Aururudu 3ta passe me balanna ahu une..මම අවුරුදු 15e ඉඳලා වගේ තමයි electronic වලට ආසාවක් තිබුණේ .ඒ කාලේ mama panthi giya.මට කියලා dena කිසිම දෙයක් හරියට තේරුම් ගන්න ba. Ita passe mama වෙනත් රැකියාවක් කරා . Dan මට අවුරුදු 39i තමාත් මම electronic වලට ආසයි ..mee video ඒකෙන් තමා mama හරියටම රෙජිස්ටර් වල අගයන් තේරුම් ගත්තේ ..ඔබට ජයවේවා ..බුදුසරණයි....
මේ දවස්වල බලපු වැඩසටහන් වලින් සුපිරිම වැඩසටහන
බොහොම ලස්සන පැහැදිලි කිරීමක් අපේ කාලේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න විදියක් තිබුනේ නැහැ බොහොම ස්තූතියි පුතා වඩු බුදු සරණයි මට වයස 60 හතයි
ස්තුතියි ඔබතුමාගේ අදහසට,..ඔබට නිරෝගී දීර්ගායුෂ පතනවා.
Watinawa
hello phone nombre please
ඔබතුමාගෙ පැහැදිලිකිරිමි ඉතාම සරයි.හොඳින් තේරුමි ගත හැකියි .ස්තූතියි .බුදුසරණයි
ස්තුතියි .
බලපු රෙසිස්ටර් පාඩම් වලින් හොදම පාඩම. ජයවේවා.
ස්තූතියි
ඉතාමත් හොඳින් පැහැදිලි කළා ස්තූතියි 👍👍♥️
මේ දවස් ටිකේම බැලුව මේ රෙසිස්ටර් ගැන මෙක් තමා දැක්ක නියම වීඩියෝ එක සුපිරි හොඳේ පැහැදිලියි සුපිරියටම
Thanks
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
දැක්ක හොඳම පැහැදිලි කිරීම
Superb. But voice is low
Please increase the sound
👍
අද තමයි හරියටම දැනගත්තේ. බොහොම ස්තූතියි. ඉතාම පැහැදිලියි.
ගොඩක්ම තෙරුම් ගන්න පුළුවන් විදියට විඩියෝ එක කරලා තියෙන්නේ මම බලපු හොදම විඩියෝ එක. ගොඩක් ස්තුතියි..
ස්තුතියි ඔබට .....දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳෙන්න .
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්..බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
ස්තූතියි
ගොඩක් වටිනවා.. බොහොම ස්තුතියි!😊
හොඳටම පැහැදිලි වුණා..ඔබට ස්තුතියි..
බොහොම හොදයි කියාදිම ඉතාම වටිනවා පිලිවලට කරන්න මට හරිම සතුටුයි පුතා අපේ කාලේ ඉගනිමට මේ වගේ තිබුනේ ණැ ඉතින් ගනම් ටිකත් හරියට ක රනවා ස්තුතියි .. **** " ජයෙන් ජයවේවා"👑️👑️👑️👑️👑️👑️
Good learning.....very good🌹🌹🌹🌹🌹👍👍👍👍👍🏅🙏
කාල කොඩ් එක ගැන මුකුත්ම දැන්නෙ නැතුව හිටියේ ඔබගෙ මෙ විඩියෝ නිසා හරී ආකාරව දැන ගත්ත බොහොම ස්තුති.
රෙසිස්ටර් වල කලර් කෝඩ් එකෙන් අගය තේරුම් ගන්න වීඩියෝ ගොඩක් බැලුව.මේ වීඩියෝ එකෙන් තමයි නියමෙටම තේරුනේ.ඔබට ගොඩක් ස්තුතී💐💐💐💐💐
ගොඩක් වටිනව සර් මට මේක තේරුන්නැතුව හිටියෙ.දැන් තේරෙනවා😊💖
godakma pahadiliwa kiyala denawa.methek dawas hoyapu deyak resistor wala agayan hoyagana eka ada eka hariyatama igena gaththa.thanks .thawath danuma bedannata shakthiya labewa
ස්තුතියි ..
අද තමයි හොදටම තේරුනේ..හොදට පැදිලිකර..good..
ගොඩක් හොඳයි ඒ පැහැදිලි කිරීම හොඳට තේරුනා. මෙච්චර හොඳට විනාඩි කීපයකින් තේරෙන්න කියල දුන්නට බොහොම ස්තූතියි ❤️
ගණන් ගොඩක් හැදුවා.ගොඩක් හොඳට තේරුණා.Thank you sir!
රෙසිස්ටර් වල අගයන් ගැන නොදැනුවත්ව හිටියෙ ස්තුතියි පැහැදිලි කරලා දුන්නා ට 🇱🇰🇱🇰🙏🙏❤️
හොඳින් පැහැදිලි කරා සර්ට ගොඩක් ස්තූතියි❤❤
ඇත්තටම හරිම වැදගත් උපදෙස් කිහිපයක් ,ඔබට ස්තූතී
සුපිරී..ඇත්තම ගොඩක් පැහැදිලී.thank you🎉🎉❤
ඉලෙක්ට්‍රොනික් පාඩම් වලින් දැක්ක සුපිරිම පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුති
ස්තුතියි ඔබට .
Right explanation
වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි.
සුපිරි ගුරුවරයෙක්. ලෙසටම තේරුනා 😍👍
පිලිවෙලට recestors ගැන කියල දුන්න,ගොඩක් ස්තූතියි 🙏
ඉතාමත් පැහැදිලියි.... ස්තුතියි
ඉතාමත් වැදගත්.ස්තුතියි ඔබට
පට්ටට තේරුනා සර් ගොඩක් පින් ඒ එක්කම හදන් ගියා ආසාවෙන්☺️
ස්තුතියි
තේරුම් කරලා දෙන විදිහ ඉතාමත්ම හොදයි. බොහම ස්තුතියි
Value of
Thanks ser .oyage video balala godak dewal igena gattha👃👃
ඇත්තටම සුපිරියි හොදට පැහැදිලි කිරිමක් තවත් වැඩසටහන් කිරීමට ශක්තිය ලැබෙිවා
thank you so much . supiri pahadili kirimak. hodatama theruna.
නියමඉ...hodata trauanna digin digatama kiyala dann oya vidhata phadiliva..bohma stutiy
බොහොම ස්තූතියි. ඉතාම පැහැදිලියි. තෙරුවන් සරණයි!!!
ස්තුතියි ..
ගොඩක් හොඳින් keyala denawa ගොඩක් වටිනා ඔයාට බුදු සරණයි aye
ගොඩක් පැහැදිලි කියලා දුන්නා
ස්තූති
ගොඩක් වටිනා පාඩමක් සර්,Thank you !!
Thanks
නියමෙට පැහැදිලි උනා, ජය වේවා!....👍🙏🙏
Thanks
Thanks for giving us,
a good explanation.
හොදට පැහැදිලි වුණා .ස්තුතියි
හොදින් පැහැදිලි කරා ඔබට ස්තුතියි සර්
හොද පැහැදිලි කිරීමක් නියමෙට තේරුනා
ස්තූතියි
Danuwath kalata sthuthi ithama wadagath padamak budhusaranai
ස්තූතියි
මං බලපු එවයෙන් හොදින් පැහැදිලිව කියල දුන්නා
ස්තූතියි
aiya supiri aiya mata oooka therennathuwa hitiye oyaata bohoma sthuthi
ස්තූතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්...ස්තුතියි 🙏
Thanks
රෙසිස්ටරෙ අගය දැන් හොයාගන්න ලේසියි ♥️🙏සුපිරි වීඩියෝ එකහ් සර්🖖🤟
Respect ❤️
ස්තූතියි
Thank you sir හොදට තේරුනා
හොඳ වීඩියෝ එකක් 👍👏👌💜, thanks
Very clear explanation. Thank you .
Thanks
Aururudu 3ta passe me balanna ahu une..මම අවුරුදු 15e ඉඳලා වගේ තමයි electronic වලට ආසාවක් තිබුණේ .ඒ කාලේ mama panthi giya.මට කියලා dena කිසිම දෙයක් හරියට තේරුම් ගන්න ba. Ita passe mama වෙනත් රැකියාවක් කරා .
Dan මට අවුරුදු 39i තමාත් මම electronic වලට ආසයි ..mee video ඒකෙන් තමා mama හරියටම රෙජිස්ටර් වල අගයන් තේරුම් ගත්තේ ..ඔබට ජයවේවා ..බුදුසරණයි....
ස්තූතියි
Hodata theruna ayye thanks ❤👍
රෙසිස්ටර් ගැන ඉතා පැහැදිලි දැනිමක් ලැබුනා.
ස්තුතියි
It was very usefull.Thankyou sir.
සරලව හොඳට කියල දෙනවා බොහොම ස්තූතියි
Godak sthuthi siyalla pahasili thanks
Thank you හොඳට තේරුනා අයියේ.
බොහොම ස්තුතියි තේරුම්ගන්න බැරිව හිටියෙ මේක බල්පුවාම තමා තේරුනේ
ඉතා වටිනා පැහැදිලි කිරිිමක් . ස්තුතියි පුතා !
Athatama niyamai.godak dewal igena gaththa.obata jaya.
ස්තුතියි
Athi vishistai. Patta👌👌👍👍
supiriyata therum kara....niyamayi.....thanks....
ඉතා මත් පැහැදිලියි .... ස්තුතියි ඔබතුමාට
ස්තුතියි දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳෙන්න
හොදටම තේරුනා ගොඩක් ස්තුතියි.
ඉතාමත් පැහැදිලියි බොහොම ස්තූතියි
මතක හිටින පාඩමක් ස්තූතියි
Nice explan. Thanks a lot 🙏
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
ස්තුතියි
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩක් වටිනවා❤❤❤
පැහැදිලියි, හොඳයි. ස්තුතියි.
Thanks aiye ලොකු උදව්වක් ♥️♥️
සුපිරි 😎✌️ නියමෙටම තේරුනා 😍😍
Patrical exam යන ගමන් බැලුවෙ ගොඩක් වටිනව thank you
Thanks , good luck
Supiri malli saralawama therenawa godak pin
Thenks
ස්තූතියි
Niyamai bro...mechchara kal Hoya Hoya hitapu kotasak beluwe...
ඉතාම පැහැදිලියි ස්තුතියි
හරිම පැහැදිලිව තේරුම් කරනව.ස්තූති සර්
ඉතාම වටිනා video එකක්,ඉතාම හොද පැහැදිලිකිරීම ක්. ඉදිරි පැහැදිලිකිරීම්ද ඉදිරිපත් කරන්න. ස්තුතියි !
Thanks
Good yaluwa godak saralawa kiya dunna oya godak saralawa kiya denawa api yamak igana gannawa oyage denuma deguna theguna wenna kiyala parthana karanawa
Thanks
බොහොම ස්තූතියි හොදට තේරුනා
Hondamta pahadiliy sir budusaranai
Bohoma vatinava.godak hodata therum karanava.hamadema sarthaka venna kiyala parthana karanava.5 ha 7 agaya kiyavana hatith video danna
Thanks ..5,6 band resistor gana video ekak dalatiyanawa mama, balanna
Hari saralawa igana gathaa.thx
ඇත්තටම සුපිරි නියමෙට තේරෙනව
බොහොම ස්තුතිය ඔබට තෙරුවන් සරනයි
විදුලි පරිපතයකට මේ රෙසිස්ටර් සවිකරන විදියත් ඔයාගෙ ඊලග පාඩමෙන් කියාදෙන්න බුදුසරණයි පුතේ
Bohoma isthoothiy aiye
ඉතාමත් අගෙයි සර්❤❤😂
උතුම් මහත්මයාණෙනි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ගැටලු විසදුවා ඔබ යහපත් මහත්මයාණෙනි
ස්තූතියි
Wonderful expernation.
නියමයි 🔥 සුපිරියටම තේරුනා ❤️😎
Thanks
Hodatama pahadiliyi super video
Thanks
ගොඩක් හොඳයි,..
Very good explanation..
Thanks
thank you very much
for clear explanation
Thank you for the useful video
Tnx sir godak dewal igana gaththa ❤
ස්තුතියි ඔබට .
ස්තුතියි පැහැදිලි කරලා දුන්නා ට
සුපිරිම❤❤