RARE Monster Fish Collection in Sri Lanka | Animal Zone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • #monsterfish #rare
    0:00 Monster Fish Collection
    06:08 How I started!
    06:55 What makes fish a monster
    08:50 Foods for Monster fish
    10:45 Pellets for Monster fish
    13:05 Diseases
    16:35 How to deworm
    17:21 Most Expensive fish
    18:27 Dream Monster Fish
    19:11 Breeding
    20:12 Monster fish and Sri Lanka
    26:07 Why Monster fish are found in lakes
    32:37 Message to monster fish owners

ความคิดเห็น • 516

  • @warunijayakodi2031
    @warunijayakodi2031 2 ปีที่แล้ว +28

    මම මුලින්ම බැලුවේ මේ වීඩියෝ එක..ඇත්තටම සතුටුයි අපේ රටේ මෙහෙම කෙනෙක් ඉන්න එකට..නවත්වන්න එපා ඔය කරන වැඩේ..අනිත් අයටත් ඔයාගෙ දැනුම දෙන එක ගොඩක් වටිනව..❤️❤️

  • @achinthaerangana9143
    @achinthaerangana9143 3 ปีที่แล้ว +23

    නියමයි රශිත ,මාලු ගැන තියෙන ආසාව තවත් වැඩි වුනා..මේක බලලා ,තව තවත් ලස්සන ,නිර්මාණශීලි දේවල් ඉදිරියටත් කරන්න..good luck

  • @pramith250ps
    @pramith250ps 3 ปีที่แล้ว +8

    Super Stuff Rashiha.. Valuable and accurate details. Keep it up and Good Luck bro...

  • @sadaruwanisathsara5534
    @sadaruwanisathsara5534 2 ปีที่แล้ว +8

    කවදාවත් අහලාවත් නැති දැකලාවත් නැති මාලු දැක්කා..විස්තරාත්මකව කියලා දෙනො සුපිරි අයියේ... 😍♥️🙂

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 3 ปีที่แล้ว +9

    දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ❤️ බොහොම ස්තූතී වීඩියෝ එකක් කරාට❤️

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 ปีที่แล้ว +5

    මෙච්චර දැනුමක් සහ ආදරෙන් මාලු හදන කෙනෙක් දැක්කමයි, මාරම ආසාවෙන් බැලුවේ. චැනල් එක නම් නියමයි.

  • @chanukamadhushan4574
    @chanukamadhushan4574 3 ปีที่แล้ว +33

    නවත්තන්න එපා අයියේ දිගටම හදන්න මාලු,
    මගේ හීනත් ගොඩක් ඒ වීඩියෝ එක ඇතුලේ තියනවා ❤️❤️❤️❤️❤️❤️

    • @hasalaprabuddha1718
      @hasalaprabuddha1718 3 ปีที่แล้ว +2

      මගේත්❤️❤️❤️

    • @KasunHiranya
      @KasunHiranya 2 ปีที่แล้ว

      මගෙත් ❤️❤️❤️

  • @chanchalasamarasekara4303
    @chanchalasamarasekara4303 2 ปีที่แล้ว +3

    අලුත් දේවල් ගොඩක් දැන ගන්න ලැබුණා..ගොඩක් ස්තූතියි ..❤️

  • @erandimangala2982
    @erandimangala2982 2 ปีที่แล้ว +5

    දැකලා.අහලාවත් නැති මාලු ඉන්නවා.ගොඩාක් දේවල් දැන ගත්තා මේ වීඩියෝ එකෙන්.ඔහොමම ඉදිරියටම යමු 💪සුභ පැතුම් ❤

  • @sasiruthathsara
    @sasiruthathsara 3 ปีที่แล้ว +8

    කාලෙකින් කොහෙවත් ගියේ නැති නිසා ඒ එක්ස්පීරියන්ස් එක මේ වගේ වීඩියෝ එකකින් ගෙනාවට. Thanx

  • @predatoryaqua9085
    @predatoryaqua9085 3 ปีที่แล้ว +8

    කාලෙකට පස්සෙ මොන්ස්ටර් ගැන හම්බුන සුපිරි channel එකක්

  • @shashikaviraj8528
    @shashikaviraj8528 2 ปีที่แล้ว +2

    මාළු ගැන මෙහෙම දේවල් ඇහුවා මයි.. ගොඩක් වටිනව ❤️❤️❤️

  • @Naitagaming810
    @Naitagaming810 3 ปีที่แล้ว +4

    Supiri video eknm ay kyla wdk n pissu wage😍😍😍

  • @danulaonajith9919
    @danulaonajith9919 3 ปีที่แล้ว +4

    ඇත්තටම මම ලොකු දෙයක් මේ කතාවෙන් ඉගෙන ගත්ත . ගොඩක් ඉස්තූතී

  • @maheshsanjeeva1662
    @maheshsanjeeva1662 3 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න. Super

  • @ireshadissanayake5653
    @ireshadissanayake5653 2 ปีที่แล้ว +3

    අදමයි මාලු ගැන මෙච්චර දේවල් දැනගත්තේ.. Keep it up.. ❤️

  • @lahindu
    @lahindu 2 ปีที่แล้ว +12

    Thank you so much for this details❤️

  • @tharanimaheeshahenryhender6108
    @tharanimaheeshahenryhender6108 2 ปีที่แล้ว +2

    අය්යේ සුබ පැතුම් ඔයාට
    මන් දැකලත් නැති අහලත් නැති මාලු ගොඩක් දැක්කා 🐟
    මාලු හදන අයටය්,නැති අයටය් මේ කිව්ව දේවල් ගොඩක් වටිනවා ❤️

  • @randikaperera9469
    @randikaperera9469 3 ปีที่แล้ว +7

    සුපිරි අයියේ ❤️❤️

  • @k.3604
    @k.3604 2 ปีที่แล้ว +3

    අයියේ සුපිරී ගොඩක් ඇත්ත දේවල් දැනගත්ත.👍❤️මගෙ ආසම මාලුව රෙඩ් ටේල් කැට්ෆිශ්.❤️❤️❤️

  • @nuwansubhashana3374
    @nuwansubhashana3374 3 ปีที่แล้ว +3

    බලං හිටපු Interview එකක්..💚💚💚

  • @reshanthewahetti8784
    @reshanthewahetti8784 3 ปีที่แล้ว

    Niyamai rashitha ayye jaya wewa!!

  • @dilanperera973
    @dilanperera973 4 หลายเดือนก่อน

    Supiri kollek supiri kathawak🙏 sampurnama athamae kiwe 👌👌👌❤️❤️❤️

  • @matheeshalakshan9894
    @matheeshalakshan9894 3 ปีที่แล้ว

    Supiri Dhoni Aiye❤️

  • @nadunchathura5284
    @nadunchathura5284 3 ปีที่แล้ว +6

    පොර නම්.මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවැක්❤

  • @gamingshimmu188
    @gamingshimmu188 2 ปีที่แล้ว +1

    aiye oyagen godak danuma gaththa tnx animal zone

  • @chamodfishvlogs9576
    @chamodfishvlogs9576 3 ปีที่แล้ว

    Vedio eka supiriyak😍❤️👍

  • @princessanu6606
    @princessanu6606 2 ปีที่แล้ว +1

    දිගටම කරන්න...

  • @spsnath
    @spsnath 3 ปีที่แล้ว +1

    Really informative

  • @sasikasanujaya5924
    @sasikasanujaya5924 3 ปีที่แล้ว

    Thq rashi ayye me wade supiri❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว

    Amazing . Appreciate .

  • @dulshannuwanga1146
    @dulshannuwanga1146 2 ปีที่แล้ว +2

    very good n unique video... 👌

  • @danushakamaduranga934
    @danushakamaduranga934 2 ปีที่แล้ว

    Niyamai.godak dewal igena gathta.tawath me wage vediyo karanna.subapatum

  • @AchinthaG
    @AchinthaG 3 ปีที่แล้ว +1

    රසිත අයියගෙ කලෙක්ෂන් එක බලන්න සෑහෙන්න කල් බලං හිටිය.. මම සේනක අයියගෙ ෆිෂ් ස්ටොප් එකේ වැඩ කරන කාලේ ඉදංම්ම.. දෝනි අයියටත් චැනල් එකටත් ගොඩක් ස්තුතියි මේ කලෙක්ෂන් එක සහ දැනුම බෙදා දුන්නට.. ආදරෙයි හැමෝටම..❤😍

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 ปีที่แล้ว +1

    ඔව් අවසානේ කියපු කතාව වැදගත්. ඒක මාළු හදන අයට විතරක් නෙවෙයි අනිත් හැමෝටම වැදගත්.

  • @shashikadulanjali8527
    @shashikadulanjali8527 3 ปีที่แล้ว +2

    Marvelous ❤️❤️❤️

  • @vidathyakobawaka2645
    @vidathyakobawaka2645 2 ปีที่แล้ว +1

    Superb content🤩

  • @warunarathnayake
    @warunarathnayake 3 ปีที่แล้ว +2

    Great content 🖤

  • @sadaruwanisathsara5534
    @sadaruwanisathsara5534 2 ปีที่แล้ว +1

    සුපිරි 😍♥️

  • @madushanperera2034
    @madushanperera2034 2 ปีที่แล้ว +2

    නියමයි 🔥

  • @dewthilinisenadeera8758
    @dewthilinisenadeera8758 2 ปีที่แล้ว

    Thank you ...❤️

  • @ashenianushangani5840
    @ashenianushangani5840 2 ปีที่แล้ว +1

    Beautiful colours

  • @zingithi_chathurangi_gamage
    @zingithi_chathurangi_gamage 2 ปีที่แล้ว +4

    ආසයි ඒ tanks ඇත්තටම දකින්න. 🤗😇

  • @hasinduhettiarachchi
    @hasinduhettiarachchi 3 ปีที่แล้ว

    Respect Rasitha aiye... supiri...

  • @shaminpawanal
    @shaminpawanal 3 ปีที่แล้ว +5

    ඇත්තටම දැක්කත් සතුටුයි ❤😊

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 3 ปีที่แล้ว +54

    මලූ ගැන හරි තොරතුරු දැක්කමයි .. දන්න කාලෙ ඉදන්න් මාලු හදන බොරු නැති කොල්ලෙක්

  • @praveenjayasanka7889
    @praveenjayasanka7889 3 ปีที่แล้ว

    Lankawatm watina kthawak malunta adre karana hamotama godak wadagath video ekak 👍

  • @deepydeepy1366
    @deepydeepy1366 2 ปีที่แล้ว

    Good video thx

  • @Noob-qr5vh
    @Noob-qr5vh 3 ปีที่แล้ว +16

    සාරි ගප්පි ටිකක් ටැන්කියේ දාගන ඉන්න මම

    • @cybers248
      @cybers248 3 ปีที่แล้ว +1

      Monada kanna denne?

  • @sandunidissanayake3020
    @sandunidissanayake3020 2 ปีที่แล้ว +1

    Great vdo❤️

  • @FinsTails
    @FinsTails 3 ปีที่แล้ว +3

    Supiri bro. ❤❤❤❤

  • @mr.shenky
    @mr.shenky 3 ปีที่แล้ว +2

    Dream collection 😍

  • @deshanlakshitha5897
    @deshanlakshitha5897 3 ปีที่แล้ว +2

    සුපිරි අයියෙහ් ❤️💪

    • @gbro270
      @gbro270 3 ปีที่แล้ว

      dela

  • @hasinisandunika9991
    @hasinisandunika9991 3 ปีที่แล้ว +3

    මේ tank වල filter system එක ගැනත් කතා කරානම් වටිනවා....

  • @predatoryaqua9085
    @predatoryaqua9085 3 ปีที่แล้ว +1

    පට්ට monsterfish set එකක්නෙ

  • @dammikakumara9448
    @dammikakumara9448 3 ปีที่แล้ว

    Winadi 36 giya danunema na kalekin wadagath vidiyo ekak baluwa jaya wewa

  • @naturalvlogs21
    @naturalvlogs21 3 ปีที่แล้ว +1

    Patta

  • @biyondawson1234
    @biyondawson1234 2 ปีที่แล้ว +8

    Super red blu base kiyala arowana species ekak na, ඔක්කොම තියෙන්නේ වෙළඳ නම් විතරය. ප්‍රධාන වර්ග තමා
    Silver ( osteoglossum bicirhossum )
    Green - Scelorpages sp
    Gold- scelorpages macerocphalus
    Red- scelorpages legendri
    Black osteoglossum fererai
    African hetorticus niloticus
    Jardinii scelorpages jardinii
    Lecharditii scelorpages lecharditii
    Malayan Golden scelorpages aures
    Red tail golden scelorpages aures

  • @maheshsanjeeva1662
    @maheshsanjeeva1662 3 ปีที่แล้ว

    මරු අයියා

  • @santhushbandara8784
    @santhushbandara8784 3 ปีที่แล้ว +1

    ඒක මරු

  • @kasunibandara2525
    @kasunibandara2525 3 ปีที่แล้ว +5

    ඉක්මනින් බලන්න ඔනී ❤❤❤❤

  • @udarajayawardena2018
    @udarajayawardena2018 2 ปีที่แล้ว +6

    What a Collection. A Dream Monster Fish collection for Many Fish Keepers. ❤️❤️

  • @rashinsanidu7399
    @rashinsanidu7399 3 ปีที่แล้ว

    Rashi aiya......... niyamai gammk

  • @sahanmax9462
    @sahanmax9462 ปีที่แล้ว

    ලස්සනයි 🤯🤯🤯🤯🤯🤯🤯

  • @skystudio5724
    @skystudio5724 2 ปีที่แล้ว

    pattane...thanks....hamotama

  • @user-gd5bh5ev5s
    @user-gd5bh5ev5s 23 วันที่ผ่านมา

    SUPERB

  • @sampathchamara2406
    @sampathchamara2406 3 ปีที่แล้ว +6

    රට මැද්දෙන් බොරැවට ලොකු සද්දයක් ආපු එක තේරැම් කලාට එළ.....Rashitha අයියේ.....💪💪💪

  • @gahuwothgahuwagaming
    @gahuwothgahuwagaming ปีที่แล้ว +1

    Pissu hadenwa nee 😍
    Ammaa niyami

  • @sakisampath5003
    @sakisampath5003 3 ปีที่แล้ว +1

    Ela ela suba mek Maru.

  • @janudapasandul3301
    @janudapasandul3301 3 ปีที่แล้ว

    niyamai RAZ ayye thawath vedio one

  • @PATTAFLIX
    @PATTAFLIX 3 ปีที่แล้ว +2

    Maru... ♥️

  • @brokendevil467
    @brokendevil467 3 ปีที่แล้ว +1

    Superb

  • @Naitagaming810
    @Naitagaming810 3 ปีที่แล้ว +1

    Aiyage malu tiknm supirii 😍😍🥺🥺

  • @vinishikashamali9294
    @vinishikashamali9294 3 ปีที่แล้ว +2

    තව ටිකයි..............

  • @dewansaparamadhu8099
    @dewansaparamadhu8099 3 ปีที่แล้ว +1

    Respect.

  • @dstech8074
    @dstech8074 3 ปีที่แล้ว

    Super❤

  • @malindakarunatilake4531
    @malindakarunatilake4531 2 ปีที่แล้ว +1

    A proud cousin moment

  • @gimhansandeepa
    @gimhansandeepa 2 ปีที่แล้ว +3

    Superb monster tank❤️‍🔥💔

  • @dilshannayanajith8654
    @dilshannayanajith8654 3 ปีที่แล้ว +1

    පිස්සුවක් 😍

  • @omeshsenevirathna8686
    @omeshsenevirathna8686 ปีที่แล้ว +1

    Godak un hena loku seen eke saniru vage ayava loku keran inneva me vage ekkenekta e vidiha thanak labenne kalathurakin😪❤️

  • @haoni6172
    @haoni6172 2 ปีที่แล้ว +1

    AZ274 all the best darling...

  • @shajithnirosha2780
    @shajithnirosha2780 2 ปีที่แล้ว +2

    AZ700 😍

  • @judenamal2833
    @judenamal2833 3 ปีที่แล้ว +1

    Waiting

  • @lakithmihiruwan4927
    @lakithmihiruwan4927 3 ปีที่แล้ว

    well said ❤🔥

  • @sampathsilva9833
    @sampathsilva9833 3 ปีที่แล้ว +2

    Respect

  • @kawishanhimasha3237
    @kawishanhimasha3237 3 ปีที่แล้ว +1

    Supiri ඇ Bro 😉... 🙏🙏🙏...

  • @pasinduaqua9162
    @pasinduaqua9162 3 ปีที่แล้ว +1

    පට්ට

  • @psychowithmigraine
    @psychowithmigraine 2 ปีที่แล้ว +1

    stingray ganna puluwankohenda?

  • @ayuniwijesundara1298
    @ayuniwijesundara1298 3 ปีที่แล้ว +6

    Great work Raz Aiya 👍

    • @mfkraz7406
      @mfkraz7406 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @user-zm2wv8yo9s
    @user-zm2wv8yo9s 3 ปีที่แล้ว +1

    Super

  • @c.j.433
    @c.j.433 3 ปีที่แล้ว

    E patta bn ❤️💜🖤💙💚

  • @pasinduisanka6532
    @pasinduisanka6532 3 ปีที่แล้ว +4

    Monster fish King 🤴❤❤

  • @samithawidyasekara4850
    @samithawidyasekara4850 3 ปีที่แล้ว +3

    නවත්තන්න එපා දිගටම කරගෙන යන්න

    • @samithawidyasekara4850
      @samithawidyasekara4850 3 ปีที่แล้ว +1

      Golden dorado කෙනෙක් ඇක්වේරියම් එකකදි ලොකු වෙනවද

  • @hsmudunkotuwa
    @hsmudunkotuwa 3 ปีที่แล้ว +4

    සරලවම මගේ වචනයෙන්, ඒක තනිකර බෝම්බයක්😲😲😲

  • @thanujapansilu7465
    @thanujapansilu7465 3 ปีที่แล้ว +1

    Super👌👌👌👍👍👍👍💪

  • @dinithmamika2597
    @dinithmamika2597 3 ปีที่แล้ว +2

    ❤️🔥

  • @raveenshanuka3455
    @raveenshanuka3455 3 ปีที่แล้ว +1

    😍😍🔥🔥

  • @sankawithanage7548
    @sankawithanage7548 ปีที่แล้ว +1

    I'm living in New Zealand and I do still have a small aquarium in my room. I never lose love for fish. I just want to go back to Sri Lanka and do what I enjoy the most. it's sad that I'm trapped in this country. Rashitha is very intellectual in what he says and does.

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว

      හරි ඉතින් සිංහලෙන් කිහාන්කො

  • @GAMER-vx2up
    @GAMER-vx2up 2 ปีที่แล้ว

    එක වෙනම් පිස්සුවක් අඩේ😍

  • @amithnuwan951
    @amithnuwan951 3 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ ♥️💎💫