මේ මැෂිම තියෙන්නේ මා ගාව විතරයි | ඉන්ද්‍රා ඉෂාරා මුදලාලිලත් මගේ කස්ටර්මස්ලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 222

  • @ajithhemakumara5441
    @ajithhemakumara5441 2 หลายเดือนก่อน +2

    මෙවන් අය හට හැදුනුමි පතක් ලබා දිි රජයේ ආයතන වලින් සේවයක් ලබා ගැනිමට යාමෙිදි ඉහලම පුමුඛත්වය ලබා දිය යුුතුමයි විජේසිංහ මහත්මයානෙණි ඔබ තුමාට නිදුක් නිරෝගී භාවය සහ දිර්ඝායුෂ පතමි

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 5 หลายเดือนก่อน +2

    ආදර්ශමත් පුද්ගලයෙක් ජීවත් වෙන්න ගොඩාක් සම්පත් අවශ්‍ය නැ කියලා මෙ වැඩසටහන බලා තේරුම් ගත්තා එතුමාට නිරෝගී සුවය දීඝායු වේවා.. 🙏🙏

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 10 หลายเดือนก่อน +32

    අපුරු මනුස්සයෙක් තෙරුවන් සරණයි දීර්ඝායුවේවා

  • @upulandrahennedi979
    @upulandrahennedi979 9 หลายเดือนก่อน +4

    ඉතාමත්ම සුන්දර මනුෂ්‍යයෙක් .
    සතුටුයි .වාග් ශෛලිය ඉහලයි.
    අගයන චරිතයක්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +47

    මෙි ජෙස්ඨ ,ගෞරවනීය ,වාටිනා චරිතයට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sethsrilanka
    @sethsrilanka 10 หลายเดือนก่อน +33

    රටට දැයට නිහඩවම ව්ටින සේවයක් කර සතුටින් කතාකරන වටිනා මහත්මයෙක්,, තෙරුවන් සරණයි දීර්ඝායුශ වේවා ,, ස්තුතියි අනුරාධ හොඳ වැඩ සටහනක් 🎶💐💎

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 10 หลายเดือนก่อน +12

    ඉදිරිපත් කල වැඩසටහන විශිෂ්ඨ යි..දකුණේ අහංගම පලාතෙන් පැමිණ..කොළඹ කොල්ලුපිටියේ ස්ථාවරයක් සකසා ගත් අධ්‍යයනය ක් ලබාගත් යුතු විශිෂ්ඨ පවුලක් ලෙස සලකමි... දීර්ඝයුෂ මැති තුමනි...

  • @kumaramax734
    @kumaramax734 10 หลายเดือนก่อน +30

    ගුන යහපත් මනුෂ්‍යයේක් . එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රර්තනා කරනව. ඔබටත් මෙවැනි විඩ්යෝ ඉදිරිපත් කිරිම ගැන ස්තුති වන්ත වෙමි.❤❤❤

  • @dilipdilip9329
    @dilipdilip9329 10 หลายเดือนก่อน +20

    මම ඉන්ද්‍රා එකෙ වෙඩ කරන කාලෙ හොඳට දන්න මහත්තයෙක් ඔබව මෙම විඩියො එකෙන් දේකිම ලොකු සතුටක් දෙවි පිහිටයි ඔබ තුමාට❤❤

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you.

    • @shiranthafernando4684
      @shiranthafernando4684 10 หลายเดือนก่อน

      කොයි කාලෙද අයියේ?

  • @ruwantharaka6220
    @ruwantharaka6220 10 หลายเดือนก่อน +58

    අර උපකරණය වගේම මෙවැනි පුද්ගලයිනුත් ඉතාම දුර්ලභයි දැන්. රසබර හරබර වැඩසටහනක්. බොහොමත් ස්තූතියි ඔබ දෙපලටම.

  • @ThilakLanuhewage
    @ThilakLanuhewage 10 หลายเดือนก่อน +6

    ලොකු සතුටක් දැනුනා හිතට,අහංගම ව්ජෙසිංහ පරම්පරාවෙ මහත්තයෙක් ,අපෙ ගමේ.තෙරුවන් සරනයි.

  • @ishanvlog-s
    @ishanvlog-s 10 หลายเดือนก่อน +11

    වැඩිපුරම ලංකාවේ බිස්නස්මලා බිහි වෙලා ඉන්නෙ දකුණෙන් ලංකාව පුරාම දකුණෙන් ගිය අය ඉන්නේ මුල් පුරුක අනිවාර්යෙන් දකුනේ❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 10 หลายเดือนก่อน +7

    අපිව හැම අතින්ම බෙදුවෙ මෙ දේශපාලකයො ,මෙතුමා රටට ,දැයට ආදරේ හොඳ ගුණ යහපත් කෙනෙක් බව කතාබහෙන් තේරෙනව ,ඒ වගේම වර්ථමාන පරම්පරාවට ලොකු ආදර්ශයක්,අතීත තොරතුරු ගැන දැනුවත් කලාට ස්තූතියි,ඔබතුමාට නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරනව ..

  • @ravanking9865
    @ravanking9865 10 หลายเดือนก่อน +11

    දැනුම් සම්භාරයක් තියෙන මහත්තයෙක්. අපේ ජීවීතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එතුමාගෙන්. දිර්ඝායු ලැබේවා ඔබට

  • @damithmadu1907
    @damithmadu1907 10 หลายเดือนก่อน +5

    කළුනික අද දැක්කා වගේ ඒතරම් දුර්ලභයි මේ වගේ දැනුමක්
    බොහොම වටිනවා
    මෙතුමාට දීර්ඝායුශ වේවා

  • @ashokapathmini459
    @ashokapathmini459 10 หลายเดือนก่อน +16

    එ කතාවෙ තිබුන ඉවසිම හරිම අපුරුයි.ආසාවෙන් බැලුවා.දැන් මිනිස්සුන්ගෙ නැති ගොඩාක් මනුස්ස කම් එතුමාගෙ වචන වල දැනුනා

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 10 หลายเดือนก่อน

      Manussa kam walatath wada minisun athara/samajaye thiboo yahapath charya dharmayan bohomayak gilihee gihin. Newatha sthapanaya kireema gena AWABHODAYATH , katha/shabda itha wiralai.
      Ada udaya waruwe ma dekka amathi kenek parlimenthu viwadayakadee katha karapu kramaya . Nayakayin mewa gena nissabdawa siteemanam honda netha.
      Lamun igena ganne wedihitiyangen ! ,owunge charya walin.
      (THIS HAS GROWN/EVOLVED UNDETERRED OVER DECADES)
      IT'S AN EXTREMELY SAD STATE FOR THE NATION AND THE COUNTRY AS A WHOLE. Do we have a visionary?

  • @krishanthalagala9006
    @krishanthalagala9006 10 หลายเดือนก่อน +1

    ඇත්ත්ටම ගුනයහපත් කෙනෙක්...
    ලෝබ හිතෙනව එයාගේ කතා අහනකොට...
    දීර්ඝායුෂ හා නීරෝගී කම ලැබේවා...බුදුසරණයි 🙏🙏🙏♥️

  • @nishantha1422
    @nishantha1422 10 หลายเดือนก่อน +19

    සුපිරි කතාබහක්.( නිරහංකාර )

  • @harshaeranga
    @harshaeranga 9 หลายเดือนก่อน +2

    අහ්පට දකුණේ ගැම්මක් අනකල්....❤

  • @sunilwickramasinghe373
    @sunilwickramasinghe373 10 หลายเดือนก่อน +1

    වැදගත් විදියට පැන පැන වචනවලින් හරඹ නොකර එතුමන්ට නිර්ලෝබිව ⁣පැරණි කොළඹ සහ තාක්ෂණය තව නොයෙකුත් දෑ කීමට ඉඩහැරිම මම මේ වැඩසටහන මෙහෙයවපු මහතාට ගරු කරමී. මේවැනි අය හිඟකම නිසා වැඩසටහන් නැරඹිමට කැමත්තක් නැත. ඔබ තුමන්ටත් එම ආයතනයේ හිමි ඒ මහතාටත් දීර්ඝායුෂ වෙිිවා.....ජයෙන් ජය❤❤❤❤❤

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 10 หลายเดือนก่อน +4

    ගොඩාක් හොඳ හමුවීමක්
    තවත් ගොඩාක් දේ දැනගන්න තිබුනා ඔබ තුමා ලෑස්ති වෙලා ගියානම්
    මෙතුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @laxman215B
    @laxman215B 10 หลายเดือนก่อน +8

    අනේ එම මහත්තයට දීර්ඝායුෂ වේවා.ඔබතුමාට බොහොම පිං.

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 10 หลายเดือนก่อน +4

    මම කිප සැරයක් නැරබුව මගේ පියානන් සිහිඋනා ....ඉතා වටිනා මහත්මෙයක් දිර්ගායුෂ ඔහුට ....නැවත වැඩසටහනක් කරන්න ..දැකිමත් සතුටක් ...ලංකාවට ආවහම යනව දකින්න ඔහුව ...ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you. You are welcome.

  • @dineshkumara5579
    @dineshkumara5579 10 หลายเดือนก่อน +1

    හරිම ආඩම්බරයක් ඔබතුමා ගැන දිර්ග ආයු පතමි ඔබට මගේත් රැකියාව මොටර් රත කාර් මිකයේක් ඔබතුමා සැබැම දක්ස යේක්

  • @nalaka_adelaide
    @nalaka_adelaide 10 หลายเดือนก่อน +1

    අවුරුදු ගනනාවකට පෙර මට විජේසිංහ මහතා හමුවුනා. මට බොහෝම හොදින් පුතෙකුට වගේ සැලකුවා. හරිම හිතවත් පුද්ගලයෙක්

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 10 หลายเดือนก่อน +3

    ඔය වගෙ අති දක්ෂ යන්ගෙන් ගත හැකි. දේ බොහෝය .කතාවත් හරිම වැදගත්. තෙරැවන් සරණ යි.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 10 หลายเดือนก่อน +2

    ඉතාමත් යහපත් ගුණ ගරුක නිලහංකාර ඉතාමත් බුද්දිමත් චරිතයක්..
    දිර්ගායුස ලැබේවා බුදුසරණයි 🌹🙏🥰

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 10 หลายเดือนก่อน +3

    ඒ මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.හොද වැඩ සටහනක්.ඒ පරන කතා හරිම රසවත්.ඹයවගේ අය තව කොයිතරම් ඇත්ද.ස්තූතියි🎉🎉

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වැඩසටහන මෙි වැඩසටහනේ විශේසත්වය නමි හැමදාම අලුත් ගැමිවහරකින් ගැමිගතියකින් එලියට ඒම ගැන ආඩමිබරයි

  • @liyanagesarath3395
    @liyanagesarath3395 5 หลายเดือนก่อน +1

    Gamini wejesinghe mahatma oba tumata deergauha mama oba tumaage camera repair karala tiyanawa oba tuma dakemath satuei🙏♥️👍

  • @v.g.diasabey7433
    @v.g.diasabey7433 10 หลายเดือนก่อน +7

    Lovely to see you Gamini uncle.
    Knew him from childhood, first came to repair dynamo armatures with my father. Very enterprising genuine gentleman. Long & healthy life......❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 10 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් මහත්මයෙක් ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා ❤

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 10 หลายเดือนก่อน +1

    ඉතාම ආඩම්බර ඉතිහාසයක පියතුමන් බුදුසරනයි ජේසු පිහිටයි.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 10 หลายเดือนก่อน +4

    අපේ රටෙි මෙිවගේ උගත් අය කොයිතරම් හැංගිලා ඇතිද ?මෙි මහතා ඉතාමත් බුද්ධිමත් කෙනෙක් නැති වියන සමිපත් සොයා අපව දැනුවත් කරනවට අනුරාධමහත්මයා ගොඩාක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @germainejayawardena8150
    @germainejayawardena8150 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක්.ඔබට දීර්ඝායු ලැබේවා මහත්මයා....

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 10 หลายเดือนก่อน +3

    අයියේ ලස්සනයි වැඩේ විජේසිංහ මහත්තයා සුපිරි චරිතයක්නේ ❤

  • @PrasanthaShanaka
    @PrasanthaShanaka 10 หลายเดือนก่อน +2

    Manussayanta garu karala katha karana bas wahara harima lassanai ahan inna bs

  • @upulandrahennedi979
    @upulandrahennedi979 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මහත්තයා

  • @gxhv8174
    @gxhv8174 10 หลายเดือนก่อน +4

    අනුරාද මහත්තයා කොහෙහෙන් හොයා ගන්නවද මෙවුවා😂😂😂😂 වටිනා හරබරයක් තෙරුවන් සරනයි දෙන්නටම..

  • @LayalLuvi
    @LayalLuvi 10 หลายเดือนก่อน +1

    ගොඩක් දෙවල් ඉගෙන ගන්න තිබ්බ අද ❤❤❤😂 ජෙස්ට පුර වැසියෙක්❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +8

    ලස්සන වැදගත් වැඩක්...

  • @Windscreenp
    @Windscreenp 10 หลายเดือนก่อน +1

    විශාල දැණුමක් ලබා ගත්තා...සතුටුයි

  • @lalith861
    @lalith861 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය
    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @priyankarc4424
    @priyankarc4424 10 หลายเดือนก่อน +1

    සතුටු සිතින් ජීවිතය විදින මිනිසෙක්....නිදුක් නිරෝගී සුව ය පතනවා!!
    .

  • @somarathnabandara3217
    @somarathnabandara3217 10 หลายเดือนก่อน +3

    අදටත් සියළු ජාතීන් අතර එකට වැඩකරන සුබවාදී ශ්‍රෙෂ්ඨ සමාජයක් කරායන හොද මිනිසුන් ඉන්නවා .සමාජයේ පොඩිකොටසයි ඉන්නෙ වෛරීචේතනාවෙන් වැඩකරන අය රටක් දියුනු වෙන්නනම් මෙවන් මිනිසුන් බිහිවිය යුතුයි ඒ අඩිපාරේ යායුතුයි

  • @kumaracool969
    @kumaracool969 10 หลายเดือนก่อน +1

    මෙන්න වාගේ අය හොයන්න අපිට අතීතය දැන ගන්න මේ නම් හොඳ කෙනෙක්.

  • @achirakld
    @achirakld 10 หลายเดือนก่อน +1

    භාශා ව්‍යවහාරය හරි සුන්දයි.❤❤❤

  • @damithaselaellawalaliyanag3998
    @damithaselaellawalaliyanag3998 9 หลายเดือนก่อน +1

    අපූරු කතාබහක්.....

  • @SusilKumara-s2m
    @SusilKumara-s2m 10 หลายเดือนก่อน +1

    සුන්දර මහත්තයෙක්... බුදුසරණයි.❤❤❤❤❤❤❤

  • @a007j9
    @a007j9 10 หลายเดือนก่อน +2

    ඉතාමත්ම වැදගත් උගත් මහත්මයෙක්.

  • @Marsspider-71
    @Marsspider-71 10 หลายเดือนก่อน +1

    තව ටිකක් දැනුම එකතු කරගන්න....එය ඔබට ඉදිරියට ගොඩක් උදව් වේවි......ඔබගේ video ලස්සනයි සහ simple..

  • @nadunpb
    @nadunpb 10 หลายเดือนก่อน +1

    Well done, Madam, this is extraordinary. I'm really keen to join with this kind of project.

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 10 หลายเดือนก่อน +1

    එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 หลายเดือนก่อน +2

    Wow supiri charithayak eka niyamay

  • @ccsl6890
    @ccsl6890 10 หลายเดือนก่อน +4

    Good morning Sir. 🌄
    Watina minisek samaga kathawak.!!
    👌👌👌👌💪💪💪❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
    Ane kochchara watinawada?
    A mahathmayata Thawa thawath Denuma wardanaya Karaganna lebewa.🙏
    Dirgayusha Labathwa.🙏
    Oya indraTredaras Bambalapitiye thibuna wage mata mathakayak thiyenawa.
    Harida danne na.🤔🤔🤔
    Bohoma pin Sir.🙏
    Mewani watina minisunge thorathuru Apitath Denaganna Awastha Salasa denawata.
    Ts🙏👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️❤️

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน +3

    Monwa netat ආදර්ශයක් මෙහෙම Ayat api ගරු kranna ona මෙහෙම ay den අඩුයි නිදුක් නිරෝගී වේවා ob tumat 🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.... රටට වටිනා මේ වගේ මහත්වරුන් අපේ රටේ තව යම් යම් පළාත් තුළ කොච්චර සැඟවිලා ඇද්ද ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.......මේ වැදගත් සාකච්ඡාව ගෙන ආ ඔබටත් ස්තූතියි මල්ලි .

  • @thusharadissanayaka775
    @thusharadissanayaka775 10 หลายเดือนก่อน +1

    Adaraneeya kathawak...theruwan saranai..obata deeragausa...

  • @IndikaSenanayaka-f5c
    @IndikaSenanayaka-f5c 10 หลายเดือนก่อน +2

    We are very proud of him also he is great TH-camr.❤❤

  • @malani4301
    @malani4301 10 หลายเดือนก่อน +1

    ලස්සන. කතාවක්.බුදුසරණ යි

  • @mallika6841
    @mallika6841 10 หลายเดือนก่อน +1

    එතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @chandanahewavitharana155
      @chandanahewavitharana155 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි එතුමට වටිනා කථාවක් ඇහුවා

  • @masonmatt9117
    @masonmatt9117 10 หลายเดือนก่อน +1

    අරුත්බර, වැදගත් පිලිසදරක්.. 👌👍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 10 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ..නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ...🙏🙏🙏🙏

  • @pabasaravideovision
    @pabasaravideovision 10 หลายเดือนก่อน +1

    අනුරාධ අයියා සුපිරියක්.දැන් සොබාදහරා තියේද දැන්.🥺

  • @Priyasadhettiarachchi
    @Priyasadhettiarachchi 10 หลายเดือนก่อน +2

    Marama lassana hithata wadina wadasatahanak jaya wewa budu saranai

  • @sunilrathnayake2120
    @sunilrathnayake2120 10 หลายเดือนก่อน +1

    Great father historical story

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e 10 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ❤ආදරණීය පියාණන්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    ආයුබොවන් !,සුභ දවසක් වෙිවා !!!අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම !!! ❤❤❤🙏🙏🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @samansn6006
    @samansn6006 10 หลายเดือนก่อน +1

    Harima sanwarawa prasna ahanne harima lassanata meheyawenawa. Oba depalata deerga ausaha ❤

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 10 หลายเดือนก่อน +1

    නියමයි ජය වේවා!

  • @dushanthamaduranga9475
    @dushanthamaduranga9475 10 หลายเดือนก่อน +1

    Great sir..matath hamba una oya wage kenek
    .habai un boru karayo.man okkoma karaddi un salli hewwa..adarei obata

  • @Hpdpathirana
    @Hpdpathirana 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා

  • @Haoo-35g5
    @Haoo-35g5 10 หลายเดือนก่อน +3

    මගෙ පියාටත් දැන් 88ක් නිරොගි ජිවිතයක් ගත කරමින් සැදැ සුවය විදිමින් සිටි

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Hope and wish your father 120 Years with good health.

    • @niroshan5249
      @niroshan5249 9 หลายเดือนก่อน

      Niduk neerogi Deergayu wewa

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 10 หลายเดือนก่อน +2

    වැදගත් කතාවක් ස්තුතියි ඔබට ❤

  • @yasanthamendis8565
    @yasanthamendis8565 10 หลายเดือนก่อน +1

    Superior work , brother

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 หลายเดือนก่อน

    Paranı janathawa lassana Ahingsakaiy, Nidahas y paduwey inna Athi kiyala mata hithenawa 😞🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 10 หลายเดือนก่อน +1

    ඉතා හොඳ වැඩසටහනක්

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 10 หลายเดือนก่อน +2

    Lankavata vecchide saralavama❤

  • @JayanthaGunarathna-yr3pm
    @JayanthaGunarathna-yr3pm 10 หลายเดือนก่อน +2

    Anuradha mahaththaya ta godak sathutuiy! Gamini wijesinha mathithumata deergau Pathami!

  • @champikakarunasena2387
    @champikakarunasena2387 10 หลายเดือนก่อน +3

    ලස්සන වැඩසටහනක් ❤ සුබ උදැසනක් අනුරාධ සර්😊

  • @UdayasenaJayalath
    @UdayasenaJayalath 10 หลายเดือนก่อน +1

    ජය ❤❤❤❤

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 10 หลายเดือนก่อน +2

    ලොකු සන්තෝෂ යක්.ඇතිවුනා .ඒ අන්කල්.පලමු ලෝක.යුද්ධය කල කෙනෙක් කියා
    මගේ තාත්තාගේ යාලුවෙක් ද.දන්නෙ.නැහැ .මගේ තාත්තා නැතිවෙලා..ගොඩක් කල් .මට ඒ අංකල්ගේ හෝ ගෙදර කෙනෙකුගෙ..අංකය දෙන්න.විස්තරයක් දැන ගන්න .ගොඩක් ස්තුතියි . ඒ අංකල්ට දලදා සමිදුගෙ පිහිටයි

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน +1

      My father also passed away in 1963 at the age of 65.

  • @deegallarupananda6927
    @deegallarupananda6927 9 หลายเดือนก่อน +1

    අපූරු කතාවක්

  • @anurarajapaksha-c1m
    @anurarajapaksha-c1m 10 หลายเดือนก่อน +1

    Methumage golaya
    Agunukolapelasse kohedha?
    Mamath agunukolapelasse.
    Dan inne ithali wala.
    Sathutui ithin oyala gana

  • @malnimalni3284
    @malnimalni3284 10 หลายเดือนก่อน +1

    Oba thumata..nirogi suwa labewa..
    Theruwan saranai..!

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 10 หลายเดือนก่อน +2

    Very nice and humble gentleman.

  • @anisius1
    @anisius1 10 หลายเดือนก่อน +1

    Greatly. I respect you
    The technology what you say is actually aircraft technology

  • @wajirafernando7672
    @wajirafernando7672 10 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @mahindawijendra4855
    @mahindawijendra4855 10 หลายเดือนก่อน +1

    GREAT ONE THANKS A LOT FOR YOU

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 10 หลายเดือนก่อน +6

    කයිමන් දොරකඩ තමයි වරායට මිනිස්සු ඇතුල්වුන තැන.

  • @TharakaBandara-py7fe
    @TharakaBandara-py7fe 10 หลายเดือนก่อน +1

    Mewa kawadawath wayasata yanne nehe....hoda denumak Ethi dakshayek

  • @nilanthaalwis8010
    @nilanthaalwis8010 10 หลายเดือนก่อน +1

    Awrudu ganakin manussayak deakka kathawa wagema hithth pirisidui drrgau wave tharuwan saranai

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 หลายเดือนก่อน +1

    Athitha mathaka asurin sidukala methuma hadunwadeema ithawatina deyak
    Ohu loku sevayak sidukala denatath sidukarana uthum ayek
    Obata thuthi
    Dedenatama deergayu wewa
    👍👍👍🙏🙏🙏

  • @susanthafernando6383
    @susanthafernando6383 10 หลายเดือนก่อน +1

    Nice to see you as a Peterite...proud of you. Keep up the good work..and show our colours. 👌👍✊✊😃

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you.

  • @dineshsampath6974
    @dineshsampath6974 10 หลายเดือนก่อน +1

    excellent discussion 👏....❤ wish you healthy life.

    • @sylvester418
      @sylvester418 10 หลายเดือนก่อน

      Thank you.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 10 หลายเดือนก่อน +2

    Mama balapu supiri weda satahana...south korea

  • @kalanaalvis3749
    @kalanaalvis3749 5 หลายเดือนก่อน

    Very nice story❤❤❤

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 10 หลายเดือนก่อน +4

    අපූරු මිනිස්සු.

  • @karuqatar8147
    @karuqatar8147 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා