මේ සිල්වකාෆී අර මස් පෙතියා | මූ වැවට දාපු ජරාම මාළුවා | ඊළඟට මාස තුන වැවට වාරකන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ඌ ගොඩ ආපු ගමන් රතු වෙනවා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 178

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +11

    සුපිරියි අනුරාධ මහත්තයා ,මුහුදේද,වැවෙිද,ගමෙිද,කැලේද ඔනි තැනක ස්වභාදහමත් එක්ක ජිවත් ගනු දෙනු කරන ජිවත එක්ක .හැමදාම ඔබතුමාට සතුටින්ම ඉන්න ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k หลายเดือนก่อน +1

    ඉතා, බුද්ධිමත් ධීවර පිරිසක් බව ගන්නාතීරණ වලින් පැහැදිළි වෙනවා,..............ජයවේවා,... මිතුරනි.........!!!

  • @shanakap077
    @shanakap077 2 หลายเดือนก่อน +4

    ඔන්න Content එක තවත් Quality වෙලා. නියමයි නියමයි හැමදාම මේක තියාගන්න!

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +7

    වැවේ වාරකන් තියෙනව කියල අදයි දන්නෙ.කට්ටිය එකමුතුයි.අහින්සක මිනිස්සු

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 หลายเดือนก่อน +3

    ගමේ මිනිස්සුන්ගෙ නිර්ව්‍යාජකම කොච්චර දැනුනද හරි සුන්දරයි ආටෝප නැති ජීවිතේ ජීවත් කරවන්න කොච්චර ලේසීද ❤

  • @dilanpathmasiri5244
    @dilanpathmasiri5244 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක කිරීමේ පරමාර්ථය රජයෙන් දීවරයන්ට මාලු අල්ලල දිය යුතුයි කියල කියන එක වගේ 😂
    සෑහෙන ගේමක් දෙනව රජයෙන් මොකුත් කරන්නෑ කියල කාගෙ හරි කටෙන් ගන්න. බලද්දි සෑහෙන දේවල් ටිකක් රජයෙන් කරල 😂

  • @janithashehan4867
    @janithashehan4867 2 หลายเดือนก่อน +1

    Niyamai sir❤ goodluck

  • @NaVi-fm3hk
    @NaVi-fm3hk 2 หลายเดือนก่อน +1

    Nimayi aiye video oyage thawa vido genna oya lassanata karanawa❤

  • @hendryholand8856
    @hendryholand8856 หลายเดือนก่อน +2

    අර තෙල්.වැඩී කිව්ව මාලුවගේ oil එක Omega 3 වගේ oil එකක්ද? දන්නෙ නෑ ඒ මාලුවගේ විද්‍යාත්මක නාමය මොකද්ද ?

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +4

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අනාගතය දැහැමි දේශයේ......

  • @jeffery9781
    @jeffery9781 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵

  • @BuddikavirajKaluhapuge
    @BuddikavirajKaluhapuge 2 หลายเดือนก่อน +1

    Mage lovely gama ❤lassana wewa ❤game set eka ❤ thank you for you the video nice please 🙏 from Italy ….game mału kellak kala bath tikak kanawa kiyanne superi loke mona Kama kewath wadak ne❤🇱🇰🇱🇰🇱🇰

  • @ddinterior8404
    @ddinterior8404 หลายเดือนก่อน +1

    Informative and beautiful program.
    Got to know a lot of new things.

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 2 หลายเดือนก่อน +4

    මිනිස්සුන්ගෙ මූනට වගේන මාලු වලටත් කැමරාව අල්ලනව නම් තවත් හොදයි.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 2 หลายเดือนก่อน +2

    අයියෝ එහෙම කියන්න එපා ලූලාගේ කරුමෙට අහු උන කියලා ඇන්තම්‍යි මන් බලන් ඉන්නේ ඔබෙ මෙ වැඩසටහන බලන්න ❤

  • @gayanlakmal6448
    @gayanlakmal6448 2 หลายเดือนก่อน +5

    මස් පෙතියා අපේ ගේ ගාව ඇලේ ඉන්නව මාලු 200 ක 300 රංචුවක් අපි උන්ට ඉතුරු උන බත් පොල්කුඩු එහෙම දෙනව කාටවත් අල්ලන්නනම් දෙන්නේ නෑ

    • @roshanbuddika6441
      @roshanbuddika6441 2 หลายเดือนก่อน

      කොහෙද.

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน

      කියන්න එපා, මෙය අල්ලන්න එයි😅

  • @ravinduperera9930
    @ravinduperera9930 2 หลายเดือนก่อน +6

    දවසේ කතාව .....නාමල්ට දීලා බලන්න .කන හැටි බලන්න

  • @SanjeewaniRajapaksha-lz6om
    @SanjeewaniRajapaksha-lz6om 2 หลายเดือนก่อน +2

    Ape gape ape Aya ❤❤❤

  • @inigam6739
    @inigam6739 2 หลายเดือนก่อน +9

    ඉන්දියාවට ගිහිං කේරල ප්‍රදේශයෙන් හොඳ මාළු වර්ග ගෙනත් අබිජනනය කරන්න තරම් මොලයක් නෑ දීවර ඇමතිට

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl หลายเดือนก่อน +1

      ඉන්දියාව විතරද බං උබලට රටකට තියෙන්නේ? ඉංදියාව උබලට ලොකුද බං?

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน +2

      ඇයි බං ඇදම අල්ලන්නේ, ලංකාවට වඩා ඉංදියාව ලොකුනේ, 😂

    • @inigam6739
      @inigam6739 หลายเดือนก่อน +2

      @@NuwanAsanka-es1dl ඉන්දියාවේත් කේරල ඇයි ඒ ?
      එහෙ දේස ගුණය ලංකාවට සමාන නිසා ඒ හෙන් ගෙනෙන මාළු අපිට හරියනවා ගොඩක්

  • @KaweeshaGimhan-vs8ew
    @KaweeshaGimhan-vs8ew 2 หลายเดือนก่อน +2

    සුපිරි

  • @SajithWijesinha-fw9jp
    @SajithWijesinha-fw9jp 2 หลายเดือนก่อน +4

    මූ මහ ගොබ්බසේනයෙක් වගේ වීඩියෝව බැලිල්ලත් එපා උනා

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 2 หลายเดือนก่อน +3

    වාරකනට අපි මුහුදේ දැල් ඒලනවනේ ❤ දියත්බඩ මුහුදේ තියන නිසා දැල් ඒතනවා ❤වැවි වල නමි ඉපිලි තුනට ගලක් දැම්මනමි හරි මුහුදේ වගේ❤

    • @user-fz1yf6qk2x
      @user-fz1yf6qk2x 2 หลายเดือนก่อน

      දියත්බඩ කියන්නෙ මොකක්ද දන්නෙ නැති නිසා අහන්නෙ 😮

    • @user-yx5dw2qo4p
      @user-yx5dw2qo4p 2 หลายเดือนก่อน

      දැල ඇදිලා වැඩි නිසා වැව් මාළු වැටෙන්නේ නෑ. වැවේ අල්ලද්දී දැල පුලුවන් තරම් නිදහසේ තීන්න ඕන.

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana หลายเดือนก่อน

      @@user-fz1yf6qk2x ඒක පැත්තකට යන වතුර පාරක් උඩින් ඒවට අහු උනාම දැල් ඒතනවා අපි කියන්නේ කබ ෙවනවා කියලා

  • @user-og6uu4ip7p
    @user-og6uu4ip7p หลายเดือนก่อน +1

    Hoda hoda.❤❤❤

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 2 หลายเดือนก่อน +3

    යුනිෆොම් එකක් නේද ඇදගෙන ඉන්නේ අර අයියා 😮

  • @RARVOLGS864
    @RARVOLGS864 2 หลายเดือนก่อน +3

    මේ වැව කොහෙද මං ගිහින් තියෙනවා කලාවැවට දේවහුවට උදේ 6යට මෙතන මාළු බෙදන විදිහ කිරන විදිහ ලස්සනයි මාළු කෑවට වැඩක් නැහැ මෙවාත් බලන්න ඕනයි

    • @buddhikanuwan9489
      @buddhikanuwan9489 2 หลายเดือนก่อน

      මේක ගල්ගමුව උස්ගල සියඹලංගමුව වැව

  • @chandanahirantha5546
    @chandanahirantha5546 2 หลายเดือนก่อน +3

    අපෙ ආවෙනික මාලු වද කරලා අමුතුම සත්තු දැන් වැව් වල ඉන්නෙ තව ටික කාලෙකින් බලපල්ලකො

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +6

    හිරිකණය කියල රසම මාළුවෙක් හිටිය ඉස්සර. දැං අඩුයි වගේ.

    • @tutugaming4882
      @tutugaming4882 2 หลายเดือนก่อน

      Inne one tharam mona rasakda bedala hodai katu witharai

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน +1

      කනයා කාවයියා, තෙලියා , වැලිගොව්වා, කහ කොරලි, තෙප්පිලියා මේ මාලු දකින්නත් නෑ, දැන් මිනිස්සු තිලාපියාට තෙප්පිලියා කියනවා, බට්ටට , කොරලි කියනවා

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน

      ​@@DFernando-qs4gdඔව්, ඔය තිලාපියන්ට තෙප්පිලි කියන්නේ. හැබැයි නියම තෙප්පිලියා ලොකු මාලුවෙක්. ගුරාමි වර්ගයේ.

  • @asiripalangasinhe1531
    @asiripalangasinhe1531 2 หลายเดือนก่อน +6

    මුන්ගෙ වැවක්ද මේක,වැව වටේට තාප්ප බැදල දෙන්නද කියන්නේ😂

    • @user-nj1ln6py5y
      @user-nj1ln6py5y 2 หลายเดือนก่อน

      avilla balapanko harako

    • @user-wq1vc5po6w
      @user-wq1vc5po6w หลายเดือนก่อน

      PKayo, huknneatuaw, idapan

  • @leonardparry1383
    @leonardparry1383 2 หลายเดือนก่อน +1

    Program Eka keranaganan desapalaneth keranava wage
    Rajayen mecchera deyak keralath kelaguna nodath minissu tikak thamai Mata vitharada hithune

  • @inigam6739
    @inigam6739 2 หลายเดือนก่อน +17

    වැවෙන් කුඹුරු කරණ ගොවියට වත් බෑ වැවෙන් මාලුවෙක්‌ අල්ල ගන්න මේ දීවර සමිති නිසා මේක හෙන අසදාරණයි ගොවියෙක් අක්කරයකට බඳින සලාරිස් මුදල තරම් වත් මුදලක්‌ නොගෙවන දිවරයෝ 10/15 ක් වැව මංකොල්ල කනවා ගොවියගේ පෝෂණය ගැන හිතන්නේ කව්ද

  • @user-hb4pz9cm3f
    @user-hb4pz9cm3f 2 หลายเดือนก่อน +1

    Adan inna aduma thamai prasne

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 หลายเดือนก่อน +2

    නියම රස වැව් මාලු හදන්නෙ අපෙ අම්ම

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน +1

      පිලිගන්නේ කොහොමද අපි, අපිටත් උයලා එවන්න , කාලා බලලා කියන්නම්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 หลายเดือนก่อน +1

    Very good

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 2 หลายเดือนก่อน +3

    කිලෝ එක 500 ඔරැ වලින් ගන්නව නම් කොච්චර හොදද.අපේ පැත්තෙ කිලෝ එක 250.200 ගන්නෙ ඔරැ වලින් මුදලාලිලා 😥

  • @KaweeshaGimhan-vs8ew
    @KaweeshaGimhan-vs8ew 2 หลายเดือนก่อน +1

    Video එක balapu පළවෙනිya මම

  • @user-ox4ni1xl4l
    @user-ox4ni1xl4l 2 หลายเดือนก่อน +3

    OYA UNIFOM AKA MALU ALLANNA AdINA AKAK NEMEI . OkA ADINNA GODAK KATTAk KANNA ONA . DENWATH OYA UNIFOM AKA GALAWANNA KIYAPAN BAN .

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 หลายเดือนก่อน +6

    වැව කියන්නෙ පොදු දේපලක් නෙවෙයිද😁

    • @dilrukwithbobi
      @dilrukwithbobi 2 หลายเดือนก่อน +2

      Eka thamai mamath ahanna hitiye. mun 36 dena thaniyama hadapu wawak wage meka🤣

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน

      ධීවර සමිතිය වැව අල්ලගෙන

  • @bashi123
    @bashi123 2 หลายเดือนก่อน +8

    කව්ද යකෝ අර පරයට ආමි කම්බැට් යුනිෆෝම් එකක් දුන්න එකා 😂

    • @user-yx5dw2qo4p
      @user-yx5dw2qo4p 2 หลายเดือนก่อน

      ලංකාවට army එකට දෙන uniform එකක් විතරක් උනාට, ඕක utility uniform එකක්. ගොවිතැන් කරන මනුස්සයෙක්ට උනත් අඳින්න පුලුවන්. 😅😅

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj 2 หลายเดือนก่อน +2

    Wenasak. Karamu

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +2

    🙏🌺🌺🌺

  • @gayankarunarathna1935
    @gayankarunarathna1935 2 หลายเดือนก่อน +1

    වික්ටරයා ධීවර සමිතියේ සමිතියේ වීඩියෝ එකකුත් කරමුද

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 หลายเดือนก่อน +1

    👍

  • @tutugaming4882
    @tutugaming4882 2 หลายเดือนก่อน +1

    Oya sf hamuda kit ek wage ewa adinna puluwnda

  • @supuntharuka9191
    @supuntharuka9191 2 หลายเดือนก่อน +1

  • @ramisha3270
    @ramisha3270 2 หลายเดือนก่อน +2

    සත්වහිංසනය කරන අයටත් තෙරුවන් සරන පතනවා ☠️💀👹️👹️

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @AnilRupasinghe-ne5ee
    @AnilRupasinghe-ne5ee 2 หลายเดือนก่อน +1

    labba bahalada kiyala kiyanawa ahune mata witharada 😁😁😁😁

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @bernardperera6539
    @bernardperera6539 2 หลายเดือนก่อน +1

    Bayyo wewa aithi karagenada

  • @reellakesfishing
    @reellakesfishing 2 หลายเดือนก่อน +1

    තන්ගුස් දානවා වගේ නේ😁

  • @ruwancroos6164
    @ruwancroos6164 หลายเดือนก่อน

    ජිවිතේ සුන්දරත්වය කටුකත්වය දන්න සොදුරු මිනිස්සු...

  • @sampath2799
    @sampath2799 2 หลายเดือนก่อน +2

    Oyage tiyana aula ,koheda MEaa vawa tiyenne ,mokadda deewara samitiya vage ,isthanaya pahadili kireeema naaaa

  • @Realeye66
    @Realeye66 หลายเดือนก่อน

    Cheers

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน +1

    Gamikama Shodarokama
    Gowrawaya me Aya laga
    Thibenawa

  • @isiwaraya
    @isiwaraya 2 หลายเดือนก่อน +1

    අවශ්‍යයම දේවල් ටික ලැබිලා තියෙනවා නේද?

  • @user-er4gz5mz7k
    @user-er4gz5mz7k 2 หลายเดือนก่อน +1

    Daneta malu marala ellana minissu wenna be 😢😢

  • @user-hx9is4if9o
    @user-hx9is4if9o 2 หลายเดือนก่อน +2

    Yako me koheda kiyapan

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @harshanalin3505
    @harshanalin3505 2 หลายเดือนก่อน +1

    Me weewa hadapu ewn wenna athi...😅

  • @kumarankumaran922
    @kumarankumaran922 หลายเดือนก่อน +1

    Game unta malu allan kanna munge awasare oneda...munge thaththalawath dewara sansthawawath hadapu waw da oya
    ...rajawaru hadapauwa....gon haththa malu alla allama marila yana un lokyak nodaka

  • @kkumadhawa9361
    @kkumadhawa9361 หลายเดือนก่อน +1

    මෙ කොහෙද ?

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 หลายเดือนก่อน

    අයියේ අයිගෙ චැනල් එක සබ්ක්‍රයිබ් කරා. අයියේ අයියගෙ ගම කොහෙද. මොකද අයියා වගෙ කෙනෙක් ඉන්නවා අපෙ ගමේ. එකයි ඇහුවේ.බුදු සරණයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 หลายเดือนก่อน

      මතුගම

    • @sumithdissanayakasumithdis2203
      @sumithdissanayakasumithdis2203 2 หลายเดือนก่อน

      @@secretsofnatureSL මමත් මතුගම මීගහතැන්නේ මද්දෙගම කියන ගමේ. එහෙනම් මම හිතන අයියා තමයි. අයියා අනුරාද දෙවප්ප්‍රිය අයියා වෙන්න ඔනේ. එහෙනම් අපෙ ගමෙ පන්සල ගැන විඩියො එකක් කරමුද.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 หลายเดือนก่อน +1

    යකෝ මු ආම් යුනිපෝම් ඇදන් තමයි මාලු අල්ලන්නේ

  • @UshanNanayakkara
    @UshanNanayakkara 2 หลายเดือนก่อน +1

    Salli hammaba karanna hadai oowa

  • @DilekaPriyangani
    @DilekaPriyangani หลายเดือนก่อน

    අපරාදෙ කියන්න බෑ...වැල්වටාරම් මුකුත් නෑ..කෙලින්ම මාලු ගැන තමයි කතාව...

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 2 หลายเดือนก่อน

    පොඩ්ඩක් වීඩියෝ වල අනවශ්‍ය දේ අයින් කරල ටිකක්වත් කෙටිකරල දාමුද

  • @amilarangana631
    @amilarangana631 2 หลายเดือนก่อน +1

    Kauda ban me younifom ekak adan malu allanna yanne mewa danakota ewa balala danna oya minihatama tama kes ekak enne

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 2 หลายเดือนก่อน +1

    සාකච්චාවක් බලනව වගේ කැමරාව ටිකක් වටපිටාවට අල්ලන්නකො.

  • @kasunmanoj257
    @kasunmanoj257 2 หลายเดือนก่อน +3

    Mun vitarak allapuvama Hari wawa within munta vitarada

    • @nipunlakshitha
      @nipunlakshitha 2 หลายเดือนก่อน +1

      Ekanm aththa😂

    • @int370
      @int370 2 หลายเดือนก่อน

      වටේ ගිහින් පුප දීල දීල මාලු දාගන්නෙ.ඒක පිට උන් අරන් යද්දි මලපනිනව ඇති

  • @damithwarnasooriya
    @damithwarnasooriya หลายเดือนก่อน

    මේ වැව කොහේද?

  • @Lashi_explorewithme
    @Lashi_explorewithme 2 หลายเดือนก่อน +2

    හැම දේම රජයෙන් බලාපොරොත්තුවෙන තාක්කල් හැමදාම මෙතනම තමයි. අරම්භයක් ලබාගත්තම ඉදිරියට දියුනු වෙන්න ට්‍රයි කරන්න ඕන.

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 หลายเดือนก่อน +1

    😣😪

  • @chamindaarachchi8706
    @chamindaarachchi8706 2 หลายเดือนก่อน +1

    Vadak na kisima terumak na

  • @kavindaperera4001
    @kavindaperera4001 2 หลายเดือนก่อน +8

    ඔරු ටික දුන්නා ලු මාලුත් දාල දීල, ආන්ඩුවෙන් කටටත් දෙනකන් ද බලන් ඉන්නේ... අලි කැලේ මාරු නොවී ටවුමේ යන්නයි😅 වද කාරයෝ

    • @kavindaperera4001
      @kavindaperera4001 2 หลายเดือนก่อน +2

      පාස් කරපු සල්ලි, ආයේ රජයට යයි කියලා කන්න බැරි මාලු ටිකක් හරි දාගන්නවලු 😅 11:42

    • @travelbirds5586
      @travelbirds5586 2 หลายเดือนก่อน

      ඔරුවත් දෙනවලු මාලුත් දෙනවලු තවත් මොනවද ඉල්ලන්නේ ?

    • @chanukaamugoda1192
      @chanukaamugoda1192 2 หลายเดือนก่อน

      😂😂😂

  • @surakimusihale1864
    @surakimusihale1864 29 วันที่ผ่านมา

    Yako munta gahanna epa wawa munge wagene samanala wawenan ona kenekuta bili banna puluwan dal danna denna.oru 80 tiyenawa kaurut mokut kiyanna

  • @indikadinesh5695
    @indikadinesh5695 2 หลายเดือนก่อน +3

    ධීවරයෙක් කො⁣⁣හොමද හමුදා නිලඇදුම් අදින්නේ.....

    • @user-nj1ln6py5y
      @user-nj1ln6py5y 2 หลายเดือนก่อน +2

      Ada diwarayek oya aiya athithaya wenai

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 2 หลายเดือนก่อน +10

    කැමා ඇදුම පිටින් මලු ඇල්ලිම හරි නෑනෙ එවාගෙ අය විඩියො වලට ගන්න එපා

    • @Jagas-Journey
      @Jagas-Journey 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @maalisurangge4150
      @maalisurangge4150 2 หลายเดือนก่อน

      Ow.oka adinna kollo koitharam dukwidinawada apea

    • @user-tp6gy7wy8h
      @user-tp6gy7wy8h 2 หลายเดือนก่อน +3

      කැමා ශෝට ඇඳගෙන අයිස් හෙරොයින් ගහන එවුන් දැකලා නැද්ද මල්ලි උඹලා

  • @int370
    @int370 2 หลายเดือนก่อน +1

    මහින්ද මහත්තයා කරපුව තමා 😂

  • @dimuthuvolgs4514
    @dimuthuvolgs4514 2 หลายเดือนก่อน +1

    කියවනවා පැය ගානක් ප ං යා,මාලු නෑ

  • @hashansudeepa3917
    @hashansudeepa3917 2 หลายเดือนก่อน

    අනුරාධ අයියේ මට පුන්චි දෙයක් දැනගන්න පුලුවන්ද ඔයාගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද...

  • @shashisandun1887
    @shashisandun1887 2 หลายเดือนก่อน +1

    මේ වැව මොකද්ද

  • @hasithamadushanka9740
    @hasithamadushanka9740 2 หลายเดือนก่อน +1

    Dala hanguwata wadak na. Dan okkoma dannawa. Dala hanguwa kiyala. Ai eka edit kare naththe. E aya oba thuma gana thabu wiswasaya obathuma nathi kala kiyala mata hagenawa.

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 2 หลายเดือนก่อน +1

    Pake nadu ahinsaka manussayak kiyak hari hoya gannawa mun ekatath salli gannawa na yako mewage podidekatath mun salli gannawa

  • @dimuthusampath931
    @dimuthusampath931 2 หลายเดือนก่อน +2

    උබනම් මෙලෝ රහක් නෑ යකෝ රජයෙන් හැමදේම ලැබෙනකම් බලන් ඉන්න ඔය මිනිස්සු අනුර කුමාරවත් සුනිල් හදුන්නෙත්ති වත් නෙමේනෙ

    • @heshannanayakkara965
      @heshannanayakkara965 หลายเดือนก่อน

      උබ ඊට හපන් ගොනෙක්...රැල්ලට පුක දෙන එකෙක්...😂😂😂

  • @UshanNanayakkara
    @UshanNanayakkara 2 หลายเดือนก่อน +1

    Oyaage aramuna mokakda

  • @ibricksconstruction7724
    @ibricksconstruction7724 23 วันที่ผ่านมา

    Boaring viedio

  • @WasanthaKumara-ih3oh
    @WasanthaKumara-ih3oh 2 หลายเดือนก่อน +5

    ඔයාට හිතුන්නේ නැද්ද ඔය ඇදන් ඉන්න ඇදුම ගලවලා කතා කරන්න ඔය ඇදුම මාලු අල්ලන්න අදාල ඇදුමක් නෙවෙයි කියන්න ඔයා පෝන් වෙනවනම් ඒවා අදාල නැහැ නේද

  • @sunethchandi5242
    @sunethchandi5242 2 หลายเดือนก่อน +29

    කෑමදීල හදනව වගේ මුන් නිකන් වතුරෙ ඉන්න මාලුව අල්ලගෙන එන එකත් ලෝකේ අමාරුම ජොබ් එක වගේ ටෝක් දෙන්නෙ.

    • @chethiyamohotti5092
      @chethiyamohotti5092 2 หลายเดือนก่อน +12

      Karala balanne asa hithei

    • @user-el6qx9pw9z
      @user-el6qx9pw9z 2 หลายเดือนก่อน +11

      Uba malu alllla thiynawda yako 😂gon pa@kaaa

    • @Sinhale22453
      @Sinhale22453 2 หลายเดือนก่อน +12

      ටෝක් දෙන්න කලින් කරල බලපං ලේසිද කියල

    • @user-xo9tg7nq3q
      @user-xo9tg7nq3q 2 หลายเดือนก่อน +2

      Karala balapanko nikan inna weleta puluwanda kiyala hama ekatama malu ahu wennetha na pakayo 🤣😂

    • @dinethanuththara8548
      @dinethanuththara8548 2 หลายเดือนก่อน +6

      තොපි වගේ උන් හන්දා තමා රටට කෙල උනේ

  • @kapilabandara2272
    @kapilabandara2272 2 หลายเดือนก่อน +2

    මේ වැව නම මොකක්ද කොහෙද තියෙන්නේ