Ma Nowana Oba | With Shanika Wanigasekara & Subani Harshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Ma Nowana Oba | With Shanika Wanigasekara & Subani Harshani
    #Derana #DeranaLK

ความคิดเห็น • 233

  • @markdc8213
    @markdc8213 3 ปีที่แล้ว +121

    6:18 මංගල නැකතේ
    13:10 ලාබ සිනා
    23:40 හිත ගාව
    33:10 ආදරෙන්
    41:02 මග බලයි
    54:15 නාන තොටේදි
    1:11:00 Tamil song

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 3 ปีที่แล้ว +6

    Amooooh thank u hamotama .oyaala mage gamanata loku ashirwaadayak .me kaale ape field ekata wechcha dewal ekka sinduth epa wela hitiye. habai oyaalage e aadare dakkama oyaala ekka puluwan tharam kal aluth nirmaana karala sathutin jeewath wela marenawa kiyala hithuwa aadarei hamotama.hamoma parissamen inna jesu pihitai

  • @lahiruhapuarachchi333
    @lahiruhapuarachchi333 3 ปีที่แล้ว +31

    මග බලයි ඔබ සොයයි.සුපිරි මං ආසම ගායිකාව සුභනී අක්කා

  • @nuwanpathmakumara4976
    @nuwanpathmakumara4976 3 ปีที่แล้ว +32

    අපේ රටේ ප්‍රබල සන්වර ගායිකාවන් දෙපලක්.සුසන්යෝගය අති විශිෂ්ටයි.

  • @virajrajakaruna9311
    @virajrajakaruna9311 3 ปีที่แล้ว +16

    සිංදු ටික ඔක්කොම සුප්පා.... නාද ගැහිල්ලයි රත්තරං ඝාන්ඨාර දෙකයි ඇඬෙව්වා මාව. ❤️🔥

  • @wirajsithum5187
    @wirajsithum5187 3 ปีที่แล้ว +31

    හරිම ආදරනීය ගයිකාවන් දෙපලක්
    ❤️

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna9939 3 ปีที่แล้ว +15

    අපි හිතන් හිටිය ශානිකා නෙමේයි මෙතන ඉන්නේ, ඉතාමත් දක්ෂ ආදරබර හඩක්

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 ปีที่แล้ว +20

    හරිම ලස්සන වැඩසටහනක් ...😍..ශිල්පිනීන් දෙන්නා ගැනනම් කියන්න දෙයක් නෑ...ෆට්ට....අන්තිම සින්දුව....😍😍😍😍😘😘😘😘

  • @mihirimangala7171
    @mihirimangala7171 3 ปีที่แล้ว +17

    සුභානි නංගී සුන්දරත්වය 🌺🌺🌺🌺🌺 දක්ශතාවය ✋✋✋✋✋ චාම්බව ❤️❤️❤️❤️❤️ නිහතමානීබව 👃👃👃👃👃 ආඩම්බරයි ඔයා ගැන ගොඩාක්

  • @dimuthurangana5135
    @dimuthurangana5135 3 ปีที่แล้ว +13

    දෙයියනේ අර අන්තිමට කියුව සිංදුවේ රස.. 😍❤️❤️ මේ කටහඩ වල් වලින් ලංකාව හරි ප්‍රයෝජනය අරන් නෑ කියලා හිතෙනවා..හරි පැහැදිලි රසවත් හඩවල් දෙකක්... ආදරේයි ගෞරවෙයි දෙන්නටම 🙏

  • @aselawedamulla4928
    @aselawedamulla4928 3 ปีที่แล้ว +46

    සුභානි හර්ශනී ..ඇය ගැන උපමා උපමේය අවශ්‍ය නොවේ ❤❤❤

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +10

    සුභානි...ඒ කාලේ අපිට කිට්ටුම ගායිකාවක්..❤❤❤දෙන්නටම මාරම කැමැත්තක් තියන්නේ..සුභ පැතුම්..❤❤❤

  • @platoniclove1457
    @platoniclove1457 3 ปีที่แล้ว +14

    සුභානි හර්ශනි ❤
    වෙනමම රහක් ඇති කොල්ලොන්ටත් හරියන ලේඩිස් බ්‍රෑන්ඩ් එකක්..
    ශානිකා ගැම්මට යන රහක්..

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +18

    ගායක ගායිකාවන්ගෙන් ලංකාව හරියට වැඩ ගන්නෙ නෑ.. මරු සුසංයෝගයක්❤️❤️

  • @theverayamudalikumarageupa611
    @theverayamudalikumarageupa611 3 ปีที่แล้ว +10

    සුභානි හර්ශනී,හරිම ආදරනීය ගයිකාව, ආඩම්බරයි ඔයා ගැන ගොඩාක්

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +7

    අදයි වැඩ සටහන බැලුවේ හරිම ලස්සනයි සුභාණි සහ ශානිකා දෙන්නම බොහොම අපූරුවට ගීත මාරු කරගෙන ගායනා කලා වැඩ සටහන අනර්ගයි

  • @dayaniperera9645
    @dayaniperera9645 3 ปีที่แล้ว +9

    මග බලයි ගිතය ඇස් පියාගෙන ඇහුවොත් ශානිකාම තමා ගායනා කරෙ කියල හිතෙනවා.....චින්න චින ආසෙයි ගිතයත් එලෙසමයි එ මිහිරි හඩවල් මගෙ හිත ඇතුලටම මා නොවන මෙ වැඩසටහනින් අරන් ගියා....හැමදාමත් වගෙ මං චින්තක , කැලුම් අයියා ඔබ දෙපළට ස්තුතිය ....අපිට මෙවන් රසාස්වාදක් ලබා දෙනවට..නාද ඔබ සැමටත්

  • @madhuwanthidilshani678
    @madhuwanthidilshani678 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වැඩසටහන,,, ඒ වගේම ඒ ගායිකාවන් දෙන්නගෙ ගායනය හරිම ලස්සනයි ... ❤️ හොද සුසංයෝගයක්👌

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว +6

    හරිම.ලස්සනයි සහ හරිම රසවත් විදිහට ගායනා කරනවා.ජය වේවා ඔබ.දෙපලට.සියලු .වැඩ කටයුතු .සාර්තක වෙවා.කියලා.ප්‍රාර්ථනා කරනවා

  • @dushhero2081
    @dushhero2081 3 ปีที่แล้ว +10

    Subhani is one of most underrated singer ..What a voice .
    ❣️

  • @nimeshajayamini3790
    @nimeshajayamini3790 3 ปีที่แล้ว +4

    මේ සින්දු ටික අහන්න අහන්න ආසයි, ශානිකා, සුභානි ❤❤❤

  • @anushammanathunga717
    @anushammanathunga717 3 ปีที่แล้ว +26

    ගී ලොව අහිංසකාවිය සුභානි හර්ෂණී අක්කගෙ ලයාන්විත මිහිරිම හඩට කොයි ගීතයත් මනරම් ලෙස පෑහෙනවා....

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +14

    ආදරේම දෙන්නෙක්♥
    ඒත් හැකියාවෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැද්දෝ කියලත් හිතෙනවා..
    කෙසේවෙතත් ආසම හඬ ද්විත්වයක් ♥🌟

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි දෙන්නම ගායනා ගීත ගොඩක් ලස්සනයි ඔබ සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න දීර්ඝ ආයුෂ ලැබේවා theruwan saranai

    • @user-by8rr9jv9e
      @user-by8rr9jv9e 3 ปีที่แล้ว

      @@SubaniHarshaniMuthukumarana mama godak kamathi oyage githa walata පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 2 ปีที่แล้ว +7

    හැඟීම් අතින් ලංකාවෙ ඉන්න අති ප්‍රබලතම හඬවල් දෙකක්...මගෙ ආසම කරන ගායිකාවන්ගෙ ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න දෙදෙනෙක්...හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ සංකල්පයකට සහ මේ රසයන් ලබා දෙනවාට....සහ මේ තරම් වටිනාකමක් ලබා දෙනවාට මේ තරම් දක්ෂයො දෙන්නෙක්ට...

  • @user-kj1we3kp1d
    @user-kj1we3kp1d 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි වැඩසටහන ..දක්ෂ නිහතමානී ගායිකාවො දෙන්නෙක් 💚💚

  • @bashithamadushan7723
    @bashithamadushan7723 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අද ප්‍රෝරෝග්‍රමි.නියමයි...

  • @rakithajayawickrama6720
    @rakithajayawickrama6720 3 ปีที่แล้ว +11

    නැවත නැවතත් අහන්න පුළුවන් ...❤️❤️❤️👌👌👌

  • @Vimukthihettiarachchi
    @Vimukthihettiarachchi 3 ปีที่แล้ว +32

    Subani and Shanika were very much underrated singers in popular media eventhough they are amazingly popular in outdoor shows. They are amazing singers. Specially, the colour added by Shanika to the song "Seema na" and the reggae version supported by NADA brought that song to a whole new level. I listened to the same song twice. Well done Shanika Akka and subani akka.

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +5

    සුභාණි හර්ශනී සුපිරිම සුපිරි 💖❤️

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +5

    සුභාණි අක්කී සහ ශානිකා අක්කී මං නම් හරිම ආදරෙයි ඔය දෙන්නටම...එදා වගේමයි අදත් වෙනසක් නැහැ ආදරෙයි හැමෝටම බුදුසරණයි...❤️😍

  • @monicaperis1199
    @monicaperis1199 3 ปีที่แล้ว +2

    Subhani shimane pem hinayata mage shimane voice ekata obage niyamai 😘😘😘😘👍god bless both of you 🇮🇹

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +7

    ආදර්නීය ගායිකාවන් දෙදෙනෙක් ,,💐❤️💐❤️

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 3 ปีที่แล้ว +6

    මුල් ගීතයේ විදියට මියුසික් තිබුණා නම් මට තවත් රහයි... කොහොම නමුත් ආසම ගායන ශිල්පීනියන් දෙදෙනෙක් , ආසම වැඩසටහන් .... හරිම ආදරෙයි හැමදාම

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 ปีที่แล้ว +8

    මම අහපු ලස්සනම වැඩසටහන...ගොඩක්ම ලස්සනයි...සුබා/ශානි
    කනට හරිම ම්හිරියි..ගොඩක් ලස්සනයී

  • @chamodisandunika7110
    @chamodisandunika7110 3 ปีที่แล้ว +11

    මං ආසම ගායිකාවන් දෙන්නා...❤️❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 ปีที่แล้ว +9

    අපේ රට ට ලොකු ආඩම්බරයක් ශානිකා වනිගසේකර සහ සුබානි හර්ෂනී .ජය ම පතනවා !

  • @sajithnayanajith
    @sajithnayanajith 3 ปีที่แล้ว +8

    ගායනය වාදනය නියමෙටම තියෙනවා ❤

  • @ushanichamodani673
    @ushanichamodani673 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි වැඩසටහන ❤️❤️ නියම ගායිකාවන් දෙන්නෙක්😍😍😍

    • @ushanichamodani673
      @ushanichamodani673 3 ปีที่แล้ว

      @@SubaniHarshaniMuthukumarana ❤❤️❤️

  • @shamaann8627
    @shamaann8627 3 ปีที่แล้ว +5

    ගොඩක් දක්ෂ මිහිරි කටහඬවල් දෙකක් සුභ පැතුම් ජේසු පිහිටයි

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 ปีที่แล้ว +3

    මා නොවන මම සහ මා නොවන ඔබ ඒ එක්කම අපේ හදවතේ රැදුන ප්‍රින්ස් උදයප්‍රියන්ත මහත්මයාගෙ ගීත ගයානා කරන්න අජිත් මුතුකුමාරණ සහ තවත් දෙපලක් ගෙන්නමු..

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว +1

    ආයෙත් අහනවා

  • @naif6545
    @naif6545 3 ปีที่แล้ว +2

    අවසාන ගිතය හරිමඅපුරැ ගිතයක්

  • @chamithkumara7755
    @chamithkumara7755 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි කැමතිම ගායිකාවන් දෙපලක්

  • @priyadarshani3615
    @priyadarshani3615 3 ปีที่แล้ว +7

    මා ආදරේ.... ලස්සනයි ශානිකා......සීමා නෑ පෙම් කල්පනා .........

  • @geethkuwshalya2313
    @geethkuwshalya2313 3 ปีที่แล้ว +3

    සුභාණි හර්ශනි ගොඩක්ම කැමතියි 👍👍😍😍😍

  • @namaludugama8314
    @namaludugama8314 3 ปีที่แล้ว +2

    A unata subanige voeis eke baeila gatiyak nha eyata galpenne nha shanikge song

  • @juliyangejeewan4316
    @juliyangejeewan4316 8 หลายเดือนก่อน

    මග බලයි ඔබ සොයයි.. සුබානී හර්ශනී.... ලස්සනට ගායනා කරා ❤️

  • @tastyfoods5374
    @tastyfoods5374 ปีที่แล้ว

    සුභානි හර්ශනි ආසම ගායිකාව . හොයාගෙන බැලුවෙ මෙක . සුපිරි ❤

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 3 ปีที่แล้ว +3

    අාදරණිය ගායිකාවන් දෙදෙනෙක්. ලස්සන ගායනයක් සුභ පැතුම්!!!!

  • @wasanthasilva1484
    @wasanthasilva1484 3 ปีที่แล้ว +2

    A superb selection subhani and Shani... An ultimate success program... Cheers for the production team and for the modulator... 👍👍👍👍👍👍👍

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 3 ปีที่แล้ว +3

    Shasika akkai subani akkawai genna

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +4

    Subani.harima charm.. asarey..a handata.

  • @harshikalakshani4466
    @harshikalakshani4466 3 ปีที่แล้ว +3

    Super .....asama gayikawo dennekk...

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 ปีที่แล้ว +3

    subani සුපිරියටම sing කලා

  • @nerronrebeka6307
    @nerronrebeka6307 3 ปีที่แล้ว +4

    Both of the voices hits different...✨This is literally gorgeous♥️ Its very interesting from its beginning to end...🤍Wish Good Luck Shanika and Subhani...✨♥️

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +4

    Manga balai...ammmo...nayana with...naaaaadaaa.....jayawewa...

  • @pradeepsusantha7428
    @pradeepsusantha7428 3 ปีที่แล้ว +3

    Fantastic song last one brilliant music by NADA EXL.

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 ปีที่แล้ว +6

    මේක නම් සුපිරි ❤❤❤

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +3

    Mama කැමැතිම gaikavan දෙදෙනෙක් සුභානි ඔයාගෙ gertha valata mama godakma අසයි b s

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 ปีที่แล้ว +5

    Baby shanika ...😮😮😮😮 සුපිරි a

  • @chandirathnayaka2881
    @chandirathnayaka2881 3 ปีที่แล้ว +1

    Ane MA novana oba 2021/07/30 thibba program eka dannako eka nane dan 🙏🙏🙏🙏

  • @hirasawayui4689
    @hirasawayui4689 3 ปีที่แล้ว +5

    Baby shanika❣️❣️❣️❣️

  • @ishandammika2753
    @ishandammika2753 3 ปีที่แล้ว +5

    නාන තොට නන් සෙට් වෙන්නෙ සානිකාටම තමා පට්ට....

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +7

    දමිත් අසංක සහ චාමර වීරසිංහ ගේන්නකෝ කැලුම් අයියේ....

    • @asatubeandmusic
      @asatubeandmusic 3 ปีที่แล้ว

      දමියා අව්ල්ගිහින්නෙ😐😐😐

  • @gayashiniwellala9903
    @gayashiniwellala9903 ปีที่แล้ว +1

    සුබානි අක්කා වෙනමම feel එකක් වෙනම රහක්.මෙච්චර දක්ශයි කියල දන්නේ අද ❤️❤️

  • @harshiharshi6021
    @harshiharshi6021 3 ปีที่แล้ว +1

    Monawa kiyannada.dass piya githayata samawadi asa sitinawa hara.(THANK YOU DERANA)

  • @praneethgayashan6179
    @praneethgayashan6179 ปีที่แล้ว +2

    ආයෙත්....

  • @madumadu5521
    @madumadu5521 3 ปีที่แล้ว +2

    හොදම ගායිකාවන් දෙන්නෙක්

  • @indumanawadu
    @indumanawadu 3 ปีที่แล้ว +3

    Superb Programme. We enjoyed well. So sweet singers...❤❤

  • @dayapathirana6279
    @dayapathirana6279 3 ปีที่แล้ว +1

    Hariiiiima lassani niymai adennage adahas akamuthukama....mama adaraya karana depalak harima asawen values aiyaaaaaa.....
    .

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 ปีที่แล้ว +3

    One of the best program with superb combination 🇱🇰❤️

  • @dumindaheshan9950
    @dumindaheshan9950 3 ปีที่แล้ว +3

    Great program Shaniaka akka subani akka 👍👍👍

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +4

    Godak lassanai asama singer.s
    Wooooow voice ❤❤

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว

    වෙනස් රස දෙකක් එකට එකතු වුණහම අමුතුම රසක් දැණෙනවා ❤

  • @paulsujith6345
    @paulsujith6345 3 ปีที่แล้ว +6

    හෙද ගැලපිමක් .අදරෙයි.කැලුම් ..

  • @samiroha7198
    @samiroha7198 3 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️❤️❤️

  • @manjulanishantha9912
    @manjulanishantha9912 3 ปีที่แล้ว +1

    Harima lassanai godak adare karana dennek godak sthuthi dennama ekapara gennuwata deergusha labewa obalata

  • @mayonakalanka8909
    @mayonakalanka8909 3 ปีที่แล้ว +2

    Super arrangements ....

  • @sandyakumari2270
    @sandyakumari2270 3 ปีที่แล้ว +1

    Niyami math asama dennak thamai tamil song ekanam maruu

  • @theverayamudalikumarageupa611
    @theverayamudalikumarageupa611 3 ปีที่แล้ว +1

    i am from kuwait,

  • @dilmiNuwan4627
    @dilmiNuwan4627 2 ปีที่แล้ว

    Shanika perfect 👍🙏♥️.subani.🙏👍

  • @irshanajezry8057
    @irshanajezry8057 3 ปีที่แล้ว +4

    End song 😍

  • @dkdkdsnndj7876
    @dkdkdsnndj7876 3 ปีที่แล้ว +1

    Kemetima denna,devi pihitai obala depelatama.

  • @diyummaldeniya5548
    @diyummaldeniya5548 3 ปีที่แล้ว +3

    #Subani #Harshani...Woow ❤️😍

  • @chamikamusic4803
    @chamikamusic4803 2 ปีที่แล้ว

    ශනිකාගේ මේලොරහක් නැතුව තිබුන සිංදු අම්මො සුබනි අක්කේ දෙනවා සිංදු ටික .. පට්ට .. කියලා වැඩක්නැ . හිතා ගන්න බැ 👌❤️

  • @SusimaThero-hq1is
    @SusimaThero-hq1is 7 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි අක්කලා දෙන්නටම

  • @mangofriend3222
    @mangofriend3222 3 ปีที่แล้ว +3

    සුභානි#nowords#superb

  • @asankaanuruddha4053
    @asankaanuruddha4053 2 ปีที่แล้ว +2

    චාමර වීරසිංහ සහ චන්දන ලියනආරච්චි දෙන්නට ආරාධනා කරන්න. වෙනස් හඬ පරාස දෙකක්.. ලස්සනට තියෙයි 😊

  • @chanukbro8479
    @chanukbro8479 3 ปีที่แล้ว +4

    සුපිරි 💎💎💎

  • @hirasawayui4689
    @hirasawayui4689 3 ปีที่แล้ว +5

    Wooooow ❣️❣️❣️❣️❣️❣️

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 ปีที่แล้ว +1

    Sound සුපිරි

  • @user-ez3rn1uc5u
    @user-ez3rn1uc5u 3 ปีที่แล้ว +3

    අම්මේ ගෑවෙනවා සිරාවටම ඒ තරම් මිහිරියි 😍

  • @rasikahewage7953
    @rasikahewage7953 3 ปีที่แล้ว +1

    Wow....nice what a combination

  • @bashabasha-sm7hk
    @bashabasha-sm7hk 3 ปีที่แล้ว +1

    Asama dennek ada programme ekanm godaak lassani

  • @sajana875
    @sajana875 3 ปีที่แล้ว +6

    Shanika's voice has a beautiful colour.. she should get more chances ❤️🔥
    මාර feel voice💯

  • @withinK783
    @withinK783 3 ปีที่แล้ว +1

    ආදරේන් මන් ආදරේන් ගීතය මෑත කාලයේ නිර්මාණය කෙරුණු විශිෂ්ඨතම ආදර ගීතයක්.. මට දැනෙන විදියට 😍

  • @melodyroom4918
    @melodyroom4918 3 ปีที่แล้ว +4

    මරු වැඩක් අදනම්..👌🙏❤

  • @kumarajasinge1903
    @kumarajasinge1903 3 ปีที่แล้ว

    Lassana gayanayak subani

  • @buddikasenavirathna493
    @buddikasenavirathna493 3 ปีที่แล้ว +3

    Subani akka..❤❤