ඉංග්රීසි ඉගෙන ගැනීමට පහසුම ක්‍රමය - How to learn English easily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni.com/
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #sinhala #srilanka #ramindurandeni #learenglish

ความคิดเห็น • 554

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  5 หลายเดือนก่อน +83

    මට English youtube channel එකක් තියෙනවා. 👇🏼❤
    youtube.com/@RaminduRandeni?si=60TMiBspwMjsPEab
    (සමහර විට එය ඔබේ ඉංග්‍රීසි වැඩි දියුණු කිරීමට ප්‍රයෝජනවත් විය හැකිය)

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 5 หลายเดือนก่อน +449

    ඇත්තටම මට මේ ක්‍රම මුකුත් හරිගියේ නැහැ.ඒ නිසා මම තව තව ක්‍රම ගොඩක් කරලා තියනවා.ඒ අතරින් 100% ප්‍රතිඵල ගන්න පුළුවන් මම භාවිතා කරපු ක්‍රම කීපයක් කෙටියෙන් කියන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් කරලා බලන්න.
    1.Grammar කියන දේ English වලදි මාරම වැදගත්.ඒ නිසා වෙන මුකුත් ඕන නෑ ඉස්සෙල්ලම tense 12 හොඳට පුළුවන් කරගන්න.එක tense එකක් තේරුම් ගන්න සතියක් දෙකක් ගියත් කමක් නෑ.අනිවාරෙන් එකක් හොඳටම පුළුවන් වෙලා අනිත් එකට යන්න.පුළුවන් වෙනවා කියන්නෙ ඒ tense එක භාවිතා කරන්නෙ මොන වගේ වෙලාවටද මොන වගේ අවස්තාවලටද කියලා හොඳ අවබෝධයක් ගන්න.ඒ වගේම වාක්‍ය ලියලා practice වෙන්න.පොඩි වාක්‍ය උනත් කමක් නෑ.එදිනෙදා ජීවිතේ දේවල් වලින් පටන් ගන්න.ඒ දේවල් ලියන්න.Grammar කිව්වම tense විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියනවා.ඒ හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න.
    2.හැමදාම English vidoes බලන්න.ඕන තරම් තියනවා youtube එකේ.ඒවා ගොඩක් බලන්න.අහන්න.play speed එක අඩු කරලා ඉස්සෙල්ලම පුරුදු වෙන්න.ඒත් එක්කම subtitles වලට හොඳට ඇහැ යොමු කරලා ඒ වචන වාක්‍ය කනට හොඳට හුරු කරගන්න.මේක නොකඩවාම කරන්න.
    3.තමන් හිතින් තනියෙන් තමන් එක්ක කතා කරන්න English වලින්.ඒ කියන්නෙ මොනවා හරි කරන්න යද්දි ඒ කරන්න යන දේ,එහෙම නැත්නම් මඟදි දකින දෙයක්,සිද්දියක් ඕනම දෙයක් ගැන සිංහලෙන් හිතන දේ ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ද බලන්න තමන්ට.තමන් හිතින් තමන් එක්කම ඒක කරන්න.
    4) කවදාවත්ම වචන dictionary එකෙන් බලලා මතක තියාගෙන මට පුළුවන් උනේ නෑ.ඒ නිසා අලුත් වචන ඔයා බලන,අහන,කියවන තැන්වලදි එකතු කරන්න.එතනදි ඔයාට ලොකු අවබෝධයක් එනවා ඒ වචනෙ පාවිච්චි වෙන විදිය මොකක් ද කියලා සහ හොඳට මතක තියනවා එහෙම කරාම.වචන මතක තියාගන්න ආයෙම ආයෙම මතක් කරගන්න Anki කියලා ඇප් එකක් තියනවා ඒක use කරන්න පුළුවන්.
    5)හැමදාම සිදු උන දේවල් ඩයිරි එකක පුළුවන් විදියට English වලින් ලියන්න.වැරදුනාට කමක් නැහැ.google translate එක උදව් කරගෙන හරි ඒක හැමදාම කරන්න.
    6)එක English වීඩියෝ එකක් ගන්න.ඒක හොඳට අහන්න,බලන්න.ඊට පස්සෙ ඒකෙ subtitles එකින් එක study කරන්න.කොහොමද වචන සම්බන්ද වෙන්නෙ,වාක්‍ය ගොඩනගන්නෙ කියලා ලොකු අවබෝධයක් ඒවි.ඒක කරන්න එක පොතක් තියාගන්න.එක වීඩියෝ එකක් එහෙම study කරන්න සමහරවිට ඔයාට මාසයක් විතර යන්නත් පුළුවන්.හැබැයි ඔයා දෙවනි වීඩියෝ එක බලන්න පටන් ගනිද්දි තේරේවි ඒකෙදි ඔයා ගොඩක් දේවල් දැන් දන්නවනෙ කියලා.ඒ නිසා වාක්‍යයක් දැක්කගමන් ඒකෙ මොන tense එකේද වචන කොහොමද සම්බන්ද කරලා තියෙන්නෙ කියලා ගොඩක් හොයලා බලන්න.
    7)වචනයක් ඉගන ගනිද්දි ඒක ඉස්සෙල්ලම pronounce කරන්න වගේම ඒ වචනෙ family එක හොයලා ඒ හැමදේම බලාගන්න.ඒ කියන්නෙ ඒ වචනෙ adjective එක adverb එක noun එක මොකක් ද වගේ study කරන්න.
    8)Longman English Dictionary එක මං recommend කරනවා ඒක සරල සහ පහසු dic එකක්.ඒක use කරන්න.
    9)යාලුවෙක් හරි වෙන English ඉගන ගන්න කෙනෙක් එක්කන් හරි හැමදාම විනාඩි 5-10 English වලින් වැරදි වැරදි හරි කතා කරන්න.
    මේ ඔක්කොම methods මට හරිගියපුවා සහ මං ගොඩක් ක්‍රම කරලා කරලා අන්තිමට results ආපුවා.ඉතින් මේ දේ තව කාටහරි ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා.❤🎉🎉🎉

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 5 หลายเดือนก่อน +40

    අනිත් අය ගොඩදාන්න මේ නොමිලේ දෙන උපදෙස් නිසා ඔබතුමාගේ වැඩ කටයුතුවල සාර්ථකත්වය දිනෙන් දින වැඩිවේවා !!!!!!❤

  • @malshasashipraba1909
    @malshasashipraba1909 5 หลายเดือนก่อน +30

    අහගෙන ඉන්නත් හිතෙනවා නිවිච්ච මනුස්සයෙක් ❤

  • @kanthikumari4765
    @kanthikumari4765 5 หลายเดือนก่อน +401

    මගෙ වයස දැන් 53.english ඉගෙන ගන්න කතා කරන්න හරි ආසාවක් තිබුනා එත් අපේ අධ්‍යාපන කුුමයේ ලොකු වරදක් මෙන්ම ගුරුවරැන්ගෙ ඉගැන්විමෙ වරදක් තිබුනා.වසර 13 ක් ඉගෙන ගත්තත් පාසලෙන් එලියට ආවම පුලුවන් වුනේ what's your nameසහ how old are you විතරයි .මං class 17කට ගියා හැම එකකම කලේ sentence ලියපු එක විතරයි .singular සහ plural විතරයි.මට එපා වුනා.මං ඔබතුමා ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාමයි.මං මෙික ගෙදරට හොරෙන් ඉගෙන ගන්නවා.හේතුව මං වයස නිසා ගෙදර අය හිනා වෙන නිසා.

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 5 หลายเดือนก่อน +39

      Don't worry.....
      Education starts from cradle to grave .
      So if someone laughs at you just ignore it and achieve your GREAT GOAL..🎉🎉🎉

    • @ishanmanju229
      @ishanmanju229 5 หลายเดือนก่อน +6

      ❤❤❤

    • @noragallagenoragalla2332
      @noragallagenoragalla2332 5 หลายเดือนก่อน +14

      මාත් ඔබ වගේ

    • @aniebatagoda1523
      @aniebatagoda1523 5 หลายเดือนก่อน +3

      ❤️❤️❤️👍

    • @mrdeskcoop
      @mrdeskcoop 5 หลายเดือนก่อน +41

      මාමා ගේමක් ගහමු අපි කෝමහරි,මටත් දැන් 23ක් ඉංග්‍රීසි නිසා පේපර් ඉස්සරහ ගොඩක් අසරණ උනා ඉංග්‍රීසි ස්කෝල වල උගන්නපු හැටි කවදාවත් තේරුනේ නෑ,මොකක් හරි ක්‍රමයක් ඇති ඔයත් අනිවා ඉංග්‍රීසි කතා කරනවාමයි,මාත් ඒක කරනවා,ඉංග්‍රීසි බැහැයි කියලා හිතන හැමෝම ගේමක් ගහලා මේ බාසාව කෝමහරි පුලුවන් කරගමු ,බැරි නෑ අපිට practis කරමු අපි ♥️♥️♥️♥️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 หลายเดือนก่อน +78

    ඔබගේ අවංක බව සෑම වචනයක් පාසාම මුහුනෙන් ,වචන වලින් දැනෙනවා ❤ මූර්තිමත් ❤🙏🙏🙏🙏🙏❤

  • @NishanNishanKR
    @NishanNishanKR 5 หลายเดือนก่อน +28

    මේ ක්‍රමය ඉතා සාර්ථකයි...මගේ නම් ප්‍රියතම දේ සරල ඉංග්‍රීසි නවකතා කියවීම.

  • @ranjanilekamge5962
    @ranjanilekamge5962 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබට බොහොම ස්තූතියි

  • @samudrikabandara1982
    @samudrikabandara1982 5 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා sir thank you

  • @achiraprabath4191
    @achiraprabath4191 5 หลายเดือนก่อน +21

    Sir ...මම සර් කියපු පලවෙනි ක්‍රමයට තමයි කොරියන් exam එකට පාඩම් කලේ ❤ ඒක සාර්ථකයි.. සර්ගෙ කතාවෙන් පස්සෙ තමයි english කොච්චර simple language එකක්ද කියල තේරුනේ thank you sir ❤❤❤

  • @champikadilani8073
    @champikadilani8073 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට, මේ වගේ දෙයක් කියලා දුන්නට

  • @ishasewmini8635
    @ishasewmini8635 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏

  • @susanthaadhi7001
    @susanthaadhi7001 4 หลายเดือนก่อน

    බොහොම පිං ඔබතුමාට. වටිනා අදහස් කියලා දුන්නා

  • @travelwithdil7073
    @travelwithdil7073 5 หลายเดือนก่อน +17

    ඔබ තුමා මගෙ වයසෙ මහත්මයෙක්..ඒත් ඔබ ගැ හිතෙ ඇතිවන ගෞරවය අසීමිතයි..ඔබ තුමාගෙ අවංක කම නිසාම ඔබට සියලු දෙ ආකර්ශනය වෙනව.ස්තූතියි උපදෙස් වලට

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 5 หลายเดือนก่อน +1

    ස්තුතියි හරිම සාර්ථක ක්‍රමයක් ❤

  • @induariyarathna9887
    @induariyarathna9887 4 หลายเดือนก่อน

    ඔබගෙ අදහස් හරිම වටිනවා ...ස්තුතියි ඒ හැම දේටම ...

  • @surangakulasekara1091
    @surangakulasekara1091 2 หลายเดือนก่อน +11

    රටේ රිදී සීනුව කියපු පාලකයා තමයි අපේ රටට ජ්‍යාත්‍යන්තර භාෂාව ඉගෙනීමට තිබූ අවස්ථාව නැති කලේ ඒ නිසා තමයි අපේ රටේ කෙනෙක්ට වෙනත් රටක රැකියාවකට වත් යාමට නොහැකිවීම නිසා තමයි අපේ රටේ නිකන් රස්තියාදු වෙන මිනිස්සු ඉන්නෙ

  • @idea-one9337
    @idea-one9337 5 หลายเดือนก่อน

    වටින විඩියෝවක් ❤ ගොඩාක් ස්තූති ❤

  • @gucciboy4009
    @gucciboy4009 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට 🎉❤

  • @tbssathsars
    @tbssathsars 4 หลายเดือนก่อน +1

    මේ වගේ දැනුම බෙදාහරිනවට බොහෝම ස්තූති

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 5 หลายเดือนก่อน +1

    thank you for your advice .අලුත් අදහස් අපේ ඔළුවට වැටුණා.

  • @kasuniweerakkodi2525
    @kasuniweerakkodi2525 5 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක් thank you sir

  • @user-pd5hh6xq4o
    @user-pd5hh6xq4o 5 หลายเดือนก่อน

    Thank you verymuch.Very good start Pl continue

  • @amalipridarshani9340
    @amalipridarshani9340 5 หลายเดือนก่อน +12

    හරිම සංවෙිදි හොද ගුරැවරයෙක් ඔබ❤❤❤

  • @waruniperera552
    @waruniperera552 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්!

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe หลายเดือนก่อน +3

    මා දැන්72 වෙනි වියෙහි . ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ඇති අසීමිත ආශාව නිසාමයි , ඔබතුමාණන් ගේ මේ වීඩියෝව නෙත දැවටුන මොහොතේම එය බලන්නට පෙළඹුණේ .ඇත්තටම හරිම වටිනා උපදෙස් ටිකක් ඔබ අපවෙත තිළිණ කළේ . ඔබතුමාණන් කියූ පරිදිම , අනෙක් සියල්ලම පුළුවන් වුනත් ඉංග්‍රීසි කථා කරන්නට තවම මට බැහැ , නිවැරදිව . අපහට දුන් උපදෙස් ටික කියන්නට බැරි තරම් වටිනවා අපට. ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @anuradissanayake6236
    @anuradissanayake6236 หลายเดือนก่อน

    වටිනා අදහස් ටිකක් කියාදුන් ඔබට බොහොම ස්තූතියි ..❤❤

  • @PositiveVibes-yt5my
    @PositiveVibes-yt5my 5 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ස්තූතියි.දවසෙ දැකපු වැදගත්ම vedio eka❤

  • @anjaladilrani23
    @anjaladilrani23 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤❤

  • @RasikaUdayangani-su7rv
    @RasikaUdayangani-su7rv 7 วันที่ผ่านมา

    මගේ ගමනට සර් ආශිර්වාදයක් වෙනවා, ගොඩක් ස්තුතියි සර් මේ දීපූ ශක්තියට, ගොඩක් පිං සර්ට, දීර්ගායු වේවා සර් 🙏❤️

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 4 หลายเดือนก่อน +1

    මාරම වැදගත් සාර්

  • @user-nd9vx6wo7h
    @user-nd9vx6wo7h 5 หลายเดือนก่อน +6

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ලබාදුන් උපදෙස් වලට.

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. ඇත්තටම මේ ක්‍රමවේදයන් නම් ගොඩක් සාර්ථක වෙයි කියල හිතෙනවා . 🙏

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 5 หลายเดือนก่อน +7

    මට මේ වෙලාවෙ වැදගත්ම vedio එකක් මේක... සෑහෙන්න වටිනවා...❤

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 9 วันที่ผ่านมา

    හැම දෙයක්ම අහන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලි කරනවා.ජොබ් එකක් කරන ගමන් ඉදලා හිටලා u tube එකට ආවාට බලන්න දෙයක් හරියට නෑ කියලමයි හිතුනෙ.ඒත් අහම්බෙන් ඔබගේ මේ වැඩසටහන් බලන්න හම්බවුනේ .පුදුම හිතුනා මෙහෙම හිතන මෙහෙම අදහස් තියෙන තමන්ගෙ දැනුම අනිත් අය සමග බෙදාහදාගන්න පුලුවන් ඔබ වැනි කෙනෙක් ඉන්න එක.ස්තුතියි ඔබට.

  • @NiroshawanniarachchiNiroshaper
    @NiroshawanniarachchiNiroshaper 2 หลายเดือนก่อน

    Thanks Sir ❤
    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @peirism5642
    @peirism5642 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබට මේ මාර්ගය නිවැරදිව කියල දුන්නට.

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 หลายเดือนก่อน +1

    මේ ගැන මම හිත හිත හිටියේ, ඒත් vedio තිබුනේ නෑ. ඔබතුමාට බොහොම පිං. ❤❤❤❤🌺🌺🌺👍

  • @dhammikeR
    @dhammikeR 5 หลายเดือนก่อน +2

    A valuable topic that suits the time.
    many thanks.. Coach..
    🤝✌️💪👍❤️🙏

  • @namalkumara4924
    @namalkumara4924 2 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් VIDEO එකක්

  • @sanu5578
    @sanu5578 3 หลายเดือนก่อน +5

    මටත් english ලියන්න තේරුම් ගන්න හොදට පුලුවන් කතා කරන්නත් චුට්ටක් පුලුවන් හැබැයි වචන මතක් වෙන් නෑ මේ ක්‍රම මන් කරල බලන්නම් thank you so much sir ❤❤

  • @nimanthadarshana25
    @nimanthadarshana25 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතී සර්

  • @user-fb8vu2wx2n
    @user-fb8vu2wx2n 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් 💐💖

  • @AnjanaKavinda-gn3qk
    @AnjanaKavinda-gn3qk 5 หลายเดือนก่อน +3

    වැඩිපුරම වැදගත් පලවෙනි Method ek 💯 ඒක සෑහෙන practical.Thnq sir ❤

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 หลายเดือนก่อน

    ස්තුති යි ජයවේවා

  • @hansaninimalarathna4299
    @hansaninimalarathna4299 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූති ගොඩාක් පිං❤

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg 5 หลายเดือนก่อน +2

    අද තමා පලවෙනි පාරට english ඉගෙන ගන්න පුහුණු වන හරි ක්‍රමවේදයක් දැන ගත්තෙ Thank you sir ❤

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 5 หลายเดือนก่อน

    Very valueble video. Thank you sir

  • @GanwariArachchige
    @GanwariArachchige หลายเดือนก่อน

    Thawa පැහැදිලි karala video ekak කරන්න sir...thanks sir

  • @nayomisathsara5880
    @nayomisathsara5880 5 หลายเดือนก่อน +1

    Very useful video. Thanks a lot 😊😊

  • @samanpriyantha9458
    @samanpriyantha9458 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය සර්

  • @dmslboy6928
    @dmslboy6928 5 หลายเดือนก่อน +30

    MTA campus yaddi words 2 match krala liyanna,Katha krnna ba, Eth mm daily English thaniyma TH-cam eken balala study kra. Ada mm foreigners la ekka job 1 krnne. Don't give up. Believe your self. Good luck guys!!!❤

    • @aaaaaaakavindi7003
      @aaaaaaakavindi7003 5 หลายเดือนก่อน +1

      Oya eka khmda kare kiyala kiyanna berida ..dr..❤mkd TH-cam channel eka

    • @dmslboy6928
      @dmslboy6928 5 หลายเดือนก่อน

      @@aaaaaaakavindi7003 Hi TV.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +1

      🙌🏼

    • @aaaaaaakavindi7003
      @aaaaaaakavindi7003 5 หลายเดือนก่อน

      @@dmslboy6928 thank you dr🥰.

    • @lakshanchathuranga8403
      @lakshanchathuranga8403 5 หลายเดือนก่อน

      Oya balapu youtube channel wala link ekak danna puluwan da dear,hi tv kiyla search kalama wena wena ewane enne😢

  • @sandyaranabahu7396
    @sandyaranabahu7396 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර්.ඉතාමත් පැහැදිලිව ආසාවෙන් නැරඹූ වීඩියෝවක්.ගොඩක් ස්තුතියි ඔබතුමාගේ නිර්ලෝභී පැහැදිලි කිරීමට .❤🙏🙏🙏

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 5 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබට....🎉🎉🎉❤ ඔබ කිව් වටිනා අදහස වන්නේ, තමන් කැමති විෂයක් මුල් කරගනිමින් වචනවල තේරුම සොයා දිනකට වචන 3ක් මතක් තබා ගැනීමයි.

  • @drifta5843
    @drifta5843 5 หลายเดือนก่อน

    Thank you very much. Excellent job sir.

  • @ramaniwisumperuma5866
    @ramaniwisumperuma5866 5 หลายเดือนก่อน

    Thanku. Next lesson.

  • @wilanimohotti1708
    @wilanimohotti1708 5 หลายเดือนก่อน +4

    සර් කියන method එක ඇත්තටම ගොඩක් සාර්ථකයි. මම දැන් ටික දිනක ඉදන් practice කරන ක්‍රමයක්. අපි ආස වචන අපිට ඉක්මනින් මතක හිටිනවා.

  • @victorycosta1710
    @victorycosta1710 4 หลายเดือนก่อน

    මම මේ විෂයට හරිම කැමතියි .පුලුවන් තරම් කතා කරන්න උත්සාහ කරන්නම් .
    ස්තුතියි .🎉

  • @peach_93_SL
    @peach_93_SL 5 หลายเดือนก่อน

    Valuable video and I sent this video to my school class whatsapp group. Keep it up. 👏👏👏

  • @menakesilva1299
    @menakesilva1299 4 หลายเดือนก่อน

    Thank you very much give this technical tricks give for us. I am so happy to this video programme. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 5 หลายเดือนก่อน

    Thank you very much very important video .🥰🙏🙏🙏🙏

  • @lahiruajith8949
    @lahiruajith8949 5 หลายเดือนก่อน

    Good for your dedication. Thank you

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මේ කරුනු ටික මම පුහුණු වීම සදහා ත් , කාලය වෙන් කරගැනිම සදහා ත් action plan එකක් හදාගත්තා අද ඉදන් ම පුහුණු කරනවා thanks sir

  • @kalanisuraweera9363
    @kalanisuraweera9363 5 หลายเดือนก่อน

    තමන් කැමති විශය.ආස විශය තෝරගන්න කියන එක වැදගත්.❤

  • @desilvasuranga262
    @desilvasuranga262 3 หลายเดือนก่อน

    Gentleman Thank you for the valuable Guidelines ❤

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 3 หลายเดือนก่อน

    ස්තුතියි සර්.

  • @sandyakumari6189
    @sandyakumari6189 5 หลายเดือนก่อน +14

    English භාෂාව පිළිබඳව ඔබගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්...එහි ආගන්තුක නොවෙන බව, අනවශ්‍ය උස් තැනක එය තැබීමේ වරද...ඉහලින්ම අගය කරනවා. එයම ඔබ තුමන්ගේ වැඩසටහන් සියල්ලම බැලීම ට මා පෙලබවූවා

  • @samithsandaruwan617
    @samithsandaruwan617 5 หลายเดือนก่อน +2

    එකෙන්ම වැදගත් 😎

  • @niroshalakmali8965
    @niroshalakmali8965 5 หลายเดือนก่อน

    ස්තූතියි සර්.. ❤

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 3 หลายเดือนก่อน

    Good. Your attempt is praiseworthy ❤

  • @nadeeshaindunil242
    @nadeeshaindunil242 5 หลายเดือนก่อน

    The best vedio I have watched about English learning

  • @ysdfashionpugoda6281
    @ysdfashionpugoda6281 5 หลายเดือนก่อน +1

    sir I always use the second tactic for my learnings.
    Thanks.

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn หลายเดือนก่อน

    ගොඩක් පින් සර්

  • @rasarasamarasekara9760
    @rasarasamarasekara9760 5 หลายเดือนก่อน +1

    Thank you so much couch. you are so great ❤️🙏

  • @lakmal1288
    @lakmal1288 5 หลายเดือนก่อน

    Thanks a lot for your advice .

  • @roshanirathnayake6652
    @roshanirathnayake6652 5 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්. දවසට වචන තුනක් පාඩම් කරන්න ඕන කියන එක නං හිතට වැදුණා. වචන දන්නැති නිසා තමයි ගොඩක්ම ප්‍රශ්නෙ. කතා කරන්න කෙනෙක් නැති නිසා you tube එකේ dialogs, stories එහෙම හයියෙන් කියවනවා. උපදෙස් ටික ගොඩක් වටිනවා.

  • @prasannamanoj8274
    @prasannamanoj8274 หลายเดือนก่อน

    Woww....super vidio
    Thank you so much to your advise 🙏

  • @sugathnishantha9271
    @sugathnishantha9271 5 หลายเดือนก่อน +3

    සර්ගේ ඉගැන්වීම හරිම පැහැදිලියි සාර්ථකයි

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 5 หลายเดือนก่อน +10

    ගොඩාක් ස්තුතියි . සර්..ඇත්තටම දවසකට වචන තුනක් ඉගෙන ගන්න කිව්ව ක්‍රම වේදය ගොඩාක් හොඳයි කියල මට හිතුනා. අද සිට පටන් ගන්නවා. Thank You So Much .🌺🌺🌺🌺

  • @geethagovinna9981
    @geethagovinna9981 5 หลายเดือนก่อน

    Thank you sir....your vedios worthy for us.
    God bless you . ❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 5 หลายเดือนก่อน

    ඉතා අව්‍යාජ ඉදිරිපත් කිරීමක් ❤

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 5 หลายเดือนก่อน

    Oba Thumata Bohoma Sthuti Teruwan Saranai.

  • @sanjayakapila1949
    @sanjayakapila1949 5 หลายเดือนก่อน

    Your explain is very valuable

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මහත්මයා. ඔබතුමාගේ උපදෙස් ඉතාමත් වටිනවා 🙏

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 5 หลายเดือนก่อน +3

    This is very important for everyone ❤

  • @lahirumarasingha9878
    @lahirumarasingha9878 5 หลายเดือนก่อน

    Thanks and will try this methods

  • @sherinafernando948
    @sherinafernando948 4 หลายเดือนก่อน

    You are amazing! Thank you ! 😊

  • @nirmalaperera9176
    @nirmalaperera9176 5 หลายเดือนก่อน

    Really really really good , vary merits. Thanks

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 3 หลายเดือนก่อน

    ස්තූතියි 🌼

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 4 หลายเดือนก่อน

    Thank you❤..Thats sounds is great

  • @ccc-fx7cs
    @ccc-fx7cs 5 หลายเดือนก่อน

    Thanks for your explanation about English.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-bp7hl6pm3i
    @user-bp7hl6pm3i 5 หลายเดือนก่อน

    Thank you for great content ❤

  • @greenbaby3586
    @greenbaby3586 5 หลายเดือนก่อน

    Thank you. Godak watinawa

  • @dananjayasampath3217
    @dananjayasampath3217 5 หลายเดือนก่อน +1

    best teaching ❤

  • @roshangamage466
    @roshangamage466 3 หลายเดือนก่อน

    Lot of thanks sir share your knowledge us.

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි. මම නම් ඔබට වඩා වයසින් වැඩි අපට Google ක්‍රමය ගැන කියා දුන්නට ස්තුතියි.

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 หลายเดือนก่อน

    Accidentally start watching this. But now I realised there's a whole new world I can go through your guidance. Not gonna lie your vibration is so high.

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 5 หลายเดือนก่อน +14

    බොහොක ස්තුති ❤🙏🏻වැඩිපුරම හිතට දැනුනේ තමන් කැමති දේවල් වලට අදාලව වචන එකතු කරන්න කිව්ව එක...

  • @StefanSolomonsz
    @StefanSolomonsz 4 หลายเดือนก่อน

    TODAY IS THE FIRST DAY AND FOR THE FIRST TIME I MET THIS CHANNEL ACCIDENTALLY, DOWNLOADED SOME VIDEOS ALSO. I THINK INSPIRATION IS ALL OVER THE PLACE.WHAT A WONDEFUL PERSON TO MET....

  • @user-zd9qr2kr9n
    @user-zd9qr2kr9n 4 หลายเดือนก่อน +1

    First time watching your videos.really helpful.i got my motivation.thank you sir!