ගෙදරදීම යෝගට් හදාගමු | How to make Yogurt at home - Episode 01 | Cook with Chef Nemi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • How to make Yogurt at Home -
    This video shows you how to make Yogurt at home with easy steps. English subtitles are also available. The recipe is mentioned below. Try it at home and enjoy....
    Thank You
    Chef Neminda Ranatunga
    Cook with Chef Nemi
    අවශ්‍ය ද්‍රව්‍ය
    ==========
    ඕනෑම නැවුම් කිරි (Fresh milk) ලීටර 1
    සීනි මේස හැඳි 4ක් හෝ 5ක් තම රසට අනුව
    වැනිලා හැඳි 1
    ලුනු පිංචක්
    ජෙලටින් මේස හැන්දක්
    මුහුන් සඳහා කඩේ යෝගට් එකක් (ඊලඟ පාර හදනකොට මුහුන් වලට මෙකෙන් යෝගට් එකක් තියා ගන්න පුළුවන්).
    Ingredients
    =========
    Fresh Milk 1L
    Sugar 4 or 5 Table Spoons according to your taste.
    Vanilla 1 Spoon
    Pinch of Salt
    Gelatin 1 Table Spoon
    1 Cup of Yogurt (80g Cup)
    ------------------------------
    Birds by Scandinavianz / scandinavianz
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/Birds-S...
    Music promoted by Audio Library • Birds - Scandinavianz ...
    ------------------------------
    #CookwithChefNemi #Yogurt #recipeinsinhala

ความคิดเห็น • 101

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට

  • @neranjaniamunugama9467
    @neranjaniamunugama9467 ปีที่แล้ว +2

    Thanks for clear instructions .

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +3

    Ayye fresh milk wenuwata කිරිපිටි unu wathure diya karala gnnada?

  • @yohannaturelord4731
    @yohannaturelord4731 2 หลายเดือนก่อน +1

    AMMTA SIRI BROO ! NEMIDA AIYA NE

  • @angelakanthi5457
    @angelakanthi5457 3 หลายเดือนก่อน

    Thank you. Dina kiyak thiyanna puluwada?

  • @lakbomedia
    @lakbomedia 4 ปีที่แล้ว +4

    niyamayi malli jaya wewa....

  • @Fa6298
    @Fa6298 3 ปีที่แล้ว +3

    I tried this and it turned out well . Thank you

  • @SivarasaKristina
    @SivarasaKristina 7 หลายเดือนก่อน

    Thank you chief man gedara eduwa hariyatama awa.❤

  • @dushanga
    @dushanga 2 ปีที่แล้ว +2

    Thank you

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Bohoma isthuthi

  • @asankarathnaprabath3775
    @asankarathnaprabath3775 ปีที่แล้ว

    Good your system and very clearly resipy

  • @Jeewantha850
    @Jeewantha850 ปีที่แล้ว +1

    Very useful video...thanks..

  • @ravanardb
    @ravanardb 4 หลายเดือนก่อน

    Thank u very much ...🎉

  • @pathumsenevirathne6994
    @pathumsenevirathne6994 4 ปีที่แล้ว +2

    Very clear.
    All the best machan.

  • @PavaniVishmika
    @PavaniVishmika 4 หลายเดือนก่อน

    Thanks ❤️

  • @vijithasilva3699
    @vijithasilva3699 3 ปีที่แล้ว +1

    mama haduwa harima rasat aawa thank you very much

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว +2

      Thanks

    • @vijithasilva3699
      @vijithasilva3699 3 ปีที่แล้ว +2

      @@cookwithchefnemi8531 gedaradima niyama rasata cheese hadana hatith kiyala denna puluwan nam godak sthuthi.

  • @RoyeleLojicke
    @RoyeleLojicke 11 หลายเดือนก่อน

    සුපිරි 😀😀👍👍👍

  • @sumudusuresh5120
    @sumudusuresh5120 2 หลายเดือนก่อน

    ඒල කිරි වලින් බැරිද හදන්න

  • @airtvnatural6383
    @airtvnatural6383 2 ปีที่แล้ว +3

    ඉන්කියුබ්රේටරයක් විදියට බල්බ් දාපු පෙට්ටියක් වගේ දෙයක් පාවිච්චි කරොත් හරියන්නෙ නැද්ද

  • @NandanaWijewardana-uq9ou
    @NandanaWijewardana-uq9ou หลายเดือนก่อน

    Danna kenek kiyannako piti kiri ganna berida kiyala

  • @virajithadahanayaka60
    @virajithadahanayaka60 4 ปีที่แล้ว +4

    Very clear instructions

  • @suvarnaammnu7882
    @suvarnaammnu7882 3 ปีที่แล้ว +2

    Nice looking

  • @prabodhajay2258
    @prabodhajay2258 4 ปีที่แล้ว +1

    Niyamai aiyaaa.. watinawa saahemna

  • @jayanajayana4247
    @jayanajayana4247 2 ปีที่แล้ว

    Tnq

  • @lakmalrd
    @lakmalrd 4 ปีที่แล้ว +3

    All the best bro

  • @rajanikanth5141
    @rajanikanth5141 2 ปีที่แล้ว +1

    very useful video chef

  • @lasanthasenaka1880
    @lasanthasenaka1880 3 ปีที่แล้ว +1

    maru

  • @amilawhemantha
    @amilawhemantha 4 ปีที่แล้ว +2

    Well done ma bro
    bro

  • @NandanaWijewardana-uq9ou
    @NandanaWijewardana-uq9ou หลายเดือนก่อน

    Piti kiri ganna berida

  • @wasanaprashad2154
    @wasanaprashad2154 ปีที่แล้ว

    Bisnuss akak vidiyata karanawanam me kiri wala thel ain karanna kohomada

  • @pmsbhansamali1590
    @pmsbhansamali1590 2 ปีที่แล้ว

    Masayak withara thiyaganna monawada Danna Oni yogat walata a

  • @wish3331
    @wish3331 2 ปีที่แล้ว +3

    කොච්චර කල් තියා ගන්න පුළුවන් ද

  • @greattourswithudara4973
    @greattourswithudara4973 3 ปีที่แล้ว +1

    Super

  • @AnuWickramanayake-sf5yq
    @AnuWickramanayake-sf5yq ปีที่แล้ว +1

    මේ කියපු විදියටම හදලා පැය 12ක් තියලා බලනකොටත් යොගට් එක සෙට් වෙලා ත්බුනෙ නැනේ. ප්‍රිජ් එකේ තිබ්බම තමා සෙට් වුනේ . එහෙම වෙන්නේ ඇයි?

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว +1

      සෙට් වෙන්න තියන කාලය තුල රෙදි කෑල්ලෙන් විතරයි වහන්න ඕනෙ. ෆොයිල් දාන්නෙ පස්සෙ.

  • @saithiru9945
    @saithiru9945 2 ปีที่แล้ว

    Pls tell me how to make yogurt drink

  • @charugirl5624
    @charugirl5624 2 ปีที่แล้ว +1

    💪❤️

  • @prasanthzainam3403
    @prasanthzainam3403 2 ปีที่แล้ว +1

    Ayye oven ekkak neththam me yogurt tikke thiyanne sudusume thena mokkakdhe plz reply

  • @dilanthachandana6407
    @dilanthachandana6407 4 ปีที่แล้ว +3

    😍🔥

  • @nakk5199
    @nakk5199 3 ปีที่แล้ว

    Niyai bro

  • @Sudubolevlogs494
    @Sudubolevlogs494 3 ปีที่แล้ว +2

    මිදීමට තියන්නෙ wahalada aralada

  • @ajithag3429
    @ajithag3429 3 ปีที่แล้ว +5

    ජෙලටීන් නැතුව හදන්න පුළුවන්ද

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 ปีที่แล้ว

    සර් උඩට යොදෙ මිදෙන එකට මොකද කරන්නෙ කියන්නකො කොහොමද යොදෙ අයින් කරන්නෙ

  • @anushadilhani9588
    @anushadilhani9588 3 ปีที่แล้ว +1

    Hariyata midune na.paya 12 k thibba rice cooker ekaka.midune nathi nisha prij ekata damma.hethuwa mokakda kiyala reply karanawada.

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว

      වැස්ස තියෙන දවසක් නම් මිදෙන්න වැඩිපුර කාලය යනවා. පැය 14ක් පමණ තබා fridge එකට දන්නා. Try කරලා බලන්න. Thank you.

  • @m.phansika9991
    @m.phansika9991 3 ปีที่แล้ว +4

    Yogurt dammama kiri tika kati gahuna. Ehema wenne mokada?

    • @chanakalasantha9027
      @chanakalasantha9027 3 ปีที่แล้ว

      Milk Godak warm thiyeddi danna epa. Eka nisai yorgat kati gahenne. (40°c- 45°c).

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว

      කිරි ටික ඇගිල්ල දන්නා පුළුවන් තරමට නිවුනම යෝගට් එක දන්නා ඕනේ. යෝගට් එකත් හැන්දකින් හොඳට පොඩිකරලා කලවම් කරන්න. එතකොට කැටි ගැහෙන්නේ නෑ.

  • @saithiru9945
    @saithiru9945 3 ปีที่แล้ว +1

    Beema cup adana vidiya podak tantako

  • @chamikasewwandi2862
    @chamikasewwandi2862 ปีที่แล้ว

    Maget ada yoghut eka set une nane.e ai

  • @anushka-nashpathirana8741
    @anushka-nashpathirana8741 4 ปีที่แล้ว +2

    Nice work macho

  • @damithdayarathne4237
    @damithdayarathne4237 4 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥

  • @chanakalasantha9027
    @chanakalasantha9027 3 ปีที่แล้ว

    Great Chef🤟

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 3 ปีที่แล้ว +2

    Watina vidiyo ekak mahatteyo man mita kalin haduwa eka set une na e ai kiyenewada

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว

      Mata hariyata hethuwak kiyanna ba ahema mage video aka hadana vidhitai recipe akai aka haduwanam waradinna vidihak na

    • @samanthaniyamai5339
      @samanthaniyamai5339 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබ තුම්යට මං ඔබ තූමාගෙ රෙසපිය අනුව යොගටි හැදුවා හරියටම හරි මං දැන් සුවන් රැකියාවක් පටන් ගන්න යන්නෙ

  • @karamihi3931
    @karamihi3931 3 ปีที่แล้ว

    Meka kochchara kal thiyaganna puluwanda?

  • @pathmasirihettige2129
    @pathmasirihettige2129 3 ปีที่แล้ว +2

    Meka kiri piti valinuth hadanna puluvanda

  • @chandrikachandrika8
    @chandrikachandrika8 3 ปีที่แล้ว +1

    Ape duwa hada eth set wela naha

  • @inokaperera9435
    @inokaperera9435 3 ปีที่แล้ว

    Piyan walin wahanna hoda nedda

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว

    ela kiri aulak nadda .

  • @sandunmalisilva8380
    @sandunmalisilva8380 2 ปีที่แล้ว +2

    යෝගට් කප් ටික වහලද තියන්නේ මිදෙන්න කලින්

  • @PiyaseeliIlangamge-mn6gz
    @PiyaseeliIlangamge-mn6gz ปีที่แล้ว +1

    nd
    Sponj,කේක්

  • @shenaliushali1325
    @shenaliushali1325 3 ปีที่แล้ว

    Meka kochchra kal thiyaganna puluwan da

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว +1

      Dawas 7 8

    • @shenaliushali1325
      @shenaliushali1325 3 ปีที่แล้ว

      Thankz..meka business ekak wage karanwanam kal thiyaganna monada danna .plz reply denna

  • @user-nb2fc5iz5j
    @user-nb2fc5iz5j 3 ปีที่แล้ว

    Yogurt eka set unen passe udin kaha paten midhenava... Ei eaka?

    • @cookwithchefnemi8531
      @cookwithchefnemi8531  3 ปีที่แล้ว

      කිරි මිශ්‍රණය සාදාගත් පසු කෝප්ප වලට දන්න කලින් හොඳින් පෙරා ගන්න. එහෙම කලොත් කිසි දෙයක් උඩ තියෙන්නේ නෑ . Video එකේ තියෙන විදිහටම කරන්න . Try කරන්න . Thank you.

  • @sanjayabandara7432
    @sanjayabandara7432 3 ปีที่แล้ว +1

    👍

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 ปีที่แล้ว

    මි කිරිද ඔය

  • @hansikasadaruwani5546
    @hansikasadaruwani5546 3 ปีที่แล้ว

    Wanila.onimada

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว +1

    Thanks

  • @aneskagamunu4327
    @aneskagamunu4327 3 ปีที่แล้ว

    Thank

  • @tharindudilshan7501
    @tharindudilshan7501 3 ปีที่แล้ว

    Jelatin nethiwa hduwath rasa prashnyk wenwda