අලින්ට කුණුහරුප කිව්වොත් කපෝතියි මහත්තයෝ | අපි කපුරු කනවා පැණිබතට දාලා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 265

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +111

    බලන්න ඒ මනුස්සය කතා කරන පිලිවෙල...ලස්සන...උපන්න පොලොවට බරක් නයක් නැති මිනිස්සු ...😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +50

    හරිම සන්තෝසෙන් ඉන්න ගොවි මහත්මයෙක් ජීවත් වෙන්න දරන උත්සහය සාර්ථක වෙවා සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාද ලැබේවා කුරාකුහුබුවෙක්ගෙන්වත් කිසිම කරදරයක් නොවේවා

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +7

      අනේ ඇත්තටම මේ අහිංසක මනුස්සයෙක්. ඇත්තටම. මේ වගේ ගොවි මහතෙක් රටට රත්තරන් වටිනවා ❤

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +3

      Good nice story. 🌹❤️🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +38

    අනේ හරිම ගුනයහපත් මහත්මයෙක්.සතා සිව්පාවගේ අගය දන්නවා.තුනුරුවන්ගේ සරණයි මහත්මයා ඔබට.සොබාදහම ඔබ ආරක්ෂා කරනවා .

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +19

    හරිම ගුණ යහපත් ගොවි මහත්මයෙක්.අලියගෙ වටිනාකම දන්නව.

  • @NishanikaSilva-f3m
    @NishanikaSilva-f3m ปีที่แล้ว +22

    වචන හැසිරීම ඉතාම ශිෂ්ට සමිපන්නයි ඒ ගොවි මහත්තයා ගේ ඒ තමයි වැදගත් මිනිස්සු

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +70

    අහිංසක අපේ සුන්දර හදවත් ඇති ගොවි මහත්තුරු😊❤

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +29

    ඇත්තටම හොද දැක්මක් තියෙන,දුක ඇතුලේ සතුට විදින සුන්දරද ගොවි මහත්මයෙක්....❤️❤️❤️

  • @pradeepkumara4753
    @pradeepkumara4753 ปีที่แล้ว +15

    අර උමන්දාවෙ රහතා මේ වගේ දුක් විදින අහිංසක දිරිය ගොවි මහතුන්ටනෙ බනින්නෙ
    ඔබ තුමාගේ සියලු ගොවිතැන් කටයුතු සාර්ථකව නිමකරගැනීමට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා..දියුනුවෙන් දියුනුවටම පත්වේවා...

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 หลายเดือนก่อน +1

    කොච්චර නම් අහින්සක කොච්චර නම් හිත හයිය කෙනෙක් ද?කර්කසක පොලවත් එක්ක දුක් විදින හැටි.ඒකට දැන් අපේ එව්වොන්ට උදැල්ලක් තියා මිටියකින්වත් වැඩක් කරගන්න පුලුවන් ද ?අපේ බත සරිකරන මිහිපිට දෙවිවරුන් .දීර්ගායු ඔබලාට ❤❤❤

  • @thuwanali2676
    @thuwanali2676 ปีที่แล้ว +22

    අපේ පැත්ත වගේමයි අහස් දියෙන් ගොවිතැන් කරන සොබාදහමට ආදරය කරන මිනිස්සු. ❤️❤️❤️

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +25

    මාමාගේ වචන ටිකට හිත පිරැනා.. බුදු සරණයි දෙවි පිහිටයි.. වගාව සරැ වෙිවා මෙ කන්නයේදි 🙏🙏🙏

  • @kumariindrani7881
    @kumariindrani7881 ปีที่แล้ว +33

    හරිම වටිනා අදහස් ටිකක් එ ගොවි මහතා කිව්වෙ රටට බරක් නැතිව ජිවත් වෙන මිනිස්සු දුක සතුටක් කරන් ජිවත් වෙන්නෙ ❤❤❤❤❤

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 ปีที่แล้ว +19

    ඔය දහදුක් විදලා හේන් කරන අහිංසක මිනිස්සු තමයි අපේ ශක්තිය. ඔව්න්ට යෝධබල යෝධශක්තිය ලැබේවා!

  • @ruwanbandara4123
    @ruwanbandara4123 ปีที่แล้ว +12

    හරිම බුද්ධිමත් ගොවි මහත්තයෙක්,අව්‍යාජ ගැමියෙක්.

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +11

    මේ මිහින්තලයේ සොභාදහමේ ආශිර්වාදය ඔබට නිරතුරුව ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි...

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +13

    සුන්දර මිනිසෙකුගේ පරිසරවාදී චාරිකාවක්...
    ජය වේවා!!

  • @emildulshan8821
    @emildulshan8821 ปีที่แล้ว +10

    කොළඹ ජීව්තේ සංකීර්ණ මනසින් මිදිලා වෙනම ලොවකට ගියා ❤

  • @priyanthapushpakumara884
    @priyanthapushpakumara884 ปีที่แล้ว +15

    රටට ආදර්ශමත් ගොවිරජෙක් හරිම නිහතමානි කතාවක් ආඩම්බරයක්❤ජය වේවා🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +7

    ඔබට විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි ගොවි මහත්තයා 🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +12

    ඇත්තටම බොහොම අවංකවම ජය ගන්න වෙර දරන ගොවි මහත්තයෙක් හොද ආදර්ෂමත් ගොවි මහත්තයා මේ නාලිකාවට බොහොම ස්තුතියි ගොවි මහත්තයා නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +7

    රටට ආහාර දෙන ගොවි මහත්තයෙක්.එතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @harshalakmal103
    @harshalakmal103 ปีที่แล้ว +10

    ජීවිතය දුකක් උනත්. දහඩිය මහන්සියෙන් කාටවත් බරක් නොවී ජිවිතය සතුටින් ගෙවන අසරණ මිනිස්සු .ගොඩක් ආදරනීය මිනිස්සුන් .මේ ගොවි රජුන්ට කිසිම කරදරයක් හින්සාවක් නොවී ගොවිතැන සාර්ථක වෙන්න කියල සුබ පතනව ....එ වගේම මේ වැඩසටහන් ඉදිරියටත් කරන්න අපි ගොඩක් අසාවෙන් මේ දේවල් නරබන්නේ..

  • @manekasudanphi255
    @manekasudanphi255 ปีที่แล้ว +8

    සුන්දර මිනිසෙක් දීර්ඝායුෂ වේවා බුදු සරණයි සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න ඕනෑ

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +9

    ඇත්තටම මෙහෙම සුන්දර හදවත් තියෙන ගොවි මහතුන් රටේ සම්පත්. සියලු දේ සාර්ථක වේවා.

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +9

    හරිම සුන්දර වැඩ සටහනක්.ඒ මහත්මයා කතා කරපු විලාශය නිසා වැඩ සටහන තවත් සුන්දර උනා.ඒ මහන්සියට හොඳ අස්වැන්නක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 ปีที่แล้ว +6

    නියමයි. මල්ලි ඔයාගෙ video එක.තත්වික දසුන්. මමහරිම ලෙන්ගතුයි ඒකට.ඔය දුෂ්කර පලත්වල මම අවුරුදු ගනනාවක් රජකාරි කලා.ඒකයි අපේ අනන්‍යතාවය.....ඔයාට සුභ අනාගතයක්.

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +5

    හරිම දුකයි මේ සහෝදර ජනතාව කොච්චර දුක් විදිනවද ජීවිතය ගෙවන්න ඔබ සැමටම තෙරුවන් සරනින් යහපතක්ම වේවා කිසිම කරදරයක් නැතුව ජීවිතය ගෙවන්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +4

    රත්තරං හදවතක් තියෙන නිහතමානී ගොවි මහතෙක්.. එතුමාගෙ මුවින් පිටවුන වචන හරිම අර්ථවත්..ගහට කොලට සතා සිවුපාව සොභා දහමට ආදරේ ඔබ තුමන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. බුදු සරණයි දෙවි පිහිටයි නාලිකාව කරණ ඔබටත් බොහොම ස්තුතියි බුදු සරණයි

  • @Art-t1b
    @Art-t1b ปีที่แล้ว +9

    කොච්චර සුන්දර අහිංසක මිනිස්සු. මේ මිනිස්සු මෙහෙම ජිවත් වෙන්න ඕනි නැහැ. පාලකයෝ නැතිකරා මේ රට

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว +9

    ලස්සන වැඩ සටහනක්. කොච්චර බලන් ඉදියත් එපා වෙන්නේ නැ.. බලන්න කතා කරන පිලිවල හරිම ලස්සනයි ..❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 ปีที่แล้ว +6

    සල්ලි වලට ගන්න බැරි සිතේ සතුට ....!
    මහ පොළොව අස්වද්දමින් නෙක දුෂ්කරතා මැද සිනා මුවින් දිවිමග ගෙවන
    දිරිය මිනිසුන් ...!
    ඉතා අගනා වැඩසටහනක්..SN ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    තෙරුවන් සරණයි !
    Anura from 🇺🇸

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +2

    දිව්‍යමය ගොවි පුත්‍රයෙක්......
    මහා පොතක් කියෙව්ව වගේ............
    අගිල්දරවලින් දේවදානය පිසීම🙏
    පරිසරය ආගම දහම විස්වාස මොනතරම් මනහරද මේ අව්‍යාජ ජීවිත🙏🙏🙏🙏🙏🙏
    මහපොළවෙන් උපන් සොඳුරුම මිනිසුන් 🙏🙏🙏🙏🙏🙏🙏
    මුළු දිවියම සාරහාර වේවා!!!
    කිසිම අඬවැඩියාවක් අදෝනා නැගීමක් නැතිව පරිසරය සතා සීපාවා දුක කඳුළ නිවන කරගත් හදවත් ඇත්තෝ............
    හැම දෙවියෝ රැකදේවා!!!
    ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +7

    හරිම අහිංසක ජීවිත....හැමදාමත් හරියන්න ඕන....කලට වෙලාවට වැහි වැහැල...කෙත්වතු සාර වෙලා....දෙවියන්ගෙ පිහිටෙන් ජීවිත ගොඩ යන්නඕන....🙏🙏

  • @indurathnayaka9379
    @indurathnayaka9379 ปีที่แล้ว +15

    මේ ගොවි මහත්තයාගෙ වගාව සාර්තක වෙන්න ඕනි.කිසිම කරදරයක් වෙන්න එපා.බුදු සරණයි!!

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +5

    වෙනදා මෙන් මරු තමයි.කතාවට අල්ල ගත්තාතම අයේ ගැලවීමක් නැහැ.ඒරහට තමයි බලන්නේ ❤

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 ปีที่แล้ว +14

    පුදුමාකාර දයාබර මහ පොළොවට බර නැති මිනිසෙක්...ඒ වගේම නිවේදක මහතාද බොහොම ඉවසිලිවන්ත කෙනෙක්

  • @gimhanisiththara
    @gimhanisiththara ปีที่แล้ว +1

    ඒ ගොවි මහත්මයා පරිසරයට සත්තුන්ට දේවත්වයෙන් සලකන්නේ. වැහි දියියෝ, ලොකු මහත්තයා ඒ වචන හරි ලස්සනයි. පරිසරයට ගෞරව කළොත් පමනයි අපිවත් රැකෙන්නේ

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔබතුමාගේ මේ වැඩ සටහන්....ජනතාවගේ දැනුම් සම්භාරයට විෂිස්ඨ පිටිවහලක්....මේ ගොවිමහතාගේ පාරිසරික දැනුම, හා ගෞරවාන්විත දැනුම වෙනුවෙන් ප්‍රණාමය ....❤️❤️🙏

  • @anurarathnayaka963
    @anurarathnayaka963 ปีที่แล้ว +2

    Nature of secret ...හොද වැඩසටහනක් ..ඔබ කරන්නෙ...හරිම සතටින් නරඹනවා.....උදවවක්.කරන්න..බලාපොරොත්තු වෙනාවා..හමුවුනොත්.දන්වන්න..කිසිම උදවවක්.නැති..පන්සලක්..ආරණ්‍යයක්..ව⁣ගේ..හමුවුනොත්🙏

  • @samanmahanama5289
    @samanmahanama5289 ปีที่แล้ว +8

    බැලුවම ආසා හිතුනට ඇත්තටම ලේසී නෑ. අපේ ගම් වලට යල මහ කන්න දෙක කරන්න වතුර තිබ්බනම් කියලා හැමදාම හිතෙනවා.උදේ ඉදන් කාස්ටක අව්වේ වැඩ කරන එක මතක් වෙද්දි තාම ඇගම සීතල වෙනවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 8 หลายเดือนก่อน +1

    අනේ කොච්චර හොඳද ලස්සන වචන ටික ඒ ගොවි මහත්තය ගේ රටට නය නැති මිනිස්සු දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏💕💕🇶🇦

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +4

    බුදු saranin ගොවිතැන සරුසාර wawa daviyan රැකවරණය labawa

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +1

    අනුරාධ sirge වගේම අහන් inna හැකි කතාව වචන gunagaruka නිහතමානී කෙනෙක් manusath bawen පිරි මිනිසෙක් ඔබ දෙදෙනාටම theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @warunadissanayake
    @warunadissanayake 5 หลายเดือนก่อน +1

    සුන්දර හොරාවක්..හරිම ප්‍රියමනාප ගොවි මහත්තයෙක්..❤

  • @mahindabandara5018
    @mahindabandara5018 ปีที่แล้ว +4

    ඒ මාමා කතා කරන විදිහට සිංහල භාශාව කොච්චර ලස්සන භාශාවක්ද කියල හිතෙනවා.

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +16

    අනුරාධ අයියා කියන්නෙ ගැම්මක් 😊❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +5

    අවියාජ සුන්දර හදවත් තියෙන මිනිස්සු ❤️❤️❤️

  • @hashinimasha1917
    @hashinimasha1917 5 หลายเดือนก่อน +1

    කොයි තරම් උත්සහවන්ත පරිසරයට සොබාදහමට කොයිතරම් ආදරේ මිනිස්සු ද...❤❤හරිම පැහැදිලිව තේරුම් කරන්වා...දවසක හරියන්න ඔනේ අහිංසක මිනිස්සු 🙏

  • @migaragayan587
    @migaragayan587 ปีที่แล้ว +3

    සුන්දර ගොවි මහතෙකු දැක්කා 💙💙💙🙏🙏💪

  • @sriyasriya6620
    @sriyasriya6620 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මගේ මල්ලිට තෙරුවන් සරණයි. මෙම වැඩසටහන කරන පුතාට මේ වගේ සුන්දර වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා ඔයාටත් තෙරුවන් සරණයි

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +2

    හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා. ගමේ කම පිරිලා උතුරනවා.ඒ වගේම ගැමිකම ඇතුලේ උගත් කම මේ හැමදේම දැක්කා. නිහතමානී මහත්මයෙක්. තෙරුවන් සරනණයි ,සියලු දෙවි දේවතාරුන්ගේ පීහිටම ලැබේවා.

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +4

    අනේ මාමේ කියන්න වචන එන්නෙත් නෑ ඒ තරමට කියන්න තේරෙන්නේ නැති හැගීමක් දැනුනේ,🙏 දුකක් වගේම අපේ හිතට පුදුම හිතෙන විදිහට දැනෙන විදිහට විස්තර කරන දේවල් , ආඩම්බරයි 🙏❤ මාමට ශක්තිය වැඩි වැඩිහිටියෙන් ලැබෙන්න ඕනි 🙏🙏 මේ ජීවිතේ ජයගන්න, 🙏🙏,
    මේ චැනල් එක කරන කෙනාගෙ හිතත් සුංදර හිතක්❤ ,

  • @bigeyes5580
    @bigeyes5580 ปีที่แล้ว +1

    අනුර මහතා ඹබෙ සියලූ විඩියෝ මම බලනවා ඔබතුමා ගොඩක් පින් මෙවැනි දැනුම ලබා දෙනවාට.
    අලි ඇත්‍රන්ට සතා සිවු පවට ආදරේ කරන මෙ ගොවි මහතාට පේසු පිහිටියි. මෙරිල් මහතාට ගොවි බිමට වතුර ගන්න උදව්වක් කරන්න කැමැතියි එ සදහා ඔබව සම්බන්ධ කරන්නේ කෙසෙ?? ගංගා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      සම්බන්ධ කර දිය හැකියි.0753855000 Secrets of Nature ❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +4

    හරිම ලස්සන නිදහස් තැනක්, හරි වටිනවා ඔය video එක🙏

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +4

    හරිම රසවත් කතාවක් මේ වගේ අය රටට සම්පතක් ස්තුතියි

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 ปีที่แล้ว +6

    Attatama anuradha oya niyama manussayek. Me minissunge jeewithe sarala bawa. Duk wedana.swabadahama.wanasathun. Hamadema lokayata kiyanna. Oba apita shakthiyak... ❤❤❤❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 5 หลายเดือนก่อน

    හරිම ගුණයහපත් යහපත් බුද්ධිමත් හොඳ ගොවි මහත්තයේ ඔබට දීර්ඝායුෂ

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 ปีที่แล้ว +7

    Sundara manussayek theruwan saranai wagawan saru weeva!
    Mewa apita dakinnata salasana obatath Anurada theruwan saranai 🙏

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh901 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිටයි ..

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +1

    පොතපතට සීමා නොවුණු ජීවිත ප්‍රකාශනයක්❤

  • @ruscell776
    @ruscell776 ปีที่แล้ว +8

    Your clips are so interesting. Secrets of nature has brought me in touch with villagers in remote villages living a contended life in tune with Nature. Thanks. Keep up the good work

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි අයියෙ මෙහෙම video කරන එක. අයියගෙ හැම video එකක්ම බලනව. කියන්න අමතක උනා , ඔය ඉන්නෙ මස්සිනා 😊 . Good Luck 👍👍👍👍👍👍👍👍👍👍👍 (Tharanga Tissamaharama.)

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 5 หลายเดือนก่อน

    දලදා සමිදු පිහිටයි ගොවි දෑතටමහත්තයාගේ ඔබ තුමාට ස්තුතිය ❤

  • @Heshan_Ranwala
    @Heshan_Ranwala ปีที่แล้ว +7

    සුන්දර චරිතයක් ❤

  • @Tharubaba-r6t
    @Tharubaba-r6t 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කතාකරන විදිහ 😍 අහන් ඉන්න ආසයී ...😍 මේ වගේ අයට දියුනුවෙන් දියුනුවට යන්න ලැබෙවා 😍❤️

  • @chamikajayanath
    @chamikajayanath ปีที่แล้ว +2

    වචනය පරිසමාප්තියෙන්ම ගොවියෙක් නොව දෙවියෙක්. ...❤️

  • @hashininiroda9568
    @hashininiroda9568 5 หลายเดือนก่อน

    අනේ🥰❤️ අපේ රටේ ආදී ගති පැවතුම් රැකගත් සුන්දර මිනිසුන් තවත් කොච්චර ඉන්නවද❤️😘

  • @malindunuwan6803
    @malindunuwan6803 ปีที่แล้ว +6

    මේ වීඩියෝ බලද්දි මටත් ඔබ තුමත් එක්ක යන්න ඇත්නම් කියල හිතෙන අවස්තා එමටයි 🥺

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +1

    අනෙ..ඔබතුමා..හිතන..විදිය..කොච්චර...උතුම්..ද...බුදුසරනයී

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +3

    හරිම අදර්ශවත් අදහස් අති හොද විඩියෝ එකක් 👍👍👍👍👍❤❤🙏

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว +3

    තව වැඩසටහනක් ඔනේ ඉක්මනින් මෙයාගේ

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +3

    Harima ආසයි ahan inna...
    Mona duk windath inne සතුටින් ..❤❤sthuthi ඔබට අපිටත් .mewa penwanawata..

  • @SiltaKaruna
    @SiltaKaruna 8 หลายเดือนก่อน +1

    Elephants walking very smart and straight humain fail by walking and strait forwarding...there for acceptations and respectation if they broken your house dear mahathayo...asking helping hand building your hand in hand...your story you spoken your voice your love and respecttations very proud of you your strong for Elephants ...Elephants strength are fail sucha very kind hearted people Elephants not forgetting you proud of you...gentle man you are up...time being meeting....you and your group of Elephants etc.till nature take care of both sides etc.

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 ปีที่แล้ว +1

    හොද සුන්දර මනුස්සයෙක් 😊

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 29 วันที่ผ่านมา +1

    Harima hoda mamaa kanak karana kiyana sama dayakma sarhaka wawa oba tumatah jayama wawa budu saran dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lelwalagammacharigemanelsu901
    @lelwalagammacharigemanelsu901 5 หลายเดือนก่อน +1

    ඇත්තටම රජයට පුලුවන්නෙ පරන අඩි 20 කන්ටේනර් එකක් හරි දෙන්න.ජීවත්වෙන්න.npp රජයකට මම යෝජනා කරනව මෙය.

  • @sandaruliyanage1991
    @sandaruliyanage1991 ปีที่แล้ว +4

    මගේ ඇස් දෙකට කදුලු ආව මන්දන්නැ ඇයි කියල ඒ තාත්තට බුදු සරනයි

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 5 หลายเดือนก่อน +1

    දෙවියන් බුදුන් ගේ පිහිටයි ❤❤❤🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Obathumata siyalu deviyange pihitayi karana kiyana govithen katayuthu sarthaka wewa saruwewa balaporoththu itu wewa ...budusaranayi siyalu denanatama .....

  • @ravindrasampath1637
    @ravindrasampath1637 ปีที่แล้ว +2

    ආදරෙයි ගොවි මහතාට සහ youtber ට

  • @RohanaSamarapala
    @RohanaSamarapala 5 หลายเดือนก่อน +1

    Siyalu deiwi dewathawange arkshawa lebewa gowithena arksha wewa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබට පින් මෙවන් ආදර්ශමත් ජීවිතය ජය ගන්න උතුම් අය පෙන්නනවාට බුදු සරණයි

  • @dammidammi2754
    @dammidammi2754 ปีที่แล้ว +1

    Hoda දැනුමක් තියනවා me ගොවි මහතා යට

  • @arthurmall4688
    @arthurmall4688 ปีที่แล้ว +2

    So beautifully explained. God bless this courageous man.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයි

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @InduIndu-o8c
    @InduIndu-o8c ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි මාමේ ලස්සන කතාවක්.❤❤

  • @UdaniLekhaBopitiyagedara
    @UdaniLekhaBopitiyagedara 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි මාමේ...

  • @marumesh
    @marumesh ปีที่แล้ว

    හරිම සුන්දර මනුස්සයෙක්❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +2

    Ohela dakunei?
    Buddhimath govi mahathek.
    Jayawewa .
    Lassanai wedasatahana

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    ජයවේවා!

  • @r.dhammapali778
    @r.dhammapali778 5 หลายเดือนก่อน

    ආදරෙන් 🌹ගව්රවයෙ න 🌹කතා කරනකොට.. සතාසීප වත් කැමති. 🌹හීලා වෙනවා....
    හදවත පිරිසිදු 🙏නිර්ව්‍යාජ මිනිස්සු න් ට 🙏විශ්ව මාතාව ත් 🙏සතුනු ත් ආදරෙයි 🌹
    මේ පින්වන්ත අහිංසක මනුස්සයෙන් ට.. නිදුක් නීරෝගී බව 🙏දීර්ගායු ස‍ ලැබේවා 🙏

  • @dammidammi2754
    @dammidammi2754 ปีที่แล้ว +1

    හරිම සතුටින් man බලන me වැඩසටහනක්

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib ปีที่แล้ว +2

    ජීවිතයේ යතාර්තය කියවගත්ත සැබෑවටම ජීවත්වෙන මිනිස්සු...

  • @chandanikk9563
    @chandanikk9563 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතා කරන ආකාරය

  • @Kwt3456-m5u
    @Kwt3456-m5u 6 หลายเดือนก่อน

    හරිම ලස්සනට ඔයා වැඩේ කරනව 🙏🙏✌️✌️

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    ❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰අනේ ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි දැන් අපි වසී වෙලා ඉන්නේ ඔයා ලස්සනට කරනවා වැඩ සටහන 🥰🥰පරිස්සමින් බුදුසරණයි 🥰🥰🥰

  • @senakaperera2798
    @senakaperera2798 ปีที่แล้ว +1

    Harema avyaja Gove mahattayak ❤kesema tanakade boruwak keyanna uathsaha karnne niha ❤❤obage seyalu sethum patum saruwarpra karayanma sartaka we've budu saranaie seyalu denatama ....❤❤

  • @KumaraKumaraKumaraKumara-w3b
    @KumaraKumaraKumaraKumara-w3b 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අයියේ..