ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories
    ​#AsangaKarunarathne #අසංග_Live #Trending #asanga_live #horrorstories #horrorstory #basedontruestory
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 207

  • @kelumlasantha3477
    @kelumlasantha3477 4 หลายเดือนก่อน +35

    *මාගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කලා මැරෙන තරම් මනුෂ්‍ය ජීවිත යන්නෙ දුගති තැන් වලට. නිය සිලට ගත්ත පස් ටිකක් වගේ පිරිසක් සුගති ගාමි වෙන්නෙ. ඔය මොන හොල්මන් උනත් අනන්ත බුදු ගුණ දශමයක් ඇහෙන දැනෙන මානයක ඉන්නෙ නැහැ . ඕවට බය උනත් නැතත් අපිත් ඉන්නෙ හොල්මන් වෙන බයානක සසරක.*

  • @ChamiladamayanthiMurukkuwa-u9e
    @ChamiladamayanthiMurukkuwa-u9e 3 หลายเดือนก่อน +10

    හොල්මන් කියන්නේ ඇත්ත සිද්දී අපේ මාම කෙනෙක්ට මාර සීන් එකක් වෙලා එයා රෙස්ට්ටුරන්ට් එකක වැඩ කරේ එයා රෑ 12.ට විතර බයිසිකලේ පැදන් ගෙදර යද්දි බයිසිකලේ පදිනව පදිනවා එකම තැනලු අම්මෝ මාම පස්ස හැරලා බලද්දි මලපෙරේතයෙක් කෙල බේරීගෙන දිව එලියට දාගෙන එතකොට මාමට මතක්වෙලා එයා අර රෙස්ට්ටුරන්ට් එකේන් ගෙනාපු ඌරු මස් පාර්සලය එයාගේ ජිවිතය බේරුනේ මස් බෑග් එක දාල දුවපු නිසා මේ දෙවල් සහතික ඇත්ත

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 4 หลายเดือนก่อน +7

    සමහරුන්ට පේන්නේ නෑ.කේන්දර වල තියෙනවා නේද දේව,මනුස්ස,රාක්ශ කියලා ගන.මේ ගන වලින් මනුස්ස ගනයේ අයට පේනවලු හොල්මන්.මට නම් පෙනිලම නෑ.

  • @samearaa8434
    @samearaa8434 3 หลายเดือนก่อน +9

    ඕවගේ සිද්ධියක් මගේ තාත්තටත් උනා මම පුංචි කාලේ අපේ තාත්තා මුකුල් මස් වගයක් අරගෙන ආවා අපිට කන්න දුන්නා අපේ වහලෙට ගල් ගැහුවා අම්ම කරපු වැඩේ අර ස්ට්‍රින් එක විසි කෙරුවා ඒ ගල් ගහන එක නැතුව ගියා අම්මා කිව්වා මළ පෙරේතයෝ පස්සෙන් ඇවිල්ලා තියෙනවා මේ මස් වලට කියලා මටත් මැරිච්ච අය සහ අලුත් දේවල් පේනවා මං විශ්වාස කරනවා. ඒ හේතුව තමයි මේ විශ්වයේ ඉන්නේ සියලුම අය භූතයෝ ප්‍රේතය බවට පත්වී ඇත්තේ තමන් පින් කරපු නැති නිසයි ඒක තමයි කියන්නේ සබ්බේ පානේ ගමනේ යමු අපි කියල බුදුපියාණන් වහන්සේ

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +6

    ඇත්ත හොල්මන් කියල දෙයක් තිනවා හැබැයි කවදාවත් දැකලනමි නෑ .🔱

  • @NireshFerdo
    @NireshFerdo 3 หลายเดือนก่อน +10

    දෙයක් වෙන්න ඕනා තේරුම් ගන්න...එහෙම උන දා ට කට උත්තර ත් නැති වෙන්වා..❤මම අත්දැකීමෙන් කියන්නේ..😮

  • @sanjeewaudayakumara478
    @sanjeewaudayakumara478 4 หลายเดือนก่อน +8

    මම දන්න මුස්ලිම් ඩෑල් එකක් ඉන්නවා මිනිහට හොල්මන් පේනවා....පාරෙ සමහර තැන්වල, ගෙවල් ඇතුලෙ ඉන්න බලවේග මිනිහට පේනවා...

  • @AnuSadanethu
    @AnuSadanethu 4 หลายเดือนก่อน +6

    ඔව්.මගෙ තාත්තා ගල්වලක් ලග මාලු පුච්චලා කාලා . ගෙදර ආපු වෙලාවෙ ඉදලා කෑ ගහනවා කෙනෙක් එන්න කියනවා කියලා යකෙක් වගෙ කෙනෙක් කියලා. පිරිත් කිව්වට පස්සෙ තමා ඒක හරි ගියෙ

  • @geethanatakajahuta
    @geethanatakajahuta 4 หลายเดือนก่อน +7

    Subscribers 85k නේද අයියා congratulations මම සමීර මල්ලි රිදම් හිටපු

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 4 หลายเดือนก่อน +11

    මේ කතාවේ කියනවනේ පුළුටු ගෙනියනකොට අගුරු කෑල්ලක් හරි යකඩයක් හරි ඒකත් එක්ක ගෙනියන්න ඕන කියල , එකේ තේරුම දන්නව ? විද්‍යාත්මක හේතුවක් ඒකට තියෙනව,

    • @dishantharuka1576
      @dishantharuka1576 4 หลายเดือนก่อน +4

      මොකක්ද හේතුව

  • @sandarenu5675
    @sandarenu5675 3 หลายเดือนก่อน +5

    මම එක දවසක් වැඩ ඉවර වෙලා බොඩිමට ආවෙ රැ 10ට විතර මම තනියම හිටියෙ නාන වෙලාවේ කවුද පිරිමි කෙනෙක් අඩි 6ක් විතර උසයි සුදු පාටින් ඇදගෙන කකුල් දෙක පෙනුනෙ නෑ ඉනෙන් උඩ විතරයි පාවෙවි ගියා හැබැයි මට කිසිම බයක් දැනුනෙ නෑ

  • @Slc85
    @Slc85 2 หลายเดือนก่อน +8

    දවසක් මම මගේ යාලුවෝ ටිකත් එක්ක පොඩි drink එකකට සෙටි වුණා.
    2016 වගේ.
    රෑ 8ට වගේ අපි සෙටි වුනෛ් රේල් පාරේ.පොඩි හද එලියකුත් තිබුණා.
    ෆෝන් එකේ flash ලයිටි එ⁣ක පත්තු කරනවා ආයේ off කරනවා අපි.flash ලයිටි on කරලම තිබුනේ නෑ.අවශ්‍ය වෙලාවට විතරයි on කලේ.අඩියක් දානවා ආයේ නිවනවා ඔහොම තමයි වැඩෙි කරගෙන ගියේ.
    ටිකක් වෙලා ඔහොම කතාවක් දාගෙන ටිකක් වෙලා හිටියා.ඔය අතරේ මගේ ඇතින් වැරදිලා ෆෝන් එකේ කැමරාව on වුණා.ඒ පත්තු වෙචිච එලියෙන් බයිටි කැල්ලක් ගන්න කියලා හිතලා
    නිකමට ෆෝන් එක දිහා බැලුණා.
    ෆෝන් එකෙන් බලද්දි නියපොතු දිග අතේ මවිල් තියෙන අතක් දාලා බයිටි අරගන්නවා දැක්කා එකපාරටම.

    • @ajithkumara1810
      @ajithkumara1810 2 หลายเดือนก่อน +3

      සිරාවටමද ?

    • @skipper2594
      @skipper2594 หลายเดือนก่อน +4

      niyapothu diga nam kellek wenna athi

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 หลายเดือนก่อน +5

    මෙි වැඩසටහනේදි කියවුනා යනකොට පාර නැතිවෙන එක එ්ක සහතික අැත්ත මම පොඩිකාලේ අපේ ගෙදර කටිටියම රැ ගියා අක්කලැ ගෙදර එනගමන් පාර නැති උනා මෙිවා නෙසලකා හරින්න එපා

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +9

    අපේ අම්මනම් බැදපු මොකුත් කාලා එලියට යන්න දෙන්නෑ කොන්ඩෙ හවස හයෙන් පස්සෙ කඩාගෙන එහෙම යන්න දෙන්නෑ ඒවට අමුතු ආත්ම ඇදෙන නිසා

    • @Motivavison-i9k
      @Motivavison-i9k 4 หลายเดือนก่อน +2

      Mena ayeth habuna😂😂

    • @zezus-hd6su
      @zezus-hd6su 4 หลายเดือนก่อน +2

      ​@@Motivavison-i9k sira oii😮😅

    • @Motivavison-i9k
      @Motivavison-i9k 4 หลายเดือนก่อน +2

      @@zezus-hd6su yana yana thana nipuni

  • @jayansamarasekara4836
    @jayansamarasekara4836 4 หลายเดือนก่อน +14

    මම වෘතීය ජායාරෑප ශිල්පියෙක්.අවු 25ක අත්දැකීම් ඇති අයෙක්..සහ ඔය පිලිබදව පර්යෙශණ කරපු.විදපු අයෙක්..තොවිල් ගෙවල් කනත්තවල්.දේවාල වල..ජායාරූප.ගත කරපු අයෙක් විදිහට.ඔබට පැවසීමට ඇත්තෙ මෙහි ඇති භයානක සත්‍ය තාවයි..සමහර ආත්ම කැමරාවල සටහන් වන්නෙ මනුශ්‍ය ස්වරූපයෙන් නොවෙ.ප්‍රබල යක්ශ ආත්ම වල අවුරා එක ප්‍රබල ආලොකයක් ලෙස කැමරාවෙ සටහන්වෙ..තවද එම ආත්මයන්.ට මස් දියවී ගිය මනුශ්‍ය සවරෑපයෙන්ද සටහන් වෙ.තව ආත්ම භූත මණ්ඩල ලෙසද සටහන්වෙ.තව ආත්ම කිසිදු ස්වරෑපයක් නැති.මැද න්‍යෂ්ටියක් සහිත ආලොක වලලු ලෙසද සටහන් වෙ..මාමෙ සියලු ආකායෙ ම ශරීර ජායාරූප ගත කල පුද්ගලයෙක් වෙමි..ඔබට මෙම පිලිබදව ගැටලු සහ ගත නම් ඔප්පු කර පෙන්විය හැක..ඔබගෙ ආතල් එකට.නොමිලයෙ කටයුතු කරණු නොලැබෙ.මොකද පුහුදුන්.පොලොවට අඩිය නොතබා ගමන් කරන මිනිසුන් හට සසරෙ ගැඹුර පිලිබදව අවබොදයක්.හැගීමක් දැනීමක්.දැක පුරුද්දක්.හුරු පුරුද්දක් වගෙ ගවෙශනය ක්.කර නැති නිසාය.

    • @user-fe9ci1ld3k
      @user-fe9ci1ld3k 4 หลายเดือนก่อน +1

      Aththatama dekka kena kiyanne ne.

    • @chamidumadhushanka-zg9ys
      @chamidumadhushanka-zg9ys 3 หลายเดือนก่อน +3

      මෙතන ඔය වගේ දගලන්නැතුව අදූර්ශමාන වගේ වැඩසටහනකට ගියානම් ඉවරනේ බන්

    • @RuKa-o2m
      @RuKa-o2m 2 หลายเดือนก่อน +1

      Obama thumge nama kiyanna?

    • @SandeepDevinda-nn3ig
      @SandeepDevinda-nn3ig 28 วันที่ผ่านมา

      Aiye mn oka vishwasa karanawa mata balnna asai oya kamatinm mage whatsapp number eka awanm mata pohto tikk dana puluwanda balanna ? Kamatinm msg ekk dana

  • @samaraweera3163
    @samaraweera3163 4 หลายเดือนก่อน +15

    අපිත් ඉස්සර ටෙස්ට් කරා. රෑක පාඩම් කරන්න කියලා කනත්තක් එහා පැත්තේ තියන යාලුවෙක් ගේ ගෙදර ගියා. හොල්මන් සීන් එකටම තමා ගියේ. ඒ කාලේ sony phones වල camera වලට හොල්මන් පේන සීන් එකක් තිබ්බා. අපේ එකෙක් ගාව sony xperia එකක් තිබ්බා. ඔක අරන් එදා රෑ ගියා. ගිහින් අලුතෙන් වලලපු මිනියකට චූ පාරකුත් දාලා photo ගැහුවා 😂😂. මොකුත් අහුවුනේ නෑ. පහුවදා photo ටික ආයේ බැලුවා. ඒත් එහෙම මොකුත් අපිට පෙන්න තිබ්බේ නෑ. හැබැයි මමත් ඉතිම් දැකලා නැතුව නෙමේ. කනත්තේ සීන් එකක් නිසා කිව්වේ.😂

    • @sathirachandika279
      @sathirachandika279 3 หลายเดือนก่อน +5

      Choo dammanm apahasayak karala tiyenne.choo patiya halenna puluwan nuduru anaagathedi

    • @samaraweera3163
      @samaraweera3163 3 หลายเดือนก่อน +2

      පල හුට්ටෝ යන්න බය කරන්නෙ නැතුව. දැන් අවුරුදු 6ක් 7ක් වෙන්වා සීන් එක වෙලා. කිසිම අවුලක් උනේ නෑ. එදා එකිව දැක්කෙ නෑ අපි. දැන් ඔය case එක අපි අමතක කරල ගොඩක් කල්.

    • @nelykuku1
      @nelykuku1 2 หลายเดือนก่อน

  • @Vihanga-s9o
    @Vihanga-s9o 4 หลายเดือนก่อน +4

    අමනුෂ්‍යන් (දෙවියන් හෝ යකුන්) මිනිස්සුන්ට පේනවද කියන්න මම හරියටම දන්නෙ නෑ.(මම දැකල නෑ).නමුත් අමනුෂ්‍යන් දෑකීමට විශේෂ ඤාණයක් (පාතුර හූ ඤාණය) තිබෙන බව මහා සමය සූත්‍රය තුල සදහන් වෙනවා

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd หลายเดือนก่อน +3

    අපි නම් ඕවා පුංචි කාලෙ ඉඳලම දන්නවා. අම්මල කියල දීල තියෙන්නේ. අපිට නොපෙනුනාට අපි වටේ අදෘශ්ට මාන බලවේග මිලියන ගණන් තියෙනවා. හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. එය සාමාන්‍යයෙන් ගෙදරක රණ්ඩු ඇති කරන්නේ උන් තමා. එහෙම වෙලාවට ඔවුන් බලාගෙන ඉන්නවා හිනා වේවි.

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 4 หลายเดือนก่อน +9

    මට වයස පනස් දෙකයි ....... මේ වෙනකං හොල්මන් දැකලත් නැහැ ... ඇහිලත් නැහැ විශ්වාස කරන්නේත් නැහැ ..... හැබැයි යාලුවො ටිකක් මලගෙදරක ගිහින් එද්දී , එක තැනකදි මොන්ටිසෝරි නිලඇඳුමකින් සැරසුණු පුතෙක් අත දැම්මලු.... ඒත් වාහනේ නවත්තලා නැහැ ,තව කිලෝමීටර් තුනහතරක් යද්දී ඒ දරුවම ආයෙ අත දැම්මලු.... හැබැයි ඉස්සර හිටපු දෙතුන් දෙනෙක් තමයි දැකල තියෙන්නෙ ....

    • @hashihashi5674
      @hashihashi5674 3 หลายเดือนก่อน +2

      hawasa 6-7n passe eyliyata bahinne natiwa kohe, holman dakinnada

    • @metabase
      @metabase 2 หลายเดือนก่อน +3

      @@hashihashi5674 Maru kathawa.. 😅

  • @KasunMadusankq
    @KasunMadusankq 4 หลายเดือนก่อน +15

    අපේ මල්ලි කෙනෙක් දැකල තියනවා ගොඩක් දිග මනුස්ස යෙක් වගෙ කෙනෙක් ගේ ලගින් යනවා.මුන දිගටි හොම්බ ක් වගේ තිබුනලු.

    • @bhagyatagore-it9ih
      @bhagyatagore-it9ih หลายเดือนก่อน +3

      E umba ethanin giya welawaka wenna eti

    • @Littlekitchen-l8n
      @Littlekitchen-l8n 3 วันที่ผ่านมา

      @@KasunMadusankq මහසෝනා ඒ

  • @chandanimalka3349
    @chandanimalka3349 4 หลายเดือนก่อน +9

    අමු ඌරු මස් උයපු ඌරු මස් ගෙනියන කොටත් ඔයා කියපු විදියටම අගුරු යකඩ ඇනයක්. දෙහි ගෙඩියක්‌. අපිත් දාගෙන යන්නෙ.

  • @Denuwara-s3r
    @Denuwara-s3r 4 หลายเดือนก่อน +5

    ඔව් මේවා ඇත්ත මත් දැකලා තියෙනවා මගේ මහත්තයා දවසක් බැදපු මස් වගයක් ගෙනවා හරියටම 12 ට පක් විතර ඇති එද මං තනියමයි එයව එක්ක එන්න පරට ගියේ . ලගට වැඩි දුරක නෙමෙයි මං දැක්කා එයගෙ පිටි පස්සෙන් කෙනෙක් එනවා මං ඇහැව්වා කො ඔයත් එක්ක අපු කෙනා කියලා .නං තනියම ආවේ කිවා මං දැකපු දේ කිවත් එයාපිලි ගත්තෙ නැ .....

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 4 หลายเดือนก่อน +6

    විශෙෂයෙන්ම බිත්තර බදින්න එපා ගෙවල්වල කවදාවත් කිසිම වෙලාවක.? සැනසිල්ලේ ජිවත් වෙන්න ඔනෙනම් ?👻☠️💀 ඌරු මස් වුනත් එච්චරයි මේ දෙකට දිස්ටි වැඩියි ආවෙලාවේ කන්නත් එපා. ✋ බොරු නම් බල්ලන් ගෙ කබ ඇස්දෙකෙ ගාලා බලන්න පුළුවන්....

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial 4 หลายเดือนก่อน +4

      අනේ මන්ද බොලා වගේ හරක් 🥲

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 4 หลายเดือนก่อน +1

      @@mrblackbeardofficial නැහැ බම් බොලා වගෙ බුරුවෝ 😂

    • @samaraweera3163
      @samaraweera3163 4 หลายเดือนก่อน +4

      Mokkd bn kaba seen eka?

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 4 หลายเดือนก่อน

      @@samaraweera3163 බල්ලෙක්ගෙ කබ අරගෙන ඇස් දෙකෙ ගානෙ බලන්න මොනවද පෙන්නෙ කියලා..??? ☠️☠️☠️ බල්ලො රැට උඩ බුරනවා නෙද සමහර විට දවල් ඉදලා හිටලා එහෙමත් නැත්නම් නිකන් බුරනවා කවුරුත් නැහැ පෙන්න නෙද.? බල්ලට තරම් 👻 අවතාර වෙන කාටවත් පෙන්නෙ නැහැ.....

    • @kasunindika8334
      @kasunindika8334 4 หลายเดือนก่อน

      ​@@mrblackbeardofficial හරක් නෙමේ
      .මුන්ට කියන්න නමක් නැ..එ තරම්ම මැට්ටෝ

  • @gretaramyashili507
    @gretaramyashili507 4 หลายเดือนก่อน +13

    අපි නං පංති ගිහිං එන ගමං හැමදාම රෑ හතටත් වඩේ කකා එනවා පාරවල් වල

    • @akindudewnaka5357
      @akindudewnaka5357 4 หลายเดือนก่อน +4

      කට්ටිය එක්කන් අපිත් එහෙමයි, නගරයේ පැත්තක වගේ නම් බය වෙන්න දෙයක් නෑ

    • @samaraweera3163
      @samaraweera3163 4 หลายเดือนก่อน +5

      Badu set vechcha velavt tama therenne

    • @PubuduSandaruwan-fo7dq
      @PubuduSandaruwan-fo7dq 4 หลายเดือนก่อน +3

      ​@@akindudewnaka5357😂😂 නගරෙ හොල්මං නෑ ගමේ විතරද 😂 නාඩගම් බං

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 หลายเดือนก่อน

      @@PubuduSandaruwan-fo7dq නගරෙ ගමේ කියල වෙනසක් නෑ කොලබ පරණ තානාපති කාර්යාලයකත් හොල්මන් ඉන්නෙ කොච්චර ප්‍රසිද්ධ ද එතන

  • @ravindukavishan9807
    @ravindukavishan9807 11 หลายเดือนก่อน +8

    මටත් ඔම උන දවසක් පාන්දර 2 විතර තනියෙම වෙල මැද්දෙ එද්දි කවුද කෙදිරිගගා පස්සෙන් ආවා එදානම් මලා කියල හිතුවෙ

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน

      ඇත්තමද..බොරුනෙ

    • @samaraweera3163
      @samaraweera3163 4 หลายเดือนก่อน +2

      Uba boot eka tibba kella venna athi. thota pandara arinna 😂😂

  • @kasunshamadasanayake4560
    @kasunshamadasanayake4560 4 หลายเดือนก่อน +3

    මටත් උනා වයිෆ් ටයි මටයි ,ඔය පුලුටු ගෙනත්

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 4 หลายเดือนก่อน +4

    හොල්මන් ආගම් විශ්වාස කරන ගොබ්බ හරක් තාම මේ ලෝකෙ ඉන්නවනෙ 🥲, හොල්මන් හිතින් මවාගන්නෙ මානසික ලෙඩ තියෙන උන් , අපේ තාත්තා කුරුනෑගල ඉදන් රෑ වැඩෑරිලා පන්නලට තුන්මන් හන්දි කීයක් පහුකරන් රයිස් කොත්තු ගේනවද 😂 සමහර දවස්වලට මග නවත්තලා බයිට් කාලා බියර් බොනවත් එක්ක

  • @sugathdammika8826
    @sugathdammika8826 4 หลายเดือนก่อน +7

    අනේ බං බොරු දාන්න එපා බං..බය එකාට කෙහෙල් අත්තක් හුලඟට වැනුනත හොල්මනක් තමා..මම රටේ නම ගිය fast food ආයතනයක ඩිලිවරි කරන්නේ..තියෙන්නෙම බැදපු කුකුල් මස්..ඒවයින් හදපු බර්ගර්..රෑ 12.00 off එක..අපි බැදපු ච්කන් කාලත් කනත්ත ලඟින් යනවා..off වෙලා එන්නෙත් බොරැල්ල කනත්ත හරහා..සමහර දවසට බැදපු චිකනුත් ගෙදර ගේනවා..කිසිම දෙයක් තාම දැකල නෑ..මිත්‍යාව වපුරන්න එපා බං..

    • @LasanthaDewapura
      @LasanthaDewapura 4 หลายเดือนก่อน

      Yes

    • @LasanthaDewapura
      @LasanthaDewapura 4 หลายเดือนก่อน +1

      මන් මල් ශලවෙ වඩ බොරු මාකට් කරනවා

    • @sanjeewaudayakumara478
      @sanjeewaudayakumara478 4 หลายเดือนก่อน +3

      බොලාගෙ ආයතනයේ චිකන් රහ නැතුව ඇති හොල්මන් වලට
      ..

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 4 หลายเดือนก่อน +1

      Una data ohoma kiyanne na.

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +2

    අපිටනෙපෙනන,දෙවල්බෙහෙමයක්ඇත

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 2 หลายเดือนก่อน +6

    Me wishawaye api nodanna godak dewal tiyenawa

  • @Sachith1985
    @Sachith1985 4 หลายเดือนก่อน +3

    Pala huththo nikan boruwata gon minissuwa rawattanne nathuwa, gon pakaya

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +2

    ඒවාඇත්තය

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 หลายเดือนก่อน +1

    ekama wachane 3n parak kiyanda epa....ethanadee oya NONE PROFESSIONAL

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 5 หลายเดือนก่อน +8

    යකෝ මං කනත්තේ රැ බැදපු මස් කාලා නිදියලා තියනවා ඔය එක මගුලෙක්වත් මට පෙනිලා නැ මුන්ට පිස්සු.

  • @gihanchanaka1268
    @gihanchanaka1268 4 หลายเดือนก่อน +7

    සමහර මිනිස්සු හිනා වෙන්න පුලුවන් තවත් සමහරු විස්වාස නොකරන්න පුලුවන් ඒත් මම විස්වාස කරනවා මට සිද්දි කිහිපයකට මම මුහුන දීල තියෙනවා. මම කතෝලිකයෙක් උනාට මම ඒ හැම වෙලාවකම ඉතිපිසෝ ගාතාවා කියනවා මොහොතින් අවතාරෙ නැති වෙනවා🙏🏻

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 4 หลายเดือนก่อน +3

    මම..මූරකාරයෙක්.. km.2. පයින්.යන්නෙ..මස්.බැදල..උයල.ඇරන්.යනවා.. අවූ3.වෙනවා.මොන.යකෙක්වත්.දැකල.නැහැ...මහත්තයො

    • @chandanimalka3349
      @chandanimalka3349 4 หลายเดือนก่อน +4

      ඔයා යන වෙලාවට යකා වැඩට ගිහින් ඇති සමහර විට.

    • @Kumarasiri-f7x
      @Kumarasiri-f7x 4 หลายเดือนก่อน

      @@chandanimalka3349 යකාගෙ.පවූල.මගෙ.යාලූවෙක්..♥️👫

  • @omanoman9376
    @omanoman9376 ปีที่แล้ว +19

    Ma dewal apinam dannawa ape amma kiyala dila. Parissamin inna b.s

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 5 หลายเดือนก่อน +5

      මේවා වන්නේ පුද්ගලයන් ගේ ගණ. පිහිටීම අනුවයි,

    • @Sahasmi_A
      @Sahasmi_A หลายเดือนก่อน

      ​@@AnuraJayasingha-b1tඔව් මාත් අහලා තියෙ රාක්ශ ගනයෙ අයටලු පෙව්වෙ

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +2

    හෙල්මන්විස්වසකිරිමඔබසතුය

  • @DiveHive
    @DiveHive 4 หลายเดือนก่อน +3

    අනේ පලයන් බන් බොරු බයිලා කියවන්නේ නැතුව. උඹලා හොඳයි මළගෙවල් වල පාලු මකන්න.
    හොල්මන්.... පක තමයි🤣🤣🤣🤣

  • @sadunnirmalanirmala4726
    @sadunnirmalanirmala4726 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි අපි කාර් එකේ යනකොට මාළු බැදලා අරගෙන යන්න ලොකු අම්මා දුන්න අනුරාධපුර ඉදන් එන ගමන් රෑ 11ට විතර අපෙ කර් එක තුම්මන් හන්දිය ක්‌ හැපුප ඇත්ත කතවක්

  • @barns7506
    @barns7506 4 หลายเดือนก่อน +2

    Api thamai ekama yakku bolau, chande deepalla me paara hariyata oluwa paawichchi karala nattang yaka gahanawa thama ratatama 😅😅

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t ปีที่แล้ว +6

    මම මගෙ ඇස් දෙකටම දැකලා තියනවා දෙවිවරු සහ අඩි හයක් විතර උස සෙවනැලි

    • @Californianboy476
      @Californianboy476 5 หลายเดือนก่อน +2

      කොහොමද එක උනෙ.

  • @shanthiperera4601
    @shanthiperera4601 5 หลายเดือนก่อน +3

    ඔව් එවගෙ ඩෙව්ල් අපිත් ඩැක්ලා තිය්න්වා ඔනතරම් ඇතයි පෙන අය ඉන්නව යක්කු කියලා කන්ඩායමකුත් ඉන්න වා

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +2

    හෙල්මන්,තමටපෙනෙන්නේ,සිතබයවිමනිසය

  • @HareemKottege
    @HareemKottege 3 หลายเดือนก่อน +2

    Owa aththa mata th wela thiyenawa mamath weda arila anne 11 pahuwela enakota mas malu genawa kalubowila ispirithale laga bije aka bewathuna masparsalaya kawdo adinawa mama hithuwe ballek kiyala kawruth ne mama mas begeka visikala bike aka start una gedara awith newathune pahuwenida hothatama.una mata

  • @binaruhesala2381
    @binaruhesala2381 2 วันที่ผ่านมา

    මටත් දවසක් මාර වැඩක් උනා මම ගොඩක් වෙලාවට රෑට නින්ද යන්නේ නැත්තම් හොල්මන්කතා බලනවා යූටියුබ් එකේ එකදවසක් ඔහොම බලලා රෑ 1ට විතර කුස්සියට ගියා වතුර බොන්න ලයිට් දැම්මේ නෑ නෝනා ඇහැරෙන නිසා ෆෝන් එකේ එලියෙන් කුස්සිය⁣ට ගියේ හරියටම සාලේ පහු උනා විතරයි බූල් අතකින් පිටට පාරක් වැදුනා බැලුවෙත් මහසෝනගේ කතාවක් මම ඩබල් එකේ කෑම කාමරේ ලයිට් එක දැම්මම දැක්කේ පිටිපස්සේ ගෙදරක පර්සියන් පූසෙක් අප්පට හැමිනෙ න්න අතට අහුවුනේ මැටි ඇතිලියක් කෙලලා ඇරියා පූසගේ වටිනාකම පැත්තකින් තියලා උදේ බැනුම් කෝටියයි නෝනගෙන් වලදයි පිගන් රාක්කේ වැදිලා පිගන් ටිකයි තේ හදන කෝප්ප 4යි කුඩු පූසා යහතින් ගියා

  • @NadeeNilmini-bp4me
    @NadeeNilmini-bp4me 21 วันที่ผ่านมา

    මේ කතා ඇත්‍ත අදට දවස් තුනයකට කලින් අපේ ගෙදරට අපේ නැ,කට්ටියක් අවා රැ 8 වගේ... එදා එයලා කැවුම් අරන් අවා.....
    අයියගේ දුව පොඩි... එයා එදා එ කැවුම් අරන් කලා....
    එදා රැ 12 37ට වගේ ...මේයා නිදන් ඉදලා නින්දෙන් බය වෙලා ඇඩුවා..අපි කාටවත් එයාව වඩන් එයාව නලව ගන්න බැරි උනා...
    එයා දගල දගල ඇඩුවා... අඩන තරමටම දැගලිල්ලි .
    බැරිම තැන බිම තිබ්බා රෙද්දක් එලලා. එත් පෙරලි පෙරලි ඇඩුවා...
    එත් එදා
    එවත් එයා අඩන එක නතර කරේ නැ ලොකු දැගලිල්ලක් දැගලුවා...
    පස්සේ පිරිත් දලා ඉතිපිසෝ ගතාව කිවා...
    එයා බඩෙ අමාඅරුවක්නම් බඩ පෙන්වනවා වෙනදට ...
    එදානම් අනේ මන්ද.....................

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +5

    හැබැයි මම බය නැ හොල්මන් වලට

  • @damasuriya8338
    @damasuriya8338 14 วันที่ผ่านมา

    මගෙ තාත්තටත් ඔය වගේම දෙයක් වෙලා තියෙනවා හාල් මැස්සො බැදලා සාක්කුවෙ දාගෙන යාලුව බලන්න ගිහින් ඒ ගෙදරට ගිහින් අම්මගෙන් යාලුවව අහනකොට එයා ඔලුවෙ අතගහලා අහලා ඇයි පුතේ මේ රෑ 12 ට ආවෙ කියලා පස්සෙ ගෙදර ඇවිල්ලා තාත්තට නිදා ගන්න දිලෙ නැහැ දත් දිග යකෙක් බෙල්ල මිරිකලා දිගටම තාත්තා කතෝලික වගේම කවදාවත් මෙවා පිලිගන්නෙ නැහැ 3 සැරයක් බඩ උඩට නැගලා බෙල්ල මිරිකලා පොර බදලා බොහොම අමාරැවෙන් කොන්තෙ අතට අරගෙන එලිවෙනකම්ම ඔරසම් කියලා පහුවදාම ඒ බංගලාවෙනුත් රස්සාවෙනුත් අයින් වෙලා ගෙදර ගිහින්. මගෙ තාත්තා සමහර විට බේරෙන්න ඇත්තෙ එයා දේව ගනේ නිසා කියලා සමහර අය කියනවා දැනට මගෙ තාත්තා නැතිවෙලත් අවු .27 මේ විස්තර කියන හැම මොහතම එයා කියලා තියෙනවා මතක් වෙද්දි ඇගම සිතල වෙනවා කියලා

  • @prasadliyanage7817
    @prasadliyanage7817 3 หลายเดือนก่อน +2

    2003 marthu maase. meka mata une. mama mage langama yaluwekuge thatha kenekuge mala gedarakadhi wecha deyak.Mage yaluwage ththta eda hawasa haert Attacjk ekak hadhila nathiwela. 2003 wage kaledhi dan wage mobile phone sulaba kaalayak newi . ekale matath phone ekak naha. mama wadata gihin 6.00 ta withra gedara aapuwahama gedra land phone ekata eyage ththga funeral eka gana kiyala matath puluwan thram ikmanata egollange gedra enna kiwwa. ..... ita passe mama naala / kaala / ehema mala gedra pitath une mage piyage motar bike eken .... amma kiwwa dan me ra mala gedra yanna epa kiwwa. .. mama giya ... miniya genne ra wela kiwwa. miniya kapala na .... mata pasuwadha office eke godak wada yedhila thibuna .... .. eka hinda mama mage yaaluwata kiwwa , machan mata dan yanna ona kiyala , yaaluwa kiwwa machan body eka genakan idala yanna kiyala. hari nahane e gamana mama body eka genakum hitya . hariyata ra 11.30 wenakota hurse eka bodiya genawa..... gedara homoma yaluwath ekka mara lothoni deela adhanna gaththa... ... ita passe hariyata ra 11.50 ta wage mala gedarin mama pitath una. Onna dan thamai seen eka patan gaththe mama motar bike eka start kare w endha wage nemei 2 neck ekka motar bike eka padhinawa wage thamai motar bike eka mama padagena yanne. e tharam wagayakin mama kawadhwath motar bike eka padalath naha.....mama yana paare eka thanakadhi 100m k withra eka dhigata welak ... e wela dhige awith welen egoda wena thanama kalu baleck nidhi maha pare mada........ mukuth karaganna bari una mata ballage age happlila maawa udin gihin karakila watuna. ....

  • @ravindubro6985
    @ravindubro6985 ปีที่แล้ว +4

    යකඩෝ පෙරේදා අපේ පැත්තෙ සීන් එකක් උනා පොරට මහසොන ගහල

    • @dulajmadu6144
      @dulajmadu6144 7 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน +2

    Obathumage kathawa ඇත්ත බුදු සරණයි

  • @chiranbandara7135
    @chiranbandara7135 4 หลายเดือนก่อน +4

    මටත් ඕකම උනා😢😢😢

  • @thusharawije1120
    @thusharawije1120 ปีที่แล้ว +5

    mama oya adurshamana kenek dekka ,e aya me tharam wegayen yanne mona balayakinda, anika hulagatawath yanna beri bitti haraha yanne kohomada, danna kenek kiyala denna

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +4

      ඒ අයට සියුම් ශරීර තියෙන නිසා..

  • @roygunewardene4637
    @roygunewardene4637 7 หลายเดือนก่อน +4

    I have overcome these incidents.its the truth,i believe this
    Appreciated.
    Please more stories.
    Tks

  • @marcaslane230
    @marcaslane230 4 หลายเดือนก่อน +2

    Api nam issara running gihin hawasa 7ta 8ta Cargill s eken bbq kaali 2 aran pain yana gaman kaka yanawa.

  • @demindakonara1145
    @demindakonara1145 4 หลายเดือนก่อน +2

    Ape aththamalath bedum ekka kema othala deddy oya dewal a bag ekata danawa.aththamai apith a dewal wihiluwAta gannawa.dennam bayai wage.

  • @thisarabuddhima564
    @thisarabuddhima564 4 หลายเดือนก่อน +2

    Mage athdakeema man kiyannam..awrudu 15 witara kalin mama class iwarawela hawasa 7 witara badapu wade kaka game kanathha lagin awa.eta passe gedera awith apahu thaniyen malu badagenath kawa..eta passe nindata giya…eth mata eda ninda giye na kawru hari mage agen adinawa wage danuna nisa kamare light eka damma…passe tika welawakin ninda gihin apahu eka parata gassila wage aharuna…eth ekkama mama dakka kamare konde kadagattha sudu mali tharuna gahaniyak mage diha balan innawa…mata kata karaganna baruwa giya winadi 5 witara..anik dawase nulak mathuruwa…man edain passe mr dewal wiswasa karanawa

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 3 หลายเดือนก่อน +2

    math baya neha Eth mewa ahuwama bayanhitenawa

  • @Malani330
    @Malani330 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් mehema deval matath vela tiyenwa 😔🙏

  • @VimanthaTharuka-ch7eh
    @VimanthaTharuka-ch7eh 4 หลายเดือนก่อน +8

    Hitha ශක්තිමත් nam oy mokektwath mukuth kranna ba

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +7

    සුපිරි. හොල්මන්. කථාවක්.
    ගොඩක්. බය. හිතුනා.
    නමුත්. ME. WAGE. සිදුවීම්. ඇත්තටම. වෙනවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @AsithaWijesinha
    @AsithaWijesinha 4 หลายเดือนก่อน

    බොරු දාන්න එපා .බයිසිකලෙන් බැහැලා කිලෝමිටර් 3 පයින් යන්නෙ කවුද.යාලුවෙක් මහා රැක එහෙම මගින් දාලා යන්නෙ නැහැ.බොරු කියල මිනිස්සු බය කරනව මු😂😂

  • @lakmalifernando1765
    @lakmalifernando1765 4 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්

  • @KalumPerera-jm7qk
    @KalumPerera-jm7qk 5 หลายเดือนก่อน +2

    Holman BALANDS.Puluvan PARLIMSNTHUVTA GIhama

  • @upulkumara7312
    @upulkumara7312 4 หลายเดือนก่อน +2

    සත්තකින්ම ඇත්ත මමත් අත්වීදල තියනව

  • @FdoPrasa
    @FdoPrasa 9 หลายเดือนก่อน +4

    Poltergeist මෙයාලා තමයි මේ විදියට මිනිස්සු අතරට ඇවිත් අමුතු සිදුවීම් කරන්නේ එයාලගේ බලය එච්චර තරම් ලොකු නෑ. නමුත් සමහර ආත්ම බලගතුයි 😮😈💀💯✔️

  • @dekypietersz3961
    @dekypietersz3961 4 หลายเดือนก่อน +3

    ova wishvasa karana gon mottayanta ova hodai... mama dan avurudu 10k pork devil.. beef devil..chicken devil .. minissunta deliver karanava. Raa 10 idan 12:30 wenakal mama weda.. oya Baila hodai napunsakayanta. ova boru baila vitarai

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 4 หลายเดือนก่อน +2

      මෙහෙමයි. මේ මිනිහ කියන දේවල් නං මම විශ්වාස කරන්නෑ. ඒත් ඕවල ඇත්තක් තියනවා

    • @sheranimadushika1842
      @sheranimadushika1842 4 หลายเดือนก่อน +1

      math as dktma dkla thovilyk pawa kala mge maama nethi wela aurddka idn dknna gththe
      bru dewl neme

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +1

    මමනම්,තෙවිල්වලින්,ඒවාගේඅද්දැකිම්,තිනෙවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน +7

    ඔබතුමාට ගොඩක් pin mekathawa ahnna ආසයි

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +6

    අපි ගනන් ගත්තේ නැතුවාට මෙවාගේ සත්‍යතාවයන් ඕනේ තරම් ඇති. 👻👻👻

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว +2

    Mamath e wage athdekeemakata muna dunna edain passe mamath piligannawa nopenena lokayak thiyanawa kiyala

  • @anulawathianulawathi5934
    @anulawathianulawathi5934 4 หลายเดือนก่อน +2

    මට ත් එ හෙ ම උ නා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน +3

    Obathuma kathawa ඇත්ත

  • @SaddawansaHimi
    @SaddawansaHimi 3 หลายเดือนก่อน +4

    විද්‍යයා කුලපති මහත්මා හම්බ වෙන්න කියන්න අපේ මහත්මා

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน +2

    Sampoorna aththA. .....budusatanaei obathumaaata

  • @UduwarageDonajeewantha
    @UduwarageDonajeewantha 2 หลายเดือนก่อน +1

    මට වෙලා තියනවා..

  • @SenuraDeashan
    @SenuraDeashan 4 หลายเดือนก่อน +3

    හොල්මන් කියන්නෙ හොල්ලන මනස කියනව අම්මගෙ රෙද්ද තමා දන්නො දනිති

  • @Dushantha924
    @Dushantha924 ปีที่แล้ว +4

    මේ හොල්මන් දැක්ක කෙනගෙන් අහන්න අර මිනිහාව දැක්කෙ ඇදුම් නැතුව ඉන්නවද කියලා, මොකද මිනිහෙක් දැක්කා කියලා අපි හිතමුකෝ ඒ හොල්මනක් නම් ඇදුම් ඇදන් ඉන්න විදිහක් නැනේ, ඇත්ත ශරිරයක් නැති කෙනෙක් ඇදුම් අදින්නේ කෝමද?

    • @dasunPerera-wq3is
      @dasunPerera-wq3is 5 หลายเดือนก่อน

      බොරුනෙ බන්

  • @sarasitv687
    @sarasitv687 ปีที่แล้ว +4

    Superb

  • @කවීෂ
    @කවීෂ 4 หลายเดือนก่อน +2

    😂😂😂😂මහමෙව්නාව පර්ට් 2😂

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 4 หลายเดือนก่อน +3

      ඔබ ඔය කතාවේ ඇත්ත නැත්ත බලන්න රාත්‍රි කාලයේ බැදපු මස් මාළු ගෙනිහිල්ලා බලන්න ඔහු කියන කතාව ඇත්තද බොරුද කියලා 👍👍👍👍👍

  • @sulonusulo2042
    @sulonusulo2042 ปีที่แล้ว +1

    Me dewL eththA wenna puluwan mokada mata una siddiyak kiyannam.etakota mata wayasa 8 k vitara eti.ape achchiammage gedara tiyene ape gedarata 1 km ehayin.udeta sellam karanna mai ayyai achchilage gedara yanawa gihin ehema nidagannawa.dawsak re wela man achchita kiuwa adanam mata gedara yanna onamai kiyala passe achchiamma ehe wedakarana morgan kiyala tamil kenekta kiuwa me lamaya eyalage gedarata gihin dala enna kiyala.passe man giye morgange kare ellila ara bombakare gahan yanawa kiyanne .achchilage gedarata 5 m ehayen tama toilet eka tiyenne etanama dehigahak tiye e dehi gahata pitipassen maha kopi landak tiye e kopi landa etule geyak wage mada his nikan kudarama wage api dawalta sellam karanne robinhood karanne eka etule itin oya toilet eka gawa dehi gaha lagin yanakotama man dakka kaluma kalu pata rathu esgedi dekak tiyena mokeddo ekek balagena innawa tani kelin hitagena ege edum potakwat netuwa man uda kalla vitarai dakke nikan chayawa wage mata marama aul giya mokada man den yanne morgange konde ellila bombakare gahagenani.man itapasse morganta kiuwa morgan morgan ara mokedda ekek innawa balanna kiyala eya balala kiuwa ne bebi mokekwat ne nikan kiyala attatama eka holmanakda mokadda kiyanna taram danumak e kale mata tibbe ne itin mam ithipiso gathawa kiyawa kiyawa gedarata genat danakan awa.itin man hitanawa eda man mokakhari amutu deyak dakinna eti kiyala mokada eka hitiye dehi gaha lagai.onna okai mage kathawa.meka aththa adatat man mage duwata e kathawa kiyawanawa.

  • @naleenperera1969
    @naleenperera1969 หลายเดือนก่อน

    I Don't Believe Gosts, Superstitious & Haunted House Because I'm Christian By Birth & We Don't Believe Gosts, Avatar & Mysterious...,Seriously Not At All That's Why I Done Several Reserches About The Goast Since My Childhood At Age Of 13 Years.... 😂

  • @trishanrajitha1973
    @trishanrajitha1973 4 หลายเดือนก่อน +2

    Re 12ta okkma nidinam kanna genawe katada

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf 2 หลายเดือนก่อน +2

    Awesome

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 4 หลายเดือนก่อน +1

    Thank you very much for bringing useful programs❤

  • @roygunewardene4637
    @roygunewardene4637 5 หลายเดือนก่อน +4

    Your story is very interesting,but its incomplete.
    What happen when the guy was inside the house he sees someone passes.what happen after that.please tell us the story.

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +9

    මටත් හොල්මන් පෙන්වා ඇත්ත හොල්මන් ඉන්නවා

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน +2

      ඇත්තමද

    • @samaraweera3163
      @samaraweera3163 4 หลายเดือนก่อน +2

      Dakka un tama bn seen eka danne. anith un loku talk dunnt dakkam tama unth redde revenne

    • @edm4303
      @edm4303 3 หลายเดือนก่อน

      @@samaraweera3163sirawatama

  • @nayanapadmini1226
    @nayanapadmini1226 5 หลายเดือนก่อน +3

    ඇත්ත මටත් උනා මේවගේ දෙයක් අපේ ගෙදර රැ 12 හට ඇති කරන්ට් එක ගියා අම්මා ඉටි පන්දම පත්තු කරන්න ගිනි පෙට්ටිය හොයනවා මගේ ඇඟේ පැපිලා කව්ද කාබරේට ගියා ගිය කෙනෙක් නැ මම අම්මා ට කිව්වේ නැ බයවෙන නිසා ඇත්ත කතාව ස්තූතිවන්ත වෙනවා විඩියෝවට 🙏💕🇶🇦

    • @telishyamadhu4699
      @telishyamadhu4699 4 หลายเดือนก่อน +1

      Gedara hitapu knek nwei age happune kiyla sure da oyta

    • @nayanapadmini1226
      @nayanapadmini1226 4 หลายเดือนก่อน

      @@telishyamadhu4699 ඔව් මමයි අම්මා යි පුතා හිටියා කොළඔ ඉදලා ඇවිල්ලා එයා හොදටම නිදි මමයි අම්මායි එකට නිදිය ගත්තේ හැපුන කෙනා ගේ කකුල් නැ

  • @m.a.mafeef4143
    @m.a.mafeef4143 2 หลายเดือนก่อน +1

    Great episodes. All the best.

  • @K.A.BDamayanthi
    @K.A.BDamayanthi หลายเดือนก่อน

    matath. oya wagay. akak una

  • @thilinaliyanapathirana
    @thilinaliyanapathirana หลายเดือนก่อน

    Laminta kanna kiyala mas bedapuwa genawanam ei ithin light noda gei ewidinne. 😅 lamai eherawala kanna denna thibbane.

  • @pradeepnishantha3759
    @pradeepnishantha3759 4 หลายเดือนก่อน

    Hemotama pennehi .sadda ahenneh nathi minissu innwa e unata nopenana dewal tiynwa

  • @uththaraariyarathna481
    @uththaraariyarathna481 ปีที่แล้ว +3

    Great 👍🏻

  • @chandrafonseka876
    @chandrafonseka876 4 หลายเดือนก่อน +1

    කොහෙද කැසුවෙ. මනෝ වෛද්‍ය වරයකු හමුවන්න. හොල්මන්ද බාරොන් 😢

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 ปีที่แล้ว +5

    බය නෙමේ. මේවා ඇත්ත සහ interesting අසංග.. මරු වැඩක් ...

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 5 หลายเดือนก่อน +9

    යකෝ අපි කනත්තෙ මස් එක්ක බොනව ඔය එක පකෙක්වත් නැ මූ විව්ස් ගන්න බොරු දානව හිගන්න

    • @malishamadurangi5786
      @malishamadurangi5786 5 หลายเดือนก่อน +2

      කනත්තෙ ඉඳගෙන තනියම මස් එක්ක බීල නැද්ද? සො සෑ...ඩ් බීල බලන්න ආස හිතෙයි😅

    • @user_378qws
      @user_378qws 4 หลายเดือนก่อน

      පෙනිච්ච දවසට තමා හොදට බඩයි හුජ්ජයි දෙකම එකට යන්නෙ😂

    • @ලබ්බා-ට8ප
      @ලබ්බා-ට8ප 4 หลายเดือนก่อน +1

      @@user_378qws යකෝ අවුරුදු 10 තිස්සෙ බොන්නෙ කනත්තේ උරු මස් හරක් මස් කකා ..මෙව විව්ස් ගන්න දන හිගන වීඩියෝ

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน

      ​@@ලබ්බා-ට8පනූගත් මිනිසුන් අතරෙ මොලෙ තියෙන එකෙක් හරි ඉන්නවා දැකීම ආඩම්බරයක් ❤

    • @user_378qws
      @user_378qws 4 หลายเดือนก่อน +1

      @@ලබ්බා-ට8පයකෝ බොන උන්ට පේන්නෑනෙ.
      බොන්නෙ නැතුව රෑට තනියෙම ඌරුමස් කෑල්ලක් අරන් ගිහින් කාල වරෙන්

  • @darshanikoththagoda2998
    @darshanikoththagoda2998 หลายเดือนก่อน

    Mama nam harima asawen oyage holman katha ahanne.matath a wage dewal tika tika wrla theyenawa.loku deyak nam wela ne.me weda satahana nawathwanna nam apa.bs.dp.

  • @edvinranathungaarachchi6185
    @edvinranathungaarachchi6185 4 หลายเดือนก่อน +4

    අසන්ක ඔයා කියන ඕනෑ ම කනත්තක හෝ හොල්මන් තියෙනවා කියන තැනක මම ඔනෑම මස් වර්ගයක් උයලා හෝ බැදගෙන කාල තනියම එළි වෙනකම් ඉන්නම්. මොකද හොල්මන් (විද්‍යාවට අසු නොවන) කිසිවක් මෙලොව නෑ. ඔයා බොරුවට සමාජය මිත්‍යාවාදී කරන්න එපා.

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka หลายเดือนก่อน

    Boru owa