයි සුන්දර අතීතය.කොච්චර නම් සුන්දර ද

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    ආත්මාගේ ලියතබරා ගීතය ඉතා සුන්දර අර්තවත් ගීයක්.ගැහැනියකගේ සැබෑම නිරුවත නොහොත් ඇත්ත ඇතිසැටියෙන් ගැහැනියකගේ ප්‍රතිරූපය විනිවිදබාවයකින් පෙන්වන ගීයක්.මාර අර්ත රසයක් .වරෙක එපා යැයි ඉවතදමන ගැහැනිය තවත් වරෙක ගැහැනිය නොමැතිව මේ ලෝකෙ පැවත්මක් නැත.ආදරයක් නැත යන්න.මේ ගීයෙ සදහන්වේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramyas19
      @ramyas19 หลายเดือนก่อน

      ආත්මගෙ සෑම ගීයක්ම මාර ලස්සනයි.උච්ච ස්වරයෙන් ගයනව.ඒක අමාරු කාර්‍යක්.ඔබට පින්සිදුවේවා.නිදුක් නිරෝගිවේවා.❤❤❤❤❤❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 7 หลายเดือนก่อน +5

    සංගීත කණ්ඩායම හරිම ලස්සනට වාදනය කරනවා හරිම මිහිරියි ❤

  • @chaturangaindika8501
    @chaturangaindika8501 5 หลายเดือนก่อน

    අද තමයි බලන්න වෙලාවක් හම්බ උනේ.. දෙරනට කැලුමි මහත්තයා ට ත් ගොඩක් පින් ❤❤❤❤

  • @sajeewafernando787
    @sajeewafernando787 6 หลายเดือนก่อน

    නියමයි..මමත් ආසම ගායකයෙක්.මම නිතරම ආත්මගේ සිංදු අහනවා.

  • @user-ck8to3ow6j
    @user-ck8to3ow6j 7 หลายเดือนก่อน

    Asama gayakayak thank you

  • @cdeepalk
    @cdeepalk 6 หลายเดือนก่อน +1

    I used to Sing most of songs back in 90’s in every occasions with my band .. Starting liyathambara , epa kandlal , male, Sihina Lowe and at the end Samanaliya without break .. my favourite singer ❤

  • @samithumethnula998
    @samithumethnula998 6 หลายเดือนก่อน +1

    ෂර්ලි වෛජයන්ත ආත්මා ලියනගේ මේ හඩවල් මහළු වෙන්නෑ හැමතැනම නෑ විරලයි දුර්ලභයි ❤❤❤

  • @sanathmahinda1768
    @sanathmahinda1768 7 หลายเดือนก่อน +1

    ආත්මා...
    ආත්මීය... බැදීමක්.
    ඔබට නිදුක් නීරෝගී .. ජීවිතය ක්..

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 6 หลายเดือนก่อน +2

    අපේ කාලය අපි වැය කරන්නේ ඔබ වැනි වටිනා මිනිස්සුන් වෙනුවෙන් පමණී

  • @user-ck8to3ow6j
    @user-ck8to3ow6j 7 หลายเดือนก่อน +1

    Oyaga sindu saramatama asai lassanai

  • @harshiranasingha9313
    @harshiranasingha9313 3 หลายเดือนก่อน

    ආත්මාගෙ කට හඩට මම හැමදාම ආසයි.. ඒ වගේ උස් notes කියන්න බෑ හැමෝමට .. ආත්මාගෙ ලියතඹරා කැසට් පටය මට අහන්න ලැබුනෙ අහම්බෙන් 1995 දි. මමත් එතකොට හිරිමල් කෙල්ලක් 😊

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 7 หลายเดือนก่อน +2

    දසබලධාරී.........❤❤

  • @preethigron817
    @preethigron817 7 หลายเดือนก่อน +3

    Lovely voice 💖

  • @jayasiriful
    @jayasiriful 4 วันที่ผ่านมา

    ආත්මය පුරා ම කැමති ආත්මා... ස්තුතියි ඔබට ලබා දුන් වින්දනයට...!

  • @nissankamayadunna532
    @nissankamayadunna532 5 หลายเดือนก่อน

    අපේ පරම්පරාවේ ප්‍රිය උපදවන දක්ෂයන් අතර දක්ශ ගායකයෙකි

  • @suviminifernando9148
    @suviminifernando9148 7 หลายเดือนก่อน

    Kalum aiya oyaatath godak isthuthie hamadama balanawa oyage wadasatahan gb

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 7 หลายเดือนก่อน +2

    ආත්මා ❤

  • @pillbaby01pills69
    @pillbaby01pills69 7 หลายเดือนก่อน +2

    Love him bcoz simple & respectful Artist doing everything well and blessed Hope..
    I had Good night with your programe

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 หลายเดือนก่อน

    ආසාවෙන් බලන වැඩසටහනක්

  • @chandhinichandhini6090
    @chandhinichandhini6090 7 หลายเดือนก่อน

    Woow❤

  • @purni9266
    @purni9266 6 หลายเดือนก่อน

    හැමදාමත් ආස චරිතයක් ❤

  • @shineisle2263
    @shineisle2263 7 หลายเดือนก่อน

    ඔබ අපේ කාලයේ සිටි දක්ෂ කලාකරුවෙක්..🙏❤🌹👍

  • @anuruddhapgn
    @anuruddhapgn 7 หลายเดือนก่อน +2

    Love you athma❤❤❤

  • @suviminifernando9148
    @suviminifernando9148 7 หลายเดือนก่อน

    Lassanai athma aiya budu saranai oyaata mama nam asama kohedoyane oya , really nice mage family ekama baluwa gb

  • @rashilabhanuka9564
    @rashilabhanuka9564 6 หลายเดือนก่อน

    හදවත් ස්පර්ශ කරන සොඳුරු ගායකයා...❤️❤️

  • @maheshsenadeera8011
    @maheshsenadeera8011 7 หลายเดือนก่อน

    Best choice

  • @newnn1268
    @newnn1268 6 หลายเดือนก่อน

    බුදු සරණයි!!!

  • @thusharimendis8637
    @thusharimendis8637 7 หลายเดือนก่อน +1

    ආදරනීය ගී හඩ.....🎉🎉🎉🎉🎉🎉

  • @kumarakumara7793
    @kumarakumara7793 5 หลายเดือนก่อน

    සප්ත ස්වරයේ අටවෙනි ස්වරය කියලා හිතෙනවා .ආත්මා ..... මොන ගීතය කීවත් මිහිරි යී. ලයාන්විත යි.. පිපිකුසුම ආ..ත්..මා..🎶🎶🎶

  • @SMproduction2020
    @SMproduction2020 หลายเดือนก่อน

    ආත්මගෙ හඩ භාවනාවක් ❤

  • @tharinduroshank252
    @tharinduroshank252 7 หลายเดือนก่อน +1

    පාවෙනා සින්දුව සුපිරියි

  • @dulanjaya1988
    @dulanjaya1988 6 หลายเดือนก่อน

    ස්තූතියි කැළුම් අයියේ ඔබට..කළුතරට ආඩම්බරයක් ඔබතුමන්ලා සියලුදෙනා..

  • @surankasu3839
    @surankasu3839 6 หลายเดือนก่อน

    හරිම ආදරණීය ගායකයෙක් 🥰

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    මර්වින් මිහිදුකුලගෙ ගීය හරිම ලස්සනයි.මැනිකෙ ගැන.🎉🎉🎉🎉🎉🎉🎉

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 6 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට ගායකයකු අපට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ වීරයෙක් ❤❤❤❤

  • @user-ck8to3ow6j
    @user-ck8to3ow6j 7 หลายเดือนก่อน

    Lassanai

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 7 หลายเดือนก่อน +1

    ඔබ දුටු විට මගේ ලස්සන තරුණ කාලෙ මතක් වුණා. ලියතඹරා.....❤. ඔබගේ හඩට අපි ඇබ්බැහි වුණා ඒ කාලෙ. ඔබගේ හඩ තාම ඒ කාලෙ වගේමයි. අදත් පුදුම ලස්සනට ගායනා කළා. සුබ පැතුම්!❤

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 6 หลายเดือนก่อน

    ආදරෙයි..🌷

  • @chamidupathiraja8379
    @chamidupathiraja8379 7 หลายเดือนก่อน +2

    ❤❤❤ lokka❤

  • @jagathlakshman879
    @jagathlakshman879 7 หลายเดือนก่อน +1

    AATHMA MALLIYE..hamadaama obata saha obage hadata api adarei.budu saranai

  • @Sandakathmini01
    @Sandakathmini01 7 หลายเดือนก่อน +3

    ආත්මා ලියනගේ

    හින්දි අනුකාරක සිංදු වලට ඇබ්බැහි වෙලා හිටපු මාව එයින් නිදහස් කලේ ලියතඹරා.

  • @tcpieris3103
    @tcpieris3103 7 หลายเดือนก่อน

    Top class🙏

  • @maximuswaragoda6987
    @maximuswaragoda6987 4 หลายเดือนก่อน +1

    I know him very well.
    Down-to-earth person. I think that is his success in life! 🎉

  • @janakanamal9758
    @janakanamal9758 7 หลายเดือนก่อน +1

    Ada lassana sindu tikak ahuwa❤athma❤❤❤

  • @krishankaushalya
    @krishankaushalya 7 หลายเดือนก่อน +1

    💖💖💖

  • @ashokanishshanka681
    @ashokanishshanka681 6 หลายเดือนก่อน

    ❤💖❤💖- man asama karana nihathamani gayakayek.Harima lassana katahadak wagema lassana nirMana tikak

  • @NipunPramod-bb8wq
    @NipunPramod-bb8wq 7 หลายเดือนก่อน

    Athma liyanage mahathmaya oba thumata budu saranayi dalada samidu pihitayi .mama godak kamathi a wagama godak adaraya karana gayakayak oba thuma.mema wada satahanata awith apiwa mohothakata hari sathutin thibbata oba thumata godak pin.❤❤❤❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 7 หลายเดือนก่อน

    සදාදරණීය ආත්මා සොයුර ඔබට ජයෙන් ජය ලැබේවා.

  • @user-ry1rn9dc4h
    @user-ry1rn9dc4h 7 หลายเดือนก่อน +1

    My Legend ❤

  • @sumanarathana9093
    @sumanarathana9093 7 หลายเดือนก่อน +2

    ආත්මාට ආවේනික සංගෞත ශෛලිය සහ ළයාන්විත හඩ ....එතුමා යුරෝපයෙ සිටියනමි ලෝකයම මුසපත් කරනවා...

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 7 หลายเดือนก่อน +1

    නිහතමානී ගායකයෙක්. මාත් කැමතිම හඬක්..ඔබට දීර්ඝායුෂ ලැබේවා ..❤

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 7 หลายเดือนก่อน

    හරිම ලස්සන වැඩසටහනක්.සරල දක්ශ සන්ගීත දාරියෙක්.

  • @ishanlahiru7171
    @ishanlahiru7171 7 หลายเดือนก่อน +1