උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද?තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • චමුදිත සමරවික්‍රම මාධ්‍යයට මෙතෙක් නොකී ආන්දෝලනත්මක තොරතුරු රැසක් පළමුවරට හෙළිදරව් කරයි (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Pages වෙත Upload කිරීම තහනම්)
    #chamuditha#piyumi#chandimal#

ความคิดเห็น • 13K

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 ปีที่แล้ว +6314

    අම්මෝ දෙන්නගේ වචන ටික...ආසම මාධ්‍යවේදීන් දෙදෙනෙක්...බුදු සරණයි දෙන්නටම....❤️❤️❤️❤️❤️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +64

      ඔව්

    • @geethakumari1994
      @geethakumari1994 3 ปีที่แล้ว +114

      චමුදිත ඔබතුමා කියන්නේ ඇත්ත ඔබතුමා ඒ බුදු සරණයි

    • @user-wh2xj3sy8e
      @user-wh2xj3sy8e 3 ปีที่แล้ว +36

      අර රංගන ගැනත් 😒 පොඩ්ඩක්

    • @user-wh2xj3sy8e
      @user-wh2xj3sy8e 3 ปีที่แล้ว +95

      චමුදිත අපි ඔබ සමගයි😉

    • @samisgossip5056
      @samisgossip5056 3 ปีที่แล้ว +19

      නෙදකිං

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +4861

    චමුදිතට ආදරේ අය කෝ 😍😍😍😍😍
    හැම මාද්‍යවේදියාම නාලිකා වලට බෙදෙන්නැතුව චමුදිත ට උදව් කරන්න 🙏👌

    • @chamilafernando3497
      @chamilafernando3497 3 ปีที่แล้ว +45

      CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 ปีที่แล้ว +25

      චමුදිත ඔබ හිරු නත්තල් පාටි, හිරු මෙගා ඉස්ටාර් ගෙන අහපු නෙති එක වෙරද්දක්.
      නීතිය හෙමොටම එකයි නම් හිරු ට්ව එකටත් එක නීතියි.
      මට තේරුණා හෙටියට හිරු නාලිකාව ඔබට බලකරලා තියන්නේ.
      හිරු රජයට කෙමති නෙත්තෙ, චන්දෙ කලින් දාපු ඩීල් එක ගොටාබය තාම කරේ නෙහැ.
      එක තමයි කුඩු දුමින්දව තාම නිදහස් කරේ නෙහෙ.
      දෙවනියක දෙන රජයේ ඩීල් ඔක්කොම යන්නේ දෙරණ නාලිකාවේ ලොක්ක දිලීප් ජයවීරට.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +4

      Api anewaryen

    • @travelinglife5266
      @travelinglife5266 3 ปีที่แล้ว +6

      Aniwa

    • @nadiya7942
      @nadiya7942 3 ปีที่แล้ว +3

      🔥🔥🔥

  • @gagana5929
    @gagana5929 3 ปีที่แล้ว +416

    චමුදිතට ආදරේ උන් මේකට ලයික් කරපන් ❤️❤️🙏

  • @RK-yc3oo
    @RK-yc3oo 3 ปีที่แล้ว +181

    අපිත් පොලොවෙ පය ගහල ඉන්නෙ මේ මාද්‍යවේදියෝ නිසා.සුපිරි කොන්ද පන තියෙන මාද්‍යවේදියෙක් සහ නියම සන්වාදයක්.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +72

    චමුදිත එළකිරි 🤍🤍🤍
    හරින්ද්‍ර මී පැණි❤❤❤ දෙදෙනාටම🎉🎉🎉 ආයුබෝ වේවා!!! තෙරුවන් සරණයි!!!,

  • @anushasamanmali2908
    @anushasamanmali2908 3 ปีที่แล้ว +590

    "දුක් විදින ජනතාවගේ බර මම කරට අරන් තියෙන්නෙ" ඇත්තතටම නියමයි චමුදිත සර් චමුදිත සර් ට කැමති අය ලයික් එකක් දාගෙන යන්න.. බලමු අපි චමුදිත සර් ට කැමති අය කී දෙනෙක් ඉන්නවද කියලා......

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +1

      Api innawa

    • @nilusilva8615
      @nilusilva8615 3 ปีที่แล้ว

      Apii ennawa den sanwada karaddi awegi wenawa mun boru karayo nisa

    • @sanjusansala824
      @sanjusansala824 3 ปีที่แล้ว

      Aniwaryemma api innawa oba wenuwen

    • @sachinthamadunayaka6842
      @sachinthamadunayaka6842 3 ปีที่แล้ว

      චමුදිත එක්ක එකතු වෙන්න 💪facebook.com/groups/199238362061593/

    • @sanjeewaprabath2275
      @sanjeewaprabath2275 3 ปีที่แล้ว

      Api oba samagai. Chamuthitha sir💪💪💪💪

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +3355

    චමුදිත වෙනුවෙන් එකතුවෙයල්ලා.ඔහු පෙනී හිටියේ දුප්පත් ජනතාව වෙනුවෙන් සැමට එක නීතියක් ලබා දෙන්නයි ❤❤

    • @chamilafernando3497
      @chamilafernando3497 3 ปีที่แล้ว +37

      CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI.

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +16

      Aniwaryen ma chamuditha ta ganna kisima reported kenekuta ba .kalakanni wesa piumi uba uda paninawa wadi .uba adda gonek.ubata ba chamudithata kisima deyak karanna.uba ube gamanda palayan paduwe chamudithata inna dipan

    • @hslrazor
      @hslrazor 3 ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්ම

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +19

      අනිවා පන උනත් දෙනවා ❤️❤️❤️

    • @pathumlk9046
      @pathumlk9046 3 ปีที่แล้ว +14

      අනිවාර්‍යෙන්ම

  • @sachinnissanka5821
    @sachinnissanka5821 3 ปีที่แล้ว +289

    අපි චමුදිතගෙ පැත්තෙ ඉන්නෙ හැම තිස්සෙම.. ඔහු කතා කරන්නෙ අප වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ...... ❤️❤️🙏❤️❤️

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว +4

      චමුදිත කියන්නේ කොන්ද පනතියන ඇත්ත හොයන් යන රත්තරන් වටින කෙනෙක් අපේ රටෙි ඇත්ත කතාකරන අයට හතුරො වැඩියි තෙරැවන් සරනයි සර්

    • @dishansri1270
      @dishansri1270 2 ปีที่แล้ว +1

      Chamuditha.sir.ape.rate.apawenuwenma.epadunu.kenek.oba.den.rate.theyena.thatwweth.ekka...hema.tenama.theyenne.asadarane..oba.thuma.witarak.nemey.
      ...aweegaseeliy...mulu.ratama.....sambudusaranay...obathumata...apa.wenuwen.ratawenuwen..obathu.ma.siyaludeviyo..
      Rekadeewa........demau.peyo.dedenatapin..

    • @dishansri1270
      @dishansri1270 2 ปีที่แล้ว +1

      0bathumata..budusaranay....
      Siyaludeviyo.rekadewa..
      .

  • @gayanisrima4202
    @gayanisrima4202 4 หลายเดือนก่อน +35

    මම ආසම චමුදිතගේ පත්තර විස්තරේ බලන්නයි.
    එඩිතරව කතා කරන මාධ්‍යය වේදියෙක්.
    තෙරැවන් සරණයි .

  • @kaviiboy9807
    @kaviiboy9807 3 ปีที่แล้ว +521

    චමුදිතට කවුරු හරි කරදර කරොත් එ වෙනුවෙන් විරුද්ධව කතා කරන්න ඉන්න උන් තව ඉන්නවා ද 💪🤞🤘🤙🇱🇰

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +1

      🌺🌺🌺

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 ปีที่แล้ว +4

      චමුදිත ඔබ හිරු නත්තල් පාටි, හිරු මෙගා ඉස්ටාර් ගෙන අහපු නෙති එක වෙරද්දක්.
      නීතිය හෙමොටම එකයි නම් හිරු ට්ව එකටත් එක නීතියි.
      මට තේරුණා හෙටියට හිරු නාලිකාව ඔබට බලකරලා තියන්නේ.
      හිරු රජයට කෙමති නෙත්තෙ, චන්දෙ කලින් දාපු ඩීල් එක ගොටාබය තාම කරේ නෙහැ.
      එක තමයි කුඩු දුමින්දව තාම නිදහස් කරේ නෙහෙ.
      දෙවනියක දෙන රජයේ ඩීල් ඔක්කොම යන්නේ දෙරණ නාලිකාවේ ලොක්ක දිලීප් ජයවීරට.

    • @Tomriddle19948
      @Tomriddle19948 3 ปีที่แล้ว +1

      💚👊

    • @user-gy1hw2iv1k
      @user-gy1hw2iv1k 3 ปีที่แล้ว +3

      අපි කුවෙිටිවල චමුදිතට ජය වෙිවා අපි චමුදිත සමගයි

    • @hemalathawijesingheuhetuhq3062
      @hemalathawijesingheuhetuhq3062 3 ปีที่แล้ว +1

      @@user-gy1hw2iv1k u

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +734

    අපි චමුදිත එක්ක..🖐️🖐️ කෝ බලමූ චමුදිත ට ආදරේ සෙට් එක.❤️❤️❤️.. චමුදිත සර් බලන්න ඔයාට ආදරේ මිනිස්සු ගොඩක් ඉන්නවා.. ඔයාට මොකුත් වෙන්න අපි ඉඩ තියන් නැ..

    • @malaonnamamathsabkaramala2808
      @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +1

      ❤❤❤❤👍👍👍👍

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว +1

      ❤❤❤👍👍

    • @yvonnesilva8019
      @yvonnesilva8019 3 ปีที่แล้ว +1

      ❤❤❤💓👍

    • @shanikumburage355
      @shanikumburage355 3 ปีที่แล้ว +3

      දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉන්න කෙනෙක් .. හැමෝම වෙනුවෙන් සමානතාවය ඉල්ලන ඔහුගෙ ක්‍රියාව අගය කරනවා. මෙවැනි මාද්‍යවේදීන් අපේ රටට උවමනායි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mohammedizzath2687
      @mohammedizzath2687 3 ปีที่แล้ว +1

      👍👍

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +37

    කොන්ද කෙලින් තියෙන බය නැතිව ඇත්ත කතා කරන එකම මාද්‍ය වේදියනෙනි ඔබට ජාතියේ ප්‍රණාමය. චමුදිත අපි ඔබ සමගය.. මා පුංචි කාලේ සිටම TNL රුපවාහිනියේ දුටුවා. ඔබට ජය වේවා චමුදිත.

  • @GK-gy7hb
    @GK-gy7hb 3 หลายเดือนก่อน +11

    මම දැකපු එකම කෙලින් කතා කරන කොන්ද පණ තියෙන එකම මාධ්‍යවේදියා❤❤❤ Respect Sir
    ඒ වගේම හරින්ද්‍ර සර් සුපිරි මාධ්‍යවේදියෙක් ❤❤ දෙන්නම පරිස්සමෙන් ඉන්න ඕනේ ❤ බුදුසරණයි

  • @priyasubashini4839
    @priyasubashini4839 3 ปีที่แล้ว +303

    ජයවේවා චමූදිත, නාට්ටාමි ලාට ගෞරවය දුන් නුඹට මගේ ගෞරව ප්‍රණාමය🙋‍♀️

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +402

    නාට්ටාමියා...ජනතාවගේ බර කරට ගන්නා ..නියම අරුතක් ලෙස පිලිගත් ඔබ විශිෂ්ටයි...

  • @malanidiwarathnamalanidiwa8507
    @malanidiwarathnamalanidiwa8507 3 ปีที่แล้ว +48

    අපේ දැයට ඉතාම වටිනා නිවේදක දෙපලක්.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන යාමට ඔබ දෙපලටම තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว +38

    සහෝදර මාධ්‍යවේදියෙක්, වැඩිහිටියෙක් විදියට චමුදිත අයියා බොහොම නිහතමානී, බොහොම සුන්දර, බොහොම සුහදශීලී,මානව දයාවෙන් පිරුණු මනුස්සයෙක්..

  • @UshanVlogSL
    @UshanVlogSL 3 ปีที่แล้ว +3458

    නියම සිංහයෙක් චමුදිත කියන්නේ🇱🇰💯 ඉදිරියටත් මේ විදිහටම සෑම කෙනෙකුගේම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටී කියලා අපි ඔබව විශ්වාස කරනවා..! ජයවේවා..බුදු සරණයි❤️

    • @dinurapabasara4827
      @dinurapabasara4827 3 ปีที่แล้ว +10

      අනිව...❤️💛🧡💚

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +27

      කෝ උශාන් උබ බං මේවා ගැන කතා කරන්නේ නැද්ද

    • @lithilaranmira1589
      @lithilaranmira1589 3 ปีที่แล้ว +6

      🤧😅😅🔫

    • @gameofkoon4544
      @gameofkoon4544 3 ปีที่แล้ว +5

      Katha karapan bn mewa gana.ganikawita giyapu ratame meka.ubalath bayaine bn mewara.

    • @gameofkoon4544
      @gameofkoon4544 3 ปีที่แล้ว +3

      Ubalath ganikawo karana dewal walatanam kata piyan idivi.😂

  • @rohanapriyashantha5321
    @rohanapriyashantha5321 3 ปีที่แล้ว +139

    හැම නාලිකාවකටම චමුදිත වගේ අය ඉන්න ඕනි. ජයවේවා.

  • @gayanisrima4202
    @gayanisrima4202 4 หลายเดือนก่อน +23

    හොදම මාධ්‍යය⁣ වේදින් දෙපලක්.
    අපි හැමදාම ඔබලා දෙන්නටම ආදරෙයි

  • @lachi1278
    @lachi1278 3 ปีที่แล้ว +16

    මෙන්න සුපිරිම මාධ්‍යවේදීන් දෙන්නා...
    ආදරේයි දෙදෙනාටම❤️❤️❤️❤️❤️❤️

  • @SaanaShow
    @SaanaShow 3 ปีที่แล้ว +1706

    චමුදිත සහ හරේන්ද්‍ර කියන්නේ මම ආසම මාද්‍යවේදීන් දෙන්නා..මේ වැඩසටහන එනකල් බලාගෙන හිටියේ..බය නැතුව කෙලින් කතා කරන්නට මට වගේම ලංකාවේ සියලුම මාද්‍යවේදීන්ගේ කොන්ද හැදුවේ ඔබ දෙපලයි..ජයවේවා ඔබ දෙපළටම..ලංකාවේ මාද්‍ය කළාව සම්පූණ වෙනස් කල යුගපුරුෂයන් දෙදෙනෙක්..කිසිම දෙයක් නොදැන අජිත් රෝහණව නිකරුණේ හුරතල් කරන අපේ ලංකාවේ මිනිස්සුන්ට රිදෙන්න කිව්ව ඔබට අපගේ ප්‍රණාමය..!!❤❤🇱🇰🇱🇰🇱🇰

    • @kasunmadusanka9924
      @kasunmadusanka9924 3 ปีที่แล้ว +10

      සැනා❤

    • @shashisweerathunga364
      @shashisweerathunga364 3 ปีที่แล้ว +9

      සැනා අයියා ඔයත් ඉන්නොනේ❤️👍👍👍👍👍👍

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් 🙏🙏💪👌💪🙏

    • @newstv4316
      @newstv4316 3 ปีที่แล้ว +6

      boro news dala nahayen adana gon ponnaya dn mekath adai boruwk dagena

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +8

      මේ විදියට .ලියන එක ගැන ආඩම්බරයකි දැනෙන්නේ ❤❤

  • @keshiyasamarathunga1042
    @keshiyasamarathunga1042 3 ปีที่แล้ว +240

    මේ වගේ වටිනා මනුස්සයෙක් අපේ රටට සම්පතක්. නිර්භීත පිරිමියෙක්♥️

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +12

    හොද ප්‍රශ්න ටිකක් සහ හොද පැහැදිලි උත්තර ටිකක් දෙදෙනාටම ස්තුතියි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @harshaabeyrathne3387
    @harshaabeyrathne3387 3 ปีที่แล้ว +70

    ජනතාව වෙනුවෙන් පෙනි සිටින, කාටවත් කඩෙ නොයන, කොන්ද පණ තියන මාධ්‍යවේදීයෙක්.ඔබට තෙරුවන් සරනයි !!!

  • @dushanrandika7746
    @dushanrandika7746 3 ปีที่แล้ว +111

    දේශපාලනය සහා ලොකු අයගේ අතකොලුවක් නොවී ඇත්ත කතා කරන චමුදිත ට උපහාරය

  • @sadahamsisila-1087
    @sadahamsisila-1087 3 ปีที่แล้ว +161

    චමුදිතට ආදරේ අය කෝ. රට වෙනුවෙන් කෙලින් කතා කරන මනුස්සයෙක්

    • @DilanthaKushen-qe9sq
      @DilanthaKushen-qe9sq ปีที่แล้ว +1

      චමුදිත ඔබ තුමා හරි මුලු රටම ඔබට ආදරෙයි

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p 2 หลายเดือนก่อน +4

    චමුදිත ඔබනම් නියම සිංහලයෙක් ඔබ කරන වැඩ සටහන් හරි ආසයි නරබන්න ඔබගේ හැම වැඩ සටහනක්ම අපි බලනවා ඔබගේ ක්‍රමවේදය හරි ආරාධිතයා කියන බොරු අහන ඉන්නැතුව හරස් ප්‍රශ්න අහන එක හොඳයි ඔබගේ ප්‍රශ්න ඇසීම හරි හොදයි ඔබ කාටවත් කඩේ නොයන බව ඔබගේ වැඩ සටහන් බලන කාටත් තේරුම් ගත හැකි ඔබට ජය

  • @Karate-lq6wd
    @Karate-lq6wd 3 ปีที่แล้ว +13

    ඔබේ වටිනාකම සදා අමරණීයයි !
    ඔබ ජාතියට සම්පතක් !
    ආයු බොහෝ වේවා !

  • @ima8452
    @ima8452 3 ปีที่แล้ว +180

    චමුදිත වෙනුවෙන් මුලු රටම ඉන්නවා.👍👍👍

  • @sheandmetraveling4738
    @sheandmetraveling4738 3 ปีที่แล้ว +82

    මේ සාකච්චාව යවන්නැතුව එක දිගට අහන් ඉන්න ආස හිතුන තවත් අය සිටීද

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 3 หลายเดือนก่อน +5

    ඔබලා බය වෙන්න එපා.මේ උතුම් ලංකාව බුදුන්ගේ රට.ලෝකයේ විශ්ව ශක්තියෙන් බලගතුම තැන.කොහොමත් තව ටික කාලෙකින් රට විනාස කරපු උන්ට අබ සරනයි.ඔබලාට ජයෙන් ජයම වේවා.....උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා ............

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว +4

    අපි ඔබ සමගය් චමුදිත මහත්තයො ඔබ වැනි නිහත්මානි නිලදාරින් රජයට ගොඩාක් අවශ්‍ය ය්

  • @nihal9815
    @nihal9815 3 ปีที่แล้ว +581

    චමුදිත ඔබ නියෝජනය කරන්නෙ මේ රටේ ලක්ෂ 220 ජනතාව...ඔබ ඉපදුනු රටටත්, වැදූ මවටත් නය නැති පුතෙක්....

  • @dinethnethmina4758
    @dinethnethmina4758 3 ปีที่แล้ว +1133

    චමුදිත ලංකාවේ ජනප්‍රියම මධ්‍ය වෙදියා වෙන්න ඕන කියන අය කෝ

    • @chalithaudayanga1411
      @chalithaudayanga1411 3 ปีที่แล้ว

      😁😂

    • @sandunidilhara3332
      @sandunidilhara3332 3 ปีที่แล้ว

      🤣🤣

    • @induindu2550
      @induindu2550 3 ปีที่แล้ว

      Hoda.ayeta.thenak.ne.ne.akane.aththa

    • @senadisilva872
      @senadisilva872 3 ปีที่แล้ว

      @@Mel_Jay_ උබල කතා කරන්න පුලුවන් අයද 🤣🤣🤣🤣

    • @senadisilva872
      @senadisilva872 3 ปีที่แล้ว

      @@sandunidilhara3332 උබල කතා කරන්න පුලුවන් අයද 🤣🤣🤣🤣
      පලයන් පොඩි කාලෙට

  • @anjumax7807
    @anjumax7807 2 ปีที่แล้ว +9

    නියම මාද්‍යවේදින් දෙදෙනෙක්..කෙලින් කතා කරන මාද්‍යවේදියෙක්..චමුදිත..අයියා..ආදරේයි දෙන්නටම..💯🖤❤️

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +19

    රටට හොදම සේවයක් කරන්න ඔබට බුද්ධ ශක්තියේ බලෙන් රැකවරණය ලැබේවා..රටේ ජනතාවගේ පැත්තේ ඉන්න ඔබට සතර වරම් දෙවිවරු සතර දිශාවේ සිට චමුදිත ඔබව ආරක්ෂා කරත්වා.ඔබව මරා දැමීමට උත්සාහ කරන සියලු දෙනාටම මෙත් සිතම පහළ වේවා...

  • @slkorea4419
    @slkorea4419 3 ปีที่แล้ว +269

    පක්ෂ පාට,ජාතී ආගම්,නොබලා මේ වෙලාවේ සියල්ලෝම චමුදිත වෙනුවෙන් පෙනී සිටිය යුතුමයී🙏මන්ද යත් මොහු පෙනී සිටියේ සමස්ථ ශ්‍රී ලංකීකයන් වෙනුවෙන් නිසා🙏👌❤️❤️💐

    • @thelook240
      @thelook240 3 ปีที่แล้ว +5

      Patta porak chamuditha.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💥

    • @ashansulakshanaherath2502
      @ashansulakshanaherath2502 3 ปีที่แล้ว +2

      Aniwa

    • @mihansawick
      @mihansawick 3 ปีที่แล้ว +1

      Definitely true brother

    • @anildesilva1086
      @anildesilva1086 3 ปีที่แล้ว +1

      yes that is true. God bless chamudita

    • @champathincolambage1345
      @champathincolambage1345 3 ปีที่แล้ว

      ඒක ඇත්ත
      කොන්ද පණ තියෙන මාධ්‍ය වේදීන් අතලොස්සෙන් එක්කෙනෙක් තමා චමුදිත ❤️❤️❤️❤️❤️

  • @commoncommon329
    @commoncommon329 3 ปีที่แล้ว +246

    ඔයා වගේ මාද්‍යවේදියා රටට සම්පතක් චමුදිත ඔයාට ජය වේවා දෙවියන්ගේ ආරක්ෂා ලැබෙන්න ඕනේ

    • @chamilafernando3497
      @chamilafernando3497 3 ปีที่แล้ว +2

      CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI.

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 หลายเดือนก่อน +4

    චමුදිත කියන්නේ පට්ට චරිතයක්❤❤❤ ඔයාගේ හැමදෙම සාර්ථක වේවා... රට වෙනුවෙනුන් කරන මෙහෙයට❤❤

  • @madhusl1170
    @madhusl1170 3 ปีที่แล้ว +3

    මරු චමුදිත අයියා ..සතුටුයි කොන්ද පන තියන නිදහස් මාද්‍යවේදියෙක් ඉන්න එකට..ඔබතුමා පරිස්සමෙන් ඉන්න හැබැයි.කෙලින් කතා කියන පොලවේ පය ගහල ඉන්න අපූරු චරිතයක් .ස්තුතියි හරේන්ද්‍ර අයියා

  • @hasindudilshan6101
    @hasindudilshan6101 3 ปีที่แล้ว +128

    කාලෙකින් ආපු සුපිරි කොන්දක් තියන මාදයවේදියෙක් ❤ රැක ගමු මොහු නැති උනොත් එය ජාතියේම අභාගයකි

    • @notidanu6735
      @notidanu6735 3 ปีที่แล้ว

      කොහෙද යකෝ මු නැතිඋනාට ඡාතියට අබාගයක් වෙන්නේ නැ

    • @c.r.a.jayawickrama
      @c.r.a.jayawickrama 3 ปีที่แล้ว

      😂😂😂

    • @hasindudilshan6101
      @hasindudilshan6101 3 ปีที่แล้ว

      @@notidanu6735 හරි එල

  • @wirashasewwandi1560
    @wirashasewwandi1560 3 ปีที่แล้ว +236

    ඇත්ත කතා කරන කොන්ද පන ඇති මාධ්‍යවේදියෙකුට මුලු රටේම සහයෝගය දෙමු 👍👍👍👍👍

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +13

    මා දකින නිහමානිම නිවේදක චරිත දෙකක්...ඔබ දෙපලට තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. කවදාවත්ම දුකක් කරදරයක් සිදු නොවේවා.. දීර්ඝායුෂ ලැබේවා..
    🙏🙏🙏💙💜♥️

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +3

    මාධ්‍යවේදීයෙක් ගේ වගකීම හරියාකාරව තේරුම් අරන් ක්‍රියා කරන උබලා දෙන්නා අපිට සම්පතක්.ජනතාවගේ හිතේ කැකෑරෙමින් තියන ප්‍රශ්න කතා කිරීම ගැන නම් උබලට හදවතින්ම ස්තුති .ජයවේවා .

  • @lahirurathnaweera6799
    @lahirurathnaweera6799 3 ปีที่แล้ว +247

    "අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියනු ඇත"

    • @kasunsankalpa304
      @kasunsankalpa304 3 ปีที่แล้ว

      Chamuditha is just an actor acting in the script of kudu tv. Think about why Rangana left Hiru

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +1

      @@kasunsankalpa304 why? I didn't know about the reason

  • @villageboyssl9840
    @villageboyssl9840 3 ปีที่แล้ว +515

    කොන්ද පණ තියෙන මනුස්සයෙක්...තෙරුවන් සරණයි ...❤❤❤

    • @indikasampath375
      @indikasampath375 3 ปีที่แล้ว +1

      Budu saranai aiya hamadam danna oua vidiuata bs

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe 2 หลายเดือนก่อน +5

    චමුදිත ❤❤❤❤❤❤❤❤❤❤ මාමේ ඔයා නියමයි😍 අපේ පිනක් තියෙනවා ඔයා වගේ කෙනෙක් වත් මේ රටේ බිහිවෙලා ඉන්න එක❤❤ ඇත්තටම ඔයාල මීට වඩා ඉදිරියෙන් ඉන්න ඕනේ 🥺🥺🥺🥺💙

  • @chintakabandara
    @chintakabandara 3 ปีที่แล้ว +11

    රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන හොද මාද්‍යවේදියෙක්...❤️🌷😍☺️

  • @slmemevideo5561
    @slmemevideo5561 3 ปีที่แล้ว +180

    "බුලත්විටක් වගේ කාලා විහික්කලොත් මොකද කරන්නේ" ජීවිතයට ගන්න දේවල් ගොඩාක් තියෙන තප්පරයක්වත් ස්කිප් නොකර බලපු වීඩියෝ එකක්.දෙදෙනාටම ජය❤️

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +76

    🇱🇰 සිංහ ලේ
    අභිමානවත් ....
    තෙරුවන් සරණයි !
    සොයුරු චමුදිතට සහ හරේන්ද්‍ර ට

  • @sankapriyankar7495
    @sankapriyankar7495 2 ปีที่แล้ว +17

    ඇත්තටම මේ රටට ජාතියට ආදරේ කරන අය තාම සිටීම දැකීම සතුටක්..👍

  • @brijetherath6421
    @brijetherath6421 2 หลายเดือนก่อน +2

    Oba දේපළ godak වටිනා madiya wedin දෙදෙනකු බව (විශේෂයෙන් chamuditha) api දන්නවා ජයවේවා dennatama

  • @harindu4936
    @harindu4936 3 ปีที่แล้ว +219

    චමුදිතට ආදරේ සෙට් එක කෝ ❤️

  • @chanakapriyashanka1878
    @chanakapriyashanka1878 3 ปีที่แล้ว +190

    චමුදිතගේ කතාව කාලෙකින් අහපු කතාවක්....දුක් විදින සමස්ත ප්‍රජාවම වෙනුවෙන් ඔහු තනි සටනක....❤️🙏

    • @shashinnawarathna5990
      @shashinnawarathna5990 3 ปีที่แล้ว +1

      තනියෙන් ඉන්න එක තමා දුක,,
      ගොඩක් කොන්ද පන තිබ්බ කට්ටියත් වැට්ටුවා දේසපාලුවෝ.....
      (දරු පවුල් නැති කරනවා කියලා බය කරන්ඩ උනත් පුලුවන් 😥
      නමුත් ඔහුගෙ හිත හය්යයි,මේ රටටත් හොඳක් වෙන්න ඔහු දිගටම සටන් කරයි 💪)

    • @najanajeem8118
      @najanajeem8118 3 ปีที่แล้ว +2

      Chamuditha thamiyama nemai ohuge adahas athi saama kenekma chamuditha akka ennawa

    • @shashinnawarathna5990
      @shashinnawarathna5990 3 ปีที่แล้ว

      @@najanajeem8118 අනිවාර්යයෙන් මේ රටේ ඇත්ත කතා කරන අය නිහඬ කරන ලොකු බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.
      ඒකට පක්ෂ විපක්ෂ ගොඩක් අය හවුල්.
      එහෙම කරන්ඩ හේතුව තමා තමන්ගෙ හොර එලියට එයි කියලා තියන බය.
      ඇත්ත කතා කරපු,හොරු අල්ලලා දුන්න රන්ජන්ව හිර කරපු හැටි දැක්කනෙ.
      හැබැයි ඉතින් මේක හැමදාම මෙහෙම වෙන්ඩ දෙන්ඩ බෑ,මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්..
      කවුරු හරි ඇත්ත වෙනුවෙන් පෙනීසිටින්ඩ,කතා කරන්ඩ ඕනෙ.
      රටේ ජනතාව විදිහට අපි ඔහුත් එක්ක ඉන්ඩ ඕනෙ

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 2 ปีที่แล้ว +1

    ඔබ හරියටම හරි චමුදිත මහත්මයාණෙනි . ඔබ හැමවිටෙකම කථා කරන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් කියල බුද්ධිමතුන් දන්නවා. නොදන්නා පිරිසක් ද නොමැති වා නොවේ. ඒ මේ රටේ අවාසනාව .ඔබ ගේ නිර්භීත කමට අපගේ ප්‍රනාමය .ඔබ වැනි නිර්භීත ජනමාධ්‍යවේදීන් තව තවත් මේ රටේ බිහිවේවා .. ඔබට ජයවේවා ...

  • @slankika76
    @slankika76 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සනයි. දෙදෙනාම නිහතමානියි. හරිම අශාවෙන් මේ දෙදෙනාගේම programs බලන්නේ . all the best for both of you.

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 3 ปีที่แล้ว +82

    පරිස්සමෙන් චමුදිත අයියෙ...ඇත්ත කතා කරද්දි ගොඩක් අයට රිදෙනවා .ඒ අයගෙන් පරිස්සන් වෙන්න .ඔබට ජය!

  • @rashmisandunika9399
    @rashmisandunika9399 3 ปีที่แล้ว +7

    Chamuditha මාමාගේ අදනම් හිනාවක් දැක්කා ☺️...

  • @Koreanlion
    @Koreanlion 3 หลายเดือนก่อน +6

    චමුදිත අවුරුදු දෙකකට කලින් චමුදිට කියපු එක හරිනේ.
    අද දේශබන්දු පොලිස්පති

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +1500

    චමුදිතගෙ කතා විලාෂය ඇත්තටම ආසා හිතෙනවා ගහගන්න වගේ තමා ඒත් ඒක නියමයි.....මාධ්‍යවේදියෙක් තව මාධ්‍යවේදියෙක්ව එළිදක්වනවා.....👍😊

    • @chamilafernando3497
      @chamilafernando3497 3 ปีที่แล้ว +16

      CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI. CHAMUDITHA, API OBA SAMAGAI

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 ปีที่แล้ว +10

      චමුදිත ඔබ හිරු නත්තල් පාටි, හිරු මෙගා ඉස්ටාර් ගෙන අහපු නෙති එක වෙරද්දක්.
      නීතිය හෙමොටම එකයි නම් හිරු ට්ව එකටත් එක නීතියි.
      මට තේරුණා හෙටියට හිරු නාලිකාව ඔබට බලකරලා තියන්නේ.
      හිරු රජයට කෙමති නෙත්තෙ, චන්දෙ කලින් දාපු ඩීල් එක ගොටාබය තාම කරේ නෙහැ.
      එක තමයි කුඩු දුමින්දව තාම නිදහස් කරේ නෙහෙ.
      දෙවනියක දෙන රජයේ ඩීල් ඔක්කොම යන්නේ දෙරණ නාලිකාවේ ලොක්ක දිලීප් ජයවීරට.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +2

      Aneewaryen apith kamathi

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +2

      ඔව්

    • @juegoprofesional7528
      @juegoprofesional7528 3 ปีที่แล้ว +4

      @@VoiceSriLanka math samaga amanapa nowanna. Mm dakina vidihata tv nalikawak ho youtube nalikawak visin karana wadasatahan nithyanukula wei. Naththanam siyaluma nalikawala wadasatahan nawaththan wei. Sitha balanna Siyalima nalikawan gana.

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +2720

    චමුදිත වෙනුවෙන් එක්ව පෙල ගැසෙමු
    එයා ඉන්නේ අපි වෙනූවෙන්

  • @silawathisilawathi6186
    @silawathisilawathi6186 2 หลายเดือนก่อน +2

    චමුදිත එඩිතර කෙලින් කතා කරන අැමෝටම එකයි මම පුත්ගලිකව හරිම කැමති චරිතයක් අැත්තටම අවංක මිනිසෙක්

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 4 หลายเดือนก่อน +1

    මහජනතාව වෙනුවෙන් කඩේ යනවමුදිත මහත්තයාට මුළු මහත් ශ්‍රී ලංකිත ජනතාවගේම ප්‍රණාමය ප්‍රදමී ඔබ තුමාට යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +321

    සාමාන්‍ය ජනතාව පැත්තෙ හිටගත් එකම මාධ්‍යවේදියා ඔබයි චමුදිත

  • @kalanaprabath8702
    @kalanaprabath8702 3 ปีที่แล้ว +131

    මොනවා කියුවත් චමුදිත කියන්නේ රියල් පොරක්.. Respect ❤️

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 3 หลายเดือนก่อน +4

    ,චමුදිත හරි... නියම මාධ්‍යවේදියා

  • @sandeepaniwelivita9001
    @sandeepaniwelivita9001 3 ปีที่แล้ว +1

    සියදහස් වාරයක් මේ වගේ වටිනා මිනිස්සු මෙ රටේ පහලවේවා..නිතියේ ආධිපත්‍යය සුරැකේවා.සමානාත්මතාව සුරැකේවා..ඔබට ජය.මම දැක්ක පුදුම වටිනා මාධ්‍යවේදීයෙක්

  • @ravindraranasingha5001
    @ravindraranasingha5001 3 ปีที่แล้ว +199

    ආදරෙයි අහසතරම් චමුදිත ජනතාවගේ හඩ අවදිකරන ඔබට බොහොම පින් , 🙏🙏❤️❤️🙏🙏

    • @m.l.alakshitha8881
      @m.l.alakshitha8881 3 ปีที่แล้ว +1

      ජනතාවගේ හඬ අවදි කරන්න ඕන නැව ගිලුණු එකෙන් උණ විනාශයට,කොරෝනා එන්නත් සම්බන්ධයෙන් වන ජාවාරමට,එහෙම නැතුව එක එක ගෑනුන් ගැන නෙමෙයි.

    • @komaryy3550
      @komaryy3550 3 ปีที่แล้ว

      Eththa kata karana manussayata tenak ne

  • @lesleypriyantha5619
    @lesleypriyantha5619 3 ปีที่แล้ว +120

    අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මෙම සිංහයා තනි නොකරමු,,,,

  • @ravindujayasinghe1472
    @ravindujayasinghe1472 3 ปีที่แล้ว +6

    චමුදිතට ලස්සන හිනාවක්නෙ තියෙන්නෙ, මන් ඒක අදමයි දැක්කෙ.😊

    • @DenetKalum
      @DenetKalum 2 หลายเดือนก่อน

      Yes

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ඇත්ත කතා කරන ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා

  • @anushashasi4359
    @anushashasi4359 3 ปีที่แล้ว +437

    ඔබ රටට ආදරේ මාධ්‍ය වේදියෙක් චමුදීත. ඔබට දීරඝායුෂ ලැබේවා. ජය වේවා

  • @user-lu2cv2zi5v
    @user-lu2cv2zi5v 2 หลายเดือนก่อน +1

    ඔබ ගුරුවරුන්ට පලු යන්න බණිනකොට හිත රිදුනත් නැවත ඔබ කරන මහ මෙහෙවර නිසා සිතින් සැමදා ඔබ අගය කලා.කවදාවත් ඔබට ස්තුතියි කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ.ඔබට සැමදා ගරු කරනවා සහෝ...මානසික පීඩන රැසක් මැද ජනතාවගේ පැත්තේ ඉන්නවට......❤

  • @slsombi3329
    @slsombi3329 2 ปีที่แล้ว +2

    කොහොම කීවත් චමුදිත කොල්ලෝ උබට මම RESPECT කරනවා

  • @bhsamantha38
    @bhsamantha38 3 ปีที่แล้ว +102

    චමුදිත අහන ප්‍රශ්ණ හා ඒ අසන විලාසය නිශා තමයි ඒ පුද්ගලයන්ගේ ඇත්ත එලියට ඉන්නේ THANK YOU

    • @chamod4306
      @chamod4306 3 ปีที่แล้ว

      Ow ek atta❤❤❤

    • @paradox7669
      @paradox7669 3 ปีที่แล้ว

      හරියට හරි නැත්නම් බොරු ගහලා ලිස්සලා යනවා

  • @MAKARA_2567
    @MAKARA_2567 3 ปีที่แล้ว +154

    නිහතමානී මාධ්‍යවේදීයෙක්, මාධ්‍යවේදීන්ට උදාහරණයක්. තෙරුවන් සරණයි රාවණ දෙව් පිහිටයි.

    • @premadasalanka
      @premadasalanka 3 ปีที่แล้ว

      Grateful grateful grateful

    • @chamapriya9078
      @chamapriya9078 3 ปีที่แล้ว

      Ana cahmuditha oyatha siyalu davi raka waranaya labanna ona oyaga katha wahnna ki danak balan addha

  • @sskmra5509
    @sskmra5509 2 ปีที่แล้ว +3

    හරිම අසම චරිතයක් චමුදිත 👍👍👍👍👍👍👍👍

  • @user-hz5qv9je4n
    @user-hz5qv9je4n 4 หลายเดือนก่อน +2

    Camuditha ඔබ නිර්භීත පුද්ගලයකු බව රටම danneawa hama වැඩ සටහනක්ma බලනවා .

  • @radical5279
    @radical5279 3 ปีที่แล้ว +114

    මට චමුදිත ගැන තිබ්බ Negative Image එක මේ වීඩියෝ එකෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා. 💯
    නියම සාකච්ඡාවක් !! ❤

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว +1

      සිරාවට ...

  • @lazylizard6682
    @lazylizard6682 3 ปีที่แล้ว +74

    චමුදිත ඵළ..ඵළ..චමුදිත,හරේන්ද්‍රල වගේ මාධ්‍යවේදීන් ඉන්න ඵක රටටම වාසනාවක්..❤❤🙏

  • @user-pm4cp7ev8t
    @user-pm4cp7ev8t 2 หลายเดือนก่อน +1

    ඇත්ත ඇතිසැටියෙන් දකින්න වෙහෙස මහන්සි ගන්න ඔබ වැනි කෙලින් කතා කරන වීරයෙක් රටට ලොකු භාග්‍යයක් ලෙසයි අපි දකින්නේ.සදා වැජඹේවා ඔබට .සියළු ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @suneethaliyanage4567
    @suneethaliyanage4567 2 ปีที่แล้ว +2

    චමුදිත ඔයා කියන හැම දේම හරි. ලංකාවේ පොලිසියේ දේවල්. මටත් කියන්න තියනවා.වැරදි කරපු මිනිස්සු අමු අමුවේ නිවැරදි කෙරුවා. ඊටපස්සේ සමත මණ්ඩලයත් පාවිච්චි කලා. හරිම කැත විදියට.

  • @kingdome1276
    @kingdome1276 3 ปีที่แล้ว +70

    චමුදිත මෑත කාලයෙ බිහිවු නිදහස් මධ්‍ය වෙදියෙක්❤️

  • @travelzone5203
    @travelzone5203 3 ปีที่แล้ว +295

    මේ වගේ වටිනා මාධ්‍යවේදීන් අකාලයේ මිය ගියා..
    චමුදිතව රැකගන්න.
    💐❤

    • @marysilani2070
      @marysilani2070 3 ปีที่แล้ว +5

      අපිට.වටිනාසමිපතක්

    • @marysilani2070
      @marysilani2070 3 ปีที่แล้ว +3

      මෙරටෙනිතිය.දෙවදියක්.ඇයිදන්නවාදජාදිපතිතුමාෙ
      ග.වචනයටයටත්නැති.සෙවකපිරිසකිඉන්නෙ.වැරද්දඑතන

    • @nadekauae7515
      @nadekauae7515 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත අද ඇත්ත කතා කරන කෙනා හෙටවෙනකොට හන්තර් අපේ රටේ නීතිය හරිම දක්ෂයි අනිත් කෝක කෙසේවෙතත් කිසිම රටක නැති නීච නීච බඵ නීතියක් තියෙන රටක් අපේ රටේ නීතිය බාගෙට හෙළුවෙන් ඇදල මේකප් දාන ගෑනුන්ට නැමෙන නීතිය ගොඩාක්ම දුකයි ලැජ්ජයි අපේ පාලකයා රටේ නීතිය ක්‍රියාත්මක කරන විදිහට

    • @marysilani2070
      @marysilani2070 3 ปีที่แล้ว +2

      ජනාදිපතිතුමනි.පොලිසියෙඅය.ඇමතිලාගැනත්.විසේසයෙන්සොයා.බලන්න.මුන්.අන්ඩකපටියෝමුන්ගෙ.වැරදිසොයාබලනන

    • @nadekauae7515
      @nadekauae7515 3 ปีที่แล้ว +1

      අද ඇත්ත කතා කලාට හෙට චුදිත සදහටම හන්දියේ නීතිය විතරමයි හරියටම අපේ රටේ ක්‍රියාත්මක වන නීතිය

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    මම ගොඩාක් කැමති මාධ්‍යවේදීන් දෙදෙනෙක්...එක් කෙනෙක් ආවේගීලියි..අනිත් කෙනා සංයමයකින් කතා කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක්...මේ දෙන්නටම කැමති..තෙරුවන් සරනයි දෙදෙනාටම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍👍

  • @ventnarada5896
    @ventnarada5896 2 หลายเดือนก่อน +2

    බලන්න ඒ කාලෙ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ සමග කරපු වැඩසටහන් කොච්චර ලස්සනද. චමුදිත සමරවික්‍රම හරියටම හරි

  • @pulindufernando4320
    @pulindufernando4320 3 ปีที่แล้ว +93

    සෑම නාලිකාවකම මේ වගේ කොන්ද පන තියෙන මාධ්‍යවේදීන් හිටියානම් අද රට මීට වැඩිය ඉහළ තැනක තියෙන්න තිබ්බා.💯✅ නිර්භීත මාධ්‍යවේදීන් දෙදෙනෙක්💪💯

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 ปีที่แล้ว

      මේ කාලකණ්ණි දේශපාලන හෙලුව
      නිමාවක් දකින්නට චමුදිත සමග එක්ව ඉදිරියට යමු

  • @sakunperera7933
    @sakunperera7933 3 ปีที่แล้ว +76

    අපෙ කාලයෙ සොදුරු මාද්‍යවෙදියා චමුදිත❤❤

  • @padminidesilva2274
    @padminidesilva2274 2 ปีที่แล้ว +1

    චමුදිත
    ඔබට. සත්‍ය. කතා කිරිමට.
    ශක්තිය. ලැබේවා. තෙරුවන් සරණයි

  • @dytjayasinghe
    @dytjayasinghe 3 ปีที่แล้ว +77

    හැමදාම ඇත්ත කතා කරපු මිනිහෙක්. Double Salute .....!

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +59

    කොන්ද පන තියෙන ,කෙලින් කතා කරන ,නිහතමානී මහත්මයෙක් සහ මාධ්‍යවේදීයෙක්.ඔබට ජය වේවා ..👍🙏

  • @sheelapiyaratna4126
    @sheelapiyaratna4126 3 ปีที่แล้ว +1

    ්සුමුදිත ඔබවාගේ නියම මාද්ද්‍ය වෙිදියක් සිටිම ගැන අපි ආබම්බර වෙමු .නියම සිංහයෙක් .ඔබට තෙරැවන්සරණයි .

  • @auroraff8512
    @auroraff8512 3 ปีที่แล้ว +15

    චමුදිත මමා අපේ ඉස්කෝලේ 💛🤍🖤
    හරින්ද්‍ර මමාව නම් මන් හොදටම දන්නවා... අපේ මමාලගේ ගේ ලග ... අපේ අම්මා එක්ක පොඩි කාලේ රණ්ඩු වෙනවාලූ හැමතිස්සේම 😂💔
    මන් දෙන්නටම ගොඩක් කැමති ❤

  • @ddssocial6320
    @ddssocial6320 3 ปีที่แล้ว +81

    කාලීන මාධ්‍යවේදී .අනිවාර්යයෙන්ම අපි චමුදිත සමගයි.

    • @tharindumahesh1758
      @tharindumahesh1758 3 ปีที่แล้ว

      aiyeee ubeee hitha apita therenwaa piumi kiynnee huthiyak 😂😂😂

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +133

    මහත් හොරු අතරේ.
    මහත්වරු දෙන්නෙක්
    රෙක්ස්පට් මහත්තයෝ👍👍👍🙏🙏🙏
    ජයවේවා 👏👏👏♥♥♥

  • @dooni663
    @dooni663 2 ปีที่แล้ว +2

    කැමතිම දෙන්නෙක්,, බුදු සරනයි ඔබ දෙපලට❤️❤️

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 ปีที่แล้ว +2

    හරිම ආසම දෙන්නේක් දෙදෙනාටම
    දීර්ඝායුෂ ලැබේවා

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +64

    තිත්ත ඇත්ත.
    ස්තුතියි ⁣ඒ ගැම්මට
    ජය වේවා.!. චමුදිත. නිදහස් මාධ්‍යවේදීයා කියන නියම අරුත ඔබ සපත කලා.👍👍👍👍

  • @eyesite4035
    @eyesite4035 3 ปีที่แล้ว +207

    චමුදිත මාධ්‍යවේදියාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සහ මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා. බුදුසරණයි ඔබතුමාට.