How to use soldering iron in Sinhala/Soldering iron tips and tricks/බවුත් ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 10 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි මාහත්මයා 👍

  • @MLGDisanayake
    @MLGDisanayake 3 หลายเดือนก่อน +2

    Thankyou ගොඩක් උත්තර හන්බුනා 😊😊😊❤

  • @hwksajith2380
    @hwksajith2380 วันที่ผ่านมา

    විඩියෝ එක ගොඩක් වැදගත්❤

  • @chamlydesilva6508
    @chamlydesilva6508 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව වීඩියෝ එක.👍👍👍

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 9 หลายเดือนก่อน +1

    මගෙ බවුත් තුඩට ඊයම් අල්ලන්නෙ නෑනෙ. බෝලයක් වෙලා හැලෙනවා. බිට් මාරු කලත් ටික වෙලාවකින් එහෙමමයි. ඇයි ඒ බවුත් එකේ ප්‍රශ්නයක් ද.

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @Kavi.2024
    @Kavi.2024 หลายเดือนก่อน +1

    30w eken passanna beida

  • @SHR-Films
    @SHR-Films 2 หลายเดือนก่อน

    plug ekahata. gewal vala viring karana vayar ekak passanda ona eth alen nane? ai e? thaba valata iyan thiyanda baida? plug eke kuru thaba. man yakada kapana kiyathkin tikak kapuwath paludu venda etakotawath aleida balanada eth iyan alen nane ai e?

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +3

    දැන් බහුලව විදුලි උපකරණ වල ඇ⁣ළුමේනියම් වැනි වයර් බාවිතාකර තිබේ.ඒවා පෑසස්සීමට ඉතාම අසීරුය.කෙලෙසද එවැනි වයර් පාස්සන්නේ.කරුණාකර පැහැදිලි කරන්න .ස්තුතියි .

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +1

    ගොඩාක්ම ස්තුතියි ... ඔබගේ පැහදිලි කිරිම ඉතා අගයකොට සලකනවා .. මොකද මටත් ඔවනි ගැටලු ගොඩාක් මතු වුනා .. දැන් වැඩෙි පැහදිලියි .. 👍👍👍❤️❤️❤️

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      🙏🙏

    • @RAYANBOYSL
      @RAYANBOYSL 10 หลายเดือนก่อน

      මේ.පෙලිමන්ට් එක කීයද අනේ කියන්නකෝ 😢❤❤❤

  • @chamindakumara3409
    @chamindakumara3409 ปีที่แล้ว +3

    ගෙන්දගම් වලින් පුළුවන්ද ක්‍රියර් කරනන.

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 6 หลายเดือนก่อน +1

    Sandpaper uth පුළුවන් neh

  • @samandissanayake5124
    @samandissanayake5124 2 หลายเดือนก่อน

    Super

  • @jaliyaarunakeli1691
    @jaliyaarunakeli1691 ปีที่แล้ว +1

    Thanks.

  • @DulmiraGanegama
    @DulmiraGanegama 8 หลายเดือนก่อน

    Ayye soldering iron station ekak hadana hati video ekaking dannako.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ඔයා හරියට කෝස් එකක උගන්වනව වගේ ස්තූති ...

  • @anjanachathuranga3395
    @anjanachathuranga3395 ปีที่แล้ว +1

    Mage hithe thibba prashna okkotama uttara me vedio eke thibba❤

  • @neelashirani3409
    @neelashirani3409 11 หลายเดือนก่อน

    Ayye redi kapanna ganna soldering iron akakath okamada W gana kiyada plz reply

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    Good

  • @notiya-hk7wt
    @notiya-hk7wt 11 หลายเดือนก่อน

    Heter ekak kiyak venavada

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 6 หลายเดือนก่อน +1

    අයියේ ඔය ස්ටැන්එක ගන්නේ කොහේන්ද? කියන්න මිලදි ගන්න මට

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    💥💥👍👍❤❤

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 3 หลายเดือนก่อน

    Mage eka 60w bro

  • @BDIshan-c4n
    @BDIshan-c4n ปีที่แล้ว +1

    අයියේ මරම පැහැදිලි විඩියො එකනම්

  • @BASURA34c
    @BASURA34c ปีที่แล้ว +2

    පෝන් රෙපෙයාර් කරන බවුත් එකක් ඒකේ bit ගන්න තීද කඩේ

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน

    ඊයම් රෝලක සාමාන්‍ය මිළ කීයක් වෙනවාද

  • @BDIshan-c4n
    @BDIshan-c4n ปีที่แล้ว +2

    ❤🎉🎉

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +1

    K බිට් එකත් හොදයි

  • @shanthade
    @shanthade 5 หลายเดือนก่อน

    සමහර වෙලාවට බවුත් එකෙන් කරන්ට් වදින්නෙ ඇයි කියලා පහදා දෙන්න . සර්ච් කරාම එන වීඩියෝ ඉන්දියන් ඒවා. පැහැදිලි නැහැ . ස්තූතියි .

  • @Slbusofficial4420
    @Slbusofficial4420 ปีที่แล้ว +1

    බවුත් ඉස්ටෑන්ඩ් එකක් ගෙදරදිම හදාගන්න පුලුවන්ද

  • @MR.TECH_BRO_01
    @MR.TECH_BRO_01 ปีที่แล้ว +7

    වොට් ගාන බලාගන්නෙ කෝමද මගේ බවුත් එකේ ඒක ගහලා නෑනේ

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +2

    රට දුම්මල හොදද

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    අයියේ බවුත් එකක් සාමානය මිල කීයක් විතර වෙයිද...

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v 10 หลายเดือนก่อน

    Beat ?

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +1

    මහත්තයා මා ගාව තියෙන්නේ W 30 හේ බවුත් එකක් මම කඩෙන් w 40 හේ බීට් එකක් අරගන මාරැ කලොත් ඒක වැඩ කරාවිද W40 හේ ධාරිතාවෙන්😊

    • @LKBEATS2.0
      @LKBEATS2.0 ปีที่แล้ว +2

      😂😂😂යකෝ බිට් එක මාරු කරා කියලා w ගාන වැඩි වෙන් නෑ....w ගාන වැඩි කර ගන්ඩ ඕන නම් element එක මාරු කරහන්😂

    • @nilangakavihara2063
      @nilangakavihara2063 ปีที่แล้ว

      @@LKBEATS2.0 🥲😁

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน

      ​@@LKBEATS2.0🤭😁

  • @simpleinventor8218
    @simpleinventor8218 ปีที่แล้ว +1

    එලමන්ට් එකක් කියක් වෙනවද 60W

  • @DKSILENT-fz1zx
    @DKSILENT-fz1zx 11 หลายเดือนก่อน

    රෙසිස්ටර් ඩයෝඩ එ්ම පිච්චිලාද වැඩද කියලා කෝමද බලන්නෙ දන්න කෙනෙක් කියන්නකො😢❤

  • @nethuandsithutwinsbaby4985
    @nethuandsithutwinsbaby4985 5 หลายเดือนก่อน

    30 madida..

  • @RoshanKumara-n1i
    @RoshanKumara-n1i หลายเดือนก่อน

    අයියා බෞත්බෞද්ධික වැලි කඩදාසියකින් පිස්ස

  • @VividvoltSL
    @VividvoltSL ปีที่แล้ว

    නිපාටට මොකද්ද ඔය තියෙන්නෙ

  • @VividvoltSL
    @VividvoltSL ปีที่แล้ว +1

    මෙසෙට දලා තියෙන නිල් පට එක මොකක්ද

  • @Roshantaranga-ic2fo
    @Roshantaranga-ic2fo 11 หลายเดือนก่อน

    LID SRKIT පැස්සිමට හොද ඉයමි වරගය කියන්න මම ගෙනාව ඉයමි උනුවෙනව ඇලෙන්නැ ගැලවෙනව අනේ බල්ප් ටිකක් තියෙ රෙපයාර් කරගන්න

  • @SavindaSandaru
    @SavindaSandaru 11 หลายเดือนก่อน +1

    හිනිම ඉයන් හොදයි

  • @shiranthakumara1684
    @shiranthakumara1684 6 หลายเดือนก่อน

    බිට් එක පිච්චෙන්නේ ඇයි

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 ปีที่แล้ว +1

    බිට් එක

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน

    Thank you