ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දික මහත්තයෝ මම හැමදාම කියනවා වගේ ඔය හඩ භාවනක්මයි ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ඉතාමත්ම ගැඹුරු ලයාන්විත කටහඬක්.,ආශාවෙන් රස විඳින්න පුළුවන්,දිගු ගමනකට සුභපැතුම්!!!
ජය වේවා ...
One of the best voices ❤
භාවනාව kata සම වැදුණා wage sir theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
හදවතte දැනෙනවා ❤️
මහත්තයෝ ඔබතුමා ගයන්නේ අපේ හදවතටයි හරිම සුන්දරයි ඔබතුමාට ජාති ජාතිත් පිං තෙරුවන් සරණයි ඔබතුමාට හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹❤️❤️❤️
අතිවිශිෂ්ඨයි මල්ලි . තෙරුවන් සරණයි ඔයාට ❤❤❤
ස්තූතියි ඇගයීමට වෙලාවක කතා කරන්න 0773931730
Harima lassana geetha 20k Obata pin hithata danena gayanaya sangeetha padamala obata jaya budu saranai mama london walin
අපිත් ඔබව තවම සොයනවා අපේ සිත් සුවපත් කළ ප්‍රවීණ ගායකයානනී 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ඉන්දික මහත්තයෝ මේ සින්දු 20 ම එකිනෙකට වෙනසය විටෙක හැගුම් බරයි විටක අපේ බුද්ධාගම සිහිකරනවා විටෙක ආදරේ විරහව විටෙක ආදර සෙනෙහස මේහැම ගීතයම හරිම ලස්සනයි අර්ථවත් රසවිදිය හැකයි ලස්සනම ලස්සන නිර්මාණ එකතුවක් අපිට පැහැදිලිවම පේනවා ඔබතුමාගේ මාවත ජයෙන් ජයම යි මේවා ඉක්මනින්ම සමාජ ගත වේවා අපිට තවත් ලස්සන නිර්මාණ අසන්නට ලැබේවා ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිංම ඇති අපේ සිත සුවපත් කළාට ඔබතුමාට නිදුක් නිරොගි සුබම සුබ අනාගථයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ආදරෙයි ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
අහබුවක් තමයි ඔබතුමා අපේ හිත නිවන ඉන්දික මහත්තයෝ හරිම ලස්සනයි සුබ පතනවා හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
විශිෂ්ඨ ගීත එකතුවක් ස්තුති ඉන්දික ලියනගේ
වර්තමාන ගීතය ඔබමයි ඉන්දික.ඒ හඬ.අරුත් පදමාලා.විශිෂ්ට යි.
බොහොමයක් ස්තුතියි ඇගයීමට මගෙ ඒක පුද්ගල ප්‍රසංගයකට සුදානම් වෙනවා අදහස කියන්න කතා කරන්න වෙලාවක 0773931730
සොඳුරු නිර්මාණ ............සොඳුරු හඩකින් .............ඉතාම ලස්සනයි ............ජය සොයුර ! 💕💕👌
බොහොමයක් තුති
හදවතේ ඉහළම තැනක ඔබ ඉන්නවා.❤ ඔබේ ගීත වලට ඔබේ රන් ස්වර වලට සම කරන්න වර්තමානයේ ගීත පහළ වී නැත . ඔබේ මිහිරි වූ මදුර වූ සුගායනයන් හදවතත් මනසත් ලෙයත් ස්පර්ශ කරනු ඇතී. ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ගායුශම ලැබේවා . ❤
විස්වයෙන්,අපට,ලැබුනු,දායදයක්මෙි,ගායකතුමා,,විස්වයේම,ආසිර්වාදය,ආරක්සාව,රැක වරනය,ලැබෙිවා,,
සුබාවිත ගීතයේ අනාගත සලකුණ .ඉන්දික ලියනගේ
ඔබේ විශිෂ්ටතම ගී අතරට මා විසින් පද රචනා කරන ලද ගීතයක් ඇතුලත් වී තිබීම ඉමහත් සතුටක්
භාව ප්‍රකාශයේ අති විශිෂ්ට කුසලතාවක් ඇති,සුවහසක් දනන්ගේ සිත් සතන් පහන් කිරීමට සමත් ඔබේ ගායන ලොවේ ගමන අද්විතීය යි.මා විසින් රචිත 'මොළකැටි පියාපත් 'මීට එක්කර ගැනීමට කෘත පුර්ව ස්තුතිය.
බොහෝ තුති එම පද රචනය අතිශයින්ම හදවතට කතා කරනව....එහෙයින් එම ගීතය මෙම එකතුවෙි අනිවාර්යයෙන් තිබිය යුතුමය
අතිවිශිස්ටයි,,,,,,,,🔥🔥🔥🔥🔥
රෝස මලක් ♥
හැමදාම අහගෙන ඉන්න පුළුවන් හරිම ලස්සන කටහඬක් මල්ලි ඔයාට තියෙන්නෙ. මගේ සුභ පැතුම්...තව තව ඉදිරියට යන්න ජය...❤❤❤❤❤❤
බොහෝ තුති අක්ක.........යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ලස්සන අර්ථවත් ගීත පෙලක් .ලස්සන මිහිරි සුගායනයක් කාලෙකින් අසන්නට ලැබුණේ .ඔබට තෙරුවන් සරණයි පුතේ .
බොහොමයක් ස්තූතියි දිගටම ඉන්න අසීරු කාලයක මාධ්‍යවලට මෙි ගීත නොපෙනෙන කාලයක
සුන්දර සුභාවිත ගීත එකතුවක්.....🎤🎧 🎵🎶 කලින් අහලා නැති ලස්සන ගීත කීපයකුත් තියෙනවා..... 👍ඉදිරියේදී තවත් වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.....❤
බොහෝ තුති
හොද කට හඩක් ❤️
හරිම හැගුම් බර වේදනාකාරී ගීතයක් රැහැයීයේ
ලස්සන පිරිමි හඩක්.. මට එය දැනෙන්නේ අමරසිරි පීරිස් මහතාගේ හා සුනිල් එදිරිසිංහ මහතාගේ හඩ පෞර්ෂයන්ගේ දෙමුහුන් අපූරු හඩක් ලෙසයි. අපූරු නිර්මාණ ගොන්නක්... හරිම රසවත්.... බොහෝමත්ම ස්තූතියි.... ඒ පදමාලා සංගීත ඒ වගේම සුන්දරයි .මිහිරියි.💐💐💐
ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න වෙලාවක අමතන්න අදහස් හුවමාරුවකට
ඒ පෞරුෂය ඒ අයුරින්ම තියෙනව..... ඉන්දික ලියනගේ කියන්නෙ තවත් එක බ්‍රැන්ඩ් එකක් ලංකාවේ
එකට එකක් නොදෙවෙනි ඔබගේ මධුර හඬින් ගැයෙන මේ ගීත අතරට මවිසින් සංගීතවත් කල 'කාලයේ සරදම් ' ගීතය ඇතුලත් වීම මට හැඟෙන්නේ මා වෙනුවෙන් කළ ඇගයීමක් ලෙසටයි. මෙවැනි වටිනා නිර්මාණ තූළින් කලා ක්ෂේත්රය නිවැරදි දිශානතියකට ගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ජයම වේවා ඉන්දික ❤️👍
මගෙ වටිනා ගීත ගොන්නට එය අයිති විය යුතුමය.......ස්තුතියි
ඔබේ හඩ . සදා අමරණීය යි.සංගීත දිවි ගමනේ සුවද මල් පිපේ වා.අපි ඔබ රැක ගන්නෙමු
නියමයි ... ලස්සනයි .....❤️❤️❤️❤️❤️
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ සමාජයට දෙන්න අසීරු කාලයක
හිමිවෙලා අහිමිව ගිහින්, වැස්ස නුඹ වැහැපන්.💕💕💕මිහිරියි.
Superb ❤️❤️heart touching voice... wonderful collections.. good luck!!!!
Thanks
Budusaranai obata 🙏🙏🙏
ඒ හඩනමි භාවනාවක්
උලලේනෝ.. මගේ කතාවද ඔබේ එකතුව තුල පණ ලබනවා දැක සතුටක් ලදිමි.. එක දිගට අහගෙන ඉන්න රස ගඟුලක් තෑගි කළාට ඔබට තුති... ඉදිරියට යන්න හදවතින්ම ජය පතනවා
බොහෝ තුති සහෝදරයා
ගීත විස්සම අහගෙන ආවා..... හරිම රහ විවිධවූ ගීත.... හදවතින්ම සුභ පැතුම් ආදරණීය මිත්‍රයා
ස්තුතියි සහෝ
ඉතාමත් විශිෂ්ට නිර්මාණ එකතුවක්. අපි මේවට අනිර්වර්යයෙන් ප්‍රසිද්ධිය දිය යුතුය. මම මුහුණු පොතින් එය කෙරුවා.
ස්තූතියි හදවතින්ම අසීරු ගමනක අසීරු කාලයක මාධ්‍යවලට මෙි නිර්මාණ නොපෙනෙන කාලයක
Your voice is heart touching , keep going
Thank u very much
අපිම අකමැති දුකක් ප්‍රේමයෙ තියෙනව....
අපූරු එකතුවක්. කොළඹ සරසවිය ගැන කියන ගීයෙනුයි ඔබ හඳුනා ගත්තේ. ඔබ පිළිබඳව විස්තර කර මට ඔබේ ගීත සොයන්නට පෙළඹුවේ මධ්‍යම පරිසර අධිකාරියේ රාජිකා දසනායක අක්කා. මම දිලිප් සේනානායක.
ස්තුතියි අසීරු ගමනක මම ඉන්නෙ...මාධ්‍යයවල ඉන්න ඇත්තො මගෙ නිර්මාණ නොදැක්ක වගෙ ඉන්නෙ බහුතරයක් වෙලාවක අමතන්න 0773931730
@@IndikaLiyanage ඒක අපේ අවාසනාව වෙන්න ඇති...
Kapge ❤ mavin ❤ anithima golayak indika ,, godak adaraya. Karana hadak nubata budu saranai niduk nirogi suwaya labawa🙏🙏🙏🙏❤️❤️❤️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඈත්තටම Best. අසා සිටිය හැකි ඔබේ හඩට හැමදාමත් කැමතියි .ජයම පතමි හදවතින් .💕💕
නොහැකියාවට සීමා අටවා ගත් මිනිසුන් මැද , හැකියාව නිසාම සිමා මායිම් සිඳ බිඳලූ අපූරූ මිනිසා ඔබ..
Bavanavak vage brother oyage voice eka God oyata lassana voice ekak dila thiyenava God bless you issaratama yanna🤝👍
ස්තුතියි බෙහෙවින් යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම
විරහව රසකර විදින්න....නුබ දුන්නා මදි නොවෙන්න......dear indika මෙච්චර කාලයක් ai මට මේ සිංදුව මගේ කනට නොඇසෙන තරමටම මම ඔබ වැනි කලාකරුවන්ගෙන් ඈත් වී සිටියේ.......වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගීත රචනය ලස්සනයි,ඔබගේ හැගීම්බර ගායනයටත් මගෙ හඳ පිරි ගෞරවය පුද කරනවා....Abudhabi රුවන්
ලංකාවේ මාධ්‍ය බහුතරය විකෘති රැල්ලක් හදලා අපිව ඒ අයට වහ කදුරු නමුත් සටන අපි කරනව බාල රැලි වලට විරැද්ධව
Really nice collection ❤
Thank you 😊
Man asama නිහතමානී gayakaya itha durlaba lassana githa ekatjuwak api hodin vidina arthanvitha githa obata pin obata sada jaya pathanawa
බොහොමයක් ස්තූතියි හදවතින්ම වෙලාවක කතා කරන්න අසීරු ගමනක අසීරු කාලයක ශක්තියක් වෙන්න
රැහැයියෝ......නුඹ ප්‍රේමය විදිනවා......
❤🎉🎉🎉🎉🎉🎉🎉
Hegeembara geethayak.b.s.
Meka pissuwak.jaya sri
Supar good luck .💕💤💤💤💤💖💖💗💗💜️💜️💝✋✋💪💪👏👏❤️🔥❤️🔥🇱🇰🇱🇰
Harima lassana geetha welak obe voice eka bawanawak wage dawasama unauthorised ahagana inna puluwan obe geetha alannah abbasid une kolamba sarasawiye geethaya ahuwata passe obata jaya mama London walin
බොහොමයක් ස්තුතියි ඇගයීමට දුරක හිටියත් අපේ කම තියෙනවා ඒක තමයි ලොකුම දේ......වෙලාවක කතා කරන්න..
ජය .🌹💝👊
ස්තුතියි සහෝදර
මම ඔබ හා ඔබගේ ගීත රස විඳිනව ආශාවෙන් .එකම ආරෙන් හා එකවගේම සෘති වලින් බැහැරව ඔබේම නිර්මාණයන් කලොත් දිගු ගමණක් ඔබට යන්න හැකිවෙයි.ඒ සඳහා ඔබට ශක්තිය හා ධහිර්යය ඉතසිතින් පතනව .ආධුනික අපි රචනා කරන ගීත එව්වොත් ඔබ ගායනා කරනවද.
ස්තූතියි සහෝදර 0773931730 whatsapp කරන්න
නිර්මාණ කිහිපයක් whatsApp එව්වා .හොද නම් තෝරගන්න .
Geetha 20ma ahuwaAkakata akak wenasma geetha
බෙහෙවින් ස්තුතියි
@@IndikaLiyanage 🌹🌹🌹🙏🙏බුදු සරනයි මල්ලී
❤❤
ඔබතුමා tv programme එකක මාලනී ෆොන්සේකා මහත්මියගේ ඉල්ලීමක් නිසා බුදුනේ බුදු පියානනේ ගීතය ගයනා කලා. ජීවිත කාලෙම උනත් අහාගෙන ඉන්න පුලුවන් . ඔබතුමාගෙන් මාත් ඉල්ලීමක් කරනවා ඒ ගීතයේ cover එකක් කරන්න කියලා ආදරෙන් ❤️💙💐🌹
ස්තූතියි ඉදිරියටත් හොඳම දේ වෙනුවෙන් ඔබලාගේ සහයෙන් ගමන යම් වෙලාවක කතා කරන්න
@@IndikaLiyanage අනිවාර්යයෙන්ම ❤️
අ
ඉන්දික මහත්තයෝ මම හැමදාම කියනවා වගේ ඔය හඩ භාවනක්මයි ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ඉතාමත්ම ගැඹුරු ලයාන්විත කටහඬක්.,
ආශාවෙන් රස විඳින්න පුළුවන්,
දිගු ගමනකට සුභපැතුම්!!!
ජය වේවා ...
One of the best voices ❤
භාවනාව kata සම වැදුණා wage sir theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
හදවතte දැනෙනවා ❤️
මහත්තයෝ ඔබතුමා ගයන්නේ අපේ හදවතටයි හරිම සුන්දරයි ඔබතුමාට ජාති ජාතිත් පිං තෙරුවන් සරණයි ඔබතුමාට හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹❤️❤️❤️
අතිවිශිෂ්ඨයි මල්ලි . තෙරුවන් සරණයි ඔයාට ❤❤❤
ස්තූතියි ඇගයීමට වෙලාවක කතා කරන්න 0773931730
Harima lassana geetha 20k
Obata pin hithata danena gayanaya sangeetha padamala obata jaya budu saranai mama london walin
අපිත් ඔබව තවම සොයනවා අපේ සිත් සුවපත් කළ ප්‍රවීණ ගායකයානනී 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ඉන්දික මහත්තයෝ මේ සින්දු 20 ම එකිනෙකට වෙනසය විටෙක හැගුම් බරයි විටක අපේ බුද්ධාගම සිහිකරනවා විටෙක ආදරේ විරහව විටෙක ආදර සෙනෙහස මේහැම ගීතයම හරිම ලස්සනයි අර්ථවත් රසවිදිය හැකයි ලස්සනම ලස්සන නිර්මාණ එකතුවක් අපිට පැහැදිලිවම පේනවා ඔබතුමාගේ මාවත ජයෙන් ජයම යි මේවා ඉක්මනින්ම සමාජ ගත වේවා අපිට තවත් ලස්සන නිර්මාණ අසන්නට ලැබේවා ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිංම ඇති අපේ සිත සුවපත් කළාට ඔබතුමාට නිදුක් නිරොගි සුබම සුබ අනාගථයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ආදරෙයි ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
අහබුවක් තමයි ඔබතුමා අපේ හිත නිවන ඉන්දික මහත්තයෝ හරිම ලස්සනයි සුබ පතනවා හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
විශිෂ්ඨ ගීත එකතුවක්
ස්තුති ඉන්දික ලියනගේ
වර්තමාන ගීතය ඔබමයි ඉන්දික.ඒ හඬ.අරුත් පදමාලා.විශිෂ්ට යි.
බොහොමයක් ස්තුතියි ඇගයීමට මගෙ ඒක පුද්ගල ප්‍රසංගයකට සුදානම් වෙනවා අදහස කියන්න කතා කරන්න වෙලාවක 0773931730
සොඳුරු නිර්මාණ ............
සොඳුරු හඩකින් .............
ඉතාම ලස්සනයි ............
ජය සොයුර ! 💕💕👌
බොහොමයක් තුති
හදවතේ ඉහළම තැනක ඔබ ඉන්නවා.❤ ඔබේ ගීත වලට ඔබේ රන් ස්වර වලට සම කරන්න වර්තමානයේ ගීත පහළ වී නැත . ඔබේ මිහිරි වූ මදුර වූ සුගායනයන් හදවතත් මනසත් ලෙයත් ස්පර්ශ කරනු ඇතී. ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ගායුශම ලැබේවා . ❤
විස්වයෙන්,අපට,ලැබුනු,දායදයක්මෙි,ගායකතුමා,,විස්වයේම,ආසිර්වාදය,ආරක්සාව,රැක වරනය,ලැබෙිවා,,
සුබාවිත ගීතයේ අනාගත සලකුණ .ඉන්දික ලියනගේ
ඔබේ විශිෂ්ටතම ගී අතරට මා විසින් පද රචනා කරන ලද ගීතයක් ඇතුලත් වී තිබීම ඉමහත් සතුටක්
භාව ප්‍රකාශයේ අති විශිෂ්ට කුසලතාවක් ඇති,සුවහසක් දනන්ගේ සිත් සතන් පහන් කිරීමට සමත් ඔබේ ගායන ලොවේ ගමන අද්විතීය යි.
මා විසින් රචිත 'මොළකැටි පියාපත් 'මීට එක්කර ගැනීමට කෘත පුර්ව ස්තුතිය.
බොහෝ තුති එම පද රචනය අතිශයින්ම හදවතට කතා කරනව....එහෙයින් එම ගීතය මෙම එකතුවෙි අනිවාර්යයෙන් තිබිය යුතුමය
අතිවිශිස්ටයි,,,,,,,,🔥🔥🔥🔥🔥
රෝස මලක් ♥
හැමදාම අහගෙන ඉන්න පුළුවන් හරිම ලස්සන කටහඬක් මල්ලි ඔයාට තියෙන්නෙ.
මගේ සුභ පැතුම්...
තව තව ඉදිරියට යන්න ජය...❤❤❤❤❤❤
බොහෝ තුති අක්ක.........යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ලස්සන අර්ථවත් ගීත පෙලක් .ලස්සන මිහිරි සුගායනයක් කාලෙකින් අසන්නට ලැබුණේ .ඔබට තෙරුවන් සරණයි පුතේ .
බොහොමයක් ස්තූතියි දිගටම ඉන්න අසීරු කාලයක මාධ්‍යවලට මෙි ගීත නොපෙනෙන කාලයක
සුන්දර සුභාවිත ගීත එකතුවක්.....🎤🎧 🎵🎶
කලින් අහලා නැති ලස්සන ගීත කීපයකුත් තියෙනවා..... 👍
ඉදිරියේදී තවත් වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.....❤
බොහෝ තුති
හොද කට හඩක් ❤️
හරිම හැගුම් බර වේදනාකාරී ගීතයක් රැහැයීයේ
ලස්සන පිරිමි හඩක්.. මට එය දැනෙන්නේ අමරසිරි පීරිස් මහතාගේ හා සුනිල් එදිරිසිංහ මහතාගේ හඩ පෞර්ෂයන්ගේ දෙමුහුන් අපූරු හඩක් ලෙසයි. අපූරු නිර්මාණ ගොන්නක්... හරිම රසවත්.... බොහෝමත්ම ස්තූතියි.... ඒ පදමාලා සංගීත ඒ වගේම සුන්දරයි .මිහිරියි.💐💐💐
ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න වෙලාවක අමතන්න අදහස් හුවමාරුවකට
ඒ පෞරුෂය ඒ අයුරින්ම තියෙනව..... ඉන්දික ලියනගේ කියන්නෙ තවත් එක බ්‍රැන්ඩ් එකක් ලංකාවේ
එකට එකක් නොදෙවෙනි ඔබගේ මධුර හඬින් ගැයෙන මේ ගීත අතරට මවිසින් සංගීතවත් කල 'කාලයේ සරදම් ' ගීතය ඇතුලත් වීම මට හැඟෙන්නේ මා වෙනුවෙන් කළ ඇගයීමක් ලෙසටයි. මෙවැනි වටිනා නිර්මාණ තූළින් කලා ක්ෂේත්රය නිවැරදි දිශානතියකට ගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ජයම වේවා ඉන්දික ❤️👍
මගෙ වටිනා ගීත ගොන්නට එය අයිති විය යුතුමය.......ස්තුතියි
ඔබේ හඩ . සදා අමරණීය යි.සංගීත දිවි ගමනේ සුවද මල් පිපේ වා.අපි ඔබ රැක ගන්නෙමු
නියමයි ... ලස්සනයි .....❤️❤️❤️❤️❤️
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ සමාජයට දෙන්න අසීරු කාලයක
හිමිවෙලා අහිමිව ගිහින්, වැස්ස නුඹ වැහැපන්.💕💕💕මිහිරියි.
Superb ❤️❤️heart touching voice... wonderful collections.. good luck!!!!
Thanks
Budusaranai obata 🙏🙏🙏
ඒ හඩනමි භාවනාවක්
උලලේනෝ.. මගේ කතාවද ඔබේ එකතුව තුල පණ ලබනවා දැක සතුටක් ලදිමි.. එක දිගට අහගෙන ඉන්න රස ගඟුලක් තෑගි කළාට ඔබට තුති... ඉදිරියට යන්න හදවතින්ම ජය පතනවා
බොහෝ තුති සහෝදරයා
ගීත විස්සම අහගෙන ආවා..... හරිම රහ විවිධවූ ගීත.... හදවතින්ම සුභ පැතුම් ආදරණීය මිත්‍රයා
ස්තුතියි සහෝ
ඉතාමත් විශිෂ්ට නිර්මාණ එකතුවක්. අපි මේවට අනිර්වර්යයෙන් ප්‍රසිද්ධිය දිය යුතුය. මම මුහුණු පොතින් එය කෙරුවා.
ස්තූතියි හදවතින්ම අසීරු ගමනක අසීරු කාලයක මාධ්‍යවලට මෙි නිර්මාණ නොපෙනෙන කාලයක
Your voice is heart touching , keep going
Thank u very much
අපිම අකමැති දුකක් ප්‍රේමයෙ තියෙනව....
අපූරු එකතුවක්. කොළඹ සරසවිය ගැන කියන ගීයෙනුයි ඔබ හඳුනා ගත්තේ. ඔබ පිළිබඳව විස්තර කර මට ඔබේ ගීත සොයන්නට පෙළඹුවේ මධ්‍යම පරිසර අධිකාරියේ රාජිකා දසනායක අක්කා.
මම දිලිප් සේනානායක.
ස්තුතියි අසීරු ගමනක මම ඉන්නෙ...මාධ්‍යයවල ඉන්න ඇත්තො මගෙ නිර්මාණ නොදැක්ක වගෙ ඉන්නෙ බහුතරයක් වෙලාවක අමතන්න 0773931730
@@IndikaLiyanage ඒක අපේ අවාසනාව වෙන්න ඇති...
Kapge ❤ mavin ❤ anithima golayak indika ,, godak adaraya. Karana hadak nubata budu saranai niduk nirogi suwaya labawa🙏🙏🙏🙏❤️❤️❤️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඈත්තටම Best. අසා සිටිය හැකි ඔබේ හඩට හැමදාමත් කැමතියි .ජයම පතමි හදවතින් .💕💕
බොහෝ තුති
නොහැකියාවට සීමා අටවා ගත් මිනිසුන් මැද , හැකියාව නිසාම සිමා මායිම් සිඳ බිඳලූ අපූරූ මිනිසා ඔබ..
බොහෝ තුති සහෝදරයා
Bavanavak vage brother oyage voice eka God oyata lassana voice ekak dila thiyenava God bless you issaratama yanna🤝👍
ස්තුතියි බෙහෙවින් යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම
විරහව රසකර විදින්න....නුබ දුන්නා මදි නොවෙන්න......dear indika මෙච්චර කාලයක් ai මට මේ සිංදුව මගේ කනට නොඇසෙන තරමටම මම ඔබ වැනි කලාකරුවන්ගෙන් ඈත් වී සිටියේ.......වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගීත රචනය ලස්සනයි,ඔබගේ හැගීම්බර ගායනයටත් මගෙ හඳ පිරි ගෞරවය පුද කරනවා....Abudhabi රුවන්
ලංකාවේ මාධ්‍ය බහුතරය විකෘති රැල්ලක් හදලා අපිව ඒ අයට වහ කදුරු නමුත් සටන අපි කරනව බාල රැලි වලට විරැද්ධව
Really nice collection ❤
Thank you 😊
Man asama නිහතමානී gayakaya itha durlaba lassana githa ekatjuwak api hodin vidina arthanvitha githa obata pin obata sada jaya pathanawa
බොහොමයක් ස්තූතියි හදවතින්ම වෙලාවක කතා කරන්න අසීරු ගමනක අසීරු කාලයක ශක්තියක් වෙන්න
රැහැයියෝ......නුඹ ප්‍රේමය විදිනවා......
❤🎉🎉🎉🎉🎉🎉🎉
Hegeembara geethayak.b.s.
Meka pissuwak.jaya sri
Supar good luck .💕💤💤💤💤💖💖💗💗💜️💜️💝✋✋💪💪👏👏❤️🔥❤️🔥🇱🇰🇱🇰
Harima lassana geetha welak obe voice eka bawanawak wage dawasama unauthorised ahagana inna puluwan obe geetha alannah abbasid une kolamba sarasawiye geethaya ahuwata passe obata jaya mama London walin
බොහොමයක් ස්තුතියි ඇගයීමට දුරක හිටියත් අපේ කම තියෙනවා ඒක තමයි ලොකුම දේ......වෙලාවක කතා කරන්න..
ජය .🌹💝👊
ස්තුතියි සහෝදර
මම ඔබ හා ඔබගේ ගීත රස විඳිනව ආශාවෙන් .එකම ආරෙන් හා එකවගේම සෘති වලින් බැහැරව ඔබේම නිර්මාණයන් කලොත් දිගු ගමණක් ඔබට යන්න හැකිවෙයි.ඒ සඳහා ඔබට ශක්තිය හා ධහිර්යය ඉතසිතින් පතනව .ආධුනික අපි රචනා කරන ගීත එව්වොත් ඔබ ගායනා කරනවද.
ස්තූතියි සහෝදර 0773931730 whatsapp කරන්න
නිර්මාණ කිහිපයක් whatsApp එව්වා .හොද නම් තෝරගන්න .
Geetha 20ma ahuwa
Akakata akak wenasma geetha
බෙහෙවින් ස්තුතියි
@@IndikaLiyanage 🌹🌹🌹🙏🙏
බුදු සරනයි මල්ලී