ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා පැහැදිලි කිරීමක්. දැනුමට වඩා අත්දැකීම් බෙදාගැනීමේ සිත හරි ම වටිනව. ස්තූතියි ඔබට.🙏
Thanks brother ❤️❤️🙏
ජයවෙිවා හොදට කියල දෙනව හොද ගුරැවරයෙක් ස්තුතියි
ස්තූතී සහෝදරයා ❤❤❤❤
The Correctly Tpis And trics in Soldering .....good job.👍
Thanks
කරුණාකර මල්ටි මීටරය පාවිච්චි හරියට පාවිච්චි කරන විදිහ සම්බන්ධව හොද පැහැදිලි කරදීමක් කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා ඔබට තෙරුවන් සරණයි
මම වීඩියෝ කීපයක්ම.දාල තියනව මිත්‍රයා....චැනල් එකේ පහලට ගිහින් බලන්න.
Malti
මං ගාව තිබ්බෙ ලී මිටක් තියෙන ටිකක් ලොකු බවුත් එකක් , ඒකට ආපු යකඩ තුඩ අයින් කරල සෙරමික් තුඩක් දැම්මා , අවුරුදු තුනක් විතර වෙනව ප්‍රශ්නයක් නැතුව තාම වැඩ
ඔව්.හොද බවුත් තියනව එවයෙත්.සමහර බවුත් තියනව සෑහෙන්න බාල.
Seramik thudak ne
Mata aduganakata hoda bauthekak❤ kiyanna
ස්තුතියි😊
Thanks brother ❤
බොහොම හොඳයි ස්තුති ඔයාට
🙏 ස්තූතී මිත්‍රයා
ගොඩාක් වටිනවා ස්තුතියි
ස්‍තුතී❤️
Hondama pahadili kireema mokuth nodhanna apata passanna. Thank u.
Thanks❤️❤️
well explained.... thumbs up
Thanks Dr❤️❤️
අයියේ මම ඕ කියපු විදියට තෙත ස්පොන්ච් එකකින් පිරිසිදු කලා. ඒකෙන් පස්සෙ තුඩේ ඊයම් ඇලෙන් නැතුව ගියා. 🙄😪😪(සෙරමික් තුඩ)
සෙරමික් තුඩක් නෙවේද මල්ලි.....මට රිප්ලයි එකක් එවන්න....
@@tech8823 සෙරමික් තමා අයියේ.ජපන් කියලත් යටින් ගහලා තියෙන්නෙ.
පට්ට 👍👍👍සෑහෙන දෙයක් ඉගන ගත්ත 👍👍👍
තෑන්ක්ස් සහෝදරයා ❤️
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා රත් වෙලාද කියලා බලන්න මම බවුත් එකට අත තිබ්බ ගමන් මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකාේ (මම සෙරෙප්පු දෙකක් දාලා හිටියෙ නෑ)
හීට් එලිමන්ට් එක කොතන හරි තැනකින් වටේ තියන යකඩ ෆ්‍රේම් එකේ ගෑවෙනව.සාමාන්‍යයෙන් ඕක වෙනව නෝමල් බවුත් වල.මීටපස්සෙ ඔයා පාස්සන වෙලාවටසෙරෙප්පු දෙකක් හරි,නැත්තම් රබර් කාර්පට් එකක් හරි තියාගන්න.
80W ක විතර උශ්නත්වය වෙනස් කරන්න පුලුවන් බවුත් එකකින් IC එහෙම පෑස්සුවම අවුලක් වෙනවද
IC පින් වලට ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා
ඒක මරු...niyamai bro ❤️🔥
තෑන්ක්ස් සහෝදරයා ❤✌👋
හරි වටිනවා ඉස්තුති
ස්තූතී ඔබටත්❤️❤️🙏
Thank you... Good Luck.
Thanks Brother ❤️
Supiri ayye
Thanks Malli❤️❤️
වැදගත් විඩියෝ එකක් 👍
Thank U so much for saying that😊😊😊😊😊😊😊
ස්තූතී මිත්‍රය❤❤
Ela supiri aiya
තෑන්ක්ස් මල්ලි❤
Mama seramil bauth ekak gaththa eke athulen sumak enawa eka prashnayakda
නෑ....කොහොමත් මුලින්ම ගහපුවම දුම එනව ටිකක්.ඊටපස්සෙ ටික වෙලාවකින් ඒක නැතුව යනව.ටිප් එක උඩ තියන ලේයර් එකක් තමා ඒ විදියට පිච්චෙන්නෙ ඒ.
සුපිරි
Thanks brother
සකිට් පාස්සන්න 60wබවුත් එකක් හොද නැද්ද
ප්‍රශ්නයක් නෑ සහෝදරයා.මමත් පාවිච්චි කරන්නෙ 60w එකක්.හැබෑ IC වල පින් වලට එහෙම ගොඩ වෙලා අල්ලන් ඉන්න එපා.
Very good putha
Thanks mahathmayaa❤️❤️🙏🙏
Aiye multimitar ekak ganna kalin wage salakimath wenna oni dewal.hoda monada kiyala ehema video ekak karannako
හරි මල්ලි.මම අරගන එන්නම් වීඩියෝ එකක්.❤️❤️✌✌
👌
ස්‍තූතී මගෙ මිත්‍රයා❤
බවුත් එකක් මිලදී ගන්න විට සෙරමික් තුඩ අදුනගන්නෙ කොහොමද?
සෙරමික් තුඩේ අග කොටසෙ නිකන් තියනව ඊයම් ලේයර් එකක් වගෙ ලේයර් එකක්.ඒ විතරක් නෙවෙ සහෝදරයා .ඒ බිට් එක සුදු පාටයි.
Niyamai
ThAnks bokka
Ayiye 60w bauth ekak pavichchiyata gaththata kamak nadda
ප්‍රශ්නයක් නෑ මල්ලි.❤️❤️
LED බල්බ් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකො
ඒ කිව්වෙ සහෝදරයා ,මොන වගේ එව්වට LED ,බල්බ් සෙට් කරන විදිය ගැනද,නැත්තම් LED බල්බ් රෙපෙයාර් කරන විදිය ගැනද ඕන....
සෙට් කරන විදිහ අමුනන ක්‍රමය
Chek karana widiya kiyadenna.Wedakanne nethi deyak pichcila da kiyaa denaganna.
මොන වගේ දෙයක් චෙක් කරන විදියද මිත්‍රයා ඔයාට දැනගන්න ඕන.
Super
Thanks Brother
සෙරමික් තුඩක් හොයා ගන්න තැනක් කියන්න පුලුවන්ද ගම්පහ, නිට්ටභුව අවට 🙋♂️😻
නිට්ටඹුවෙ ඉදන් 17 බස් යන පාරෙ තියෙනව ලොකු ටූල් ශොප් එකක්.මට ඒකෙ නම මතක නෑ.අන්න එයාලා ලග තියෙනව.
@@tech8823 thanks bro😻
බවුත් එකෙන් පොඩි කරන්ට් එකක් එන එක සාමාන්‍ය දෙයක්ද අයියෙ
ඔව්.සමහර එව්වයි එනව මල්ලි .ඒකට ඔයා වැඩ කරන තැන බිමට දාගන්න රබර් කාර්පට් එක්ක්.
adjust කරන්න පුළුවන් බවුත් වල ඕන වැඩක් කරන්න පුළුවන් නේද
ටිකක් මිල වැඩි වුනත් උෂ්ණත්වය පාලනය කල හැකි soldering iron ගන්න පුළුවන් නම් වටිනවා. Tip නැත්නම් ලංකාවේ කියන විදියට bit එකේ තුඩේ ක්ෂේත්‍රපලය වැඩි හෝ අඩු එකක් භාවිත කිරීමෙන් අදාල තැනට ලබාදෙන තාප ප්‍රමාණය (Watt) සීමා කළ හැකියි. උදාහරණයක් ලෙස වයර් එකක් පාස්සන විට එහි ප්ලාස්ටික් කොටස උණු වීම වළක්වන්නට වැදගත් වන්නේ උෂ්ණත්ව පාලනයයි.සුබ පතනවා.
ගොඩාක්ම ලොකු දේවල් කරන්න අමාරුයි.
ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතී ඔබේ ඒ අදහස් අපි එක්ක බෙදාගත්තට.❤️❤️
Thank you
Thanks brother ❤️✌
Good
THANKS 🙏❤️
40w soldering iron එකකට ගන්න හොඳම ඊයම් වල thickness එක මෙකක්ද
සර්කිට් පාස්සන ඊයම් එක ගන්නකො.තුනීම එක....ඒක වැඩේට හරි
Ela
Thanks❤
good bro
Thanks ❤️
බවුත් එකක වෝට් ගාන බලන්නේ කොහොමද අයියේ ( මොකට මන් ගාව තියෙන බවුත් එක මට හම්බ වෙච්චි පරන එකක් එකයි
ම්ම්.....මං ඒක නම් හරියට කියන්න දන්නෙ නෑ මල්ලි.එලිමන්ට් එක චෙක් කරල තමා කියන්න වෙන්නෙ .සමහර බවුත් වල ඇතුලෙ,එලිමට් එකේ යකඩ විල්ලෙ කොටල තියනව එලිමන්ට් එකේ වොට් ගාන.
හොදම ඉයියමි මොනවාද හා වයර් සුද්ද කරන මැසිමි ගන්න තියෙනවාද
ඊයම් වල නම් එහෙම ප්‍රශ්නයක් නෑ.වයර් සුද්ද කරන ටූල් නම් තියනව.සාමාන්‍යයෙන් TopTool බ්‍රෑන්ඩ් එක එතකොට INGCO වල වයර් cleaning tool එක එහෙම හොදයි
සාමාන්‍යයෙන් soldering iron එක කොයිතරම් වෙලාවක් එක දිගට ප්ලග් කරලා තියන්න පුළුවන්ද
පැය 24 ම උනත් තියල තියන්න පුළුවන් හොද එකක් නම්.
සාමාන්‍ය වැඩ වලට වොට් 60බවුත් එකක් අවුලක් නැද්ද අයියෙ
අවුලක් නෑ මල්ලි.මාත් පාවිච්චි කරන්නෙ 60W එකක් තමා
Etha vatina danumak.....👍
ස්තූතී සහෝදරයා
Mama gatte 60v ekak awlak weida
නෑ......එහෙම ප්‍රශ්නයක් නෑ.
thank u brother 👍
Thanks dr🙏❤️
Supiriyi 🖤🔥
තෑන්ක්ස්
40w.thibunath ඊයම් unu wenne nane aiya..ගුලි hedenawa??තද karanna ona unu wenna..ehema wenne mokada aiya..
බවුත් එකේ හීට් එක මදි උනාමත් වෙනව මල්ලි.තව සමහර බාල ඊයම් වර්ග තියනව,ඒවත් පාස්සන්න ගියාම ඔහොම වෙනව.හරියට පෑස්සීම වෙන්නෙ නෑ .
@@tech8823 thanks aiya
👍👍👍👍
Thanks brother ❤❤
Mokada alut bautwalin dumak yanne
ඒක ප්‍රශ්නයක් නෙවෙ සහෝදරයා .ඒ ඇතුලෙ තියන තාපයට ඔරොත්තු දෙන මිනිරන්,ටිකක් කර වෙනව.ඒක අවුලක් නෑ.ටික වෙලාවකට පස්සෙ ඒක නැතුව යාවි
❤
අයියේ බවුත් එකේ ටිප් එකේ කාබන් බැදෙනවට කරන්න දෙයක් නැද්ද. ඉයන් අල්ලන්නෙම නැ 🥲
කොපර් තුඩක් තියෙන්නෙ. ඒක හූරලා හූරලා බැරිම තැන කපලත් දැම්මා ඉස්සරහින් ටිකක් 🥲
ඒක මල්ලි ඔයාට හැමදාම හූරන්න වෙනව.තඹ තුඩේ තියන පොඩි අවුලක් ඒක.හොදට පාස්සන්න පුළුවන් තඹ තුඩෙන්.
@@tech8823 විනාඩියෙන් විනාඩියට වගේ හූරන්න වෙනවනෙ. සෙරමික් තුඩේ ඒ අවුල නැද්ද
2eද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්qq1wwwව්ද්ව්ද්ද්ව්ව්ව්
????????????
රට දුම්මල ගන්නේ කොහෙන්ද
රට දුම්මල තියනව බෙහෙත් බඩු කඩවලත්.නැත්තම් කෙමිකල් බඩු කඩයකට යන්න වෙනව කොළඹ ආමර් වීදියේ
Aiye mata oyagen podi karana tikak dena ganna thiyenawa mata oyage 4n number denawada
071 61 89 508හවස 5.00 පස්සෙ කතා කරනවද මල්ලි
✌️👍👍
බවුත් එකේ තුඩ හෙල වෙනවා එ හැටිද
ඒ සමහර බවුත් වල හැටි.එලියට ඇද්දම තුඩ එළියට එන්නෙ නෑ නෙ
බව්ත් එකෙන් කරන්ට් එක වැදුනොත් මැරෙන්න තියෙන සම්බාවිතාවක් තියේද ??
මැරෙන්න නම් තියන සම්බාවිතාව අඩුයි.ඒත් AC විදුළිය තමා අපෙ ඇගට ඇතුලු වෙන්නෙ.ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්
සෙරමික් කියන්නෙ මොකද්ද
සෙරමික් කියන්නෙ මිත්‍රයා තාපයට ඔරොත්තු දෙන මෙටීරියල් එකක්.ඒක සාමාන්‍යයෙන් සෑහෙන්න ලොකු හීට් එකකට ඔරොත්තු දෙනව.බවුත් වල ටිප් එක,ඒ කියන්නෙ අපි ඔය පාස්සන්න ගන්න කොටසෙ තුඩේ ,නවුත් එකේ බදට සම්බන්ධ වෙන තැන සෙරමික් වලින් හදනව.හොදට පාස්සන්න පුළුවන් ඒ බවුත් වලින්.මේක හැම බවුත් එකකම නෑ,ඔරිජිනල් බවුත් වල විතරයි සෙරමික් ටිප් තියෙන්නෙ.අනිත් එක සෙරමික් ටිප් එක ටිකක් ගනන්.ඒ උනාට කොලිටියටම පාස්සන්න කරන්න පුළුවන් .
මන් ලග බවුත් එකක් තියෙනව එක සෙරමික් තිඩක්ද කියල දැන ගන්නෙ කොහමද
දැව අර්ට් සදහා හොඳ බවුත් මොනවද....
සාමාන්‍යයෙන් ගන්නව නම් කඩේ බවුත් එකකට වඩා ඔයාට හොද අයියෙ ග්ලෝ ප්ලග් එකකින් හදන බවුත් එක......නැත්තම් ලේසර් එක.....ග්ලෝ ප්ලග් එකකින් බවුත් එකක් හදාගන්න විදිය ගැන මම වීඩියෝ එකක් කරන්නම්.
රත්වෙනකොට ඊයම් ඉහලට යන්නෙ ඇයි
ඒ මිත්‍රයා,ඔයා ඊයම් කූර එක දිගටම බවුත් එකෙ තුඩට අල්ලන් ඉන්නකොට.අනිත් කාරණාව තමා ඔයා පාස්සන ඉලෙක්ට්‍රොනික් කොම්පෝනන්ට්ස් වල ඔක්සයිඩ් තිබ්බමත් ඊයම් අල්ලන්නෙනැතුව ඊයම් කූර දිගේ බෝලයක් විදියට උඩට එනව.
Magegwa at 1000ka soldier thibnwa
ඒ කිව්වෙ
@@tech8823 Pauth akak thiyenawa 1000 wts akak
අයියෙ වොට් 20 බව්ත් එකක් කියද❤❤❤❤❤
හොද එකක් නම් මල්ලි රුපියල් 800 වගේ
දැන් කීයක් වෙනෝද බවුත් එකක් 🙂
දැන් නම් සහෝදරයා වොට් 40 ඔරිජිනල් හොද එකකුත් රුපියල් 1300 ප්න්නල😥
@@tech8823 එහෙමද 🙄☹️
Ekata Dana thuda mokakda
ඕකට නම් මම දාල ඇත්තෙ නෝමල් තුඩක්.ඔරිජිනල් තඹ තුඩක් හරි නැත්තම් සෙරමික් තුඩක් හරි ගන්න.සෙරමික් එකට වඩා තඹ එක නම් කොලිටී
වීඩියෝ එකේ තිබුන පිච්චිලා කිව්ව බවුත් එක හොඳයිද ඒ එකක් මන් ගාව තියෙන්නේ
ඔව්.ප්‍රශ්නයක් නෑ.මමත් ඒක අවුරුදු 2 කිට්ටු වෙන්න පාවිච්චි කරා.
@@tech8823 ඒක ගන්නකොට තියෙන්නෙ සෙරමික් බිට් එකක් නෙවෙයි නේද
ඔව්එතකොට නම් තිබ්බෙ මිශ්‍ර ලෝහ වලින් හදපු ඇලෝයි බිට් එකක්.පස්සෙ මම ඒකට පිත්තල බිට් එකක් දැම්ම.
වටිනා පැහැදිලි කිරීමක්. දැනුමට වඩා අත්දැකීම් බෙදාගැනීමේ සිත හරි ම වටිනව. ස්තූතියි ඔබට.🙏
Thanks brother ❤️❤️🙏
ජයවෙිවා හොදට කියල දෙනව හොද ගුරැවරයෙක් ස්තුතියි
ස්තූතී සහෝදරයා ❤❤❤❤
The Correctly Tpis And trics in Soldering .....good job.👍
Thanks
කරුණාකර මල්ටි මීටරය පාවිච්චි හරියට පාවිච්චි කරන විදිහ සම්බන්ධව හොද පැහැදිලි කරදීමක් කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා ඔබට තෙරුවන් සරණයි
මම වීඩියෝ කීපයක්ම.දාල තියනව මිත්‍රයා....චැනල් එකේ පහලට ගිහින් බලන්න.
Malti
මං ගාව තිබ්බෙ ලී මිටක් තියෙන ටිකක් ලොකු බවුත් එකක් , ඒකට ආපු යකඩ තුඩ අයින් කරල සෙරමික් තුඩක් දැම්මා , අවුරුදු තුනක් විතර වෙනව ප්‍රශ්නයක් නැතුව තාම වැඩ
ඔව්.හොද බවුත් තියනව එවයෙත්.සමහර බවුත් තියනව සෑහෙන්න බාල.
Seramik thudak ne
Mata aduganakata hoda bauthekak❤ kiyanna
ස්තුතියි😊
Thanks brother ❤
බොහොම හොඳයි ස්තුති ඔයාට
🙏 ස්තූතී මිත්‍රයා
ගොඩාක් වටිනවා ස්තුතියි
ස්‍තුතී❤️
Hondama pahadili kireema mokuth nodhanna apata passanna. Thank u.
Thanks❤️❤️
well explained.... thumbs up
Thanks Dr❤️❤️
අයියේ මම ඕ කියපු විදියට තෙත ස්පොන්ච් එකකින් පිරිසිදු කලා. ඒකෙන් පස්සෙ තුඩේ ඊයම් ඇලෙන් නැතුව ගියා. 🙄😪😪
(සෙරමික් තුඩ)
සෙරමික් තුඩක් නෙවේද මල්ලි.....මට රිප්ලයි එකක් එවන්න....
@@tech8823 සෙරමික් තමා අයියේ.
ජපන් කියලත් යටින් ගහලා තියෙන්නෙ.
පට්ට 👍👍👍සෑහෙන දෙයක් ඉගන ගත්ත 👍👍👍
තෑන්ක්ස් සහෝදරයා ❤️
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා රත් වෙලාද කියලා බලන්න මම බවුත් එකට අත තිබ්බ ගමන් මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකාේ (මම සෙරෙප්පු දෙකක් දාලා හිටියෙ නෑ)
හීට් එලිමන්ට් එක කොතන හරි තැනකින් වටේ තියන යකඩ ෆ්‍රේම් එකේ ගෑවෙනව.සාමාන්‍යයෙන් ඕක වෙනව නෝමල් බවුත් වල.මීටපස්සෙ ඔයා පාස්සන වෙලාවටසෙරෙප්පු දෙකක් හරි,නැත්තම් රබර් කාර්පට් එකක් හරි තියාගන්න.
80W ක විතර උශ්නත්වය වෙනස් කරන්න පුලුවන් බවුත් එකකින් IC එහෙම පෑස්සුවම අවුලක් වෙනවද
IC පින් වලට ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා
ඒක මරු...niyamai bro ❤️🔥
තෑන්ක්ස් සහෝදරයා ❤✌👋
හරි වටිනවා ඉස්තුති
ස්තූතී ඔබටත්❤️❤️🙏
Thank you... Good Luck.
Thanks Brother ❤️
Supiri ayye
Thanks Malli❤️❤️
වැදගත් විඩියෝ එකක් 👍
තෑන්ක්ස් සහෝදරයා ❤️
Thank U so much for saying that😊😊😊😊😊😊😊
ස්‍තූතී මිත්‍රය❤❤
Ela supiri aiya
තෑන්ක්ස් මල්ලි❤
Mama seramil bauth ekak gaththa eke athulen sumak enawa eka prashnayakda
නෑ....කොහොමත් මුලින්ම ගහපුවම දුම එනව ටිකක්.ඊටපස්සෙ ටික වෙලාවකින් ඒක නැතුව යනව.ටිප් එක උඩ තියන ලේයර් එකක් තමා ඒ විදියට පිච්චෙන්නෙ ඒ.
සුපිරි
Thanks brother
සකිට් පාස්සන්න 60wබවුත් එකක් හොද නැද්ද
ප්‍රශ්නයක් නෑ සහෝදරයා.මමත් පාවිච්චි කරන්නෙ 60w එකක්.හැබෑ IC වල පින් වලට එහෙම ගොඩ වෙලා අල්ලන් ඉන්න එපා.
Very good putha
Thanks mahathmayaa❤️❤️🙏🙏
Aiye multimitar ekak ganna kalin wage salakimath wenna oni dewal.hoda monada kiyala ehema video ekak karannako
හරි මල්ලි.මම අරගන එන්නම් වීඩියෝ එකක්.❤️❤️✌✌
👌
ස්‍තූතී මගෙ මිත්‍රයා❤
බවුත් එකක් මිලදී ගන්න විට සෙරමික් තුඩ අදුනගන්නෙ කොහොමද?
සෙරමික් තුඩේ අග කොටසෙ නිකන් තියනව ඊයම් ලේයර් එකක් වගෙ ලේයර් එකක්.ඒ විතරක් නෙවෙ සහෝදරයා .ඒ බිට් එක සුදු පාටයි.
Niyamai
ThAnks bokka
Ayiye 60w bauth ekak pavichchiyata gaththata kamak nadda
ප්‍රශ්නයක් නෑ මල්ලි.❤️❤️
LED බල්බ් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකො
ඒ කිව්වෙ සහෝදරයා ,මොන වගේ එව්වට LED ,බල්බ් සෙට් කරන විදිය ගැනද,නැත්තම් LED බල්බ් රෙපෙයාර් කරන විදිය ගැනද ඕන....
සෙට් කරන විදිහ අමුනන ක්‍රමය
Chek karana widiya kiyadenna.
Wedakanne nethi deyak pichcila da kiyaa denaganna.
මොන වගේ දෙයක් චෙක් කරන විදියද මිත්‍රයා ඔයාට දැනගන්න ඕන.
Super
Thanks Brother
සෙරමික් තුඩක් හොයා ගන්න තැනක් කියන්න පුලුවන්ද ගම්පහ, නිට්ටභුව අවට 🙋♂️😻
නිට්ටඹුවෙ ඉදන් 17 බස් යන පාරෙ තියෙනව ලොකු ටූල් ශොප් එකක්.මට ඒකෙ නම මතක නෑ.අන්න එයාලා ලග තියෙනව.
@@tech8823 thanks bro😻
බවුත් එකෙන් පොඩි කරන්ට් එකක් එන එක සාමාන්‍ය දෙයක්ද අයියෙ
ඔව්.සමහර එව්වයි එනව මල්ලි .ඒකට ඔයා වැඩ කරන තැන බිමට දාගන්න රබර් කාර්පට් එක්ක්.
adjust කරන්න පුළුවන් බවුත් වල ඕන වැඩක් කරන්න පුළුවන් නේද
ටිකක් මිල වැඩි වුනත් උෂ්ණත්වය පාලනය කල හැකි soldering iron ගන්න පුළුවන් නම් වටිනවා. Tip නැත්නම් ලංකාවේ කියන විදියට bit එකේ තුඩේ ක්ෂේත්‍රපලය වැඩි හෝ අඩු එකක් භාවිත කිරීමෙන් අදාල තැනට ලබාදෙන තාප ප්‍රමාණය (Watt) සීමා කළ හැකියි. උදාහරණයක් ලෙස වයර් එකක් පාස්සන විට එහි ප්ලාස්ටික් කොටස උණු වීම වළක්වන්නට වැදගත් වන්නේ උෂ්ණත්ව පාලනයයි.
සුබ පතනවා.
ගොඩාක්ම ලොකු දේවල් කරන්න අමාරුයි.
ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතී ඔබේ ඒ අදහස් අපි එක්ක බෙදාගත්තට.❤️❤️
Thank you
Thanks brother ❤️✌
Good
THANKS 🙏❤️
40w soldering iron එකකට ගන්න හොඳම ඊයම් වල thickness එක මෙකක්ද
සර්කිට් පාස්සන ඊයම් එක ගන්නකො.තුනීම එක....ඒක වැඩේට හරි
Ela
Thanks❤
good bro
Thanks ❤️
බවුත් එකක වෝට් ගාන බලන්නේ කොහොමද අයියේ ( මොකට මන් ගාව තියෙන බවුත් එක මට හම්බ වෙච්චි පරන එකක් එකයි
ම්ම්.....මං ඒක නම් හරියට කියන්න දන්නෙ නෑ මල්ලි.එලිමන්ට් එක චෙක් කරල තමා කියන්න වෙන්නෙ .සමහර බවුත් වල ඇතුලෙ,එලිමට් එකේ යකඩ විල්ලෙ කොටල තියනව එලිමන්ට් එකේ වොට් ගාන.
හොදම ඉයියමි මොනවාද හා වයර් සුද්ද කරන මැසිමි ගන්න තියෙනවාද
ඊයම් වල නම් එහෙම ප්‍රශ්නයක් නෑ.වයර් සුද්ද කරන ටූල් නම් තියනව.සාමාන්‍යයෙන් TopTool බ්‍රෑන්ඩ් එක එතකොට INGCO වල වයර් cleaning tool එක එහෙම හොදයි
සාමාන්‍යයෙන් soldering iron එක කොයිතරම් වෙලාවක් එක දිගට ප්ලග් කරලා තියන්න පුළුවන්ද
පැය 24 ම උනත් තියල තියන්න පුළුවන් හොද එකක් නම්.
සාමාන්‍ය වැඩ වලට වොට් 60බවුත් එකක් අවුලක් නැද්ද අයියෙ
අවුලක් නෑ මල්ලි.මාත් පාවිච්චි කරන්නෙ 60W එකක් තමා
Etha vatina danumak.....👍
ස්තූතී සහෝදරයා
Mama gatte 60v ekak awlak weida
නෑ......එහෙම ප්‍රශ්නයක් නෑ.
thank u brother 👍
Thanks dr🙏❤️
Supiriyi 🖤🔥
තෑන්ක්ස්
40w.thibunath ඊයම් unu wenne nane aiya..ගුලි hedenawa??තද karanna ona unu wenna..ehema wenne mokada aiya..
බවුත් එකේ හීට් එක මදි උනාමත් වෙනව මල්ලි.තව සමහර බාල ඊයම් වර්ග තියනව,ඒවත් පාස්සන්න ගියාම ඔහොම වෙනව.හරියට පෑස්සීම වෙන්නෙ නෑ .
@@tech8823 thanks aiya
👍👍👍👍
Thanks brother ❤❤
Mokada alut bautwalin dumak yanne
ඒක ප්‍රශ්නයක් නෙවෙ සහෝදරයා .ඒ ඇතුලෙ තියන තාපයට ඔරොත්තු දෙන මිනිරන්,ටිකක් කර වෙනව.ඒක අවුලක් නෑ.ටික වෙලාවකට පස්සෙ ඒක නැතුව යාවි
❤
Thanks brother
අයියේ බවුත් එකේ ටිප් එකේ කාබන් බැදෙනවට කරන්න දෙයක් නැද්ද. ඉයන් අල්ලන්නෙම නැ 🥲
කොපර් තුඩක් තියෙන්නෙ. ඒක හූරලා හූරලා බැරිම තැන කපලත් දැම්මා ඉස්සරහින් ටිකක් 🥲
ඒක මල්ලි ඔයාට හැමදාම හූරන්න වෙනව.තඹ තුඩේ තියන පොඩි අවුලක් ඒක.හොදට පාස්සන්න පුළුවන් තඹ තුඩෙන්.
@@tech8823 විනාඩියෙන් විනාඩියට වගේ හූරන්න වෙනවනෙ. සෙරමික් තුඩේ ඒ අවුල නැද්ද
2eද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්qq1wwwව්ද්ව්ද්ද්ව්ව්ව්
????????????
රට දුම්මල ගන්නේ කොහෙන්ද
රට දුම්මල තියනව බෙහෙත් බඩු කඩවලත්.නැත්තම් කෙමිකල් බඩු කඩයකට යන්න වෙනව කොළඹ ආමර් වීදියේ
Aiye mata oyagen podi karana tikak dena ganna thiyenawa mata oyage 4n number denawada
071 61 89 508
හවස 5.00 පස්සෙ කතා කරනවද මල්ලි
✌️👍👍
Thanks
බවුත් එකේ තුඩ හෙල වෙනවා එ හැටිද
ඒ සමහර බවුත් වල හැටි.එලියට ඇද්දම තුඩ එළියට එන්නෙ නෑ නෙ
බව්ත් එකෙන් කරන්ට් එක වැදුනොත් මැරෙන්න තියෙන සම්බාවිතාවක් තියේද ??
මැරෙන්න නම් තියන සම්බාවිතාව අඩුයි.ඒත් AC විදුළිය තමා අපෙ ඇගට ඇතුලු වෙන්නෙ.ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්
සෙරමික් කියන්නෙ මොකද්ද
සෙරමික් කියන්නෙ මිත්‍රයා තාපයට ඔරොත්තු දෙන මෙටීරියල් එකක්.ඒක සාමාන්‍යයෙන් සෑහෙන්න ලොකු හීට් එකකට ඔරොත්තු දෙනව.බවුත් වල ටිප් එක,ඒ කියන්නෙ අපි ඔය පාස්සන්න ගන්න කොටසෙ තුඩේ ,නවුත් එකේ බදට සම්බන්ධ වෙන තැන සෙරමික් වලින් හදනව.හොදට පාස්සන්න පුළුවන් ඒ බවුත් වලින්.මේක හැම බවුත් එකකම නෑ,ඔරිජිනල් බවුත් වල විතරයි සෙරමික් ටිප් තියෙන්නෙ.අනිත් එක සෙරමික් ටිප් එක ටිකක් ගනන්.ඒ උනාට කොලිටියටම පාස්සන්න කරන්න පුළුවන් .
මන් ලග බවුත් එකක් තියෙනව එක සෙරමික් තිඩක්ද කියල දැන ගන්නෙ කොහමද
දැව අර්ට් සදහා හොඳ බවුත් මොනවද....
සාමාන්‍යයෙන් ගන්නව නම් කඩේ බවුත් එකකට වඩා ඔයාට හොද අයියෙ ග්ලෝ ප්ලග් එකකින් හදන බවුත් එක......නැත්තම් ලේසර් එක.....ග්ලෝ ප්ලග් එකකින් බවුත් එකක් හදාගන්න විදිය ගැන මම වීඩියෝ එකක් කරන්නම්.
රත්වෙනකොට ඊයම් ඉහලට යන්නෙ ඇයි
ඒ මිත්‍රයා,ඔයා ඊයම් කූර එක දිගටම බවුත් එකෙ තුඩට අල්ලන් ඉන්නකොට.අනිත් කාරණාව තමා ඔයා පාස්සන ඉලෙක්ට්‍රොනික් කොම්පෝනන්ට්ස් වල ඔක්සයිඩ් තිබ්බමත් ඊයම් අල්ලන්නෙනැතුව ඊයම් කූර දිගේ බෝලයක් විදියට උඩට එනව.
Magegwa at 1000ka soldier thibnwa
ඒ කිව්වෙ
@@tech8823 Pauth akak thiyenawa 1000 wts akak
අයියෙ වොට් 20 බව්ත් එකක් කියද❤❤❤❤❤
හොද එකක් නම් මල්ලි රුපියල් 800 වගේ
දැන් කීයක් වෙනෝද බවුත් එකක් 🙂
දැන් නම් සහෝදරයා වොට් 40 ඔරිජිනල් හොද එකකුත් රුපියල් 1300 ප්න්නල😥
@@tech8823 එහෙමද 🙄☹️
Ekata Dana thuda mokakda
ඕකට නම් මම දාල ඇත්තෙ නෝමල් තුඩක්.ඔරිජිනල් තඹ තුඩක් හරි නැත්තම් සෙරමික් තුඩක් හරි ගන්න.සෙරමික් එකට වඩා තඹ එක නම් කොලිටී
වීඩියෝ එකේ තිබුන පිච්චිලා කිව්ව බවුත් එක හොඳයිද ඒ එකක් මන් ගාව තියෙන්නේ
ඔව්.ප්‍රශ්නයක් නෑ.මමත් ඒක අවුරුදු 2 කිට්ටු වෙන්න පාවිච්චි කරා.
@@tech8823 ඒක ගන්නකොට තියෙන්නෙ සෙරමික් බිට් එකක් නෙවෙයි නේද
ඔව්
එතකොට නම් තිබ්බෙ මිශ්‍ර ලෝහ වලින් හදපු ඇලෝයි බිට් එකක්.පස්සෙ මම ඒකට පිත්තල බිට් එකක් දැම්ම.