How To Learn English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 307

  • @udeshikariyawasam6790
    @udeshikariyawasam6790 7 หลายเดือนก่อน +85

    6:52 The book

  • @visulakavinda5659
    @visulakavinda5659 6 หลายเดือนก่อน +10

    මට වයස 42යි තාමත් ඉංග්‍රිසි බෑ.
    මට තියෙන ලොකුම ගැටලුව ඉංග්‍රීසි බැරි මිනිහෙක්ගේ පැවැත්ම පිලිගන්න බැරි අයත් එක්ක වැඩකරන්න වීම.
    මට මොරටුව විශ්ව විද්‍යාලයෙන් අයින් වෙන්න වුනෙත් ඉංග්‍රීසි බැරි නිසා.
    හොඳ වෙලාවට මම කැම්පස් ගියේ දැනුම ලබන්න මිස සහතික ගන්න නෙමෙයි.
    ඒ වගේම මම දුප්පත් මිනිහෙකුත් නෙමෙයි. වෙන මිනිහෙක් නම් සියදිවි නසා ගනියි.
    සමහරවිට ඉදිරියේදී කෘතිම බුද්ධිය දියුණුවීම නිසා ඉංග්‍රිසි බැරි අයට සහනයක් වෙයි.
    ඉංග්‍රීසි බැරි නිසා උපාධී කරගන්න බැරි අයට වන්දියක් ගන්න ක්‍රමයක් තිබිය යුතුයි.

  • @Dream263
    @Dream263 8 หลายเดือนก่อน +77

    වරදක් නොකර ජීවිතෙ දුක් පීඩා විදපු මිනිස්සු ලස්සනට ජීවිතෙ දිනන්න පුලුවන් ❤

  • @magretpremalatha1581
    @magretpremalatha1581 8 หลายเดือนก่อน +16

    මහා පතාක තුරුගොමුවක් අතරින් වියලී හැළුණු කොළ ගොඩක් පාගමින් දුබුරු වන් සහ කළු ඇදුමකින් සැරසී ඔබගේ දුක්බර අතීතය ගැන කියමින් පියවරෙන් පියවර හෙමිනසීරුවේ ඉදිරියට යන සුළුමාල වාසනාවිය,74 වෙනි වියේ රෝගීව සිටිමින් ඔබේ කතාවට සවන් දුන්නෙකදුලක් නෙත අග රදාවාගෙන. අපේ රටේ දරුවන්ට ඔබේ වදන් වල ඉංග්‍රීසි පිපාසයට පෙවූ දිය දෝතක් වැ නිය. පින්වත් දියණිය සිරිලක් මාතාවගේ දරුවන්ට ඔබ තවත් සෙනෙහෙබර මවක් වේවා! ඉංගිරිසිය අත් වැ ල් බැ ද ගනැ ඉදිරියට යන්න ඔයා වදන් ටික. මීබිදක් සේ සවනේ රදෙවා! සියලු ශක්තීන් ලබා ඉදිරියටම යන්න ඉතිරි මං පෙත්ද විවරවෙවා!❤️❤️❤️

  • @Kasuni1996
    @Kasuni1996 8 หลายเดือนก่อน +37

    මිස්ට හිනා උන අය අද මිස් ඉන්න තැන දැකලා අඬනවා ඇති අනිවාර්යයෙන්ම 😊

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 8 หลายเดือนก่อน +65

    ලස්සනයි, උගත්කමයි දෙකම ලැබෙන එකත් කොච්චර වාසනාවක් ද...
    මැඩම්ට ඒ වාසනාව තියෙන එක ගැනම සතුටුයි.❤❤ අපේ ප්‍රශ්නවලට හිතට වදින්නම විසදුම් දෙන එකට සිය දහස් වාරයක් ස්තුතියි මැඩම්.❤❤❤ පින්..🙏🙏

  • @banukamaduwantha9200
    @banukamaduwantha9200 6 หลายเดือนก่อน +2

    මිස් එදා හිටපු තත්වෙම තමා මිස් මාත් අද ඉන්නේ , මේ විඩීයෝ එක බැලුවට පස්සේ මට Idea එකක් ආවා , මාත් මිස් ඒ අත්හදා බැලීම කරනවා., මට බැරිවෙන එකක් නෑ මිස්..මිස්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @ashikihsan1946
    @ashikihsan1946 8 หลายเดือนก่อน +43

    මට ගොඩක් ආඩම්බරයි වාසනා මිස් ඔබ ගැන, කොච්චර ඉංග්‍රීසිවලට දුර්වල වුණත්, මිස්ගේ උනන්දුව නිසා මිස්ට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් වුනා. මිස් දැන් ගොඩක් දක්ෂයි ඉංග්‍රීසි කථාකරන්න. මිස් කිව්ව‍ වගේ ඉංග්‍රීසි grammar විතරක් ඉගෙනගෙන මදි. අපි ඉංග්‍රීසි කථාකරන විදිහත් ඉගෙනගන්න ඕනේ. මිස් කිව්ව‍ වගේ ගොඩක් ඉංග්‍රීසි වැඩසටහන්, චිත්‍රපට, ඉංග්‍රීසි පොත් වැඩියෙන් කියවනකොට අපිට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් මිස්. මමත් එහෙමයි ඉංග්‍රීසි ඉගෙනගත්තේ. ඒත් වාසනා මිස්ට මට වඩා ඉංග්‍රීසි පුළුවන්

  • @gstechno1705
    @gstechno1705 8 หลายเดือนก่อน +11

    මමත් කැම්පස් එකෙ ඉන්නෙ මිස් .මිස්ට උන හැම වේදනාවක්ම , මම ඉංග්‍රිසි නිසා මේ වෙනකොට විදින ගමන් ඉන්නෙ ,,,,,,,

  • @navodnim_
    @navodnim_ 8 หลายเดือนก่อน +50

    Really I remember when I was in grade 9 last term test I had only 4 marks for the English subject after that I started to learn English for myself I didn't even know how to speak English but I liked the English language. So I watched many films with an English substitles. I sang and listened to many songs even I don't know their meanings then I also used a translator a plethora of times, and I wrote a vocabulary book for myself. Before I hated this language in grade 6,7,8 but I got 79 marks for English in the grade 11 term test and now I'm an A/L student still I'm learning this language I love it and also I can speak well.
    If you are gonna love something, it will more easier to learn, you gonna love it and used to it.

    • @YeshaniNethmi-q6o
      @YeshaniNethmi-q6o 8 หลายเดือนก่อน +1

    • @shehanlivera8255
      @shehanlivera8255 7 หลายเดือนก่อน +2

      Yeh. You're story is same as mine. Now I'm in grade 9. Same like you I hate this language In grde 6,7 but I started to learn this language by myself in grade 8. Now I can speak well. It is the most favourite language I like to learn. We work hard for something it will be good at our future...

  • @KapilaBandara-pi1sn
    @KapilaBandara-pi1sn 8 หลายเดือนก่อน +8

    මැඩම් ඔයාට ගොඩක් ස්තුතිය මටත් මෙහෙමම තමා english වලට 40 ට වඩා තිබිලාම නෑ tank you madam

  • @NisharaMadhushankha
    @NisharaMadhushankha 8 หลายเดือนก่อน +11

    වෘත්තීය අධ්‍යාපනය ගැන වීඩියො එකක් කරන්නකො මිස් මම කලිනුත් ඉල්ලලා තියෙනවා කැම්පස් යන්න බැරි උන අපි වගේ අයට වෘත්තීය අධ්‍යාපනය ගැන හුගක් වටිනව

  • @lifewithkanchana
    @lifewithkanchana 8 หลายเดือนก่อน +5

    මට මැඩම් ව දකින්න වාසනාව ලැබුනා ඒත් කතා කරන්න අවස්තාව නැති උනා..අපේ esoft diploma graduation එකම මැඩම් ආවා..ගොඩක් සතුටුයි....❤❤❤❤

  • @asankagamage9184
    @asankagamage9184 8 หลายเดือนก่อน +21

    Ow miss. අවශ්‍ය මං මොහොතේ අවශ්‍ය මං වීඩියෝ එක දුන්නාට බොහෝ ම ස්තූතියි

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 8 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්න පුළුවන් ... ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා ❤️❤️❤️❤️❤️

  • @UpamaliNimesha
    @UpamaliNimesha 8 หลายเดือนก่อน +4

    ඔබතුමියට ගොඩාක් පින්. කවුරුත් කියලා දෙන්නේ නැති දේවල් ආසාවෙන් කියලා දෙනවට❤❤

  • @ruchiniperera8259
    @ruchiniperera8259 6 หลายเดือนก่อน +2

    Jiwithayata godak vatina video ekak ☺️❤️

  • @chamodirandika6535
    @chamodirandika6535 8 หลายเดือนก่อน +5

    මිස් මම දැනට පෙර පාසල් ඩිප්ලෝමා ගුරුවරියක්,ගැහැණු ළමයෙක් ට ඕනම දේ උගත් කම,මට ඕන මේ ජොබ් එකෙන් ඉහළම තැනට යන්න.මොකද මගේ පවුලේ අනිත් අය ඩොක්ටර ,uk වල තව අක්කා කෙනෙක් මං පොඩ් පඩිටකට පෙර පාසල් ගුරුවරියක් ,මට පවුලේ අය කියනවා මොන්ඩිසෝරිම කරන්නෙ,ඊට වඩා හොදයි වෙන ජොබ් එකක් කරන්න කියලා .මට ඕන මේ ෆීල්ඩ් එකේ ඉහලට ම යන්න.මට යන්න ඕන මාර්ගය මං දන්නෑ,මැඩම්ට පුලුවන්නම් මට පෙන්වලා දෙන්න,ගොඩාක් පිං

  • @VishmiShanika
    @VishmiShanika 2 หลายเดือนก่อน

    ඉංග්‍රීසි බැරි හැමෝටම මැඩම් වගේ ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා මැඩම්ට ගොඩක් පිං හිත ෂක්තිමත් කරාට 🙏

  • @imashishiwanthika113
    @imashishiwanthika113 8 หลายเดือนก่อน +13

    මැඩම් නම් හරිම හොදයි...හොද හදවතක් තියන එක්කෙනෙක්😌

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 8 หลายเดือนก่อน +7

    Thank youu soo muchh madem...🌻💫 මේ දේවල් අපිට හුගක් වටින දේවල්...🌍🤗💖

  • @threesisters870
    @threesisters870 8 หลายเดือนก่อน +8

    අවංක ව ම හැමොටම උදවු කරන කෙනෙක් madam... ❤

  • @menakesilva1299
    @menakesilva1299 7 หลายเดือนก่อน +3

    Great job work Professor Wasana Maithree Herath Madam ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nethayanamihini3333
    @nethayanamihini3333 4 หลายเดือนก่อน +2

    I cant never forget this lesson
    Thank you soo much madam

  • @HasiniTharaka-vj5do
    @HasiniTharaka-vj5do 2 หลายเดือนก่อน +1

    අනේ මිස් මන් මේ අවුරුද්දෙ A/L ලියනවා තව මාස 4ක් වගේ තියෙන්නෙ කෝමද කරගන්නෙ කියලා තේරෙන්නැ මිස් අනේ මොකද්ද කරන්න ඕන කියලා වීඩියෝ එකක් දෙන්නකො ඉක්මන්ට 🥺

  • @navodidilsha7708
    @navodidilsha7708 8 หลายเดือนก่อน +15

    Ape gedrin patn gththama ammai ylauwo ekkenek dennek arennai anith hamoma thamath hina wenw madam 😢 Al thun parak kr maths wlin mnmahansi una 3rd ekedi gdk me awurudde kre, e mahansiyt prathiplyk tyewi kyl hithwnw , gedr minissu thamath hina wemw miss, akka ayya 😢 english bri nisaa

    • @Sewwandi447
      @Sewwandi447 8 หลายเดือนก่อน

      Oyata hoda result ekk lebenna oni ❤️

    • @vshadow3445
      @vshadow3445 8 หลายเดือนก่อน

      Aniwarenm hoda results ekak ewi❤ trust it

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 8 หลายเดือนก่อน

      Giribawa english academy
      Wasala sirge course eka karanna

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 8 หลายเดือนก่อน +3

    මටත් පොඩ්ඩක්වත් බෑ ඉන්ග්‍රිසී..අපෙ කැම්පස් එකෙ ඇකඩමික් පටන් ගත්තා.සතියෙන් සතියට ප්‍රසන්ටේශ්.මට බයයි මේ බැරියර් එක් නිසා ම්ට හරියට ඩිග්‍රි එකෙ ප්‍රෆොමන්ස් එක කරගන්න බැරි වෙයි කියලා.මේක ලොකු බැරියර් එක්ක් මට
    😢😢😢😢😢

  • @iamvihaga989
    @iamvihaga989 8 หลายเดือนก่อน +8

    Professor akki lassanai kiyna un meh konata😁❤️

  • @chamodikalpani-m4h
    @chamodikalpani-m4h 8 หลายเดือนก่อน +6

    මැඩම් ඉංග්‍රීසි වල තියෙන වචන වල තේරුම් දන්නේ නැතුව කොහොමද මැඩම් ඉංග්‍රීසි ඔයතරම් ඉක්මනට ඉගෙනගත්තේ.?

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 8 หลายเดือนก่อน +51

    දෙවියො නිදහසේ මැව්ව අපූර්වත්වයක්... ඔබ ☺️

  • @menakesilva1299
    @menakesilva1299 7 หลายเดือนก่อน +2

    Great job work this lesson for us. It is very important for our English knowledge steps and tricks. I believe English language is a improve for tasty for learning spelling, Meaning, New words, Language translating both side for understanding Meaning, Need develop focus for English language. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika4579 7 หลายเดือนก่อน +3

    මටත් එහෙමයි

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 8 หลายเดือนก่อน +6

    Thank you so much Madam. Mn asawen ahan hitiye. ane medam apita mehema English thaniyama hada gnn udaw krnn matath godak aya hina wela thiynwa madam. Madam ta puluwn nm apita english ugnn course eakak widiyata. Mn harima adarei madamta. Madamge hema video eakakma blnwa nm ea hema video eakakinma jiwitheta godak dewal eakathu kara gnwa. Madam ta godak isthuthi ape jiwitha goda naga gnn udaw krnwta. Budusaranai madam 🙏.

  • @kavindurukshan2059
    @kavindurukshan2059 8 หลายเดือนก่อน +7

    Madam, I highly appreciate about your guidance. I have downloaded pdf version of this book which you suggested. This book help us to improve our English Skill. Thank for your valuable time

  • @Jackson-ox1nc
    @Jackson-ox1nc 8 หลายเดือนก่อน +1

    Yes, Raymond Murphy has a unique style of teaching English through grammar books. Being an English teacher in a foreign country, I often refer to his 'Essential English' for wonderful exampples.

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm 8 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ❤

  • @HeshaniDesilva
    @HeshaniDesilva 3 หลายเดือนก่อน +1

    Mata grade 7 waladi english peper ekata marks 10i ada mn international school eheka teacher kenek ආපස්සට හැරිලා බලද්දි මට මං ගැනම පුදුමයි❤

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani2292 8 หลายเดือนก่อน +4

    Tank you so much madem .... Video eke balene gaman thamai comment eke danne . Mokede madem dane hame video ekakme godak vadegath wageme watinewa....❤❤❤

  • @sulochanasumanasinghe7099
    @sulochanasumanasinghe7099 8 หลายเดือนก่อน +4

    Miss man mage free timewaladi video balanawa. Ethakota mawa thawath shakthimath karanawa. Mata oni kawada hari miss wage wenna asawa athi karanawa. Thank you soo much ❤

  • @champikahewanamalge
    @champikahewanamalge 3 วันที่ผ่านมา

    ආදරෙයි මැඩම්🌼❤️

  • @raviperera50
    @raviperera50 8 หลายเดือนก่อน +9

    අප්පටසිරි... මට වෙච්ච දේ ම නේ මෙතුමියට වෙලා තියෙන්නේත්...

  • @JithmiDisanayaka-x9j
    @JithmiDisanayaka-x9j 8 หลายเดือนก่อน +2

    Very proud of you madam ❤I wish you all the best your future life🥰❤️

  • @supunwimarshana799
    @supunwimarshana799 8 หลายเดือนก่อน +2

    Medam ethatama oba thumiya harima awanka guruthumik oba thumiyta deergaayusha lebewa sthuthi

  • @AnupamaSanjeewanie
    @AnupamaSanjeewanie 8 หลายเดือนก่อน +5

    Mage kathawama professor kiyanawa wage denune😓.
    Thank you 💐

  • @nissankafernando7427
    @nissankafernando7427 8 หลายเดือนก่อน +2

    Thanks a lot 👍 madam Excellent explanation ......! Great life story 👏👏👏👏👏👏👍😃🙏

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari1234 8 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ❤️🥰 මැඩම්

  • @amilakasun5696
    @amilakasun5696 8 หลายเดือนก่อน +4

    Grammar😢
    School😂
    English 😅
    Thank you madam 😊😊😊😊

  • @sanuniminrada1988
    @sanuniminrada1988 8 หลายเดือนก่อน +2

    Very useful video.thank you so much

  • @stylish9759
    @stylish9759 8 หลายเดือนก่อน +8

    ❤🎉 Thank You So Much Madam ❤🎉

  • @laththuwahandisagaradesilv6051
    @laththuwahandisagaradesilv6051 2 หลายเดือนก่อน +1

    මැඩම් මට English walata grade 7 wala thibune 45,35 mama Dan grade 8 mata Dan English walata 75,80 yi

  • @pawaninethra4851
    @pawaninethra4851 8 หลายเดือนก่อน +4

    Godak thank you madam godak watina vidio ekak❤❤❤❤

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv 8 หลายเดือนก่อน +134

    අනේ මැඩම් .....අපි අවන්කව ආදරය කරල..දාලා ගියාම හිත හදාගන්නේ කොහොමද ......vedio එකක් කරන්නකෝ මැඩම්...😢😢?.

    • @BuddydaFitnesandhelth
      @BuddydaFitnesandhelth 8 หลายเดือนก่อน +7

      Meka balanna onnm th-cam.com/video/bdp9UrtG4l4/w-d-xo.htmlsi=wY276udTY97GdVJd

    • @wittytunesplaylist
      @wittytunesplaylist 8 หลายเดือนก่อน

      th-cam.com/video/QWHqUKjy_Rg/w-d-xo.htmlsi=4Z88rK9G85PSbYaL

    • @wittytunesplaylist
      @wittytunesplaylist 8 หลายเดือนก่อน

      th-cam.com/video/QWHqUKjy_Rg/w-d-xo.htmlsi=4Z88rK9G85PSbYaL

    • @vimuthulithsarapublicaccou5267
      @vimuthulithsarapublicaccou5267 8 หลายเดือนก่อน +7

      😂

    • @scxlthecrxw
      @scxlthecrxw 8 หลายเดือนก่อน +13

      wena ekak set kara ganin

  • @nethmiayodya8116
    @nethmiayodya8116 8 หลายเดือนก่อน +3

    Thank u madm .. me dws wal mm ammgen sahenn banum ahnwaa..english had gann kiyl ..mt mek sahenn watinwaa...thank u madm..❤🎉🌏

    • @heshaniprabodika1182
      @heshaniprabodika1182 7 หลายเดือนก่อน

      Medam meke namak kiyanne nehene.oyata ahunanam mata e pothe namak kiyannako

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 8 หลายเดือนก่อน +7

    Math asai oya wage wenna....dawasaka....❤❤❤❤ man eka kohomahari karanawa😢😢😢❤❤❤

  • @niroshanikaushalya340
    @niroshanikaushalya340 8 หลายเดือนก่อน +3

    Madam, every video is very important. Madam, I am in grade 10, how do I balance school work, class work and study work?

  • @rider-nm8id
    @rider-nm8id 8 หลายเดือนก่อน +3

    Thank you madam for valuable advices❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 8 หลายเดือนก่อน +3

    Thank you so much miss ❤️❤️ Theruwan saranai 🙏🙏

  • @kawyathathsarani4942
    @kawyathathsarani4942 8 หลายเดือนก่อน +21

    මැඩම් A/L General English වලට A එකක් B එකක් ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ...🤕

    • @mohamedaadhil9427
      @mohamedaadhil9427 7 หลายเดือนก่อน +1

      Copy කරලා බලන්න අාස හිතෙයි 😅

    • @DilakshiSN
      @DilakshiSN 11 วันที่ผ่านมา

      එකම දේ grammer හදා ගන්න ගමන් ඔයා ආස දෙයක් English වලින් බලන්න video නම් ගොඩක් හොදයි හැබැයි social media වලට ඇබ්බැහි වෙන්න නැතුව

  • @R.D-q4o
    @R.D-q4o 6 หลายเดือนก่อน

    Thank you so much madam madam dapu vidio eka man masa dekakata passeth baluva mavath kawruth ganane na mata ekata dukai mata thama auruthu 15i madamta godaaaaaaaaak thank you me deval hithata vathennama kiyala dunnata me kiyapu deval mage hithata thadin danuna thank you sooooo much❤

  • @rathees83
    @rathees83 8 หลายเดือนก่อน

    Awesome explanation first time watching your videos

  • @WaruniImasha
    @WaruniImasha หลายเดือนก่อน

    අනේ miss මට ඉන්ග්‍රීසි මොකුත්ම.බෑ☺️. මට o/l වලට තව.මාස පහයි. මට කියලා දෙන්නකො පේපර් එකට ඕනි කරන හැමදේම වගේ. අනේ ප්ලීස්🥺ප්ලීස්🙏

  • @chandimawimalasiri9091
    @chandimawimalasiri9091 8 หลายเดือนก่อน +21

    මට 60 තවත් ඉංග්‍රිසි කතාකරන්න උත්සාහ කරනවා. මැඩම්

    • @trexmass4816
      @trexmass4816 7 หลายเดือนก่อน

      😂බීඩියක් බීලා හිටපන් බන්. 60 න් ඉංග්‍රීසි 😂😂

  • @ashaudeni4478
    @ashaudeni4478 8 หลายเดือนก่อน +1

    Thank you Madam 🥰🥰😍

  • @jayasirishantha
    @jayasirishantha 8 หลายเดือนก่อน +1

    ape adyapana wedawala gatalu walata pilithuru hoyana apita wdaw karana madamta godak pin madam....❤❤❤

  • @gimhanichathurangani3826
    @gimhanichathurangani3826 8 หลายเดือนก่อน +1

    Miss Thank you..mta onama kale mee vediyo eka dunnata.😢math miss kiyapu hamadema pahukaran yana kalayk meka.mta karakiyagana deyak nathuwa inne.mn campus student kenek.mth one english hadagan kohomahari 😢..mta hitha gana baruwa inne .mn eka eka krama try kala.

  • @chamindawijewardana5604
    @chamindawijewardana5604 8 หลายเดือนก่อน +1

    so wow.1st one Im sorry mistake my word bicose my engish knowledge is so so.1st thin your are the best memory cleener.your someone me too.actually I think Ican same time create grammar .but madam my speech level is bleu. I trying to speech but Im stuck .what to do madam.Ithink I haven my confidence and I fogo same wards.plz give me a help madam and give me a advice so why your speech is my memorys motivation .thank you

  • @MadhavisDairy
    @MadhavisDairy 5 หลายเดือนก่อน

    Thank you ma'am. U are the best teacher i have ever met❤❤❤

  • @sriyanisriyani4917
    @sriyanisriyani4917 8 หลายเดือนก่อน +2

    ගොඩක් පින් මැඩම් ❤

  • @PrasadiPrasadi-k7g
    @PrasadiPrasadi-k7g 8 หลายเดือนก่อน +5

    Godak thank you mis ❤❤❤❤❤

  • @LalanthaPrasadi
    @LalanthaPrasadi 8 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි මැඩම් ❤️

  • @Priyatech1985
    @Priyatech1985 8 หลายเดือนก่อน +1

    Thank you madam math may method eka nodanuwathwama kara madamge may video eken passe man nawatha try karanawa ❤❤❤

  • @kawishka_K
    @kawishka_K 8 หลายเดือนก่อน +4

    congratulations mis, 200k ❣

  • @nuwanjanaka4209
    @nuwanjanaka4209 8 หลายเดือนก่อน +1

    Thanks Madem❤

  • @chanikahansi4859
    @chanikahansi4859 8 หลายเดือนก่อน +5

    Madam ee kiwwa potha mn langath thiyenw. Math grammar wedi hriyk hadaa gththe ee pothen. Issr Mt hriyt English tenses tikwth baa. English clz yn ekath nwththala thibuna kaleka dwsk book shop ekedi dakla aasa hithila thama krnn ptn gththe... Mt O/L, A/L dekem English A . Aluth edition ek enne Essential English Grammar kiyl. pothe kotas 3k thiyenw. Essential, intermediate, Advanced kiyl❤

    • @ureshaharshani9485
      @ureshaharshani9485 8 หลายเดือนก่อน +1

      Ane plz mata oyawa contact kara ganna puluwanda

    • @chanikahansi4859
      @chanikahansi4859 8 หลายเดือนก่อน

      @@ureshaharshani9485 ow kiynn

    • @chanikahansi4859
      @chanikahansi4859 8 หลายเดือนก่อน

      ​@@ureshaharshani9485 ow kiynn

  • @WarshaNawodaRanasinghe
    @WarshaNawodaRanasinghe 8 หลายเดือนก่อน +2

    Thank you soo much madam😊😊😊😊😊😊😊😊😊😊😊.

  • @palindaudukumara9495
    @palindaudukumara9495 หลายเดือนก่อน

    Madam .don't have words to express my thoughts...really appreciated. I am lieutenant colonel palinda

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน +1

    Great Advises

  • @Nethminavodya-c6i
    @Nethminavodya-c6i 8 หลายเดือนก่อน +7

    අනේ මඩම් මට ප්‍රශ්න තියෙනවා ....ජීවිතේ පවා එපා වෙලා ....මඩම්ගේ නම්බර් එක දෙන්නකො plz😢😢😢😢😢😢

  • @imashagmage
    @imashagmage 8 หลายเดือนก่อน +2

    Thank you so much ma'am

  • @UDgaming-b2o
    @UDgaming-b2o 8 หลายเดือนก่อน +1

    Great advise❤

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 8 หลายเดือนก่อน +2

    Thank you miss❤️💐

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 4 หลายเดือนก่อน

    Excellent madam.❤

  • @NavodyaMadumali-xy6mj
    @NavodyaMadumali-xy6mj 6 หลายเดือนก่อน

    Thank you miss..❤❤

  • @buddikakumari3794
    @buddikakumari3794 8 หลายเดือนก่อน +4

    Thank you ❤❤❤

  • @DWISHMAYO
    @DWISHMAYO 8 หลายเดือนก่อน +4

    ඔයනම් මරයි මැඩම් මරම සතුටියි මැඩම

  • @oshi__jcw9241
    @oshi__jcw9241 8 หลายเดือนก่อน +1

    Thank you so much ma'am🤝💕

  • @nimashatharushi5328
    @nimashatharushi5328 8 หลายเดือนก่อน +2

    Thank you madam❤❤

  • @ChameliJeewanthi
    @ChameliJeewanthi 8 หลายเดือนก่อน

    Thank you so much miss ❤❤❤❤❤❤❤yes I can do it 💪💪💪💪

  • @HppHCaldera72
    @HppHCaldera72 8 หลายเดือนก่อน +1

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @NethulikaDidini
    @NethulikaDidini 8 หลายเดือนก่อน +1

    Thank you very much miss❤

  • @ayeshavithanage3651
    @ayeshavithanage3651 8 หลายเดือนก่อน +5

    6:52

  • @indikakumarage3085
    @indikakumarage3085 8 หลายเดือนก่อน +1

    Ane godak pin madam 🙏🙏🙏🙏😘😘😘❤❤❤❤

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka 8 หลายเดือนก่อน +1

    Congratulations for 200k❤❤

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 2 หลายเดือนก่อน +1

    english grammar in use by raymond murphy free මෙහෙම සර්ච් කරන්න free ganna puluwan

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 8 หลายเดือนก่อน +1

    Thank❤️

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 8 หลายเดือนก่อน +1

    E book eka niyamay ❤

  • @Sandamali..537
    @Sandamali..537 7 หลายเดือนก่อน +1

    Man o/l kare 2016 man maths fail. Man 2k maths kara eth fail mata kawadath ganan ba mata therenneth na eda idan mata kisima deyak karaganna ba dan aurudu 24k wenawa thama job ekak na.. godak apahasutawayata path wenawa e nisa hamotama hamdema bane apitath hoda job ekak karanna thibbanm

  • @heelogamasandaru8699
    @heelogamasandaru8699 7 หลายเดือนก่อน

    හරිම නිහතමානී මැඩම් කෙනෙක්

  • @dewV-d4n
    @dewV-d4n 8 หลายเดือนก่อน +2

    Madamge words👌❤

  • @creativeenglish958
    @creativeenglish958 8 หลายเดือนก่อน +1

    Good idea