The current path across phase to Nutral, but to safety avoid one path across the Earth,, so in the Generator or transfomer end Nural is tide with Earth rod, of correct length deep down to the Earth? That's it, thanks Guna.E/Eng,
Hoda padhili kiriemak hodai mata danaganda one wayacode eke mage athin n p soat una w code eka weda kran naha n p carant electric nawa meke plug point 3 k thiyanawa 3 tama bulb thiyanawa n p carant enawa puluwan deyak kiyanda thank you
Sir mama gedara wiring kara plug 1 balba 3 balba walata live wayar eka wenama plug walata live wayar wenama Niutal ekai dekatama gaththe mata thiyena prasne thamai sir niutal bar ekata niutal wayar eka kara live wayar eka MCB ekata sanbanda kara eth dekana karant eka enawa Eath wayar eketh karanka enawa boad ekata sambanda karannathuwa ai sir ehema wenne
අපෙ ගෙදරත් ලයිට් එකක මෙ වගෙම ලෙඩක් තිබ්බා. හදන අයට දැන් මාස 10ක විතර ඉඳන් කිවා හදල දෙන්න කියලා.. ඒත් අවේ නෑ.. දැන් මම මෙ වීඩියෝ එක බලලා හාදා ගත්තා.. ගොඩක් ස්තුතියි ඔබට.. 🙏🙏
ගොඩක් ස්තුතියි ලොකු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා..👍👍
ඉතාම වටින ටීඩියෝවක්.අප විදුලි කාර්මිකයින් නොවුනත් .ගෙදර අයගෙ ආරක්ෂාවට මෙිව දැනගැනීම ඉතා වටිනව
ඔව් හැම කෙනෙකුටම විදුලි උපකරණ සමග කටයුතු කරන නිසා විදුලියේ ක්‍රියාකාරිත්වය ගැන දැනුමක් තබීම අත්‍යාවශ්‍යයි,!!!
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
ඔබට
ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️🔥
මාරම වටිනවා මෙක
සුපිරි පැහැදිලි කිරීමක්
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
Aiye eka lain ekaka bekare off wenne ai? 10.A .bekar eka. Plug.1. Bulbs 3. Wada karanta hadala thibune.Dan bulb ekak dapuwama oto off wenawa bekar eka vitharak.
හරි වැදගත් මටත් තිබුන ප්‍රශ්නයක් නිරාකරණය උනා
ඉතාමත් වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීමට
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
වැදගත් විඩියෝ එකක් ❤සුපිරි
ගොඩාක් ස්තුතියි ..මමත් හොයපුම විඩියෝ එකක්
Hoda pahadi kirimak budusarani
Wayaring point ekak sadaha kopamana mudalak ayakaranawada
හොද පැහැදිලි කිරීමක් ඕනම කෙනෙක්ට තේරෙනව බොහොම ස්තුතියි බුදු සරණයි
Hi h of
KP
godak වටිනවා❤
ස්තුති යි පැහැදිලි කිරිම ට
ඒ පැහැදිලි කිරීම හොඳයි
Istharam padilikiriemak very good
Danagatha uthuma datak eganagtha thank u
අවසාන ටික තමයි මරු ....බෝමි💣💣💣💥
Very good video. Also very simple explanation. Wish you all the best.
නියමයි.ජයෙන් ජයම වේවා.!!!!👌💞💞
DESPITE SWITCH OFF , BULB LIGHTS SLIGHTLY , WHEN SWITCH ON, BULB LIGHT AS NORMAL. This happened after rainy season started. Can you advise pl?
Ape gedara anith okkom then walt katnt eka tiynwa kussiyt vithrk karnt eka na welwkt wed karnwa dim ligth wage e ei aiye
නියමයි අයියේ .
බුදු සරණයි ඔයාට .
තව මේ වගේ වීඩියෝ කරන්න .
ඔයාට සුබ පතනවා මම...💪💪👍👍
ස්තූතියි අයියෙ !
වටිනා වීඩියෝ වක්
Wirering bass la koheda inne oyayath bass kenekda ( electrician ) kenec kiyanne katada niwaredi karagana?
තේරුනා.බුදුසරනයි
හරිම වටිනව
Oyage idiri wadakatauthu siyalla sarthaka wewa
වටිනා විඩියෝවක් හොඳ යි ජය වේවා
Ayye isolation newtral eka gahanne kohomada
Off awastaee wath holder akata agilla danna apa.hevy danger
Mata contact karaganna widiyak nedda
Natalie laineka kedila tiburon oyadema wenawha nedha.
ඔව්
ඇයි neutral eka disconnect unama wires දෙකෙන්ම current eka enne.
මේ වගේ වැදගත් දෙයක් සමාජයට ලබා දෙන youtubers ලට සහයෝගයක් ලබා දෙමු
ඔබගේ වචන මහත් සවියක් මට
වැදගත් විඩියොවාක් ස්තුතිය
ස්තුතියි වටිනවා 👍👍👍🤗🤗🤗🙏🙏🙏
Good information ❤
Arth.eke karant eka enna.ei
Thank you 🌸
නියමයි අයියේ
Danuwath Kalata Thank Sir,Uda Thatuwata Amathara Meetayu Hikarunne KohomadaWayawena Widuliya Units Gana Balagunna,udathutuwata Wenama Braker Highkara Attha
Mahathmaya ai LED surface panel light dim wenne wahina welawalata
Thanks
Thank you verymuch malle.
Melo magulak therenne na.walwataran nathuwa ketiyen kiyapiya
The current path across phase to Nutral, but to safety avoid one path across the Earth,, so in the Generator or transfomer end Nural is tide with Earth rod, of correct length deep down to the Earth? That's it, thanks Guna.E/Eng,
Kilo 7 rice cooker ekakata denna ona ampiyar 13.A15.da.danna danna unu wenawa demme A13. Ai e wisadumak denna saho
රයිස් කුකර් එකට ගන්න ඇම්පියර් හෝ වොට් ගාණ හරියට බලන්න. 15A සුදුසුයි කියලා මම හිතන්නෙ. 16A බේකර් එකක් සමග දාන්න
Earth ekak nethinam wire deka short weddi baker eka off wenne nedda sir
සමහර වෙලාවට off වෙනවා
@@BrightFriendchannel Thank Sir
First thing is to check busbar with a tester whether the tester is activating or not.
හරි වැඩගත් 👍
Slab conduit karana hati kiyala denda puluwanda
God blast you sir godak dewal igana gaththa
Great 👍👌thanks ❤
Jaya wewaa sar oba nisa godak dewal iganagaththa ahana prashna walata niwaradi pilithuru dunna jaya wewaaa
Hoda padhili kiriemak hodai mata danaganda one wayacode eke mage athin n p soat una w code eka weda kran naha n p carant electric nawa meke plug point 3 k thiyanawa 3 tama bulb thiyanawa n p carant enawa puluwan deyak kiyanda thank you
Hodatama.pahadili.kanawa.sthuthi
Main switch eke live Saha niwtel wire dekenma viduliya enne ai
pissu kiyawanna apa ban
16/0.20 mm - TT wire flexible කියන (නිල්,දුබුරු) වයර් එක . 12v power එකක් යවන ස්ථිර වයරින් එකකට යොදා ගත්තොත් අවුලක් වෙනවද .
12v dc nam awlak ne.. eth echcharama සාර්ථක ne.. 2core wire ekak danna hoda brand ekakin
Thank you so much
aiye hari watina video ekak Thank you
Super
Thnx godak wedagath video ekak
Thnks👍
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
බල්බ් පත්තු වෙන්නේ නෑ ?නිව්ටල් එකෙත් කරන්ට් එක එනවා කොහොමද චෙක් කරන්නේ?
Ela
අපේ ගෙදර අනිත් හැම තැනටම කරන්ට් එක තියනවා කුස්සියට විතරක් නැ වෙලාවකට ඩිම් ලයිට් වගේ තියනවා ඒ ඇයි
excellent
Sir mama gedara wiring kara plug 1 balba 3 balba walata live wayar eka wenama plug walata live wayar wenama Niutal ekai dekatama gaththe mata thiyena prasne thamai sir niutal bar ekata niutal wayar eka kara live wayar eka MCB ekata sanbanda kara eth dekana karant eka enawa Eath wayar eketh karanka enawa boad ekata sambanda karannathuwa ai sir ehema wenne
මේ විදියට බෝඩ් එක වයරින් කරන්න එතකොට ඔය ගැටලු එන්නැ th-cam.com/video/JJ-zt8zN2WA/w-d-xo.html
සර්. ...DB box මොනවගේ size වලින්ද අපට මිලදී ගන්න තියෙන්නේ ?මම දැක්කා එක web site එකක,12 way DB box කියලා තියෙනවා,එ් කියන්නේ breaker 12ක් දාන්න පුලුවන් කියන එකද එ්කෙන් කියන්නේ ? පුලුවන් නමි short video එකක් හරි ගේනවද ,අපට මිලදී ගන්න පුලුවන් DB box size ගැන,plz🙏
Ok, මම අදයි කමෙන්ට් එක දැක්කෙ. ඔයාලගෙ කමෙන්ට් මට දැන්පෙන්වන්නෙ නැ හරියට. පුළුවන්දෙයක් කරන්නම්.
Na beaker 8i
Good🗣️💪
Thank you
Aiyye cam eka thama poddK awl wade niyamay ela❤️
ටෙස්ටරය නොතියා ඇගිල්ල තියන්න එපා මොකද මාර්ගයේ ඇති ප්‍රධාන කම්බි අතර විදුලිය ගමන් කල හැකි ස්ම්භාන්ද තාවයක් ඇති උනොත් අනිවාර්යයෙන් නිවුටල් කම්බියේ කරට් එක එනවා අනික ප්‍රධාන කනුවේ නියුටල් කම්බිය බුරුල් වී ගැලවි තිබුනොත් බල්බ් හරහා කරන්ට් එක එනවා එනවා කනුව දක්වා නිතරම ආරක්ෂා ගැන කල්පනා කාරිවන්න නිතරම ටෙස්ටරය තියා ආරක්ෂාව තහවුරු කර ගන්න නැති නම් මීටරයක් පාවිච්චියට ගන්න
Plug wl erth eken current enna hethu monada
Earth wire eka hariyata polawata sambanda wela nathuwa athi
ඉක්මනට eath ඒක හරියට දාගන්න, නැත්තම් කොයි වෙලේ හරි current වදී.
Thnks
විදුලි මීටරය හරහා එන නිල් දුඹුරු වයර් දෙකේම විදුලිය එන්නෙ ලයිට් කනුවෙන් neutral එක විසන්ධි වෙලා නේද?
ඔව් එහෙම නැතත් නියුටල් එකට ස්වීචය සම්බන්ධ කළත් එනවා
@@NihalBandula 👍👍👍👍
Motaraya danakota gaettuwa Araen na ai sar
ගෙදර current line එකේ අන්තිම හරියේද තියෙන්නේ?
නැත්තම් ගෙදර wiring කරලා තියෙන්නේ දාන්න ඕනෙවට වඩා අඩු wire size එකකින්.
මෝටර් එකට වෙනම circuit එකකින් දීල නැද්ද?
ව්‍යාපාර ස්ථානයක් වයරින් කරන හැටි සහ අවශ්‍ය බඩු පැහැදිලි කරන්න
Neutrel eka..swich line ekata dila
නියුටල් වල කරන්ට් එක එන වෙනත්ක්‍රම 3ක් මේ කියන ක්‍රමය ට අමතරව තියනවා
මේක බලන අපේ ප්‍රවීනයින් අනිත් අයටත් දැනුම් දෙන්නෙ පහදා දෙන්න
Yes
security systameakea newtal eaka earth eakea peas eakeath saplay eanawa eath plag bulb weada kohomada eaka niwearadi karannea
විදුලි කොටන විට ඔප් කරල තියෙන බුල්බ් පත්තු වෙන්නේ ඇයි
හොද පැහැදිලි කිරිමක් ස්තූතියි ඔබට
නිවුටල් කියන්නේ රතුද..
නිල්ද
ඉස්සර රතු live, නිල් neutral
දැන් දුබුරු live, කළු/අළු neutral
@@bmsbms8466 ස්තූතීයී
පැහැදිලි කිරීම දිග වැඩියි.එකම දේ කීප වාරයක් නොකීවානම් හොඳයිි.
Phone number eka Deanna puluwanda oba thumawa sambanda karagana
අපේ ගෙදර එක ලයින් එකක තියන බල්බ් විදුලිය කොටන කොට පිච්චෙනවා ඒ ඇයි.
එකම ලයින් එකේ හෝල්ඩර් එකකින් නිවුටල් වයර් එක ගැලවුනත්,ඊට කලින් තියන හෝල්ඩර් වල නිවුටල් එකෙනුත් විදුලිය එනවා නේද
Nutral ඒක කැඩුන තැනට එනකම් ඒක live වත් nutral වත් නෙවෙඉ. හැබැයි switch ඒක on කලාම උපකරණයක් සවි කරලා තියනවා නම් කැඩුන තැනට එනකම් neutral එකත් live වෙනවා. කැඩුන තැනින් අනිත් පැත්ත main neutral එකට සම්බන්ද නිසා ඒ side ඒක දිගටම neutral.
Neutral ඒක කැඩිලා තියන පැත්තට උපකරණයක් සම්බන්ද නැත්තම් ඒක කොහේටවත් connect නැති නිසා ඒක floating. ඒ කියන්නේ කැඩුන neutral වයර් ඒක live වයර් එකක් එක්ක ඒක ලග ගොඩක් දිගට තියනවා නම් එකට induce වෙනවා voltage ඒක. එතකොටත් tester එකට live එකට වඩා අඩු එළියකින් පත්තු වෙනවා. ඒ උනාට වයර් ඒක කිසිම තැනකට සම්බන්ද nehe.
සුපිරි aiya...
බල්බ් එකට එන N line එක ගැලෙව්වම කොහොමද බල්බ් හෝල්ඩර් එකේ පින් දෙකේම කරන්ට් එක පෙන්නන්නේ.. තව L-N මාරු වෙලා එක බල්බ් එකක්වත් පරිපතයේ නැති වෙලාවට අග්‍ර දෙකටම ටෙස්ටර් එක වැඩ කියලා පෙන්වන්නේ කොහොමද.. මට මේ වීඩියෝ එක බලපුවහම ආපු ප්‍රශ්නයක් පොඩ්ඩ රූප සටහනක් මගින් හරි පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ..
Matath eka dakka ,hitha ganna ba😖
Godak hodai vidio eka
Anthima awasthawe kohomada e nutral eka galawapuwama neutral eke current eka enne..
අපේ පැත්තේ වයර් දෙකේම කරන්ට් එනවා. අසල්වැසි ගෙවල් දෙකතුනක් ම එහෙමයි. මණ්ඩලේට කීවම හදනවා. එහෙම වෙන්නේ කොමාද
නියුටල් වයරය කැඩුනම පරිපථය හරහා ස්වීච් ඔන් කර තිබෙන විටදී එම කැඩුන තැන දක්වාම විදුලිය ගමන් කරනවා!
tanks
ඇඟිල්ල ගැහුවහම කරන්ට් එක වදින් නැද්ද මචං .....
ඔයාටත් ඇඟිල්ල ගහන්න හිතුනද😅😅😅
නිව්ටල් වයර් සවිකරන තැන ප්ලාස්ටික් කොටසත් සමග පිලිස්සුනු ස්භාවයක් තියෙනවා. ඒ ඇයි?
Loose connection