ඉංග්‍රීසි හදාගන්න කරන්න ඕන දේ ( How to learn English quickly )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඉංග්‍රීසි හදාගන්න කරන්න ඕන දේ ( How to learn English quickly )

ความคิดเห็น • 1.3K

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +866

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙

    • @tsm3958
      @tsm3958 ปีที่แล้ว +14

      බොහොම ස්තූතියි මැඩම්❤

    • @limeshadissanayake6793
      @limeshadissanayake6793 ปีที่แล้ว +4

      Thank you madam♥

    • @rashankalhara625
      @rashankalhara625 ปีที่แล้ว +5

      ❤️

    • @chamodi9153
      @chamodi9153 ปีที่แล้ว +4

      Thank you madam 😍❤

    • @MRG.Channel
      @MRG.Channel ปีที่แล้ว +3

      Thank you madam❤️😊

  • @codercyco
    @codercyco ปีที่แล้ว +265

    ප්‍රොෆෙසර් කෙනෙක් මෙච්චර නිහතමානී වෙනව දැක්කමයි♥️

    • @chandrasangels2467
      @chandrasangels2467 ปีที่แล้ว +3

      ඇත්තටම ❤️❤️🥲

    • @slgo2301
      @slgo2301 ปีที่แล้ว

      🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

    • @samanthakumaraweerasingha8238
      @samanthakumaraweerasingha8238 ปีที่แล้ว +1

      Miss mata puluwannam katha karanna

    • @sandaminidhanushi
      @sandaminidhanushi ปีที่แล้ว +1

      ඇත්තටම

    • @Athula_Bandara
      @Athula_Bandara 11 หลายเดือนก่อน +4

      මැඩම් නිහතමානී ඇති.
      නමුත් පුද්ගලයකුගෙ නිහතමානිත්වය මැනිය යුත්තේ ගැඹුරු ආශ්‍රයකින් පමණයි..!

  • @Chemical-evolution
    @Chemical-evolution ปีที่แล้ว +14

    උදව් කරන්න බැරි වුනත් අපි ශෙයා කරලා හරි උදව් කරමු , 😥🙏
    සනුමි දුවගේ සැත්කමට තව ලක්ෂ 15 මුදලක් අවශ්‍යයි 😥
    සනුමිට කන් දෙකම ඇහෙන්නෙ නෑ 😥 ඒ නිසා කතා කරන්නත් බෑ 😥
    මේ අම්මයි තාත්තයි ගෙයක් ගෙයක් ගානේ , 😥 බස් එකක් එකක් ගානේ නොකා නොබී ටිකට් පවා විකුණලා තියෙනවා.😥 සනුමි දුවගේ සැත්කමට ඕන මුදල් හොයාගන්න, ඒත් හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ලක්ෂ 41න් ලක්ෂ 26ක මුදලක් පමණයි ඒකත් ගොඩක් අයගේ උදව් ඇතුව හොයාගෙන තියෙන්නේ තව ලක්ෂ 15 මුදලක් තමයි ඕන කරන්නේ මේ සැත්කම කරගන්න . ඒකට තව මාසයක් වගේ පුංචි කාලයක් තමයි සනුමි දුවගේ අම්මටයි තාත්තටයි ඉතිරි වෙලා තියෙන්නෙ.. 😥
    අපිට පුලුවන් විදිහට පුංචි රුපියල් 100 ක්
    හරි ඒ අම්මගේ ගිණුමට දාලා අපි උදව් කරමු.
    ඒ පින කවදාක හරි අපේ දරුවෙක්ට හරි දරුවෙක්ගෙ දරුවෙක්ට හරි ලැබෙයි ❤️🙏
    සනුමි දුවගේ අම්මගේ ගිණුම් අංකය
    * Account number
    89586418
    MCS Madapatha
    Boc Bank Ingiriya Branch
    (සනුමි දුවගේ අම්මයි , තාත්තයි)
    වැඩි විස්තර සදහා අමතන්න
    * 076 91 55 459
    076 318 6536
    076 999 4753
    පුළුවන් හැමෝම උදව් කරන්න. බැරි උනත් ශෙයා කරන්න..
    මේ සියලු දේවල් මම පෞද්ගලිකව ගිහින් බලලා තහවුරු කරලා , ඩොක්ටර්ස්ලගේ රිපෝට් බලලා සියලු දේ නිවැරදි කියලා තහවුරු උනාට පස්සේ ඔයාලව දැනුවත් කරන දේවල්...
    සියලු ගිණුම් තොරතුරු ඒ උදව් අවශ්‍ය පවුලේ අයගේ ගිණුම් තොරතුරු...
    මේ සියලු මුදල් ලැබෙන්නේ ඒ උදව් අවශ්‍ය පවුලටම කෙලින්ම... ඔයාලාට පුලුවන් මේ දරුවා ඉන්න තැනටම ගිහිල්ලා උනත් බලලා උදවු කරන්න..ඉංගිරිය බෝදිනාගල මේ දරුවා ඉන්නේ..
    ඔයාලාගේ ආශිර්වාදය ඒ චූටි දූගේ ජීවිතය ලස්සන කරගන්න ලොකූ හයියක් වේවි...🙏😥

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +12

    යශෝධා විමලධර්ම වගේ හරි පැහැදිලිව කතා කරනවා.ඔබට බොහොම ස්තූතියි මට අලුත් අදහස් ලබා දුන්නාට ඉංග්‍රීසි ඉගෙන ගන්න.

  • @SocialArtsStudio
    @SocialArtsStudio ปีที่แล้ว +8

    ජීවිතයේ සටන් නිරන්තරයෙන්
    වඩාත් ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ...
    ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ,
    තමාට හැකි යැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය...❤

    • @isurugayan4u
      @isurugayan4u ปีที่แล้ว +1

      are you student of Janaka Abeywardene sir ?

  • @guwanisenarathna3552
    @guwanisenarathna3552 ปีที่แล้ว +115

    මනස එක තැනක තියගෙන පාඩම් කරන්න හරි අමාරුයි, භාවනා කලත්, මනස සන්සුන් කරන ව්‍යායාම කලත් පාඩම් කරද්දි මගෙ මනස එක තැනක නැහ, මං මගෙ මනස එක්ක කොටක් සටන් කරනවා, මට ඕනී අතීතෙට අනාගතේට යන්නේ නැතුව වර්තමානෙම ජීවත් වෙන්න හිත එක තැනක තියාගෙන, මනස සැහැල්ලුවට තියාගන්න. ඒත් ඒක ටිකක් අමාරුයි madam., මට ඕනි ව්නේ madam වගේ බුද්ධිමති කෙනෙක්ට මේ දේ කියන්න..🙂 thank you.

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว +7

      Oka mental disorder ekk wenn puluwn.OCD kyl search krl blnn yt eke.ektath oka wenw.matath oka thbb.mmnn doctor kenek hambawela beheth gatt.dan hodt wada tika krgen ynw.bayawend deyk na oka godk ayata thiyenw .eth samahara ayata poddk wadi eki case ek.

    • @tharindabro514
      @tharindabro514 ปีที่แล้ว

      අනේ මටත් එහෙම්මයි පාඩම් කරන කොට නින්ද යනවා මනස එකතැනක තියාගන්න බැහැ

    • @tharindabro514
      @tharindabro514 ปีที่แล้ว +1

      මටත් කියාදෙන්න පුලුවන්ද

    • @tharindabro514
      @tharindabro514 ปีที่แล้ว

      @@bindu492Very good answer, thank you very much

    • @yassy9938
      @yassy9938 ปีที่แล้ว +8

      universe in you youtube page eke video ekak athi මනසට එන සිතුවිලි ගැන eka balanna ❤

  • @farmilakandy1706
    @farmilakandy1706 ปีที่แล้ว +10

    Oya කියපු දේවල් දිගටම කරා අක්කි. Dn මං දියුණු වෙලා කියලා මටම danenawa. හරිම sathutui akki. Oyata හොඳ අනාගතයක් thiyenwa 😍😍😍😍❤️❤️❤️❤️

  • @kaushbeauty5235
    @kaushbeauty5235 ปีที่แล้ว +8

    මිස්ට තියෙන්නේ ලස්සන හිනාවකුයි කඳුළු පිරුණ පොඩි ඇස් දෙකකුයි විතරක් නෙමෙයි. පරාද වෙන්නේ නැති දක්ෂතාවයක්. ❤

  • @paramifernando3
    @paramifernando3 ปีที่แล้ว +10

    මට O/L වලට තව මාස හයයි හතයි වගේ.. 10 වසරෙ දෙවනි වාර විභාගයට ලකුණු තිබුනෙ English වලට 28යි.. අවසාන වාරෙට ලකුණු 64යි.. අන්තිම වාරෙ වෙන්න කලින් මන් තේරුම් ගත්තා ඉන්ග්‍රීසි කියන දේ විෂයක් විදිහට නෙවෙයි භාෂාවක් විදිහට ඉගෙන ගන්න ඕන කියන දේ.. 😊 අපි අපේ ඔලුවට දාගන්න ඕන ඉන්ග්‍රීසි කියන්නෙ තවත් භාෂාවක් කියන එක..❤ අපිට පුලුවන් නම් ඕලෙවල් වලට තෝර ගන්න අමතර භාෂාව වසර දෙකකින් හොදට ඉගෙන ගන්න.. , ඇයි අපිට බැරි අවුරුදු 13ක් තිස්සෙ ඉගෙන ගන්න English වලට හොද රිසාල්ට් එකක් ගන්න..? තමන්ට පුලුවන් වෙන්න ඕන මේ භාෂාව තමන් කැමතිම භාෂාව කරගන්න.. එහෙම තමන්ගෙ කැමතිම භාෂාව ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවේ ඕනම කෙනෙක්ට..😊 එදා ඉදලම ඉන්ග්‍රීසි කියන විෂය භාෂාවක් හැටියට දැකලා , ඒ භාෂාවට ආදරේ කරා නම් අපිට මීට වඩා ලකුණු ගන්න තිබුනා අද වෙනකොට..❤🎀✨

    • @anuththaraedirisingha
      @anuththaraedirisingha ปีที่แล้ว

      Exactly, i agree with u..❤
      Mamath oyge wyse mamath issra akmathi subject ekak.
      kamaththen krna ona deyk hodin daranaya wewa.
      All the best dear..

  • @yukithasathdilu8917
    @yukithasathdilu8917 11 หลายเดือนก่อน +6

    ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි ........ඒකට හොද ධෛර්යයක් වෙයි ඔබතුමිය

  • @SadeeeshaProduction
    @SadeeeshaProduction ปีที่แล้ว +9

    ⁣මේ වීඩියෝ එක බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇතිවුනා❤️❤️

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 ปีที่แล้ว +12

    මං ඉංග්‍රීසි කරුමයක් කියල හිතාගෙන හිටියෙ ඔයා කියන නිසා තව පාරක් උත්සාහ කරල බලන්නම්😏😏😁

    • @Chemical-evolution
      @Chemical-evolution ปีที่แล้ว

      Would you like to get to know what will be your next birth ?
      What about astral body egoism,reincarnation, horascope etc.
      How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
      You may have seen, new born cubs
      start to walk and loving it's mother ,
      would It be possible just upon probability ?
      Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today
      At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech 🔢.....

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +5

    උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතු කළමණාකරණය කර ගන්නා ආකාරය හා පාඩම් කරන ආකාරය පිළිබඳ video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට.
    👍👍👍

  • @Onlyfornature3328
    @Onlyfornature3328 ปีที่แล้ว +9

    ආසම මහාචාර්යවාරිය ❤️ My role model ✨️

  • @Englis7825
    @Englis7825 ปีที่แล้ว +7

    අත්‍යවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක දැක්කේ.ගොඩක් තෑන්ක්ස් මැඩම්.බුදුසරණයි !

  • @gayaniperera4243
    @gayaniperera4243 7 หลายเดือนก่อน +3

    දුවට ගොඩක් පින් මේ පැහැදිලි කිරිම ගැන මටත් ආස හිතෙනවා තව තවත් හොඳින් ඉගෙන ගන්න දු හැදු වැඩු දෙමාපියන් ට ද දුව ට ද උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරනයි .♥️♥️♥️

  • @SethumiOmalhara
    @SethumiOmalhara 10 หลายเดือนก่อน +4

    මැඩම් වගේ නිහතමානී ලස්සන professor කෙනෙක් ගොඩක් වටිනවා🙏🏻

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว +6

    බොහෝමයක් ස්තුතියි ඔබ තුමියට ඉතාමත්ම වැදගත් අපට ඒ හැම වචනයක්ම. අත්නොහරින විශ්වාසයකින් අරමුණු වලට කැපවෙන්නම්. රැදි සිටිමි ඔබෙන් තවත් උගනින්නට 🥺❤️🙏

  • @shalikalakmal1645
    @shalikalakmal1645 ปีที่แล้ว +8

    මිස්,මට ඉංග්‍රීසි පොත් පත්තර හැම දේම වගේ ගොඩක් දුරට කියවන්න පුළුවන්.නමුත් මට ගොඩක් දුරට තේරුම් ගන්න අමාරුයි.අනිත් එක කතා කරන්න යද්දි කිසිම දෙයක් මතක නෑ.ස්තූතියි මිස් 🙏

  • @user-sx2ih1uz3p
    @user-sx2ih1uz3p 11 หลายเดือนก่อน +5

    ඔබට ගොඩක් පින් , මෙකරන මහගු,සෙවය ට.

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 ปีที่แล้ว +4

    මිස්ගේ කටහඩ මාරම නිව්නු කටහඩක්..අහන් ඉන්න ආසයි..❤️ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනා..ගොඩක් ස්තූතියි ඔබට...බුදු සරණයී

  • @wasanthakumara3175
    @wasanthakumara3175 9 หลายเดือนก่อน +6

    මට නම් දැන් English මාරම හිසරදයක් වෙලා තියෙන්නේ.. 😢ඒත් මං කොහොම හරි ඒක හදාගන්නවා Thanks madam

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +5

    සහතිකවම මියුරු ගීතයක් සේ ඔබේ කතාව මට ඇසෙනවා.හදවතින්ම එය දෙවනුවත් අසමි.ඔබ තුමිය මගේ ගුරු තුමියක ලෙස මට හැගෙයි දැනෙයි. බොහොමත්ම ස්තූතියි .

  • @vidunithakshila3627
    @vidunithakshila3627 ปีที่แล้ว +6

    Thank you akke. තවත් මේ වගේ අපිට ආදර්ශ දෙන viduo කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ම ඔයාගේ අනාගතයට සුභ පතනවා akke

  • @devinmichael8299
    @devinmichael8299 ปีที่แล้ว +15

    සේරටම වඩා මෙයැත්තිගෙ හිනාව දැක්කම හිත පිරුණා.. හිනා වෙලාම ඉන්න ලැබේවා! 😊

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +9

    Madam....🖤
    cotoff marks නිකුත් කලානේ...මම තේරුනෙත් කැළනිය විශ්ව විද්‍යාලයට...madam කැළනියේ නේද?😍විශ්වවිද්‍යාලය ගැනත් ලස්සන vedio එකක් plzzzz කරන්න😍...ඔබට මේ දෙන උපදෙස් වලට ගොඩාක් ස්තූති😍

  • @chamilakumari7196
    @chamilakumari7196 ปีที่แล้ว +8

    හොඳටම තේරුම් කරලා..හිතට හයියක් දුන්නා..මමත් සෑහෙන්න උත්සාහ කරනවා..ඔයාට තෙරැවන් සරණයි!♥️

  • @sps945
    @sps945 ปีที่แล้ว +6

    ප්‍රොෆෙසර් කෙනෙක් මෙහෙම නිහතමානීව අදහස් බෙදා ගත්තට ගොඩාක් ස්තුතියී....❤

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +3

    පාඩම් කරන්න මනස එක්තැනක තියාගන්න අපහසු යි මැඩම් .ඉක්මනින් අවධානය පිට යනවා.ටික වෙලාවකට මනස හදාගත්ත් පස්සෙ කලින් විදියමයි. මෙම වීඩියෝ එකට ගොඩක් වටිනවා.Thank you so much medam 💝😍🔥

  • @user-qp1sz8wd5g
    @user-qp1sz8wd5g 9 หลายเดือนก่อน +5

    අනේ මට මොනවා කරත් ඉංග්‍රීසි අල්ලගන්නම.බෑ මට ඒක මානසික වදයක් වෙලා කොච්චර පාඨමාලා කරත් වැඩක් නෑ 😢😢 මට ඔනිමයි හැබැයි ඉංග්‍රීසි හදගන්න 😢😢

  • @nilanidarshika6264
    @nilanidarshika6264 ปีที่แล้ว +7

    මම ඕස්ටේලියා වලට යන්න ගොඩක් කැමැති ඒත් මම ඒ හිනේ අත් හැරලා හිටියේ මට english බැරි නිසා ඉතින් මම පොඩි කාලේ හරියට english අහු උනේ නෑ මගේ යාලුවෝ english වලින් කතා කරද්දී මම ගොඩක් දුක් උනා අනේ මටත් බෑනේ කියලා මිස්ට ගොඩක් පින් අද ඉදන් මම මිස් කිවා ඔක්කොම කරනවා මම කෝම හරි මගේ dream එකට යනවා 💗🙏

  • @chathuramadhurapperuma4957
    @chathuramadhurapperuma4957 ปีที่แล้ว +13

    මම යතාර්ථයක් කියන් නම්.මේ කාලකන්නි අධ්‍යාපන රටාව නිසා තමා මේ ඉන්ග්‍රීසි ප්‍රශ්නය බලපාල තියෙන්නෙ.තිත්ත උනත් එය ඇත්තක්.මන්ද පළවෙනි වසරේ සිට දහතුන වසර දක්වා ඉන්ග්‍රීසි ඉගෙන ගන්නව ඊට පසු ඉස්කෝලෙන් out වෙලා ගියාම එකෙකුටවත් ඉන්ග්‍රීසි කතා කරන්න බෑ.මෙය ඇත්තක්.ඊට පස්සෙ පොත් ගණන් පුරෝ පුරෝ වටිනා කාලය නහත්ති කරමින් වසර ගනන් ඉන්ග්‍රීසි පන්ති යනවා.ඒ ගිහිල්ලත් කීයෙන් කී දෙනාටද පුළුවන් වෙන්නෙ ඉන්ග්‍රීසි කතා කරන්න.අපේ සින්හල කතා කරන අය ඉන්නව හැබැයි සින්හල grammer දන්නැති.ඉතින් අපිට වැදගත් වෙන්නෙ grammer වලට වඩා සමාජයෙදි කතා කිරීමයි.අද native person ල පවා කතා කරන්නෙ grammer වලින් හාත්පසින්ම වෙනස් විදියකට.මේ කාල කන්නි අධ්‍යාපනය රටාව වෙනස් කර ළමයා කවදා හරි එළියට ගියාම තමා හිරවන තැන තේරුම් ගෙන එ අනුව අධ්‍යාපන රටාවක් නිර්මාණය කල යුතුයි .පලවෙනි වසරේ සිට ළමයට ඉන්ග්‍රීසි කතා කිරීමත් grammer ත් දෙකම එකට යායුතුමෙන්ම දෙකෙන්ම විබාග පැවැත් විය යුතුයි. එනම් සෞන්දර්ය විෂයන් වල වගේ ඉන්ග්‍රීසි විෂයටත් පාසල් තුළ ප්‍රායෝගික සහ තියරි ලෙස කොටස් දෙකක් ඇතුලත් කල යුතුයි .අද ඉන්ග්‍රීසි විෂය තුල තියෙන්නේ තියරිය පමණයි .ඉතින් තියරියෙන් අති ඉහලින් සමත් උනත් වසර දහතුනක් ඉගෙන ගත් සිසුවාට සුද්දෙක් එක්කවත් කතා කරන්න පුළුවන්ද.ඔහු එතනම හිර වෙනවා.මුලසිට එනම් පලවෙනි වසරේ සිට පාසල් නිමවන වසර දක්වා ඉන්ග්‍රීසි කථනය සහ තියරිය දෙකම උගන්වමින් දෙකෙන්ම විබාග තියමින් කතනයට එනම් ප්‍රායෝගික පැත්තට පාසල තුලින් වැඩි නැඹුරුවක් දුන්නොත් පාසල නිමවා සමාජයට යන සිසුවා ඉන්ග්‍රීසි වලින් නම් හිර වෙන්නේ නැත. හැබැයි මේ නීච අධ්‍යාපනය තියෙන තාක් ඔහුගේ හෝ ඇයගේ වසර දහතුනක පාසල් නිමවීමෙන් පසු ඔහු සමාජය තුල සුද්දගෙ language එක තුළ speaking වල හිරවෙනවාමය.

  • @heshanimadushika3145
    @heshanimadushika3145 ปีที่แล้ว +8

    මටත් කොච්චර කරත් ඉංග්‍රීසි වලට බයයි.කොච්චර කෝස් කරත් හරි ගියේම නෑ 🥺 මන් දැන් ඩිග්‍රි එක කරනවා English medium ඒත් මට ඉංග්‍රීසි නම් බෑ...විහිලුවක් වගේ උනත් මන් English medium තෝර ගත්තා. මන් ආසයි ඉංග්‍රීසි හදාගන්න 😢🥺

  • @kntsl2516
    @kntsl2516 ปีที่แล้ว +4

    මිස්ගෙ සන්නිවේදන කුසලතාවය අතිවිශිෂ්ටයි. ඒ වගේම ආදරණීයව ප්‍රිය උපදවන ලෙස ලස්සනට හිනාවෙලා ඉදිරිපත් කරනවා. අහන් ඉන්න ඛලන් ඉන්න ප්‍රියයි. ඔයාට පුළුවන්ද මිස් ඔයා වගේ ගරැ ඇදුරන් ඛිහි කරන්න? I respect you. Good job.

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu 7 หลายเดือนก่อน +10

    මන් හරි ආසයි lanvenge 3,4 කතා කරන්න එතින් මන් ආසම english. කතා කරන්න ගොඩක් ආසයි 😭මට අවුරුදු 20. තව aurudu 5 යද්දී මට ඕනේ සිංහල කතා කරනවා වගේ english කතා කරන්න 😭මගේ හීනයක් ඒක. 💗අනිවරෙන් කරන්න try කරනවා.

    • @mohomedzamil172
      @mohomedzamil172 7 หลายเดือนก่อน

      Language ✅

    • @jayanthiyashop-sz9xu
      @jayanthiyashop-sz9xu 7 หลายเดือนก่อน +1

      Ou මට ඒක මතක නැතුව type kare😂කවුරු හරි කියලා දෙවිනේ කියලා thanks☺️

    • @mohomedzamil172
      @mohomedzamil172 7 หลายเดือนก่อน

      @@jayanthiyashop-sz9xu අඩුගානේ Thanxවත් කියන්න මතක් කලාට 😏

    • @jayanthiyashop-sz9xu
      @jayanthiyashop-sz9xu 7 หลายเดือนก่อน

      @@mohomedzamil172 කිවා 🥲

  • @dulakshidulakshi2982
    @dulakshidulakshi2982 ปีที่แล้ว +6

    අනේ මිස් මමත් දැන් a/l ඉවර කරලත් englis බැ මිස් ට තියෙන ප්‍රශ්න ටිකම තමයි මටත් තියෙන්නේ මිස් නම් දෙවගනක් හංගන්නේ නැතුව ඔක්කොම කියලා දෙනවා අම්මා කෙනෙක් වගේ ආසයි අහන් ඉන්නත්

  • @shirankaxpress769
    @shirankaxpress769 ปีที่แล้ว +4

    ඔයා වගේම තමා මමත් School එකේ පංති cut කර කර උන්නා .. ඕනම භාෂාවක් ඉගන ගන්න පුළුවන් මේ විදිහට.. Thanks

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා දීපු උපදෙස් . ඔයාට මේ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @roshannaweesha19481
    @roshannaweesha19481 8 หลายเดือนก่อน +2

    ඔබ තුමිය කතාකරන විලාසයම හරි වටිනවා ධර්ම දේෂනයක්වගේ අහම්බෙන් දැක්කෙ. පරන විඩියෝ බලාගෙන ඉදිරියට එනගමන් ඉන්නෙ.අහම්බෙන් වගේ දැක්ක හිත ගැන කියපු කතාව දෙවියො දිපු තැග්ග.මමත් අවදි උනේ දැන් වගේ බුදුසරනයි ඔබට❤❤❤❤

  • @madhu3565
    @madhu3565 ปีที่แล้ว +8

    ලංකාවේ
    හම්බුන හොදම
    චැනල් එකක් 💘✔

  • @Bluere190
    @Bluere190 ปีที่แล้ว +5

    මන් මේ අක්කිට හරි ආසයි ඒ වගේම කට්ට කාලා මේ තැනට අක්කා ගොඩක් මහන්සි වෙලා තියෙනවා 💖 හැමෝම මට බැන්නා මට ඉගෙන ගන්න බෑ කියලා ඒත් මේ අක්කා ගෙ සමහර video බලලා මන් ඉගෙන ගන්න වා O/L වලට හොද result එකක් එන්න ත් මේ අක්කිත් එක හේතුවක් මේ අක්කි හරිම නිහතමානී කෙනෙක් 💖💖💖💖💖 මන් හරි ආදරෙයි අක්කිට ඔන්න මාත් subscribe කරා 🤭💖💖💖💖💖💖💖

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +7

    It's a good idea ma'am, put the new words in to various types of sentences. Hope to apply it with my students.
    සිනාසෙමින් කතා කරන ඔබ හරිම සුන්දරයි!!! මම science with Ruchira channel එක ද නරඹන පාඨිකාවක්. එතුමත් එහෙමයි, සිනහසෙමින් කතා කරන්නෙ.. දැනුමින්, අත්දැකීම්වලින් සහ බොහෝ දේ තුළින් ඉහළම තැන්වල සිටින ඔබ වැනි උගතුන් බොහොම සැහැල්ලුවෙන්, සතුටින් සිටින සැටි ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ දෙන සැටි කුඩා කල ම දකින්නට ලැබී එය සිහිනයක් කර ගැනීමට ලැබුණානම් කෙතරම් හොඳ දැයි සිතෙනවා... මෙම දැනුම් පහසුවෙන් නොමිලයේ ම ලබන වත්මන් වාසනාවත් පරපුරට සුබ පතන ගමන්, පමා වී හෝ එම සිහිනය සැබෑ කරගැන්මට ද උත්සාහ කරමි.💐❤️

  • @Englishlife962
    @Englishlife962 ปีที่แล้ว +3

    as a English teacher this is exactly right. I got s pass in ol , and w pass in al but i improved english by watching english movies and tv shows. i propose to everyone to try this out.

  • @savindumilan6321
    @savindumilan6321 ปีที่แล้ว +5

    මැඩම්ගේ හිනාව ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍

  • @kavindadewanarayana7197
    @kavindadewanarayana7197 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩීයෝවක්.මම ගොඩක්ම ආස කරන වගේම හොදටම ප්‍රගුණ කළ විෂය.මෙවැනි වටිනා සහ ප්‍රයෝජනවත් වීඩියෝ පල කිරීම ගැන ඔබතුමියට මාගේ ස්තූතිය...ඔබතුමිය සිතන පතන සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 ปีที่แล้ว +5

    වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට ❤️.

  • @b.m.pbasnayaka3505
    @b.m.pbasnayaka3505 ปีที่แล้ว +3

    භාෂාවක් ජය ගන්න නෙමෙයි ජීවිතයම ජය ගන්න පුළුවන් ❤Thank you madam ❤

  • @asssa4992
    @asssa4992 ปีที่แล้ว +7

    අද ඉදම්ම පටන් ගන්නවා 😁 අක්කත් ලස්සනයී අක්කගේ වැඩෙත් ලස්සනයී .. තව 🙂 මේවගේ ඒවා දාන්න වටිනවා අපට හූගාක් 😘😘😘😘😘

  • @arianachamp8216
    @arianachamp8216 ปีที่แล้ว +11

    Akki oya A/levels walatha සූදානම් වෙච්ච විදිය ගැනත් video ekak karanna puluwanda?විශේෂයෙන් ම හොඳ rank ekak target karana විදිය ගැනත් කියන්න.❤️

  • @MSP-2003
    @MSP-2003 ปีที่แล้ว +3

    ඇත්තටම මහාචාර්ය තුමියක් මෙහෙම නිහතමානී උන එක පුදුමයි , හැබැයි ඒක ගොඩක් හොදයි. අනික් අය තමන්ව පහු කරනවට අකමැති ලෝකෙක මේ කරන දේවල් ගොඩක් වටිනවා.😊

  • @sanugasudamseth7995
    @sanugasudamseth7995 ปีที่แล้ว +1

    හරිම සුන්දර කාන්තාවක්....ඔබ.. හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා . ඔයා හරිම බුද්ධිමත්..සමාජය වෙනුවෙන් කරන මෙහෙවර ට ගොඩක් පින්..

  • @SansuBabha
    @SansuBabha 8 หลายเดือนก่อน +1

    සුරන්ගනාවි මැඩම් ගොඩක් ස්තූති මේ කියන හැම වචනෙකටම...
    *🎉නිරායාසයෙන් දෙයක් නොලැබන කුට අපි ආයාසයෙන් දෙයක් කරගන්න ඕනී....🎉*
    මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්න අවස්තා වලදී මැඩම්ගේ vedio බලනවා....❤
    ❤❤❤

  • @sheinyt
    @sheinyt ปีที่แล้ว +10

    රන්දික අයියගේ රාමුව චැනල් එක මතක් වුනා මට මේ වීඩියෝ එක බලනකොට 💞

  • @upekshaamarasinghe6102
    @upekshaamarasinghe6102 ปีที่แล้ว +6

    Madam,මම කැමතියි madamta thank කරනවට වඩා ගොඩක් පින් කියලා කියන්න.මොකද මගෙ ජීවිතේ මම යන්න ඕන දිශාව හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කාලෙක මැඩම් ඇවිත් මගෙ ජීවිතේ පරමාදර්ශී චරිතයක් වුණා.මට දුකයි මට ඔබ තුමියව කළින් මුනනොගැසීම ගැන.මම දැන් අවසන් වසර සිසුවියක්.මම මං ගැන,මං කවුද කියලා දැන ගත්තේ මැඩම් නිසා.මම ආසයි ඔබ තුමිය වගේම තැනකට එන්න.මම ඒක කරනව madam..ඒ සදහා මට දිගටම ඔබ තුමියගේ ආශිර්වාදය අවශ්‍යයි.

  • @chalaninethmini3960
    @chalaninethmini3960 ปีที่แล้ว +8

    මම මේ පාර A/L කරනවා ජනවාරි වල. අනේ ඒත් කිසිම දෙයක් පාඩම් කරාට මතක හිටින්නෙ නෑ. අනේ මට මේකට පුලුවන් ඉක්මනට විසදුමක් දෙන්නකෝ. 🙏🥺 exam කට උඩ 🥺

    • @SadiDilshan
      @SadiDilshan ปีที่แล้ว +2

      වෙන වෙන බාහිර දේවල් වලින් මනස නිදහස් කරගන්න.

  • @HTJRrawana1
    @HTJRrawana1 ปีที่แล้ว +9

    භාවනාව ප්‍රගුන කර අභිධර්මය නිසියාකාරව අවබෝදකරගෙන ගණිත රටාවන් අද්‍යනය කල කෙනෙකුට ඔනෑම දෙයක් අවබෝද කරගත හැක ඔනෑම දෙයක් කිරීමටද ඉහලම හැකියාවක් තිබෙනව.... ප්‍රායෝගිකව කර බලන්න..

    • @ManuBro-ox1jl
      @ManuBro-ox1jl 9 หลายเดือนก่อน

      තව ඒ පිළිබඳව කිය්න්න මම කැමතියි දැන ගන්න

  • @nayanijayasuriya9213
    @nayanijayasuriya9213 ปีที่แล้ว +5

    මං ඔයාගේ video එකක් දැකලා බැලුවා දැන් මන් හොදින් study කරනවා💓💓

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 ปีที่แล้ว +11

    මැඩම් a/l වලින් පස්සේ ළමයි ජීවිතේ හදාගන්න ඕන විදිය. ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා කියලා දෙන්න පුලවන් නම් හොඳයි

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 ปีที่แล้ว

      Puka hodagena signal tikak puke hilata dala loku. Wambatu gadiyakin puke araganin

    • @nimsaralahiru2636
      @nimsaralahiru2636 ปีที่แล้ว +1

      @@maheshikarathnayaka7473 මී හරකෙක් තෝ නම්

  • @user-wx5nr2kx2s
    @user-wx5nr2kx2s 10 หลายเดือนก่อน +4

    මැඩම්ගෙ විඩියො බලද්දි හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා 😊💐

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +5

    මං ඔයාට ආදරෙයි.මට අංශුමාත්‍රයක් ඉංශ්‍රීසි බෑ.. මට ඉංශ්‍රීසි ඉගෙනගන්න ආසයි ඔබතුමියගෙන්.

  • @uththaradewmini3193
    @uththaradewmini3193 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පින් madm .. මැඩම්ගේ කාලය වෙන් කරලා මන් අහපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නාට.... ආදරෙයි ගොඩක් madm🙏🥰🥰

  • @malshanperera9627
    @malshanperera9627 ปีที่แล้ว +5

    මම මැඩම් කතා කරන එක අහලා ගොඩක් ශක්තිමත් වුනා...♥️

  • @yuganiranga5999
    @yuganiranga5999 ปีที่แล้ว +3

    ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතා වටිනවා .බෙහෙවින්ම ස්තුතියි .

  • @ravindrasampath5179
    @ravindrasampath5179 ปีที่แล้ว +4

    Miss ඔයාගේ පැහැදිලි කිරීම අහන් ඉන්න අසයි. හොදට පැහැදිලි කරනවා. හැම කෙනෙකුටම ඕන ඉංග්‍රීසි හදාගන්න. මම හිතන විදියට හොදම දේ තමයි ඉංග්‍රීසි කතාකරන එක තමන්ට ඕන විදියට කතාකරන්න උත්තර දෙන්න App එකක් තිබ්බා නම් හරි. එහෙම දෙයක් ගැන දන්නවා නම් ඒ ගැන කියලා දෙන්න

  • @chamirafernando7090
    @chamirafernando7090 ปีที่แล้ว +5

    ඉතාම හොඳ වීඩියෝවක් .ස්තුතියි 👌👌👌👌👌👌👌

  • @anushkasandamali7202
    @anushkasandamali7202 ปีที่แล้ว +3

    හරිම සරල පැහැදිලි කිරීමක් ,thank u madm sharing your experience and knowledge

  • @Dehemideepaya4384
    @Dehemideepaya4384 ปีที่แล้ว +3

    බොහොම පින් මැඩම් ඔබතුමිය කියන දේ වල් හරිම පැහැදියි ජීවිතයට ගොඩක් දේ එකතු කරගන්න පුළුවන් උනා

  • @Cartoon_Flixx_Official
    @Cartoon_Flixx_Official 9 หลายเดือนก่อน +3

    මම ඉස්කොලේ English period එක එපා vela තිබුණේ. මට මේ vedio එක මාර vatinava thank you so much madam 🙏🙏😊😊

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +4

    Profesor කෙනෙක්ගේ මාර කොලිටියක් තියෙන්නේ මාර අවබෝදයක් ලෝකෙම මිනිස්සුන්ට මෙහෙම අවබෝදයක් තිබ්බනම් අමුතුවෙන් දිව්‍ය ලෝක ගැන හිතන්න ඕන නෑ

  • @sahan.2757
    @sahan.2757 ปีที่แล้ว +4

    හොද motivation එකක්.. අදම පටන්ගන්නවා..✌️

  • @niroshamahanama8781
    @niroshamahanama8781 ปีที่แล้ว +2

    මෙච්චර නිහතමානී professor kenek dakkamai...❤❤❤❤❤aththatama godakk hoda video ekk...❤❤❤❤

  • @chamoimalsha2238
    @chamoimalsha2238 ปีที่แล้ว +3

    Thank you ma'am 🙏❤️ I wanna improve my English speaking ability before going to the university, I have selected to university of peradeniya for engineering. Your words are so much valuable for me🙏 because now I'm crazy for learning English 🙃🙃 again, thanks a lot ma'am 🙏❤❤

  • @RyanWeerasinghe
    @RyanWeerasinghe ปีที่แล้ว +4

    Pure golden content.. Very useful and practical advices were given.. thank you very much madam..

  • @chamarasandaruwan7099
    @chamarasandaruwan7099 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔබගේ පැහැදිලි කිරීම..
    ❤️

  • @malshaiherath
    @malshaiherath ปีที่แล้ว +7

    අනේ ටීච,
    ඉංග්‍රීසි වචන ලෙසියෙන් මතක තියාගන්න විදිහක් කියලා දෙන්න...🥺🥺

  • @ApoorviArunodi
    @ApoorviArunodi ปีที่แล้ว +4

    හරිම නිහතමානී කෙනෙක් ප්‍රොෆෙසර් ඔයා 😊

  • @nadeshikaamaratunga5503
    @nadeshikaamaratunga5503 10 หลายเดือนก่อน +5

    ❤හරිම ලස්සනයි ඔබේ පැහැදිලි කිරීම.🙏❤💟❤

  • @thissawp8414
    @thissawp8414 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝමත්ම ස්තුති
    හරිම වටින කරුණු ටිකක් ඉදිරිපත් කලා

  • @virajthennakoon9863
    @virajthennakoon9863 ปีที่แล้ว +4

    මැඩම් දැක්කම මට මගෙ හිත පාලනය කරගන්ඩ අමාරුය්.මැඩම්ව ලැබෙන කෙනානං මාරම පිංවන්තය්.සුබම සුබ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැඩම්

  • @mdas8153
    @mdas8153 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤️

  • @hansishenali9362
    @hansishenali9362 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ඔබ මේ කියපු ඒවා

  • @amithrohitha-pj9xd
    @amithrohitha-pj9xd ปีที่แล้ว +3

    මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම ආසාවෙන් ඉන්නෙ.මිස්ගෙ වචන ටික ඇහුනම ඒ ආසාව තවත් වැඩිඋනා.

  • @shashikadisanayaka4196
    @shashikadisanayaka4196 ปีที่แล้ว +8

    ගුරුවරයෙක්ගෙ හිනාවට පුලුවන් දරුවෙක්ට විෂයක් ආස කරවන්න...☺️😊

    • @pubuduneranjan957
      @pubuduneranjan957 11 หลายเดือนก่อน

      ඉස්කෝල වල එහෙම ගුරුවරු හිටියෙ අඩුවෙන් ඒකයි ගොඩක් ළමයි අසාර්ථක වෙන්නෙ

  • @asankagamage9184
    @asankagamage9184 ปีที่แล้ว +9

    මැඩම් මට අනිත් විශයන් හැම එකකටම 80ට වැඩියි ඉංග්‍රීසි 45 යි ලකුණු

  • @navidaha69
    @navidaha69 ปีที่แล้ว +2

    Godak ස්තුතියි ඔබට. Matath loku උවමනාවක් thiyenawa English igena ganna. Obe video eken mama godak dewal igena ගත්තා. Thank you very much 🙏🙏❤️

  • @pradeepgurusinghe6384
    @pradeepgurusinghe6384 6 หลายเดือนก่อน +2

    ගොඩක් හොද දෙයක් . මම ගුරුවරයකු නිසා ඒක දන්නවා .

  • @damithaamithab1521
    @damithaamithab1521 ปีที่แล้ว +6

    මාත් class yana kale panthiye කොං උනා inglish vishaya velave.එත් මට o leval valata b සමාර්තයක් ගන්න පුලුවන් උනා 🙃

  • @d0d099
    @d0d099 ปีที่แล้ว +8

    You Tube එකේ දවසෙම english conversation තියෙන channel තියෙනවා.
    මරු නේද. දවස පුරාවටම ගොලුවෙක් වෙලා England හිටිය වගේ තමයි.

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 ปีที่แล้ว +1

      Koheda oyala ekka bane... England ewun break nathuwa yanakota... Lankawe am is are gaga hitapu unge parapurama sihiwenawa macho... Come-on men...

  • @manjulakarunarathna
    @manjulakarunarathna 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට. ගරු කරනවා ඔබතුමියගේ නිහතමානිත්වයට 🙏❤

  • @sdrecipes241
    @sdrecipes241 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝවක් වැඩ මේක අමතරව භාවනා කිරීම තුළින් වර්ධනය කරගැනීමට පහසුවක්

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 ปีที่แล้ว +3

    Thank you so much your kind advice, really I like improve my English knowledge. but I couldn't so far, I try my level l best do this way.
    again and again thanks madam 🌹🙏

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +4

    ඔයා මෝටීවේශන් කෙනෙක් මට නම්...පින් ගොඩක්

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 2 หลายเดือนก่อน

    බොහොම පින් madam ( පුතා ). පුතාම grammar රීති ටිකත් පැහැදිලි කරනවා නම් ඉතාම වටිනවා. මොකද පුතාට තියනවා අනිත් අයට දැනෙන්න කියලදෙන්න පුළුවන් හැකියාවක්. ඒනිසා ඔය හඬින්ම ඒටිකත් කියල දෙන්න කියල ඉල්ලනවා.
    තෙරුවන් සරණයි!!!🙏

  • @nilushanidilhari8938
    @nilushanidilhari8938 9 หลายเดือนก่อน +1

    I'm a campus student and i want to improve my english knowledge. This video is helpfull us thank you miss

  • @upuljayarathne3774
    @upuljayarathne3774 ปีที่แล้ว +3

    Great advices...i did see all the vedio..its so nicely presented by u...and all are truth..since i also have followed many of things u mentioned in lerning english.....thank so much for your good advices...

  • @nethmidelankawala5764
    @nethmidelankawala5764 ปีที่แล้ว +4

    මැඩම් මම 11 වසර මේ පාර O/L කරන කෙනෙක් ඉස්සර ඉදම් ඉංග්‍රීසි වලට ආසයි 9වසරට එනකම් ලකුනු 50 න් උඩ තිබ්බා 10වසරෙ ඉදම් මට වාක්‍ය යක් වත් හදා ගන්න බෑ පොඩ්ඩක් වත් දැන් බෑ මට

  • @nandanacosta1370
    @nandanacosta1370 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි professor .... ගොඩාක් වටින video එකක්..

  • @hasithakantha131
    @hasithakantha131 8 หลายเดือนก่อน +1

    ගොඩක්ම පහැදිලි ලෙස කියලා දුන්නට ස්තුතියි 👍👍👍👍👍

  • @055wijewardanalbsu3
    @055wijewardanalbsu3 ปีที่แล้ว +3

    Good advice professor...Thanks for this video. There are so many tuition classes that destroy young kids' future.

  • @tha_vi_ndu5246
    @tha_vi_ndu5246 ปีที่แล้ว +3

    This vedio very useful for me to improve my English knowladge..Thank you so much madam♥️