HOW TO SOLDERING IN SINHALA පෑස්සීමේ නිවැරදි ක්‍රමය .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • HOW TO SOLDERING IN SINHALA , අමතර කොටස් පෑස්සීමේ දී දැනගත යුතු කරුණු සහ පැසීමේ නිවැරදි ක්‍රමවේදය .#SOLDERING #ELECTRONIC_DANUMA
    Electronic danuma

ความคิดเห็น • 179

  • @upulwickramarathna1192
    @upulwickramarathna1192 3 ปีที่แล้ว +45

    ඔයා මහන්සි වෙලා ඉගෙන ගන නිකම්ම දදුන්නට ඔයාට පින් ස්තුතිය බුදු සරණයි

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට ..

    • @ariyarathna4790
      @ariyarathna4790 3 ปีที่แล้ว

      @@electronicdanuma70676s 807

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว +1

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj ปีที่แล้ว +2

    ඉතා හොදින් පැහැදිලි කළා.පෑස්සීම පිළිබදව නිවැරදිව ඉගෙනගතිමි.ස්තුතියි ඔබට.

  • @mdrathnasiri501
    @mdrathnasiri501 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලියි ඉදිරිපත් කිරීම්. ස්තුතියි බෙහෙවින්ම .

  • @trusttellanka5827
    @trusttellanka5827 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් .phone repair videos කරන කෙනෙක් විදියට මේ වීඩියෝ එකේ වටිනාකම මටනම් ගොඩක් තේරෙනවා .ජය වේවා සහෝදරයා දිගටම මේ වගේ කරගෙන යන්න

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ස්තුතියි .

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @rathna3880
    @rathna3880 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔයාගේ විඩියෝ හොදට පැහැදිලිව කියාදෙනවා බෙ⁣ාහේම ස්තුතියි බුදුසරණ යි ඔයාට

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @somarathnaudawaththa1276
    @somarathnaudawaththa1276 10 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තූතියි

  • @electroboy3607
    @electroboy3607 3 ปีที่แล้ว +8

    අැත්තටම පොඩියට හරි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න අයට හුගක් වැදගත්...පැස්සිම කියන්නේ...ඉලේක්ට්‍රේානික් වල අත්‍යාවශම දේයක්...👍🤗😊

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං සර්.......

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 ปีที่แล้ว

    Very good explanation. Keep doing your good work. THANK YOU.

  • @mondoss404
    @mondoss404 ปีที่แล้ว +2

    මම solder wire එක කපලා බැලුව හබැයි flux නැනෙ

  • @දිනේෂ්නාකන්දලගේ
    @දිනේෂ්නාකන්දලගේ 2 ปีที่แล้ว +5

    මමත් ලගදි ඉදලා වැඩ පටන් ගත්තෙ ඔයාලගෙන් තමයි ටික ට්ක අල්ලගන්නෙ. ගොඩක් ස්තුතියි. තාම ලදරු පාසල් තමයි .

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      සුබ අනාගතයක්..

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว

      පෑස්සුම් පහදලා දුන්නාට ඔබට තෙරුවන් සරණයි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @susanthakumara9524
    @susanthakumara9524 3 ปีที่แล้ว +2

    Hada vadak good.

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +5

    වටිනා වැඩසටහනක්. ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි ඔබතුමාට බොහොම ස්තූතියි

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @nureshwimaladasa537
    @nureshwimaladasa537 3 ปีที่แล้ว +1

    niyamai digatama karanna

  • @nilanthasena6804
    @nilanthasena6804 2 ปีที่แล้ว

    Aiye eththatama godak pehediliwa kiyala denawa hodata therenawa pin oyata soldar weir gannakota Tin60 led40 thiyena weir da ganna oni

  • @chamakprashant1881
    @chamakprashant1881 3 ปีที่แล้ว +3

    60w වැඩිද ඉලෙක්ට්‍රොනික උපාංග පැස්සිම සදහා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      IC වගේ කොටස් පාස්සන විට ගැටලු ඇතිවෙන්න පුලුවන් .

  • @anushkabandara6748
    @anushkabandara6748 3 ปีที่แล้ว +4

    pin sidu weva

  • @maheshpremawansha2412
    @maheshpremawansha2412 2 ปีที่แล้ว +1

    Good

  • @gpriyani4163
    @gpriyani4163 2 ปีที่แล้ว +1

    Hi මම සුදීර ප්‍රියසාද් 🤭🤭

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 3 ปีที่แล้ว +1

    Niyamai sar mageth ath weulanawa passaddi

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 2 ปีที่แล้ว +1

    hoda soldering iron ekak, ,saha ekata ona hodama wot gana kohomada?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      IC wage solder karanawanam 30w hodai, samanyen electronic repair walata 40w ati, goot wage brand ekak hodai

  • @MadurangaWickramaarachi
    @MadurangaWickramaarachi วันที่ผ่านมา

    Sir Bauthe ake iyam alenawata mokada karanne.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    How long will the soldering bouth take to get heated up?

  • @sugathjagoda669
    @sugathjagoda669 3 ปีที่แล้ว +6

    ඉතා හොඳින් කියාදුන්නා බොහොම ස්තුතියි ......

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +1

    Thank you

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 3 ปีที่แล้ว +5

    Very important lessons .pls dont stop this program good luck sir .we are always with you.

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @smscreative7502
    @smscreative7502 3 ปีที่แล้ว +6

    පැහැදිලිව කියලා දෙනවා..

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @chandanahirantha5546
    @chandanahirantha5546 3 ปีที่แล้ว +1

    Thancs malli

  • @maduwanthasandun9972
    @maduwanthasandun9972 3 ปีที่แล้ว +1

    Good work👍

  • @ashokkarunarathna6786
    @ashokkarunarathna6786 ปีที่แล้ว +1

    බොහොම හොඳයි පැහැදිලි කීරීම
    දුරකථන අංකය දෙන්න පුලුවන් ද

  • @user-chali
    @user-chali ปีที่แล้ว +1

    60w අවුල්ද මං ගාව තියෙන්නෙ 60 w

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Ayye 5amp wala thiyena තඹ kambiya ඝනයිනෙ eken bauth eka passanawa ekata iiyam alaenne ne ekta mokada karanne hodta suddath kara iiyam tika bima වැටෙනවා mokada karanne ? ඉක්මනින් උත්තරyak බලාපොරොත්තු වෙනවා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      වැඩි වොට් ගනනක සෝල්ඩරින් අයන් එකකින් පාස්සන්න, සමහර ට්‍රාන්ස්ෆෝමර් වල ඇලුමිනියම් කම්බි තියනවා, එතකොට ඊයම් අල්ලන්නෙත් නෑ

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 40w mama use kare

  • @SunilSunil-ir8bk
    @SunilSunil-ir8bk 4 ปีที่แล้ว +3

    Ayye mage monitor eke power supply eka short una. Eke gmo465r IC eka wenuwata dmo565r IC eka galapenawada balanda puluwanda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว +1

      Eka danna puluwan , hoyaganna natnam power module ekak dala on karaganna

    • @SunilSunil-ir8bk
      @SunilSunil-ir8bk 4 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 thanks ayye. Oyage videos godak hodai.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว

      @@SunilSunil-ir8bk thanks

  • @vihangabromagicians6872
    @vihangabromagicians6872 3 ปีที่แล้ว +4

    60W බවුත් එකෙන් පරිපථ පාස්සන්න පුලුවන්ද සියුම් පරිපථ

  • @anandawickramanayake6117
    @anandawickramanayake6117 10 หลายเดือนก่อน

    soldering wire කොච්චර කල් තබාගන්න පුලුවන්ද ?

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Ayye පහළින් thiyenne 5amp transformer kiyala

  • @bandulas.tilakasena5785
    @bandulas.tilakasena5785 2 ปีที่แล้ว +1

    Very good explanation. You were using correct words, rather than using slang.

  • @methmal9117
    @methmal9117 ปีที่แล้ว

    වොට් 80ක බවුත් එකක් වොට් 40ට අඩුකර සදාගත හැහිද

  • @studiomyrole351
    @studiomyrole351 2 ปีที่แล้ว +1

    Thanks

  • @kadayaratne5556
    @kadayaratne5556 ปีที่แล้ว +1

    Very good instructions,THANKS

  • @kaushikasenarathna4346
    @kaushikasenarathna4346 3 ปีที่แล้ว +3

    Oyage nmber eka denna ayiye watsp eka nm gdk hodai

  • @slbulastudio7086
    @slbulastudio7086 2 ปีที่แล้ว +1

    Maru

  • @sanjeewaprasad3424
    @sanjeewaprasad3424 4 ปีที่แล้ว +2

    මම මට පුලුවන් තැන් වල මේක ෂෙයාර් කරා

  • @sanjeewaherath3578
    @sanjeewaherath3578 ปีที่แล้ว

    මේ පිළිබඳව දැකපු හොඳම වීඩියෝව

  • @isurudananjaya8398
    @isurudananjaya8398 3 ปีที่แล้ว +4

    Digatama karannna❤️

  • @discovereykrk3449
    @discovereykrk3449 2 ปีที่แล้ว +1

    🙏 ස්තූතියි ...බුදුසරණයි

  • @ruwansamaraweera6729
    @ruwansamaraweera6729 หลายเดือนก่อน

    සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ...

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තෙරුවන් සරණයි .......!!!

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +2

    Fair

  • @nishansalakshan7220
    @nishansalakshan7220 2 ปีที่แล้ว +1

    මම අලුත් බවුත් එකක් ගත්තා 40w. එ් බවුත් එක කරන්ටෙකට ගහලා තියන කොට රත් වෙලාද බලන්න අත තිබ්බා එ් වෙලාවෙ මට කරන්ටෙක වැදුනා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ අැයි එ් කියන්නකෝ 😓😓😓😢😢😢

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      බවුත් එකේ එලිමන්ට් එක පිටපැත්තට ශෝට් ඇති,

    • @nishansalakshan7220
      @nishansalakshan7220 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 මම ගතත් බවුත් එක 40w .. Rs 300 අලුතෙන් බවුත් ගතතම එහෙම වෙනවද?..

    • @nishansalakshan7220
      @nishansalakshan7220 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 එකකොට අලුතෙන් බවුත් එකක් ගත්තම එ්ක හාෙදටම රත් වෙන්න තියලා තුඩේ විතරක් ඊයම් ගාලා බවුත් එක නිවෙන්න තියලා අායි රත් කරලා තුඩ් තියන ඊ්යම් ටික පිහි තලයකින් හරි නැත්තන් වෙන මොකකින් හරි අයින් කරලා නිවෙන්න තියලා අායි රත් කරලා පෑස්සුම් කටයුතුවලට ගන්නෙ කියලා. එක අැත්තද. මට එ්ක පොඩ්ඩක් කියලා දෙන්නකො..?😥😓😓😓😍

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      හොඳ බවුත් එකක ඒ මොනවත් කරන්න ඕන නෑ, සෙරමික් තුඩක් තියන බවුත් එකක් පාවිච්චි කරන්න නමුත් කිසිම දේකින් සූරන්න එපා ඒ තුඩ, තෙත රෙදි කෑල්ලක පිහල ගන්න තුඩ අපිරිසිදු උනාම.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ඒ මිලට තියන ඒවල එහෙම වෙන්න පුලුවන් . ඒක ගැලපෙන්නෙ නෑ අපේ වැඩ වලට.

  • @sameerasampath1647
    @sameerasampath1647 2 ปีที่แล้ว +1

    හොඳ soldering iron එකක් කියන්න පුළුවන්ද

  • @thusharsssampath5640
    @thusharsssampath5640 3 ปีที่แล้ว +1

    රිලේ එක වයිබ්‍රේට් වෙනවනෙ සර් කොහොම හැදුවත් මොකද ඒ

  • @anandawickramanayake6117
    @anandawickramanayake6117 10 หลายเดือนก่อน

    හොදම flux මොනවාද?

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තෙන්ම ස්තූතියි ඔබතුමාට.

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @amilasamararathne3064
    @amilasamararathne3064 4 ปีที่แล้ว +3

    Thanks

    • @ranjanguneratne9674
      @ranjanguneratne9674 3 ปีที่แล้ว +1

      it is good wounderful please counter the lessen thank you

  • @chandanakumara7857
    @chandanakumara7857 2 ปีที่แล้ว +1

    1.0mm

  • @govindugeethanjana6072
    @govindugeethanjana6072 3 ปีที่แล้ว +2

    බවුත් එකක මිල කීයද අයියේ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      රුපියල් 400 කට විතර සාමාන්‍ය එකක් ගන්න පුලුවන්.

  • @oceanpassion9
    @oceanpassion9 3 ปีที่แล้ว +1

    පෑස්සුම් කරල තියෙන එකක් ගලවනෙ කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      මගේ වීඩියෝ එකක් ඇති , බලන්න ඒක .

  • @wasanthiranuka7487
    @wasanthiranuka7487 3 ปีที่แล้ว +1

    Malli-. Oyage denna noaduwa apata labadenawata godak sthuthi .me VISWAYE pihita Araksawa levees oyata.

  • @yulanranmika3563
    @yulanranmika3563 2 ปีที่แล้ว

    Bouth eka kochchara vithara velavak current eke thiyanna onada

  • @piyalmampage1176
    @piyalmampage1176 3 ปีที่แล้ว +1

    thanks ! kambi dela kiyana concept eka hugak wedagaht

  • @oceanpassion9
    @oceanpassion9 3 ปีที่แล้ว +1

    Ayya oyge number eka dennako

  • @jragaminigaminirathnayaka7059
    @jragaminigaminirathnayaka7059 2 ปีที่แล้ว +1

    නියමයි සර් ඔයගේ දැනුම දුන්නා ට ජයවේවා 👍👍👍👍

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං මහත්තයා .දිර්ගායුෂ වේවා

  • @nishanthachandrasekara6007
    @nishanthachandrasekara6007 3 ปีที่แล้ว +1

    Supiri thanks

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Thanks for your explanation. Very clear and inderstandable.

  • @yapasamaranayaka8157
    @yapasamaranayaka8157 3 ปีที่แล้ว +1

    Obgepadilikirema ethamawadagathya

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +2

    Oya wire eka pavichchi karanna puluwan 1 parada

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +1

    Good thanks a lot

  • @MallikaMallika-tv1vg
    @MallikaMallika-tv1vg 2 หลายเดือนก่อน

    Thank ❤❤❤🎉

  • @yakatoo4848
    @yakatoo4848 2 ปีที่แล้ว +1

    Good video 😀

  • @අනුරාධරත්නායක
    @අනුරාධරත්නායක 2 ปีที่แล้ว

    Thank you

  • @deyyaboy578
    @deyyaboy578 3 ปีที่แล้ว +1

    thanks

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Thanks .

  • @thilinalakshan2795
    @thilinalakshan2795 4 ปีที่แล้ว +1

    Niyamai.thank you 👍👍👍

  • @ranjithnawarathna765
    @ranjithnawarathna765 ปีที่แล้ว

    Thanks

  • @yohanranjani3646
    @yohanranjani3646 ปีที่แล้ว

    Good

  • @yohanranjani3646
    @yohanranjani3646 ปีที่แล้ว

    Bohama newardi

  • @chanuchanaka6577
    @chanuchanaka6577 3 ปีที่แล้ว +1

    Kambi godak ekat thiyla passamd unoth oya wdiyta puluwanda

  • @afayimo
    @afayimo 2 ปีที่แล้ว

    Dear Teacher, First you have to cut the parts before you solder it. Part"s Pin should be max. 2.0 mm over the Board. That the correct way. If you do it like in this video, The solder joint get vibrated during the cut. This type of solder joint will not work for long time. You have to cut it before and solder it. That's the best and secure way for responsible electronics gadgets.

  • @warunika-ph8bz
    @warunika-ph8bz 3 ปีที่แล้ว +2

    ♥️

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 ปีที่แล้ว

    Math mula idala balagena ena gaman bs oyata

  • @thilakratiyala1202
    @thilakratiyala1202 ปีที่แล้ว

    ස්තුතියි ,ඉතා හොඳ පැහැදිලි කිරිමක්, ඔබට හොඳ අත්දැකීම් තියෙනවා

    • @surangamadhuwantha5749
      @surangamadhuwantha5749 ปีที่แล้ว

      බවුත් එකේ තුඩ ⁣හෙල වෙනවා එ හැටිද

  • @Udeshlakshan-f2e
    @Udeshlakshan-f2e หลายเดือนก่อน

    😊😊😊

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Very good explanation Thanks lot.

  • @Virajnambukara
    @Virajnambukara 5 หลายเดือนก่อน

    👍👍👍

  • @becool4142
    @becool4142 3 ปีที่แล้ว

    වීඩියෝ එකේ අන්තිම ටිකේ වීඩියෝ ස්ටක් වෙලා වගේ නැවතිලා තියෙන්නෙ

  • @SLPCIDEA1
    @SLPCIDEA1 3 ปีที่แล้ว

    soldering wire rolak keeyak wenawada//?? apita bawuth ake bit aka maru karanna puluwanda?? ? monawage hoda bit akakda hoda//? bit akaka gana keeyada

  • @ravindumadhusanka7298
    @ravindumadhusanka7298 9 หลายเดือนก่อน

    ❤️‍🩹🌻

  • @supunsupun3603
    @supunsupun3603 ปีที่แล้ว

    Supiri aeye

  • @dkalderahansika9528
    @dkalderahansika9528 4 ปีที่แล้ว +1

    Niyamai

  • @nipunmadhurage7899
    @nipunmadhurage7899 3 ปีที่แล้ว +1

    Thank you very much for your advice .

    • @sofast697
      @sofast697 2 ปีที่แล้ว

      th-cam.com/video/UpuwdQ6qx5E/w-d-xo.html

  • @lakshanelectric7450
    @lakshanelectric7450 3 ปีที่แล้ว +1

    බෞත් එකෙන් කරන්ට් එක වදින්නෙ ඇයි පාස්සද්දි

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      Earth eka nisa සෙරෙප්පු danna

  • @janakahemantha6747
    @janakahemantha6747 3 ปีที่แล้ว +1

    Oya apata pahadiliwa kiyadenawa.tanks

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @dumidakk1214
    @dumidakk1214 3 ปีที่แล้ว +1

    Super good

  • @viharanethmi6348
    @viharanethmi6348 2 ปีที่แล้ว

    Thankyou sir

  • @imalkarandev3516
    @imalkarandev3516 4 ปีที่แล้ว +1

    Thanks godak dewal dana gaththa

  • @becool4142
    @becool4142 3 ปีที่แล้ว

    සෝල්ඩරින් ෆ්ලක්ස් එකක් වෙනුවට වැස්ලින් (පෙට්‍රෝලියම් ජෙල්) පාවිච්චි කරන්න පුලුවංද සර්

    • @kamalhusein6688
      @kamalhusein6688 ปีที่แล้ว

      Be

    • @becool4142
      @becool4142 ปีที่แล้ว

      @@kamalhusein6688 බෑ තමා, මම එකක් ගෙනත් ටෙස් කරලා බැලුවා. මාත් වීඩියෝ එකක දැක්කෙ. ඒක fake වීඩියෝ එකක් වෙන්න ඇති.

    • @kamalhusein6688
      @kamalhusein6688 ปีที่แล้ว

      @@becool4142 wenne nethi