Inside Sri Lanka's Biggest Arowana Breeding Farm - Arowana Fish Breeding in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • ශ්‍රී ලංකාවේ පළමු වරට TH-cam මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇරවනා මත්සයින් (Arawana / Arowana Fish) ගොවිපළේ සිට ඇරවනා මත්ස්‍ය අභිජනනය පිළිබධව ගෙන එන සම්පූර්ණ videos මෙය බවට අප තරයේ විස්වාස කරනු ලබන අතර අමබලන්ගොඩ Aqua World විසිතුරු මත්ස්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු සහ ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතාටද සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් වක්‍ර කණ්ඩායමේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.
    ► ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
    ►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
    075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
    ►සියලුම වර්ගයේ සුරතල් මත්ස්‍ය අහාර (Apex, Coppens, Micro, Till, Brineshrimp, De-Cap) සහ උපාංග තොග සහ සිල්ලර මිලදී ගැනීම සදහා අමතන්න. අශාන් 075 52 33 699.
    ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
    Tags:
    arowana fish, arawana, ඇරවනා, Asian arowana, golden arowana, silver arowana, albino arowana, arowana fish in sri lanka, arowana fish breeding, arowana fish sinhala, arowana breeding in sri lanka

ความคิดเห็น • 632

  • @WakkraLIFE
    @WakkraLIFE  2 ปีที่แล้ว +217

    *විසිතුරු මත්ස්‍ය උපදේශක අශෝක ද සිල්වා මහතාගේ නිවැරදි දුරකථන අංකය: 076 73 13 414*

    • @erandaanusha8632
      @erandaanusha8632 2 ปีที่แล้ว +5

      Oya dala thiyana nambarya wada karanna nahane

    • @gamingthiliya5889
      @gamingthiliya5889 2 ปีที่แล้ว +2

      417 da 414da sorry disturb karanm

    • @funnytv9281
      @funnytv9281 2 ปีที่แล้ว +5

      WhatsApp number ekak Nedda katha karana. Mama laga arowana malu walata daana food thiyanawa business karanna kemathi lankawa ekka

    • @chanugadeunithabisara7908
      @chanugadeunithabisara7908 2 ปีที่แล้ว +2

      @@erandaanusha8632 a

    • @ajithfenando4396
      @ajithfenando4396 2 ปีที่แล้ว +3

      I wish you all the best.
      God bless.
      Mr Ashoka

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +45

    රජයේ නිලධාරීන්ගේ උද්ධච්ඡ කම වැඩිනේ ... ජයවේවා ඉදිරියට යමු

  • @Dan-dx5ys
    @Dan-dx5ys 2 ปีที่แล้ว +44

    point කරල අවශ්‍යම ප්‍රශ්න ටික ඔක්කොම අහනව නිවේදකනම් සුපිරි ❤️❤️❤️

  • @vishwaranga6082
    @vishwaranga6082 2 ปีที่แล้ว +29

    ලංකාවේ කාලකන්නි රජයේ බලු සේවකයින් ඉන්නෙ. අශෝක සර් බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏,

  • @chamilarajapaksha2229
    @chamilarajapaksha2229 2 ปีที่แล้ว +26

    ඉතාම හොඳ මහත්මයෙක්, ලෝබ නැතුව හැමදේම විස්තර කලා, එහෙම මිනිස්සු හරි අඩුයි ❤

  • @krishanedirisinghe7158
    @krishanedirisinghe7158 2 ปีที่แล้ว +29

    ලන්කාව කියන්නෙ කොච්චර ජරාජීර්ණ රාජ්‍ය සේවයක් තියෙන රටක්ද...... ජය වේවා අශෝක sir and වක්‍ර TV....

  • @pradeepkumra8182
    @pradeepkumra8182 2 ปีที่แล้ว +99

    නිහතමානී මහත්මයෙක් දිනෙන් දින දියුණු වේවා.

  • @yasodhaspushpakumara9538
    @yasodhaspushpakumara9538 2 ปีที่แล้ว +70

    හරිම නිහතමානි මනුස්සයෙක් ,,,කිසිම ලොකු කමක් නැති කෙනෙක්

    • @Cross.134
      @Cross.134 2 ปีที่แล้ว +2

      Sirawata bn

    • @user-jc1tr9eh2b
      @user-jc1tr9eh2b 2 ปีที่แล้ว +1

      අනේ ශෝක් තමයි

  • @indrachapajayarathne2967
    @indrachapajayarathne2967 2 ปีที่แล้ว +23

    හරිම සතුටුයි මේවගේ දෙයක් ලන්කාවේ ද්කින්න ලැබීම ගැන බුදුසරණයි.

  • @chanukadilum9885
    @chanukadilum9885 2 ปีที่แล้ว +16

    Thanks අයියෙ . මමත් arawana ඉන්න තැනක් . හොය හොය හිටියෙ . බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොමලාම 🙏🙏🙏🙏🙏💓💓💓💓👌👌👌👌👌

  • @kosalabandara5634
    @kosalabandara5634 2 ปีที่แล้ว +17

    අපි ඇස් දෙකෙන්ම දැක්කා අසෝක අය්යාගේ වැඩ දැනට අවුරැදු දෙකකට වගේ කලින් බුදුසරණයි අය්යා

  • @binarakowshallya2940
    @binarakowshallya2940 2 ปีที่แล้ว +37

    අසෝක sir මගෙත් ගුරුතුමා බොහොම නිහතමානී මනුස්සයෙක් ජයවේවා 🙏🙏🙏

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +2

      කොහොමද මෙහෙම මඩ පොකුනු හදන්නේ
      කොහොමද වතුර රදා පවතින්න හදන්න

    • @binarakowshallya2940
      @binarakowshallya2940 2 ปีที่แล้ว +3

      @@raneluis2440 මඩ පොකුණු හදන්නේ වතුර රදා පවතින කුබුරු ආශ්‍රීත මඩ ඉඩම් වල

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 ปีที่แล้ว +81

    දැක්ක ඇරවානා ගැන කරපු එකම සහ හොඳම video එක🙂❤...

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว +1

      ලොව සිටින මිල අධිකම මාලුන්.
      ලින්ක් 👉. th-cam.com/video/0-qp0T2pp3A/w-d-xo.html

    • @lilmic232
      @lilmic232 2 ปีที่แล้ว +2

      ❤️😊❤️ අනිවා

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +19

    හිතේ කිසිම කුහාක කමක් නැතුව හැමදේම කියලා දුන්නා මෙි වැඩෙි කරගන යන්න සක්තිය දයිරිය ලැබේ මෙිවාගෙ විඩියෝ ගෙන ඔායාලාටත් සක්තිය ලැබේ වා බුදුසරණ 🙏

  • @menulaleendra8806
    @menulaleendra8806 2 ปีที่แล้ว +12

    ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුව වීඩියෝ එක. ගොඩක් ස්තූතියි හැම දෙයක් ගැනම දැනුම දුන්නට. 🙏🙏🙏

  • @GAYAN_HAD
    @GAYAN_HAD 2 ปีที่แล้ว +45

    මටත් 24K සුපිරිම එකෙක් සාධාරණම ගානකට දීපු මහත්තයෙක්..
    මාළුවව මට එවල තිබුන...
    අද තමයි මූණ දැක්කෙ...
    දියුණුවෙන් දියුණුවට පත්වෙීවා ❤️

  • @pushpakumarapremawansa7724
    @pushpakumarapremawansa7724 2 ปีที่แล้ว +10

    මගේ ආදරණීය ගුරුතුමා.ආඩම්බරයි.බුදුසරණයි සර්.

  • @nirmalsanjeewa5683
    @nirmalsanjeewa5683 2 ปีที่แล้ว +26

    දින දින දියුණු වේවා🙏🙏තෙරුවන් සරණයි

  • @Dilum_Dissanayaka87
    @Dilum_Dissanayaka87 2 ปีที่แล้ว +11

    ගොඩාක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තුතියි .. ජය වේවා..

  • @pariganakadangaya8344
    @pariganakadangaya8344 2 ปีที่แล้ว +20

    මට ජීවිතේ මුනගැසුනු නිහතමානීම ගුරුවරයෙක්..

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +3

      මෙව් මඩ පොකුනු කොහොමද හදලා තියෙන්නේ
      කොහොමද මේවයි වතුර රදා පවතින්නේ

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම නොදත් බොහෝ දේ දැනගත්තා. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @lakshithadilshangodakanda732
    @lakshithadilshangodakanda732 2 ปีที่แล้ว +28

    මමත් බය නැතුව rtg arowna කෙනෙක් සහ අරපයිමා දෙන්නෙක් ගත්තා අශෝක අයියගෙන්.හරිම නිහතමානී පුද්ගලයෙක් ❤️‍🔥

    • @lochanapasindu1464
      @lochanapasindu1464 2 ปีที่แล้ว +7

      කීයද් බ්න්

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว +4

      Kiiyada

    • @kasunkalhara527
      @kasunkalhara527 2 ปีที่แล้ว +3

      Contct num ek denwda ashoka aiage

    • @lilmic232
      @lilmic232 2 ปีที่แล้ว +2

      @@kasunkalhara527 ඩ්‍රිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ♥️

    • @sasankaprabhath1005
      @sasankaprabhath1005 2 ปีที่แล้ว +2

      Aiye oya අරපෆිමා maliuwa gatthe kiyada

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ..වටිනා දේවල් දැනගන්නට ලැබුනා..ජයවේවා .

  • @mithilarandika1993
    @mithilarandika1993 2 ปีที่แล้ว +28

    අවුරුදු 12ක් 13ක් විතර ඉඳන් අඳුරන ගෙවල් ගාව අයියා කෙනෙක්. මාරම හොඳයි. නිහතමානිකම උපරිමයි 🙏

    • @roshansachira8034
      @roshansachira8034 2 ปีที่แล้ว +4

      Gewal gawada yalu e aiya..malu tikak aran denna berida.

    • @mithilarandika1993
      @mithilarandika1993 2 ปีที่แล้ว +2

      @@roshansachira8034 ai oyata awilla ganna barida malli. mokdda awula??

    • @sudarshanakumara7811
      @sudarshanakumara7811 2 ปีที่แล้ว +1

      phone number plz

    • @namaljayasekara6110
      @namaljayasekara6110 2 ปีที่แล้ว +4

      Koheda thana number eka vada nane

    • @roshansachira8034
      @roshansachira8034 2 ปีที่แล้ว +4

      @@mithilarandika1993 aul nam ne..enna puluwan..oya danna kenek nisai eheuwe ..ela..

  • @jonaff7524
    @jonaff7524 2 ปีที่แล้ว +8

    රටක් වටින මහත්තයෙක් එයාට ජයෙන් ජයම ⁣වෙිිවා

  • @sapumalsinghacement773
    @sapumalsinghacement773 2 ปีที่แล้ว +2

    බොහෝම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි ඔබට ,ජයවේවා

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එක නියමෙට පැහැදිලි කරනවා ♥️♥️♥️

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 ปีที่แล้ว +9

    ඉතා හොඳ වැඩසටහනක් ....ජයවේවා .වීඩියෝව මුල සිට අවසානය දක්වා බැලුවා ඉතා පැහැදිලිව නිරවුල්ව වැඩසටහන කලා ස්තුතියි වක්‍ර සහ අශෝක මහතාට .

  • @music-wt9zq
    @music-wt9zq 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරිමට.❤️👍

  • @chaminda.wow6262
    @chaminda.wow6262 หลายเดือนก่อน

    හරිම වැදගත් තොරතුරු ටිකක් 👊
    හොඳ ඉදිරිපත්කිරීමක් 👊

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනක් godak isthuthii sar....

  • @milansachi1697
    @milansachi1697 2 ปีที่แล้ว +12

    වැදගත් දෙයක් අයියා❤️ ජයෙන් ජයම වේවා❤️🙏

  • @shashikaprabath7641
    @shashikaprabath7641 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි මේ වීඩියෝව කල ඔබටත් තමන්ගෙ දැනුම ලබා දුන් අශෝක මහතාටත්, 🙏 🙏 🙏

  • @mr.shenky
    @mr.shenky 2 ปีที่แล้ว +11

    සුපිරි වැඩක් 👌❤️🔥

  • @chinthastyle-9947
    @chinthastyle-9947 2 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි ... පට්ට අදර්ශමත්.. 👍👍

  • @thusharakumara2485
    @thusharakumara2485 2 ปีที่แล้ว +18

    හරිම නිහතමානී මනුස්සයෙක් පැහැදිලි කිරීම හරිම නිහත මානී බුදුසරනයී

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 11 หลายเดือนก่อน

    බලපු ඉතාම වටින video එකක්.thanks

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 2 ปีที่แล้ว +3

    ගුරු මුෂ්ටිය නැතිව ඔක්කොම.කියලා දෙනවා.සුපිරි 😊🌺

  • @ganithagedara2926
    @ganithagedara2926 2 ปีที่แล้ว +4

    ආසම මාලුවෙක් නොදන්නා කරුණු ගොඩාක් ඉගෙනගත්තා.. හොදට වීඩියෝ එක කරා සුපිරි අයියේ..... ඔක්කොම බැලුවා......ඒ සර්ත් හොදටම කියලා දුන්නා...... බොහෝම ස්තූතිය ඔබතුමාන්ලාට...❤️

  • @gamingshimmu188
    @gamingshimmu188 2 ปีที่แล้ว +4

    harima saralava pahadidi karaladunna tnx chakra tv

  • @chinthakarodrigo601
    @chinthakarodrigo601 2 ปีที่แล้ว +15

    ජපානේ koi farm වල මාළු අල්ලනවා වගේ. මේකට අවශ්‍ය ‍‍රාජ්‍ය අනුග්‍රහය ඉක්මනට ලැබේවා

  • @harshanasumithchandra8594
    @harshanasumithchandra8594 2 ปีที่แล้ว +73

    අශෝක අයියා... මම මුලින්ම අශෝක අයියගෙන් ගෝල්ඩ්ෆිෂ් ජෝඩුවක් ගත්තෙ 2012දි හෝ 13දි... එ කාලෙ ඉදන්ම මම දැකපු පුදුමාකාර නිහතමානී මනුස්සකම පිරුණු කෙනෙක්. ඒ වගේම පුදුම කැපකිරීමක් තියෙන කෙනෙක්. අශෝක අයියට ජයෙන් ජයම වේවා...

    • @rrohan6547
      @rrohan6547 2 ปีที่แล้ว +2

      Jaya sri

    • @nilaksha24
      @nilaksha24 2 ปีที่แล้ว +1

      Koheda shop eka

    • @udarasasmitha9735
      @udarasasmitha9735 ปีที่แล้ว

      නම්බර් එකක් ගන්න නැද්ද

    • @pathumnirmal-tt9id
      @pathumnirmal-tt9id ปีที่แล้ว

      කොහෙද ඔක තියෙන්නෙ

  • @lahiruudayanga5344
    @lahiruudayanga5344 2 ปีที่แล้ว +28

    අශෝක අයියගෙ බ්‍රීඩින් බැටෑයෙකේ පලවෙනි පැටව් සෙට් එක ඇහැටම දැක්ක ඒ සෙට් එක අද පැටව් දානව 😍😍 අපි අවුරුදු දෙහෙකටත් කලින් ඔහෙ ගියෙ

    • @namaljayasekara6110
      @namaljayasekara6110 2 ปีที่แล้ว +2

      koheda thana ambalangoda me number eka vada nane

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +2

      මඩ පොකුනු හදන්නේ කොහොමද
      කොහොමද වතුර රදා පවතින්න හදන්නේ

    • @kosalabandara5634
      @kosalabandara5634 2 ปีที่แล้ว +2

      Malli hari malli

    • @hirushayasith4060
      @hirushayasith4060 2 ปีที่แล้ว

      @@raneluis2440 mtth thiyen prashnyk oka

    • @hirushayasith4060
      @hirushayasith4060 2 ปีที่แล้ว

      @@raneluis2440 wathura rada pawathinn hadanne kohomda

  • @mohamedfasny5342
    @mohamedfasny5342 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සෑර්.ගොඩක් අය ගොඩක් දේවල් හන්ගනවා. ඒ අතරින් සෑර් අපිට ගොඩක් වටිනාම පුද්ගලයෙක්...

  • @ashanisuru8480
    @ashanisuru8480 2 ปีที่แล้ว +5

    අශෝක අයියා congratulations ..

  • @heladerana6219
    @heladerana6219 2 ปีที่แล้ว +7

    සුපිරි ser...ජයවේවා ....

  • @kumuaquarium9953
    @kumuaquarium9953 2 ปีที่แล้ว +10

    හොද වැඩක්.😉 ජයවේවා.🙏

  • @sumedharajapaksha1009
    @sumedharajapaksha1009 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය අසොක සර් ටත් ටිව් නාලිකාව ටත් අපිව දැනුවත් කරාට

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින කතාවක්.

  • @Dishan.95
    @Dishan.95 2 ปีที่แล้ว +7

    බලපු සුපිරිම video එක ♥️🌺

  • @geethikawijesinha6445
    @geethikawijesinha6445 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතිය

  • @kavindugayan7329
    @kavindugayan7329 2 ปีที่แล้ว +3

    සුපිරිම vdo එකක්.

  • @slwenasa946
    @slwenasa946 2 ปีที่แล้ว +3

    සුපිරිම වීඩියෝ එකක්

  • @upulgayantha8528
    @upulgayantha8528 2 ปีที่แล้ว +6

    නියමයි සර්.ජයෙන් ජයම වේවා.

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 2 ปีที่แล้ว

    බුදු සරණයි ගොඩාක් වටිනවා

  • @amashan5319
    @amashan5319 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ

  • @gdmadhu5136
    @gdmadhu5136 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක

  • @RavmaGamingYT
    @RavmaGamingYT 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් සෑහෙන්න වටිනවා

  • @nirmalsanjaya9057
    @nirmalsanjaya9057 2 ปีที่แล้ว +5

    නිවේදකයා සුපිරියි...✌️

  • @madushancreations294
    @madushancreations294 2 ปีที่แล้ว +54

    Ashoka aiye oyata ජයෙන් ජය ලැබේවා..එදා ඉදලම ඔයගෙන් මාළු ගන්නෙ ඔයාගෙන්.බුදු සරණයි ඔයාට අයියෙ.

    • @lifeenthusiast1803
      @lifeenthusiast1803 2 ปีที่แล้ว +2

      Ashoka ayyageng arowana miladhi gnda plwngdha?

    • @koilovers5960
      @koilovers5960 2 ปีที่แล้ว +4

      Kiyak vithara venavada

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +14

    Its so interesting.I will send my grandsons to see your Arovana farm.👍🙏

  • @subscribe-my-channel-please
    @subscribe-my-channel-please 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏

  • @rangasanjeewaperera694
    @rangasanjeewaperera694 2 ปีที่แล้ว +6

    නියමය් එක ❤❤👏👏

  • @lahirumadushanlahirumadush1595
    @lahirumadushanlahirumadush1595 2 ปีที่แล้ว +5

    නියම චැනල් එක ජය වේවා

  • @user-mt8cu4it8c
    @user-mt8cu4it8c 2 ปีที่แล้ว +4

    නියමෙට අහනව ඉතාමත් පැහැදිලියි.

  • @malikasara8398
    @malikasara8398 2 ปีที่แล้ว +16

    තවතවත් වඩිදයුනු වෙවා❤❤❤❤🌻🌻🌻🌻

  • @sadikalasanthi9738
    @sadikalasanthi9738 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පින් මන් හොය හොය හිටියේ විසිතුරු 🐟 උපදේශක කෙනෙක් අනික මට ලගයි අම්බලන්ගොඩ

  • @indrachapajayarathne2967
    @indrachapajayarathne2967 2 ปีที่แล้ว +3

    බලපු සුපිරිම වීඩියෝ එක.

  • @chamudithanaveen5215
    @chamudithanaveen5215 2 ปีที่แล้ว +2

    හොද ප්‍රශ්න ටිකක්

  • @udarayenuka4901
    @udarayenuka4901 2 ปีที่แล้ว +3

    Thanks ayyae. Oyala karana mae hama dekatama. Api hamadama oyalath akka ennawa.. godakk watina wadasatahanak..

  • @raveenshanuka3455
    @raveenshanuka3455 2 ปีที่แล้ว +9

    ජය වේවා ❤

  • @sachithanjana3697
    @sachithanjana3697 ปีที่แล้ว +3

    Great Video, Always love fish and love too see these exotic fish farms in Sri Lanka getting bigger

  • @Relaxed_1.0
    @Relaxed_1.0 2 ปีที่แล้ว +2

    අරවාන ගැන TH-cam එකේ තියෙන හොදම වීඩියෝ එක.😘 කිසිම කුහක කමක් නෑ කිසිම දෙයක් හංගන්නෑ. ජයෙන් ජය සර්😘😘😘

  • @slmattagaming6225
    @slmattagaming6225 2 ปีที่แล้ว +11

    දිනෙන් දින දියුණු වේවා

  • @shanilkadilshan4063
    @shanilkadilshan4063 2 ปีที่แล้ว +8

    ජයවේවා👍❤✋

  • @pasindudiwakara3727
    @pasindudiwakara3727 2 ปีที่แล้ว +6

    ජයවේවා 👍😊😊

  • @nrperera5952
    @nrperera5952 2 ปีที่แล้ว +1

    Supiriy aaaa...patta

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 2 ปีที่แล้ว +1

    මටත් ආසාවක් ආවා මාලු හදන්න. සුපිරි වීඩියෝ එකක්.❤️

  • @nuwanliyanage4123
    @nuwanliyanage4123 2 ปีที่แล้ว +5

    Thank you very much for the all information...

  • @nawodapathum903
    @nawodapathum903 2 ปีที่แล้ว +5

    නියමයි❤️

  • @harshachathu2438
    @harshachathu2438 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @mohamedshafraz3269
    @mohamedshafraz3269 2 ปีที่แล้ว +16

    Your the person for the country (manufacturing + export)….salute sir

  • @isurusampathsandakelumsamp5224
    @isurusampathsandakelumsamp5224 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත්වීඩියෝ එකක්

  • @aselagayashanthalagala1787
    @aselagayashanthalagala1787 2 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේව!!!!!

  • @pubudujayasuriya2974
    @pubudujayasuriya2974 2 ปีที่แล้ว +6

    ජයවේවා ❤💐

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 ปีที่แล้ว +3

    Mr.Asoka oyaage uthsaahaya ithaama prashansaneeyayi .eth widesha winimaya athyawashya mekaale adaala raajya aayathana obata udaw nokireema ithaama sochaneeyayi .Thank you very much for your program .

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +3

    Thanks for your advice friend

  • @filmzone1845
    @filmzone1845 2 ปีที่แล้ว +2

    wow patta aiye

  • @nayanathilak91
    @nayanathilak91 2 ปีที่แล้ว +3

    Thank you very much for information ,god luck 💐🙏

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 ปีที่แล้ว +1

    ❤️ ලස්සන වැඩක්

  • @dashmanpushparatnam229
    @dashmanpushparatnam229 2 ปีที่แล้ว +3

    Superb thank you 👍

  • @mohamadrishad4041
    @mohamadrishad4041 2 ปีที่แล้ว +3

    Excellent work ayya i have a silver arowana and thank fore this video

  • @dinushanuwan2239
    @dinushanuwan2239 ปีที่แล้ว +1

    හෙද වැඩසටහනක් අයියෙ. ඉදිරියටත් ඔයවගෙ වැඩසටහන් කරන්ට.

  • @myaquarium1307
    @myaquarium1307 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා!!

  • @dharmayathra2476
    @dharmayathra2476 2 ปีที่แล้ว +2

    Supiri arawana video eka

  • @nmovie2386
    @nmovie2386 2 ปีที่แล้ว +3

    දියුණු වේවා 🙏🙏

  • @roshsuri5218
    @roshsuri5218 2 ปีที่แล้ว +7

    Thank you for this wonderful video. Wish the channel all the best. Also, wish Ashoka Sir all the best.

  • @travelwithrama91
    @travelwithrama91 2 ปีที่แล้ว

    Videyo eka iwara wenakanma baluwa godak watino jaya wewa

  • @avishkakumara1372
    @avishkakumara1372 2 ปีที่แล้ว +11

    අයියේ පාට්ට නේ මං අම්බලන්ගොඩ හොයා හොයා ඉඳපු මාළු බෝකරන තැන හොයලා දුන්නා එකට ගොඩාක් ඉස්තුති

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว

      ලොව සිටින මිල අධිකම මාලුන්.
      ලින්ක් 👉. th-cam.com/video/0-qp0T2pp3A/w-d-xo.html

    • @lahirualeckman746
      @lahirualeckman746 2 ปีที่แล้ว

      Kohed ambalangoda tiyenne?

  • @senalmalindu7695
    @senalmalindu7695 2 ปีที่แล้ว +3

    නියමයි