වම් ඉවුරේ ඇවිද ජීවිතය සෙවූ යාත්‍රිකයා- Janaka Kumbukage Interviews Dharmasiri Bandaranayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021

ความคิดเห็น • 814

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 ปีที่แล้ว +61

    ධර්මසිරි බන්ඩාරනායක මැතිතුමනි ඔබ තැනු විශිෂ්ට චිත්‍රපටි අප නරඹා තිබෙනවා.ඒ අතීතය කවදාවත් අමතක කරන්නම බැහැ.( හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්) අපිවත් ඒ අතීතයට රැගෙන යනවා.ඔබතුමා කිවු පරිදි කිසි දෙයක් සදාකාලික නැති බව සත්‍යයක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!!!¡!!

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว +3

      ආදරෙයි ඔබට අති විශිෂ්ඨ යි..ඔබතුමා ගෙ චිත්‍ර පටි

    • @malaperera8272
      @malaperera8272 6 หลายเดือนก่อน

      Oh 😮

    • @vijithabandara4731
      @vijithabandara4731 3 หลายเดือนก่อน +1

      Sri lankika sinamawe athivisita dawanthya. Sinamawe sri lankika salakuna. Obata deergau wewa. Mewan charita apa idiriyata gena ena janaka athlu kandayamata pranamaya.

    • @wijerathnaberty6133
      @wijerathnaberty6133 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +80

    මේ වගේ අභිමානවත් මනුස්සයෙක් වයසට යද්දී දුකයි
    මොකද ඒ හිස් තැන පුරවන්න කිසිවෙක් බිහි නොවන නිසා.
    ජනක කුඹුකගේ මහත්මයාණෙනි ඔබට හදවතින්ම ගෞරවනිය ස්තුතිය පුද කරමි

    • @nihalabeyesekera2656
      @nihalabeyesekera2656 ปีที่แล้ว

      P

    • @nihalabeyesekera2656
      @nihalabeyesekera2656 ปีที่แล้ว +3

      මාගේ වයස දැන් අවුරැදු 79යී.
      ධර්මසිරි බණ්ඩාරනායක ශේෂ්ඪ නිර්මාණශීලී අපේ කාලේ කලාකරැවාණේනී. මා තවමත් ඔබට හදවතින්ම ආදරය කරන, විශ්වාස කරන, අගය කරන ලංකාවේ උපන් බුදුදහම විශ්වාස කරන සීංහල මනුස්සයෙක්.
      ඔබට, නීදුක් නීරෝගීව චිරාත් කාලයක්
      ජීවත්වීමටත්, ජනතාවගේ උන්නතිය උදෙසා, තව තවත් උසස් කලා නිර්මාණයන් බීහීකීරීමටත් ශක්තිය හා ධෛර්යය නීරන්තරයේන්ම ලැබේවායි
      .හදවතින්ම ප්‍රාර්ථනය කරමී.
      ජනක කලාකරැවාණේනී. ඔබගෙන්
      රටට,ජනතාවට,සැමදා අගේ කලයුතු අපේම වටිනා කලාකරුවන්ටද වන්නාවූ අගනා සේවයට
      මීලක් නීයමකීරීමට බැරි තරම්ය.
      ඉදීරීයටත්, ඵතරමී බරක් නැති බෑගයත්
      උරහිසේ ඵල්ලා ගේන සැහැල්ලුවෙන් පියවර තබන්න.ඔබට බෝහෝම
      ස්තුතීයී. ජයේන් ජයම වේවා.😊

  • @slrrproduction5196
    @slrrproduction5196 3 ปีที่แล้ว +73

    සිනමාවේ සහ නාට්‍ය කලාවේ අද්විතීය චරිතයක් එතුමා බොහොමත්ම ස්තුතියි මෙවැනි සාරවත් වැඩසටහනක් ඔස්සේ එවැනි චරිත එකතු කිරිම ගැන ඔබටත් ..ඉතාමත් වටිනා සංවාදයක් ..❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි රුවන් ඔබගේ ප්‍රතිචාරයට .👍

  • @erangafernando7100
    @erangafernando7100 3 ปีที่แล้ว +87

    ධර්මසිරි මහත්තයා, ඔබ තුමා අපේ රටට මහා සම්පතක්.. පතාක යෝධයෙක්..
    අලුත් චිත්‍රපටය ගැන ඇහුවම පුදුම සතුටක්..
    ඔබතුමන්ගේ චිත්‍රපටිවල පාට අපෙ ජීවිත වලට ඉතාමත් ලඟයි..
    ඔබතුමාගේ වචන හරි බරයි.. තව තවත් අහගෙන ඉන්න හිත බලකරනවා..
    නමුත් data card ඉවරයි..
    අපි, අපේ රටේ සාමාන්‍ය මිනිස්සු කොච්චර පව් ද මහත්තෙයා...
    ඔබතුමා මැණිකක්..
    ජනක මහත්තයා, ඔබ මේ පරපුරේ අන්තිම පුරුක් විය හැකියි.. ස්තුතියි මෙතුමාව අපිට දකින්න, අහන්න සලසුවට..
    ඔබ දෙපලටම ජය..
    🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි එරංග ඔබගේ ඒ ප්‍රතිචාරයට .👍

    • @tuanrishaddaintuan5961
      @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว

      😭

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว

      සැබැවින්ම..

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว

      ජනක මහත්මයා
      ඔබට ගෞරවනීය ස්තූතිය....

    • @vimalbogahawatta
      @vimalbogahawatta 11 หลายเดือนก่อน

      ❤❤❤ ආදරෙයි දෙන්නටම

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 3 ปีที่แล้ว +22

    වටිනා,දුර්ලභ මැණිකක්.දීර්ඝායු ලැබෙිවා .ස්තුතියි ජනක.මෙවන් වැඩසටහන් සමග පෙරටම යන්න.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +95

    ධර්මසිරි මහත්තයා. .. ඔබතුමා අපිට සමිපතක්.. . ඔබවැනි අය කලුනික වගේ හිගයි... . ඔබතුමාට නිරෝගි සමිපත්තිය සමග දීර්ඝායු වෙවා තෙරැවන් සරණයි..

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි දයාන් ඔබට .👍

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +2

      Janaka Kumbukage යෝජනා කරන්නකෝ. . හොද නිර්මානයක් කරන්නට.. ..

    • @diluks9557
      @diluks9557 3 ปีที่แล้ว +2

      5@@dayanhamine7533 cbd

    • @diluks9557
      @diluks9557 3 ปีที่แล้ว +1

      @@dayanhamine7533 edMilibandPz

    • @diluks9557
      @diluks9557 3 ปีที่แล้ว +2

      @@dayanhamine7533 5

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 3 ปีที่แล้ว +26

    ධර්මසිරි මහතාණෙනි ඔබට.දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය පතනවා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @wasanthibandaranayake7610
    @wasanthibandaranayake7610 ปีที่แล้ว +18

    අවංකවම කතාකල අයියා ගැන ආඩම්බරයි ..තෙරුවන් සරනයි දීර්ඝායු වේවා අයියා. 🙏❤️

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +56

    ලක්මව ලොවට දායාදකළ තවත් අපූරු සුන්දර මිනිසෙක්.. ❤️. ඔබතුමා ට දීර්ගායු වේවා !!! තෙරුවන් සරනයි .🙏🏿

  • @chanakajanz8789
    @chanakajanz8789 3 ปีที่แล้ว +36

    පැයයි විනාඩි හතක් බැලුවා .ධර්මසිරි සර් හදපු ෆිල්ම් ඔක්කොම බැලුවා වගේ මේ epsode එක. ජනක අයියේ ඔයාට බොහොම ස්තූතී ❤❤
    තෙරුවන් සරණයි දෙන්නටම.
    පුලුවන්නම් අශෝක හදගමවත් ගෙන්න❤

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චානක ඒ ප්‍රතිචාරයට .👍

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +20

    ඇතිවෙනව පවතිනවා නැතිවෙනවා
    ඒ සොබාදහම
    ඒත් ඔබතුමා තවත් කාලයක් ජීවත් වේවා
    දීර්ඝායු වෙලා තෙරුවන් සරණයි

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +5

    ධර්මසිරි බණ්ඩානායක කියන නාමය අපේ හදවත් තුල අදටත් තිබෙනවා.
    ඔබ ඔබතුමන්ගේ ඒ චිත්‍රපට අදටත් නරඹන්න අපි කැමතී.
    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට. ජනක මහතාගේ නිවේදන හැකියාව සහ වචන හරඹය අතිවිශිෂ්ඨ යි.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +10

    ස්තුතියි, ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඔබ චිත්‍රපට පහක් කරා වුණාට ඔබ චිත්‍රපට ලෝකයේ දැවැන්තයකු ලෙස සනිටුහන් වී හාමාරයි, ඔබගේ නව නිර්මාණයක් රසවිදීමට ඉක්මනින්ම ලැබේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ගීතාංජලී ඔබට .👍

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +27

    කලාතුරකින් හමුවුණු වචනයේ පරිසාමාප්තයෙන් මහත්තයෙක් 🙏💪🤲

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නලීම් ඔබට .👍

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 8 หลายเดือนก่อน +2

    අති විශිෂ්ට නිර්මාණ රැසක් බිහිකරපු හොඳ රංගධරයෙක් ...
    හංස විලක්
    බඹා කෙටූ හැටි
    බක්මහ දීගේ
    , ඔහුගේ රංගන දායකත්වය අති
    විශිෂ්ට යි ...
    බඹා කෙටූ හැටි ( සුගත් ) මම ගොඩක් ආස චරිතයක් ..
    මේ ඉන් බිදක් පමනයි ..ඔහුගේ නිර්මාණ හැකියාව අති විශාලයි .. සුගත් ගේ ඒ හිනාව
    තාමත් ඔහුගේ මුහුනේ ඇදෙනවා
    මම මේ සාකච්ඡාව අතර තුර
    කීප ව්‍ටක්ම දැක්කා ...
    අදහන්න වටින අගනා කලාපූර්න
    අතිදක්ශ ,කලාකරුවෙක් ...
    මේ මිහිතලය මත තව දුරටත්
    අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවා ...
    මේ තමයි ජීවත් වෙන්න ඕනි මිනිසුන් ...
    ධර්මසිරි බන්ඩාරනායක ඔබ තුමා
    තමයි සිනමාවේ මූලාරම්භය ..
    අපි ඔබ ට ඒ හිමි ඉහලින්ම ඉදිරියට ත් ලබා දෙමි ..
    දැන් සිනමාව ගැන මම වැඩිය
    කතාකරන්න කැමති නෑ...
    ඔබ තුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ...🙏🙏🙏🙏🙏
    ජනක අයියේ මෙවැනි අය ඉදිරියට අරගෙන එන්න .
    එයාලගේ වටිනාකම එතකොට
    රටේ මිනිසුන් ට දැනේවි ....
    හරිම වැදගත් විශේෂ තොරතුරු දැනගන්නට ලැබුණා ...
    ස්තුතියි 🙏🙏🙏 ...

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +19

    හරිම වටිනා කතා බහක්...කාලාන්තරයකින් එතුමාව දැකගන්නට සැලසුවාට ජනක අයියේ ඔබට පිං..රටට වටිනා කලාකෙතක් වන් අපේ ජාතික වස්තුවක් එතුමා...නිදුක් නිරෝගී ව යෙහෙන් චිරාත් කාලයක් වැජබේවා..බොහෝම අගනා වැඩසටහනක් ,,ඔබට ජය ...❤️❤️👍👍❤️❤️🙏🙏💐💐

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 2 ปีที่แล้ว +8

    ධර්මසිරි බන්ඩාර මහත්මයානෙනි ඔබ අපට ඉතාමත් වටිනා සම්‍පතක් ඔබට නිරෝගි සුවය ,දිර්ගායුෂ , බුදුසරන පතමි, ඡනක ඔබගේ හැකියාව ඉතාමත් අගේ කරනවා, ඔබටත් ඔබේ‍ කන්ඩයමටත් බුදුසරනයි , දිර්ගායුෂ, නිරෝගිසුවය පතමි ❤️🙏🙏🙏🌹

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +19

    දැඩි සහ ඉතාම සංවේදී කතාබහක් ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චමිලා ඔබට .👍

  • @rohinikzon954
    @rohinikzon954 3 หลายเดือนก่อน +2

    ධර්මසිරි මහතානනි ඔබ රටට සම්පතක්.ඔබ තුමා හරිම සිරියාවයි .තෙරුවන් සරණයි ඔබට .ඒ වගේම ජනක කුබුකගේ.මන් ගොඩාක් ආදරේ කරන චරිතයක් .තෙරුවන් සරණයි ඔබට .

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 3 ปีที่แล้ว +21

    එදා මෙදාතුර අහපු දැකපු තදින්ම හිතට වැදුණු වටිනා සංවාදයක්.. මොනතරම් වටිනා සම්පතක්ද කියලා හිතුනා. අදටත් හංස විලක් කියන්නේ සිනමාවේ ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන.. නැවතත් ඔහු අතින් චිත්‍රපටයක් හැදෙනවනම් කියලා හිතුනා. ජයම පතනවා අයියේ 👍👍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Shyaakhi ඔබගේ ප්‍රතිචාරයට .👍

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 ปีที่แล้ว +1

      ස්වර්ණා මල්ලවආරචිචිගේ දියණියගේ පියා මෙතුමායි

  • @lalpremasiri7880
    @lalpremasiri7880 3 ปีที่แล้ว +20

    ජනකත් වයසට යන්නේ නෑ...එදා වගේමයි අදත්...!
    හිත හොද මිනිස්සු...!
    ආදෙරෙයි හැමදාමත්....!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලාල් ඔබට .👍

    • @GsAnoma
      @GsAnoma 2 ปีที่แล้ว +3

      @@janakakumbukage747 අයියේ...., බොහෝම ආදරණීය ඉල්ලීමක් තියෙනවා කරන්න. පුළුවන් නම් මේ program එකට මෙතුමාගේ පුතා රංග බණ්ඩාරනායකවත් ගෙන්වන්න. ආසයි ඔහුව දකින්න...

  • @malathiecabraal6165
    @malathiecabraal6165 ปีที่แล้ว +9

    ඔබ නිදුක් නීරෝගී වේවා.ඔබේ නිමැවුම් සදාකාලික නිර්මාණ.. . පරිසමාප්තාර්ථයෙන්ම කලාකරුවෙක්..🎉❤🎉❤🎉

  • @randikaharidu6304
    @randikaharidu6304 2 ปีที่แล้ว +11

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා නිරෝගී සුවයෙන් වැජබේවා 🙏🙏 ❤❤

  • @mudaligerashi9478
    @mudaligerashi9478 3 ปีที่แล้ว +13

    අපේ දරුවන්ට අර්ථවත් නිර්මාණය කරන්න. ඔබතුමාව අපට වටිනා වස්තුවක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @indikabandara5008
    @indikabandara5008 2 ปีที่แล้ว +5

    අසූව දශකයේ මුල රූපවාහිනී විකාශනයකදී මුලින්ම බලන්න ලැබුනේ "හංසවිලක්"
    ලොකු අවබෝධයක් එදා ඒ ගැන නොලැබුනත් හිතේ ගැඹුරටම දැනුන නිර්මාණය.
    එදා ආදරය වුන ඒ චරිතය මගේ වයසෙන් මුහුකුරා යාමත් එක්කම හැබැහින්ම මුනගැහිලා කතාකරන්න ලැබුනා.
    අහම්බයකින් වුනත් ඒක මගේ වාසනාවක් විදියටයි අදටත් මම හිතෙන්නේ.
    මේ සුන්දර නිහමානි ඔබතුමන්ට හැමදාමත් ආදරෙයි.
    නිදුක් නීරෝගී සුවය සමග දීඝායු වේවා ඔබතුමන්ට

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +3

    Dharmasiri Bandaranayaka mahathanani oba apata jathika wasthuwak. Obata niduk nirogi sampaththiya labewa. 🙏🌺🌺

  • @isindramoonesinghe3171
    @isindramoonesinghe3171 3 ปีที่แล้ว +44

    ධර්මසිරි බණ්ඩාරනායකයන් මා උතුම් කොට සළකන අද්විතීය කලාකරුවෙක්. ස්තූතියි මා මිත්‍ර ජනක, මේක විශිෂ්ට සංවාදයක්!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඉසින්ද්‍රා ඔබට .👍

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +16

    ස්තුතියි ජනක... අභිමානවත් මනුස්සයෙක් එක්ක. .ඔහුගේ හැගීම් එක්ක ගෙවන්න කාලයක් ලබා දුන්නට..🙏

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 3 ปีที่แล้ว +6

    මම අදයි මේ සාකච්ඡාව නැරඹුවේ හරිම ආසාවෙන් එක දිගටම වෙලාවකට සතුටු හිතුනා වෙලාවකට දුක හිතුනා මම ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයගෙ අවසාන ච්ත්‍රපටි දෙක තමයි නැරඹුවේ නැත්තෙ. පළගැටියො. තුන්වෙනි යාමය, මම හරිම ආසාවෙන් බැලුවේ ඒ වගෙම සුද්දිලාගෙ කතාව හංස විලක් එහි එන ගීත ..ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාණෙනි ඔබගේ මීලග චිත්‍රපටිය නැරඹීමටත් ඉතාම ආසාවෙන් ඉන්නෙ .ජනක කුඹුකගේ ඔබටත් මගේ ස්තුතිය.....ඔබලා සැමටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි ! (සුමංගලී ගුණසේකර ඉතාලියේ සිට)

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ගුණසේකර ඔබට .👍

  • @hithannatv202
    @hithannatv202 3 ปีที่แล้ว +11

    නිදුක් නීරෝගීසුව යහපතම ඔබතුමාට පතනව.
    ඉතාමත් හරවත් අදහස් ප්‍රකාශ කිරිමක් හා හොඳ විමසීමක් !
    ජයෙන් ජය.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @fareezaimthiyaz4699
    @fareezaimthiyaz4699 ปีที่แล้ว +3

    ජනක ඔබ මෙය හසුරුවන ආකාරය විශිෂ්ටයි. එවගේම ධර්මසිරි මහතා සිංහල සිනමාවට කරපු විශිෂ්ට සේවයට හිසනමා ආචාර කරමි.

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 3 ปีที่แล้ว +19

    මුළු සාකච්ඡාවම බැලිය යුතු නිසා ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද උනා 🙂. ඇත්තටම මෙවැනි අද්විතීය කලාකරුවන් සමග කතාබහ, අනාගත කලාව උදෙසා කරන ආයෝජන.ඔබ දෙපලම ප්‍රවීණයන්.එනිසයි මේ තරම් හරවත් ❤.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි උදයාංගනී ඔබගේ ඒ ඇගයුමට.👍

    • @sepaliheli9361
      @sepaliheli9361 2 ปีที่แล้ว

      දර්මසිරි බණ්ඩාරනායක, නමඇහුවමත් අමුතුම ගැම්මක්. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය, දිර්ගයුෂ ලැබේවා!

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 3 ปีที่แล้ว +16

    මම ගෙදර වැඩ කරන ගමන් වරින් වර මුලු episode එකම බැලුවා. මට හිතුනා ධර්මසිරි අයියා නාට්‍යයක් රඟ දැක්කුවා කියලා. විටක හිනා ගියා. විටක මට ඇඬුනා.හරිම ලස්සනයි. අර්ථාවින්තයි.ජනකත් දක්ෂ නිවේදකයෙක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුභාෂිණී ඔබගේ ප්‍රතිචාරයට .👍

  • @leslieperera5589
    @leslieperera5589 2 ปีที่แล้ว +11

    මෙවැනි වටිනා කලාකරුවෝ සොයා ගැනීමට අපහසු කාලයක එවන් පුද්ගලයන්ව නොමනා අන්දමට විවේචනය නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 ปีที่แล้ว +1

      ඔබ හරි .,ඇයි මේ මිනිසුන් මේතරම් කුහක .වටිනා මිනිසුන් අගයමු

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +5

    ස්තුතියි ජනක බොහොමත්ම ස්තුතියී පරිනත ජීවිතයක ගුණ රැව හඳුනා ගැනීමධ අවකාශ ලබා දුන්නාට

  • @rohinichandralatha871
    @rohinichandralatha871 3 ปีที่แล้ว +19

    Respect u Mr.Bandaranayake.ur past performances never forget in the heart of srilankans

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 ปีที่แล้ว +5

    ජයම වේවා විශිෂ්ඨ නිර්මාණ කරුවෙකි මෙම ජවය කිසිදාක මහලු නොවේ ...

  • @mohangamlath5510
    @mohangamlath5510 ปีที่แล้ว +6

    Thank you very much Mr.Janaka for interviewing this kind of legends. You are doing a great service.

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +47

    ජනකගේ අතින් ධර්මසිරි බණ්ඩාරනයක සමග සාකච්ඡාවක් ඇතිවේ යැයි මම බලාපොරොත්තුවෙන් සිටියා. ස්තුතියි...ඇත්තටම අපූරු සාකච්ඡාවක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි අරුණ ඔබට .👍

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 3 ปีที่แล้ว +3

      ඉස්සර දකින්න අකමැති දැන් ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ කරුවෙකු ලෙස පිලිගන්නා සොඳුරු මිනිසෙකි ධර්මසිරි බන්ඩාරනායක. මේ කියනමා ඔහුට වඩා වසර දෙකකට වැඩි මහල් බව සඳහන් කලයුතුව ඇත.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      @@deleepmangaldesilva9414 බොහොම ස්තුතියි දිලීප් ඔබට .👍

    • @dinithikoralage228
      @dinithikoralage228 3 ปีที่แล้ว +2

      නොඉවසීමෙන් බලා සිටි සාකච්ඡාවක් .සමාවෙන්න ප්‍රතිචාර පමා වූවාට .
      අපේ ගමෙන් බිහිවූ විශිෂ්ඨ කලාකරුවන් දෙදෙනෙක් .හංස විලේ සිට බව කර්ම දක්වා එතුමාගේ සියලුම නිර්මාණ කිහිප වතාවක්ම රස විද තියෙනවා .නාට්‍යත් එසේමයි.නව නිර්මාණයක් බිහි කරන බවට වූ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කරාවි යයි බලා සිටිනවා .ඇත්තෙන්ම එතුමාට ආදරය කරන්නන්ට එය සුබ ආරංචියක්.තවත් විශිෂ්ට නිර්මාණයක් නැරඹීමේ ආශාව හා බලාපොරොත්තුව ඇති වුනා.
      ජනක කුඹුකගේ මහතාණනි ඔබට පින්.❤️❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      @@dinithikoralage228 බොහොම ස්තුතියි දිනිති ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @wasanasanjeewani3220
    @wasanasanjeewani3220 2 ปีที่แล้ว +7

    Darmasiri bandaranayaka මහත්මයාණෙනි oba රටක් ithinasayak ඔබට ape ආදරය උපරිමයි ..චිරාත් කල් ජිවත් වේවා සතුටින් සැදෑ කාලය ගෙවේවා 🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +5

    ඊර්ෂ්‍යා කාරයො කුහකයෙන් පිරුනු එවුන් හැමදාම ඉන්නව ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @pathmarohini9923
    @pathmarohini9923 3 ปีที่แล้ว +10

    ඇත්ත , නළුනිලියෝ පාර්ලිමෙන්තු වෙ හිටියා කලාවට වුන සෙතක් නැහැ මේ රට මොනවිදියටවත් දියුණුව ක් වෙන්නේ නැහැ ඔබ නිර්භීත දක්ෂයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පත්මා ඔබට .👍

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ ඝනයේ සංවාදයක්
    තරුණ සිනමාවේදීන් මෙම සාකච්ඡාව දකිනවානම් හරිම වටිනවා

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 3 ปีที่แล้ว +17

    විශිෂ්ට කලා කරුවාණෙනි ඔබට මගේ ප්‍රණාමය 🌹🌹🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සන්ජීව ඔබට .👍

  • @chandimafernando1746
    @chandimafernando1746 3 ปีที่แล้ว +6

    ඉතා වැදගත් අදහස්, ජාතිවාදී එන්නත් වලින් තොරව ශ්‍රී ලාංකික දැක්මකින් යුතුව සිතා බැලිය හැකි මනස් ඇති කිරීමට හැකි වේ වා ! ඔබ දෙපලට ම.තියුණු අසිපත කියවුයේ කඳුඵ සමග. ස්තූතියි ඔබ දෙපලට ම..වාද්දුවේ අපි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චන්දිම ඔබට .👍

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +13

    Excellent program 🙏. Bandaranayake is a very brave and genuine person. We are very proud to have a person like this still lives in SriLanka. Don’t stop the great work you do. All genuine people are with you 🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน +2

    ධර්මසිරි බණ්ඩාරනායක, රටටම එකයි තවත් නොමැත.

  • @malathiecabraal6165
    @malathiecabraal6165 ปีที่แล้ว +11

    ඔබ වැනි ආදරණීය පූර්ණ කලාකරුවෙක් වයසට යනවාටත් දුකයි..
    ඔබේ ප්‍රතිභාපූර්ණ කලා නිර්මාණ අපට මහමෙරක්.සදාදරණීයයි❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    හරිම වටිනවා ඔබේ වීඩියෝ එක . බොහොම ස්තුතියි . මෙවැනි කලාකරුවෙක් කලාව ගැන කලකිරීම ගැන හුගක් දුකයි . ඒ තුලින් හොද නිර්මාණ රටට අහිමි වෙනවා..........

    • @mangalikagrm9363
      @mangalikagrm9363 ปีที่แล้ว

      දර්මසිරි මහත්මා. ඔබේ. චින්තන ය ගව්රවනේයය් ජනක ඔබ‍ට. ස්තුති ලංකාවේ.හැම තැනකම කලකිර ම පමණි.. සතුට ඇත්තේ. දියවන්න්වේ. පමණි. අලුත් නිර්මාණය ගැන sathutuy

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +13

    🙏Thank you Janaka. God's Blessings, and a healthy, long n happy life to Mr Bandaranayake 🙏.

  • @rejinafernando3724
    @rejinafernando3724 3 ปีที่แล้ว +7

    මම ගොඩාක් ගරු කරන ඇති සුන්දර මනුස්සයෙක් ධර්මසිරි සර් , ඔබට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනව ❤️🌹❤️ ජේසු පිහිටයි 🙏 💐💐

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රෙජිනා ඔබට .👍

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe4768 3 ปีที่แล้ว +5

    ඔබට සුභ පැතුම්. ජනක ඔබේ හැකියාව හරිම අගෙයි. විශේෂයෙන් මේ සිනමා කරුසමඟ කල සාකච්ඡාව.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පද්මි ඔබට .👍

  • @kalana.stopmotion5785
    @kalana.stopmotion5785 3 ปีที่แล้ว +3

    මම පළමු වතාවට මෙතුමාගේ මෙවැනි සාකච්ඡාක් දැක්කෙ. එතුමාගේ දක්ෂකම් දැක තිබුණාට . ස්තූතියි ජනක ඔබට .

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දුලීකා ඔබට .👍

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +13

    Great interview Janaka. RESPECT this legendary DIRECTOR MR DHARMASIRI BANDARANAYAKE. THERUVAN SARANAI!

  • @thimbiripolar
    @thimbiripolar 3 ปีที่แล้ว +56

    Dear Janaka, Interviews conducted by you on Lines and Beyond are always conducted with great professionalism. It is also a pleasant experience to the viewer. My congratulations to you.

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 3 ปีที่แล้ว +6

    ජනක අයියා , ඉතාමත් හොඳ සාකච්ඡාවක් .ඔබ ඉතාමත් හොඳට සාකච්ඡාව හසුරවනවා . සුභ පැතුම් 🌹👍❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චන්දිමාල් ඔබට .👍

  • @diluks9557
    @diluks9557 3 ปีที่แล้ว +14

    He is a Peo Legend. Thank you Janaka for the valuable interview

  • @kusummendis6300
    @kusummendis6300 3 ปีที่แล้ว +25

    තවත් අපූරු දක්ෂ කලාකරුවකු ගැන අර්ථවත් වැඩසටහනක් අපවෙත ගෙන දුන් ඔබට ස්තුතිවන්ත වෙනවා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කුසුම් ඔබට .👍

  • @user-jp2sm8lu6s
    @user-jp2sm8lu6s ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි ,ශ්‍රේෂ්ඨ කතාවක්, අද කලාවට සම්බන්ධ වෙලා ඉන්න සමහරක් නළු නිළියන් යැයි කියාගන්නා අය මෙතුමාව අඳුනන්නේ ත් නෑ . මෙතුමා කියන දේවල් සම්පූර්ණ ඇත්ත. දීර්ඝායුෂ ලැබේවා.මෙවැනි අය අපේ කලාවට නැවතයම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා 🙏💐

  • @arunaupul9577
    @arunaupul9577 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක්,ස්තුතියි ඔබට.

  • @gnanaperera6703
    @gnanaperera6703 2 ปีที่แล้ว +10

    I am so proud of Dharmasiri as a classmate at Wadduwa central College . He was a very quite little boy in my class. What a journey He had ben througt for last 60 years. Sorry I didnt heard so much about your succes’s beacouse I live in Europe . Thankgod for TH-cam 🙏🏾🙏🏾🙏🏾

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +4

    වටිනා සුන්දර මිනිසකු සමඟ වටිනා video එකක් ඔබට ස්තුති❤❤🌷🌷🙏

  • @thushariekalubowila1594
    @thushariekalubowila1594 3 ปีที่แล้ว +2

    ඒක නම් එක හුස්මට අසමින් බලා සිටියා. ප්‍රතාපවත් නිර්මාණකරුවාගේ නිර්භීතකම, සත්‍යවාදීත්වය සේ ම සියුම් ව ඉස්මතු වූ සංවේදී යථාර්ථය මෙම සංවාදය කෙරෙහි ම මා රඳවා තබනු ලැබුවා. දෙදෙනාට ම ජය.... 👍🙏💕

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි තුෂාරි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @athulabar1
    @athulabar1 3 ปีที่แล้ว +10

    He is a great human being, and I have no words with me to elucidate this personality. We are humans, so we are not perfect but perfectly imperfect, so we all have both “black as well as white” attributes in our lives. In fact, I love this great man because he is open and frank in expressing his views or opinions because he is a brave man. Mistakes could be occurred in our lives, but these mistakes offer us new opportunities to look at the life in better ways. This great man is like an encyclopedia. I love him! I love you both! Good luck!

  • @jayanthiranasinghe4833
    @jayanthiranasinghe4833 3 ปีที่แล้ว +20

    මටත් නැවත හංස විලක් බලන්න ආසාවෙන් ඉන්නේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ජයන්ති ඔබට .👍

  • @dilanthewithanage3457
    @dilanthewithanage3457 2 ปีที่แล้ว +1

    ලගදී බලපු ඉතා හොද සාකච්ඡාවක් . ස්තූතියි

  • @manelkarunathilake1934
    @manelkarunathilake1934 3 ปีที่แล้ว +2

    ස්තූතියි ජනක...හුඟාක් හොඳ සාකච්ඡාවක් ...ඇස කන අහකට නොගෙනම බැලුවා ..අතීතයට ගියා..මතක්වුනා ඔහු කරපු නිර්මාණ ..ජීවිතේ සැඳෑ සමය ගෙවන ඔහුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන්නම් ..ඊලඟ නිර්මාණය ඉතා ඉක්මනින්ම බලන්න ලැබේවා !

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් ඔබට .👍

  • @samliyanage1100
    @samliyanage1100 ปีที่แล้ว +3

    Great human being ever existed in our corrupted scociety,long live. Mr DB
    We need people like you.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +5

    Deep feelings and emotional moments among very diligent and honest discussion from Mr Bandaranayake. Thank you for your honesty and dedication to the nation in building a long standing legend in the film industry. Yes death is certain which we all know but we wish you long life and a healthy living to direct and advice our present generation with your know how techniques and feelings for the humanity more than what money can buy.

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว +5

    විශිෂ්ටතම කලාකරුවෙගෙ අර්ථවත් වචන .ඔබට නිරෝගීමත් ජීවිතයක් ලැබේවා !! තව තවත් අලුත් නිර්මාණ ඔබ අතින් බිහි වේවා .ඒක අද රටට අවශ්‍යයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කුමුදුණී ඔබට .👍

    • @deliyafernando2707
      @deliyafernando2707 ปีที่แล้ว

      HarimA.lassni.
      KathAwa..obata.nirogi.sueaya..

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +12

    ගොඩක්ම වාසනාවන්තයි අපි
    මේ වගේ දක්ෂ නීර්ණායකයන්ගේ නීර්මාණ රස විදින්නට ලැබීම ගැන .
    මේ වගේ කොන්දක් මොලයක් හදවතක් ඇති මිනිස්සු මේ ලංකා පොළොවේ බිහි වෙන්නේ නැහැ.
    ඒ වගේම ආදරණිය සුන්දර මිනිසා ජනක කුඹුකගේ
    මිහිරි හඩ යශෝදා විමලධර්ම තවත් සුන්දර කරනව
    ඒ වගේම මේ ජනක කුඹුකගේ කියන ආදරණිය මිනිසා මේ තරම් විනයගරුක ගෞරවනිය ලෙස සිංහල භාශාව හැසිරවිමේ අතිවිශ්ෂ්ඨ දක්ෂයෙක් බව මා දැන සිටියේ නැහැ
    මේ විඩියෝ බලන කල්ම .
    මම දැනගෙන හිටියේ අස්භාවික ආකර්ෂණීය ලස්සන ඇස් දෙකක් තියෙන සුන්දර නළුවෙක් කියන බව පමණයි

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +8

    ඔබතුමාට නිරෝගි සමිපත්තිය, දීර්ඝායු වේවා !!!, සුවපත් වේවා !!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි .👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +4

    අද වැඩ සටහන හරිම ආකර්ෂණීයයි . ස්තූතියි ජනක.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මනොරි ඔබට .👍

  • @paulwijesinghe
    @paulwijesinghe ปีที่แล้ว +2

    Janaka you have done unmemorable program with one of the best Leagned Darmasiri Bandaranayaka, we learnt lot about his carrier of his productions, appreciated you welldone thanks lot 👍

  • @djdk9309
    @djdk9309 3 ปีที่แล้ว +5

    💛💛💛 ස්තුතියි එන්වර් අංකල්.
    තව තවත් මෙවැනි දේ ඔබගෙන් බලා පොරොත්තු වෙමි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @migidadesilva6104
    @migidadesilva6104 ปีที่แล้ว +1

    ජනකගේ සාකච්ඡාව හරිම වැදගත් වගේම අන්තර්ගතය විශිෂ්ඨයි.Keep it up Janaka.👍

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 9 หลายเดือนก่อน

    I am an 81years old admirer of the Legendary Rare Sri Lankan Great Film and Stage Director/"Actor and Dramatist Blessed With Great Humane Qualities..I Wish Him Good Him Good Health and Long Life.
    I am Eagerly Waiting to Read his Autobiography and To Watch another Mr Dharmasiri Bandaranaike Film and a Stage Play during my lifetime.
    To You Mr.Janaka.
    You are Providing A Great Service.
    You Are a Young Talented Rare Personality With Great Promise in Your Own Chosen Field Blessed With A Great Future In The Years To Come.

  • @malakarunadharma547
    @malakarunadharma547 3 ปีที่แล้ว +7

    ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්.නැවත උසස් ගනයේ චිත්‍රපට රටට ඉදිරිපත් කිරීමට ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ,ශක්තිය ,වාසනාව ලැබේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මාලා ඔබට .👍

    • @Asp579
      @Asp579 ปีที่แล้ว

      ලෙස්ටර් ජෙමිස් මැතිතූමා නිර්මාණ සමඟ සමාන කලහැකි නිර්මාණ බිහිකලේ ඔබ පමණී ඔබට ජය

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +2

    Very heart touching program .Thank you so much😊

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 3 ปีที่แล้ว +11

    Valuable discussion Janka. Thank you so much 😊

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your appreciation Sashika.👍

  • @migidadesilva6104
    @migidadesilva6104 ปีที่แล้ว +4

    කවදාවත් එහෙම හිතන්න එපා.දීර්ඝායු පතනව.🙏🌹

  • @amarman3189
    @amarman3189 2 ปีที่แล้ว +3

    Appreciate your discipline through out the interview, allowing Dharmasiri to continue walking down the left bank without pushing him to the river. 👊🏾

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 10 หลายเดือนก่อน +3

    බක්මහ දීගේ කීප පාර ක්ම බැලුවා, හරිම ලස්සනයි .

  • @kmudalige
    @kmudalige 3 ปีที่แล้ว +15

    very well-conducted interview Janaka.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your appreciation Kanchana.👍

  • @donaldgunatillake5881
    @donaldgunatillake5881 3 ปีที่แล้ว +6

    Well conducted interview Janaka.
    Dharmasiri is undoubtedly one of the most capable artists with his own ideas. He has always tried to do a service to our country and I am not sure whether it has been recognised by some people. I am sure he will get strength to produce more cinemas and stage plays that will give valuable messages to the people. In our country the services done is appreciated only when some one passed away. We must give them opportunities to express them and share their visions.
    We wish him good health and long life to accomplish all his tasks in due time.!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your appreciation Donald.👍

  • @rakengsupport
    @rakengsupport 3 ปีที่แล้ว +6

    An interview that I was waiting for a long time. Thank you Janka.

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +14

    කවුරුත් කාගෙවත් ජීවත වලට වගකිව යුතු නෑ බුද්ධ ධර්මය සත්‍යක් නම් තමා ගෙනා විපාක තමා විසින් විඳින්නේ. ඒ වලට මාර්ගය ස්වභාධර්මය මගින් ඒ ඒ පුද්ගලයාව ඒ තැනට පමුණුවනවා. හේතුවක් ඇති කල්හි ඵලය උපදී. නමුත් කරන ක්‍රියාව අනුව තම තමා විසින් කර්මය තවදුරටත් රැස් කර ගනී. මොනා උනත් දක්ෂ රටට අවශ්‍ය පුද්ගලයින් මේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට .👍

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 3 ปีที่แล้ว

      ඔව් කල කරන පව් ගෙවන්ඩම වෙනව
      කෙනෙකුගේ ජීවිතේ විනාශ කලානම් තමාගේ ජීවිතේටත් ඒ ආනිසන්සෙම තමයි.
      කර්මය හා හැර්දසාක්ශිය හරියට නිවුන් සහෝදරයෝ වගේ

  • @nimanju1
    @nimanju1 3 ปีที่แล้ว +9

    Another excellent interview very interesting
    Great stuff ජනක .

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +5

    Thank you dear Janaka for bringing this greatest film director to us.

  • @ajanthaniroshani1229
    @ajanthaniroshani1229 ปีที่แล้ว +3

    The ending of the interview is so touching and I couldn't stop crying. The music at the end of the interview intensified the situation. One of my favorite actors and also a director. Good luck for both of you, Mr.Janaka and Mr.Darmasiri

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว

    Niyamai. Very good discussion. Thank you. 👍🙏❤️

  • @gaminisenanayake7000
    @gaminisenanayake7000 3 ปีที่แล้ว +5

    සිරි සද්ධර්මය බිහි වූ මේ මොහොතේ ඔබත් ඒ මඟ අනුගමනය කරන්න

  • @freeminds6365
    @freeminds6365 11 วันที่ผ่านมา

    මහා පර්වතයක් තරම් මිනිහෙක් ❤❤❤❤ සමහර තැන් මට නොතේරුන නිසා දෙවෙනි සැරේටත් ආපහු බැලුවා .මට හිතෙනවා මෙතුමා ජීවිතයේ ලැබු අත්දැකීම් ඇතුලේ මහා කලකිරීමක සහ ඒ ගැන වද වෙවි ඉන්නෙ කියලා .
    මිනිස්සු දැන හෝ නොදැන වැරදි කරනවා හැබැයි ඒවට ජීවත් වෙලා ඉන්න අනිත් අයට දඬුවම් දෙන්න අයිතියක් නෑ .ඒ ජීවිතයම තමයි එයාට ඒ දඬුවම .ඒ වාක්‍ය මාරයි ❤

  • @TheKodituwakku
    @TheKodituwakku 3 ปีที่แล้ว +11

    වීසිස්ටයෙක් සමග කතා බහක් - සවන් දුන්නා - නියමයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +3

    ඉතාම දක්ෂ මනුස්සයෙක් so happy to watch this 🇱🇰🇱🇰❤️❤️

  • @liyanagelnp
    @liyanagelnp ปีที่แล้ว +7

    What a interview, he's living legends

  • @upaliweerasinghe4305
    @upaliweerasinghe4305 3 ปีที่แล้ว +2

    Dear Janaka, It is great the way you have conducted. Respect to veteran life reader Mr.Bandaranayaka. I feel you both have dramatized our life. This talk is the life story of ours. Only veteran artist can do it.

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 ปีที่แล้ว +3

    ඉතා පරිණත ලෙස සාකච්ඡාව හැසිරවීමක් 👍👍👍

  • @tharangakumara773
    @tharangakumara773 ปีที่แล้ว

    One of the great (Janaka Ayiya) interviewing the G.O.A.T Thanks for the great time

  • @isuruc369
    @isuruc369 3 หลายเดือนก่อน

    Thank you very much for presenting this valuable program with such a brave artist in Sinhala Cinema