ආදරණිය මිනිසෙකුගේ සංවේදී කතාවක්. ඔඛ උතුම් මිනිසෙක්. සැබැවින්ම අගය කරනවා ඔබ තුල දුටු ඒ මිනිසත් බව. Really appreciate the human qualities I observed through your speech and the behaviour. I was so nervous when I heard your words of 'It's better If I will never meet Dora again' That's your Love and humanity. Respect you Sir🙏
Beautiful talk Dr.! We learnt a lot about how to treat animals kindly and how to treat our Nature kindly! Thank you so much Dr.! You are a National Treasure to our country! All the Very Best to you Dr.! All the Best!
doctor ට ආයෙම ඩෝරා ලඟ ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
ලෝකෙටම වටින ඒත් ලංකාවේ කාලකණ්ණින්ට වටින්නේ නැති, ඒත් අපේ රටට අවැසි පුතෙක් ...කවදා හරි මේ රටේ සතුන්ට බෙහෙත් කරන්නට ඔබට හැකි වේවා ❤
කාලකන්නි දේසපාලකයින්ගේ පත්විමි ගත්ත හෙංචයියො එක්ක හරියට වැඩ කරන එක දැලි පිහ්යෙන් කිරි කනව වගේ
රටගැනකතාකරලා වැඩක් නැ
❤❤
ඇත්ත . ඔහු හරිම වටිනා මනුස්සයෙක්. පරිසරලෝලියෙක්,පරිසරවේදියෙක් වගේම සොබාදහම, බුදුදහම පවා හොඳ ලස්සනට දකින කෙනෙක් . ආදරෙයි ඔහුට! මම සොබාදහමට ඉතාම ආදරේ කෙනෙක් , මගේ දරුවන්ට තරම්ම.❤
😢😢❤@@PadmaJayasinghe-s1z
Doctor මනුස්සකම සංවේදීකම ආදරය පිරුණු චරිතයක්.මේ නිවේදිකාවගෙ කතා විලාශයත් හරිම ආදරණීයයි.ගෞරවනීයයි.
සොබාදහම ඔබතුමාව නිරතුරුවම රකීවා.ඩෝරා පව්. ආයෙමත් ඩෝරාට පියසෙනෙහස දෙන්න.🙏🙏🙏
විශ්වයේ ආශිර්වාද ය ඔබ ට ලැබෙනවා පුතේ සොබාදහමෙන් ඔබ තුමාට හැමදේම නොඅඩුව ලැබිලා තියෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ
අපේ රටට උපන් වටිනා වෛද්‍යවරයෙක්. ඔබ තුමාගේ ඇති සත්ව කරුණාව කියා නිම කරන්න බැහැ. මමත් සතුන් වෙනුවෙන් දුක් වෙන කෙනෙක්. ඔබගේ දෙමාපියන්ට ගොඩක් පින් මේ වගේ දරුවෙක් මේ ලෝකයට දයාද කලාට. මගේ රටේ අලි ඇතුන් ඇතුලු සියලු සතුන්ට කරන මේ අපරාධ හරිම වේදනයි. මව් බිමේ 🇱🇰ජිවත් නොවුනත් කල හැකි යමක් ඇත්නම් කරමි🇨🇦 අහිංසක සතුන්ට ආදරය කරුණාව දෙන්න අපේරටේ මිනිසුන්ට සිතුවිලි පහලවෙිවා. ඔබතුමාටත් සියලු සතුන්ටත් තෙරුවන් සරණින් ආරක්ෂා.. වේවා ජයවේවා 🙏🙏🙏
මුහුද මගේ ගොඩ බිමයි
නැව මගේ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර ‘හොද හිත මමයි’
නියමයි❤
❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤
Maruuuu❤❤❤ bannnn❤❤❤❤
සත්වයින්ට කරුනාව දැක්වීම පෙර ආත්ම සිට එන දෙයක්. ඔබට විශ්වයේ ආශිර්වාදයත් ලැබේවා !
ඇත්තටම මේ කතාව අහලා මට ගොඩක් දුක හිතුනා 😢මේ රටේ කුහක මිනිස්සු කිසිම දෙයක් හරියට කාටවත්ම කරන්න දෙන්නෙ නැහැ 😢ඔබ හරිම හොඳ කෙනෙක් ❤ කවදාවත් වරදින්නේ නැහැ තෙරුවන් සරණයි ඔබට 💖🦁⚘️💐🌻
ලෝකයක් වටින ජීවිත...ඔබගේ උතුම් අදහස් ඉතා ගෞරවනීයයි...හරිම දුකයි ඔබව අපේ රටට , ආදරණීය ඩෝරාට අහිමි වීම ගැන...ඔබේත් ඩෝරාගේත් ආදරණීය බැඳීම ඔබේ වීඩියෝ මගින් මම දැකලා තියෙනවා ..ඇත්තට ම ඩෝරාට ඔබව හොඳට ම මතක් වෙනවා ඇති ...ඒ වගේ ම කිසිදා ඔබව ඩෝරාට අමතක නොවේවි...ඔබටත් ඩෝරාටත් නැවත එක්ව සිටීමට හැකි දවසක් උදාවේවා...!!! සුබ අනාගතයක් ඩොක්ට ...තෙරුවන් සරණයි !!! 🙏❤️
❤❤❤❤❤❤😢
ඹබ වැනි මනුස්සකම පිරැන වෛද්‍යවරයෙක් දැකීමට ලැඛීමත් සතුටක්🙏💚
විශ්වයේ සියලු ආශිර්වාදය ඔබට ලැබේවා .
මේ doctor හිටියා එක දවසක් අපි සත්තු අරන් යන vet clinic එකේ ....එදාමයි හිටියේ කලින් හිටියේ නෑ 😊 අපි එදා එක්කන් ගියේ පාරේ අතඅැරලා දාලා ගිය කලු පාට චූටි බලු පැටියෙක් .හැබැයි vet clinic එකට ගොඩාක් අරන් එන්නේ හොද වර්ග වල බල්ලෝ එහෙම .ඉතින් එ් අරන් එන අයත් වීදි සුනඛයෙක් අරන් ගියාම එ් සතා දිහා අපි දිහා හරිම අමුතුවට බලන්නේ😊 මේ මොකෙද්ද අපෝ වගේ.......එ්ත් එදා doctor "කලු මැනික" කියලා එයාව වඩාගෙන හරිම අාදරෙන් එයාව බැලුවේ😢❤ අපි තාමත් ගෙදර අම්මයි තාත්තයි එක්ක කතා කරේ කවුද දන්නැ එ් අලුත් doctor කෙනෙක් හිටියේ සත්තුන්ට හරිම අාදරෙයි එ් අාදරේ හිතාගන්න බෑ...❤ අදයි දැන ගත්තේ එ් doctor යි මේ doctor යි එකම කෙනා කියලා...❤Doctor සත්තුන්ට තියන අාදරේ මම දැක්කා❤
And. Ai. Den. Nane. Ambalantota
ගොඩාක් පින් ඩොක්ට ඩෝරා බලාගත්තට අපේ කාලකන්ණි රටේ මෝඩ මිනිස්සුු ඔයාගේ අගේ නොදත් මිනස්සු ලංකාවේ තත්වය නොදත් මිනස්සු ඔබේ අගය ඉදිරියට දැනෙයි ඩොක්ට ඔබට බුදු සරණයි
මේ ලක් මවට ඔබ වැනි පුතුන් වාසනාවන් . එය නොදත් මිනිසුන් ගැන අනුකම්පා කරන්න. නැවතත් ඔබතුමා මේ පින් බිමටම සේවය කරන්න පැමිණෙන්න. ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@@shyadurga123 අපි ගිය සතියෙත් ගියා clinic එකට මේ doctor නම් උන්නෑ
❤ Doctor, Please Come To Our Country And Look After Dora And Other Animals.
God Bless.
ඩෝරා ගේ ඩොක්ටර් .👌👌👌
මෙච්චර වටින හොඳ වෛද්‍යවරයෙක්ව තියාගන්න බැරි උනේ තකතිරු මෝඩ කාලකන්නි නිසා..දේශපාලනඥයෝ මේවට වගකියන්න ඕනේ...
ඒක සංසාර බැදීමක්...මං හිතන්නේ පෙර බවයකදි තාත්තා වෙලා ඉන්න ඇති...මේ බවයෙත් ඒ පුරුද්දටමයි මුණගැහෙන්න ඇත්තේ...ඒකනේ මරණය පවා වලක්වන්න ඒ පිය සෙනෙහසට පුළුවන් වුනේ...අහන් ඉන්න බෑ ඇඩෙනවා පුදුම විදිහට
ඩෝරයි ඩොක්ටර්වයි ආයේ එකට දකින්න ආසාවෙන් හැමදාම බලාගෙන හිටියා . හරිම දුකයි.මේ වගේ සැබෑ මිනිස්සු අපේ රටේ තියාගන්න තරම් අපිට වගේම සතුන්ටත් වාසනාවක් නෑ. ඔබතුමා නැවත සතුන් එක්ක ඉන්නවා දකින්න ලැබේවා ! නිවේදික තුමියටත් බොහොම ස්තූතියි .අපිට ඩොක්ටර්ව දකින්න සැලැස්සුවාට.❤❤❤❤
Hari dayak karanna baya wanna epa, paw dorra
අපි එකතු වෙලා සුන්දර ශ්‍රි ලංකාවක් බිහි කරගමු..බොහොමත්ම ස්තූතියි❤️
🙏🇱🇰❤️
God bless ❤
අනිවාරෙන් ... 🥺 ❤️... රටේ පාලකයන් සුර සැප විදිනව . අහිංසක ජනතාව දිහා මුන් බලනවද .. පාරෙ යාදින ජනතාව කොතෙක් හාමතේ මැරෙනවද මෙවට සාධාරණයක් කළ යුතුයි. ලංකාව තුල zoo එකක් කියල හදල තියනව . ඒක බල්ලට දාල . නිසි වයිද්‍ය ක්‍රම වේද නෑ නිකරුනේ සත්තු මිය දෙනව.. කිසිම නිදහසක් නෑ සත්තුන්ට ජීවිතකාලෙම ඒකෙ ඇතුලෙ හිර වෙලා... කාලකන්නි දේෂපාලකයෝ ඒකෙන් සල්ලි ගරා ගන්නව විතරයි . පව් අහිංසක සත්තු.... මේවට සාධාරණයක් කළ යුතුයි... ❤🤍
ඒ වචන ටික අහද්දි මටත් ඇඩුනා 😢 රටට වටින කෙනෙක් හැමදාම අපේ රටට උනේ මේක.රටේ වටින මිනිස්සු වෙන රටවල් වලින් වැඩ ගන්නවා 😢
ස්වභාදහම නිරතුරුව ඔබ රකිනු ඇත..සතුන්ට ඔබව අවශ්‍යව ඇතත්,දුෂ්ඨ මිනිසුන්ට ඔබව අවශ්‍ය නැත එයයි සත්‍ය .ආදරෙයි ඔබට❤
ලංකාවට පින නැති ලෝකෙට වටිනම දොස්තර කෙනෙක්...ඇත්තටම සත්තුන්ට ආදරේ අය ඉන්නේ අතේ ඇඟිලි ගානට වනජීවී එකේ...හුඟක් අය දේශපාලන පත්වීම්...ඔවුන් අඩු ගානේ උසස් පෙළට වත් ජීව විද්‍යාව හදාරලා නැති, ඒ නැතත් සතෙක්ගේ ස්වභාවය, පරිසර තත්ව ඔය කිසි දෙයක් දන්නේ නෑ...පෞද්ගලිකව මං දෙහිවල සත්ව උද්‍යානයට යන්න කැමැති නෑ හැබැයි dora ගෙ video බලලා මං simba බලන්න ගියා...ඒ තමයි මං සිංහ පැටියෙක් අල්ලපු මුල්ම වතාව...මං ඒකට inspire උනේ මේ doctor නිසා...මේ වගේ සත්තුන්ට, ගහකොලට අවංකව ආදරේ කරන මිනිස්සුන්ගේ සේවය දේශපාලන මැදිහත් වීම් වලින් තොරව ලංකාවට ලැබෙන දිනය ඉක්මනින් ම උදා වේවා 🤘
අනිවාර්යෙන්
සත්තකින්ම.
ඩෝරා සමඟ රිදියගම හිටපු doctor ගැන ආදරෙන් අහලා තිබුනා. ඒත් වන ජීවි සමහර දේශපාලන ඉත්තො ඒගොල්ලො කරන වරදවල් දිගටම කරගෙන යන්න මේ වගේ නිලධාරීන් ඉන්නවට කැමති නෑ. අකමැත්තෙන් වුනත් ඔහුට ආත්මාරක්ෂාව තකා අයින් වෙන්න සිදුවුනු බව අපිට මතකයි. ලෝකයේ කොහේ හිටියත් ආදරෙන් සත්තුන්ට සේවය කරන එක ලොකු පිනක්. ඔබට තෙරුවන් සරණයි !!!❤❤❤
මෙම ඩොක්ටර්ගෙ නම්බර් එක දාන්න
MAHATTAYOO OBA ENNA MAW RATATA APY OBAWA RAKINNAM
ආදරණීය මනුස්සයෙක්😥❤ සංයමයෙන් යුතුව වචන හසුරවන නිවේදිකාවක්.අහන්නත් ආසයි ..
ඇත්තටම මට ඇස්වලට කඳුළු එනවා.
ඒ ආදරේ තරම.
මමත් පුදුමාකාර ආදරෙයි සත්තුන්ට .
ඒක කියාගන්න තේරෙන්නෙ නෑ .
සතෙක් දැක්කම හද පතුලෙන්ම හරිම ආදරණීය හැඟීමක් දැනෙනවා ඒක
වචනෙන් විස්තර කරන්න බෑ .
ඩොක්ටටත් එහෙම වෙන්න ඇති.
හරිම ආදරණීයම කතා බහක්.
ස්තූතියි nethfm .❤️
Dorage loku Aiya
ඩෝරා බබාට තාත්තල දෙන්නෙක් හිටියා ඩොක්ටර් ප්‍රියසාද් සහ අනුරසිරි මහත්තයා ඔබතුමා කියන ඒවා ඩෝරා බබා දන්නවා නමි් කඩප්පුලී ඩෝරා ගෙ කඩප්පුලීකම බලා ගන්න තිබුනා 😢😅 එයාට කරපු ආදරයට කරුණාව බොහොම පිං 🙏💐 (රාජකාරිය දේව. කාරියලෙස කල ) ,❤❤
රටට වටිනා සම්පතක්...ආයෙත් අපේ රටට එන්න සුදුසු වටපිටාවක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි ...🙏🙏❤️
සතුන් ට පරිසරයට ආදරය කරන ඔබ වැනි පුතෙක් මෙි මිහිකත ට සමිිපතකි.ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤🙏🐕
අපේ රටට අවැසි පුතෙක් නොලැබීම අපේ අභාග්‍යයක් වටිනා සියලු දේ අහිමිවීම අප රටේ දේශපාලනයේ වරදක් වරදක්
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් ඔබ තුමා අපිට සම්පතක් නැවත අපේ රටට ඇවිත් අපේ සතුන්ට වගේ රටට සේවාවක් කරන්න ලැබේවා නිවේදක තුමියට ස්තුතියි දෙදෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤
ඔබතුමා අපෙ රටට වටිනා මැණිකක් වුනාට ඒ මැණිකෙ වටිනා කම නොදත් අයයි අපෙ රටේ ඉන්නෙ ඉතින් මොකද කරන්නේ ඔබ තුමාටදෙවියන්ගෙම පිහිට ආරක්ෂාව. ලැබේවා.
ඇස් දෙකට කදුලු ආවා ඔබගේ කතාවට ඔබට තෙරුවන් සරණයි.
සතුන්ට ආදරේ මිනිස්සු මේවිස්වයට අයිතියි.මේඅය මේරටට ඔන මේරටට සම්පත්.ඔබතුමාට දීර්ගායුස වේවා.
ආදරණීය doctor ,ආයෙත් අපේ රටේදි සතුන් එක්ක ඉන්න ලැබේවා
Thank you doctor.....what is love...this is the best example..tears came to my eyes..
බුදු සරනයි මහත්තයෝ .. මේ පාලනය වෙනස් වුන දවසක ඔබතුමා එන්න ලංකාවට. ආයෙ ඩෝරා බලන්න යන්න වාසනාව ලැබේවා . ඩෝරා ගැන හරි දුකයි .
අපේ රටට අවශ්‍ය ම කෙනෙක් ...සත්තුන්ට ගොඩාක් ආදරේ කරන් කෙනෙක් ...හරිම ආශාවෙන් අහගෙන හිටිය ❤..තෙරුවන් සරනයි ඩොක්ටර්🙏❤️
ඇත්තටම මම දැක්ක වටිනා වීඩියෝ එකක්.හැබැයි විශ්වයේ ස්වභාවධර්මයේ වටිනා වස්තුවක් අපේ රටේ වටිනා වස්තුවක් එය රැක ගත යුතුයි ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි.
අනේ ඔබතුමා වටිනා සම්පතක් ❤️❤️
ඔබ වටිනා සේවයක් ඉටුකරමින් ඉන්නවා.ඔබව අපට ගොඩක් වටිනවා.අපේ උපරිම ගවුරවය ඔබට හිමියි.ඔබේ මානව දයාව ඔයවිදිහටම තියාගන්න.ඔබට හිතායු !සකායු!දීර්ඝායු !
ඔබ වැනි වටිනා සම්පත් මේ රටට අහිමි වීම... මේ අහිංසක ජීවිත වල අබගයක්. යම් දිනක මේ රටේ යලි සේවයට පැමිණෙන්න හැකිවේවා. 😢
එසේම වේවා! මේක ව්ව්නස් කරලා ඔහුට එන්න කියමු.
ඔබ උතුම් මිනිසෙක්
ලෝකයක් වටිනා දරුවෝ 🙏🙏🙏
ඔබ😢ගේ හැම වචනයක් ම හැගිම් බරයි
ඔබෙ දෙමාපියන් වගෙම ඔබත් සහොදරියන් හර්ම යහපත්. තංගල්ලෙන් ලොකයක් දිනු අපට අහිමි ඔබ.
ඇත්තටම හොද සංවාදයක්.. සුභ පැතුම් ඔබ දෙදෙනාටම☝️❤
ආදරණිය මිනිසෙකුගේ සංවේදී කතාවක්. ඔඛ උතුම් මිනිසෙක්. සැබැවින්ම අගය කරනවා ඔබ තුල දුටු ඒ මිනිසත් බව. Really appreciate the human qualities I observed through your speech and the behaviour. I was so nervous when I heard your words of 'It's better If I will never meet Dora again' That's your Love and humanity. Respect you Sir🙏
❤ Beutiful love❤ story!!!God bless you !!! ❤❤❤Dora and Mr: Dr: ❤
ඇත්තටම ඩොක්ටර් කියන හැම වචනයක්ම ඇත්ත. අද මට හරි සතුටුයි. මට දැනෙන දේවල් තව කෙනෙක් ගේ වචන වලින්ම දැන ගන්න ලැබුනා.
නිහතමානී දෙවීවරු වැනී වෙදයවරු ඔබේ අගෙ මේ නරුමයන්ට වටින්නේ නැහැ ඔබතුමාට බුදු සරණයී
ඉක්මනින්ම මේ රටට ඔබගේ සේවය ලබා ගැනීමට හැකියාව ලැබේවා. ඔබ වැනි දක්ෂයන්ගේ වටිනාකම තේරුම්ගැනීමට සමත් පාලකයන් බිහිවේවා
එසේම වේවා !
ඔබට තෙරුවණ් සරනයි...හරිම ආදරනීය හෝරාවක්...ඔබගේ ගොඩක් අදහස් වලට මාත් කැමතියි
අනේ doctor ආයෙත් අපේ පුංචි රටට එන්න...සර් ගෙ වීඩියෝ ගොඩක් බැලුවා...ඩෝරා පව්...අපිටඕනා සර් ලවගේ අය සත්තුන්ට බෙහෙත් කරන්න..හරි දුකයි සර් ලංකාවෙ නැති එකට
සතුටුයි..ගොඩාක් ආදරනීය සංවේදී සුන්දර මිනිසෙක් සුබ අනාගතයක් ❤
මිහිපිට දෙවිවරු..l respect his attitudes🙏🙏
Love you loads Dora. ♥️
බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි..
මේක තමයි ලන්කාවේ ඇත්ත..ලෝකේ හොදම මිනිස්සුත් ඉන්නේ ලන්කාවේ..ලෝකේ කුහකම පජාත මිනිස්සු ඉන්නෙත් ලන්කාවේ..ගොඩාක් ලොකු පුටුවල ඉන්න උන් උට ඉහලින් කවුරුත් යනවට කැමති නෑ..
අනෙ එහෙම කරන්න එපා. ගිහින් Dora ව බලන්න Dr.
මෙ කතාව අහන කොට අපට දුකයි 😢
ලංකාවට වටින සම්පතක් ඒත් ඒක රැක ගන්න බැරිවීම දුකක්.
තෙරුවන් සරනයි පුතේ ඔයාට හෙමදාමත් ජය
Good luck to you Dr. God bless you.
Great Sri Lankan son, ! You reminded valuable ideas to the nation.
සොදුරැ හදවතක් ඇති උතුම් මිනිසෙක්. සතුන් වෙනුවෙන් ඒ දක්වපු ආදරයට,කරැණා මෛත්‍රියට අගය කරලා කියන්න මට වචන මදියි .ඔබතුමාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! ඩොක්ටර් .අයෙත් මෙි පුංචි රටෙි අහිංසක සුන්දර සත්ව සමිපතට පන නලක් වන්නට යලි යලිත් හැකියාව ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! අපේ රටෙි අහිංසක සත්ව ජිවිත සුරකිමු !!! ❤❤🙏🙏🙏🌹🌹🌹😢😢
හුඟ කලකට pසු hoda interviews එකක් දැක්කා niwedaka thumiya සුපිරි ❤❤❤❤❤❤❤ආරම්භ
අපේ රටට නොවටින මෙවන් හොද දරුවන්ගැන හරිම දුකක් දැනෙන්නෙ.....ඒත් පුතේ සවභාවදර්මය ඔයාලව රකීවි.
හරිම කනගාටු දායක කතාවක් .ape ලංකාව මුදලට යට වෙලා .dora pau.....a වගේම අනිත් සතුන් .mama wish කරනවා ඔබට නැවත a සතුන් එක්ක එකතු වෙන්න ඕනි කියලා .🙏🙏🙏🙏🙏
Me kathawa ahan Inna baha aththatama kadulu enawa. theruwan saranin dedenagema Sith suwapath wewa ❤
සොභාදහම ඔබව සැමදාම සුරකිනවා❤
ඔබ තුමා නිදුක් නිරෝගී වෙිවා.නැවත කවදා හෝ අපේ අසරන සතුන්ට ඔබෙි සේවය ලැබෙිවා
සතුන් කෙරේ එන ආදරය එනංනෙ හිත ඇතුලෙන්මයී.ඒක සංසාරගත හැගීමක්.බැදීමක්.
It's wonderful, how kind of you. It's medicine for all kinds of animals. Very rare people likes you.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පුදුම විදිහට හිතට වැදුනු සංවාදයක්...
එක තප්පරයක් මිස් කරන්න හිතෙන්නේ නෑ.. ඔබ තුමාගේ උතුම් මනුෂ්‍යත්වයට පය තබන කොතැනක හෝ ජයම වේවා... සොබාදහම ඔබ තුමාව රකීවී....
ජය වේවා ..දෙවියන් රකිත්වා ..
ඔබ වැනි වටිනා මිනිසකු තැනූ රටට ඔබගේ සේවය ලබා ගැනීමට නොහැකි වීම කොතරම් අභාග්‍යයක්ද, ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනව...
ආදරණීයව සතෙක් හදලා ඒ සතා අපි දලා යද්දි අපිට දැනෙන දුක කියලා නිම කරන්න බෑ ඒකට වචන නැ ඒ දුක කියලා නිම කරන්න අමාරුයි.
Thank you doctor you are great🙏
අපිට හරිම කනගාටුයි සතුන්ට අවංකවම ආදරය කරන ඔබවැනි අවංක මහත්මයෙක් ලංකාවෙ සත්වෝද්‍යානයට වනජීවී එකට නැතිවීම ගැන.
ප්‍රියසාද මහත්මයාට එදා වුන හදිය ගැන videos බැලුවෙ ලොකු උවමනාවකින් . මම හරියට කම්පා වුනා එදා. ඔහු මේ සේවය අතහැර යන එක ගැන හරිම දුක් වුනා. අදයි ඊට පස්සෙ දැක්කෙ. නැවත ඔබේ සේවය අපේ සතුන්ට අවශ්‍යමයි. එදාට එන්න පුතා. මම වනජීවීන්ට හරිම ආදරේ කෙනෙක් . ඒ නිසා ඔබටත් ගොඩක් ආදරෙයි !
( මේ video එකට comment එකක් දාන්න හැටියක් නෑ. ඒකයි මෙතන ලිව්වෙ.)
@@PadmaJayasinghe-s1zAnivaryenme
Obathuma kohe hitiyath anantha Wu buduguna balayen oba rekewa theruwan saranai
අපේ ඩොක්ට.....❤️❤️බුදුසරනයි❤️
It is a great loss for the country ,missing you here in SriLanka.Well appreciate your thoughtfulness ❤
අපේ රටේ පාලනයේ ලොකු පුටු වල ඉන්න කාලකන්නී නිසා ...අපේ රටට වටිනා මිණිකැට ගොඩාක් අහිමි වුණා😢😢මෙරට දාලා පිටරටවලට ගියා...මේ තත්වය හැකි විගසින් නිමාකරන්නට, අපේ රටේ අභරණ අපේ රටේම බබලවන්නට හැකි කාලය වැඩි දුර නොවේවා...එවැනි රටක් ඉක්මනින්ම බිහි වේවී..ලංකාවේ dr.doolittlee🤗🤗🤗ඔබ කල මෙහෙය අති විශාලයි..ඉක්මනින් නැවත අපේ රටට ඇවිත් සේවය කරන්නට ඔබට හැකි වේවා🤗❤️🤗මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️❤️❤️❤️❤️🙏🙏
අනේ කෝකත් එකයි ! ඔක්කොම කට්ට වෙට්ට පිත්තලයෝ ගැති අයව යොදවලා තමන්ගෙ යටි අරමුණු ඔවුන් ලවා ඉටුකරවගන්න හොඳ සූක්ශමව ක්‍රියාකරන !
එහෙනම් ඉතින් දොස්තරව මරලා ගොඩක් කල්
Malimawa saththu maran na minissu maranne api nodanna malimwa
මේකට ඇවිල්ල coments දාල දේශපාලන පක්ශ පතුරුවන්න එපා . ඔක්කොම එකයි . උන් හින්ද තමයි ඔක්කොම ....
ආදරේ ඩොක්ටර්
කතාව ලස්සනයි .දුකයි ඔබ තුමා ගිය එක අපරාදෙ .පව් ඩෝරට හොද යාලුවෙක් නැති උනා .නිවේදිකාව කතාකරන විදිය නිදිමතෙ වගෙ
නිදිමතේ නම් මුණෙ හිනහව තියේවිද?😂😂
Dear Dr., well done. Keep up your best efforts. All the best.
Wish you all the best doctor. May the good Lord bless you and protect you ❤❤❤❤❤❤❤
මාරම සංයමයක් තියෙනවා කතාවෙ ඉදං. මේ වයසෙ පිරිමි කෙනෙක් මෙහෙම වෙනස් කරන්න හේතුව මං හිතන්නෙ ඩෝරගෙ ආදරේ. ආයෙත්දෙන්නට එකට ඉන්න ලැබේවා
අය්යෝ මෙහේ කුහකයින් මේ මනුස්සයා අපේ රටට නැති කල හැටි.good luck Doctor හොඳහිත...දවසක එනකං අපි බලන් ඉන්නවා වනජීවී එකේ ලොක්කා වෙලා.සොබා දහම එක්ක බැඳුනු මිනිස්සුන්ව සොබාදහම විසින් ආරක්ෂා කරනවා...අත්දැකීමෙන් කියන්නෙ...තෙරුවන්සරණයි ඩොක්ටර්.
Anivaryenme
BUDU SARANAI !!!
Doctor.
Obage sewaya watinne wena ratakata neme ape rate asaranayanta ana dr, apahu ape ratata enna ❤❤
Beautiful talk Dr.! We learnt a lot about how to treat animals kindly and how to treat our Nature kindly! Thank you so much Dr.! You are a National Treasure to our country! All the Very Best to you Dr.! All the Best!
Me කතාව ahe kadulu purawagena ahawuwe.....math sathunta godak adaraye...doctor සොබාදහම ta aithi kenek...oba niwanemaye harima awyajaye.. ගෞරව කරනවා ඔබට ...
මම මේ ලෝකේ දැකපු උතුම්ම මිනිසෙක්
So heart touching dr. Please come back dora angle need you maybe she is thinking and waiting for you ❤may Allmighty God bless you and your family
කැම්පස් එකේදි දැකපු සුපිරි සින්නෙක්... වෙනත් faculty එකක උනත් මාරම චරිතයක්... ❤❤❤❤
ඩෝරා ආදරේන් බලා ගත්තා කෝ ඒයා අපේ රටේ බල දාරින් වග කියන්න ඕනදේවි පිහිට යී ❤❤❤❤❤
කවදාහරි සත්‍ය ජය ගන්නවා.ඔබට ඉතා ඉක්මනින් එම සත්ව උද්‍යානයට නැවත පැමිණ ඩෝරා සමග සතුටින් ඉන්න ලැබේවා. පරිසරයට සහ සතුන්ට ආදරය දකවන ඔබව දෙවියන් ආරක්ෂා කර දෙත්වා.
අනේ dr පුතා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් 🙏🙏🙏🙏අහිංසක හදවත ක් තියෙන, මෛත්‍රී ය, කරුණාව පිරි, උතුම් මනුස්සයෙක් 🌹🌹🌹ඔබට.....ඩෝරා ට..... දීර්ගායු වේවා 🙏🙏🙏
ලංකාව දාල යන්න එපා පුතා.... ඔබව අපට අවශ්ය යි..... 🌼🌼🌼🌼
Mis oya dokr genawata oyata pin mama doktr hewwa a dora nisa dora mage pana❤😢❤😢❤❤
වෙදදුරු තුමනි ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා කියලා ඉත සිතින්ම මම ප්‍රර්ථනා කරනවා.
අනේ ඔබව දකින්න ඇත්නම් කියල හිතෙනවා.
ඔබ වගේම මමත් හරිම සතුන්ටත් ආදරෙයි ගහකොලට ආදරෙයි
මම ගහකොලට ආදරෙන් කතා කරනවා
මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියලා
ඔබගේ සියළු කටයුතු සාර්ථකවේවා!
මමත් එහෙමයි.
පුතා හරිම බුද්ධිමත් පුතේ ක්, මගෙ පුතා ත් ඔබ වගේම යි,බුදු සරණයි!!!
අපිට ඉන්න හොඳ මහත්වරු ඔක්කොම යනවා, නෙවෙයි යවනව, ඉතුරු වෙන්නෙ මහල්ලන් විතරයි. ඩොක්ටර් වගේ කෙනෙක් සතුන්ට හම්බවෙන්නෙ නැති වෙයි.