MTA campus yaddi words 2 match krala liyanna,Katha krnna ba, Eth mm daily English thaniyma TH-cam eken balala study kra. Ada mm foreigners la ekka job 1 krnne. Don't give up. Believe your self. Good luck guys!!!❤
Accidentally start watching this. But now I realised there's a whole new world I can go through your guidance. Not gonna lie your vibration is so high.
TODAY IS THE FIRST DAY AND FOR THE FIRST TIME I MET THIS CHANNEL ACCIDENTALLY, DOWNLOADED SOME VIDEOS ALSO. I THINK INSPIRATION IS ALL OVER THE PLACE.WHAT A WONDEFUL PERSON TO MET....
Kohoma padam kalath mathaka hitin na.balamu me widiyata karala.godak asarana wenawa English bari unama.puluwannam oba tuma u tube padam danna. Budu saranai
මම අහම්බෙන් මේ video ek bluwe youtube eke pahlt yn gmna 😊. Ee ahmben hambuna video ek godk mt wadgtta una . English at hadgnn one vidiha mt hodt theruna .mee wge english wlt special wen video dann sir . Thank you .
මට English youtube channel එකක් තියෙනවා. 👇🏼❤
youtube.com/@RaminduRandeni?si=60TMiBspwMjsPEab
(සමහර විට එය ඔබේ ඉංග්‍රීසි වැඩි දියුණු කිරීමට ප්‍රයෝජනවත් විය හැකිය)
Pl
Sri Lankan top g😊
English හරිම ලේසි .අපේ රටේ නිවැරැදම තැනින් උගන්වන්න පටන් ගන්නෙ නැහැ .ඔබ ඉතාම කැමැත්තෙන් ඉගෙන්ගන්න උත්සාහ කරන කෙනෙක් නිසා මාස තුනක් ඇතුලත පරිච්ඡේදයක් නිවැරැදිව කියවගන්න උගන්වන්නම්.මුදල් අවශ්‍ය නැහැ .ඔබගෙ phone එක භාවිතා කරමින් ඉගෙන්ගන්න කියාදෙන්නම්
@@winithakumarirathnayake2621please give me help
ගොඩාක් ස්තුතියි😂
ඇත්තටම මට මේ ක්‍රම මුකුත් හරිගියේ නැහැ.ඒ නිසා මම තව තව ක්‍රම ගොඩක් කරලා තියනවා.ඒ අතරින් 100% ප්‍රතිඵල ගන්න පුළුවන් මම භාවිතා කරපු ක්‍රම කීපයක් කෙටියෙන් කියන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් කරලා බලන්න.
1.Grammar කියන දේ English වලදි මාරම වැදගත්.ඒ නිසා වෙන මුකුත් ඕන නෑ ඉස්සෙල්ලම tense 12 හොඳට පුළුවන් කරගන්න.එක tense එකක් තේරුම් ගන්න සතියක් දෙකක් ගියත් කමක් නෑ.අනිවාරෙන් එකක් හොඳටම පුළුවන් වෙලා අනිත් එකට යන්න.පුළුවන් වෙනවා කියන්නෙ ඒ tense එක භාවිතා කරන්නෙ මොන වගේ වෙලාවටද මොන වගේ අවස්තාවලටද කියලා හොඳ අවබෝධයක් ගන්න.ඒ වගේම වාක්‍ය ලියලා practice වෙන්න.පොඩි වාක්‍ය උනත් කමක් නෑ.එදිනෙදා ජීවිතේ දේවල් වලින් පටන් ගන්න.ඒ දේවල් ලියන්න.Grammar කිව්වම tense විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියනවා.ඒ හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න.
2.හැමදාම English vidoes බලන්න.ඕන තරම් තියනවා youtube එකේ.ඒවා ගොඩක් බලන්න.අහන්න.play speed එක අඩු කරලා ඉස්සෙල්ලම පුරුදු වෙන්න.ඒත් එක්කම subtitles වලට හොඳට ඇහැ යොමු කරලා ඒ වචන වාක්‍ය කනට හොඳට හුරු කරගන්න.මේක නොකඩවාම කරන්න.
3.තමන් හිතින් තනියෙන් තමන් එක්ක කතා කරන්න English වලින්.ඒ කියන්නෙ මොනවා හරි කරන්න යද්දි ඒ කරන්න යන දේ,එහෙම නැත්නම් මඟදි දකින දෙයක්,සිද්දියක් ඕනම දෙයක් ගැන සිංහලෙන් හිතන දේ ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ද බලන්න තමන්ට.තමන් හිතින් තමන් එක්කම ඒක කරන්න.
4) කවදාවත්ම වචන dictionary එකෙන් බලලා මතක තියාගෙන මට පුළුවන් උනේ නෑ.ඒ නිසා අලුත් වචන ඔයා බලන,අහන,කියවන තැන්වලදි එකතු කරන්න.එතනදි ඔයාට ලොකු අවබෝධයක් එනවා ඒ වචනෙ පාවිච්චි වෙන විදිය මොකක් ද කියලා සහ හොඳට මතක තියනවා එහෙම කරාම.වචන මතක තියාගන්න ආයෙම ආයෙම මතක් කරගන්න Anki කියලා ඇප් එකක් තියනවා ඒක use කරන්න පුළුවන්.
5)හැමදාම සිදු උන දේවල් ඩයිරි එකක පුළුවන් විදියට English වලින් ලියන්න.වැරදුනාට කමක් නැහැ.google translate එක උදව් කරගෙන හරි ඒක හැමදාම කරන්න.
6)එක English වීඩියෝ එකක් ගන්න.ඒක හොඳට අහන්න,බලන්න.ඊට පස්සෙ ඒකෙ subtitles එකින් එක study කරන්න.කොහොමද වචන සම්බන්ද වෙන්නෙ,වාක්‍ය ගොඩනගන්නෙ කියලා ලොකු අවබෝධයක් ඒවි.ඒක කරන්න එක පොතක් තියාගන්න.එක වීඩියෝ එකක් එහෙම study කරන්න සමහරවිට ඔයාට මාසයක් විතර යන්නත් පුළුවන්.හැබැයි ඔයා දෙවනි වීඩියෝ එක බලන්න පටන් ගනිද්දි තේරේවි ඒකෙදි ඔයා ගොඩක් දේවල් දැන් දන්නවනෙ කියලා.ඒ නිසා වාක්‍යයක් දැක්කගමන් ඒකෙ මොන tense එකේද වචන කොහොමද සම්බන්ද කරලා තියෙන්නෙ කියලා ගොඩක් හොයලා බලන්න.
7)වචනයක් ඉගන ගනිද්දි ඒක ඉස්සෙල්ලම pronounce කරන්න වගේම ඒ වචනෙ family එක හොයලා ඒ හැමදේම බලාගන්න.ඒ කියන්නෙ ඒ වචනෙ adjective එක adverb එක noun එක මොකක් ද වගේ study කරන්න.
8)Longman English Dictionary එක මං recommend කරනවා ඒක සරල සහ පහසු dic එකක්.ඒක use කරන්න.
9)යාලුවෙක් හරි වෙන English ඉගන ගන්න කෙනෙක් එක්කන් හරි හැමදාම විනාඩි 5-10 English වලින් වැරදි වැරදි හරි කතා කරන්න.
මේ ඔක්කොම methods මට හරිගියපුවා සහ මං ගොඩක් ක්‍රම කරලා කරලා අන්තිමට results ආපුවා.ඉතින් මේ දේ තව කාටහරි ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා.❤🎉🎉🎉
Thank you!
❤😂🎉Thank you so much
16:21
Thank you so much 😂🎉❤
❤❤❤❤❤
❤🎉
Monada balana english videos
මගෙ වයස දැන් 53.english ඉගෙන ගන්න කතා කරන්න හරි ආසාවක් තිබුනා එත් අපේ අධ්‍යාපන කුුමයේ ලොකු වරදක් මෙන්ම ගුරුවරැන්ගෙ ඉගැන්විමෙ වරදක් තිබුනා.වසර 13 ක් ඉගෙන ගත්තත් පාසලෙන් එලියට ආවම පුලුවන් වුනේ what's your nameසහ how old are you විතරයි .මං class 17කට ගියා හැම එකකම කලේ sentence ලියපු එක විතරයි .singular සහ plural විතරයි.මට එපා වුනා.මං ඔබතුමා ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාමයි.මං මෙික ගෙදරට හොරෙන් ඉගෙන ගන්නවා.හේතුව මං වයස නිසා ගෙදර අය හිනා වෙන නිසා.
Don't worry.....
Education starts from cradle to grave .
So if someone laughs at you just ignore it and achieve your GREAT GOAL..🎉🎉🎉
❤❤❤
මාත් ඔබ වගේ
මාමා ගේමක් ගහමු අපි කෝමහරි,මටත් දැන් 23ක් ඉංග්‍රීසි නිසා පේපර් ඉස්සරහ ගොඩක් අසරණ උනා ඉංග්‍රීසි ස්කෝල වල උගන්නපු හැටි කවදාවත් තේරුනේ නෑ,මොකක් හරි ක්‍රමයක් ඇති ඔයත් අනිවා ඉංග්‍රීසි කතා කරනවාමයි,මාත් ඒක කරනවා,ඉංග්‍රීසි බැහැයි කියලා හිතන හැමෝම ගේමක් ගහලා මේ බාසාව කෝමහරි පුලුවන් කරගමු ,බැරි නෑ අපිට practis කරමු අපි ♥️♥️♥️♥️
Dont worry about tha age..
There is no limitation for education..
Happy learning....❤❤
අනිත් අය ගොඩදාන්න මේ නොමිලේ දෙන උපදෙස් නිසා ඔබතුමාගේ වැඩ කටයුතුවල සාර්ථකත්වය දිනෙන් දින වැඩිවේවා !!!!!!❤
මටත් english ලියන්න තේරුම් ගන්න හොදට පුලුවන් කතා කරන්නත් චුට්ටක් පුලුවන් හැබැයි වචන මතක් වෙන් නෑ මේ ක්‍රම මන් කරල බලන්නම් thank you so much sir ❤❤
අහගෙන ඉන්නත් හිතෙනවා නිවිච්ච මනුස්සයෙක් ❤
ඔබගේ අවංක බව සෑම වචනයක් පාසාම මුහුනෙන් ,වචන වලින් දැනෙනවා ❤ මූර්තිමත් ❤🙏🙏🙏🙏🙏❤
♥️🙏
😊😊😊
Sir ...මම සර් කියපු පලවෙනි ක්‍රමයට තමයි කොරියන් exam එකට පාඩම් කලේ ❤ ඒක සාර්ථකයි.. සර්ගෙ කතාවෙන් පස්සෙ තමයි english කොච්චර simple language එකක්ද කියල තේරුනේ thank you sir ❤❤❤
ඔබ තුමා මගෙ වයසෙ මහත්මයෙක්..ඒත් ඔබ ගැ හිතෙ ඇතිවන ගෞරවය අසීමිතයි..ඔබ තුමාගෙ අවංක කම නිසාම ඔබට සියලු දෙ ආකර්ශනය වෙනව.ස්තූතියි උපදෙස් වලට
අනිවාර්යයෙන්ම මේක සාර්ථක ක්‍රමයක් සරලයි පහසුයි 👍 ස්තුතියි
මා දැන්72 වෙනි වියෙහි . ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ඇති අසීමිත ආශාව නිසාමයි , ඔබතුමාණන් ගේ මේ වීඩියෝව නෙත දැවටුන මොහොතේම එය බලන්නට පෙළඹුණේ .ඇත්තටම හරිම වටිනා උපදෙස් ටිකක් ඔබ අපවෙත තිළිණ කළේ . ඔබතුමාණන් කියූ පරිදිම , අනෙක් සියල්ලම පුළුවන් වුනත් ඉංග්‍රීසි කථා කරන්නට තවම මට බැහැ , නිවැරදිව . අපහට දුන් උපදෙස් ටික කියන්නට බැරි තරම් වටිනවා අපට. ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .
English phrase 12 නිවැරැදිව ඉගෙනගැනිමෙන් පහසුවෙන් english ඉගෙනගන්න පුලුවන් උදව්කරන්න පුලුවන් . ටෙ.නො.දෙන්න
සර්ගේ වීඩියෝ බලන්නේ ගෞරවණීය දහම් දේශනාවක් අහනවා වගේම ගෞරවයෙන් අහන්නේ.එකම වචනයක් වත් නෑ නොවැදගත් කියලා කියන්න...ඒක හරිම පුදුමයි...හරිම අගෙයි මේ ඔක්කොම එපිසෝඩ්...මම ගොඩාක් යාලුවන්ට යැව්වා.එයාලත් පින් දුන්නා මට....❤❤❤බුදු සරණයි සර්ට...❤
MTA campus yaddi words 2 match krala liyanna,Katha krnna ba, Eth mm daily English thaniyma TH-cam eken balala study kra. Ada mm foreigners la ekka job 1 krnne. Don't give up. Believe your self. Good luck guys!!!❤
Oya eka khmda kare kiyala kiyanna berida ..dr..❤mkd TH-cam channel eka
@@aaaaaaakavindi7003 Hi TV.
🙌🏼
@@Nzerome11 thank you dr🥰.
Oya balapu youtube channel wala link ekak danna puluwan da dear,hi tv kiyla search kalama wena wena ewane enne😢
මේ ක්‍රමය ඉතා සාර්ථකයි...මගේ නම් ප්‍රියතම දේ සරල ඉංග්‍රීසි නවකතා කියවීම.
@@NishanNishanKR ewage name tikak ewannako please
බොහොම වටිනවා ඔබේ අදහස්.පාසල් ළමුන් වෙත ඉංග්‍රීසි භාෂාව සතුටින් ඉගෙන ගැනීමට අවශ්‍ය පෙළඹවීම ලබාදීමට තවදුරටත් දැනුවත් වීමට ලැබුණා.බොහෙම ස්තුතියි ඔබතුමාට.
මගේ ගමනට සර් ආශිර්වාදයක් වෙනවා, ගොඩක් ස්තුතියි සර් මේ දීපූ ශක්තියට, ගොඩක් පිං සර්ට, දීර්ගායු වේවා සර් 🙏❤️
බොහොක ස්තුති ❤🙏🏻වැඩිපුරම හිතට දැනුනේ තමන් කැමති දේවල් වලට අදාලව වචන එකතු කරන්න කිව්ව එක...
👍🏻
භාවිතෝ බහුලීකතෝ . ලස්සන ඉගැන්විමක්. ඔබතුමාට නිදුක් නිරෝගී ජයම වේවා !!!
මෑතක දැක්ක රටට ආදරේ කරන තමන්ගේ ජාතිය ගැන හිතන සුන්දර මනුස්සයෙක්.... තෙරුවණ් සරණයි මහත්මයා !!!!
සුද්දියක් එක්ක ඉංග්‍රීසි කතා කරලා ඉගෙන ගන්න කැමතිද ? ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ඉංග්‍රීසි දැනුම සහ සුද්දන් සමග ඉංග්‍රීසි කතා කිරීමේ බිය නැති කිරීමට මෙම පන්තිය සුදු ජාතිකයන් විසින් මෙහෙයවනු ලැබේ ... මෙම චැනලයට ගොස් අපේ video නරඹා ඔබට තීරණය කලහැක
රටේ රිදී සීනුව කියපු පාලකයා තමයි අපේ රටට ජ්‍යාත්‍යන්තර භාෂාව ඉගෙනීමට තිබූ අවස්ථාව නැති කලේ ඒ නිසා තමයි අපේ රටේ කෙනෙක්ට වෙනත් රටක රැකියාවකට වත් යාමට නොහැකිවීම නිසා තමයි අපේ රටේ නිකන් රස්තියාදු වෙන මිනිස්සු ඉන්නෙ
Yes❤
සිරා කතාව. ඒ උනාට බලන්නකෝ කොච්චර මෝඩයො උනත් පාලකයන්ගේ ළමයි english කතා කරන ලස්සන. දැන් උනත් පරක්කු නෑ ලංකාවෙ මිනිස්සු එකතු වෙලා gov. එකට බලපෑම් කරන්න හැම school එකක්ම english medium කරන්න කියන්න එක වසරේ ඉදලම.
මෙවැනි වැඩ සටහනක් බලන විට ඉතාම කණගාටුවෙන් සිහිපත් වෙන්නෙ බණ්ඩාරනායක යුගය,රාජ්‍ය ්‍යභාෂාව සිංහල කරපු එක.යුගයේ ආදීනව දැනටත් බොහොමයක් දෙනා දුකට පීඩාවට පත්වෙලා අනන්තවත් .. හිටපු බලධාරීන් ඉංගිරිසි භාෂාව විදුහල්වලින් අතුගාවලා දැම්මා. තමන්ගෙ ළමයින්ට ඒක ඉගැන්නුවා.දුප්පත් ගොවියගෙ ළමයි අද අසරණවෙලා.Thank you.
හරිම සංවෙිදි හොද ගුරැවරයෙක් ඔබ❤❤❤
බොහෝම ස්තුතියි සර්...... මගේ වැඩ වලට ගොඩක්ම බාධා වුන... දෙයක්... දැන් ඉදන් පටන් ගන්නවා මේක.... ගොඩක් ස්තුතිය..... ❤🫡
🙌🏼🙏
❤ මට අමාරුම දේ තමයි වචන ගලපන්න. මේ methods follow කරලා බලනවා. Thank you very much sir 🙏
ගොඩාක් ස්තුතියි . සර්..ඇත්තටම දවසකට වචන තුනක් ඉගෙන ගන්න කිව්ව ක්‍රම වේදය ගොඩාක් හොඳයි කියල මට හිතුනා. අද සිට පටන් ගන්නවා. Thank You So Much .🌺🌺🌺🌺
මට මේ වෙලාවෙ වැදගත්ම vedio එකක් මේක... සෑහෙන්න වටිනවා...❤
සර් කියන method එක ඇත්තටම ගොඩක් සාර්ථකයි. මම දැන් ටික දිනක ඉදන් practice කරන ක්‍රමයක්. අපි ආස වචන අපිට ඉක්මනින් මතක හිටිනවා.
ස්තූතියි ඔබට....🎉🎉🎉❤ ඔබ කිව් වටිනා අදහස වන්නේ, තමන් කැමති විෂයක් මුල් කරගනිමින් වචනවල තේරුම සොයා දිනකට වචන 3ක් මතක් තබා ගැනීමයි.
බැලුවේ වීඩියෝ දෙකක් විතරයි ඒත් ඔබතුමාගේ වීඩියෝවලට මම දැන් ඇබ්බැහි වෙලා.අපිටත් ලොකු පිනක් තිබිලා තියෙනවා ඔබතුමාව මේ ආකාරයට මුණ ගැහෙන්න.ජයෙන් ජයම වේවා !❤
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ලබාදුන් උපදෙස් වලට.
I AM SO SO SO MUCH GRATEFUL TO YOU FOR THIS PRECIOUS TEACHING.
English භාෂාව පිළිබඳව ඔබගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්...එහි ආගන්තුක නොවෙන බව, අනවශ්‍ය උස් තැනක එය තැබීමේ වරද...ඉහලින්ම අගය කරනවා. එයම ඔබ තුමන්ගේ වැඩසටහන් සියල්ලම බැලීම ට මා පෙලබවූවා
ඔබ තුමාට ස්තූතියි.දවසෙ දැකපු වැදගත්ම vedio eka❤
ගොඩක් වටිනවා මේ කරුනු ටික මම පුහුණු වීම සදහා ත් , කාලය වෙන් කරගැනිම සදහා ත් action plan එකක් හදාගත්තා අද ඉදන් ම පුහුණු කරනවා thanks sir
හැම දෙයක්ම අහන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලි කරනවා.ජොබ් එකක් කරන ගමන් ඉදලා හිටලා u tube එකට ආවාට බලන්න දෙයක් හරියට නෑ කියලමයි හිතුනෙ.ඒත් අහම්බෙන් ඔබගේ මේ වැඩසටහන් බලන්න හම්බවුනේ .පුදුම හිතුනා මෙහෙම හිතන මෙහෙම අදහස් තියෙන තමන්ගෙ දැනුම අනිත් අය සමග බෙදාහදාගන්න පුලුවන් ඔබ වැනි කෙනෙක් ඉන්න එක.ස්තුතියි ඔබට.
හරිම වටිනවා.....ජීවිතේට ලැබුණු වටිනාම අවස්ථාවක් ඔබේ වීඩියොස් අහන්න ,බලන්න ලැබීම.ගොඩාක් ස්තුතියි.❤️🙏
♥️🙏
ඔබ නිවැරදියි.inglish ඉගෙනගන්න තියෙන අභියෝගය පිලිබදව නිවැරදි ආකාරයෙන් මගපෙන්වීමක් කරනවා.මම හැමදාමත් කියන්නේ අපේ ගමනට ඔබ අපට ලොකු ශක්තියක් .ඔබට හිතායු !සුඛායු !දීර්ඝායු !ප්‍රාර්තනාකරනවා!thank you so mutch sir🎉
You are welcome 🙏
ස්තුතියි සර්. දවසට වචන තුනක් පාඩම් කරන්න ඕන කියන එක නං හිතට වැදුණා. වචන දන්නැති නිසා තමයි ගොඩක්ම ප්‍රශ්නෙ. කතා කරන්න කෙනෙක් නැති නිසා you tube එකේ dialogs, stories එහෙම හයියෙන් කියවනවා. උපදෙස් ටික ගොඩක් වටිනවා.
අද තමා පලවෙනි පාරට english ඉගෙන ගන්න පුහුණු වන හරි ක්‍රමවේදයක් දැන ගත්තෙ Thank you sir ❤
You gave a good points to all for us thanking for doing this program because lot of people understand English but can’t talk
ඇත්තටම මේ video එකෙන් මම අළුත් දෙයක් ඔළුවට දාගත්තා...ඔබට බෙහෙවින් ස්තූතියි.❤
වැඩිපුරම වැදගත් පලවෙනි Method ek 💯 ඒක සෑහෙන practical.Thnq sir ❤
බොහොම ස්තුතියි ඔබතුමාට ..ඔනම කරන විඩියෝ එකක්.🙏🙏
බොහොම ස්තූතියි. ඇත්තටම මේ ක්‍රමවේදයන් නම් ගොඩක් සාර්ථක වෙයි කියල හිතෙනවා . 🙏
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🎉❤
Accidentally start watching this. But now I realised there's a whole new world I can go through your guidance. Not gonna lie your vibration is so high.
ගොඩක් ස්තුතියි සර්.ඉතාමත් පැහැදිලිව ආසාවෙන් නැරඹූ වීඩියෝවක්.ගොඩක් ස්තුතියි ඔබතුමාගේ නිර්ලෝභී පැහැදිලි කිරීමට .❤🙏🙏🙏
මම මේ විෂයට හරිම කැමතියි .පුලුවන් තරම් කතා කරන්න උත්සාහ කරන්නම් .
ස්තුතියි .🎉
මම අද ඉදන් පටන් ගන්නවා සර්ට ගොඩක් පින්
බොහෝම ස්තුතියි ඔබට මේ මාර්ගය නිවැරදිව කියල දුන්නට.
මේ වගේ දැනුම බෙදාහරිනවට බොහෝම ස්තූති
මේ ගැන මම හිත හිත හිටියේ, ඒත් vedio තිබුනේ නෑ. ඔබතුමාට බොහොම පිං. ❤❤❤❤🌺🌺🌺👍
හොඳ පැහැදිලි කිරීමක් thank you sir
First time watching your videos.really helpful.i got my motivation.thank you sir!
thank you for your advice .අලුත් අදහස් අපේ ඔළුවට වැටුණා.
Gentleman Thank you for the valuable Guidelines ❤
ඔබගෙ අදහස් හරිම වටිනවා ...ස්තුතියි ඒ හැම දේටම ...
ගොඩක් ස්තුතියි මහත්තයා .❤🙏🙏🙏
Sir language kiyapyak ekapara practice karanna techniques tikak kiyala denna.
Supiri guruwarayek lagadine haduna gaththe❤😮
හොඳට හිතට කාවදින්න කියලා දෙනවා. Thank you 😊
♥️🙏
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷මගේ යුතුකම මම ඉටුකලා..!
මාරම වැදගත් සාර්
මම හරිම ආසයි ඉගෙන ගන්න.තවම හරියටම බැහැ .
මම මෙවගේ දෙයක් අහඹු විදියට මතක තියා ගත්තා මම දැන් බලද්දි එක මතක කරා දැනුත් මට එක හොදට මතකයි. In favor of කියන පදේ මතක තියා ගන්න ඕන . The majority were in favor of the plan මේ කෙන් කියවෙන්නෙ බහුතරය සැලසුමට පක්ෂව සිටියා කියලා. පක්ෂව in favor of කියන කැල්ල මතක තියා ගන්නයි මේ වාක්‍ය මතක තියා ගත්තෙ එකෙන් මට majority බහුතරය කියන වචනයත්.. මේ වාක්‍ය පැටන් එකේ were යුස් කරන්න කටට හුරැවක් වගේම හිතට බයකුත් නැති වුනා මොකද මම මේක ඉංග්‍රීසි පත්තරයකින් ගත්ත එකක් නිසා..
TODAY IS THE FIRST DAY AND FOR THE FIRST TIME I MET THIS CHANNEL ACCIDENTALLY, DOWNLOADED SOME VIDEOS ALSO. I THINK INSPIRATION IS ALL OVER THE PLACE.WHAT A WONDEFUL PERSON TO MET....
ස්තූතියි ඔබට, මේ වගේ දෙයක් කියලා දුන්නට
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
ස්තුතියි ..දැනුවත් .කරාට.🙏🙏❤
Valuable video and I sent this video to my school class whatsapp group. Keep it up. 👏👏👏
බොහොම ස්තුතියි සර්.මමත් ඉස්සර දවසට වචන පහ ගානෙ ඉගෙන ගත්තා.මොතද කතා කරන්න ගියාම ඒ දෙය කියන ඉංග්‍රීසි වචනෙ දන්නෙ නැති නිසා කතා තරන්න බැරිවුනා.එහෙම වචන හොයන කොට ඒක හරියනවා.ඒ වගේම ඒ දවස්වල TVඑකේ චිත්‍රපට පෙන්වක විට බොහෝවිට ඒකට අදාල ඉංග්‍රීසි වාක්‍ය තිරයේ දිස්වෙනවා.මම ඒව ලියාගෙන ,තේරැමත් ලියාන්නවා.ඒවා හයියෙන් කියවනවා.ඒ වගේම ඉංග්‍රීසි සිංදු ඇහුවා.Jim Reeves ගෙ වගේම ,country music කියන සිංදු
(ඒවා තේරම් ගන්න ලේසියි.ඉංග්‍රීසි සිංදු වලට මං ආස නිසා ඒක හඩ නගා කොහොම හරි කියවනවා.එතකොට කට හුරැවෙනවා
බය ඇරෙනවා.(අපි හිංදි සිංදු කියන්නෙ)ඉංග්‍රීසි වලට එතකොට ටික ටික ආස හිතෙනවා.ටික ටික කියන කොට තමාට ශක්තියන් එනවා මට පුලුවන් කියලා.ඊට පස්සෙ වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතා කරා.,හරියට මුලින්ම පාපැදියක් පදින්න පුරැදු වෙනව වගේ.වැටි ,වැටි පැද්දනෙ.ඒවගේ තමයි.ඊිට පස්සෙ "අපි පාගල යාමුකො හැටේ " කියන සිංදුව කියනව වගේ ඉංග්‍රීසි හොදට කතා කරන්න පුලුවන් වනවා.උනන්දුව තියෙනකොට ඒක පහසුයි.ඉංග්‍රීසි නිතර පාවිච්චි කරන්න ඕන නැත්නම් අමතක වෙන්න පුලුවන් .මැරෙන කම්ම අපිට ඉනන්න දේවල් තියෙනවා.සැමටම ජය වේවා!😊
ඇසීම සතුටක්. මේ අලුත් පුරුද්ද නවත්වන්න එපා ♥️🙏
&
මම අද අහම්බෙන් මේ video එක දැක්කේ.මමත් උත්සහා කරනවා
Thank you so much..
Very perfect method. Theruwan saranai 🙏
Perfect advice sir...... Thanks a lot sir❤
Thawa පැහැදිලි karala video ekak කරන්න sir...thanks sir
වටිනා අදහස් ටිකක් කියාදුන් ඔබට බොහොම ස්තූතියි ..❤❤
ස්තුතියි හරිම සාර්ථක ක්‍රමයක් ❤
බොහෝම ස්තූති ගොඩාක් පිං❤
ඔබගේ උත්සාහය කදිමයි රමිදු ..අපිත් ලංකාවේ ඉංග්‍රීසි ප්‍රවර්ධනයට සුදු ජාතික ගුරුවරු ලව්වා අපේ ළමයින්ගේ බය නැති කිරීමට විශාල දෙයක් කරනවා .. එම නිසා ඔබගේ මෙම පණිවිඩය අගය කරනවා
Thank you very much give this technical tricks give for us. I am so happy to this video programme. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Kohoma padam kalath mathaka hitin na.balamu me widiyata karala.godak asarana wenawa English bari unama.puluwannam oba tuma u tube padam danna. Budu saranai
Good advice sir
Valuable channel ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ahapu wadagathma kathaa atharata ek una. thanks
සුපිරි වැඩක් ❤️❤️💪
Good. Your attempt is praiseworthy ❤
Jaya wewa sir yahapathak wewa
Thank you Excellent
Ane thanks sir.....sir kiyala dena dewal hodata therenawa...mn sirge videos asawen balanawa....sirta theruwan saranai....🙏🙏🙏
Hoda kremayak sir Eka.
මට . වැඩියෙන් ම ප්‍රයෝජන වත් ඒත් ... වීඩියෝ එකක් ... බොහොම ස්තූතියි ඔබට .
මා තුල ඇති ප්‍රශ්න ටික ඔබ දැක්ක වගෙ.... නැවතත් ස්තූතියි ඔබට
♥️
harima vedagath padamak.thank you sir.
ගොඩක් ස්තුතියි. මම නම් ඔබට වඩා වයසින් වැඩි අපට Google ක්‍රමය ගැන කියා දුන්නට ස්තුතියි.
මම අහම්බෙන් මේ video ek bluwe youtube eke pahlt yn gmna 😊. Ee ahmben hambuna video ek godk mt wadgtta una . English at hadgnn one vidiha mt hodt theruna .mee wge english wlt special wen video dann sir . Thank you .
mama aththatama metika karanawa thanks
❤ වැඩේ කරල කියන්නම්
Nodana unath me de man a widhatama karapu kenek. Sarthakama kramaya ❤
Thank you ❤
බොහෝමත්ම ස්තූතියි... තෙරුවන් සරණයි🌼🌻
තෙරුවන් සරණයි
Good Advice
ගොඩක් වටිනවා ඔබට බොහොම ස්තූතියි
A valuable topic that suits the time.
many thanks.. Coach..
🤝✌️💪👍❤️🙏