Ginimelaya|ගෙයක් හදනකොට බහිරව පූජාවක් දෙන්න ඕනේ ඇයී|ගිනිමැළය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022
  • #ginimelaya
    #ගිනිමැළය

ความคิดเห็น • 137

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +22

    හාමුදුරුවෝ ඉන්න වැඩසටහන් බලන්න කැමතියි ,උන්වහන්සේගෙන් ඉගෙන ගන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා

  • @user-ss6uo6qf3v
    @user-ss6uo6qf3v 2 หลายเดือนก่อน +6

    මගෙ ආයුශත් අරගෙන ඔබ වහන්සෙ ජීවත් වෙන්න ඔනේ.තව මේ වගේ දහස් ගනන් මිනිස්සුන්ට පිහිට වෙන්න ශක්තිය ලැබේවා ඔබ වහන්සේට.🙏

  • @subhagyaranapaksha5572
    @subhagyaranapaksha5572 5 หลายเดือนก่อน +9

    මෙවැනි නිහතමානී උතුමන් වහන්සේලා අද ලොව තුල දුර්ලභ වෙනවා....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nishanmadushankamadushanka9162
    @nishanmadushankamadushanka9162 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් දේශනා කරන්නේ සහතික ඇත්ත මාගෙ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +15

    බොහොමත්ම පිං අපේ පිංවත් ස්වාමින්වහන්ස 🙏🙏

  • @nishanmadushankamadushanka9162
    @nishanmadushankamadushanka9162 ปีที่แล้ว +4

    එතරම් හොඳ කෙනෙකු බිලි දුන්නේ හේතුව තමයි පුතේ අපි උබලා වෙනුවෙන් උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට යම් කිසි දිනක එය වස්තුව නවතා ගහන්න පුළුවන් එයට මොකද සංසාර පින් දහම් කර පු කෙනෙක් හින්දා එය ඒක දෙන්න පුළුවන් හොද එයා වගේම සිතුවිලි එති කෙනෙකුට එයා දෙන්නව එයා නිදහස් කරන්න ඔනි අපි එ නිධන් වස්තු වා අරන් එයා වෙනුවෙන් හොඳට දන් දෙන්න ඕන එයා එයා නිධානය යාම් දිනක කෙනෙකුට දෙනව ඒක අතම 5000 විතර වෙන්න පුළුවන් මොකද නිධානය හිම් කෙනා සංසාර දුක් කරදර විඳලා විඳලා හිඟ මන් පාවා යන්න වෙනවා පෙර සංසාරේ රජෙකු උවත් මෙ භවයේ දුගියා බවට පත් වෙනවා හේතුව කුමක්ද ඉහත සංසාරෙ වෙහෙර විහාර කරවපු පින් දහම් කරපු කෙනෙකු තමයි බෙල්ල කපා මරා දැමුවේ එ පාවා. හින්දා පේර භවයේ රජෙකුගේ මේ භවයේ දුගියා බවටත් පත් වෙනවා නිරයේ උපත ලබා ගොඩක් පෞ ගෙවා ගෙවා එන්නෙ නිධානය අසලට ආවත් ගන්න බෑ මොකද අරයා කේන්ති උඹ මාව මාරුව නිසා මන් උඹට සමාව දෙන් නෙ කියල කියන්නේ නමුත් එක ආත්මයක විතරයි එයා පාළි ගන් මොකද නිධානය ගව බෙල්ල කපා මරා දැමුවේ සංසාර පින් දහම් කරන්න කැමති කෙනෙකු හින්දා එය නවතා රජු නිධානය හොයන් උපත ලබනවා ඒම සිමා වෙම අයේ නිධානය ළඟට රාජු යානවා යන්නේ දුගි දූපත් වෙලා හිඟ කල යන්නේ පෙර භවයේ රාජු නිධන් වස්තු හිම් ඔන්න මෙතරම් කාලයක් මම මෙ වස්තුව පරිස්සම් කල අද මං උබට දෙනව එක කොන්දේසියක් මත කුමක්ද කොන්දේසි නිධන් වස්තු අරගෙන ඒකෙන් මට බාගයක් වෙන් කරන්න ඕන වෙහෙර විහාර හදන්න ඕන මාව නිදහස් කරන්න ඕන කොන්දේසි දෙකක් තියෙනවා කැමති නම් මෙ වස්තුව මම අද උබට දෙනව ඉතින් පොර ආත්මයේ රාජු බල්ල වගේ කැමති වෙනවා වාස්තු ගන්න අපේ හාමුදුරුව කියන්නේ සහතික ඇත්ත ❣️❣️❣️❣️🙏❣️🙏❣️🙏🔱🔱🙏🔱🙏🔱 බොරුවට බණ කියෙන හාමුදුරුවෝ ආතර් අපේ අහිංසක ජනතාව වෙනුවෙන් මෙ කරන්නේ සේවයක් උඹ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳුන් පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +13

    මම දන්න වැඩ කාරයෝ අතරේ 👌 👍👍👍 සුපිරි හාමුදුරුවන්

    • @gamingheshan5541
      @gamingheshan5541 ปีที่แล้ว

      වශියක් කරගන්න වැඩෙක් කියන්න

    • @gamingheshan5541
      @gamingheshan5541 ปีที่แล้ว

      වශියක් කරගන්න වැඩෙක් කියන්න

    • @chamali3559
      @chamali3559 11 หลายเดือนก่อน

      කන්ටැක්ට් කරගන්න විදිහක් කියන්න ප්ලීස්

    • @MalinduJayakodi
      @MalinduJayakodi 2 หลายเดือนก่อน +1

      ​@chamali3559ඔයාට මොකටද කට්ටඩි ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන ඉන්න පොඩි කෙල්ල තාම o/l වත් කරල නෑ නේද 😅

  • @samitharukman8099
    @samitharukman8099 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි මගේ ගුරු හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏

  • @chamika-cd3gs
    @chamika-cd3gs ปีที่แล้ว +8

    මේ හාමුදුරුවන් එක්ක තව වීඩියෝ ගේන්න 🔥🔥🔥🙏🏻🙏🏻🙏🏻

  • @wasanthanicola369
    @wasanthanicola369 ปีที่แล้ว +3

    Ape hamuduruwane ..lassanata hamadama pahadeili karanawa..
    Taruwn saranari

  • @samanmali8340
    @samanmali8340 ปีที่แล้ว +2

    Ane ape hamuduruwanwa sambanda karaganeemata දුරකථන අංකයක් dennako.ගොඩාක් පින් .

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v ปีที่แล้ว +2

    Theruwan saranaii oba wahanseta🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว +2

    Hodam video akak godak hodai hamuduruwo 🙏🙏🙏🙏🙏🙏

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @priyadikovita673
    @priyadikovita673 ปีที่แล้ว +1

    Apita hamuduruwan munagahena eidihak kiyanna. Oba thumata pin ayithi wey

  • @user-qt3si1ey5e
    @user-qt3si1ey5e 3 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanseta 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshanakumara952
    @dharshanakumara952 ปีที่แล้ว +1

    Harima kathawa ape hamuduruwane man oba wahansege beth Italy walata genath bonawa

  • @sasithsathsarag7459
    @sasithsathsarag7459 ปีที่แล้ว

    Mn dekapu supiri hamuduru namak

  • @buddikaperera5806
    @buddikaperera5806 ปีที่แล้ว

    Niyamai

  • @ManjalaNRoks-ge5ox
    @ManjalaNRoks-ge5ox ปีที่แล้ว

    Theruvan saranai ape hamuduruvanva sambanda karaganna vidihak kayanavada?

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Apa pinwath guru van sumanwansa suwaminnansata udharana rahitha sarala karala ma vismitha danuma api wanuwan labadena watina kalayak oba wahansata godak pin mihipita wadasitina isuwarayak davi kanak apith gidak pinkarala thiyanawa obawansage pihita kabanna obawasage nama mulu lojayatama babalawa . Magai daru 2 prassna obawansage pihitan api dan hodin innawa. Siyaludenatama obawansage pihita labawa. Godak dukvidina ahinsaka janathawa danna na obawasage danuma pihuta. 🎉🎉🎉🎉🎉🎉🎉🎆🎆🎆🎆🎆

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    Tawa. Me hamuduruwonge videos danna patta

  • @pamma3514
    @pamma3514 ปีที่แล้ว +2

    hamuduruwo hamuwenna kramawedayak salaswala dennako pin sidda wenawa

  • @harsathukor6840
    @harsathukor6840 3 หลายเดือนก่อน

    oba wanahseta pin sidda wenawa me dewal samaja gatha karanawata

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Oualata puluwannam mata hamuduruwangen ekata udaw aran denna godak pin ouata dimuthu mahathmaya

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว

    මේ වගේ වීඩීයෝ ගොඩක් දාන්න

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 8 หลายเดือนก่อน

    ❤❤තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kumaradasanayake2507
    @kumaradasanayake2507 ปีที่แล้ว

    Patta

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤👌

  • @sahanpradeep1377
    @sahanpradeep1377 ปีที่แล้ว +11

    හාමුදුරුවො නිසයි මේ වැඩසටහනට කැමති. හාමුදුරුවො කියන්නෙ දැණුම ගබඩාවක්

    • @sanduninuwanthika8754
      @sanduninuwanthika8754 ปีที่แล้ว

      අපිත් 😁

    • @chamika-cd3gs
      @chamika-cd3gs ปีที่แล้ว

      Ow

    • @hasini1680
      @hasini1680 ปีที่แล้ว

      ආසයි බලන්න. හාමුදුරුවනේ
      ඔබ වහන්සේට ගොඩක් පින්, අපි ව දැනුවත් කරනවට. 🙏🙏🙏

    • @LahiruPradeep-em3tc
      @LahiruPradeep-em3tc ปีที่แล้ว

      Me hamuduruwo koheda inne

  • @ureshlasantha6009
    @ureshlasantha6009 ปีที่แล้ว

    Ape hamuduruwane mayke marthukawata adala deshanawanam adu ai api deyak hadanakota bahirawapujawak denna ona kiyana eka pahadili karanna puluwanda thawath wadasatahankin make wadiyenma kiyawenne nidan bahirawayek ganane

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน

    ඇත්තමයි අපෙ හාමුදුරුවනෙ.

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว

    👍👍

  • @ranliya3771
    @ranliya3771 ปีที่แล้ว +5

    හාමුදුරුවන් හමුවෙන්න පුලුවන්ද. .?

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏❤

  • @sameerasadaruwan9625
    @sameerasadaruwan9625 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @user-sg7qs4zb8f
    @user-sg7qs4zb8f 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rajendranmalani206
    @rajendranmalani206 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @thusharadissanayaka8835
    @thusharadissanayaka8835 ปีที่แล้ว

    Ape hamuduruwane nidanayak tiyana Thana gewal hadanna puluwannda

  • @KdRikz-ju4mf
    @KdRikz-ju4mf 10 หลายเดือนก่อน

    Hamuduruwange wadasatahan wadiya na Ane API balanna asai hamuduruwange wadasatahan thawa Genna hamuduruwange wadasatahan

  • @sunethchandima2729
    @sunethchandima2729 ปีที่แล้ว +2

    හාමුදුරුවො නම් නියමයි

  • @kumaradasanayake2507
    @kumaradasanayake2507 ปีที่แล้ว

    🙏

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว +3

    නිදාන තියන ස්තානය හීනෙන් පෙනිම පිලිබඳ තවත් විස්තරයක් කරන්න පුලුවන්ද

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    Nidahan Urumaya gana Thawa videos danna

  • @nimalidinuka9095
    @nimalidinuka9095 หลายเดือนก่อน

    Geyak hadanakotadena bahirawa poojawata oni keviliwarga monada

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว

    සුපිරියක්

  • @ccshopping1550
    @ccshopping1550 ปีที่แล้ว +1

    සුවපත් වේවා ඔබ වහන්සේ වැඩ සිටින පන්සල් හෝ පෝන් නම්බර් එකක් දෙනවද

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว

    Bhirawa deviyanta gawrawayen poojawak tiyala gedara tibena prashna nati kara ganna khomada ape swamin whansa.

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 ปีที่แล้ว

    bahirawa dosa handuna ganne kohomada

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Hamuduruho kiuànna nidan Gena kiuànna kathawanam sahathika aththa

  • @ruwansampath995
    @ruwansampath995 ปีที่แล้ว +2

    hamuduruwane atakota a bahirawata occhra balayak attnam ara marapu rajagen pali ganna berida

  • @DUMIYA47
    @DUMIYA47 5 หลายเดือนก่อน

    සමහර ගෙවල් බහිරවයො රජකරන් ඉන්නේ එ ගෙවල් වලට කැදත් නැ😢

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Eth ape gedara hemoma nitharama ledin mata oni meken thiben dosa ain akara ganna

  • @sujeewap.wijesooriya9472
    @sujeewap.wijesooriya9472 ปีที่แล้ว

    Hamuduruwo behedakinna giya apata para weraduna

  • @arunaprasad5313
    @arunaprasad5313 ปีที่แล้ว

    Bahirawa sapen midenne kohomada

  • @ManjulaSampath-kt6hq
    @ManjulaSampath-kt6hq 2 หลายเดือนก่อน

    Manik pathal wala bahirawayo gana danaganda barida.

  • @darshanid3505
    @darshanid3505 ปีที่แล้ว

    ane ay video eka vinade 20ta sima karanne ,tikak wade kara nam watinawa

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 9 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sachiyatik670
    @sachiyatik670 6 หลายเดือนก่อน

    බහිරවයා කොහොමද හිනෙට එන්නෙ 😮

  • @user-kn4he2bc2s
    @user-kn4he2bc2s 3 หลายเดือนก่อน

    වැඩසටහන පැයක් එකහමාරක් තිබ්බා නම් වටිනවා

  • @nimanthachathuranga6572
    @nimanthachathuranga6572 ปีที่แล้ว +3

    වැඩසටහන හොදයි ❤️✌

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @tharidulaksithaadikari2445
    @tharidulaksithaadikari2445 ปีที่แล้ว +1

    Tharuwan saranai apa hamuduewana oba wahansa sambanda karaganna pone nambar aka danna puluwanda

  • @seethaparara
    @seethaparara 14 วันที่ผ่านมา

    අපේ හාමුදුරැවනේ මම බ්ලොක් ගලින් පොඩි පැලක් හදා ගත්ත බහිරව පුජාවක් දුන්නෙ නෑ නමුත් අපේ හාමුදුරැවනේ අපට කිසිම පලදීමක් නෑ ඔබවහන්සේගෙ මෙම වීඩියෝව බලලයි බහිරව පුජාව ගැන මතක් උනෙත් අපි කරන කරන වැඩෙි හරියන්නේනෑ දැන් පදිංචි වෙලත් අවුරැදු 5ක් පමන වෙනව තාමත් හදා ගත්ත එක කාමරයමයි තියෙන්නෙ අඩියක් ඉස්සරහට යන්න බෑ කරන කරන වැඩෙි හරියන්නෙ නෑ ගෙයක් නැතිව පුතාට කටයුත්තක් කර දෙන්න විදියකුත් නෑ එන්න එන්න ගමෙිම හිගන්නො වෙනව සල්ලි ඉතුරැවක් නෑ අපේ හාමුදුරැවනේ පිලිතුරක් බලාපොරොත්තු වෙමි දුප්පත් අයෙක්

  • @user-zz6xo2hh9p
    @user-zz6xo2hh9p 2 หลายเดือนก่อน

    Melawa rakak ne නිවේදකය

  • @wwmedia4077
    @wwmedia4077 หลายเดือนก่อน

    Hamduruwange no dennako

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +2

    Karunakara siwura galawala yanthra,manthra, gurukam karanna, budusasunata apahasa nokara.

  • @user-yq3gq4wb3g
    @user-yq3gq4wb3g 8 หลายเดือนก่อน

    ගෙවළ ප්‍රේත කොට්ඨාස ගැන විඩීයෝවක් ගෙන්න පුළුවන්ද

  • @samanprintersbwela2934
    @samanprintersbwela2934 ปีที่แล้ว +2

    Oba wahansege phone labaganna puluwanda

    • @prasanthishani8332
      @prasanthishani8332 ปีที่แล้ว +1

      අනේ අපිට ඔබ වහන්සේ ගේ දුරකථන අංකයක් සඳහන් කරානම් තවත් ගොඩක් වටිනවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @dimankumara2327
    @dimankumara2327 11 หลายเดือนก่อน

    බහිරව ඉනාව සහ ඉන්දුව මන්ත්‍ර ඕනි

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux หลายเดือนก่อน

    ලොකේ අනිත් රටවල මිනිනිස්සු ගේවල් හදන්නැද්ද ට්‍රක් ලන්තය නිසා අවුලක් නැ

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    Hamuduruwonta kata karanna deepan madden panin nathuwa

  • @user-ce3fl5np1d
    @user-ce3fl5np1d 5 หลายเดือนก่อน

    Me hamushueuvonge nambare hoyaganna vidiyak nAdhdha

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Mage gedarath nidan pasnauak thiuanawa mata kawadawath eka Ganna oni ne mata hinen kiuànne eka ganna EPA kiuala

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 2 หลายเดือนก่อน

    බහිරව පූඡාවකට වඩා බහරවී පූඡාවක් තමයි දේන්න ඔිනා. ඹිවා ට රන්ඩුකරගන්නේ ගෑනුම තමා.

  • @shadowscopian7110
    @shadowscopian7110 ปีที่แล้ว +1

    65

  • @hirushanimhara8445
    @hirushanimhara8445 หลายเดือนก่อน

    Taruwnsarani

  • @randyspets3716
    @randyspets3716 11 หลายเดือนก่อน +1

    මරු බන්.ෆුල් ආතල් දෙන ප්‍රෝග්‍රාම් එක

    • @oshanbuddika3454
      @oshanbuddika3454 2 หลายเดือนก่อน

      ඉති උබ නොබලා ඉදහන්කෝ...තෝ ඇමරිකන් යන්න එපැයි..මේවා බල බල ඉන්නේ 😂😂

  • @ushankak
    @ushankak ปีที่แล้ว +3

    ඔය තරං බුද්ධිමත් නම් මරන්න යනව කියලා දන්නේ නැත්ද

  • @samithakumara1982
    @samithakumara1982 8 หลายเดือนก่อน

    බහිරව පූජා වක් හරියටම දෙන්න දන්න අය අඩුයි.ඔබ වහන්සේ ට එය කරල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ.මට නිවසේ කිසිම දියුණුවක් නැ.ඉඩමේ ලොකු වස්තුවක් තියනවා.මට එය ගන්න ඕනෙ නැ.එය අයින් කරගන්නයි මට ඕනෙ .මට ඔබ වහන්සේ ගේ ෆෝන් නොම්මරයක් දෙන්න පුලුවන්ද ❤❤❤❤❤❤❤❤❤❤

  • @dimuthusampath2464
    @dimuthusampath2464 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @baddegamagesunethra67
      @baddegamagesunethra67 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏 තුරැනුවන්ගෙම පිභිටයි ඔබ වන්සේට ගොඩක් දෙවල් දැනුවත් උනා පින්

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว

    අයියේ මේ හාමුදුරුවන්ගේ දුරකතන අංකය ඕනි මට දෙන්න පුලුවන්ද

  • @piliminaanthony1233
    @piliminaanthony1233 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්ස මටත් .ඔය වගේ..ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද කරන්නෙ කියා වැහැටේන්නේ..නැහැ කරදරනම් ඒමටයි මටත්..කියුවා .සාත්තරයකට .පහනක් පත්තු කරන්න එයෙන් හොදක් වුනා අප දෙදෙනාම විදේශත වුනා .හොද රුකියාත් ලැබුනා "දුවත් බැනැටත් ආරුඩක් තියෙනවා තෝව්ලක් කරන්න අවස්සයි ඒ..දෙදෙනාට .බොරු කඩ්ටාඩියා .නිදන් ගන්න .හදලා .තියෙන්නෙ ස්වාමින්වහන්ස .කියුව ..දැන් මේතන සිදුවෙලා තියෙන්නෙ මෙයින් පසු ආරාවුල් දියුණුවක් නිතරම .widdy වරු කිසිම .ලෙඩක් .නැහැ .කියලා අනේ .පියින් අයිති වෙයි ස්වාමින්වහන්ස වැඩ .වසන පන්සල ව්ස්ත්තරක් හෝ දුරකතන අංකයක් ලබා දෙන්න 🙏🙏🙏

  • @sujeewap.wijesooriya9472
    @sujeewap.wijesooriya9472 ปีที่แล้ว +1

    Mata hamuduruwanwa katha karanna one mata puluwan kenek number akak dannako

  • @pasindusandaruwan7689
    @pasindusandaruwan7689 หลายเดือนก่อน

    නිවේදක්යනම් සෙට් නෑ 😂 හෙන ගොං විදියට ප්‍රශ්න අහන්නෙ 😂

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 ปีที่แล้ว +1

    හාමුදුරුවන් වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද ගොඩක් පින්

  • @disnakumuduni2161
    @disnakumuduni2161 10 หลายเดือนก่อน

    oyage nambar aka denna puluwan aiya.

  • @yasiyabro.5945
    @yasiyabro.5945 ปีที่แล้ว +2

    Kawru hari dannawada me hamuduwo inna pansala mokadda kiyala ???

    • @Ginimalaya
      @Ginimalaya  ปีที่แล้ว

      Kapugoda Giridara purana viharaya

    • @chanakaumesh4385
      @chanakaumesh4385 ปีที่แล้ว

      ඇත්තටම ඔය පන්සලේද වැඩ ඉන්නෙ

    • @sanka-zm3nr
      @sanka-zm3nr 27 วันที่ผ่านมา

      wewaldeniya

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    අභයගිරිය පුරාණ විහාරයේ තියෙන බහිරව පූජාවන් ගැනත් කතාකරමුද.ඒක මට හිතෙන්නෙ අතීත කතා පුවතක්

  • @SriyaniSenanayake-hc5ml
    @SriyaniSenanayake-hc5ml ปีที่แล้ว

    Ape hamuwenna සම්බන්ධ kara ganna phone no aka denna puluwanda

  • @dilshikrishani4093
    @dilshikrishani4093 7 หลายเดือนก่อน

    .

  • @user-jl9tb8hd3b
    @user-jl9tb8hd3b 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ෆෝන් නම්බර් එක දාන්න ලොකු පිනක්

  • @vihangaashabha6157
    @vihangaashabha6157 9 หลายเดือนก่อน +1

    ඇත්තටම කියනවනම් ඔච්චර හොද සිල් වන්ත කෙනෙක් නම් බහිරව උන් වහන්සේ. ඇයි කට්ටඩියෝ අමාරුවෙ දාපු අහිංසක මිනිස්සුන්ගෙන් පලි ගන්නේ. උන්වහන්සෙට පුලුවන්නේ මේ මනුස්සයට මේ විදිහ වැරදි අදහසක් දුන්න ඒ කට්ටඩියව ඉවරයක් කරන්න...

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว

    හාමුදුරුවන් වහන්සේ පොන් අන්සර් කරන්නේ නැහැ කොයිතරම් කෝල් ගත්තත් 😢අපේ හාමුදුරුවනේ පොන් එක අන්සර් කරන්නේ නැතිනම් ඇයි නම්බර් එක දන්නේ

  • @nuwansameera8988
    @nuwansameera8988 2 หลายเดือนก่อน

    ගොන් ප්‍රශ්න අහන්නෙ

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මට ගෙදරට බහිරවපුජාවක් දෙන්න ඕණ ඔබවහන්සේට කරල දෙන්න බෑද ඔබවහන්සේ ඉන්නෙ කොහොද 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☹☹☹☹

  • @chanakaumesh4385
    @chanakaumesh4385 ปีที่แล้ว +2

    වැඩ ඉන්න පංසල හරි ෆොන් නම්බර් එකක් හරි දෙන්න ලොකු පිනක්