ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකත් අනිවාර්යයෙන් Trending එනවා කියන කට්ටිය like කරන්න.❤️
නියම වැඩක්. පොඩි දෙයක් යෝජනා කරන්නත් කැමති. ගොඩක් විලොපිය මාළු අල්ලන ක්‍රම තියෙනවා (ඇම, බිලී කොකුවල වෙනස්කම්, නුලේ ප්‍රමාණය, ගැඹුර,දවසේ වෙලාව වගේ ගොඩක් දේවල් අනුව විශේෂිත ක්‍රම තියෙනවා). ඒ වගේ දේවල් U tube එකෙන් හොයල මේ වැඩකරන කට්ටියගේ අවධානයට යොමුකරොත් මිටවඩා කාර්යක්ෂමව ආක්‍රමණික මාළු අල්ලගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
නියමයි ආයේ මේකෙ වැරැද්දක් දකින ගොඩක් අය තමන්ගෙ නොදැනුවත්කම හින්දයි බනින්නෙ ❤
අඩෝ සිරාවටම පට්ට වටින වැඩක් අය්යේ ඔයාලා කරන්නේ අපි දකින්නෙ නැති පැතිකඩක් ඕක ඔයාල මේ කරනවඩේ නම් ඇත්තටම වටිනව good job😌🌹
අය්යේ ඔයාට පුළුවන් නම් වතුර යට video කරන cam එකකට යන්න ඔයාගේ video තවත් promote වෙයි.තව slow motion වගේ ගන්න පුළුවන් නම් සුපිරි යි. Idea එකක් විතරයි.
Aa m a ma gawa thiyenawoo phone kamarawa api yatata gihilla video karamukooooo
P
7:23 නිවැරදි කිරීමක් තියෙනවා!ස්නේක් හෙඩ් කිව්වම Channa කියන ගනයෙ හැම සතාම ඇතුලත් වෙනවා,ලංකාවට ආවේණික Channa orientalis වගේ ස්නේක් හෙඩ් වර්ගත් ඉන්නව. ලංකාවට අයිති නැත්තෙ Goldon cobra snake head වගේ අය,වීඩියෝ එකේ ඉන්න එකානම් හරියටම මොකාද කියලා මම දන්නෑ. ඒත් ඒකෙ හරියටම විශේෂය සදහන් කරනවනම් වටිනවාකොහොම උනත් අගය කරන්න ඕනෙ වටින වැඩක් මේකKeep it up guys
මෝඩ චුන් පෙන්නලා ආතල් ගන්න කාලෙක ලොකු දෙයක් මලයා මේ කරන්නේ . ජය වේවා හැමෝටම.
A/l bio කරපු අයටත් මතක අති , පාරිසරික ජීව විද්‍යාව කියන පාඩමෙ , මේ මාළුවා ගැන අපිට උගන්වලා තිබුණා ..ඇත්තම ඒ කාලේ හිතුවේ නෑ මේ මාළුවා මේ තරම් ලංකාවේ ව්‍යාප්ත වෙලා ඇති කියලා ...ඇත්තටම හරිම සතුටුයි පරිසරයට ආදරය කරන තරුණ පිරිසක් විසින් මේ කරන ක්‍රියාදාමයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිය යුතුයි .. මිනිසුන් නොදැනුවත්ව සිදුකරන ශ්‍රී ලාංකීය ජෛව විවිධත්ව විනාශයට එරෙහිව විද්‍යාත්මක කෝණයකින් පිළිතුරු සොයන මෙම තරුණ පිරිසට ඔවුන්ගේ ක්‍රියාදාමය බාධකවලින් තොරව කරගෙන යාමට සියලු සෙසු ජනතාව සහාය දැක්විය යුතුයි ...
9 wasareth tibba bn
අඩේයි කෞද ඩේ මේ වැඩේට ගේම දාන වැඩිහිටියා,,,මේ ආ යූ කිඩිං මී.😂නියම වීඩියෝ එක අයියා.🤩👍🏻කලින් වීඩියෝ එක නිසාම වැව් වල ඔය මාලු වර්ග ඉන්නවද කියලා හොයලා බලන පිරිස වැඩි වුනා වගේ, මේ සැරේ තවත් උනන්දුව වැඩි වෙයි කට්ටියගේ.Good Luck Pet Talk.✌🏼😍
පැතුම්...කිසිම වාසියක් තමන්ට කියල නැතුව...තමන්ගෙ දේ රටේ වටිනකම දන්න සුපිරි කොල්ලෙක්💪...උඹලගෙ ගමේ සමහර එවුන්ට උඹව වටින්නෙ නැති උනාට රටට වටින රට ගැන හිතන කෙනෙක්..💪..වීඩියෝස් කරන කොල්ලටත් ස්තූතියි..
Monster life matter 😂👍 - මිට monster fish- . සුපිරි වැඩක් ලංකාවෙ අවෙනික සත්තුන් රැකගන්න ඔනේ. ❤
පුළුවන්නම් මේ වැව අද්දර මාළු ටැංකියක් හදන්න. එතකොට හදන්න බැරි මාළු ඒකට ගෙනත් දමයි.එතකොට වැවට හානියක් නැහැ ඔයාලට අල්ලන්න කරදරත් නැහැ. පුළුවන්නම් මේ අදහස ප්‍රෙමා්ට් කරන්න.
Aniwa
ඒ ගෙනත් දාන මාලු හදන්න පුළුවන් කෙනෙක්ට දෙන්න එතක්ට 👍👍👍
අනිව
Super idiya
බැ ඒතකොට ගංවතුර කාලේට නැවතත් ඔවුන් ඡලාෂවලට ඒක වේනවා
මේක එනකන් බලන් හිටිය අය තව ඉන්නවද 😍😍❤️
නෑ
නෑ 😆
Innawa
Na
yes
කියන්න දෙයක් නෑ සුපිරි වැඩක් දිගටම කරගෙන යමු
Unlike කරලා තියෙන්නෙ අර ගමේ මේ වැඩේට විරුද්ධ උන පණ්ඩිත set එකද දන්නෙ නෑ🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️
Pet talk ekatath suba pathanawa....
නියමයි, ඔය කරන වැඩේ හුගක් වටිනවා👍👍❤️❤️💪💪
Ekanam aththa dan
Irosh aiyaa....godak sathutui dn oya inna thana gana...honda gamanak yanna kiyala hadawathimma pathanawa....karana hama wadakma aniwaryen hari yanna ona.oya me samajeta karana de godak watinawa...aiya...budusaranai...jaya wewa❤🙏😘😘😘
ලංකාවේ උගත් බුද්ධිමත් තරුණ අය දැන් ස්වෙච්ඡාවෙන් තම පරිසරය, පාසැල්, පල්ලි,ගම් , විහාරය, තමන් සතු වගකීමක් ේස රැක ගැනීමට පෙලබවීම පිලිබද මහත් සතුටක් දැනෙනවා....... අපි 60-70-80 ස්වර්ණමය දශකයකට යමින් සිටින බැව් පෙනේ...... මින් ඉදිරියට අපිව පාලනය කරන්න ජඩ දෙශපාලකය්න් අනවශ්‍යය ් , උන් කුණු කූඩයට විසිකර .......එක්වී කටයුතු කරමූ.....
Thawa dawasaka video akkak onee💟💟💟💟💗💗💗👍👍👍
මේකත් trending තමයි ඉතින් ❤️
Hi bro chanall eke aththatama wadagath dewal gana danaganna labenawa thanks
මේ පිලිබද මා නුවණින් දැනුවත් වුනා ඇතටම සුපිරි අයියා ......
මොනව කොහොම කීවත් ඔය සතුන් සේරම අසරණයි... සතුන්ට හානියක් නොකර නොමරා ඕක කලොත් විතරයි වටිනාකමක් අගයක් මහා පිනක් වෙන්නේ..
එහෙම උපරිමය කරල තමයි අපි කරන්න බැලුවේ ......
මාරම message එකක් දෙන්න ට්‍රයි කරන්නේ.. Good Work guys 🔥
අඩෝ කරපු වැඩේටනම් කැමතියි .ඒත් වීඩියෝ එකේ මුල ඇදන් හිටපු shirt එක නෙවෙයි නේද ඇදන් හිටියේ දෙවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටියේ ,හරියට පලවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටපු එක වගේමයි.😂😂😂😂
මම නම් රැවටුන්නෑ බන් ..ඔය අල්ලපු පලවෙනි ඇලිකේටර්ගේ වීඩියෝ එකක් phone එකෙන් වීඩියෝ කරපු බොක්ක .උබ ඒක ඇරන් වීඩියෝ එකේ මැදට දාලා දෙවෙනි ඇලිකේටර් කියලා views ගන්ඩ කරපු වැඩක්,මොකද අර අයියලාගෙ ටීෂට් වල පාට එකපාරටම වෙනස්වෙන්ඩ බෑනේ...මොකක් වුනත් වැඩේ සුපිරි🔥 ......
Uba thamai miniha
Amboo ube mitare
මටත් ඒක හිතුනා බන් මොකද දෙවෙනි එකා අල්ලද්දී ඇදුම්වල පාට වෙනස් වෙනවා අනික ඉතිං දෙවෙනි පාර අල්ලද්දී ash අයියත් එතන හිටියනේ එයත් ගියානේ ඒ විඩියෝ කෑල්ලේ ash අයියා නෑ වැරදි හොයනවා නෙවෙයි ඇත්තටම ඔය කරන වැඩේ ගොඩක් හොදයි අපේ පැත්තේ වැව්වලත් දැන් ඉස්සර හිටපු මාලු ඇත්තෙම නෑ
Bro, e wena dawasaka wennath puluwan, mokada caption eka tibune "දින තුනක මෙහෙයුමෙන් පසු අනෙක් Alligator gar ත් අල්ලපු සුපිරි සටන | Monsters Mission 2" mehemane.
දින තුනක මෙහෙයුමක් කියන්නෙ මොකක්ද? ඔය දවස් තුනක් එකම ඇඳුම ඇදන් ඉන්නවද? මැටි කතා කියන්න එපා. සින්දු කියන උන් youtube දන්නේ views ගන්න නෙවෙයිද? කොල්ලන්ගෙ වැඩේට වටිනාකමක් දෙමු bro
Super aeye 👍🤟
ගොඩක් හොඳ වැඩක් අපේ දේශීය මසුන් ආරක්ශා කිරීම ජයවේවා කට්ටියටම..හැබැයි අයි හදන්න දෙන අය දායිද වැව්වලට
Much appreciated Pathum and crew ✌🏻
නියමයි.. 👍 waiting for it👌👌❤❤❤😃
කව්ද යකෝ ඇරවනාව දියවන්නාවට දාපු පරයා අපිට ඇරවනා මාලුවා හීනයක් මුන් ඒවා වැව් වලට දානව 😞😞
😢Mmmm
Really appreciate what you are doing. All the best to all of you💪🏾❤
@RIIID UNIVERCE 😆😆
Pathum ayya karana wade supiri.....
සුපිරි වැඩක් 👍👍
Niyamai eyya wade patta ah👍👍👍👌🤟
really worthy job. hope our Lankans will understand the benefits of this work bro
නියමයි මේ channel එකනම් වටිනව
නුවර වැවෙත් ඉන්නවා අයියේ ඇලිගේටර්ලා 😢 වලාකුලු බැම්ම ලගට උදේන්ම ගියොත් බලාගන්න පුලුවන් 👍
මං තාම දැකලා නෑ
ඔයාලගෙ වීඩියෝ බලල ඇත්තටම නොදන්න දේවල් ඉගෙන ගත්ත.ඒකට ගොඩක් ස්තූතීයී සහ සුබ පතනව කරගෙන යන්න වැඩේ මරු ගුඩ් ලක් බ්‍රදර්ස් ❤❤
Ash broo and set eke supiry wadak...😍😍😍
ගමි වල ඉන්න පන්ඩිත නාකි සෙටි එක තේරැමි ගත්තත් තේරෙන්නැ වගේ ඉන්නේ උන් නැමෙන්න කැමති නැ .. මාන්නේ
Jayawewa kollo Umbala oya karanne rattata sewayak .amerikawe florida pradeshaye wawwala monster malungen pirila.ape rate ehema wenna one na.jayawewa
මල්ලි වීඩියෝ එක ගොඩක් හොඳයි හැබැයි මතක තියාගන්න හැම වෙලාවකම ඔයාගේ සහායකයින්ගේ continue තියා ගන්න මොකද ඔයා අද මේ කරණ වීඩියෝ එකේ මුලින්ම එම මාළුවන් අල්ලා ගන්නා අයගේ ඇඳ සිටි ඇඳුම් alligator අල්ලා ගන්නා විට, අද ඒව නොවන බවත් පෙර කෙදිනක හෝ අල්ලා ගත් දිනයක ගත් වීඩියෝවක් මේ හා සම්බන්ධ කර ඇති වග පැහැදිලිය. එම නිසා හැම විටම වීඩියෝ එකේ continue එක නොනැසී පවත්වා ගන්න උත්සාහ කරන්න . තෙරුවන් සරණයි
දින තුනක මෙහෙයුමින් පසු කියල පැහැදිලිව කියල තියෙනවනෙ? ඔයා දවස් තුනක් එකම ඇඳුම ඇඳගෙන ඉන්නවද? එයාල එහෙම නැතුව ඇති. ඒකයි ඇඳුම් වෙනස්.
@@dickyjayasinghe7366 sira bn
Great work guys! 👏👏👏
පුලුවන්නම් තිස්ස ජනනායක සර් එක්ක මේ වැඩේ කරන්න. එතුමාගෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන් වෙයි.
pathum aiye oya hodawadak karanne
චබී වගෙ අර ඩයල් එක 😂
හ්ම්
Ape gaming chabhi dha 🤭🤭
හ්ම්ම්ම්ම්ම්...............,........
Ow
ස්කූබිමචන් මේ වගේ වීඩියෝ වෙන රට වල කරනව ගොඩක් ...මන් අද තමයි ඔහොම මාලුවෙක් ඉන්නව කියලත් දන්නෙ...අපේ සමහරක් උන් නම් මේව දැක්ක ගමන් කියන්නෙ අපෝ මොන පව්කාර වැඩද මුන් මේ කරන්නෙ කියල ....උබල ඕකෙ පිටි පස්සෙ කරන දේවල් වුන්ට පේන්නෙ නෑ....දිගටම මේ වගේ දේවල් කරපන් ...පුලුවන්නම් ලොකු කැලේකට ගිහින් ඇතුලෙ වෙන දේවල් පෙන්නපන් නැත්නම් ලංකාවෙ එක එක පැති වල ඔය වගේ සත්තු සම්බන්ද interesting දේවල් තියෙනව ඒව අරන් වරෙන්...ඒ කිව්වෙ chanel එක වෙනම පැත්තකට අරන් යන්න වගේ...ලොවෙත් chanel එක සුපිරියක් වෙනව...👽🔥
මච්න් මේ වගේ අපි නොදන්නා දෙවල් කතා කරපන්..(දේෂපාලුවන් ගෙනල්ලා චාටර් කර ගන්න එපා)
Supiry pathum malliyaa...good..
අපේ මිනිසුන්ට කියලා දෙන්න බෑ ඔයාලා ගේ වැඩේට සුබ පතනවා
Apith thalahene thami oya aiyalath aduranwa . Habei okenui thanne ape game wawa mehema malu inawa kiyala.. Thank Pet talk
ඇත්තටම මේ දේවල් ගැන සියලු දෙනාම දැනුවත් වෙන්න....හොද වැඩක් !
Machan you are doing a very good thing !! Keep up
පිට රට ඉන්න විලෝපික මාළු මෙහෙ බෝ වෙලා අපේ මාළු කනවා නියම වැඩේ 👍👍👍
Supiri aiye 👉💖💖💖👈
නියම වැඩක් ! 👍
Good work tank clears la hama thanama innwa
සුපිරි කොල්ලො සෙට් එකක්..මෙමෙ විලෝපික සත්තු ලන්කාවට ගෙන ඒම තහනම් කරොත් මොකද ?
😂😂
සමහර විලොපිකයන් ලංකාවට ගෙන එම තහනම්.සමහරු ගෙනාවට පරිසරයට මුදා හරින්න තහනම්.තවත් සමහර ව්ලොපිකයන් ඇති කරන්න නම් ලයිසන් ඕන.අපෙ මිනිස්සු ඔය කිසිම දෙයක් නැතුව හොරෙන් ගෙනල්ලා හදලා බලා ගන්න බැරි මට්ටමට ආවම පරිසරයට මුදා හරීනවා
Eka hariyanne
❤
Ayye oya vele carp fishla nadda???
Dekai panahe actorslta sammana den natuwa me wage unta deepan yako sammana.jaya wewa okkoma💕💕💕
සුපිරි වැඩක් සහෝ..ජය.❤️❤️
Episode 3 ekakuth ikmnta one.
අඩෙ අයියෙ පට්ට මම මාලු ගැන දන්නෙ නැ .එත් දැන ගත්තා .මෙ වැඩෙට ජය වෙවා
සුපිරි bro ❤❤❤❤
Ane ayye mata pathum ayyagen knife fish kenek illaganna bariweida?
Unlike දන්නේ විලෝපිකයෝ වෙන්න ඇති.😂😂😂 කව්ද අනේ මෙහෙම ගොන් වැඩ කරන්නේ.🤔
විලෝපිකයො
😂😂😂
Ammoh😂
ගමේ පීපල්ස් 🤣🤣🤣
Good job .... loku mehewarak meh karanne respect karanwa brothers
අයියෙ ඊලඟට දියවන්නාව පැත්තට යමුනේ.වැඩේනන් සුපිරියි දිගටම වැඩේ කරගෙන යමු.❤ ආදරෙයි.
Aiye pathum aiyagen knife fish kenek ganna puluwanda
@@ameeshadilakshi6918 no ekata call ekak dila baluwanan hari nangi
@@hansakarajasinghe5858 number ekak na ne
අපෙ ආවෙනික මාලුන් බෙර ගමු
supiri wedak
සතුටුයි pet talk
එල වැඩක් හොදයි වැඩේ දිගටම කරන්යමු
ලංකාවෙ ස්වභාවික පරිසරේ ඉන්න ගං ආරා, ලූලා,කොල කනයා ,පරඩැල් කනයා මඩ කනයා කියන්නෙත් snakehead වර්ග තමයි.
Yohan Pramudith red line snakehead imported breed ekk
Great job guys
අපිත් නිතරම යන එන තැනක්...දේශීය මාලුන් ට ආදරය කරන ඔයාලට උදවු කරන්න කැමතී....
Machn mekata starting ekta hodata de visithuru malu wikunanna ayawa damu wath karanna one oya wage malu miladi ganan ayawa danuwath karanna kiyala
අපරාදේ අපි මේ බර ගනන් දීලා මේ වගේ අය ගත්තේ දැන් ගගේ ගිහාම නිකන්ම අල්ල ගෙන එන්න පුලුවන් නේ අප්පා 😳
නියම වැඩක් අයියේ. Good job 👌
අයියේ බදුලු ඕයේ ක්ලීනර් මාලු සෑහෙන ඉන්නවා .කොරලි වගේ මාලු විනාශ වෙනවා...ඒ ගැනත් හොයලා බලන්න
නුවර වැවට ඒ ක්ලීනර්ස් ලගෙ වදේ ඇවිත් ඉවරයි මචන්🤔😭
@@bokka9668 apo balanna appiriyai
Nice work 👌💪👍
ඉස්තූති අයියලා❤️
Niyama wadak.rataka sampath rakaganna darana uthsahayata hada piri sthuthiya👍
good job brother 💪🏼❤️
RIVER MONSTERS (Sri Lankan edition ). Niyamai hode.😀😀. Wish you a good luck ayya.😘😘
දන්නැති අයට කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉහලම රට ශ්‍රී ලංකාව එතකොට මස් කන මාළු දැම්මට පස්සේ අපේ රටට ආවේනික මාළු විනාශවෙනවා මස්කන මාළු වැවට දානඑව්න්ටත් එක්ක තමයි කියන්නේ🐡🐟🐠
සුපිරිම වැඩක් ඉදිරියටම කරගෙන යන්න
මේ වැව අකුරේගොඩ ඇවරීහේන වැව... මෙකට ලොකු ඉතිහාසයක් තියනවා.. තලහේන ,බත්තරමුල්ල වැව කියලා කියන එක වැරදී..ලෝක යුධ කාලෙදී මේකට ප්ලේන් එකකුත් වැටිලා තියනවා..සමහර අය කියනවා තාම එකේ කැලී තියනවලු ..
Passe dakka ekata duk wenawa. Aththatama niyama video ekak.
අපේ ගෙවල් එහා පැත්තේ පොඩි ඇලකත් හිටියා snakehead පට්ට ලස්සන pair එකක් අපි අල්ලන්න ගියාට අල්ලන්න බැරි උනා. දැන් නම් උන්ගේ පැටව් ඉන්නවද කියලා sure නෑ😢😢😢😢😢
Great work🙏
අපිත් අල්ලන්න ට්‍රයි එක දම්ම මචන් මිරිස්සෙ මුහුදෙදි.... මිරිස්සෙ මෝය කට උතුරනලොටට ආපූ එව්න්.. උන් නම් අලි යක්කු
Great job.. Keep it up... 👍👍
Niyamai ahhh අයියේ ඔය අයින් කරන මාලූවේක්ව ගන්න බැරිද
අයියේ ඔය අයින් කරන මාලුවෙක්ව ගන්න බැරිද
Video eke number ekak danava.. ekata call karanna
Niyamai pet talk🐟
River monsters බැලුව වගේ. වැඩේ හොදයි කරගෙන යමු
Ochchara malu inne wawe oka witharak ahu wenne kohomada
අම්මෝ පිරානලා විතරයි අඩු 🦈🦈🦈
Supiri ayyie godak watina deyak thamai kale.
මේකත් අනිවාර්යයෙන් Trending එනවා කියන කට්ටිය like කරන්න.❤️
නියම වැඩක්. පොඩි දෙයක් යෝජනා කරන්නත් කැමති. ගොඩක් විලොපිය මාළු අල්ලන ක්‍රම තියෙනවා (ඇම, බිලී කොකුවල වෙනස්කම්, නුලේ ප්‍රමාණය, ගැඹුර,දවසේ වෙලාව වගේ ගොඩක් දේවල් අනුව විශේෂිත ක්‍රම තියෙනවා). ඒ වගේ දේවල් U tube එකෙන් හොයල මේ වැඩකරන කට්ටියගේ අවධානයට යොමුකරොත් මිටවඩා කාර්යක්ෂමව ආක්‍රමණික මාළු අල්ලගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
නියමයි ආයේ මේකෙ වැරැද්දක් දකින ගොඩක් අය තමන්ගෙ නොදැනුවත්කම හින්දයි බනින්නෙ ❤
අඩෝ සිරාවටම පට්ට වටින වැඩක් අය්යේ ඔයාලා කරන්නේ අපි දකින්නෙ නැති පැතිකඩක් ඕක ඔයාල මේ කරනවඩේ නම් ඇත්තටම වටිනව good job😌🌹
අය්යේ ඔයාට පුළුවන් නම් වතුර යට video කරන cam එකකට යන්න ඔයාගේ video තවත් promote වෙයි.තව slow motion වගේ ගන්න පුළුවන් නම් සුපිරි යි. Idea එකක් විතරයි.
Aa m a ma gawa thiyenawoo phone kamarawa api yatata gihilla video karamukooooo
P
7:23 නිවැරදි කිරීමක් තියෙනවා!
ස්නේක් හෙඩ් කිව්වම Channa කියන ගනයෙ හැම සතාම ඇතුලත් වෙනවා,ලංකාවට ආවේණික Channa orientalis වගේ ස්නේක් හෙඩ් වර්ගත් ඉන්නව. ලංකාවට අයිති නැත්තෙ Goldon cobra snake head වගේ අය,වීඩියෝ එකේ ඉන්න එකානම් හරියටම මොකාද කියලා මම දන්නෑ. ඒත් ඒකෙ හරියටම විශේෂය සදහන් කරනවනම් වටිනවා
කොහොම උනත් අගය කරන්න ඕනෙ වටින වැඩක් මේක
Keep it up guys
මෝඩ චුන් පෙන්නලා ආතල් ගන්න කාලෙක ලොකු දෙයක් මලයා මේ කරන්නේ . ජය වේවා හැමෝටම.
A/l bio කරපු අයටත් මතක අති , පාරිසරික ජීව විද්‍යාව කියන පාඩමෙ , මේ මාළුවා ගැන අපිට උගන්වලා තිබුණා ..ඇත්තම ඒ කාලේ හිතුවේ නෑ මේ මාළුවා මේ තරම් ලංකාවේ ව්‍යාප්ත වෙලා ඇති කියලා ...ඇත්තටම හරිම සතුටුයි පරිසරයට ආදරය කරන තරුණ පිරිසක් විසින් මේ කරන ක්‍රියාදාමයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිය යුතුයි .. මිනිසුන් නොදැනුවත්ව සිදුකරන ශ්‍රී ලාංකීය ජෛව විවිධත්ව විනාශයට එරෙහිව විද්‍යාත්මක කෝණයකින් පිළිතුරු සොයන මෙම තරුණ පිරිසට ඔවුන්ගේ ක්‍රියාදාමය බාධකවලින් තොරව කරගෙන යාමට සියලු සෙසු ජනතාව සහාය දැක්විය යුතුයි ...
9 wasareth tibba bn
අඩේයි කෞද ඩේ මේ වැඩේට ගේම දාන වැඩිහිටියා,,,මේ ආ යූ කිඩිං මී.😂
නියම වීඩියෝ එක අයියා.🤩👍🏻
කලින් වීඩියෝ එක නිසාම වැව් වල ඔය මාලු වර්ග ඉන්නවද කියලා හොයලා බලන පිරිස වැඩි වුනා වගේ, මේ සැරේ තවත් උනන්දුව වැඩි වෙයි කට්ටියගේ.
Good Luck Pet Talk.✌🏼😍
පැතුම්...කිසිම වාසියක් තමන්ට කියල නැතුව...තමන්ගෙ දේ රටේ වටිනකම දන්න සුපිරි කොල්ලෙක්💪...උඹලගෙ ගමේ සමහර එවුන්ට උඹව වටින්නෙ නැති උනාට රටට වටින රට ගැන හිතන කෙනෙක්..💪..වීඩියෝස් කරන කොල්ලටත් ස්තූතියි..
Monster life matter 😂👍 - මිට monster fish-
. සුපිරි වැඩක් ලංකාවෙ අවෙනික සත්තුන් රැකගන්න ඔනේ. ❤
පුළුවන්නම් මේ වැව අද්දර මාළු ටැංකියක් හදන්න. එතකොට හදන්න බැරි මාළු ඒකට ගෙනත් දමයි.එතකොට වැවට හානියක් නැහැ ඔයාලට අල්ලන්න කරදරත් නැහැ. පුළුවන්නම් මේ අදහස ප්‍රෙමා්ට් කරන්න.
Aniwa
ඒ ගෙනත් දාන මාලු හදන්න පුළුවන් කෙනෙක්ට දෙන්න එතක්ට 👍👍👍
අනිව
Super idiya
බැ ඒතකොට ගංවතුර කාලේට නැවතත් ඔවුන් ඡලාෂවලට ඒක වේනවා
මේක එනකන් බලන් හිටිය අය තව ඉන්නවද 😍😍❤️
නෑ
නෑ 😆
Innawa
Na
yes
කියන්න දෙයක් නෑ සුපිරි වැඩක් දිගටම කරගෙන යමු
Unlike කරලා තියෙන්නෙ අර ගමේ මේ වැඩේට විරුද්ධ උන පණ්ඩිත set එකද දන්නෙ නෑ🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣
🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️
Pet talk ekatath suba pathanawa....
නියමයි, ඔය කරන වැඩේ හුගක් වටිනවා👍👍❤️❤️💪💪
Ekanam aththa dan
Irosh aiyaa....godak sathutui dn oya inna thana gana...honda gamanak yanna kiyala hadawathimma pathanawa....karana hama wadakma aniwaryen hari yanna ona.oya me samajeta karana de godak watinawa...aiya...budusaranai...jaya wewa❤🙏😘😘😘
ලංකාවේ උගත් බුද්ධිමත් තරුණ අය දැන් ස්වෙච්ඡාවෙන් තම පරිසරය, පාසැල්, පල්ලි,ගම් , විහාරය, තමන් සතු වගකීමක් ේස රැක ගැනීමට පෙලබවීම පිලිබද මහත් සතුටක් දැනෙනවා....... අපි 60-70-80 ස්වර්ණමය දශකයකට යමින් සිටින බැව් පෙනේ...... මින් ඉදිරියට අපිව පාලනය කරන්න ජඩ දෙශපාලකය්න් අනවශ්‍යය ් , උන් කුණු කූඩයට විසිකර .......එක්වී කටයුතු කරමූ.....
Thawa dawasaka video akkak onee💟💟💟💟💗💗💗👍👍👍
මේකත් trending තමයි ඉතින් ❤️
Hi bro chanall eke aththatama wadagath dewal gana danaganna labenawa thanks
මේ පිලිබද මා නුවණින් දැනුවත් වුනා ඇතටම සුපිරි අයියා ......
මොනව කොහොම කීවත් ඔය සතුන් සේරම අසරණයි... සතුන්ට හානියක් නොකර නොමරා ඕක කලොත් විතරයි වටිනාකමක් අගයක් මහා පිනක් වෙන්නේ..
එහෙම උපරිමය කරල තමයි අපි කරන්න බැලුවේ ......
මාරම message එකක් දෙන්න ට්‍රයි කරන්නේ.. Good Work guys 🔥
අඩෝ කරපු වැඩේටනම් කැමතියි .ඒත් වීඩියෝ එකේ මුල ඇදන් හිටපු shirt එක නෙවෙයි නේද ඇදන් හිටියේ දෙවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටියේ ,හරියට පලවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටපු එක වගේමයි.😂😂😂😂
මම නම් රැවටුන්නෑ බන් ..ඔය අල්ලපු පලවෙනි ඇලිකේටර්ගේ වීඩියෝ එකක් phone එකෙන් වීඩියෝ කරපු බොක්ක .උබ ඒක ඇරන් වීඩියෝ එකේ මැදට දාලා දෙවෙනි ඇලිකේටර් කියලා views ගන්ඩ කරපු වැඩක්,මොකද අර අයියලාගෙ ටීෂට් වල පාට එකපාරටම වෙනස්වෙන්ඩ බෑනේ...මොකක් වුනත් වැඩේ සුපිරි🔥 ......
Uba thamai miniha
Amboo ube mitare
මටත් ඒක හිතුනා බන් මොකද දෙවෙනි එකා අල්ලද්දී ඇදුම්වල පාට වෙනස් වෙනවා අනික ඉතිං දෙවෙනි පාර අල්ලද්දී ash අයියත් එතන හිටියනේ එයත් ගියානේ ඒ විඩියෝ කෑල්ලේ ash අයියා නෑ වැරදි හොයනවා නෙවෙයි ඇත්තටම ඔය කරන වැඩේ ගොඩක් හොදයි අපේ පැත්තේ වැව්වලත් දැන් ඉස්සර හිටපු මාලු ඇත්තෙම නෑ
Bro, e wena dawasaka wennath puluwan, mokada caption eka tibune "දින තුනක මෙහෙයුමෙන් පසු අනෙක් Alligator gar ත් අල්ලපු සුපිරි සටන | Monsters Mission 2" mehemane.
දින තුනක මෙහෙයුමක් කියන්නෙ මොකක්ද? ඔය දවස් තුනක් එකම ඇඳුම ඇදන් ඉන්නවද? මැටි කතා කියන්න එපා. සින්දු කියන උන් youtube දන්නේ views ගන්න නෙවෙයිද? කොල්ලන්ගෙ වැඩේට වටිනාකමක් දෙමු bro
Super aeye 👍🤟
ගොඩක් හොඳ වැඩක් අපේ දේශීය මසුන් ආරක්ශා කිරීම ජයවේවා කට්ටියටම..
හැබැයි අයි හදන්න දෙන අය දායිද වැව්වලට
Much appreciated Pathum and crew ✌🏻
නියමයි.. 👍 waiting for it👌👌❤❤❤😃
කව්ද යකෝ ඇරවනාව දියවන්නාවට දාපු පරයා අපිට ඇරවනා මාලුවා හීනයක් මුන් ඒවා වැව් වලට දානව 😞😞
😢Mmmm
Really appreciate what you are doing. All the best to all of you💪🏾❤
@RIIID UNIVERCE 😆😆
Pathum ayya karana wade supiri.....
සුපිරි වැඩක් 👍👍
Niyamai eyya wade patta ah👍👍👍👌🤟
really worthy job. hope our Lankans will understand the benefits of this work bro
නියමයි මේ channel එකනම් වටිනව
නුවර වැවෙත් ඉන්නවා අයියේ ඇලිගේටර්ලා 😢 වලාකුලු බැම්ම ලගට උදේන්ම ගියොත් බලාගන්න පුලුවන් 👍
මං තාම දැකලා නෑ
ඔයාලගෙ වීඩියෝ බලල ඇත්තටම නොදන්න දේවල් ඉගෙන ගත්ත.ඒකට ගොඩක් ස්තූතීයී සහ සුබ පතනව කරගෙන යන්න වැඩේ මරු ගුඩ් ලක් බ්‍රදර්ස් ❤❤
Ash broo and set eke supiry wadak...😍😍😍
ගමි වල ඉන්න පන්ඩිත නාකි සෙටි එක තේරැමි ගත්තත් තේරෙන්නැ වගේ ඉන්නේ උන් නැමෙන්න කැමති නැ .. මාන්නේ
Jayawewa kollo
Umbala oya karanne rattata sewayak .amerikawe florida pradeshaye wawwala monster malungen pirila.ape rate ehema wenna one na.jayawewa
මල්ලි වීඩියෝ එක ගොඩක් හොඳයි හැබැයි මතක තියාගන්න හැම වෙලාවකම ඔයාගේ සහායකයින්ගේ continue තියා ගන්න මොකද ඔයා අද මේ කරණ වීඩියෝ එකේ මුලින්ම එම මාළුවන් අල්ලා ගන්නා අයගේ ඇඳ සිටි ඇඳුම් alligator අල්ලා ගන්නා විට, අද ඒව නොවන බවත් පෙර කෙදිනක හෝ අල්ලා ගත් දිනයක ගත් වීඩියෝවක් මේ හා සම්බන්ධ කර ඇති වග පැහැදිලිය. එම නිසා හැම විටම වීඩියෝ එකේ continue එක නොනැසී පවත්වා ගන්න උත්සාහ කරන්න . තෙරුවන් සරණයි
දින තුනක මෙහෙයුමින් පසු කියල පැහැදිලිව කියල තියෙනවනෙ? ඔයා දවස් තුනක් එකම ඇඳුම ඇඳගෙන ඉන්නවද? එයාල එහෙම නැතුව ඇති. ඒකයි ඇඳුම් වෙනස්.
@@dickyjayasinghe7366 sira bn
Great work guys! 👏👏👏
පුලුවන්නම් තිස්ස ජනනායක සර් එක්ක මේ වැඩේ කරන්න. එතුමාගෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන් වෙයි.
pathum aiye oya hodawadak karanne
චබී වගෙ අර ඩයල් එක 😂
හ්ම්
Ape gaming chabhi dha 🤭🤭
හ්ම්ම්ම්ම්ම්...............,........
Ow
ස්කූබි
මචන් මේ වගේ වීඩියෝ වෙන රට වල කරනව ගොඩක් ...මන් අද තමයි ඔහොම මාලුවෙක් ඉන්නව කියලත් දන්නෙ...අපේ සමහරක් උන් නම් මේව දැක්ක ගමන් කියන්නෙ අපෝ මොන පව්කාර වැඩද මුන් මේ කරන්නෙ කියල ....උබල ඕකෙ පිටි පස්සෙ කරන දේවල් වුන්ට පේන්නෙ නෑ....දිගටම මේ වගේ දේවල් කරපන් ...පුලුවන්නම් ලොකු කැලේකට ගිහින් ඇතුලෙ වෙන දේවල් පෙන්නපන් නැත්නම් ලංකාවෙ එක එක පැති වල ඔය වගේ සත්තු සම්බන්ද interesting දේවල් තියෙනව ඒව අරන් වරෙන්...ඒ කිව්වෙ chanel එක වෙනම පැත්තකට අරන් යන්න වගේ...ලොවෙත් chanel එක සුපිරියක් වෙනව...👽🔥