Why power comes on Neural |ඇයි නියුටල් එකේ විදුලිය එන්නේ? බල්බ් පත්තුවෙන්නැත්තේ ඇයි| Bright friend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Hi friends,
    In this video I'm going to show you valuable error correction in a wiring.
    සුබ දවසක් හැමෝටම,
    ගොඩක් අය මගෙන් අහලා තිබුණා ඇයි නියුටල් ලයින් එකේ විදුලිය එන්න‍ේ, එහෙමත් නැත්නම් ලයින් දෙකේම විදුලිය එනවා ඒත් බල්බ් වැඩ කරන්නැනෙ කියලා. ඉතිං එක කෙටියෙන් පැහැදිලි කරනවාට වඩා දීර්ඝව විඩියෝ එකකින් කියලා දෙන්න හිතුවා. මේ විඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න වීඩියෝ එකට අදාළව යම් ගැටලුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න. මේකෙදි මම ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ගැන සදහන් කරනවා. ඒවගේම දෝෂය හොයාගන්න ආකාරයත් කියලා දෙනවා. මෙවැනි විඩියෝ රාශියක් ඉදිරියට කරන්න තියනවා. ඒ නිසා ඔයාලට නිවැරදි දැනුමක් නොමිලේ ලබාගන්න අවශ්‍යය නම් මේ විඩියෝ එක හැකිතරම් ශෙයාර් කරන්න මොකද මේ දවස්වල ගොඩක් අයගෙ ගැටළුවලට විසදුම් දෙන්න තිබුණා අවශ්‍යදේවල් මිලදී ගන්න හැකියාවක් තිබුණානම්. අවුරුද්දකට වැඩි කාලයක් මා දන්නා දැනුම ඔබ සියලුදෙනා උදෙසා 100%ක් නිවැරදිව ලබාදුන්නා විශාල මුදලක් වියදම් කරමින්. ඉතිං මගෙ චැනල් එක ගොඩක් දෙනා අතරේ ශෙයාර් වුනොත් ඒ එන ආදායමෙන් ලැබෙන මුදලින් ඔයාලට තව ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්.
    ඔයාලා දන්නවා මම ගුරුවරයෙක් නමුත් ලැබෙන පඩිය ජීවත්වෙන්නත් මදි ලෝන්වලට කැපෙනවා දෙමාපියන්ට දෙනවා අතට එන්න‍ෙ රු1000ක් විතර මාසයට. එතකොට කොහොමද අනෙත් වැඩ කරගන්නෙ? මෙන්න මේ ගැටළුව නිසා තමා අද ගුරුවරු වර්ජනය කරන්නේ. ඔයාලා ඒක කොහොම දකිනවාද මම දන්නැ. නමුත්ඒක තමා ගුරුවරයෙකුගේ තත්වය. තියන කොම්පුයුටර් එකත් කැඩිලා. ඒක හදහදා තමා මේ විඩියෝ කරන්නේ. ඒ නිසා විඩියෝ එකක් ගේන්න ටිකක් පරක්කුවෙනවා. නමුත් මම හැමදාම ඔයාලවෙනුවෙන් මේ පටන්ගත්ත වැඩේ කොහොමහරි කරගෙනයනවා. සියලුදෙනාටම ජයවේවා.
    වයරින් සම්බන්ධ සියලුම විඩියෝ පෙළම මෙතනින් බලන්න.
    • wiring
    #නිවාසවයරින් #HouseWiringinSinhala #ErrorCorretion #BrightFriend #Live #Neutral #Gtv #Menikemagehithe #Power #Onlinemoney #Bulb #PlugSwitch
    Please
    Like
    comment
    Share
    my channel...........

ความคิดเห็น • 221

  • @roshenvaas2167
    @roshenvaas2167 ปีที่แล้ว +34

    අපෙ ගෙදරත් ලයිට් එකක මෙ වගෙම ලෙඩක් තිබ්බා. හදන අයට දැන් මාස 10ක විතර ඉඳන් කිවා හදල දෙන්න කියලා.. ඒත් අවේ නෑ.. දැන් මම මෙ වීඩියෝ එක බලලා හාදා ගත්තා.. ගොඩක් ස්තුතියි ඔබට.. 🙏🙏

  • @leshan453
    @leshan453 ปีที่แล้ว +8

    හොද පැහැදිලි‌ කිරීමක් ඕනම කෙනෙක්ට තේරෙනව බොහොම‌ ස්තුතියි බුදු සරණයි

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว +9

    ඉතාම වටින ටීඩියෝවක්.අප විදුලි කාර්මිකයින් නොවුනත් .ගෙදර අයගෙ ආරක්ෂාවට මෙිව දැනගැනීම ඉතා වටිනව

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      ඔව් හැම කෙනෙකුටම විදුලි උපකරණ සමග කටයුතු කරන නිසා විදුලියේ ක්‍රියාකාරිත්වය ගැන දැනුමක් තබීම අත්‍යාවශ්‍යයි,!!!

  • @WeerasingheKodikaraga-tz7dq
    @WeerasingheKodikaraga-tz7dq หลายเดือนก่อน +1

    Danagatha uthuma datak eganagtha thank u

  • @arunasampath596
    @arunasampath596 3 ปีที่แล้ว +5

    ව්‍යාපාර ස්ථානයක් වයරින් කරන හැටි සහ අවශ්‍ය බඩු පැහැදිලි කරන්න

  • @jayanthakumara4007
    @jayanthakumara4007 ปีที่แล้ว +6

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว +12

    මේ වගේ වැදගත් දෙයක් සමාජයට ලබා දෙන youtubers ලට සහයෝගයක් ලබා දෙමු

    • @BrightFriendchannel
      @BrightFriendchannel  ปีที่แล้ว

      ඔබගේ වචන මහත් සවියක් මට

  • @honeststubborn3417
    @honeststubborn3417 ปีที่แล้ว +2

    ස්තූතියි අයියෙ !

  • @gaminividanage9649
    @gaminividanage9649 ปีที่แล้ว +5

    ටෙස්ටරය නොතියා ඇගිල්ල තියන්න එපා මොකද මාර්ගයේ ඇති ප්‍රධාන කම්බි අතර විදුලිය ගමන් කල හැකි ස්ම්භාන්ද තාවයක් ඇති උනොත් අනිවාර්යයෙන් නිවුටල් කම්බියේ කරට් එක එනවා අනික ප්‍රධාන කනුවේ නියුටල් කම්බිය බුරුල් වී ගැලවි තිබුනොත් බල්බ් හරහා කරන්ට් එක එනවා එනවා කනුව දක්වා නිතරම ආරක්ෂා ගැන කල්පනා කාරිවන්න නිතරම ටෙස්ටරය තියා ආරක්ෂාව තහවුරු කර ගන්න නැති නම් මීටරයක් පාවිච්චියට ගන්න

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 ปีที่แล้ว +5

    මහත්තයො ඔයාගෙ විඩියො හරි දිගයි එකමදෙ ඔයවිදියට ගියාම ඕක බලනව අඩුවෙනව

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      දිග වෙන්නේ පැහැදිලි කිරීම නිසා විදුලිය සම්බන්ධ නොදත් අයකුට වුනත් තේරෙනවා එය වීඩියෝව ඉදිරිපත් කරන්නාගේ විශිෂ්ඨ හැකියාවක් වීඩියෝව ඉදිරිපත් කරන ඔබට ජය!!!

    • @SurprisedColourfulShirt-bf4qv
      @SurprisedColourfulShirt-bf4qv หลายเดือนก่อน

      ​@@NihalBandula mama viduliya gana tikak danana kenek ,,eeth obathumage video eka muladi diga wedi nisa kammali hithuna,
      Magadi Dana gaththe me vidiha ithamath pahadili nisa hodayi,,
      Godak sthuthiyi😊

  • @upalimanavasinhe3657
    @upalimanavasinhe3657 3 ปีที่แล้ว +5

    හරි වැදගත් මටත් තිබුන ප්‍රශ්නයක් නිරාකරණය උනා

  • @saralai
    @saralai 3 ปีที่แล้ว +4

    සුපිරි aiya...

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️🔥
    මාරම වටිනවා මෙක

  • @lionelhemathilake
    @lionelhemathilake 3 หลายเดือนก่อน

    වටිනා විඩියෝවක් හොඳ යි ජය වේවා

  • @prasannafernando2436
    @prasannafernando2436 3 ปีที่แล้ว +2

    සම්බන්ද කරගන්න පුලුවන් number එකක් දෙන්න

  • @Ajith.K.N.S1993
    @Ajith.K.N.S1993 8 หลายเดือนก่อน

    වැදගත් විඩියෝ එකක් ❤සුපිරි

  • @yasiduushan3729
    @yasiduushan3729 2 ปีที่แล้ว +3

    එකම ලයින් එකේ හෝල්ඩර් එකකින් නිවුටල් වයර් එක ගැලවුනත්,ඊට කලින් තියන හෝල්ඩර් වල නිවුටල් එකෙනුත් විදුලිය එනවා නේද

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +3

      Nutral ඒක කැඩුන තැනට එනකම් ඒක live වත් nutral වත් නෙවෙඉ. හැබැයි switch ඒක on කලාම උපකරණයක් සවි කරලා තියනවා නම් කැඩුන තැනට එනකම් neutral එකත් live වෙනවා. කැඩුන තැනින් අනිත් පැත්ත main neutral එකට සම්බන්ද නිසා ඒ side ඒක දිගටම neutral.
      Neutral ඒක කැඩිලා තියන පැත්තට උපකරණයක් සම්බන්ද නැත්තම් ඒක කොහේටවත් connect නැති නිසා ඒක floating. ඒ කියන්නේ කැඩුන neutral වයර් ඒක live වයර් එකක් එක්ක ඒක ලග ගොඩක් දිගට තියනවා නම් එකට induce වෙනවා voltage ඒක. එතකොටත් tester එකට live එකට වඩා අඩු එළියකින් පත්තු වෙනවා. ඒ උනාට වයර් ඒක කිසිම තැනකට සම්බන්ද nehe.

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 ปีที่แล้ว +4

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @pradeeprathnayaka6428
    @pradeeprathnayaka6428 หลายเดือนก่อน

    Wayaring point ekak sadaha kopamana mudalak ayakaranawada

  • @prasanlahiru7699
    @prasanlahiru7699 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ .
    බුදු සරණයි ඔයාට .
    තව මේ වගේ වීඩියෝ කරන්න .
    ඔයාට සුබ පතනවා මම...💪💪👍👍

  • @ArduinoProgrammingMastery
    @ArduinoProgrammingMastery 3 ปีที่แล้ว +3

    සර්. ...DB box මොනවගේ size වලින්ද අපට මිලදී ගන්න තියෙන්නේ ?මම දැක්කා එක web site එකක,12 way DB box කියලා තියෙනවා,එ් කියන්නේ breaker 12ක් දාන්න පුලුවන් කියන එකද එ්කෙන් කියන්නේ ? පුලුවන් නමි short video එකක් හරි ගේනවද ,අපට මිලදී ගන්න පුලුවන් DB box size ගැන,plz🙏

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 ปีที่แล้ว

      Ok, මම අදයි කමෙන්ට් එක දැක්කෙ. ඔයාලගෙ කමෙන්ට් මට දැන්පෙන්වන්නෙ නැ හරියට. පුළුවන්දෙයක් කරන්නම්.

    • @madhushankaishara5247
      @madhushankaishara5247 ปีที่แล้ว

      Na beaker 8i

    • @samanprdeep3223
      @samanprdeep3223 ปีที่แล้ว

      Good🗣️💪

  • @Knowledge_Hub5000
    @Knowledge_Hub5000 2 หลายเดือนก่อน

    අකුනු ගහන වෙලවට ට්‍රිප් එක ඔෆ්ෆ් වෙන්නෙ නෙත්තෙ එයි

  • @prabhashcreation6226
    @prabhashcreation6226 3 ปีที่แล้ว +20

    වයරින් එකේ කිසිම ප්‍රශ්නයක් නැ හරියටම කරල තියනව. දවල්ට කිසිම ප්‍රශ්නයක් නැ ඒත් රැ 7.00 - 11.00 වගේ time එකේ විතරක් නිව්ටල් එකේ current එන්නෙ ඇයි

    • @nalinpremachandra1863
      @nalinpremachandra1863 3 ปีที่แล้ว +8

      Gedarin eliye thiyana lait ekakata pinibala ethnin niwtal ekata karant eka lik wenawa ethi samahara vita tikak check karala balanna

    • @chathuranga10
      @chathuranga10 ปีที่แล้ว +1

      කොහේ හරි බල්බ් එකක ලයින් එකක නියුටල් එක ගැලවිලා රැට බල්බ් වල ස්විච ඔන් කරන නිසා බල්බ් හරහා නියුටල් එකට විදුලිය එනවා

    • @shalithaprabath3397
      @shalithaprabath3397 ปีที่แล้ว +4

      CEB line eake awulak ati

    • @Entertainment-mc6ep
      @Entertainment-mc6ep ปีที่แล้ว

      Newtal ek batman wennathi.rata wada krnne

    • @VirangaPramuditha
      @VirangaPramuditha หลายเดือนก่อน

      අපිටත් තියනවා ඒ ප්‍රශ්නේ

  • @gunapalak.h.g.6050
    @gunapalak.h.g.6050 ปีที่แล้ว +1

    The current path across phase to Nutral, but to safety avoid one path across the Earth,, so in the Generator or transfomer end Nural is tide with Earth rod, of correct length deep down to the Earth? That's it, thanks Guna.E/Eng,

  • @priyanthadissanayake2451
    @priyanthadissanayake2451 ปีที่แล้ว +1

    අපේ පැත්තේ වයර් දෙකේම කරන්ට් එනවා. අසල්වැසි ගෙවල් දෙකතුනක් ම එහෙමයි. මණ්ඩලේට කීවම හදනවා. එහෙම වෙන්නේ කොමාද

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      නියුටල් වයරය කැඩුනම පරිපථය හරහා ස්වීච් ඔන් කර තිබෙන විටදී එම කැඩුන තැන දක්වාම විදුලිය ගමන් කරනවා!

  • @sarathperera7744
    @sarathperera7744 3 หลายเดือนก่อน

    DESPITE SWITCH OFF , BULB LIGHTS SLIGHTLY , WHEN SWITCH ON, BULB LIGHT AS NORMAL. This happened after rainy season started. Can you advise pl?

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීමට
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @vpthilakarathne4853
    @vpthilakarathne4853 ปีที่แล้ว

    මේව කාලය නාස්ති කරන වීඩියෝ,උදාසීන පැත්තෙ කරන්ට් එන්නෙ ඇයි කියන හේතුව වයර් මාරු කරල හෝ වයර් දෙකම සම්බන්ධ කරල කොහොමද බ්‍රෙකර් ඔන් කරන්නේ,බොරු වීඩියෝ මේවා,සම්පූර්ණ කරන ලද පරිපථයක විදුලි උපකරණයක් සම්බන්ධ කර තිබෙන විට දෙපසටම විදුලිය පැමිනේනම් එය නිවුට්‍රල් අග්‍රය ප්‍රධාන සැපයුමෙන් විසන්ධි වීමකි,

  • @indrasirisirimanna4425
    @indrasirisirimanna4425 ปีที่แล้ว

    ඔය සිද්දියතෙකලා සැපයීමේ සම බර තාවයනවැරදද තුල්ලනය වීමක්තතදුකරන අයගේ නොහැකියාව නිසාද සිදුවවේ ඒය උපපල කලා සමබර නොවීම නිසා සිදවේ එය වෝල්ට 40 50 දක්වා සිදුවිය හැකටස්ටරය දැල්වේ

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ..මමත් හොයපුම විඩියෝ එකක්

  • @bsmhazeem7454
    @bsmhazeem7454 3 หลายเดือนก่อน

    Good information ❤

  • @jayanandakuruppuarachchi7791
    @jayanandakuruppuarachchi7791 6 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම දිග වැඩියි.එකම දේ කීප වාරයක් නොකීවානම් හොඳයිි.

  • @rajahupathissa123
    @rajahupathissa123 4 หลายเดือนก่อน +1

    ඒ පැහැදිලි කිරීම හොඳයි

  • @thusharadissanayake
    @thusharadissanayake 3 ปีที่แล้ว

    Slab conduit karana hati kiyala denda puluwanda

  • @silvenappuhamy417
    @silvenappuhamy417 2 ปีที่แล้ว +4

    වැදගත් විඩියොවාක් ස්තුතිය

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 ปีที่แล้ว +1

      ස්තුතියි වටිනවා 👍👍👍🤗🤗🤗🙏🙏🙏

  • @lannielannielannieperera2128
    @lannielannielannieperera2128 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    ඔබට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    ස්තුති යි පැහැදිලි කිරිම ට

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 ปีที่แล้ว +2

    හොදයි දන් නැති දෙයක් ඉගෙන ගත්තා

  • @sanathprasanna2253
    @sanathprasanna2253 3 ปีที่แล้ว +2

    වැරදියි නේද බස් බර් එක කියන්නේ නිව්ටල් බර් එකට නොවෙයි සහොදරයා

    • @pasan.tharuka7141
      @pasan.tharuka7141 2 ปีที่แล้ว

      Owne bn

    • @sampathmax840
      @sampathmax840 2 ปีที่แล้ว

      d bord eke niwtal bar ekatath bus bar kiyala kiyanawa bn.👍

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      ගොඩක් connection සම්බන්ද කරන්න ගන්න ඕනෙම bar එකක් bus bar එකක්. Loku electrical panel වල, earth bus bar, neutral bus bar, live bus bar ඔක්කොම දානවා. 3 phase නම් phase 3ට වෙනම bus bar 3ක්‌ දානවා.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว

    අපේ ගෙදර එක ලයින් එකක තියන බල්බ් විදුලිය කොටන කොට පිච්චෙනවා ඒ ඇයි.

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 ปีที่แล้ว

    ඇයි neutral eka disconnect unama wires දෙකෙන්ම current eka enne.

  • @kasunrangana603
    @kasunrangana603 3 ปีที่แล้ว +1

    සර් bord eken එන නිව්ටල් එකේ(main wire) කරන්ට් එක එන්නෙ ඇයි...අපේ ගෙදර එහෙම එනවා

    • @wasanthagunasekara
      @wasanthagunasekara 3 ปีที่แล้ว

      switch are phase aka wenuwata neutral ekak kaduna oba dema wenuwata netha

  • @chandana1136
    @chandana1136 3 ปีที่แล้ว +7

    නියුට්‍රල් එකේ කරන්ට් එක එන්නෙ කොහෙන් හරි නියුට්‍රල් සම්බන්දතාවය ගැලඋනාමයි එවිට සම්බන්දව තිබෙන උපකරන හරහා නියුට්‍රල් එකට කරන්ට් එක එනව බල්බ්වලින් එහෙම

    • @ayeshandilruksha143
      @ayeshandilruksha143 2 ปีที่แล้ว

      Eth eka karant eka enna ai

    • @roshankumara7843
      @roshankumara7843 ปีที่แล้ว +1

      ලයින් එකේ කරන්ටෙක එම උපකරනය හරහා නිව්ටල් එකට ගමන් කරන නිසා නේද ..උපකරනය නැත්තම් නිව්ටල් එකට කරන්ටෙක පාස් වෙන්නේ නැ

    • @chandana1136
      @chandana1136 ปีที่แล้ว

      @@roshankumara7843 ඔව් ඔබ හරි

    • @priyanthafernando8419
      @priyanthafernando8419 ปีที่แล้ว

      පිලිමට@@chandana1136

  • @nimeshamali126
    @nimeshamali126 ปีที่แล้ว +2

    නියමයි අයියේ

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ලොකු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා..👍👍

  • @SisilJayakody
    @SisilJayakody 2 หลายเดือนก่อน

    Ela

  • @UreshaDes
    @UreshaDes 3 หลายเดือนก่อน

    විදුලි කොටන විට ඔප් කරල තියෙන බුල්බ් පත්තු වෙන්නේ ඇයි

  • @janakakodikara-cu6ks
    @janakakodikara-cu6ks 6 หลายเดือนก่อน

    නිව්ටල් වයර් සවිකරන තැන ප්ලාස්ටික් කොටසත් සමග පිලිස්සුනු ස්භාවයක් තියෙනවා. ඒ ඇයි?

  • @w.dgamini6591
    @w.dgamini6591 2 ปีที่แล้ว +1

    Hodatama.pahadili.kanawa.sthuthi

  • @samaraweeramangala2378
    @samaraweeramangala2378 ปีที่แล้ว +1

    Natalie laineka kedila tiburon oyadema wenawha nedha.

  • @ChandanaWijetunga
    @ChandanaWijetunga 3 หลายเดือนก่อน

    Very good video. Also very simple explanation. Wish you all the best.

  • @RanjithRanjith-mp6bi
    @RanjithRanjith-mp6bi ปีที่แล้ว +1

    By

  • @parse360
    @parse360 ปีที่แล้ว +1

    godak වටිනවා❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 หลายเดือนก่อน

    Thank you 🌸

  • @sankasamaraweera3560
    @sankasamaraweera3560 ปีที่แล้ว

    Ayye isolation newtral eka gahanne kohomada

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว +1

    නිවුටල් කියන්නේ රතුද..
    නිල්ද

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +2

      ඉස්සර රතු live, නිල් neutral
      දැන් දුබුරු live, කළු/අළු neutral

    • @sarathpremarathna7996
      @sarathpremarathna7996 ปีที่แล้ว

      @@bmsbms8466 ස්තූතීයී

  • @freedomofthelife5877
    @freedomofthelife5877 2 หลายเดือนก่อน

    අවසාන ටික තමයි මරු ....බෝමි💣💣💣💥

  • @priyanganeeserugolla94
    @priyanganeeserugolla94 หลายเดือนก่อน

    Off awastaee wath holder akata agilla danna apa.hevy danger

  • @maheshsuranga9745
    @maheshsuranga9745 ปีที่แล้ว +1

    Oyage idiri wadakatauthu siyalla sarthaka wewa

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    බල්බ් එකට එන N line එක ගැලෙව්වම කොහොමද බල්බ් හෝල්ඩර් එකේ පින් දෙකේම කරන්ට් එක පෙන්නන්නේ.. තව L-N මාරු වෙලා එක බල්බ් එකක්වත් පරිපතයේ නැති වෙලාවට අග්‍ර දෙකටම ටෙස්ටර් එක වැඩ කියලා පෙන්වන්නේ කොහොමද.. මට මේ වීඩියෝ එක බලපුවහම ආපු ප්‍රශ්නයක් පොඩ්ඩ රූප සටහනක් මගින් හරි පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ..

  • @wasanthagunasekara
    @wasanthagunasekara 3 ปีที่แล้ว +7

    First thing is to check busbar with a tester whether the tester is activating or not.

  • @pradeepbro9963
    @pradeepbro9963 3 ปีที่แล้ว +2

    God blast you sir godak dewal igana gaththa

  • @hemalalperera6045
    @hemalalperera6045 ปีที่แล้ว +1

    Hoda pahadi kirimak budusarani

  • @maaby6797
    @maaby6797 หลายเดือนก่อน

    Mata contact karaganna widiyak nedda

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว

    ඇඟිල්ල ගැහුවහම කරන්ට් එක වදින් නැද්ද මචං .....

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      ඔයාටත් ඇඟිල්ල ගහන්න හිතුනද😅😅😅

  • @AdeeshaDeeranath-ky5qx
    @AdeeshaDeeranath-ky5qx ปีที่แล้ว

    16/0.20 mm - TT wire flexible කියන (නිල්,දුබුරු) වයර් එක . 12v power එකක් යවන ස්ථිර වයරින් එකකට යොදා ගත්තොත් අවුලක් වෙනවද .

    • @harshasudesh4811
      @harshasudesh4811 ปีที่แล้ว

      12v dc nam awlak ne.. eth echcharama සාර්ථක ne.. 2core wire ekak danna hoda brand ekakin

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 2 หลายเดือนก่อน

    pissu kiyawanna apa ban

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว

    This happened most times because of fault with transformers error due to bird's intervention of metal wire

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 3 ปีที่แล้ว +1

    Socket outlet වල L හා N වල කරන්ට් එක එන්නෙ ඇයි.

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว

      ඔබ වයරින් කරන කෙනෙක් ද?

  • @lakmalealahakoon
    @lakmalealahakoon ปีที่แล้ว +1

    Thanks

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว

    tanks

  • @indikaindika5613
    @indikaindika5613 ปีที่แล้ว

    ලොඩ් වයර් අකෙ නිව්ටල් අකට කරන්ට් අක එන්නෙ ඇයි

  • @nishshankawidana7963
    @nishshankawidana7963 3 ปีที่แล้ว +1

    aiye hari watina video ekak Thank you

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 ปีที่แล้ว +1

    හරි වැඩගත් 👍

  • @yasanthaamarathunga6267
    @yasanthaamarathunga6267 2 หลายเดือนก่อน

    නියමයි.ජයෙන් ජයම වේවා.!!!!👌💞💞

  • @niroshandunuthilaka3109
    @niroshandunuthilaka3109 ปีที่แล้ว

    Aiye eka lain ekaka bekare off wenne ai? 10.A .bekar eka. Plug.1. Bulbs 3. Wada karanta hadala thibune.Dan bulb ekak dapuwama oto off wenawa bekar eka vitharak.

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +1

    Great 👍👌thanks ❤

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว +1

    Super

  • @nadikaudayakantha1587
    @nadikaudayakantha1587 3 ปีที่แล้ว +1

    👎karapu 🐃 kooo

  • @antanifonseka3509
    @antanifonseka3509 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ පොන් නම්බර් එක කියන්න

  • @Saman-g2k
    @Saman-g2k 11 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ වක්

  • @darshanabandara9336
    @darshanabandara9336 2 ปีที่แล้ว +1

    Thnks

  • @shanthadunukevila
    @shanthadunukevila 2 หลายเดือนก่อน

    Thank you verymuch malle.

  • @kalingalasanthaweerasinghe3740
    @kalingalasanthaweerasinghe3740 11 หลายเดือนก่อน

    Mahathmaya ai LED surface panel light dim wenne wahina welawalata

  • @Thilak458
    @Thilak458 ปีที่แล้ว +1

    ඔයා නියුට්‍රල් එක ගලවපු තැන වැරදි

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 2 ปีที่แล้ว +1

    Thnx godak wedagath video ekak

  • @GunadasaGamage-q9b
    @GunadasaGamage-q9b 2 หลายเดือนก่อน

    හරිම වටිනව

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    විදුලි මීටරය හරහා එන නිල් දුඹුරු වයර් දෙකේම විදුලිය එන්නෙ ලයිට් කනුවෙන් neutral එක විසන්ධි වෙලා නේද?

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว +1

      ඔව් එහෙම නැතත් නියුටල් එකට ස්වීචය සම්බන්ධ කළත් එනවා

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว

      @@NihalBandula 👍👍👍👍

  • @hashannayanajith5818
    @hashannayanajith5818 2 ปีที่แล้ว

    නිව්ටල් එකක් කැඩිලා තියෙන අවස්තා වල වදිනවා නේද...අල්ලන්න බෑ නේද එතකොට

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 ปีที่แล้ว

      ඔව් විදුලිය එනවනම් වදිනවා

  • @rumeshikagayathri5544
    @rumeshikagayathri5544 11 หลายเดือนก่อน

    Melo magulak therenne na.walwataran nathuwa ketiyen kiyapiya

  • @randikakasun2979
    @randikakasun2979 2 ปีที่แล้ว

    මේන් ස්විච් 1ට නියුට්‍රල් පේස් දෙකටම ටෙස්ටරය පත්තුවෙන්නේ ඇයි? ලයිට් සහ උපකරණ වඩකරනවා.

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      Main switch ඒක off කරලා බලන්න. එතකොට supply පැත්තේ දෙකටම පත්තු වෙනවා නම් ඔයාගේ ගෙදරට එන line එක ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉදන් ගොඩක් දුරින් ඇත්තේ. කරන්න දෙයක් nehe. අනිත් ගෙවල් වල current ඒක use වෙනවා අඩු වෙලාවට ඔය ප්‍රශ්නේ නැතුව ඇති. Multimeter එකෙන් ඕනි නම් බලන්න nutral to earth voltage ඒක කීයද කියලා. සාමාන්යෙන් ස්ටෑන්ඩර්ඩ් එකට නම් 6.9V වලට වඩා අඩු වෙන්න ඕනේ. එත් එහෙම නෑ ගොඩක් තැන් වල. සමහර tester 20v ඉදන් පත්තු වෙනවා.

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 ปีที่แล้ว

    Istharam padilikiriemak very good

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @chandikalakmal9358
    @chandikalakmal9358 ปีที่แล้ว

    Switch off kalath pamanak balb tharamak paththu wenne ai.

  • @zionlife9367
    @zionlife9367 2 ปีที่แล้ว

    Godak hodai vidio eka

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว

    Danuwath Kalata Thank Sir,Uda Thatuwata Amathara Meetayu Hikarunne KohomadaWayawena Widuliya Units Gana Balagunna,udathutuwata Wenama Braker Highkara Attha

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf ปีที่แล้ว

    Neutrel eka..swich line ekata dila

  • @chamarasandaruwan5155
    @chamarasandaruwan5155 3 ปีที่แล้ว

    සර් විදුලි උපකරණ වලින් විදුලිය එන්නෙ ඇයි...ටෙස්ටර් එකෙන් බලනකොට ලාවට පත්තු වෙන්නෙ

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว

      අර්ත් එක හරියට දාන්න. එත​කොට හරියයි

  • @dananjayatharusha343
    @dananjayatharusha343 4 หลายเดือนก่อน

    Thnks👍

  • @kavinduravihara2840
    @kavinduravihara2840 2 ปีที่แล้ว

    security systameakea newtal eaka earth eakea peas eakeath saplay eanawa eath plag bulb weada kohomada eaka niwearadi karannea