Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions
    #Midwife#NilukshiThilakasiri#

ความคิดเห็น • 61

  • @SagarikaPiyasena-oc6fw
    @SagarikaPiyasena-oc6fw ปีที่แล้ว +25

    උදේම අහම්බෙන් දැක්කේ..මිස් මේක ජාතික මෙහෙවරක් ඉතාමත් වටිනවා මිස් ගෙ හඩ බවනාවක් වගේ❤️

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනාව මිස් මෙ මොඩමත අදටත් තියෙන එක හිතන්න පුලුවන් ලන්කාව තාම ගල්‍ යුගයේ නේ වෙනත් යුරෝපී රටවල මේ කිසිම මත නෑ ඒ ලමයි අම්මල ගොඩක් හොදින් ඉන්නව ගොඩක් ස්තූතිය ඔබතුමියට මේ වගෙ වටිනා වීඩීයෝ ප්‍රදානයට

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +7

    ගොඩක් ආදරෙයි මිස් අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියලා දෙනවට,,

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +6

    හරිම ආසයි මෙි මිස්ගේ කථාව අහගන ඉන්න ඒවගේම එයා හරිම කරැනාවන්ත පාටයි සමහර මිඩිවයිෆ්ල ඉන්නවා යක්කු වගේ හරිම දුෂ්ඨයි කරැනාවන්ත කමක් ගෑවිලාවත් නැහැ

  • @diliniperera2297
    @diliniperera2297 ปีที่แล้ว +2

    Harima ahamban dakka miss. Godak watina karunu kiyala danawa. Miss wagema hamoma midwife miss la ammalata karunawanthawa salakanawanam kiyala hithuna mata. Thank you miss ❤

  • @vithmiomesha9213
    @vithmiomesha9213 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ම්ස්. ස්තූතියි ඔබට 👍

  • @05088
    @05088 9 หลายเดือนก่อน

    වෙදකම හෙදකම ට එහා ගිය ඔබ තුමියගේ හැකියාවන්
    අගය කරමි. ❤🙏🌹

  • @rajikawasanthi6010
    @rajikawasanthi6010 ปีที่แล้ว +3

    Miss oyata wishwayee ashirwadaya labenawa mee karana seewayata

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 ปีที่แล้ว +2

    Godak pin mis🙏🙏🙏🙏

  • @gamingmax4271
    @gamingmax4271 5 หลายเดือนก่อน

    වටිනවා මිස් vidio eka

  • @Flyinggirl893
    @Flyinggirl893 ปีที่แล้ว +2

    Samahara dewal wala aththak thiyenawa mai ❤

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +2

    Godak wadagath kathawak
    Mata godak watinawa
    Tanks mis

  • @kumarigeetha7135
    @kumarigeetha7135 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @lakshikamadhuwanthi9943
    @lakshikamadhuwanthi9943 ปีที่แล้ว +2

    Miss thawa thawath meweni wada satahan karanna sakthiyaga dairiya lebewa

  • @keshikadewmini1822
    @keshikadewmini1822 3 หลายเดือนก่อน

    Godk pin miss nodanna dewal igena gththa 😊

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo 8 วันที่ผ่านมา

    හොදට ඉස්සර වගෙ නාලා හොදට කාලා ඉන්න ආසයි ඒත් මන් හැමදෙම තනියම කරගන්න ඕන බබා නිදා ගන්නව අඩුයි 😢

  • @dilinisandarekha2949
    @dilinisandarekha2949 ปีที่แล้ว +4

    Adareii mis❤

  • @Dilshanmaduranga-zc1zn
    @Dilshanmaduranga-zc1zn ปีที่แล้ว

    අනේ ගොඩක් සතුටුයි මිස්, කටහඬ ඇහුනත්....අනිත් ගම්වල මිස්ලත් මේ වගේනම් අපිත් සතුටින්

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    Ma mes harema hodai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘⚘👑

  • @SandamaliSudusinghe
    @SandamaliSudusinghe ปีที่แล้ว +1

    Miss baba labila gedra awama thadata redda adinna hodane kiyanne ai.dan mage bada awith,e tadata ande neti nisalu

  • @ridmimadushani5810
    @ridmimadushani5810 2 หลายเดือนก่อน

    Miss baba labunta passe godak mahansi wena eka samanya bara ussana eka gataluwakda mta baba labila masa deka hamarai dan sathiyaka withara idala mage yati bada kakkumai periads hadenna koyla hituwe et tawama hadune na sathiyk ghinut yati bada ridena ekta docter kenek lagata yanna weida miss

  • @slpodda4988
    @slpodda4988 2 หลายเดือนก่อน

    අනේ මට මිස්ව කන්ටැක් කරගන්න හරි හම්බෙන්න හරි ක්‍රමයක් කියන්නකො කවුරු හරි ප්‍රශ්න ගොඩක ඉන්නෙ 🙏🥺❤️‍🩹 විවාහ වෙලා අවුරුදු 1/5 ක් වෙනවා මාස තුනක ලමයෙක් ඉන්නවා මට ලමයව බලන්න යන්නවත් විදියක් නෑ එයාලගෙ ගෙදර කට්ටිය නිසා..😪 දැන් වයිෆුත් වෙනස් වෙලා එයාලා දැන් එයාට මානසික ලෙඩක් කියලා බෙහෙත් කරනවා.. ඊයෙ හවස එනවා කියලා කිව්වා. ඒත් ආවෙ නැති නිසා ගියා බලන්න වහ බීලා හොස්පිට්ල් නවත්තලා තියෙන්නෙ මිස්😖

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 ปีที่แล้ว

    Mrs...Babek balaporoththu wena kenek omega 3 ganna ona wargayay thiyeida

  • @mohamedjaleel9607
    @mohamedjaleel9607 ปีที่แล้ว +2

    U are amazing

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha9081 9 หลายเดือนก่อน +1

    🎉මිස් ඔය දේවල් ඔය විදියටම කොළඹත් වෙනවා මා දන්නා තරමට මෙි දේවල් පරණ ඉස්සර කාලේ විදියටයි වෙන්නේ ස්තුතියි

  • @sagarasajith5888
    @sagarasajith5888 ปีที่แล้ว +1

    Mis mekata mata ikmanin uththarayak ewannako.mage baba kiri danawa welawakata dn masa 1 i wayasa. Baba nidi karawana hodama widiya mokakda

  • @dissanayakadulani6417
    @dissanayakadulani6417 ปีที่แล้ว

    Mis anurapare hoda voj doctor kenek kiynnko

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +2

    Ane amma kenek wage.apitat hitiyanan me wage mis kenek kisima bayak natiwa onima deyak kata karanda puluwan

  • @DarmasiriDissanayaka-lw3ig
    @DarmasiriDissanayaka-lw3ig ปีที่แล้ว +7

    ආදරය කරුණාව උතුරන අම්මා කෙනෙක් මිස් ඔයා

  • @subodaudayanganee9810
    @subodaudayanganee9810 ปีที่แล้ว +2

    Miss baba lebila mn newa ebunata passese oeya3kin wage mawa wewlanna una

  • @nilukasandamalijayawardana6557
    @nilukasandamalijayawardana6557 ปีที่แล้ว +3

    තව මිත්‍යා මත තියේ ගොඩක්. ඒ සේරම හොයලා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කරන්න.

  • @DananjaniThiwanka-jt3kw
    @DananjaniThiwanka-jt3kw ปีที่แล้ว

    Godak watina upades denawata gdk pin mis

  • @roshikafernando2961
    @roshikafernando2961 ปีที่แล้ว +1

    💐💐💐

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +4

    මිස් ඔයාගේ මේ වැඩසටහන ගොඩක් හොඳයි නමුත් ඇල් වතුර නාල මි බබා හම්බවෙලා දවස් 4 සන්නිය හැදීගෙන අවනේ.ඒ දේවල් සමහර වෙලාවට ඇත්ත වෙනවා නේද....හැමදේම අතහරින්නත බෑ.හැමදේම ඇත්තත් නෙවෙයි....සමබරයි

  • @nadeewd1481
    @nadeewd1481 ปีที่แล้ว +2

    Baby boy kenek ipadunama ammala kiyanawa ගම්මිරිස් pibinawa kiyala , ai miss ehama karanne? Eka babata amaru wenne nedda

    • @ireshadilrukshi6649
      @ireshadilrukshi6649 ปีที่แล้ว

      අමාරැ වෙනව බබාට එහෙම කරාම ලමයට සැර ගහල එක දිගට අඩන්න ගන්නව එහෙම කරන්න හොද නැමම දන්නව එ ගැන අනික ලමයගෙ ඔලු හදන්න අත ගාන්න හොද නැ නහය වල් එව සියුම් බබාට හානි වෙනව දැන් සමාජය වෙනස් අක්කෙ

    • @anurangalakmal3564
      @anurangalakmal3564 5 หลายเดือนก่อน

      Ane matath e gena denaganna one. Mage Barbara masa thunai.man kale ne. Eka kamak nedda

  • @nethayadamsadi1255
    @nethayadamsadi1255 9 หลายเดือนก่อน

    අනේ මිස් මගේ බබාට සති 2යි කොච්චර හරි ඉරියාව්වට අරන් කිරි දුන්නත් එයා දගලලා පනිනවා.එ නිසා ඇදේ නිදාගෙන දුන්නාම එයා හොදට බොනවා.කිරි බීලා පැය 3ක් වගේ නිදාගන්නවා.චූ දාන එකෙර්හ් ප්‍රශ්නයක් නෑ.නිදාගෙන කිරිදෙන එක ප්‍රශ්නයක් වෙයිද

  • @madusankamadu5535
    @madusankamadu5535 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @charakateco1118
    @charakateco1118 3 หลายเดือนก่อน

    හොඳ නැති අහාර ඇත්තෙම නැද්ද ?

  • @piyumiishara269
    @piyumiishara269 8 หลายเดือนก่อน +1

    Unu wathura walata thuwala wala mahum pesawanna puluwan awastha wadiyi

  • @GayaniWedagedara
    @GayaniWedagedara ปีที่แล้ว +2

    Baba ipadila masa thunak yanakam khewath yanna hoda nadda miss

    • @Vishmi122
      @Vishmi122 ปีที่แล้ว

      Aneee owa boru wenada wage inna balanna.hamadetam purudu wenna oni.අපිරිසිදු than walata nemei.lagaka hitha niwana thanaka yanna පුළුවන් nm yanna

    • @ridmimadushani5810
      @ridmimadushani5810 2 หลายเดือนก่อน

      Ane matat oya gataluwa tyanawa mn masa 4,5kin gdr giye na dan babta masa deka hamarai itin mn gdr yanna hitagna innwa nandamma kiynwa gewal gane yanna hoda nalu

  • @himaligamage8487
    @himaligamage8487 ปีที่แล้ว +1

    😍👍🙏

  • @paramisathsarani3408
    @paramisathsarani3408 ปีที่แล้ว +1

    ❤🙏

  • @anurangalakmal3564
    @anurangalakmal3564 5 หลายเดือนก่อน +1

    Podi babalata gammiris pibina eka sudusuda miss

  • @amithadulanjaleeamithadula7247
    @amithadulanjaleeamithadula7247 ปีที่แล้ว

    Ane miss matath kiyannako babek labenna innakota gewal hadanna hoda nadda miss lamayage thaththa marenawa kiyanawa miss awa boru ne

    • @dilaksimadushika4139
      @dilaksimadushika4139 ปีที่แล้ว

      අනේ ඔව්ව්.. මටත් ලොකු ප්‍රශ්නයක් මේක....

    • @sajinidinendra1771
      @sajinidinendra1771 9 หลายเดือนก่อน

      ​@dilaksimadushika4139 mage ge heduweth baba bade iddi. Den babata aurudu 3k. Ehema kiyanne.. issara godak aya ekathu velane vahala gahanne geval hadanne vage... ethakota e babage thaththata karadarayak vei kiyalalu.

  • @isharamadushani6019
    @isharamadushani6019 11 หลายเดือนก่อน +1

    මිස් ලුණු ඇටයෙ කතාව මොකක්ද?

  • @sanjiuk2663
    @sanjiuk2663 ปีที่แล้ว +1

    💜💜🌷🌷

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว +3

    Missge kapa kerama gana kiyanna wachchana nh .....aththamai.....Me wage video balalawath moda adahas tiyena minissunge moda kama nathi wenawanm daruwo labunu ammalta nidahase daruwa hada ganna puluwan

  • @wimalarathnahayesha3061
    @wimalarathnahayesha3061 ปีที่แล้ว +1

    Miss ge contact nu denna puluwan da

  • @hashanimadushika5628
    @hashanimadushika5628 ปีที่แล้ว +1

    Gewal wala inna wedihitiyanta meya dakinna lebewa.. mn nam hithanne lamaige achchiammalawa clinic walata gennala danuwath kirimak karanna ona. Aluth ammalata eka loku udawwakwei. Ai yako berenna bene 😂

  • @asankasadakalum3181
    @asankasadakalum3181 ปีที่แล้ว +2

    Sampurnayenaththa