නැන්දම්මා ලේලි ගැටුම් නිරාකරණය | LIFE LINE | NILUKSHI THILAKASIRI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @shamalikoshila3501
    @shamalikoshila3501 4 หลายเดือนก่อน +27

    මගේ අත්දැකීම් එක්ක මන් දකින හොදම දේ තමයි පැලක්වත් කමක් නෑ වෙනම තියෙන්න ඕන ජීවත් වෙන්න.

  • @malshasachi8838
    @malshasachi8838 3 หลายเดือนก่อน +10

    මිස් එයා මට ආදරෙයි ගොඩක් ඒ වගේම අම්මටයි අක්කටයි එයාලට වෙනසක් දැනෙන්න දෙන්නෙ නෑ ඉස්සල්ල ඉදපු ඒ අම්මගෙම පුතා තමයි තාමත් මේ කියන එක එයාලට දැනෙන්න දෙනවා මටත් කිසිම අඩුවක් කරන්නෙ නෑ මට දෙන්න ඕන ආදරෙත් ඒ විදිහටම දෙනවා අම්මලා ඉස්සරහ මාව ආදරෙන් බදා ගන්නවා එහෙමයි ඒ වගේම අම්මවත් ගිහින් බදා ගන්නවා අම්මව වඩාගෙන සාලෙට එනවා අක්කා එක්කත් එහෙමයි එයාවත් අවුස්සනවා එයාව වඩාගෙන එනවා .. එයාලා කාටවත් එයාගෙ මල්ලි වෙනවස් වෙලා නෑ එයාගෙ පුතා වෙනස් වෙලා නෑ ඔයාගෙ මහත්තයත් වෙනස් වෙලා නෑ කියන එක දැනෙන්න දෙනවා කෑමක් ගෙනවාත් එහෙමයි වෙලාවකට අපි දෙන්න එලියෙන් මොනා හරි කනවා ඒ වගේම අම්මලටත් එයා අරගෙන යන්වා... මුලු ගැන්විලා පඩුවෙ ඉන්න දෙන්න නෑ මට අම්මලා එක්ක හිනා වෙලා කතා කරල එයාලා එක්ක ඉන්න කියන්වා මං ගෙදර ඉද්දි ගොඩක් දුරට මං තනියම කාමරේට වෙලා ඉදපු කෙනෙක් එයා කියන්වා එහෙම තනියෙන් කියලා හිතන්න එපා එහෙම ඉන්නත් එපා හැමෝම එක්ක කතා බහ කරලා සතුටිම් ඉන්න කියලා ඇත්තටම දැන් මටත් ඉස්සල්ලනම් මොනා කතා කරන්නද කියලා හිතුනා ඒත් දැන් මං ගෙදර ගිහිම් අම්ම එක්ක කතා කරන්න දවසෙම වෙන දේවල් කියන්න බලන් ඉන්න්වා ... මං සැලොන් එකක් කරන නිසා නිතරම ගෙදර නෑ උදේ හවස යන්වා එනවා ... අම්ම කැමති මං වෙලාසන එනවට එයාලට පලුයි කියන්වා... මං හිතන්වා මගෙ මහත්‍තය බොහොම ඉවසීමෙන් දෙපැත්තම බැලන්ස් කරන්වා අනික මාත් හැම පුංචි දෙයක්ම ලොකුවට හිතන්නෙ නැහැ .. අනික මගෙ අතින් මොන හරි අඩුවක් පාඩුවක් උනහම අනෙ අම්ම මට ඒක අමතක වෙන්න ඇති එහෙනම් කියලා මං පිලි ගන්නවා .. ඒ වගෙම අම්මත් එයගෙ දුවකට වගේම කියලා මං ගැන හිතන නිසා මට ප්‍ර්‍රශ්න ඉස්සරහට ත් එන එකක් නෑ කියලා ❤

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 4 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි මේ කාලයට උචිත මාතෘකාව ක් ගැන කතා කරනවට.❤ මේ වගේ සාකච්ඡා නැන්දම්මලා වෙන්න ඉන්න අයයි වෙලා ඉන්න අයයි බදින්න ඉන්න අයයි මේ ඔක්කොම අසත්වා...

  • @lifewithlove89
    @lifewithlove89 23 วันที่ผ่านมา +1

    මේ ගැන කියන්න තියෙන්නේ එකම එක දෙයයි...බැන්දා නං කාමරයක් කුලියට අරන් හරි කමක් නෑ දෙන්නා වෙනම ඉන්නම ඕනේ❤❤❤

  • @Chamichami-pt4hv
    @Chamichami-pt4hv 4 หลายเดือนก่อน +9

    අනේ විවාහ වෙනවා නම් දෙන්නම හරි එකතු වෙලා වෙනම නිවසක් හදාගෙන යන එකමයි හොද.ගෙයක් හදන එක කොච්චර අමාරු වුනත් පුදුම අපහසුවක් වෙන්නෙ එකට ඉන්න ගියහම.ලොකු පීඩනයක්.ගොඩක් දික්කසාද වලට හේතුව එක ගෙදර ඉන්න ගියහම.

  • @thusharideepthika1511
    @thusharideepthika1511 4 หลายเดือนก่อน +4

    ඉතාම වටිනවා. නිලුක්ශි මහත්මියනි ඔබට ස්තුතියි ! (සමිතා ඇතුල්දොර ආරච්චි මහත්මිය මේ ගැටලුව ඉතාම පැහැදිලිව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවට සවන් දෙන්න. )

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 3 หลายเดือนก่อน +2

    ඇත්තමයි මට නම් ඉන්නේ නැන්දම්මා කෙනෙක් නෙමෙයි.. එයත් මගේ අම්මම තමයි.,, මාත් එක්ක එකතු වෙලා එයාගේ පුතාට බනිනවා... ආදරෙයි මගේ දෙවැනි අම්මේ ❤❤❤

  • @KavinduNimesh-e7n
    @KavinduNimesh-e7n 4 หลายเดือนก่อน +21

    අන්තිමට කියපු කතාවනම් ඇත්ත. මම දැකලා තින මහාගෙදර ඉන්න 100% වලි තමා. අඩුම තරමේ දෙන්නට දෙන්නාව තෙරුම්ගන්නකන් වත් මහාගෙදරින් වෙන්ව ඉන්නවා නම් කොල්ලොත් ගොඩ😉

  • @kcdrama304
    @kcdrama304 3 หลายเดือนก่อน +11

    මොනවා උනත් මම නම් කියන්නේ දෙන්නෙක් විවාහ වුණානම් වෙනම තමන්ට කියලා ගෙදරක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @renukapriyadarshani2464
    @renukapriyadarshani2464 4 หลายเดือนก่อน +13

    අපෝ අපේ නැන්දම්මා නම් මොන තරම් හොද කරත් වැඩක් නැ.දුශ්ට කමින් පිරිල.

  • @malshasachi8838
    @malshasachi8838 3 หลายเดือนก่อน +3

    මිස් මං බැදලා තාම මාස 3යි .. මං ඉන්නෙත් අයියගෙ ගෙදර එයාගෙ අම්මයි තාත්තයි අක්කයි ඉන්නවා එහෙ මට තාම නම් කිසිම වෙනස්කමක් කියන එක දැනුනෙ නෑ මිස් සමහර පුංචි දේවල් දෙක තුනක් එහෙම කියවෙලා තියෙයි හැබැයි මං තාම ඒවා ලොකුවට හිතට අර ගත්තේ නෑ .. අනික මුල් දවස් ටිකේ සමහර වචන තදින් කියන්වා මට ම කියලා හිතුනා නෑ.. ඒක ටික දවසක් යනකොට හිතුනා ඒ අම්මා කතා කරන විලාසය ඒක මට තදින් දැනුනට කියලා සමහර දේවල් එවලෙ අම්ම කියනකොට මේක තරහට කියනෙ කියලා හිතුනට ආයෙ ඒ දේම අනිත් පැත්තට වෙනකොට අම්ම කිවුව දේ හරි කියලා හිතුන අවස්තාත් තියේ

  • @Chandima9612
    @Chandima9612 3 หลายเดือนก่อน +2

    මං විවාහ වෙලා අවුරුදු 5ක්. අපි නම් වෙනම තමයි ඉන්නෙ. ඒත් නැන්දම්මාව අද තමයි අලුත් විදිහකට දැක්කෙ. ස්තුතියි මිස් 🌷❤️ එයා හදපු වටිනා පුතා නිසානෙ අද මාත් සතුටින් ඉන්නෙ කියලා මට හිතිලම නෑ.😔 අදම මං එයාට මේක කියනවා ❤

    • @hiru-se6sz
      @hiru-se6sz 3 หลายเดือนก่อน

      Aththatama oya Hoda leliyak

  • @imeshaprashadini2398
    @imeshaprashadini2398 3 หลายเดือนก่อน +2

    අපෙ නැන්දම්මා මාමන්ඩි හරි නපුරුයි හස්බන් අවුරුදු 6ක් රට එවන සල්ලි ඔක්කොම විනාස කරා එයටයි මටයි එකට කබරෙවත් ඉන්න නිදහසන් නෑ අවසානේ හස්බන් නිවාඩු ඇවිල්ලා ගියාට පස්සේ මට ගෙදරින් එලෙවුවා පස්සෙ හස්බනුයි මායි දෙන්නාම රට ආවා දැන් අපි සතුටින් ඉන්නවා එක ගෙදරකනම් ජීවත් වෙන්න ඒපා

  • @ASidu-e7u
    @ASidu-e7u 2 หลายเดือนก่อน +1

    සමහර අම්මලා ඉන්නවා පුතාට වෙනම නිවසක් hada ගන්න වෙනම නිවසක ජීවත් වෙන්න denneth na.a තරම් badila.okata කෙටි විසඳුමක් thiye.පුතෙක් inna amma කෙනෙක් පුතාට බඳින වයස ඇවිත් hoda ගැලපෙන කෙනෙක් labunama amma සතුටින් a දරුව himeeta aath kara ගන්න ona.හුඟක් ආදරෙයි nam පුතාට පුතා hoda ලස්සන ජීවිතයක් gatha karanawa දකින්න කැමති nam eka තමා හොඳම විසඳුම

  • @AnushaHerath-gk1wb
    @AnushaHerath-gk1wb 3 หลายเดือนก่อน +1

    මගේ අම්මා (මහත්තයගෙ අම්මා) නම් මට රත්තරං 🙏❤ පුදුම තේරුම් ගැනීමක් ඒක නම්... පුදුමයි මට වෙලාවකට ආදරෙන් පුතෙක් හදපු අම්මා කෙනෙක්ට පව්ලට පිටින් ආව දරුවෙක් ගාව මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද කියලා. මට නම් හැම ආත්ම භවයකම හම්බ වෙන්න ඕන මගෙ අම්මයි අප්පච්චී වගේ පව්ලක්. අනේ පුදුම වාසනාවන්තයි මම නම්...

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 3 หลายเดือนก่อน +4

    ඇත්තමයි.මට ඊයේ එහෙම වැඩක් උනා.අපේ නැන්දම්මා දවස් හතරක් විතර එයාගේ ගමේ ගියා.ඒ දවස් ටිකේ ගෙදර මගේ උනා.මන් ගෙවල් අස් කරා බඩු මුට්ටු එහෙට මෙහෙට කරා.ගේ හේදුවා පිහිදුවා.සතුටින් හිටියා.නැන්දම්මා නෑ කියලා සතුටින් හිටියා කිව්වම ඒක වැරදිත් ඇති😢ඒත් මන් නිදහසේ හිටියා.ඊට පස්සේ අපේ ගෙදර රම්පේ ගහක් තියනව ඒක මැරෙන්න වගේ තිබ්බේ.මන් කරපු වැඩේ ඒකෙන් පැලයක් අරන් පෝච්චියක හැදුවා.ඊයේ එයා ඒක ගලවලා දාලා මල් පැලයක් හදලා ඒ පෝච්චියේ😂😢මට ගොඩක් දුක හිතුනා.මන් ආයේ අහන්න ගියෙත් නෑ.පාඩුවේ හිටියා😢

  • @RadeekaGayani
    @RadeekaGayani 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත්

  • @gamagegamage1302
    @gamagegamage1302 4 หลายเดือนก่อน +4

    අපේ පවුලෙනම් අම්මා වගෙ බලාගන්නව ඒ අතින් වාසනාවන් ❤

    • @wndperera3751
      @wndperera3751 4 หลายเดือนก่อน

      අඩු වයසින් බැන්ද විට නැන්දම්මා හොදින් සහයෝගය දෙනවා නේද?

  • @Thilini-wr1xs
    @Thilini-wr1xs 3 หลายเดือนก่อน

    හරිම හරවත් කතාවක්.ගොඩක් දේවල් ඔලුවට දාගත්තා ..thank you.. තව තවත් මෙතුමියව ගෙන්වන්න..

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan หลายเดือนก่อน +2

    යකඩෝ මෙකෙ ගෑනු කට්ටිය දාලා තියෙන කමෙන්ට් 😂 මටනම් කවදා හරි දවසක බඳින්නත් බයයි යකෝ.
    අලුතින් ගෙවල් හදලා ඉල්ලනවා ඔක්කොම එවුන්😂
    ලංකාවෙ එ්ම හිතෙන හිතෙන පලියට ගෙවල් හදන්න පුලුවන්නම් බැරියෑ

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 3 หลายเดือนก่อน +2

    Mama nam කියන්නේ තමන්ගේ පුතා viwaha wena kaalaya වන vita a daruwagen yam thaak දුරට aath වෙන්න ona .මොකද එහෙම une නැත්තං a දරුව අල්ලාගෙන කෑදර කමින් ආදරෙ දෙන්න haduwoth a දරුව වෙන කාටවත් අයිති වෙනවාට කැමති නැති wenawa.ethanadi තමා prasna ඇති වෙන්නේ .a නිසා තමන්ගේ පුතාට hoda බිරිඳක් ලැබී ඇත්නම් හුඟක් කැමැත්තෙන් a දුවට පුතා බාර දීලා ඔබ නිදහස් වෙන්න .in passe ඔබට obe ජීවිතය ඉතාමත් sahalluwen ගත කරන්න පුළුවන්

  • @chamindakumara9647
    @chamindakumara9647 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ස්තුතියි ඔබ දෙදෙනාට අදත් වටිනා කරුනක් පැහැදිලි කලාට 🎉🎉🎉🎉🎉

  • @eknaovine5084
    @eknaovine5084 3 หลายเดือนก่อน +1

    මාදැක ඇත විදේශ් රටවල මා විදේශ රටක ජිවත් වන නිසා කියන්නේ නැද්දමිමා ලේලිය ගේදර ට ගේනාවට පසු ගේදර සියල්ලම භාරකාරත්වය ලේලිට උයන පිහන ගේදර ලස්සන කරන එක හැම දේයක්ක වැඩට සිටින කේනාව පවා ලේලිට භාරදිලා නැද්දමිමා කාමරයට වි කාලය ගත කිරිම මා ඇස් දේකේන්ම දැක ඇත ඔහුන් දේදේනාම දේදේනාට හරිම ආදණියව කාලය ගත කරනවා කැම වේලාවට තේ වේලාවට මේසයට ආවා කැවා බිවුවා සතුටින් කාමර වල කාලය ගතකරනවා එක් ලංකාව හරිම වේනස් එකයි අවුල😢

  • @randimagamage2464
    @randimagamage2464 3 หลายเดือนก่อน

    Meka aththatama harima watina kathawak ❤

  • @Thilakapereraretiyala
    @Thilakapereraretiyala 2 หลายเดือนก่อน

    ඔයානම් නියමයි මිස්

  • @ShaliniKoshila-b9t
    @ShaliniKoshila-b9t 3 หลายเดือนก่อน +1

    Ape ammanan mage akkata(nanata) godak adarei.mata wagema thamai.

  • @amchamila1218
    @amchamila1218 3 หลายเดือนก่อน

    Im having great mother in law. Im 40 years now and 10 years back she gave me 2000 to buy a trouser. Since then every new year she is giving new clothes or money to get new clothes.

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 4 หลายเดือนก่อน +6

    ගොඩක්ම හොදයි .අලුත් ජෝඩුව පොඩියට හරි ගෙදර උඩ තට්ටුව හදා ගත්තනම්..නැත්නම් ගෙදරටම අල්ලලා වෙනම තව කොටසක් තමන්ටම පුද්ගලිකව හදා ගත්තනම්.විශේෂයෙන් ම කුස්සිය වෙනම තියෙන විදිහට..
    එතකොට අම්ම තාත්තා වයසට ගිහිල්ලා බැරි වෙන කාලෙට සලකන්නවත් හොද හිත රැකිල තියේවි..

    • @MadhuEranda
      @MadhuEranda 4 หลายเดือนก่อน +1

      Eka hari

    • @MadushaniK
      @MadushaniK 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @amchamila1218
      @amchamila1218 3 หลายเดือนก่อน

      Good idea

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 4 หลายเดือนก่อน +5

    නැන්දම්මා හිතනවනම් දැන් රැජින තනතුර ට වඩා උතුම් රාජ මාතාව තනතුර ට උසස් වුනා නම් ගොඩාක් හොදයි කියලා ඇත්තටම ,
    පන්සල් යනව ,හවසට මල් කඩල බුදුන් වදිනව ,පෝයට සිල් ගන්නවා,විවේකෙන් බනක් අහනවා...තමන්ගෙ ජීවිතය අලුත් වෙනව

  • @AmilaMuhandiram
    @AmilaMuhandiram 4 หลายเดือนก่อน +1

    Obathumiyata godak pin...ape hith thula wadadena karana pahadili karala dunnata

  • @shamalikoshila3501
    @shamalikoshila3501 4 หลายเดือนก่อน +2

    අම්මො මිස්ගෙ කතාව අහනකොට මීට අවුරුදු දෙකක අතිතෙට යනවා මන්.වෙනම ගෙයක් හදා ගන්න තීරය කරේ නැත්තම් මන් නම් අද වෙනකොට පිස්සන් කොටුවෙ.දැන් හරිම නිදහසේ කවුරුත් හොදින් ජීවත් වෙනවා

    • @MadushaniK
      @MadushaniK 3 หลายเดือนก่อน

      Aniwarenma ❤❤❤❤❤

  • @DamiantiOman
    @DamiantiOman 3 หลายเดือนก่อน

    Niwedikawa hodata adinawa❤

  • @ChandanaKumara-c6l
    @ChandanaKumara-c6l 4 หลายเดือนก่อน +6

    අපේ නැන්දාමිමාට කොචිචර කෙරැවත් වැඩක් නැහැ

  • @madhavianuththara
    @madhavianuththara 21 วันที่ผ่านมา

    Nilu akka ❤

  • @DinushaMadumali-p7s
    @DinushaMadumali-p7s 2 หลายเดือนก่อน

    Math godak prashna mata dennama ehemaii nendammai maamandii.....wediyen ee thaththa mata godak wenaskam karanawaa...ee ammath ehemaii .mage mahaththaya army eke... eya mata padiyen salli denawatawath kemathineee edennaa..mata adumakwath aran denna dennee😢..gamanakwath yanna dennee ..mata mahaththayata bath tikakwath bedanna dennee...theewath hadala denna dennee.. adutharame mataii eyataiii wenama hemadema ...dila thiyyenne ...mata ona deyak wyagannawat wyannl wath dennee ... mata epa wela innee ..mata d1ruddaka puthek innawaa ...eya lebenna iddi rupiyal5000dunnee😢 ..e amma hema masema mahaththayata kiyanne oyagana mata denna kiyala ...😢😢 ....man godakk hithen dukwida wida hitiya .... mata wage aya katawath mewage deyaknam wenna ea kiyala man deiyanta kiyanawaa...man frofosal ekakin marry kare dakunu palathe eyala godak ma lobaiiii ...mata hariyata kannawath dunnee 😢😢 mahaththaya kiyanawa ammalata monawath eyata kiyanna beluu ...eya mata cl gannawatawath e maa kemathineee ..😢😢😢 mahaththaya man godak iwasuwaa ....eth eammai thaththaii hemadama mata hemakara ....man theboi kiyala sini bothale ee thaththa hanganawa ....biscata ganan karala thiyannee ..pothak liyanna puluwan edenna genaa...edenna hathara poyatama silgannawa wde hawasa budun wadinawa eth karannema naraka dewal witharaiii....man igana gath kenek man godak iwasuwaaa ...berithena kisith nokiya randu nowii man ee gedarin daruwath aran awaa...mahaththayata therum kara ..man thawa egedara hitiyanam manasika ledek wenawaaa...man randukaranna kemathinee..mahaththaya bata baninawaa nihadawa innawa kiyalaa....kenekwa hadanna berinam nihadawa thamange paduwe innawa ....man den sathutin innawaa daruwai mahaththayai ekkaa ..mahaththayatath monawath kiyannee ...ape daiwaye hetiyata ape gamana yanna wenawaa...mata rajaye hoda job ekak lebunaa kagenwath athapanna onnee❤ hodata hitiyoth dewiyoth wadinawa ..aita p ihita thiyanawa ..❤❤.

  • @WasanaSeuwandi-h4y
    @WasanaSeuwandi-h4y หลายเดือนก่อน

    මටත් මහගෙදර ඉන්න වෙලා තියෙනවා .මහත්තය රට ඉන්නෙත් මෙ ඩෙන්නම එකය්.අපෝ එපා වෙලා තියෙන්නේ මටනම්.

  • @DayanaPriyadarshani-yr3tf
    @DayanaPriyadarshani-yr3tf 21 วันที่ผ่านมา

    Ammo nandammat api gawa salli thiyenakota api hodai apita salli nathi wenakota nandammata api hodane

  • @FunnyJasmine-bm7ip
    @FunnyJasmine-bm7ip 2 หลายเดือนก่อน +4

    ඇත්තමයි විවාහ වෙලා මහගෙදර ට නම් යන්න හොඳ නෑ...ඒකෙ තියෙන අමුතු හිරවෙච්ච හැගීම දන්නෙ ඒවගේ තැනක ඉන්න කෙනෙක් විටරමයි

    • @ranasingliyanageajithpushp3609
      @ranasingliyanageajithpushp3609 2 หลายเดือนก่อน

      Ane ow eka num aththa, okkogema lokukam balanna ona e wage thanakata giyama 😅

  • @DayanaPriyadarshani-yr3tf
    @DayanaPriyadarshani-yr3tf 21 วันที่ผ่านมา

    Thamanta kiyala palak hari hadaganna aka hodai

  • @sachinidilshara7626
    @sachinidilshara7626 2 หลายเดือนก่อน

    Ane mis oyage kath bahata bohoma pin atb matanam jivethee kisima thanaka sathutin inne thanak ne

  • @TharuAsha
    @TharuAsha 4 หลายเดือนก่อน +3

    හැබැයි , බැදල වෙනම හිටියත් ඒ පව්ලෙ ප්‍රශ්න ඇති කරන නැන්දම්මලත් ඉන්නව..

    • @MadushaniK
      @MadushaniK 3 หลายเดือนก่อน +1

      Ow ❤❤

  • @hashinimeegama7571
    @hashinimeegama7571 หลายเดือนก่อน

    Nendamma nena kiyanne mage jivithe epama karapu denna......hemadetama agili gahala hemadema epa kereuwa....lokuma prashne thama nendamata husban mata udau karan iddi nendammata duka hithenwalu..nenata ona kohomath apiwa e gedarin yawagena eyat ethana enna uwamanawa....mehema prashna godak tibba..antimeta depression walata beheth gatta pregnant wela hitiya eyath abortion una....maha gdrka nendammala nenala ekkmm jiwath wenna nm yanna epa eka nm apayak😢😢😢....

  • @NisansalaSandamali-oe1os
    @NisansalaSandamali-oe1os 3 หลายเดือนก่อน

    Api geyak hadagana ain welath mage mahatthayage amma mata nidahase inna denne na.lokuma prashne me pale inne mage mahatthaya vitharai thathath na.amma kanne bonne ape gedari.hamadekama waradi dakinawa.baninawa.atthatama eya therum ganne na poddakwath

  • @NilanthiRathnayaka-p3h
    @NilanthiRathnayaka-p3h 2 หลายเดือนก่อน +1

    Aka atha harim napuru odacha ganiyaka ane epa wella thiyane wa a nisa wanam emu kiuwe ath aya kamthi neha 😅😅😅😅😅😅😅😅 mn jeewath epa wella thiyane Dan 😢😢😢😮😮😮😮😮

  • @nethmiperera3644
    @nethmiperera3644 4 หลายเดือนก่อน

    👌👌👌👌

  • @Asankabandara-v8d
    @Asankabandara-v8d 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @RaveeshaSewwandi
    @RaveeshaSewwandi 4 หลายเดือนก่อน

    mis man oyage video balanawa.mata oyagen udauwak one plz.mage bf inne rata aya kiyanawa.ayawa adaren pissek karala lankawata genna ganna kiyanawa.mata therenne na mona karannada? Kiyala man ayata pana wage adarey.aya kiyanne man ayawa sathutu karanawa madi kiyala.mata upades tikak dennako plz

  • @udayanganipushpakumari3044
    @udayanganipushpakumari3044 4 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌👌👌❤

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl 4 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @ShashiPrabha-d3m
    @ShashiPrabha-d3m 4 หลายเดือนก่อน

    Ape nenda amma nm poddakwath Hoda ne.monawa karath weradei.koi weleth puthage oluwata visabijamai danne mn weradie. Kiyala.piliwelata pirisiduwa thiyan hitiyath weradie.

  • @MadushaniK
    @MadushaniK 3 หลายเดือนก่อน

    Dan kale inna nandammalat leliy mona vidihat idiyath waradi e ammat lelit thiya thamange lamait wath ekama vidihat salanna ba bariwelawath e nanddammat lamai dennek tundekek idiyoth e ayat salakanneth eka eka vidihat ithin thamage lamait wath hariyat salakanna bari nandammala leliyt kohoma salakaida dan inna nandammala mona hetuwatada danna ase dekat peni peni boru kiyanawa hariyat, puthek hadanna mahansi una wage e duwek hadannath kochchara amma kenek dukvidinawada kiyala e nandammat therum ganna ba, nandammat leliy hoda naththam puthawath e leliyt epa karawanawa paul vinas karanawa me wage dewal nisa kanthawan ki denekge oluwa dawasat aul wenawa athida eyalat manushika wenna ba podda bariwechcha gaman vairen balanne e leliy diha, miss mulin kiuwa wage game lassanama leliy nemei raththaran walin abala genawath dan inna nandammala eka inna ba, eyalat hoda nathnam puthalageth oluwa kala paul vinasa karannai one eyala hithanne ganunge givitha sellam badu kiyala thamange puthage nonat mehema karanna hodana eyath ammek wenna kalin biridak kiyala hithanna, anthime puthage kasade thiyenawada nadda dovose ekakat yanawada kiyala oya hamadem puthage oluwat danneth oya amma thamai eya thamai ita passe e gedara nadu ahanne eyalage paul givithe athat aran thirane karanne e nandamma, ane pim me loke lassanat sathuten inna paul vinasa karanna epa eyalat eyalage lokawal wala sathuten inna denna ewat agili nogaha thamange wasiyat paul kadanna epa, issara givath una vidihat nemei ada samaje dennek kasada bandam givath wenne ithin e dewal therum aragen hama namdamma kenekma innawanam ada samage paul prashena divoce kiyana me wachaneth nathima wela yai, e wage nandammala nisa puthalat karanna deyak natuwa eka paththak wath ganna baruwa kata wahan iddi e birida e kiyanne e leliy kochchara asarana wenawada e birida waradi nathath. Puthat e welwe katawahan balan inna wenawa ethakot e biridat danena duka asadaranayak neda kare kiyala danena duka visthara karanna ba nilushi miss, oyage wachana walat godak pin siddawenwa mm godak kal idan missge vidiyose balana kenek godak durat mm misge wadasatahan ahala hitha hadagaththa kenek,

  • @uygh9181
    @uygh9181 3 หลายเดือนก่อน

    Mata.ma.mis.wasambanda.karaganna.durakatana.snkayak.danwada

  • @ireshaperera122
    @ireshaperera122 4 หลายเดือนก่อน

    mata midge number eka denawada?

  • @SwarnaMMG
    @SwarnaMMG 3 หลายเดือนก่อน

    Misge pon namber ekak danna puluwanda

  • @nadeedissa7071
    @nadeedissa7071 4 หลายเดือนก่อน +2

    Ape නැන්දම්මා kiyana aki nam,thun veela man uyala dena ava kaka,putha ga oluvata daanava apooo meloo rahak naaaa,kiyala ඔලුවට visa daala,mava apa කෙරෙන thanata path kara,man akita thaniyama uyaga kaaapiya kiyala ain kara,dan sadda naa aki uyan kanava,puthath sadda nathuva man uyana ava kanava dan

  • @NatasaMuthugala
    @NatasaMuthugala 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊😊😊

  • @KdHd-i7w
    @KdHd-i7w 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SandamaliNirodha
    @SandamaliNirodha 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShashiPrabha-d3m
    @ShashiPrabha-d3m 4 หลายเดือนก่อน

    ❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Angelnimsha
    @Angelnimsha 3 หลายเดือนก่อน