Ma Nowana Oba | 28th February 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2020
  • "ජගත් සහ නිරෝෂා සමග මා නොවන ඔබ වැඩසටහන."
  • บันเทิง

ความคิดเห็น • 100

  • @Amasha3000
    @Amasha3000 4 ปีที่แล้ว +73

    සිනා තොටක්විය.... 7:20
    ඔබ මා හමුවේ නම් 15:30
    ඔබ ගියාම දුක මටදී 31:19
    අහසට වඩා 38:01
    සදදිය උතුරා 51:11
    *යං යං පාවී පාවී 58:42
    ආදර පූජාසනේ 1:13:44

  • @vickumfernando989
    @vickumfernando989 4 ปีที่แล้ว +19

    ඔබ මා හමුවේනමි.....නිරෝෂා ඒ අලංකාර ටික හිත නිවනව....🙏

  • @princepradeep7156
    @princepradeep7156 4 ปีที่แล้ว +5

    Budusaranai නිරෝෂා විරාජිනි
    Oyage voice eke thiyana a lassana apiwa wenama lokekakata geniyanawa..

  • @k.p.harshana9099
    @k.p.harshana9099 4 ปีที่แล้ว +22

    ඔබ මා හමු වේ නම් ගීතයට නියම සාධාරණය ඉශ්ට කරේ නිරෝශා විරාජිනි කියලා මට දැනුනා. ❤

  • @randimatharangani6851
    @randimatharangani6851 2 ปีที่แล้ว +3

    නිරොශා අක්කා ගැන මොනා කියන්න ද
    පුදුමාකාර හඩක් ඇස්වහක් කට වහක් වදින්න එපා
    හදවතින්ම සුබ පතනවා ❤️❤️

  • @ishandammika9259
    @ishandammika9259 4 ปีที่แล้ว +15

    මාරම ලස්සනයි වැඩසටහන නිරොසා..ගෙ හඩ වෙනම ලොකෙකට අරන් යනවා වගෙ ...

  • @kasade.7114
    @kasade.7114 3 ปีที่แล้ว +5

    එකිනෙකාට පරයා යන මෙ වගෙ දක්ශතාවයන්..පට්ටමයි😍😍😍

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ...කැලුම් මහත්මයා නනි....ජගත් අපගේ තරැව...වගේම නිරෝෂා මහත්මිය ඔබ සියළු දෙනාම ඵකතුවී කල මෙිි වෙනස අපිට රස සාගරයක් වගෙයි . ඔබ තුන්දෙනාට සහ ඉදිරිපත් කිරීමට දායක වුන සෑම සියලුම දෙනාට අපගේ ගවුරවය සහ හද පිරි සතුට පිරිනමන්නෙමු. තෙරුවන් සරණයි .

  • @laksur3492
    @laksur3492 4 ปีที่แล้ว +8

    Amazing. Nirosha is the best out of all. Jagath is a beautiful and a talented human.

  • @nidarshanarandima8065
    @nidarshanarandima8065 3 ปีที่แล้ว +2

    Kelum aiye mulinma oyata suba pathanawa lassanata program eka karanawata.nirosha pilibandawa kiwwoth poddak selfish wela kiyanna niroshata me wage voice ekak labila thiyenne niroshage wasanawakata nemeyi aththatama API thama very lucky.niroshage voice eka aththatama bhawanawak.

  • @malindaliyanage4807
    @malindaliyanage4807 4 ปีที่แล้ว +18

    නිරෝෂාගෙ කටහඬ නම් සුපිරි...සින්දු කියද්දි

  • @princepradeep7156
    @princepradeep7156 3 ปีที่แล้ว +3

    ඔබ මා හමුවේ නම්......
    ලස්සනයි නිරොෂා අක්කි...

  • @princepradeep7156
    @princepradeep7156 4 ปีที่แล้ว +3

    Oba ma hamu we nam
    Eka jagath aiyage song ekak kiyala amathaka wena tharam lassanata sing kala
    තෙරුවන් සරණයි dennatama

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +25

    ජගත් වික්‍රමසිංහ කියන්නෙ අපෙ සංගීත ෂ්‍රෙක්සයෙ මහා පුරුකක්.. ඒ වගේම නිරෝශා විරාජනී ලාලිත්‍ය..ඔබ දෙපල අපට ලැබුන වස්තු.. ඔයාලගෙ හඩ හැම පැත්තටම හසුරනව.. හැමදාමත් ඔයාලට ආදරෙයි .. අලුත් දේවල් ඉදිරියට ප්‍රෙක්ෂක වන අපට ලබා දෙන්න.. සිත දැහැන් උනා මදකට.. ස්තූති ඔබ දෙපලට.. ඒ වගෙම කැලුම් අයියාට.. අපෙ වස්තූන් ඔබලා..

  • @himashanawodi1566
    @himashanawodi1566 4 ปีที่แล้ว +4

    Nirosha misge voiceeka godaak lassanai

  • @sanjeewalakmaljayathilakal2743
    @sanjeewalakmaljayathilakal2743 4 ปีที่แล้ว +15

    නියමයි කැළුම් ශ්‍රීමාල් අයියා.ඔයාට තෙරුවන් සරණයි.ඉදරියටම වැඩසටහන් කරගෙන යන්න.

  • @shehanranatunga3154
    @shehanranatunga3154 4 ปีที่แล้ว +2

    ' මා නොවන ඔබ ' මෙදයි හමුවුනේ , නිරෝෂා is my FIRST of Our generation , but actually worry didnt you accept chance for select the song of Jagath's ' ඔබේ සිනා ළග ' . . However my LOVE to Program ..
    Also now ( at this moment 11pm Friday ) Enjoying with ශෂිකා + උරේෂා ..both are loving ..so waiting since yesterday .

  • @thiliniabesinga9782
    @thiliniabesinga9782 4 ปีที่แล้ว +5

    Oba ma hamu weanam nirosha oyagema karaganna sinduwa

  • @ajithnishantha1641
    @ajithnishantha1641 3 ปีที่แล้ว +2

    Adara song aka super nirosha mis

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 4 ปีที่แล้ว +22

    "දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං"
    මාරම වචන, සංගීතය,තනුව...අහන්න පුළුවන් ඕනේ තරම්..එපා වෙන් නෑ..ජගත් වික්‍රමසිංහයන් ගෙ හඬත් අපූරුයි

    • @shehanranatunga3154
      @shehanranatunga3154 4 ปีที่แล้ว

      මේ සිංදුවෙ පාදක කතාව ඉදිරිපත් කරානම් තවත් ලස්සනයි ..නිරොෂා ඉස්සරම කාලයක පුවත් පතකට ප්‍රකාශ කරල තිබ්බ ..ඒක හරිම අපූරු කතාවක්..

    • @princepradeep7156
      @princepradeep7156 4 ปีที่แล้ว

      Mage asama song eka

  • @tuwanshameeryoosoof6291
    @tuwanshameeryoosoof6291 4 ปีที่แล้ว +5

    fantabulous, lovely singing.hats off legends love both voice.god bless you two.

  • @kaushalyawijewardhana
    @kaushalyawijewardhana 4 ปีที่แล้ว +2

    Mr. Wickramasinghe,
    මෙහෙම පිරිසිදු
    ඒ වගෙම මුදු
    ආත්මය සනසන
    කටහඬක්
    වෙන කාගෙවත්
    මුලු ලෝකෙමත්
    නැති තරම්...

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +4

    Jagath wickramasinghe wani ugath buddimath ha nihathamani kenekuta ewani thanathurk labema gana suba pathum ha pranamaya obathuma ta. Awasan geethaya issara radio eken ahuwta passe adai ahuwe. Ithama lassanai. Thank you derana , Naada n mr.kalum

  • @nandagetti9919
    @nandagetti9919 4 ปีที่แล้ว +4

    මම හරිම .ආස..සිංදු

  • @medamgm6380
    @medamgm6380 4 ปีที่แล้ว +6

    Mr. Jagatha.... you born for the music!!!. excellent combination you both!!. all the best!!

  • @mahindraneegedarakumburagu5047
    @mahindraneegedarakumburagu5047 4 ปีที่แล้ว +6

    Yes one of the best programs !!

  • @ariarachchige
    @ariarachchige 4 ปีที่แล้ว +4

    As always here you go again with awesome combination. Cheers

  • @wasanahdlt749
    @wasanahdlt749 4 ปีที่แล้ว +4

    harima lassanay.jagath wikramasingha wagema nirosha th rasata hithata dannena githa gayana karanawa.kawadawath waraddanne nathuwa balana wadasatahanak.obage wadasatahana meheyawima itha hoday.ahanna asay.

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +5

    Marama lassanai .niyama susanyogayak.kalum obata bohoma sthuthi .🌹🌹🌹

  • @nandagetti9919
    @nandagetti9919 4 ปีที่แล้ว +3

    ජගත් වික්‍රමසිංහ මහතා මේ සිංදුව..කියනකොට ..හරිම .ආස.හිඉතෙනව ..අහන් .ඉන්න

  • @teddysiberian8927
    @teddysiberian8927 4 ปีที่แล้ว +4

    Voice 😍 Nirosha 😍😊

  • @chandikafernando6064
    @chandikafernando6064 4 ปีที่แล้ว +1

    No way I comment at all!! But I had to for this one!! Y’all made not just a day! Maybe a forever for me!! Thanks a lot from the bottom of my heart!!👍👍❤️

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 ปีที่แล้ว +2

    Lassanai harima. When Jagath Wickramasinghe's voice heal our mind Nirosha's voice talk to the heart. Very nice combination It's like mind and heart chat. Thank you for the good music.

  • @nushfernando8019
    @nushfernando8019 3 ปีที่แล้ว

    What a treat for your ears. Just marvelous. Both singers did a great deal.

  • @isurashaminda527
    @isurashaminda527 4 ปีที่แล้ว +3

    සිනා තොටක් විය ගීතයේ නම් පුදුම රහක් තියෙන්නේ.ගායනය සහ වාදනය අති විශිෂ්ඨයි. ❤️❤️❤️❤️❤️❤️

  • @1pkumara
    @1pkumara 4 ปีที่แล้ว +1

    What a beautiful programme. Today programme is one of best. 👍👍👍👍

  • @achaladias2711
    @achaladias2711 4 ปีที่แล้ว +2

    adarapoojasanaya best song

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว +1

    Jagath aiya harima nihathamani kenek. නිරෝසත් godak hodaie. Suba පතනවා oba dennatama

  • @chandikafernando6064
    @chandikafernando6064 4 ปีที่แล้ว

    Y’all are magical n out of this world!! Um not dat old lol, but this is heaven for me!!

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 4 ปีที่แล้ว +2

    Jagath wikramasinhayanta geethayantath wada e swaprupayata api adaraya kala. Ethuman 2 thawak muna gesunath eka awasthawakadi katha karanna lebuna eththatama harima nihathamani mahathmayek. Congratulations obathumata Theruwansaranai

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว

    සමහර තැන්වලදී ඇසට කදුළුත් ආවා ...ඒත් හරිම ආසාවෙන් බැළුවෙ...ස්තූතියි කැළුම් අයියා ...ඔබ ‌දෙපලටම ජය පතනවා !!!බුදු සරණයි !!!

  • @surangapradeep4424
    @surangapradeep4424 4 ปีที่แล้ว +1

    නාද♥️ ඔයාල නම් මාරයි ..මේ Live Backing ගැන කියාගන්න වචන නෑ...බුදු සරණයි දෙවි පිහිටයි...

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 4 ปีที่แล้ว

    Ma novena oba programme eketa man godak asai... einuth man asama episode eke vune priyankara aiya saha Ishak aiya hitiya davasata.... jayen Jayama veva obalata. 🙌🙌🙌🙌

  • @awesomearoshandreas6718
    @awesomearoshandreas6718 4 ปีที่แล้ว +3

    උමාලී තිලකරත්න එනකන් බලාගෙන ඉන්නවා .harima lassanai me program eka.

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 4 ปีที่แล้ว +4

    Very beautiful...

  • @sriyanikusumlatha9522
    @sriyanikusumlatha9522 4 ปีที่แล้ว +3

    Hrima lassani Ahnnama Asai god bless u..

  • @krishankumara9937
    @krishankumara9937 4 ปีที่แล้ว +1

    Adarei me lassana program akata

  • @kushansanj1611
    @kushansanj1611 4 ปีที่แล้ว +6

    Nirosha virajini ❤️

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 ปีที่แล้ว +2

    අම්මෝ ආයෙමත් කැළුම් srimal අයියා aevith .නියමයිනේ den ...

  • @noshanfriends2287
    @noshanfriends2287 4 ปีที่แล้ว +2

    අද කැලුම් අයියට නාද මතක් කරන්න අමතක වෙලාද. මගේ පොඩි ඉල්ලීමක් තියෙනව මා නොවන ඔබ වැඩසටහනේදී. අවසාන යුග ගීතය වෙනුවට. තවත් ඔවුන්ගේ ගීත දෙකක් ගයනවනම් වටිනව. ඒක මගෙ පොඩි අදහසක්.

  • @musick5727
    @musick5727 4 ปีที่แล้ว +1

    😍😍💐💐 සුපිරි. 😍😍💐💐

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Very Beautiful voice Nirosha ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

    Ewan lowaka me hamuwimath wawanu noheki.....❤❤❤❤

  • @Udara_Abeyrathne_30
    @Udara_Abeyrathne_30 4 ปีที่แล้ว +7

    Danata giya Hodama Programme eka!!!

  • @rizwanamubarak4743
    @rizwanamubarak4743 4 ปีที่แล้ว +3

    What a great two voices 🥰

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +1

    superb profemence !

  • @deshanijayasinha8579
    @deshanijayasinha8579 3 ปีที่แล้ว +1

    Nirosha madamge katahadata hitha niwenawa bs

  • @princepradeep7156
    @princepradeep7156 4 ปีที่แล้ว +3

    නිරෝෂා විරාජිනි
    Ammo a voice eka කොච්චර ahuwath epa wenna..
    Adarei hamadama

  • @RMS91
    @RMS91 4 ปีที่แล้ว

    One more...😍

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 4 ปีที่แล้ว

    Kasun kalhara and amal perera "ma nowana oba" programme ekata genna kalum aiyeeeeee

  • @deshanijayasinha8579
    @deshanijayasinha8579 3 ปีที่แล้ว +1

    Dennagema katahadawal walata asa hithenawa

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว +3

    Wow miss niroooo

  • @m.s.psilva761
    @m.s.psilva761 4 ปีที่แล้ว +2

    Very nice

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +2

    නිරෝශාගේ හඩට හඩක් තවත් නෑ.. ඒත් ලොකු ටෝක් තමා දිරවන්නේ නැත්තේ

    • @mylakmal2008
      @mylakmal2008 4 ปีที่แล้ว +3

      Ewa gena hithanna epa.sindu pamanak rasa widinna.

  • @lionman1761
    @lionman1761 4 ปีที่แล้ว +3

    42:47 ඒ කියනව ඇත්තෙ TH-cam එකෙ දැන්වීම්ගැන.

  • @lahirusampath5484
    @lahirusampath5484 4 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @sugathwejewardana5680
    @sugathwejewardana5680 4 ปีที่แล้ว +2

    Weldon

  • @shehaniomaya3143
    @shehaniomaya3143 หลายเดือนก่อน

    ආදරේ ඔබගෙන් හිමි වේදෝ...
    මා ඔබේ සැනසුම නෙදෝ..
    මල්සරින් පාවීලා
    පෙම් සුවේ වෑහීලා
    මාගේ දෑසින් ආදරේ සේයා...
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා.. ආවා.. ආවා..
    ඔබ සොයා මම ආවා..
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    *•.•**•.•* _JAMAAL_ *•.•**•.•*
    ජීවිතේ සැනසුම් හමුවේවා..
    ආදරේ තව ලංවේවා..
    රන් රසේ පෑහීලා.. ආදරේ නෑවීලා..
    පාරාදීසේ.. වේදනා නෑ.. නෑ...
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා... ආවා... ආවා...
    ඔබ සොයා මම ආවා..
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    *•.•**•.•* _JAMAAL_ *•.•**•.•*
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    ලයිල ලයිල ලයි..
    ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
    *•.•**•.•* _JAMAAL_ *•.•**•.•*

  • @umeshahasanki5728
    @umeshahasanki5728 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @padminialuthge1325
    @padminialuthge1325 4 ปีที่แล้ว +2

    Iilalilai song eka wenada nath lassank ada thiyanawa

  • @nadunnimesha814
    @nadunnimesha814 4 ปีที่แล้ว +2

    Aththamai jagath mahathmaya obage kata hada bawanawak.e wagema nirosha mahathmiya obe hada sinuwak.ada harima apuru susan yogayak.

  • @thiliniabesinga9782
    @thiliniabesinga9782 4 ปีที่แล้ว +2

    Asai nirosha

  • @chandikafernando6064
    @chandikafernando6064 4 ปีที่แล้ว +1

    Can you please have our living legend Madam Nanda Malini

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +2

    Kiya nimakaranna bari mihiren pirunu manowana oba wedasatahanak rasa winda. Wides rataka thaniwee gewana kalayata mihirak genadun rasawath addakeemak
    Derana obata sthuthi.

  • @annshama5645
    @annshama5645 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මම ගොඩක් ්‍රිය කරන දෙන්නෙක්.

  • @heshanominda6884
    @heshanominda6884 4 ปีที่แล้ว

    There is a new version of 'Adara Pujasane' song, sung by Mr. Jayantha Ratnayaka. Find and listen for remind Jayantha ❤️ Nicely singing ❤️

  • @kelumsilva2499
    @kelumsilva2499 4 ปีที่แล้ว +14

    නිරෝෂාට ඕනම ගීයක් ඕනම විදියට ගයන්න පුලුවන්. පුදුම රසක්

  • @shashinabandara8376
    @shashinabandara8376 4 ปีที่แล้ว +1

    Be careful can be addicted

  • @nethminijayawardhana7311
    @nethminijayawardhana7311 ปีที่แล้ว

    අහසට වඩා පෙම්කල නිසා
    පුදුමෙන් වගේ ඉරහද පවා
    නිරෝෂා විරාජිනිය ❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 ปีที่แล้ว +2

    සිනා තොටක් විය සින්දුව කිව්වටපස්සෙ කීබෝර්ඩ් වාදන ශිල්පියා කදුලු පිහනවා දැක්කේ මං විතරයිද...😥🙄😔

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว +1

    🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @rasikasampath761
    @rasikasampath761 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anakshiaseka5145
    @anakshiaseka5145 4 ปีที่แล้ว +1

    Siyothune song eka kiyai kiyala hithuwe..😢

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 4 ปีที่แล้ว

    Oh no. Why didn't they sing their duet, 'Siyothune Uthurin'?. It's very sad. However the program is nice 😊

  • @princepradeep7156
    @princepradeep7156 3 ปีที่แล้ว

    වාවු.. ❤❤❤

  • @princepradeep7156
    @princepradeep7156 ปีที่แล้ว

    Puduma lassanai
    Nirosha akki
    Mn tharam numba genama hithana......

  • @kalumniroshen5654
    @kalumniroshen5654 4 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️🌺🌹🏵️👍👍👍

  • @silvershadow9228
    @silvershadow9228 2 ปีที่แล้ว

    2022:07:23

  • @thiliniabesinga9782
    @thiliniabesinga9782 4 ปีที่แล้ว +1

    Nirosha and bachisusan geanna.wadima akarshaniya dawasa eda wei

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 ปีที่แล้ว

    Samithawa gennanna tibune.

  • @chamikamusic4803
    @chamikamusic4803 4 ปีที่แล้ว +1

    නිරෝෂා විරාජිනි බීලද ඉන්නේ 🙄