ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mamath hadala baluwa hodata awa obata sthuthi🎉🎉❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට!😊🧡
Harima watina kamak nangi.oyalata godak thanks ❤
♥️😊 බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට!
Fresh milk na milk pakets nam puluwan mehe hoyaganne habai awa harima ukui try keranne ona rasa athi ❤
ඔව්, හදලා බලන්න. හරිම රසයි 🧡😊
බොහොම ස්තුතියි ඔයාට
😊🧡
Super fantastic organic yought Thank U so much Dear for ur great lovely yummy recipe video 🙏👌👍🤩😋🤗
And thank you for the lovely comment! My mom makes all these food, Ill show her your comment. She'll be very happy! 😊🧡
@tharuzcafe ❤❤❤❤❤
@nishanthgamage3866 🧡😊
Togahur dianne polkiri niwunamada. Rayne pitamada
රස්නෙ පිටින් දාන්න, හොඳටම නිවෙනකන් ඉන්න ඕනි නෑ 😊
පොල්කිරි අයිස්ක්‍රීම් හදන්න කියල දෙන්න,
හරී 😊🧡
Thanks dear ❤❤❤❤
හ්ම් .. බොහොම ස්තුති
ස්තුතියි dr
Pol kiri ice creem hadannako
හරි, ඉක්මනින් වීඩියෝ එකක් දාන්න බලන්නම් 😊🧡
මෙහේ තියනව පොල් එකතු කරනලද යෝගට් එක ගොඩක් රසයි මොකද කැලි හැපෙනවා අයිස්ක්‍රිම් තියනව පොල්කට්ටේ හදලා
😊❤️
කොහෙද ඔබ ඉන්නේ
product ek koheda tiyenne
Good❤
ස්තූතියි
🧡😊
Jelating noda meka hadannabarida. Yogatekak dananisa.
ජෙලටින් වලින් තමයි සෙට් වෙන්නෙ. ජෙලටින් වෙනුවට අගාර් කියන එක වුනත් දාන්න පුලුවන්. මේ මොනාහරි දාන්න ඕනි සෙට් වෙන්න 😊
Yogurt ekathukaranne nathiwa.ewenuwata wenath adesakayak nathida.?. nirmanshika nisa.
යෝගට්, මුදවපු කිරි , මේ දෙකෙන් එකක් දාන්න ඕනි. වෙන දෙයක් නම් හිතාගන්න අමාරුයි 😊
@@tharuzcafe Thanks
@yvonnedesilva1802 🧡😊
jelatin wenuwata adeshakayak nedda
Corn flour දාන්න පුලුවන්. පොල්කිරි 200ml වලට corn flour 1tsp වගේ ප්‍රමාණවත් වෙයි 😊
Suba dawasak.....thank you....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊🧡🧡
Mamath hadala balala kiyannamko......
Sure! 😊🧡
Math ada heduwa
පොල් කිරි උණුවෙන්ම තියෙද්දිද යෝගට් එකතු කරන්නේ❤❤❤❤
ලිපෙන් භාජෙනේ අයින් කරලා වැනිලා වගේ දෙයක් එකතු කරලා ටිකක් කලවම් කරනකොට තද රස්නෙ අඩු වෙනවනෙ. ඊට පස්සෙ යෝගට් එකතු කරන්න. සම්පූර්ණයෙන් නිවෙනකන් ඉන්න ඕනි නෑ 😊🧡
lipenbanne koi awastWdda guru musteta atewai videoeka krla tynne
බබාලට හදනවනම් ජෙලටින් නැතුව හැදුවෑකිද
ජෙල්ටින් වලින් තමයි set වෙන්නෙ. ජෙලටින් වෙනුවට agar agar powder දාන්න පුලුවන්, ඒවා වඩා හිතකර නිසා. මේ දෙකෙන් එකක් දාන්න ඕනි සෙට් වෙන්න :)
Mekata gelatine noda hadanna barida
Corn flour දාන්න පුලුවන් ජෙලටින් වෙනුවට. මේ දෙකෙන් එකක් දාන්න ඕනි set වෙන්න හොඳට 😊
@@tharuzcafe හැබැයි එතකොට yogurt රස නැතිවෙලා pudding එකක් වගේ වෙයිනේද. 😊
Hmm කියන්න අමාරුයි, අපි ඒවිදියට හදලා බලලා නම් නැහැ😁 ගොඩක් ලොකු වෙනසක් එන එකක් නෑ කියලා අපෙ අම්මි කියනවා 😊
Istuti ❤
👍
කෝන්ෆ්ලා ගත්තොත් ජෙලටින් වෙනුවට ...ඒක ත් උනු වතුරෙ න් දිය කරල ද ගන්නෙ
Corn flour ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
❤❤
ජෙලටින් නැතිව ආදේශකයක් නැද්ද
Corn flour දාන්න පුලුවන්. පොල්කිරි 200ml වලට Corn flour තේ හැන්දක්, ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
@@tharuzcafe ස්තුතියි. ජෙලටින් හදන්නේ හරක්.. බැටළු ආදීන්ගේ අඟ ඇතුලේ තියෙන ද්‍රව්‍යයේණ් නේද ඒකනිසයි
@user-og8rz1gg5g ජෙලටින් වෙනුවට agar agar ගන්න පුලුවන්. ඒවා ඇල්ගී වර්ගයකින් හදන්නෙ 😊
මන් මේක කලින් හදල තියනවා.
Ane mamath meka hedhuwa eth midhedhdhi udin kiri yatin wathura wage wunane
පොල්කිරි උකු වෙනකන් ලිපේ තියාගන්න ඕනි,වතුර වාෂ්ප වෙලා යන්න. ඒවගේම ජෙලටින් හොඳට කිරි එක්ක මිශ්‍ර වෙන්න ඕනි. එතකොට හරියටම එනවා 😊
හොදයිද
@@nishanthivijebandara3435 fresh milk walin wage harina habai.
Godak sithuthi obathumata
❤
අනේ අක්කේ ජෙලටින් කොහෙන්ද ගන්නේ
ග්‍රොසරි කඩවලින් , foodcity, keells වගේ supermarkets වලින් ගන්න පුලුවන් 😊
Thel enne nadd..
නැහැ, උකු පොල්කිරි ගත්තාම විනාඩි කීපෙකින්ම අපිට අවශ්‍ය උකු ගතිය එනවා, තෙල් එන්න නම් තව ගොඩක් වෙලා ලිපේ තියාගන්න ඕනි
සීනි දාන්නේ නැද්ද
දානවා, පොල්කිරි එක ලිපේ තියන්න කලින්. ඒක වීඩියෝ එකේ තියෙනවා 😊
👍🌹❤️
👌👌👌❤❤❤❤👍👍👍👍
ජෙලටින් නැතිව හදන්න බැරිද .අගර් අගර් හැමතැනන නෑ ඒකයි..❤
යෝගට් එක සෙට් වෙන්න ජෙලටින් ඕනි :)
ජෙලටින් නොදා හදන්න බැරිද?
හොඳට set වෙන්න නම් ජෙලටින් හරි Agar agar හරි ඕනි වෙනවා :)
මේක කල්තියාගන්න පුලුවන්ද නන්ගි? බිස්නස් එකක් විදිහට කරන්න..🤔
ගොඩක් කල් තියාගන්න නම් බෑ, කල් තියාගන්න දාන කෘතිම ජාති මොකුත් දාලා නැති නිසා. ඒත් සතියක් වගේ නම් පුලුවන් ☺️
ජෙලටින් දානව කියන්නෙම ඉතිං වස විස තමයි
ඔව් ඉතින් මේ තියෙන සමාජ ක්‍රමේ එක්ක, සර්වසම්පූර්ණ හිතකර කෑම වේලකට යන්න නම් නොකා තමයි ඉන්න වෙන්නෙ. ඒනිසා පුලුවන් තරම් වස විස අඩු වෙන් පාවිච්චි වෙන දේවල් කන එක තමයි කරන්න පුලුවන්. අනිත් එක ඉතිං හොඳම දේවල් කෑවත් කවදාහරි මැරෙනවත්නෙ. ඒනිසා ඕනිම දෙයක් ගැන ඕනිවට වඩා වද වෙන එකත් තේරුමක් නෑ. ජෙලටින් වෙනුවට Agar agar පාවිච්චි කරන්න පුලුවන්, its vegetarian
ජෙලටින් යනු ප්‍රෝටීන යක් ද කියා google ගොස් සොයා බල්ලන්ට???
මෙකට ගැසට්ක් හැදෙන්නෙ නැ නැද්ද
නැහැ, පොල්කිරි වලට කොහොමත් ගැස්ට්‍රයිටිස් එන්නෙ නැහැනෙ 😊
😮😮😮😢😮
ජෙල් පැකට් එකකින් දැම්මට කමක් නෑනේ
ජෙලටින් වෙනුවට නම් ජෙලි පැකට් හරි යන්නෙ නැති වෙයි. වෙනම ජෙලි තට්ටුවක් එන්න ඕනි නම්, යෝගට් එක සෙට් වුනාට පස්සෙ ජෙලි දාලා ආයෙ සෙට් වෙන්න තියන්න පුලුවන් 😊
මේක හරියට එන්නෙ නැහැ
අපි හදන විදියට කලොත් නම් හරියට එනවා. වරදින්න තරම් සංකීර්ණ රෙසිපි එකකුත් නෙමෙයිනෙ. හරියට ආවෙ නෑ කියන්නෙ කොතනද වෙනස් වුනේ කියලා කිව්වොත්, වැරදුන තැන කියන්න පුලුවන් 😊
lipa off kRanne ho adukrnne koi welaweda ?
පොල්කිරි එක හොඳට උකු ගතියට ආවම off කරන්න
ජෙලටින් එකතු කරනඑකේ ගැටලුවක්

Mamath hadala balala kiyannamko...
...
Sure! 😊🧡
Math ada heduwa
🧡😊
පොල් කිරි උණුවෙන්ම තියෙද්දිද යෝගට් එකතු කරන්නේ❤❤❤❤
ලිපෙන් භාජෙනේ අයින් කරලා වැනිලා වගේ දෙයක් එකතු කරලා ටිකක් කලවම් කරනකොට තද රස්නෙ අඩු වෙනවනෙ. ඊට පස්සෙ යෝගට් එකතු කරන්න. සම්පූර්ණයෙන් නිවෙනකන් ඉන්න ඕනි නෑ 😊🧡
lipenbanne koi awastWdda guru musteta atewai videoeka krla tynne
බබාලට හදනවනම් ජෙලටින් නැතුව හැදුවෑකිද
ජෙල්ටින් වලින් තමයි set වෙන්නෙ. ජෙලටින් වෙනුවට agar agar powder දාන්න පුලුවන්, ඒවා වඩා හිතකර නිසා. මේ දෙකෙන් එකක් දාන්න ඕනි සෙට් වෙන්න :)
Mekata gelatine noda hadanna barida
Corn flour දාන්න පුලුවන් ජෙලටින් වෙනුවට. මේ දෙකෙන් එකක් දාන්න ඕනි set වෙන්න හොඳට 😊
@@tharuzcafe හැබැයි එතකොට yogurt රස නැතිවෙලා pudding එකක් වගේ වෙයිනේද. 😊
Hmm කියන්න අමාරුයි, අපි ඒවිදියට හදලා බලලා නම් නැහැ😁 ගොඩක් ලොකු වෙනසක් එන එකක් නෑ කියලා අපෙ අම්මි කියනවා 😊
Istuti ❤
🧡😊
👍
😊🧡
කෝන්ෆ්ලා ගත්තොත් ජෙලටින් වෙනුවට ...ඒක ත් උනු වතුරෙ න් දිය කරල ද ගන්නෙ
Corn flour ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
❤❤
🧡😊
ජෙලටින් නැතිව ආදේශකයක් නැද්ද
Corn flour දාන්න පුලුවන්. පොල්කිරි 200ml වලට Corn flour තේ හැන්දක්, ඇල්වතුර මේස හැන්දක වගේ හොඳට දියකරලා, පොල්කිරි එක ලිපේ තියෙද්දි දාලා, හොඳට මිශ්‍ර කරලා ලිප off කරන්න 😊
@@tharuzcafe ස්තුතියි.
ජෙලටින් හදන්නේ හරක්.. බැටළු ආදීන්ගේ අඟ ඇතුලේ තියෙන ද්‍රව්‍යයේණ් නේද ඒකනිසයි