ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔බිත්තරයයි ලූනු ගෙඩියයි තියෙනවානම් හවසට කන්න මරු කෑමක්|evening snacks recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • #mrkitchenrecipe #
    කඩේ විදිහට ගෙදර ලිපේ ස්පන්චි හදමු
    • ✔කඩේ විදිහට ගෙදර ලිපේ ...

ความคิดเห็น • 168

  • @maheshpriyadarshana2990
    @maheshpriyadarshana2990 10 หลายเดือนก่อน +20

    හරිම ලේසි වැඩි වැඩ නැ ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුලුවන් ස්තුතියි ❤❤❤❤

  • @nishadifernando25
    @nishadifernando25 9 หลายเดือนก่อน +8

    මේ ඔක්කොම ගෙදර අනිවාර්යයෙන් ම තියෙන දේවල්. ගොඩක් ස්තූතියි ❤

  • @SameeraAbeyrathna
    @SameeraAbeyrathna 9 หลายเดือนก่อน +28

    ලූනු ගෙඩියයි බිත්තරයයි විතරක් තියන් හිටපු මං😢

  • @cd_sl6813
    @cd_sl6813 10 หลายเดือนก่อน +234

    බිස්කට් කුඩු, පාන්පිටි, අමු මිරිස්, ගම්මිරිස්... අවශ්‍ය ද්‍රව්‍ය නෙමේද😜😜😜

    • @relax6578
      @relax6578 9 หลายเดือนก่อน +17

      අනවශ්‍ය ප්‍රශ්නයක්😌

    • @user-il2cv7ms5h
      @user-il2cv7ms5h 9 หลายเดือนก่อน +7

      😂akne .😅

    • @musicbeattunes2634
      @musicbeattunes2634 9 หลายเดือนก่อน +5

      ඒ වගේ😂

    • @chanakasuraweera9031
      @chanakasuraweera9031 9 หลายเดือนก่อน +1

      😢

    • @mangalikaperera1393
      @mangalikaperera1393 9 หลายเดือนก่อน +2

      පුදුම අපභ්‍රංශ කතා මේවා.

  • @sanjulaishani399
    @sanjulaishani399 5 หลายเดือนก่อน +6

    මරු මරු . මේ බදින ගමන් ඉන්නෙ. බැදෙනකම් ඉන්න බෑ කන්නමයි හිතෙන්නෙ. සුවදත් මරු. ❤❤❤️❤️🎀🎀🎀🌺🌺🌺🌺

  • @evonnilani3240
    @evonnilani3240 6 หลายเดือนก่อน +2

    මේ වගේ වීඩියෝ තවත් දාන්න. ❤❤❤😊😊😊😊

  • @lakshimadimuthukumari3755
    @lakshimadimuthukumari3755 10 หลายเดือนก่อน +8

    හරිම ලේසියි අක්කි❤❤❤❤

  • @SLToonBaba
    @SLToonBaba 10 หลายเดือนก่อน +7

    හරිම ආඩම්බරයි..ජය වේවා .ආදරෙයි ❤❤

  • @nandaniperis9537
    @nandaniperis9537 10 หลายเดือนก่อน +6

    හරිම ලේසියි .වැඩි වැඩ නැහැ.ස්තුතියි ❤❤❤

  • @nilushikadilhani1668
    @nilushikadilhani1668 หลายเดือนก่อน

    ඇත්තටම මාර රසයි...❤❤❤❤❤

  • @SachithraDilhani-tt1yo
    @SachithraDilhani-tt1yo 9 หลายเดือนก่อน +1

    Niyamai mn oya dapu kema godak hadala thiyanawa. Harima lesi. Budusaranai oyata

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +2

    ඒ ව්දියත් ලස්සනයි තවත් වෙනසක් ස්තූතියි නංගි 🌟🌟🌟👍

  • @kavii000
    @kavii000 10 หลายเดือนก่อน +57

    බිත්තර ගෙඩියයි ලූණු ගෙඩියයි විතරයි නේද ඕනෙ කිවුවෙ 😂😂

    • @SriyaniSamanlatha-tt7pu
      @SriyaniSamanlatha-tt7pu 10 หลายเดือนก่อน +3

      Ekane math beluwe😥😥😥

    • @anandagamage9778
      @anandagamage9778 10 หลายเดือนก่อน +5

      Boru munge😂

    • @lasithadalugodage9555
      @lasithadalugodage9555 9 หลายเดือนก่อน

      Ona nam ala gediyakuth da ganna😅

    • @kavii000
      @kavii000 9 หลายเดือนก่อน

      ​@@SriyaniSamanlatha-tt7pu😂

  • @PathiranaPathirana-ve8lv
    @PathiranaPathirana-ve8lv 27 วันที่ผ่านมา

    Math haduwa aththatama rasay

  • @DinushikaMadhushani-qp5nk
    @DinushikaMadhushani-qp5nk 10 หลายเดือนก่อน +11

    අලුත් අයිටමි එෙහම නැද්ද

  • @DilipNiroshan-hl3ud
    @DilipNiroshan-hl3ud 2 หลายเดือนก่อน

    මමත් හැදුව මගෙ වයස අවුරැදු දහතුනයි හරිම රසයි

  • @Thahishi
    @Thahishi 10 หลายเดือนก่อน +1

    M R kitchen eka award ekata nominate nowune ai? Akki ge recipes godak man try karala thiyenawa. Very easy and tasty. ❤

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 10 หลายเดือนก่อน +2

    පහසුවෙන් හදන්න පුළුවන්

  • @piumalnimantha7963
    @piumalnimantha7963 9 หลายเดือนก่อน +21

    අපේ ගෙදර පෑන් එකට ගෑරුප්පුව use කරනව අම්ම දැක්කොත් ගෑරුප්පුව ගිල්ලෝනව සුවර් 😂

  • @user-gc1dl4fl9t
    @user-gc1dl4fl9t 4 หลายเดือนก่อน +1

    Eka nam aththa😅

  • @kanthipushpa1347
    @kanthipushpa1347 9 หลายเดือนก่อน +1

    Thank you mahath hadanawa

  • @evonnilani3240
    @evonnilani3240 6 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ තවත් දාන්න. ❤❤😊😊😊

  • @oniduabeysinghe
    @oniduabeysinghe 9 หลายเดือนก่อน +7

    ඉතිරි ටික පාර්ලිමේන්තුවේන් ද දෙන්නේ 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @user-ci4qb8jt9w
    @user-ci4qb8jt9w 10 หลายเดือนก่อน +4

    නියමයි අක්කි😊

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 10 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤👍👍👍👍👍♥️♥️♥️

  • @lakmalidinusha4481
    @lakmalidinusha4481 8 หลายเดือนก่อน

    මම හැදිවා....නියමයි...❤❤❤❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 9 หลายเดือนก่อน

    Maru ane.lesi.thanks.god bless 🙏❣️

  • @iranganisilva9009
    @iranganisilva9009 9 หลายเดือนก่อน +1

    ඒක මරු. 🙏

  • @indikaniroshani6975
    @indikaniroshani6975 10 หลายเดือนก่อน

    Oyage recipes godak hadala tiyene dan, thanks,

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 10 หลายเดือนก่อน

    Hadanna asa hituna harima lesi nisa .tnxxx

  • @coolmax8428
    @coolmax8428 8 หลายเดือนก่อน

    ඔයා කියන විදියටම ආසා හිතෙනවා

  • @user-yv2lm1is6f
    @user-yv2lm1is6f 8 หลายเดือนก่อน

    Harima rasai thanks oyata👍

  • @ChandimalManoj
    @ChandimalManoj 10 หลายเดือนก่อน +2

    නියමයි ❤❤

  • @MithumRukshan
    @MithumRukshan 27 วันที่ผ่านมา

    ලුනු ගෙඩියයි බිත්තරයි විතරයි යන්නෙ ඔයාලත් try කරල බලන්න 😊

  • @kanchanashashimali7402
    @kanchanashashimali7402 9 หลายเดือนก่อน

    Maath haduwa niyemata awa.thank you miss

  • @sheshaniwaas9903
    @sheshaniwaas9903 9 หลายเดือนก่อน +5

    ඇයි යකෝ බිත්තරයක් ලූනු ගෙඩියක් කියල තව ⁣කොච්චර බඩු දැම්මද😡
    උබල හිතන් ඉන්නෙ අපි තණකොළ කනව කියලද

  • @jennyjayah3324
    @jennyjayah3324 10 หลายเดือนก่อน

    Good idea. Thank you for the recipe. Will try definetely.

  • @SaviWijayalath
    @SaviWijayalath 3 หลายเดือนก่อน

    Api haduwa niyamai❤

  • @ChinthakaPethum-ze7bk
    @ChinthakaPethum-ze7bk 8 หลายเดือนก่อน

    රසයි

  • @kasunisankalpana5706
    @kasunisankalpana5706 10 หลายเดือนก่อน +2

    Thank youu❤️❤️

  • @PoisonousMC
    @PoisonousMC 10 หลายเดือนก่อน +8

    මම බිත්තර විතරයි කන්නේ.බිත්තර රෙසපි ගොඩාක්ම දෙන්න. ❤❤❤

    • @amila653
      @amila653 10 หลายเดือนก่อน

      😂

    • @nethu9490
      @nethu9490 6 หลายเดือนก่อน

      😂😂

  • @musicbeattunes2634
    @musicbeattunes2634 9 หลายเดือนก่อน +2

    මේ වගේම එකක් කලිනුත් හැදුව වගේ මත්කයි
    අලුත් ඒව මුකුත් නැද්ද

  • @dammipathi8991
    @dammipathi8991 10 หลายเดือนก่อน

    Mis mata swayan rakiyawaka karanna pani sitabaka hadana harima rasama vidiha kitala denna godak pin mn missge recipu ekara singala achcharu hadalath kadawalata danawa gidoj pun apita kitaka denawata.

    • @dammipathi8991
      @dammipathi8991 10 หลายเดือนก่อน

      Miss pani sitabala hadana rasama vidiha kiyala denna

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 9 หลายเดือนก่อน +1

    ❤️

  • @dammipathi8991
    @dammipathi8991 10 หลายเดือนก่อน

    Misss mata pani sitabala hadana haru vidiha kiyala dennako plz.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 10 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 10 หลายเดือนก่อน

    Niyamai 😊😊😊😊

  • @user-uh4hn2cd1l
    @user-uh4hn2cd1l หลายเดือนก่อน +1

    Pampiti ගත්තේ

  • @oshadavihanga7775
    @oshadavihanga7775 หลายเดือนก่อน

    Biththare obala hadanna barida

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 9 หลายเดือนก่อน

    Akke hal kilo 10 kin kiribath keli kiyak kapanna puluwanda?

  • @NilushaMalshani
    @NilushaMalshani 10 หลายเดือนก่อน +2

    ස්තුතියි අක්කා ❤ බුදුසරණයි

  • @melanikaluarachchi8389
    @melanikaluarachchi8389 9 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤

  • @mihiriwa7110
    @mihiriwa7110 9 หลายเดือนก่อน +1

    👌👌👌

  • @user-jv5zz5kx9p
    @user-jv5zz5kx9p 9 หลายเดือนก่อน

    Ona karana ewa mulinma kiyala enna puruduwenna akka

  • @user-gu9ef3xb2x
    @user-gu9ef3xb2x 27 วันที่ผ่านมา

    බිත්තරයක් ලුනු ගෙඩියක් විතරයි ඕන කිඋවෙ බලද්දී රටක නැති දේවල් අරන් කෑමක් හැදුවේ 😂😂😂😂

  • @saumyajayamini3473
    @saumyajayamini3473 10 หลายเดือนก่อน +1

    පාන් කුඩු වෙනුවට බිස්කට් කුඩු ගන්න බැයිද අක්කෙ

  • @user-xn6en6zb2s
    @user-xn6en6zb2s 3 หลายเดือนก่อน

    Harima leesi akki

  • @ChandiTaillora-wt3kf
    @ChandiTaillora-wt3kf 10 หลายเดือนก่อน

    Oyage kama waradinne naa. Matha hadiluwa godak dewal. Badina dewal airfire (oven)eke hadanna baride dr

  • @WalkingwithSachNLash
    @WalkingwithSachNLash 10 หลายเดือนก่อน +1

    Superb❤

  • @ccreations4632
    @ccreations4632 3 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 หลายเดือนก่อน +4

    Less ingredients and easy recipe ❤ Those are the things we need ❤❤

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 10 หลายเดือนก่อน

    Wooooow

  • @user-oc6jg9sj3c
    @user-oc6jg9sj3c 10 หลายเดือนก่อน

    Niyama kemak sthuthi

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 10 หลายเดือนก่อน +1

    මරැ..දැන් හදනවා මං

  • @user-qi2hj6th6y
    @user-qi2hj6th6y 10 หลายเดือนก่อน

    Meka dawasak fig ake tiya ganna puluwanda uda batar aka nathuwa

  • @chandisamalee8676
    @chandisamalee8676 10 หลายเดือนก่อน

    Wow

  • @SanduniNethusha-cz4lz
    @SanduniNethusha-cz4lz 9 หลายเดือนก่อน

    Thanku අ

  • @gaminimalagemalage2945
    @gaminimalagemalage2945 7 หลายเดือนก่อน +5

    බිත්තර ගෙඩියක් සහ ලූනු ගෙඩියක් විතරයි නේද ඕනෑ කිව්වේ 😀😝😡😡😡😡😡

    • @punsaranimethu738
      @punsaranimethu738 2 หลายเดือนก่อน

      Anee ද කියන්නේ

  • @okkomanathiuna3571
    @okkomanathiuna3571 10 หลายเดือนก่อน

    Supiri

  • @ruchiranilmini2137
    @ruchiranilmini2137 10 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @Samu-123-r7l
    @Samu-123-r7l 5 หลายเดือนก่อน

    ❤❤

  • @Crazyexplanation
    @Crazyexplanation 10 หลายเดือนก่อน +1

    කෑම වලට ඇදුම් අන්දනව වගෙ එකටද කෝට් කරනව කියන්නෙ 🤔🥰

  • @ravidesilva228
    @ravidesilva228 หลายเดือนก่อน

    අමුද්‍රව්‍ය දෙකයිද😮

  • @user-fv4yx7em8j
    @user-fv4yx7em8j 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ishanimendis6291
    @ishanimendis6291 10 หลายเดือนก่อน

    Thank you ❤

  • @user-xj8dw7op1k
    @user-xj8dw7op1k 9 หลายเดือนก่อน +1

    මම හැදුවා හරියට හැදුන්නෑ ගෑනියේ

  • @user-jw5qq1qy2e
    @user-jw5qq1qy2e 19 วันที่ผ่านมา

    හදනකම් ඉන්න බැරි මම

  • @nilupasamanthi-gk6rl
    @nilupasamanthi-gk6rl 10 หลายเดือนก่อน

    Thank you

  • @NadithDimalsha
    @NadithDimalsha 10 หลายเดือนก่อน

    Nice

  • @shyama1508
    @shyama1508 9 หลายเดือนก่อน

    කිවුවෙ..බිත්තරයයි...ලුණු..ගෙඩියයි..වතරයි

  • @user-oo3sz1fd7o
    @user-oo3sz1fd7o 7 หลายเดือนก่อน

    😊

  • @user-zl3sf4wb4g
    @user-zl3sf4wb4g 8 หลายเดือนก่อน

    Kiyanne jathi 2 kiyala.haddadi jathi 10 k wath oni.

  • @skgamage7690
    @skgamage7690 27 วันที่ผ่านมา

    පාන් කුඩු වෙනුවට බිස්කට් කුඩු ගන්න බැරිද 😢

  • @user-nk5oj1nx5s
    @user-nk5oj1nx5s 9 หลายเดือนก่อน

    Mewa balanna apita gahanna oni

  • @gunawardanagunawardana1990
    @gunawardanagunawardana1990 7 หลายเดือนก่อน +3

    ඇයි ඔයා මිනිසුන්ට මෙහ ම බොරු කරන්නෙ. ඔයාට නම් පුළුවන් ඔයා දාන මේ විඩියෝ වලින් සල්ලි හොයන්න. ඒත් මේ ලෝකයේ කෙතරම් මිනිසුන් ඉන්නවා ද. ඔයා තරම් ඒ මිනිස්සුන්ට .......... නැතුව ඇති 😢😢😢😢❤

  • @malindaruwani7700
    @malindaruwani7700 9 หลายเดือนก่อน

    😋😋😋😋😋

  • @kumarimishal7231
    @kumarimishal7231 10 หลายเดือนก่อน

    ❤❤😋😋

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 10 หลายเดือนก่อน

    👍👍👍👍👍😍

  • @everythinginlonlyplanet
    @everythinginlonlyplanet 9 หลายเดือนก่อน +1

    Mona wikara receipy da me

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-zy5sd8me4g
    @user-zy5sd8me4g 10 หลายเดือนก่อน

    Mth hadanwa heta .

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 9 หลายเดือนก่อน

    Biththarayai lunui vitharai kiwwata thawa kochchara dewal demmada 😁

  • @nasikanayomi7036
    @nasikanayomi7036 10 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 9 หลายเดือนก่อน

    Hadamu

  • @user-tb5ki8xc2n
    @user-tb5ki8xc2n 9 หลายเดือนก่อน

    Good .egg and onion only😂😂😂😂😂

  • @user-qr4nn3tp2g
    @user-qr4nn3tp2g 7 หลายเดือนก่อน

    බිත්තර, ලුණූ vitharai ona කිව්වේ ඒ උනාට ගොඩක් දේවල් gaththa

  • @harshamadushan1252
    @harshamadushan1252 10 หลายเดือนก่อน +7

    අපෙ අම්මා ඔයාලාට ඊර්ෂ්‍යා කරනවා නේද අක්කෙ

  • @chamishawijesinghe5568
    @chamishawijesinghe5568 9 หลายเดือนก่อน

    අනේ මන්දා ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක වෙනුවට තවත් ඒවා දානවා

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 10 หลายเดือนก่อน +1

    ගොබය ඉනා රටක ගොන් තර්ක ගෙන එක පුදුමයක් නෙවෙයි යමක් කරණ කෙනාට තමයි ගහන්නෙ අන්කිසි දෙයක් කරන්නෙ නැහැ

  • @ranjikajayamini3178
    @ranjikajayamini3178 6 หลายเดือนก่อน

    ගොඩක් හොදයි අක්කේ❤❤