ආසියාවේ *විශාලතම* Aquarium Fish Market එක ඇතුලේ විස්තරේ!! ... (Sri lanka) $$$

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • #aquarium #fish #fishtank #pets #petfish #fishtanksetup #bird
    ශ්‍රීලංකාව තුල ඉදිවූ ඉතා විශල සුරතල් මසුන් සහ අනෙකුත් සතුන් මිලට ගැනීමට තිබෙන සුපිරිම තැනක්
    ඉතින් අද මමත් මෙතනට ගියා මෙය නැරබීමට සහ මෙහි මිලගණන් ඇතුළු විස්තර ඔයාලට අරන් එන්න ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලත් සතුටුවෙන්න ඇති කියා සිතනවා ඉතින් එහෙනම් sabscrib කරන්න අමතක නොකර මගේ රත්තරන් යාලුවනේ
    • නිදහස් ඉඩකඩක කුකුලු ගො...
    • Poultry Farm | අගහිගකම...
    • Millions of Guppyes | ...
    • Panda farmacy | Incred...
    • parrot Beak long Tail ...
    • තවදුරටත් ගමන් යද්දී ස...
    • Biggest brahma farm - ...
    • පළමු වරට මහනුවරදි පවත්...
    🤚🤙🤙😍
    plz contact
    Royal aquarium
    076 025 0061
    0112 982 777

ความคิดเห็น • 62

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 10 วันที่ผ่านมา +6

    සුපිරි ගනනුත් එක්ක පෙන්නපු හින්දා වටිනවා😌🌝

  • @gesanduperera1948
    @gesanduperera1948 9 วันที่ผ่านมา +3

    ආසියාවේ තියා ලංකාවේවත් ලොකුම එක නෙමෙ 😂😂😂.NORTHWEST එකට එන ශිප්මන්ට් වලින් යැපෙන තවත් Aquarium එකක් 🤣

  • @Mendatrip
    @Mendatrip 6 วันที่ผ่านมา +2

    වත්තල ඇවරිවත්ත පාරෙ තියෙනවා බන් මාලු කඩයක් උන් ගාව මුන්ට වඩා පට්ටම අඩුයි 😅

  • @ceylonuk6250
    @ceylonuk6250 11 วันที่ผ่านมา +2

    ❤❤

  • @dmtmusic1491
    @dmtmusic1491 10 วันที่ผ่านมา +2

    ස්නේක්හෙඩ්ලට මාරම ආසයි

  • @amilanuwan4746
    @amilanuwan4746 9 วันที่ผ่านมา +3

    දන්න එකෙක් මේකට නම් යන්න එපා මාරම ගනන් අනික මුං හිතන් ඉන්නෙ අපි උන්ගෙන් නිකන් ගන්න ආවා කියලා අනික ඔය කියන තරම් මාලු නෑ ඉන්න උන් පට්ට ගනන් යන්න නම් එපා දෙමලු වැඩ කරන්නෙ උන්ගෙන් දෙයක් ඇහුවම හෙනම ලොකු සීන්

  • @hwmmadumantha465
    @hwmmadumantha465 8 วันที่ผ่านมา

    Ganan ekka pennuwa eka maru❤️

  • @Maluloke
    @Maluloke 5 วันที่ผ่านมา +1

    මක්කා බන් ඔතන මිල වැඩියි 😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 วันที่ผ่านมา

    ❤❤😅😅

  • @dilu9255
    @dilu9255 2 วันที่ผ่านมา

    gahuwane bn

  • @kaligumalaka8571
    @kaligumalaka8571 9 วันที่ผ่านมา +1

    ආනන්ද අන්කල්ගේ ගනන් අඩුයි..rtc එක්කෙනෙක් 1250 /-.❤

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 วันที่ผ่านมา +1

    හෙන ගහන ගනංනෙ කියන්නෙ මුං 🤣🤣

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf วันที่ผ่านมา

    Aiye fish farm ganath podak ganneko video

  • @rkdfishfarm4470
    @rkdfishfarm4470 3 วันที่ผ่านมา

    Price ekanm godkma wadi

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 7 วันที่ผ่านมา

    Sound clear madi.

  • @Nishikigoipvt
    @Nishikigoipvt 8 วันที่ผ่านมา

    Machan, mun patta borukarayo. Munge varadak na munta Japanese bloodine kiyala tri color carp denne Nayanajith kiyala horek 😂..
    U munvath andavala denne. Low quality paata thune carpla.
    Nayanajith patta horek 😅

  • @pasindumalaka8610
    @pasindumalaka8610 10 วันที่ผ่านมา +1

    නිකන් oranda 7000😂 north west එකේ imported හොදම එකත් 7000

  • @GGbro0001
    @GGbro0001 11 วันที่ผ่านมา +2

    මුන්ගේ ගණන් 😂😂😂😂 යකෝ අපේ පැත්තේ ඔයිට වඩා බාගයක් අඩුයි,.... කොලිටි බඩු නම් තව කමක් නෑ ලෝකල් බ්‍රිඩ් 😂😂

  • @yasiruvidarshana
    @yasiruvidarshana 11 วันที่ผ่านมา +13

    බැංකොක් pet market එක ඉනට අත තියන් 😅😅

    • @user-nu1fh4qt4w
      @user-nu1fh4qt4w 11 วันที่ผ่านมา

      😂

    • @imansripali6903
      @imansripali6903 11 วันที่ผ่านมา

      😅😂😂😂

    • @henryplunket2646
      @henryplunket2646 10 วันที่ผ่านมา +1

      ඒකෙ ඇතුලෙ කඩවල් ගොඩක් තියෙනවා.එක අයිතිකාරයෙක්ගෙ නෙවෙයි😂

  • @nickykolla183
    @nickykolla183 9 วันที่ผ่านมา +1

    මුන්ගෙ තරම් ගණන් නෑ කොහෙවත්.

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 11 วันที่ผ่านมา

    ට හිකෙ පිට රටින් ගෙනාපු මාලු වගෙ මුන්ගෙ ගනන් 🤣👍😐

  • @tharindudilranga2876
    @tharindudilranga2876 4 วันที่ผ่านมา

    Spotted snake head ගන්න ඉන්නවද

  • @user-kh1ct1ry8t
    @user-kh1ct1ry8t 10 วันที่ผ่านมา

    Swordtail innawada

  • @yohanmadusara6291
    @yohanmadusara6291 11 วันที่ผ่านมา +1

    ගණන් වැඩි 😅😅😅

  • @DilumRanga
    @DilumRanga 3 วันที่ผ่านมา

    😂😂

  • @sasikafish
    @sasikafish 10 วันที่ผ่านมา

    munge boru ganan . meta wada lokus shop asia we ona tharam thynwa . thai , singa wla blnn ewa dkka nm mewa monada kiyl hithnw

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 9 วันที่ผ่านมา

    Kosinne Kamilas gawata Warren Malu Penna munge2000un gathagaki700tawage koliti sathu welwth Malu bo karane ona maluwek innawa

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 7 วันที่ผ่านมา

    Platy, moli, gappy jooduwa rupiyal 40ta denawa api. Oni tharam denna puluvan. Carfla adiyak dhiga jooduwa 2500. Faiter gehenu saththu ekek ru. 40. Faiter pirimi saththu ekek 200

    • @favoritpetbook
      @favoritpetbook  7 วันที่ผ่านมา +1

      @@udeshikapriyani8554 oyalage sadarana business eka gan video ekk karamuda ape Ayala balanna

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 7 วันที่ผ่านมา

      Ok. Karamu. Koheda oyala

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 9 วันที่ผ่านมา

    Warren mLu Denna 200gane😂

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469 9 วันที่ผ่านมา

    meyalath oya ahala pahalinma aranma thama oya sale karanne ganan wedi

  • @sajithIsuru-ud9rj
    @sajithIsuru-ud9rj 10 วันที่ผ่านมา

    Mara ganan ne😂😂😂 ape peththata enna one tharam dennam aduwata

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 11 วันที่ผ่านมา

    1.20😂Warren boruwata Salli wiyadamya karanna epa ape gewalgawa supiri yatama hadanwa10yigege okatama

  • @henryplunket2646
    @henryplunket2646 10 วันที่ผ่านมา +1

    මේ ශොප් එක වැඩි කාලයක් කරන්න වෙන්නෙ නැ.පටන් ගත්තෙත් මෑතකදි ලොකු තොවිලයක් එහෙම නටලා 😂😂ඇමති හොරු ටිකකුත් ආවා

  • @auaa3441
    @auaa3441 9 วันที่ผ่านมา

    Price wedi

  • @milanindika
    @milanindika 9 วันที่ผ่านมา

    Gini ganan. Yako waththala nisa ganan adu athi kiyala hithuwa. Mehe hodai😂

  • @pasindumalaka8610
    @pasindumalaka8610 10 วันที่ผ่านมา +2

    😂යකු munge ගනම් ආනන්ද අංකල් හොදයි e අතින් 🙂

    • @user-tb7gw3lo7g
      @user-tb7gw3lo7g 9 วันที่ผ่านมา

      එයාගෙන් අඩුවට ගෙනල්ලා තමා මුං ගිනි ගණන්වලට දෙන්නේ

    • @isurumadusanka7512
      @isurumadusanka7512 4 วันที่ผ่านมา

      සිරාවටම බං මාළුත් එක්ක එපාවුනා

  • @gesanduperera1948
    @gesanduperera1948 9 วันที่ผ่านมา

    low quality මාලු ගාන වැඩියෙන් යන්න කියාපු තැන 🤣🤣🤣

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 11 วันที่ผ่านมา +2

    Pisuda bn ubalata mmethanin Malu ganna 600 gannapuluwan malu1800yi kari Ganna Kadawatha haiwege Gawa thoga kadeta yanna Man Malu ganeethanin Audi Malu koliti supir Satjhu kadawatha Inne

    • @rashmikafernando1241
      @rashmikafernando1241 11 วันที่ผ่านมา

      Kade nama mokakda

    • @favoritpetbook
      @favoritpetbook  10 วันที่ผ่านมา

      Thank kiyapan bro

    • @PrimalDhahanayaka
      @PrimalDhahanayaka 10 วันที่ผ่านมา

      Math okkoma gatte etanin.patta labai malu.eylage farm walin godk genne.supiri thana

    • @favoritpetbook
      @favoritpetbook  10 วันที่ผ่านมา

      Number ekk nadda

    • @PBshorts_01
      @PBshorts_01 9 วันที่ผ่านมา

      Eaa​ kade dan wahala neda ethna kama kadayak thiyenne dan@@PrimalDhahanayaka

  • @user-ki9bp1df9c
    @user-ki9bp1df9c 10 วันที่ผ่านมา

    Munge ganan😅

  • @dusanthadananjaya6624
    @dusanthadananjaya6624 11 วันที่ผ่านมา +3

    පටිට ගනන්නේද..

  • @dilansanjula7552
    @dilansanjula7552 10 วันที่ผ่านมา

    මගේ ලගත් මාලු සෙට් එකක් ඉන්නො විකුනන්න විදියක් නැතුව ඉන්නෙ ලොකු ජෑම්ගුරාමි 3යි කැට්ෆිශ් 8යි ඉන්නො 15000න්

    • @mhdnazly8067
      @mhdnazly8067 8 วันที่ผ่านมา

      Watapp number eka dennako

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 2 วันที่ผ่านมา +1

    ආසියාවේ විශාලතම මෙන්න මේක 🖕🖕.පලෑන් හුත්තිගෙ පුතෝ යන්න 😂😂.ආසියාවේ ලොකුම aquarium එක තියෙන්නේ singapore වල ඇස් දෙකට දැකලා කියන්නෙ.ආනන්ද අන්කල් පවා එතනින් තමයි shipment එක ගේන්නෙ.ආනන්ද අන්කල් පවුද්ගලිකව අදුරන නිසා කිව්වෙ හොදද.😂😂

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 9 วันที่ผ่านมา

    අම්මගෙ රෙද්ද original බ්ලඩ් ලයින්.

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 9 วันที่ผ่านมา +1

    මුන්ගෙ බොරු කියන්නෙ අහුවෙන්න එපා.import නෙවෙයි .ලංකාවේ මාලුම තමා බොරු කියලා විකුනන්නෙ.

    • @Nishikigoipvt
      @Nishikigoipvt 8 วันที่ผ่านมา

      100% ow. Patta borukarayo