මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? | Asanga Live 10 යි 10 Episode 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? | Asanga Live 10 යි 10 Episode 6
    #asanga_live ​ #AsangaKarunarathne #අසංග_Live #Trending #asanga_live_1010
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 44

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +26

    ඇත්ත දවසක් බණකට කිව්ව පොහොසත් තැනක නැන්ද මැරැණම හාමුදුරුවන් ට කියල පරණ බඩු ටිකක් තියනව දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න ඒ ටික දෙන්න ඉතිං හොයල දීල😢😢😢ගෙනිච්ච දවසෙ ඉදල කුණු ගදයිලු ඒ බඩු නැන්ද පෙරේතියක් අර බඩු ටික ගැන හිතල අන්තිමට නැවත දීල හරිම භයානකයි. කවුරැවත් දෙන පලියට පරණ බඩු ගන්න. මම කුවයිට්😮😮

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +10

    සුපිරි. හොල්මන් කතාවක්.
    නමුත්. මෙම. සිද්දි. 2 ME. තරැණයා. පැවසීම.
    පිලිබඳ. ගොඩක්. ස්තූතියි.
    ASANKA. අයියෙ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 3 หลายเดือนก่อน +4

    Maath asawen balanawa obatumage programme eka

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +7

    Good programme Mr Asanga keep doing this one , හොද වෙනස් තේමා වලින් වැඩ කරන එක අගය කරනවා 👌

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +5

    හරියටම රෑ 12ට මටයි මල්ලිලා දෙන්නටයි ගල් තුනක් ගැහුවා 😢

    • @misharasachinthana4916
      @misharasachinthana4916 หลายเดือนก่อน +1

      ගල් ගැහුවෙ මම

    • @nelykuku1
      @nelykuku1 หลายเดือนก่อน

      @@misharasachinthana4916😂😂😂😂😂😂

    • @kasunkuruppu4948
      @kasunkuruppu4948 หลายเดือนก่อน

      @@misharasachinthana4916 ado apita bayawenna deepan athal ganne nethuwa

  • @sarasitv687
    @sarasitv687 ปีที่แล้ว +7

    Super

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf 2 หลายเดือนก่อน +1

    Awesome

  • @BhagyaWijesundara
    @BhagyaWijesundara ปีที่แล้ว +9

    පොඩ්ඩ්ක් අපහැදිලි රත්නපුරේ බුලත් හෙප්පුව වලස්මුල්ලට ගෙනවේ ඇයි කියා ..

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน +11

    නියම හොල්මන් තියෙන්නේ වලවගඟේ රැ 12 1 ට නානවා හොදට පේනවා තඩි කලු මිනිහෙක් මම දැකලා තියනවා 🇶🇦

    • @wasanakalhari5921
      @wasanakalhari5921 หลายเดือนก่อน +2

      Yako ape mama nanne ....weda erila enna e time ekata ...kalui mahatayi godak usayi .....

    • @nayanapadmini1226
      @nayanapadmini1226 หลายเดือนก่อน

      @@wasanakalhari5921 😁හත්තීකේ

    • @MadMaxgamer-q8i
      @MadMaxgamer-q8i 24 วันที่ผ่านมา

      ​@@wasanakalhari5921😂😂😂😂😂😂

    • @Sheeli12
      @Sheeli12 18 วันที่ผ่านมา

      ​@@wasanakalhari5921😂pissek thi

    • @G_MaxX
      @G_MaxX 18 วันที่ผ่านมา

      @@wasanakalhari5921 sirwt😂

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 3 หลายเดือนก่อน +3

    Asanga Oya wage tube light eliyak math dakka
    Habai man eyagen ahuwa Oya kawda kiyala Ethakota eya Eyage muna witharak pennuwa
    Man anduragaththa
    Eya masa ekahamarakata kalin accident ekakin maruna tharunayek.

  • @digaarr7598
    @digaarr7598 4 หลายเดือนก่อน +12

    මටත් තියනව කතාවක් කියන්න. සත්‍ය සිදුවීමක්, ඒක හිතාගන්න බැරි විදියක සිදුවීමක් තුනක්. මම මූනදීපු. මටත් ඒක කියන්න අවස්ථාවක් දෙනවද

  • @janakakasthuri3850
    @janakakasthuri3850 5 หลายเดือนก่อน +6

    පිටසක්වල ජීවීන් ගම්මිරිස් කැඩුවා වෙන්න බැරිද?
    අරක නම් පට්ට පච උගෙ....බුලත් හෙප්පුවක් අරං යනවෑ....පලාතකිං පලාතකට......🤣🤣🤣
    🙈🙈

    • @GayanKuamra
      @GayanKuamra หลายเดือนก่อน +1

      එහෙම අහක දාන්නත් බෑ....මොකද මටත් උනා අනන්තව

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +3

    එවැනිම කතාවක් අසාතිබේ

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4b 4 หลายเดือนก่อน +4

    badagostaraya hoyaganna higakawanam mita wadiya hodai mehema boru palakaranawata wadiya

  • @niroshini15
    @niroshini15 10 หลายเดือนก่อน +1

    👍🏼

  • @Kaveeshchamodya
    @Kaveeshchamodya ปีที่แล้ว +2

    මාත් කියන්නම් එ වගෙ කතා උන දෙවල්

  • @lahiruweerakoon3535
    @lahiruweerakoon3535 หลายเดือนก่อน

    Aiye matath thiyenawa experience 3k. Eka hoyan giyama aththa welath thiyenawa.

  • @thilangaroshan2595
    @thilangaroshan2595 4 หลายเดือนก่อน

    Machan mehenam kaluwarai 🙂

  • @venukaherath2869
    @venukaherath2869 ปีที่แล้ว

    🙂🙏

  • @ddff7451
    @ddff7451 หลายเดือนก่อน

    Oya wagema sudu manusayage kathawak thawatath ape maha idame wenawa man nam dakala na mage malila ine the eyala nitharama dakinawa game ayath dakala thiyanawa apegedara ema thiyanawa

  • @warunanimalsiri176
    @warunanimalsiri176 หลายเดือนก่อน

    හොද වෙලාවට මන්නම් හොල්මන් අදුරන්නෙ නැත්තෙ

  • @gayanprashad8552
    @gayanprashad8552 29 วันที่ผ่านมา

    මලබත රෑ 12 පහුවෙලා පුලුවන්නම් තනියම අරගෙන ගිහින් පෙන්නන්න මන් කියනවා බෑ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +2

    හරියට කතාවක් කියන්නවත් නොදන්න බබ්බු. අපේ කාලය කනවා.

    • @nuwansampath3661
      @nuwansampath3661 2 หลายเดือนก่อน

      කාලේ කන්න නම් සුපිරී 🤣🤣🤣🤣

    • @Sheeli12
      @Sheeli12 18 วันที่ผ่านมา

      Nobala iduko blnne

  • @user-po4xc9mg2n
    @user-po4xc9mg2n 3 หลายเดือนก่อน

    Aiye matath kathawak kiyana thiyanw

  • @user-nr4ut4tf1k
    @user-nr4ut4tf1k หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 4 หลายเดือนก่อน +2

    අපේ ගමේ අයිය කෙනෙක් වාරියපොල දිහා අඹකඩවර කියන ගමේන් විවාහයක් කරගෙන මනමාලිය අපේ ගම කොබෙයිගනේට කැන්දන් ආවා..
    එයාගෙ ගේ පිටුපස වත්තෙ කොටසක රාත්‍රිකාලයට බිම ආලෝකයක් විහිදෙනවලු.. ඒ ගෙදරට නෑගම් ගිය අටද යාලුවොද බනකට දානෙකට යන අය පව කීවෙ ඒ එලිය විහිදෙන තැනින් පොල් කිලයක් කෝටු කෑල්ලක් අතට ගත්තත් ඒ ක ටික වෙලාවක් යන තුරු අර විදියටම ආලෝකෙ විහිදෙනවය කියල එඩ්කාලෙ මම වසර 14 ක් පමන ලමය්ඩ්ක් ඒ ගැන ඇසුවට සොය බල්න්න තරම් උද්‍යෝගයක් දැනුනේ නෑ.. අද ඒ ගැන හිතට් හරිම පිපාසයක් දැනෙනවා.. ඒත් මම් විදේසයක පදිංචිවෙල ඉන්නෙ අදටත් එයාල අපේ ගමේ ජීවත් වෙනවා. ඒත් එපමන ආශ්‍රයක් නෑ..

  • @sisihewage3403
    @sisihewage3403 ปีที่แล้ว +3

    Phacha

  • @jayanthajayakodl
    @jayanthajayakodl 4 หลายเดือนก่อน

    Pake..gothana. boro.kathaa😊😊

    • @Sawo-500
      @Sawo-500 3 หลายเดือนก่อน

      තමන්ට දෙයක් වුණා ම තේරෙයි

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 3 หลายเดือนก่อน +1

    Apo mewa aththa
    Oya wagema balaya math dakka
    Boru nemei

  • @Irshana-eo4ze
    @Irshana-eo4ze หลายเดือนก่อน

    ayiyhe can u connect me