🔥 වර්ග 25 ක්‌ සිටින dog farm | jude farm | අඩුම සහ අලුත්ම මිල ගණන් දැනගමුද - FPBfavoritepetbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #dogbreeds #dog #dog #dogs #judedogfarm #farmer #animals #doglover #FPBfavoritepetbook
    අවුරුදු තිහක් තිස්සේ dog breed කරන තැනක් මේ හැම වර්ගයකින්ම පැටව් ලබාගන්නත් පුළුවන්
    බල්ලන් වර්ග විසිපහකට වැඩි ප්‍රමාණයක් මෙතන ඉන්නවා
    සාමාන්‍ය මිල ගණන්වලට වැඩිය අඩුවෙන් මෙතනින් බල්ලො ගන්න පුළුවන්

ความคิดเห็น • 1.2K

  • @DiveHive
    @DiveHive 6 หลายเดือนก่อน +96

    කොහෙන්ද මේ වධකාගාරේ හොයාගත්තේ? මේකා බල්ලන්නේ බ්‍රිඩ් දන්නෙත් නෑ, ඉන්න කූඩු දැක්කත් තේරෙනවා සත්තුන්ට තියන සැලකිල්ල. බෑඩ් ටෙම්පර්මන්ට් එකක් තියෙන්නේ හැම සතාටම මොකද උන් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. මේක මම ලංකාවට ආව ගමන් කම්ප්ලේන් කරනවා. තෝත් මහ බේසිකයෙක් මේ වගේ දේවල් ප්‍රමෝට් කරන්න ආව. තොපි දෙන්නම කූරු ගණන් කරන්න ලෑස්ති වෙලා හිටපල්ලා පොප්සි පැටවු දෙන්නා.
    00:04:34 පේනවනේ හැන්ඩ්ල් කරන විදිහ ජූඩ් කියන බැල්ලිගේ පුතා
    00:11:02 පලයන් බල්ලෝ බොරු කියන්නේ නැතුව. දන්න පයන්නකුත් නෑ, ගොබ්බයා බොරුත් කියනවා. Mexican සතා චයිනීස් කලා ගොනාගේ තරම තමයි.

    • @mohomednawufer8509
      @mohomednawufer8509 6 หลายเดือนก่อน +12

      🙏🙏🙏🙏🙏 ඔබට ස්තුතිවන්ත වෙනවා මහත්තයා මූට නඩු දාන්න ..

    • @ChaniruOshad
      @ChaniruOshad 4 หลายเดือนก่อน +5

      මුන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන් නම් එක ලොකු පිනක් ඔයාට , මෙ අහිංසක සතුන් වෙනුවෙන් එ කරනදේ ලොකු පිනක් වෙයි ඔබට

    • @DiveHive
      @DiveHive 4 หลายเดือนก่อน

      @@ChaniruOshad I’ll be there by end of this month. After that it’s a definite go.

    • @samanthajanodani794
      @samanthajanodani794 4 หลายเดือนก่อน +2

      නඩු දාන්න ස්තුති මේ වගේ ජරා මිනිස්සුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න 😞

    • @My-life-95
      @My-life-95 3 หลายเดือนก่อน

      Aniwaren bro math puluwan sup ekak denawa mekata action ekak ganna ona ara eliyata ganna hama ballekma duwanna blan inne uma kiyano danwala gannakota danno e crossing ehekata geniyanna kiyala

  • @dimuthup
    @dimuthup 6 หลายเดือนก่อน +102

    මම දවස් 04 ක් බන්ධනාගාරේ හිටියා.ඒ තමා මගේ ජිවිතේ ගතකරපු මහා නපුරුම දවස් කිහිපය.ඒ වෙනකල් කවදාවත් මම සත්තුන්ව කුඩු කරලා හදලා නෑ .බන්ධනාගරෙන් එලියට ආව දවසේ මම හිතා ගත්තා හැම මිනිහෙක්ටම සත්තු කුඩු කරලා හදන එක කරන්න එපා කියන එක පැහැදිලි කරනවා කියලා.මේ කාලකන්නි මිනිහා කුඩුවක දාලා හිර කරලා තියන්න ඕනේ මේ සත්තුන්ට දෙන වැඩ හිංසා වලට .
    මෙච්චර ඉඩ තියෙන ලෝකේ පොඩි ඉඩක හිර වෙලා ජිවත් වෙන්න උන දවසක තේරෙයි.මේ දුක ඒ සත්තුන්ට දෙන්න එපා.වෙන ජොබ් එකක් කරන්න.හිගාකෑම හොඳයි මේ කරන දේට වඩා .

    • @ManjulaDissanayake-g7x
      @ManjulaDissanayake-g7x 5 หลายเดือนก่อน +5

      වෙන වීඩියෝ එකක් කරපං පව් කාරයොත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව

    • @damayanthiherath5142
      @damayanthiherath5142 หลายเดือนก่อน +1

      ඔබගේ කතාවට හදවතින්ම ගරැ කරනවා. 🙏🙏🙏🙏🙏🙏♥️♥️

    • @damayanthiherath5142
      @damayanthiherath5142 หลายเดือนก่อน

      @@ManjulaDissanayake-g7xඅනේද කියන්නේ . ඒ අහිංසක අසරනයෝ දාගෙන .. තව තවත් බිස්නස් එක promote කරල දෙන්න එයා හදන්නේ. 😡😡😡

    • @mayuriwickramasinghe1208
      @mayuriwickramasinghe1208 หลายเดือนก่อน

      Shathika aththa😮

    • @kaveeshawijesinghe4671
      @kaveeshawijesinghe4671 3 วันที่ผ่านมา

      @@damayanthiherath5142 Respect

  • @kumudu84
    @kumudu84 6 หลายเดือนก่อน +16

    සත්තු පොඩි කූඩු වල හිර කරලා සත්තුන්ට හිංසා කරන මේ වගේ කාලකණ්ණි න්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි😢

    • @damayanthiherath5142
      @damayanthiherath5142 หลายเดือนก่อน

      අනේ ඔව් දෙයියනේ. ඒ අහිංසකයන්ගෙන් සල්ලි හම්බ කරගන්න .. එයාලට දෙන වදයක් සහ දුකක් ..!! 😢😢💔💔. ඇත්තටම මේවාට නීතියක් කියල දෙයක් නැද්ද....?? යකෝ හිගා කෑවානම් මීට වැඩිය හොදයි‍, මේ අසරනයන්ට දෙන දුක ..😢😡😡

  • @nuwanautocare1426
    @nuwanautocare1426 5 หลายเดือนก่อน +240

    යකො මාත් හදනව බල්ලෝ.. මම බල්ලෝ හදන්නේ තොපි හදනව වගේ බලු විදියට නෙමේ... දරුවෝ වගේ.. ෆාම් කරනවනම් ලොකු කූඩූ හදල , සත්තුන්ට නිදහසේ ජිවත් වෙන්න දීලා හදහල්ලා... බල්ලෝ මරලා හරි සල්ලි හොයනතත්වෙට පත් නොවී ආදරය කරුණාව එක්ක සත්තු හදහන්... සල්ලි හින්දා සත්තුන්ට වදදෙන්න එපා..

    • @rmarathnayaka3099
      @rmarathnayaka3099 4 หลายเดือนก่อน +16

      ඇත්ත අයියා නිදහසක් තියෙන්න ඔනි එයාලා හිරවෙලා 😢 පෙසිද්දි යටනෙ ඔක්කෙම අය්යෙ

    • @isharadilshan4403
      @isharadilshan4403 4 หลายเดือนก่อน +15

      ඇත්ත...බල්ලට හැරෙන්නවත් ඉඩ නෑ කූඩු වල..මූවත් දාලා තියන්න ඕනේ කූඩුවකට😢

    • @josephferdinandusz931
      @josephferdinandusz931 4 หลายเดือนก่อน +3

      Ballo hadena isara igana ganin hadena hati. Thowath podi Kama ray aka dala nawana data witharak eliyata gana oney. Balenwa aduma tharamey dawasate 3 parak wath exercise karawane oney. Thogey balo ganna wata wadiya hodai handicap balek hada ganawa moda musalaya

    • @kkdkoralage2790
      @kkdkoralage2790 4 หลายเดือนก่อน +6

      ඔය කූඩු චූටි වැඩියි.පව්.

    • @ashaneamarathunga8152
      @ashaneamarathunga8152 3 หลายเดือนก่อน +1

      Ow oya කියන කතාව හරි mama dakala tiyanawa sakkili විදියට හදන්නේ

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 6 หลายเดือนก่อน +96

    යකො මේ කුඩු වල සත්තුන්ට ඉන්න පුලුවන්ද 😔
    කාලකන්නි ඔය මඩුවක මේ රස්නෙට ඉදල බලපල්ලා තොපිට ඉන්න පුලුවන්ද කියලා

    • @krishanperera4096
      @krishanperera4096 6 หลายเดือนก่อน +6

      Aniwaren machan man Muwa dannwa mu inne jaela Muta salli vitharai one paw saththu tika

    • @krishanperera4096
      @krishanperera4096 6 หลายเดือนก่อน

      Aniwaren machan man Muwa dannwa mu inne jaela Muta salli vitharai one paw saththu tika

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය 6 หลายเดือนก่อน

      @@krishanperera4096 දැක්කම පේනවා ලැජ්ජා නැතුව යු ටුබ් ඒකටත් දාල මූ පරයා

    • @dinuthsandaruwan3900
      @dinuthsandaruwan3900 6 หลายเดือนก่อน

      ado sirawata pw wade bn ballo tika
      @@krishanperera4096

    • @chulieperera1054
      @chulieperera1054 6 หลายเดือนก่อน +1

      Jaraama apaayak

  • @ShanakaLakru
    @ShanakaLakru 2 หลายเดือนก่อน +11

    බුදු දහම ගැන නොදත් මිනිසුන්
    බුදු දහමෙි සදහන් පරදී සත්ව වෙලදාම කිරිම සම්පූර්ණව වැරදි මහා පාපයක් කර්මයක්ය තිරිසන් සතෙකුට එහා ගිය තිරිසන්නු ❤️

  • @gameon6202
    @gameon6202 5 หลายเดือนก่อน +12

    බල්ලන් cross කර කර බලු වර්ග නිශ්පාදනය කිරීම ඉතාම තුච්ච ආදායම් මාර්ගයක්. මුන් ගෙන් බල්ලන් මිලදී ගැනීම නොකල යුතුයි. . බැලියන් ගෙන් අසීමිත ප්‍රමානයක් පැටවුන් ගැනීම මොවුන් කරනවා. එයට අපිට තියන අයිතිය මොකක්ද ? මේ trade eka ගැන විශාල විස්තර කිය හැකියි.

  • @JagathMahasenWaidyatillake
    @JagathMahasenWaidyatillake 6 หลายเดือนก่อน +24

    බලු business කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් මෙකනම් වදකාගාරයක්.

  • @maheshsilva1747
    @maheshsilva1747 6 หลายเดือนก่อน +130

    ඔච්චර පොඩි කුඩුවල සත්තු දාන්න එපා මනුස්සයෝ

    • @chulieperera1054
      @chulieperera1054 6 หลายเดือนก่อน +2

      Apaayak ethana

    • @arapangamatemple9657
      @arapangamatemple9657 6 หลายเดือนก่อน +1

      තිරිසනා කවුද ඔතනින්....

  • @yasasediriweera8281
    @yasasediriweera8281 6 หลายเดือนก่อน +25

    කොහොම උනත් කමක් නැහැ පොඩ් පැටව් බො කරද්දී ලොකු සත්තු එකම අයගෙන් බෝ කරන්න එපා එහෙම උනොත් ඒ පොඩ් පැටවුන්ට කාලයක් යද්දී ජාන වල ලෙඩ රොග හැදෙනවා සුව කරන්න බැහැ හොද ව්දිහට ඒ දේ කරන්න

  • @prabodhamaduranga
    @prabodhamaduranga 6 หลายเดือนก่อน +71

    පැටියෙක් රුපියල් දහය ගානේ දුන්නත් මුගෙන් නම් බල්ලෝ ගන්න එපා...මේක තනිකරම වධකාගාරයක්..😢😢උගේ අම්මට බල්ලෝ දාලා උකන්න ඕන

    • @Thehasboy
      @Thehasboy 5 หลายเดือนก่อน +4

      Ai bn mugen gathama eka balek hari nidhas wenawane me bandanagaren

    • @Tttttttt-y8z
      @Tttttttt-y8z 4 หลายเดือนก่อน

      අම්මපා බං

    • @NandikaJuwan
      @NandikaJuwan 3 หลายเดือนก่อน

      මුගෙ business එක නැතිවුණා නම් මු මෙක නවත්තනවා මුගෙ පැටවුන් විකිනෙනවානම් මු මෙක දිගටම කරනවා

    • @SahanDhananjaya-sf8qj
      @SahanDhananjaya-sf8qj 3 หลายเดือนก่อน

      Matath ekkenek denna berida

  • @nathashisamarasekara7456
    @nathashisamarasekara7456 6 หลายเดือนก่อน +20

    මේ කාලකන්නියා ගෙන් මේ අසරණ සත්තු ටික බේරගන්න ඉදිරිපත් වෙන්න කෙනෙක් නැද්ද?😢

  • @chamilak-e3c
    @chamilak-e3c 5 หลายเดือนก่อน +11

    ගොඩක් ආදරය සොයන dogsla එලියට එන්න දගලනවා. හරිම දුකයි බලන්න.

  • @roshniuditha8058
    @roshniuditha8058 5 หลายเดือนก่อน +15

    ලස්සන බවුවෝ ට්කාක් බැලුවා.කුඩු වල එයාලාට ඉන්න ඉඩ මදි කියලා හිතෙනවා.මොකද එයාලාට පොඩ්ඩක් නිදහාසේ ඉන්න තිබුනානම් හොදයි . එයාලාත් අසා ඇති පොඩ්ඩක් ඇව්ල්ලා ඉන්න.

  • @manojpemarathna2028
    @manojpemarathna2028 6 หลายเดือนก่อน +150

    මූව අඩි 2×2 කූඩුවක දාල තියන්ඩ ඕනෙ මැරෙනකං..කාලකණ්නි...

    • @mohomednawufer8509
      @mohomednawufer8509 6 หลายเดือนก่อน +5

      මචෝ මන් එකෙන්ම කැමතිය් ඒකට

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 6 หลายเดือนก่อน +1

      මොන්ගල් ජෙපි හිගන්නෙක්,,තෝ මනෝ,,,😂

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @asankakulawansa5275
    @asankakulawansa5275 6 หลายเดือนก่อน +9

    මේ වගේ තැන්වලින් බල්ලෝ ගන්න එපා.එයාලා ගොඩක් දුක් විඳිනවා.මේ කූඩු ගොඩක් පොඩි වැඩියි.😢😢😢😢

  • @yohan-sc1rp
    @yohan-sc1rp 6 หลายเดือนก่อน +124

    දැනගන්න කියල දේකට තිබ්බෙ මෙහෙම වදකාගාරයක් තව තියනව කියන එක
    පිරිසිදු කම අංක 1 නැතුව ලාබයවත් පලපුරුද්දවත් නෙමෙ

    • @chulieperera1054
      @chulieperera1054 6 หลายเดือนก่อน +3

      Aniwayenma 😢😢😢😢

    • @ranathunga7987
      @ranathunga7987 6 หลายเดือนก่อน

      Onna ada hoyanda gatta.

    • @KasunLankahaluge
      @KasunLankahaluge 6 หลายเดือนก่อน +1

      Nithiya nadda...kawuruwath nadda hoyanna....

  • @dayanisubalathmanikeh5878
    @dayanisubalathmanikeh5878 หลายเดือนก่อน +5

    පොඩ්ඩක් බල්ලන්ට නිදහස දෙන්න 😢

  • @SachinBoy13
    @SachinBoy13 6 หลายเดือนก่อน +17

    කුකුල් farm ekak වගේ.තනිකරම සල්ලි ම හොයන kaalakanniyek.

  • @sia.sachith
    @sia.sachith 6 หลายเดือนก่อน +7

    තෝව ක්‍රොස් වෙලා තියෙන්නෙත් ඔය වගේම තමයි මන්ද බුද්ධික වේසිගෙ පුතා. හිගාකාපිය ඔයිට වඩා හොදයි සක්කිලියා.

  • @renukaanoma2885
    @renukaanoma2885 6 หลายเดือนก่อน +12

    අනෙ ඔහොම කූඩු වල දාලා තියන්න එපා . නිදහසේ අත ඇරලා හදන්න , හරිම හුරතල් සතුන් . කියන්න තේරෙන්නෑ කුඩු වල ඉන්න අමාරු ඇති . කුඩු වලට carpet දාන්න . හොඳට කන්න දෙන්න ඔයාට ඊ ලඟ අත්මේ ට හොඳයි . ආදරයෙන් බලා ගන්න . Godbless ,budusarani ❤❤❤❤

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน +1

      බල්ලො කවුරැ හරි අරන් ගියම ඔයා වග කියනවද මම කියන්නෙ කුඩු ටිකක් ලොකුවට හදන්න කියලා

  • @moneeshaabesinghe2186
    @moneeshaabesinghe2186 6 หลายเดือนก่อน +9

    ජූඩ්ගේ වදකාගාරය🙂.මේ මනුස්සයා කවදහරි විදවල මැරෙන්න ඕන.එච්චරයි ප්‍රාර්ථනා කරන්නෙ.ඇස් වල සුදත් හොද කරන්න පුළුවන් ජූඩ් ඩොක්ටර් ගැන පෙන්නුවට තැන්කියූ.මේ මිනිහට මොලේ අමාරුවක්ද කොහෙද තියෙන්නෙ.අර සත්තු ටික පව්😢

  • @danushkaweerasekara4901
    @danushkaweerasekara4901 6 หลายเดือนก่อน +90

    මේ වගේ තැන් වලින් සුරතල් සතුන් ගන්න එපා. මේක තනිකරම වධකාගාරයක්. වෙන රටක එහෙමනම් මෙහෙම සත්තුන්ට සලකන උන්ව හිරේ දානවා

    • @claresansoni97
      @claresansoni97 5 หลายเดือนก่อน +1

      Yes, this is not the way to treat these innocent animals

    • @Mamaalayak
      @Mamaalayak 5 หลายเดือนก่อน +2

      Aththa oya wge thanwalin sththu gaththama leda hadenawa jeewth wennth podi kalayai🤧🤧

    • @DammikaLiyanage-h3g
      @DammikaLiyanage-h3g 5 หลายเดือนก่อน +2

      ඒ වුනාට ගන්න එක හොදයි එතකොට ඒ අහින්සකයො නිදහස් වෙනවනෙ 😢😢❤

    • @rhm7493
      @rhm7493 4 หลายเดือนก่อน +1

      Saththu tika nidahas krla e kuduwkta muwa dannako.

  • @anjulafernandz9068
    @anjulafernandz9068 6 หลายเดือนก่อน +35

    එ සත්තුන්ව කොටු කරගෙන දෙන වදේට ඔය මිනිහට ලබන ආත්මෙ සතෙක් වෙලා ඉපදිලා කොටුවකම මුලු ජීවිත කලෙම ඉන්න ලැබෙන්න ඕනා.කාලකන්නි මිනිස්සු.හෙනම ගහපිය සත්තුන්ට දෙන වදේට.

    • @changunchangun2556
      @changunchangun2556 6 หลายเดือนก่อน +2

      Muhunu dakkama manushayo gana hitha ganna berida.okunta ipadena aathmayak gane owa parissam denawa.

  • @lilakarunanayaka7779
    @lilakarunanayaka7779 6 หลายเดือนก่อน +30

    . මාරම දුකයි. කිසිම සැපක් නෑ. මේ රස්නෙ කාලේ කොහොම ඉන්නද. හිතාගන්න බෑ. අහිංසක සත්තු 😪😪😪

    • @yanuliayansa
      @yanuliayansa 2 หลายเดือนก่อน

      6th
      😊 3Dae41d5c57cada75c1702a923a22caee2 wear|

    • @yanuliayansa
      @yanuliayansa 2 หลายเดือนก่อน

      😊

  • @ishinidahamya3800
    @ishinidahamya3800 6 หลายเดือนก่อน +75

    මේ වීඩියෝ එක නිසා ජූඩ්ට බඩුහම්බෙයි වගේ 😂😂😂😂

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 6 หลายเดือนก่อน +11

      එහෙම උනොත් සත්තුන්ට හොද කලක් යයි, පව් අහිංසක සතුන්

  • @DelightfulLasers-hp2mn
    @DelightfulLasers-hp2mn 6 หลายเดือนก่อน +26

    මු නම් මහා කාල කන්නියෙක් තිරිසනා 😪මුට හෙන ගහනව 🐶

    • @drkxalvinff2208
      @drkxalvinff2208 4 หลายเดือนก่อน

      දැන ගෙන කතා කරපන් පකො 😂

  • @Diluz482
    @Diluz482 6 หลายเดือนก่อน +18

    සත්තු කිසිම control එකක් නැ දැක්කමයි මෙ වගේ තැනක්

  • @ashokapradeep6356
    @ashokapradeep6356 6 หลายเดือนก่อน +71

    ඒ සත්තුන්ට ආදරේ ඕනේ 😮😮😢😢

    • @1vs1560
      @1vs1560 6 หลายเดือนก่อน +1

      😮

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 5 หลายเดือนก่อน +2

      සෙල්ලමි කරන්න හදන්න එෙක තමා බන් හුරතලෙනමි අැති එෙත් ඉඩ තමා බන් මදි ඔතන ඔය සත්තුන්ට පොශනයවත් හමිබෙනවද දන්නැ හරියට

    • @AdeeshaDilshan-k3s
      @AdeeshaDilshan-k3s 4 หลายเดือนก่อน

      Bmjbnbbuc

    • @AdeeshaDilshan-k3s
      @AdeeshaDilshan-k3s 4 หลายเดือนก่อน

      Sbdjesbsjnz

  • @randiperera106
    @randiperera106 6 หลายเดือนก่อน +13

    Hena gahanewa ma widihata saththu hadana eunta.oya hadana ekawath oya kooduwakatama dala nawenna witharak eliyata gaththa nam hari

  • @dilkii-b1b
    @dilkii-b1b 3 หลายเดือนก่อน +8

    පව් දන්වැල ගද්දි හැමෝම කැගහනව⁣ා.ඒ තරම් ආසාව එයාලට එලියේ ඉන්න 😢

  • @gurugehn2431
    @gurugehn2431 6 หลายเดือนก่อน +17

    Dog farm ekak nemei oka, waadhakagarayak ballonge.

  • @ChannelExplore-wi4ic
    @ChannelExplore-wi4ic 6 หลายเดือนก่อน +5

    මේ ජූඩ් කියන පුද්ගගයා⁣ ඉපදිලා තියෙන්නෙත් මේ විදියට.එයාගේ මවු කුඩුවකට දාලා නාවන්න විතරයි එළියට අරන් තියෙන්නේ.

  • @shehancooray4264
    @shehancooray4264 6 หลายเดือนก่อน +17

    මේ යකා cane corso බල්ලො දැකල නැද්ද කොහෙද.

    • @ADTD86
      @ADTD86 6 หลายเดือนก่อน +4

      උඹ ලග ඉන්නවා නම් පාඩුවේ ඉදහන්...අනුන්ගේ ඇද කුද හොයන් නැතුව

    • @sudewadinuka101
      @sudewadinuka101 5 หลายเดือนก่อน +1

      😂

  • @HansakaYasajith
    @HansakaYasajith 4 หลายเดือนก่อน +5

    කරුණාවන්ත කෙනෙක් වෙන්න සිමින්ති දාල ඉඩ තියෙන්න එයාලට ඉඩ තියෙන්න හදන්න නිදාගන්න තැනක් නෑ ලෑල්ලක් නෑ දැල් පල්ලට , වහල කොච්චර පහද්ද රස්නේ එයාලට දැනෙනවා අපිට වගේම ඔයා හම්බකරන් කන ඔය සත්තු ඔයාට කොච්චර ආදරේද එයාලට ඔහෝම සලකන්න එපා පව් එයාලා කතා කරානම් දුක කියයි,ඔයාව උපමා කරගන්න අපේ දරුවන්ට අපි පන දිල එයාලව උස්මහත් කරන්නේ මේ සත්තුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවානේ දරුවන්ට බිරිදට උපමා කරන්න මෙයාලව ගිය ආත්මයක කල පවකට තිරිසන් සතුන් ව් ඉපදුනා ඔයාත් ලබන ආත්මයට පව් රැස් කරන්න එපා තරහකට නොගෙන හොද කූඩු හදල ආයිත් මෙයාලව පෙන්නන්න මේ වගේ තව කි දෙනෙක් ව්කුනන සත්තු හිංසනයට ලක් කරනව ඇද්ද සමහර ගෙවල් වලත් ඔය වගේ බිමක් නෑ පෑගෙන්න හිර කරල නිතියක් සත්තුන්ටත් තිබුනානම්....

  • @nathashaarachchige
    @nathashaarachchige 6 หลายเดือนก่อน +8

    Yakoo ganna salli walin sementi gal weli tikak genath piliwalakata kudu tikak gahapanko..me ahinsaka saththu crossing danna vitharak eliyata gannawalu.nikam paw weda karanna epa me ape gewal peththe inne.matanam.harima dukai.

  • @lakshithadilshan6777
    @lakshithadilshan6777 6 หลายเดือนก่อน +11

    ඒතන ඉන්න සමහර සත්තු දැක්කම කියන්න පුලුවන් කිසිම සාත්තුවක් හරියට දීල නෑ කියල

  • @sapnasapna3709
    @sapnasapna3709 6 หลายเดือนก่อน +24

    බලු සීයක් විතර හදන්න පුළුවන් මෙහෙමනම්

  • @niroshaninimalika3554
    @niroshaninimalika3554 6 หลายเดือนก่อน +10

    Ane paw carpet ekakwath dala ne saththunta
    Munta wenama apayak thiyenna one yanna
    Yako mehemath saththu hadanawada
    Ganna salli walatawath saththunta salakapanko miniho

  • @niroshaninimalika3554
    @niroshaninimalika3554 6 หลายเดือนก่อน +12

    Awwa welawata me takaran kudu wala inne kohomada me ahinsakayo tika

  • @liromikakasuni9170
    @liromikakasuni9170 หลายเดือนก่อน +1

    එයා බල්ලන්ව අතට ගන්න විදියෙන්ම තේරෙනවා ආදරයක් නෑ සල්ලි නිසාම හදනවා කියලා .පව් දෙයියනේ ඒ සත්තු....අනික සමහර සත්තු කෙට්ටුයි වගෙත් දැක්කා මං...කෑම මදි වගේ....පුලුවන් තරම් හොදින් හදන්න අයියේ 🥺

  • @gayanlakshitha2827
    @gayanlakshitha2827 6 หลายเดือนก่อน +8

    Ballo oi saththunta kudu tikak wat gahapan oi ganna salli walin ekakta eka gana wat anika bn balahan oi saththunga hati

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 6 หลายเดือนก่อน +13

    හොඳට හිතන්න. මේ වගේ තැනකින් සත්තු අරගෙන මේ වගේ බිස්නස් එකක් ප්‍රවර්ධනය කරනවා කියන්නෙම මහා පාපයක්. මොකද ඒකෙන් වෙන්නේ තව තවත් අහිංසක සත්තු අපා දුක් වේදනා විඳියි මේ අපායේ. ඒක නිසා මේ වගේ පාපකාරී දේවල් වලට අත හිත දෙන අයටත් අනිවාර්යයෙන්ම ඒකට අදාල වන්දිය ගෙවන්නම වෙනවා. සත්ව හින්සාව කියන්නෙම ඉතාමත් බරපතල අකුසල් කර්ම ගෙවන්න වෙනවා. ඒව ගෙවා ගන්න කැමති අයට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි උතුම් මනුෂ්‍ය ගුනධර්ම ඇති මනුෂ්‍යයින් මේ වගේ පාප කර්ම කිසිම විදියකින් අනුමත කරන්නෙ නෑ. මොකද මේ තිරිසන් සත්තුන්ට ඊට වඩා ගුන ධර්ම තියනවා.

    • @damayanthiherath5142
      @damayanthiherath5142 หลายเดือนก่อน

      කරැනාකරල .. මේ වගේ වීඩියෝ කරල.. අහිංසක අසරණ සත්තුන්ව දාගෙන කරන බිස්නස්වලට තව තවත් .. අත දීලා.. ඒවා නංවල දෙන්න හදන්න එපා මල්ලි .. ඔයත් ඇත්තටම සැබෑ මනුස්සයෙක්නම්...🙏🙏. සත්තුන්ට සහ ලෝකයට.. ස්වභාවධර්මයට යහපතක් වෙන වීඩියෝ කරන්න .

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 6 หลายเดือนก่อน +8

    Mekanan girageyak wage thanikara... saththunta harennawath bhane pako mekak athule...

  • @sithumpathum3530
    @sithumpathum3530 5 หลายเดือนก่อน +7

    සත්තුන්ගෙන් හම්බ කරන් කනව වගේම ඒ සත්තු ගැනත් මීට වඩා කාරුණිකව හිතුනනම් තමයි හොද,,,

  • @mahesha2834
    @mahesha2834 6 หลายเดือนก่อน +25

    දම් වැල් දාලා පෙරහැරේ ගෙනියන අලින්ට කෑගහන එවුන්ට මේ වදකාගාරය පෙනේවා...

    • @malinranwala416
      @malinranwala416 3 หลายเดือนก่อน

      Eya dakala share karala

  • @miyesimusic
    @miyesimusic 6 หลายเดือนก่อน +4

    බල්ලෙක් ට කන්න දුන්නම ආත්ම සීයක් පින් ලැබෙනව වගේම හිරකරලා තිබ්බමත් ඒකෙ ආනිසංස ආත්ම ගානක් ලැබේවි

  • @hemsampathi671
    @hemsampathi671 6 หลายเดือนก่อน +51

    බන්දුල ගුණවර්ධන ක්‍රොස් කිරීම ගැන මාගේ සාතිශය සංවේගය.

  • @ChathuraLiyanage-c5k
    @ChathuraLiyanage-c5k 2 วันที่ผ่านมา +1

    බලන්න ඒ බල්ලොන්ගෙ නියපොතු,කුඩුවෙන් එලියට දාන්නෙම නෑ,හේතුව,බල්ලොන්ගෙ නියපොතු වවෙන්නෙ එක්කො නියපොතු කපන් නෑ නැත්තම් උට පොලව හරන්න බෑ.ඒ කියන්නෙ කුඩුවෙන් එලුයටම දාන්නෙම නෑ පවු බන් හරියනවනේ ඉතින් මූන්ටත්😢

  • @prasamax677
    @prasamax677 6 หลายเดือนก่อน +6

    Ballo hadala vikunnawnm unata inna thana hadapn .balnpnko un inna widha pawa diyane .herennwath ida ne . Bissns karanna kain a sathu tiakta inna pulwwan thanak hadala bissnss karapn .paharya

  • @kavindubandara7172
    @kavindubandara7172 6 หลายเดือนก่อน +11

    බිස්නස් එකට සත්තු හදන්න එපා යකෝ ඔහොම හදන්න බැයි නං නිකං ඉදහං 😡😡😡

  • @sandalidesilva8021
    @sandalidesilva8021 3 หลายเดือนก่อน +3

    Any possibility to get a legal action against them???

  • @chamathkarabookshop9159
    @chamathkarabookshop9159 5 หลายเดือนก่อน +4

    ව්‍යාපාරයෙන් ලාභ ලබනවා නම් සතුන්ට මීට වඩා ගොඩක් හොදින් සළකන්න බැරි ඇයි ?
    ඉඩ පාඩු මදි
    එළුවෝ හදනවා වගේනෙ බල්ලෝ හදන්නේ

  • @Kaveesha.samarasekara
    @Kaveesha.samarasekara 6 หลายเดือนก่อน +11

    Unwawikunan kana eke unta ida thiyana thanakwath hadapalla .

  • @dipthiperera6377
    @dipthiperera6377 6 หลายเดือนก่อน +4

    මු කියන කැත මෙයාට දඟලන්න ඕන කියලා පව් යකුනේ සත්තු විකුණන එකත් පාපයක් අඩුම ගානෙ උන්ට දුවලා පැනලා ඉන්නවත් සලස්වනවා දැකපු අපිට මෙහෙම දුකනන් හිරවෙලා ඉන්න එයාලට 😢😢😢කොහොමද මේ වගේ දේවල් ආයි පෙන්නන්න එපා

  • @OmniHN1999
    @OmniHN1999 6 หลายเดือนก่อน +9

    me minihai muge puthai hena wanchakarayo. horu.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 5 หลายเดือนก่อน +4

    සතුන්ට wadadeela unage නිදහස නැතිව හිරකර හදල උපයන මුදල් මොකටද

  • @isuripathmilamalawaraarach595
    @isuripathmilamalawaraarach595 6 หลายเดือนก่อน +6

    සතුන්ට හැරෙන්නවත් ඉඩක් නෑ.වදකාගාරයක්.නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි අනිවාර්යයෙන් .

  • @SinethJayalal-kz7lv
    @SinethJayalal-kz7lv 4 หลายเดือนก่อน +2

    අයියේ ඔය ලොකෙෂන් එක දෙකවද?

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 6 หลายเดือนก่อน +5

    Anee paw e rott .w ehama hira karla ne hdanne dawsta godak awidinna ona saththu.pawkra wedak oya hedilla. ahisaka saththu duk widinwa.salli withark hoyanwa.

  • @Shaggy-y6w
    @Shaggy-y6w 6 หลายเดือนก่อน +2

    පව් බං අහිංසක සත්තු සල්ලි හොයන්න මෙහෙම කරන්න එපා.සත්ව හිංසනය හොදටම තියෙන තැනක්.😢😢😢

  • @MalkaWeerakoon-zf2zu
    @MalkaWeerakoon-zf2zu 6 หลายเดือนก่อน +4

    මෙතන අපායක්.. මේවා ඇයි මෙහෙම ප්‍රසිද්ද කරන්නෙ. මේවගේ සතානවල හොද දකින්නේ මොන වගේ මිනිස්සුද?

  • @HKD242
    @HKD242 2 หลายเดือนก่อน +1

    Dakkama duka hithanawa. Pau meh saththu. Minis athmayai labila thiyenne mokatada kiyala hodata kalpana karala balanna. Saththu wage wada karanna nemei minis athmayak labila thiyenne. Hena gahanawa meh ahinsaka saththunta dena wada walata. Karana ayata eelaga aththameye oita wada dukak labewa! 🙏🙏🙏

  • @TedMcguire-ie3gu
    @TedMcguire-ie3gu 6 หลายเดือนก่อน +8

    How much for the dog wearing the red polo? What the hell breed even is that? Never seen anything like it. And why's it roaming free instead of locked up in a cage?

  • @Dilru13
    @Dilru13 6 หลายเดือนก่อน +3

    Saththu kudu karana ekata nam man wiruddai .balanna eyakata hariyata herennawath kuduwa madi .man eka thenka dekala thiyenawa me wagema kudu karala eyalage mala paha idan kuduwa ethule paw .ape gedara 9 denek innawa wal ballo ekkenekwath kudu karala na

  • @DilshanSaji
    @DilshanSaji 5 หลายเดือนก่อน +3

    ලංකාවෙ ඕනි තරම් බ්‍රීඩර්ස්ලා ඉන්නවා. සත්තුන්ව ගෙදර මිනිස්සු වගේ බලාගන්න. දුවලා පැනලා ඉන්න නිදහස දෙන. ඒත් මූනම් 😢

  • @nilukank3564
    @nilukank3564 6 หลายเดือนก่อน +24

    මේ ගැන. පැමිනිලි කරන්න තැනක් නැද්ද ලන්කාවෙ .

    • @ADTD86
      @ADTD86 6 หลายเดือนก่อน +7

      අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව බැලුවා නම් පාඩුවෙ ඉදපල්ලා.ඒ මනුස්සය එහෙම හරි සත්තුන්ට කන්ඩ දීලා හදනවා .උඹට එක බල්ලෙක් වත් හදන්න පුලුවන් ද කියලා බලපම් අරගෙන...උඹලට පුලුවන් තව එකෙක්ට අංචි අදින්න විතරයි ...කුහකකම 😂

    • @HarshakaSandaruwan-g5h
      @HarshakaSandaruwan-g5h 6 หลายเดือนก่อน +2

      Manussayek diunu wenawata kemati nethi kuhaka heththak inne me comments wala

    • @chamodedirisinghe4763
      @chamodedirisinghe4763 6 หลายเดือนก่อน +10

      දිවුනුවෙන්න කියල තිරිසන් විදිහට සත්තු හදල විකුනල හරියනවද😢

    • @Relaxed_1.0
      @Relaxed_1.0 6 หลายเดือนก่อน +3

      ​@@ADTD86උබද ක්‍රොසින් දාන්නෙ ඌට

    • @Lahiru_26
      @Lahiru_26 6 หลายเดือนก่อน +3

      @@ADTD86උබද පගෝ මෙ පජාත විදිහට බල්ලො විකුනන කාලකන්නි පගයා😂.ඒකද රිදෙන්නෙ..😌

  • @AnimalWorldKM
    @AnimalWorldKM 5 หลายเดือนก่อน +4

    සල්ලි හොයන්නම හදන අය හිර වෙලා වැඩි කුඩුවල 😢

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 6 หลายเดือนก่อน +29

    ඇත්තටම ඒ සත්තු පව් දෙයියනේ 😢😢😢

    • @prasad387
      @prasad387 20 วันที่ผ่านมา

      Pawv😢😢

  • @miyesimusic
    @miyesimusic 6 หลายเดือนก่อน +3

    නිදහස ආදරය නැතිව හිරකරලා සතුන්ට වද දීලා උපයන මුදල් මොකටද ...අපාගතවන පාපයක් මේ මනුස්සය කරගන්නෙ... මේ සතුන්ගෙ ඇඟ දැක්කම පේනවා කන්නවත් හරියට නෑ කියලා .. දුවලා පැනලා නිදහසේ ඉන්න ඕන සතුන් හිර කරගෙන සල්ලි හොයලා මේකට හවුල් වෙන හැමෝටම ආත්ම ගානක් හිරේ තමයි ඉන්න වෙන්නෙ

  • @shanezfernando7649
    @shanezfernando7649 6 หลายเดือนก่อน +2

    Very Sad Situation. This is Cruelty to Animals. මේ අහිංසක සතුන්ට ඉඩ අවමයි! අවමයි!! මේ සතුන් Broiler chickenලා නොවෙයිනේ මේ තරම් කුඩා ඉඩක ලොකු සතුන්ව කූඩු කරන්න.....please Mr.Jude මේ ගැන ටිකක් බලන්න🙏 ඔවුන්ට සහනයක් සලස්සන්න.....

  • @Diluz482
    @Diluz482 6 หลายเดือนก่อน +8

    බල්ලො ගැන දැනුම 100% 0 දැමුමක් ඇත්තෙම නැ

  • @prasannadissanayake2555
    @prasannadissanayake2555 6 หลายเดือนก่อน +23

    සත්තුන්ට ආදරේ කරන මිනිස්සු කියලා කවුරු හරි කිව්වොත් කියන එකාට ගහන්න ඕනේ කනපැලෙන්න.

  • @GihanSupun-y3e
    @GihanSupun-y3e 6 หลายเดือนก่อน +3

    සත්තු විකුනන්න හැදුවට කමක් නැ එත් ඔය වගේ පොඩි ඉඩ ප්‍රමානයක හදලා සත්තුන්ට හින්සා කරන්න එපා කියලා තමයි කියන්න තියන්නේ සතුන්ට හරියට කන්නත් නැ වගේ පේන විදියට මාත් හුරතලේට බල්ලො ඇති කරන කෙනෙක් විදියට මම මේ සතුන්ට කරන සැලකිලි අනුමත කරන්නේ නැ 🙂👍

  • @kavidumadushan6065
    @kavidumadushan6065 6 หลายเดือนก่อน +5

    Munta kudu madi. Hena gahanawa ballo thota. Tnx machan me wage kalakanni pennwata. 😪

  • @hiruhesh5880
    @hiruhesh5880 6 หลายเดือนก่อน +10

    Me pakaya salli hambakarana vtharai karanne.

    • @prasad387
      @prasad387 20 วันที่ผ่านมา

      Aniwaa

  • @J.Pmilinda
    @J.Pmilinda 6 หลายเดือนก่อน +8

    බලන්නගෙන් සල්ලි ගන්නවනම් පොඩ්ඩක් පිලිවලකට හදපන් මැටි හරියකාර කුඩුවක් නෑ ටකරන් කැලි දාල වෙලාද පොලේ ගන්න පුළුවන් හොද පිරිසිදු බල්ලෝ

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 6 หลายเดือนก่อน +6

    මාර දුකක් දැනුනා දකිද්දි පවිි එයාලා

  • @DilshanLokuliyana-lc2dw
    @DilshanLokuliyana-lc2dw 3 หลายเดือนก่อน +1

    අවුරුදු 30 ක් අත්දැකීම් තියෙන්නේ බිස්නස් එකට විතරයි ,මිනිසත් කමෙන් කිසිම අත්දැකීමක් නෑ.සහා කිසිම කොලිටි එකක් නැතුව කරන මේ වගේ දේවල් මිනිසුන්නට පෙන්නම දාන්න ඕන

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 หลายเดือนก่อน +2

    කුරුලු කූඩුවකත්, බලු කූඩුවක්, අතර මහ ලොකු වෙනසක් නෑ..මහත්මයා මීට වඩා මේ සත්තු ගැන කාරුණික වෙන්න පුලුවන් නම්....

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 6 หลายเดือนก่อน +10

    හරිම ජරා විදියට සත්තුන්ව තියන් ඉන්නෙ 😢

  • @husky2021
    @husky2021 6 หลายเดือนก่อน +2

    මු අවුරුදු 30 ගනක් මෙ වදකාගරෙ කරන්ව කියන්නෙ.කොඉතරන් සතුන් ගොඩක් දුක් විදින්ඩ athida .මෙ කලකන්නින්ට විරුද්ධව akshan එකක් ගන්ඩ කෙනෙක් නැති da ?? Me මොන කලකන්නි වැඩක් ද ..muta හෙන ගහන්ඩ ඔනි..පව් අහින්සක සතුන් 😢

  • @ALICEMIAXXXX
    @ALICEMIAXXXX 6 หลายเดือนก่อน +50

    තනිකරම බිස්නස් එක , සතුන්ට ආදරයක් නෑ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน +1

      එහෙමත් කමක් නැහැ පැටව් බෝ කරද්දී එකම සත්තුන්ගෙන් හදනවා සමහර තැන්වල

    • @AdeeshaDilshan-k3s
      @AdeeshaDilshan-k3s 4 หลายเดือนก่อน

      Gbhvbnhnkk

    • @AdeeshaDilshan-k3s
      @AdeeshaDilshan-k3s 4 หลายเดือนก่อน

      Eeuednejnsi

  • @nirmalibandara9903
    @nirmalibandara9903 5 หลายเดือนก่อน +2

    ඔයා සත්තු ගැන සෙනෙහසින් බලන කෙනෙක් නම් කරුණාකරලා මේ වීඩියෝ එක අයින් කරන්න. ඒ අයිතිකාරයා සත්තු ගැන කිසිම කරුණාවක් නැති මනුස්සයෙක් කියලායි මට නම් පේන්නේ... අපිට මොකට ඩෝග් ෆාම්...? ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. අපිවත් මෙහෙම කූඩු කරලා විකුණයි මිනිස්සු සල්ලි වෙනුවෙන්. එතන සත්තු තියාගන්නවත් හරි පහසුකම් නෑ. එහෙම කෙනා කොහොමද තව කෙනෙක්ට උපදෙස් දෙන්නේ? පාරක ගියොත් පිහිට වෙන්න අසරණ ජීවිත ඕනි තරම් ඉන්නවා... එහෙම තියාගෙන මිනිස්සු මෙහෙම සත්තුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනකොට මට නම් හරිම අප්පිරියයි. රස්සාවක් නැත්තන් ගොවිතැනක් කරලා හරි ජීවත් වෙන්න අපිට හයිය තියනවා... එච්චර සාධාරණ ක්‍රම තියාගෙන ඇයි අපි මේ වගේ සත්තුන්ව විකුණන් කන්නේ... උන් ඉන්නේ කිසිම සතුටකින් නෙවේ... ඉක්මණින් බලය ඇති අය මේවා බලලා සත්තු වෙනුවෙනුත් මොනවාහරි නීති රීති ඇති කරන්න ඉක්මණින්.... අනේ ඒ හැම සතෙක්ටම සතුටින් ඉන්න ලැබේවා.... 😢

  • @rusiru7339
    @rusiru7339 6 หลายเดือนก่อน +4

    monawada ballo me kudu. sathekta harennawath ida nane. kennel ekakda ntnm prison ekada. karana rassawa hriyt karapn. lajjai

  • @iroshipathirasinghe4208
    @iroshipathirasinghe4208 6 หลายเดือนก่อน +1

    Pawukaarayek, ahinsakayo kuduwen ganna vidiya, eyala kuduwalin gnnema na wge, ane pawu ...eliyata enna dagalana vidiya.....nithiyak nadda me gana hoyala blanna

  • @kumaranathunga9857
    @kumaranathunga9857 6 หลายเดือนก่อน +3

    ආදායම විතරක් හොයන්න එපා ඒ අහිංසක සතුන්ට ඒ කූඩු වල ඉඩ මදි.මේ මිනිහට ඒවා නොතේරෙන එකයි දුකඔහොම ඉන්න කොට ඔය සතුන්ගේ කකුල් පන නැති වෙනවා කාලෙක්දි ඔහොම උනාම.ඔය මනුස්සයාව මුලින්ම සතියක් ඔය කූඩුවකට දාලා තියන්න ඕනි.සතුන්ගේ වේදනාව දැනෙන තුරු.පව් කාර මිනිහෙක්.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 6 หลายเดือนก่อน +2

    හරිම අසික්කිත මිනිහෙක්. සල්ලි හොයන්ඩ ඒ සත්තුන්ට දෙන වදයක්. ඒ කූඩුවල අඩුමතරමෙ ඉඩක් තියෙනවද. බිම හදලා තියෙන විදිහට කකුල් වලට කොච්චර අමාරු ඇතිද. තමුනුත් ලබන ආත්මෙ ඔහොම වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 6 หลายเดือนก่อน +5

    මෙතන සත්තුන්ට ඉඩ මදි හොඳටම 😢 අනික පිරිසිදුකම 0% 😢

  • @madubashena
    @madubashena 6 หลายเดือนก่อน +1

    "සතුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන්" පක තම්ය්. උබලා සතුන්ට ආදරේ නම් ඔය වගේ ජරා කූඩු වල සත්තු දාන් නෑ. වදකාගාරයක වගේ. උබලට ඕනෙ සල්ලි විතරය්. ඔය වගේ වගේ කුනු උන්ව market නොකර ඉදපන්. උබටත් පවක්.

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 6 หลายเดือนก่อน +2

    පව් ඒ සත්තු, මේක වදකාගාරයක්, කූඩුවෙන් එලියට ගත්තාම එයාලා දඟලන හැටි එලියට යන්න , මේ දඩයම් බල්ලො නෙමෙයි මිනිහො කූඩු කරලා හිරකරලා හදන්න, මේ සුරතලේට ගෙදර හදන සත්තු, මේ මිනිහව කූඩුවකට දාල වහන්න ඕනී තිරිසනා, පව් කාරයා 😡😡, මම නම් වීඩියෝ එක බැලුවෙ නෑ , අර එක කූඩූ දෙකක් අරිනවා විතරයි දැක්කෙ, බලන්න බෑ, පුදුම දුකක් හිතට දැනුනෙ . කවුරුත් මේ වගේ තැන්වලින් සුරතල් සතුන් ගන්න එපා , එතකොට නිකම්ම මේවා වැහෙයි,

  • @dumindunamal3868
    @dumindunamal3868 6 หลายเดือนก่อน +5

    මුගෙන් බල්ලෝ හන්න එපා

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 6 หลายเดือนก่อน +2

    මේ වගේ පර සක්කිලියෙක්ගෙන් බල්ලො ගන්න උන්ට ගහන්ඩ ඕනේ..🤬 යකො බේසිකයො සත්තු හදන්නෙ විකුණන්න වුනත් ඒ සත්තුන්ව ආදරෙන් බලාගනින් මේ වගේ වධකාගාර වල දාන්නෙ නැතුව.. මුගේ මේ බිස්නස් එක නිසා අර සත්තු වධවිදින්නෙ.. තොට හරියන්නෙ නෑ ඕය කරන අපරාදෙට..😡🤬🤬

  • @nuwanchinthaka875
    @nuwanchinthaka875 6 หลายเดือนก่อน +5

    නීතිය කො මෙ සතුන් පවු

  • @rgsaliya
    @rgsaliya 3 หลายเดือนก่อน +1

    සතුන් එපා වෙනවා මේ යකාගේ බල්ලො හැදිල්ල දැක්කම...බල්ලෙක් බල්ලො හදනවා😅

  • @udaramadushanka9491
    @udaramadushanka9491 6 หลายเดือนก่อน +20

    බලු ආත්මයක්ම ලැබේබා

    • @changunchangun2556
      @changunchangun2556 6 หลายเดือนก่อน +2

      Nehe thirisan peretha aathmayak labenne.

  • @gameon6202
    @gameon6202 5 หลายเดือนก่อน +1

    Amarican bully uk wala thahanam kalaa. Mowun jiiwath wana aakaaraya ithha dukkithayi. පැටියෙක් ඔය ගානට දුන්නම මොකක්ද යන වියදම ?

  • @ml-jp6xr
    @ml-jp6xr 6 หลายเดือนก่อน +3

    සත්තුන්ට වද දෙන්න එපා. තෝව අබ්බගාතයෙක් කරනව. මරන්නෑ

  • @naturesha5288
    @naturesha5288 6 หลายเดือนก่อน +1

    අපෙ ගෙවල් වල ඉන්න බවුවො කොච්චර සතුටින් ඉන්නවාද,හිර කරගෙන මෙහෙම හදන එක පවක් ,කවදා හරි මෙවට විදවන්න වෙනවා,crossing වලට බව්වෙක් ගෙනල්ලා කකුල් බැදලා කොහොම හරි බව්වා මරලා fb එකෙ දාලාතිබුනෙ මතක විදියට coker spanil කෙනෙක්, jude ලගට ගෙනියන්න එපා කියල තිබුනෙ සල්ලි හම්බ කිරිම ම් තමයි අසරන් සත්තු කරුම ගෙවන්න තමයි මෙහෙම ජිවත් වෙන්නෙ කරුනවක් අදරයක් නැහැ.සල්ලිම විතරයි ,මෙවගෙ එවට නිති ක්‍රියාත්මක කරන්න ඔනි හරියට නිදහසක් නැහැ,ඉන්න කුඩුවක් නැහැ,අවුවට වැස්සට තෙමි තෙම්,,මෙවගෙ එවා දාන් එකෙන් පැහැදිලිවම තෙරෙන්නෙ වදකාගරයක් , මෙ වගෙ අයගෙන් බව්වෙක් වත් ගන්න හොද නැහැ

  • @thatwasapic4645
    @thatwasapic4645 6 หลายเดือนก่อน +3

    දැකපු ජාරාම dog breeding කරන තැන..