මේ විදිහට බිත්තර හැදුවොත් KFC Chicken පරාදයි හොඳේ |Egg Fry recipe by villager's foods
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මේ විදිහට බිත්තර හැදුවොත් KFC Chicken පරාදයි හොඳේ |Egg Fry recipe by villager's foods
#food #egg #recipe
බිත්තර 2g
ගම්මිරිස් කුඩු
ලුනු
පොල්තෙල්
පාන්පිටි 250g
බේකින් පවුඩර්
2 Egg
Pepper powder
Salt
Coconut oil
Flour 250g
Backing Powder
=======================================================
egg recipe,egg curry,villager's foods,egg recipes,breakfast,egg curry recipe,scrambled eggs,bundi recipe sinhala,boondi recipe sinhala,ramen noodle recipe sinhala,noodles soup recipe sinhala,masala egg fry,Egg Pepper Fry,how to fry egg,crispy eggs recipe,kfc chicken recipe,recipe in sinhala,babata kema,sri lankan recipe,recipe,chicken recipe,biryani recipe,fried rice recipe,breakfast recipes,noodles recipe,dinner recipes,cutlet recipe
මේ සඳහා Backing Powder විතරක් භානිතා කරන්න .වොයිස් වල පොඩි වෙනස්වීමක් වෙලා තියනවා එඩිට් කරද්දි.
පාන්පිටි නැතිව,baking powder,ද ගන්න කියන්නෙ
Maru mat haduwa rasai
Panpitit one bekin paudarut one
Pp0000000999900000or😊g60opipoolopppppo
❤❤❤️❤️❤️💔👍👍👍
වැඩිවැල්වටරන් කත නෑ.වීඩියෝ එක හරිම කෙටියි.රස කෑමක්.හෙටම හදලා කනවා.ස්තුතියි !.තවත් මේ වගේ recipe දාන්න.❤
ඒකනම් සුපිරි වගේ ,,,,රස පාටායි
මටත් ආසා.හිතුණා නියමයි..හදලම..බලනවා
Saaaaaaaaa හරිම සෝක් ගොඩක් ස්තුතියි ඔයාට පහසු කෑම හදන්න කියලා දුන්නට ජයෙන් ජය
අනේ රස ඇති.. හදන්න ඕන.. ගොඩක් ස්තුතියි ඔබට
මාත් හදන්න ඕනි .රස ඇති .කෙටියෙන් කියලා දුන්නට ස්තූතිය.👍
ඇත්ත ව්ච්චුරන නැ හදන හැට් පමණයි හැලි නැ..ඇතට අහගෙන ඉන්න වේලා තප්පර ගානින් අපි හදන් කැවා වගේ කෙට්යි සරලයි වචන වර්ණකාරක නැ..හැලි නෑ හැලි කපලා රෙසිපි එකට දාන්න කාලේ ගන්න කොට කන්නත් එපා වෙනා ..
Bekin power nethuwa hada gnn baida
😊😊😊😊😊q😊😊@@PearlJayawardena-ep7hx
හොඳයි වගේ ,හදල බලන්නම්
හරිම රස ලේසි කෑමක් ස්තුතියි
ස්තුතියි වැල් වටාරම් නෑ සරලව කියා දුන්නා
😅😅
😅😊😊😅😅😮😊😮😊 0:25 😮
ස්තුතියි සරලව කෙටියෙන් කියල දුන්නා
හරිම රසවත් කියා සිතෙනව ඉක්මනින්ම හදන්න ඕන බොහෝම ස්තුතියි කියා දුන්නට
😢😢😢
Harima hoda lassana resipiuak ekman kiyadeema wadagath thanks
හදලා. බලන්න. ඕනී. මේ. රටේ. නෝ බ්. වලට. ස්තුතියි. සර්.. 👌👍
හදලා බලන්නං බොහෝම ස්තුතියි
Harima rasai.mamath haduwa.ස්තූතියි recipe ekata
මම හැදුවා රසයි විනාඩි 15 යි ගියෙත්
ඒක නම් මරු හදන්න ඕන.ස්තූතියි කියල දුන්නට
මාත් දැන් හැදුවා බෙකින් පවුඩර් තිබ්බේ නෑ ඒවා නැතුව හැදුවේ ඔය වගේම තිබ්බා ස්තූතියි කියලා දුන්නාට
අපි අද හැදුවා සුපිරි තමා🥰🙏👍
රසට ඇති කියා මා හිතන්නවා ❤❤
මම හෙට හදනවා video එක හරිම පැහැදිලි ...❤❤
පෙන්වන විදියට රස පාටයි.
හදන්න ඕනේ මාත්
සුපිරි
Harima rasa kemak ada heduwa thank you
ස්තුතියි. ඔබතුමාට
👍👍👍
හරිම ලේසියි
අගනාාා දැනුවත් කිරීමක්
රස ඇති 😍හදන්න ඕන 🤤
රස ඇති හදන්නම ඕනෙ .
නියමයි..හෙටම හදනව dear ❤️
නියමයි
හරිම ලේසියිනෙ👍👍👍
Thank kiyaladunnata
Rasa athie hadsla balana s thanks oyats goooodak
😮වෙර්ය් tasty
අලුත් කෑමක්
Good explanation
ස්තුතියි
Aluth kramayak thanks
Man haduwa 😋 rasata tibba. Thank you ❤
Me piti misranayata cornflar mesa handak dhamoth monawa weida?
ස්තුතියි 🙏
Harimalassana resipiyak thanks oyata
මේක දවස් කීයක් වගේ තියන්න පුලුවන්ද
දවස් දෙකක් වගෙ තියාගන්න පුලුවන්
හදන්න ඕනි
මමත් හදන්න ඕනෙ.රස ඇති නෙ.
Very good very easy very taste goodluck
Super thanku
Dakinakotath asai katata kela unanawa thenks
Niyamai math hAduwa
Thanks godak kiyala dunnata
Theruwan saranai. Bohoma sthuthi.
Shaaa maru...hadala balannama oni
Niyamai , Thanks
ගොඩක් හොදයි බුදුසරණයි
හොදයි වගේ. හදලම❤ බලමු..ස්තුතියි..!
මාත් හදලා බලන්න ඕනා .රසට ඇති .
Looks so delicious 😋 thank you 💕
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Niyamai bs
සුපිරි ❤❤❤❤❤
Eka nam.raha patai 🥺 adama Hadana one 🤤
නියමයී
Backing sodada danna one paudarada
Baking soda kiynne ekak baking powder kiyenne thawa ekak dan kokada danne
Niyamai👍
හාල් පිට් බැරිද
මටත් හිතුනා ඔක
හදලා බලන්න ඕනි 👍
Very. Naes❤❤❤❤❤❤
Wow niyamai
Woooooowww
Baking Soda or Baking Powder ?
baking powder
v.good, excellent
මරු
Backing powder wenuwata panpiti ganna puluwanda
Beking pawder nethuwa hadanna berida
Tnx apiwa denuwath kalata.hadala balannam
Mara rasai
හදන්න ඕන ..රසයි..වගේ ..satutyi .ඔයාට
Nice 👍
Backing powder onamada
Hodayi 👍
Good recipe thank you very much 👍
Niyamai thank you 😊👍
සියබලා ඇට වලින් මොකුත් හදන්න බැරිද
thanks
THANKS
thx hode penuma lassanai hode
Excellent
🎉mekata thava ekavaluvak hari kola jathiyak mix karala omlet eka hadagena hitiyoth gunaya vadi venava. Nathnam panpiti thama kanna venne .
good
panpiti nathiwa halpiti hoda nadda 👍
Good because video is brief.
Good
Egg keyala panpetine kanna wenne
Super
මාත් හදනවා😋😋😋
Good❤
Mamat. Hadanna onna oyata thanks👍