ලෝකේ දරුණුම මාළු ඇතිකරන රටමැද ලොකුම මින්මැදුර - The Biggest Aquarium in Sri Lanka with large Fishes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2021

ความคิดเห็น • 716

  • @slart2644
    @slart2644 3 ปีที่แล้ว +324

    අහින්සක ගුරුවරයෙක් ගේමක් ගහන්න හද්ද්දී පන්ඩිත ටෝක් දෙන උන් ඉන්න රටක්.100% හරි නැතුව ඇති ඒ මනුස්සයා දෙවියෙක් නෙවෙයිනේ. watterworld එක ගැන ලොකු කම් කියන්න එපා මහත්තයෝ අනුරාධපුරයේ මනුස්සයෙක් දියුනු වෙන්න හදද්දී.

    • @Pan_theR7
      @Pan_theR7 3 ปีที่แล้ว +21

      Ape iskole sir kenek

    • @slart2644
      @slart2644 3 ปีที่แล้ว +20

      සර්ට කියපන් දිගටම කරගෙන යන්න කියලා 😘

    • @janithmb6099
      @janithmb6099 3 ปีที่แล้ว +7

      guruwarayek thaman kiyla dena dewl wagakeemakin yukthawa kiyla denna one,guruwarayek thamange shishyanta waradi dewl kiyla dena eken wenne anagatha parapurakma winasha wena eka

    • @nilanthapushpakumara9871
      @nilanthapushpakumara9871 3 ปีที่แล้ว +8

      සුපිරි video ekak 🙏

    • @gayannusanga43
      @gayannusanga43 3 ปีที่แล้ว +5

      Paw a sir agaya kala uthuy

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 ปีที่แล้ว +84

    අහිංසක මහත්තයෙක්,උත්සාහයෙන් නැගී සිටින ලස්සන චරිතයක් තෙරුවන් සරනයි😍

  • @nimashagunawardhana2323
    @nimashagunawardhana2323 2 ปีที่แล้ว +27

    රටට වටිනා සම්පතක් මේ ගුරුවරයා...💖...ලමයි වෙනුවෙන් මේ වගෙ දෙයක් තමන්ගෙ හැකියාවෙන් කරන නිහතමානි ගුරුවරයෙක්.💖..

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +132

    අංහිසක මහත්මයෙක්...ලස්සන උත්සහයක්...ජයවේවා 🙏🙏👏👏👏

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว +66

    පුළුවන් හැමොම එහි ගොස් නරබන්න........ස්තුතියි

  • @user-zx4nl6rn4f
    @user-zx4nl6rn4f 2 ปีที่แล้ว +24

    ප්‍රිය මහත්ම මහත්මියනි ,සොයුරු සොයුරියනි, දුදරුවනි,මුලින් පැවැති තොරතුරු වල යමි අඩුපාඩු ඇති බව හදුනාගතිම්. ඔබගේ තොරතුරු හා වෙනත් ක්‍රමඇසුරින් ලබාගත් තොරතුරු මගින් අඩුපාඩු නිවැරදිකරගතිම්. ඔබට බොහොම ස්තුතියි .මලුන්ට අමතරව බාදුරාශාක ,කඩොලාන ශාක,සෙවනෙ වැවෙන ශාක, උඩවැඩියා ශාක ,පලාත් පුශ්ප, අදික උනුසුමේ වැවෙන ශාක සජල ව්ශ්මලන්තය තුළ ඇත.වැඩිදුර තොරතුරු සදහා fbහි සජල විශ්මලන්තය ගිනුමට පිවිසෙන්න.

  • @randeshaprabashana6070
    @randeshaprabashana6070 2 ปีที่แล้ว +16

    මේ වගෙ පොඩියට පටන් අරන් තමයි කවද හරි ලොකු තැනකට එන්නෙ . ආඩම්බරයි ❤️ keep it up

  • @nethmianuththara3100
    @nethmianuththara3100 2 ปีที่แล้ว +18

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.මම නම් දැනගෙන හිටියෙත් නෑ මේ වගේ වටින ස්ථානයක් ලංකාවේ තියෙනවා කියලා.අනුරාධපුරේ ගියාම අනිවාරෙන්ම යන්නම ඕන තැනක්.❤️❤️

  • @asankakumudu9881
    @asankakumudu9881 3 ปีที่แล้ว +32

    ගොඩාක් වටිනා උත්සාහයක්. අගෙ කරන්න ඔින.ගොඩාක් විස්තර මාලුන් ගැන දන්නේ නැති වෙන්න පුළුවන් .එත් මෙි කල උත්සාහය ගොඩාක් අගය කරන්න .වැරදිම හොයන්න එපා.

  • @indrajithapriyankara5363
    @indrajithapriyankara5363 3 ปีที่แล้ว +48

    නිහතමානී ගුරුවරයෙක් බුදු සරණයි

  • @sumindarathnabandara7796
    @sumindarathnabandara7796 3 ปีที่แล้ว +24

    ගොඩක් අය මේකෙ වැරදි කිව්වට මේක දැක්කහම කියන්න පුලුවන් ආර්තික හැටලුත් එක්ක සුපිරිම ගේමක් ගහල තියෙන්නෙ. Water condition මදි කිව්වට waterworld වගේ දවසගානේ සේවකයො නැති උනාට පුලුවන් විදියට රැකන් තියනව. සමහරක් information වැරදි උනාට මේකෙ ඉන්න ගොන් මිනිස්සු ඒකම අල්ලම් මේ මනුස්සයව පහත් කරනව. උන් ගැන කතාකරල වැඩක් නැ කොහොමත් උන් දන්නෙ ඔච්චරය්. මොනව උනත් ඔහොම හරි මේ කරන් යන දේ ගොඩක් අගයකලයුතුය්. 😍🔥

  • @beautifulmind5836
    @beautifulmind5836 2 ปีที่แล้ว +13

    දත්ත වල නම් පොඩි ගැටලු තිබ්බා....ඒත් මරු....නියම වැඩක් දිගටම කරන් යන්න

  • @maduwagaming8749
    @maduwagaming8749 3 ปีที่แล้ว +80

    අපේ ඉස්කෝලේ සර් ♥️♥️♥️♥️♥️♥️♥️

  • @anuhaskumarasinghe5075
    @anuhaskumarasinghe5075 2 ปีที่แล้ว +20

    අපේ ඉස්කෝලේ විද්‍යාව සර් කෙනෙක්.... 💕

  • @rockiebhai8135
    @rockiebhai8135 2 ปีที่แล้ว +15

    සමහර කරුනු වැරදි ඒත් සුපිරි මාලු ටිකක් ඉස්සරහට දිගටම හදන්න ♥️

  • @udanasandesh6189
    @udanasandesh6189 2 ปีที่แล้ว +15

    එල ඈ
    විශිෂ්ඨ උත්සාහයක් ජය වේවා ❤❤❤👍🌎💪👊

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 ปีที่แล้ว +14

    චැනල් එක කරන් යන , නිවේදක මහත්තයත් එල කොල්ලෙක් 😍දන්නැතු දේවලුත් ඉගෙන ග්ත්තා ඔබට ජය

  • @thilinakushan2185
    @thilinakushan2185 2 ปีที่แล้ว +21

    ඇලිගේටර්, කොලඹ අවට ගoගා වල අනපේක්ෂිත විදියට බෝ වෙලා ඉන්නවා.ඇති කරන්න ගන්නවනම් වැව් වලට දාන්න එපා.🙏👍

    • @sasinduheshan2421
      @sasinduheshan2421 2 ปีที่แล้ว +1

      අල්ලලා දෙන්න පුලුවන්ද අය්යෙ ?

  • @sachinsmokio1087
    @sachinsmokio1087 3 ปีที่แล้ว +12

    හිත හොද අහින්සක මනුස්සයෙක්

  • @awishkamalshani4693
    @awishkamalshani4693 2 ปีที่แล้ว +7

    ගුරුහොරු ඉන්න රටේ නියම ගුරු පියෙක් 😇😍

  • @CeylonPetHub
    @CeylonPetHub 3 ปีที่แล้ว +21

    වැව් වලට උන්ගෙම මාලු දාලා උන්ම අල්ලලා හිට් වෙලා. අන්තිමට ලන්කාවට මොන්ස්ටර් මාලු ගෙන්නන එක නවත්තන්න හදන ගොන් හරකට වැඩිය මේ මනුස්සයා හොදයි. තව ටිකක් මොන්ස්ටර් fish ගැන study කරානම් තවත් හොදයි🖤

  • @mathsmadeeasy3262
    @mathsmadeeasy3262 2 ปีที่แล้ว +5

    අපි දකින්නේ එක පැත්තකින් විතරයි.ඔය sir නව නිපැයුම් කරා...ඒවට අතදෙන්න තරම්,ඒවගේ මිනිස්සුන්ව motivate කරන්න තරම් වගකිවයුත්තන්ට බැරි උනා,.. He is a brilliant person ,So, I'm centraliance, I know him....

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +8

    ගොඩක් දේවල් දැනගත්තා මාලු ගැන වටින වැඩසටහනක්

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka6694 3 ปีที่แล้ว +21

    හෝද වැඩ සටහනක් සර්ථක වේවා.

  • @heshandamsith3913
    @heshandamsith3913 2 ปีที่แล้ว +10

    නිහතමානී ගුරුතුමෙක්❤️

  • @thezcongamer6813
    @thezcongamer6813 2 ปีที่แล้ว +6

    වටිනවා වීඩියෝ එක දිගටම කරගෙන යමු ජයවේවා

  • @nishanthacushionanuradhapu9492
    @nishanthacushionanuradhapu9492 ปีที่แล้ว +4

    හරිම නිහතමානී ගුරුවරයෙක්.

  • @shenalbasnayake6351
    @shenalbasnayake6351 3 ปีที่แล้ว +18

    අපේ sir .....!❤️

  • @purnimaadikari3356
    @purnimaadikari3356 2 ปีที่แล้ว +7

    මේක නම් බලන්නම වටින තැනක් ,ගුරුතුමාට සුබපැතුම්

    • @abdullahalym7123
      @abdullahalym7123 2 ปีที่แล้ว

      Hi. Im a foreigner living in Sri Lanka. Id like to know where in Sri Lanka this farm is

  • @amilaudayanka9368
    @amilaudayanka9368 2 ปีที่แล้ว +6

    වැදගත් බුද්දිමත් අහිංසක කෙනෙක්

  • @Shan_08_13
    @Shan_08_13 3 ปีที่แล้ว +11

    හොද උත්සහයක් ❤️❤️❤️

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 3 ปีที่แล้ว +5

    පරිසරයට ගොඩාක් ආදරය කරන නිහතමානී අහිංසක ගුරැ මහත්මයෙක්...ගොඩාක් පින් ..දීර්ඝආයුෂ ලැබේවා ගුරැ පියාණනි .....හොද උත්සාහයක්

  • @vlogisiwara1779
    @vlogisiwara1779 2 ปีที่แล้ว +8

    සැහෙන වටිනවා💝

  • @nuwangajanayaka7504
    @nuwangajanayaka7504 3 ปีที่แล้ว +5

    හිත හොද අහිංසක මහත්මයෙක්....

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක් ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @lahirupresadh7941
    @lahirupresadh7941 2 ปีที่แล้ว +1

    Ape sirne me බුදු සරණයි sir oyagen godak dewl igena gathaaa

  • @iroshchanakaabaysinghe7356
    @iroshchanakaabaysinghe7356 3 ปีที่แล้ว +9

    විස්තර දෙද්දි හරියටම හොයල දෙන්න.වටින වැඩක්❤️.හැබැයි එලියටදෙන තොරතුරු 100% මෙතන හරි නෑ.

    • @moro1870
      @moro1870 2 ปีที่แล้ว

      දැනට අල්ලගෙන තියන ලොකුම RTC අඩි 13i Amazon වල

  • @ecoagri690
    @ecoagri690 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨ සෙවයක් කරන විශිෂ්ඨ ගුරුවරයෙක්.❤️❤️

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 ปีที่แล้ว

    Niyamai lokka guruthaath harima nivichch manussayaj thank sir

  • @AshVlogs_sl
    @AshVlogs_sl 3 ปีที่แล้ว +5

    Video eka hondai , information denawa Habai dena samahara info weradiy video eka start ekenma weradi dewal kiyanawa, hadaganiwi kiyala hitjanawa, jaya , Habai ganna uthsahaya gena sathutui. Jaya wewa . All the best

    • @darshananonis85
      @darshananonis85  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 😍

  • @needlepointedu
    @needlepointedu ปีที่แล้ว

    වටින video එකක්.වටින තැනක්

  • @malakamadusanka6587
    @malakamadusanka6587 2 ปีที่แล้ว +6

    හොඳ වැඩක් සර්❤️🤩

  • @chamathiduwara5534
    @chamathiduwara5534 2 ปีที่แล้ว

    aththatama hoda vadak . sirta budu saranai

  • @maleeshawarnasooriya5336
    @maleeshawarnasooriya5336 3 ปีที่แล้ว +2

    Hoda wadak! Eth Anemone tank ekata coral growing light ekak danna.. Danatama fade wela thiyenne.

  • @perera2975
    @perera2975 3 ปีที่แล้ว +4

    සුපිරි වැක් bro

  • @sithummadhuranga
    @sithummadhuranga 2 ปีที่แล้ว +5

    අපේ ඉස්කෝලේ සර් කෙනෙක්🖤

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว

    ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් පරිසරවේදී ගුරුවරයෙකි.කාරුණික අවංක හදවතින්ම අපේ රටේ වටිනාකම දන්න අපේ රටේ දේශීය සම්පත් සුරකින අවංක නිහතමානී ආදරණීය චරිතයක්.
    ඔබතුමා අපේ රටේ අනාගත පරපුරට වෙනුවෙන් මෙවැනි ජාතික වටිනාකම සුරක්ෂිත කිරීමේ සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
    දීර්ඝායුෂ ලැබේවා..
    තෙරුවන් සරණයි..

  • @dilandilan8923
    @dilandilan8923 11 หลายเดือนก่อน

    ලස්සන වැඩක් ❤️ අගය කරනවා.. එ වගේම නිහතමානී සර් කෙනෙක්.. දියුණු වෙන්න ඕනි උපරිම 🌼

  • @pushpakumara1052
    @pushpakumara1052 3 ปีที่แล้ว +5

    බුදු සරනයි සර්.

  • @erandaanusha8632
    @erandaanusha8632 3 ปีที่แล้ว +1

    Kiyanna dawal naha.godak pin budusarani.jayan jaya....😍😍😍😍😍😍😍

  • @rusithgeenura9424
    @rusithgeenura9424 3 ปีที่แล้ว +4

    නියම වැඩක්

  • @iloveaviation1791
    @iloveaviation1791 3 ปีที่แล้ว +12

    Great work. Carry-on dear sir. Wish u all the best to success every dream of u regards with this task. And I have a little question. How u supply gain marine water for marine fish . Bcs I also like to have a marine fish but I have a doubt how I look after it without marine water. Ur answer may be helpful for me ☺️

  • @sdboy8218
    @sdboy8218 3 ปีที่แล้ว +7

    ආදර්ශමත් විඩියෝ වක්.

    • @darshananonis85
      @darshananonis85  3 ปีที่แล้ว

      බොහොම 🙏 ස්තූති ඔබේ පැසසුමට , ඉදිරි ගමනට අපිට ලොකු හයියක් වචනෙත්, ❤

  • @adithyasadalindu2903
    @adithyasadalindu2903 2 ปีที่แล้ว +2

    අනේ😍ආසාවේ බෑ ස්තූති.❤️ (මාලු පිස්සෙක් වෙමි)

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +6

    අනුරාධපුර අපි 😍👋

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️😍❤️

  • @slchathuwa5910
    @slchathuwa5910 2 ปีที่แล้ว +3

    මරු ආ 😍

  • @nimeshpramuditha2759
    @nimeshpramuditha2759 3 ปีที่แล้ว +5

    සර් අහින්සක මනුස්සයෙක් වගෙ

    • @nimeshpramuditha2759
      @nimeshpramuditha2759 3 ปีที่แล้ว

      @Biyon Mark Dawson මම කිවිවෙ මට දෑනිච්ච දෙ

    • @redbanana8374
      @redbanana8374 3 ปีที่แล้ว

      @Biyon Mark Dawson palayan boruwo yanna

    • @redbanana8374
      @redbanana8374 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් saho 💗

  • @jagathgunawardhana908
    @jagathgunawardhana908 3 ปีที่แล้ว +4

    තරංග සර්,
    වැඩේ විශිෂ්ඨ යි!!!!

    • @maduwagaming8749
      @maduwagaming8749 3 ปีที่แล้ว

      @Biyon Mark Dawson ... ඉරිසියා උබෙ තියෙන

  • @champikagamlath6755
    @champikagamlath6755 3 ปีที่แล้ว

    Aththatama supiri

  • @sumudupathum731
    @sumudupathum731 ปีที่แล้ว +1

    Ape tharanaga sir❤ sir goleyek venda labichcha ekath adambarayak.

  • @anjanawickramaarachchi
    @anjanawickramaarachchi 2 ปีที่แล้ว +1

    ලෝකේ දරුණුම මාළු ඇතිකරන රටමැද ලොකුම මින්මැදුර - The Biggest Aquarium in Sri Lanka with large Fishes

  • @wasanthakumara1598
    @wasanthakumara1598 3 ปีที่แล้ว +1

    Wow niyamai water world ekak 💕

  • @user-sn4kw4gf5w
    @user-sn4kw4gf5w 3 ปีที่แล้ว +6

    Very good knowledge for the children and elders, very interesting to see this vedio. Thank you for your innovation.

    • @redbanana8374
      @redbanana8374 3 ปีที่แล้ว +1

      @Biyon Mark Dawson ... uba puka palaganna aasada

    • @vishwajayaratne5514
      @vishwajayaratne5514 3 ปีที่แล้ว

      lots of false information.

    • @rsathukorala6098
      @rsathukorala6098 2 ปีที่แล้ว +1

      @Biyon Mark Dawson 🐉 බොරු කියන්න් දෙයක් නෑ ඔබතුමා හෙන පන්ඩිතයෙක් ,😂😂 ඒ මනුස්සයා පොඩි ළමයින්ට උගන්වන විද්‍යා ගුරුවරයෙක් ඔය වයසෙ ලමෛන්ට rtc ලා ගැන ඉගෙන ගෙන විභාග වල ලියන්න එන් නෑ....එ මනුස්සයා දන්න දේ ළමයින්ට කිය්ලා දෙනවා .පොඩි පොඩි කරුණු වල පොඩි වෙනස්කම් වෙන්න ඔනෙ එමයි කිය්ලා ඔබ තුමා මෙකෙ හැම comment එකේම මඩ ගහන්න එපා 🙄

    • @rsathukorala6098
      @rsathukorala6098 2 ปีที่แล้ว +1

      @Biyon Mark Dawson 🐉 ඔවු එත් මෙ විදියට එයාව විවෙචනය නොකර ඔගොල්ලා දන්න දේ එයාව contact කරගෙන් කියලා දෙන්න.බොහෝ දුරට එයා වැරදි හදාගනීනෙ..එම නැත්තං ඔයා හරි ✌️

  • @nishamanlbandara1226
    @nishamanlbandara1226 3 ปีที่แล้ว +19

    තරංග සර්.....❤️❤️

    • @mhdhilmi6385
      @mhdhilmi6385 3 ปีที่แล้ว +2

      මේ place eke location එක shair කරන්න පුළුවන් ද

  • @thevindudamsith8166
    @thevindudamsith8166 3 ปีที่แล้ว +2

    නියමයි ආ

  • @tvguy2217
    @tvguy2217 3 ปีที่แล้ว +11

    දත්ත පිලිබඳ ගැටලු තිබුනට,,මේ කරන වැඩේ අගය කල යුතුයි,,RTC adi 6n ehata kohomath loku wen naa

  • @slranja2053
    @slranja2053 2 ปีที่แล้ว +3

    කිහතමානී ගුරුවරයෙක්.

  • @sachinimadushika2421
    @sachinimadushika2421 2 ปีที่แล้ว

    අනේ හරිම අහිංසකයි

  • @sanjayanishan5974
    @sanjayanishan5974 3 ปีที่แล้ว +1

    සූපිරි වැඩක්

  • @kusumawathikusumawathi5464
    @kusumawathikusumawathi5464 3 ปีที่แล้ว +2

    ahinsaka manusyek👍👍👍👍❤️

  • @inokapriyangani7352
    @inokapriyangani7352 2 ปีที่แล้ว +1

    Mamath sirgen igenegena thiyenawa ahinsaka guruwarayek budu saranai sirta

  • @niroshanilakmali1311
    @niroshanilakmali1311 2 ปีที่แล้ว

    නියමයි !

  • @earthlingi72
    @earthlingi72 ปีที่แล้ว +2

    උත්සාහය අගය කරමු ..ස්තුතියි ! එහෙම උනත් වැරදි කරුණු තිබේ නම් මෙය නැවත සංස්කරණය කර නිවැරදි කරුනු ජනගත කරන්නේ නම් ඉතා මැනවි.

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +1

    මරු දිගටම කරන්න මින් මැදුර ♥️♥️♥️

  • @ridmasamuditharanasinha1812
    @ridmasamuditharanasinha1812 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් යිස්තුති❤

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 3 ปีที่แล้ว +33

    Comments දිහා බැලුවම නම් මේ කෙනා කියන්නේම බොරුලු.පොඩි දෙයක් අල්ලන් අපේ උන් කෙලින්නමයි හදන්නේ.තනි මිනිහෙක් ගහන ගේම් එක ගැන නම් සතුටුයි.දවසක බලන්න එනවමයි.

    • @thilanchana832
      @thilanchana832 3 ปีที่แล้ว +3

      Minissu nomaga yawana eka harida

    • @chalananimsara7225
      @chalananimsara7225 3 ปีที่แล้ว +1

      Karana weda hodai kiyamuko eth boru wisthara dena aka hodai da .thawa tank maintaince baluwama maya karana loku waradaki malutha ida na,water aka PH range aka awul,tank wala clean aka hodathama awul aka hodai da kiyapanko ah malu nikan duk widinawa

  • @mhdhilmi6385
    @mhdhilmi6385 3 ปีที่แล้ว

    Bro A12 rode eke ද තියෙන්නෙ

  • @bizhub8747
    @bizhub8747 3 ปีที่แล้ว +3

    Niyama wadak.. Jaya wewa!!

  • @chamindudulaj4871
    @chamindudulaj4871 3 ปีที่แล้ว

    Niyamai vidieo eka

  • @wanigasekawanigaseka8840
    @wanigasekawanigaseka8840 3 ปีที่แล้ว

    Godak watinawa niyamai

  • @kumara3019
    @kumara3019 2 ปีที่แล้ว

    Pudum sathutk thiyene
    Vtinv Mr vidiht sir😍😍😍😍😍😍

  • @dinushkamadusanka5634
    @dinushkamadusanka5634 2 ปีที่แล้ว

    Good luck sir... 🙏🙏🙏

  • @charithaprabhath5691
    @charithaprabhath5691 2 ปีที่แล้ว

    මේ සර් හරිම නිහතමානී ....

  • @madushanashira9954
    @madushanashira9954 3 ปีที่แล้ว +1

    Good job🙏

  • @guineapiglover6220
    @guineapiglover6220 2 ปีที่แล้ว

    Malu gana hungak dewal igena gaththa 😍

  • @lifeofnature7391
    @lifeofnature7391 หลายเดือนก่อน

    Super collection ❤❤

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว +3

    අපේ සර් ❤❤❤

  • @hithuvakkarayahithuvakkara9319
    @hithuvakkarayahithuvakkara9319 3 ปีที่แล้ว +1

    Ela👏👏👏👏

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 3 ปีที่แล้ว

    සුපිරි

  • @mrpigeonofficial
    @mrpigeonofficial 2 ปีที่แล้ว +1

    Nice ❤️❤️❤️

  • @kalanahimansa
    @kalanahimansa 2 ปีที่แล้ว

    මාරම මතකයක් තියන්නෙ මලුවගෙ නම කිපු ගමන් විස්තර දන්නවා සුපිරි 💯

  • @minigaming6700
    @minigaming6700 2 ปีที่แล้ว

    Harima hoda gathiguna thiuena mama kenek

  • @aligetorgar3689
    @aligetorgar3689 3 ปีที่แล้ว +1

    Aligetor gar biththara danna kuduhadanne na
    Eyala biththara danne pokuru
    Spotted gar thamai pala wala giththara alawanne

  • @dinukapinnagoda4728
    @dinukapinnagoda4728 3 ปีที่แล้ว

    Very interesting

  • @b-52dona45
    @b-52dona45 2 ปีที่แล้ว

    ගැම්ම 💪😳

  • @tharindudilashan8211
    @tharindudilashan8211 2 ปีที่แล้ว +2

    අනුරාධපුරයේ කොහෙද kiyanna puluwannda danna kenak ඉන්නවනම්

    • @thamindulakshitha5035
      @thamindulakshitha5035 2 ปีที่แล้ว

      පුල්ලෑර හන්දිය පැත්තේ

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +3

    Jayawewa ❤️‍🔥

  • @nuwanasanka3170
    @nuwanasanka3170 3 ปีที่แล้ว +4

    Rat tal cat fish ad 5y loka wanna bora kiyanna apa

  • @niroshanbandara6755
    @niroshanbandara6755 3 ปีที่แล้ว +1

    Niyamai bro