DORA | රටම දන්න ඩෝරා ගේ සත්‍ය කථාව - DORA The Baby Lion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2022
  • Please Subscribe and Share Videos. Thank You so much. #dorathelion
    #Dora #Lion #DoraLion #GajaTv #RidhiyagamaSafariPark #Ridiyagama #LittleDora #GajaTv.lk #gajatv.lk

ความคิดเห็น • 321

  • @catmenika4545
    @catmenika4545 2 ปีที่แล้ว +74

    100%ක් හොද වැඩසටහනක්. ඔබට පුලුවන් නම් English භාෂාවෙන් sinhala subtitles සමග මෙය නැවතත් දෙන්න ඒක මුලු ලෝකෙම ප්‍රචාරය කරන්න පුලුවන් හොද දෙයක් වේවි

    • @GajaTv
      @GajaTv  2 ปีที่แล้ว +6

      ඔබට බෙහෙවින්ම ස්තූතියි 🙏..
      ඉංග්‍රීසි භාශාවෙන් අපි මෙම වැඩසටහන නැවත සකස් කර ඇත.
      th-cam.com/video/sLmtSSopq4I/w-d-xo.html

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@GajaTv ggghhhhhhhhhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@GajaTv hhhh

    • @Abilinmaamaa
      @Abilinmaamaa 9 หลายเดือนก่อน

      T

    • @SunilSantha-bz1ub
      @SunilSantha-bz1ub 5 หลายเดือนก่อน

      ​@@GajaTv7n 9íq😮j66

  • @sarojikajayamini227
    @sarojikajayamini227 8 หลายเดือนก่อน +3

    අනේ ඩෝරා හරිම හුරතල් එයා ලොකු සිංහලයන් සමඟ එකතු කළහොත් කරදර කරයි ද ? මේ හුරතල් බෝලෙට අපි හරිම ආදරෙයි ඇවිදන කොට හරිම ලස්සනයි අනේ සත්ව උද්‍යානයේ අරැණසිරි මහතාට බෝහෝ පින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේ අනෙකුත් කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි බොහෝම පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරැවන්සරණයි 👍👍👍🙏🙏🙏💐💐💐💐😘😘😘😘😘🐘🐘🐘

  • @janindusandamina4562
    @janindusandamina4562 2 ปีที่แล้ว +206

    ඩොක්ටර් ප්‍රියසාද්.... ❤️ අදටත් මගේ ශෙපර්ඩ්ගෙ ඇස් දෙක බේරුනේ ඩොක්ටර් නිසා.... සත්තුන්ටනම් මාරම ආදරෙයි..... වීදි සුනඛයෙක් උනත් ඩොක්ටර් ගාවට අරම් ගියොත් කිසිම අප්පිරියාවක්වහ් අකමැත්තක්වත් නැතුව වඩාගෙන නියපොත්තෙ ඉදම් චෙක් කරනව..... වෙන කිසිම ඩොක්ටර් කෙනෙක් කිට්ටුව්‍ර්න්න බය මගේ බලු කොල්ල ඩොක්ටර්ට කිසිම ගෙරවිල්ලක් නෑ.... පාරෙ ඉන්න සතෙක්ව උනත් වඩාගෙන හුරතල් කරනව ඩොක්ටර් මාර ආදරෙයි සතුන්ට..... එහෙම ඩොක්ටර් කෙනෙක් අපිට ඉන්න එකත් මාර ආඩම්බරයක්..... ඩෝර උනත් බේරෙන්නැත්තෙ ඩොක්ටර්ගෙ අසීමිත කැපකිරීම නිසා.... ❤️

    • @janindusandamina4562
      @janindusandamina4562 2 ปีที่แล้ว +2

      අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසල ලග

    • @nishanthihewa5985
      @nishanthihewa5985 11 หลายเดือนก่อน +1

      Oyata puluwan nam mata dr priyasadge phone number eka danna

    • @uvindusujampath7118
      @uvindusujampath7118 8 หลายเดือนก่อน +1

      මටත් ඒ ඩොක්ටගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද. අපේ බල්ලගෙත් ඇස් පේනවා අඩුයි.

    • @chandimakuruppu551
      @chandimakuruppu551 8 หลายเดือนก่อน +1

      මගෙ බව්වගෙ ඇස් පෙනෙන්නෙත් නෑ, එයා වීදි බව්වෙක්, ඇස් හොඳ කරයි ද doctor

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน +1

      ඒ වුනාට ඔහුය ඔතන ඉන්න දේශපාලන ගැති දූෂිත සේවකයො ඩොක්ටර් ප්‍රියසාද්ව එලවාගත්තා නේද? කරුණාකරලා ප්‍රියසාද් මහත්මයා දැන් කොහෙද ඉන්නෙ. ඊට ඉස්සෙල්ලා උන් ෂර්මිලා මහත්මියව එලවාගත්තෙ .කරුණාකරලා ප්‍රියසාද් මහත්මයා ගැන තොරතුරු කියන්න. දූෂිතයින් එලවලා නැවත මේවා හරි විදිහට හදන්න ඕන.

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ปีที่แล้ว +182

    ඩෝරාගේ හුරතල් අපිට බලන්න , එයා ජීවත් කරවන්න කැප වුණ හැමෝටම ගොඩක් පින්.

  • @bishansawmya2075
    @bishansawmya2075 2 ปีที่แล้ว +124

    අනුරසිරි මාමටත් අනිත් මහත්ම මහත්මීන්ට බොහොම පින්

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +4

      Ane bohoma pin Dorata dunna adareta .Ogollo hinda apita Dorawa dakinna labune .❤❤❤🙏🙏🙏

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +4

    සිම්බායි ඩෝරයි එකම වගී.. දෙන්නගේ ජීවිත කතාව එක වගෙනී😣💓 ශෝයි අනී ඩෝරා..

  • @ShaliniDesilva-wp4lv
    @ShaliniDesilva-wp4lv 2 ปีที่แล้ว +116

    දෙවිවරු වගේ සත්තුන්ට පිහිට වෙන මේ වගේ මිනිස්සු හැමතැනම ඉන්නව නං සත්තුන්ගෙ ලෝකෙ මීට වඩා කොච්චර ලස්සන වෙයිද 😓 ගොඩක් පින් රිදියගම උද්‍යානයේ හැමෝටම 😍 ඔයාලට තමයි මිහිපිට දෙවිවරු කියන්න ඕනා 🌷❤️

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +3

      Mamath saththunta pihita wenawa.panuwo dapu saththunta beheth karanawa.jiwithe podi kale idan ada dakwa demaupiyo nisa widawana mama sathutu wenne e dewal karala.oyala hemotama budu saranai!thawamama leda una ballo pusanta beheth denawa.mata ewata pashu waidya docter kenek udau karanawa.e sir tath godakma pin.🙏🙏🙏🙏

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +2

      E wage dewal karala thamai sathutak nethi mage jiwithayata sathuta hoya ganne.hema dema apata lebenne giya athma wala api karapu pin pau widiyata.

    • @ShaliniDesilva-wp4lv
      @ShaliniDesilva-wp4lv 2 ปีที่แล้ว +3

      @@husma3004 මං නං හිතන් නෑ සත්තුන්ට පිහිට වෙනවාට වඩා වැඩි සතුටක් මේ ලෝකෙ වෙන කිසිම දේකින් ලැබෙනව ඇති කියලා. ඔයාලට ගොඩක් පින් 💖

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +1

      @@ShaliniDesilva-wp4lv 🙏🙏🙏🙏🙏

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 ปีที่แล้ว +28

    ඩෝරා හැමදාමත් නිරෝගි වෙන්න ඕන.හැමෝටම පින්.බුදු සරනයි.

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 ปีที่แล้ว +47

    හරිම ආසා හිතෙනවා මෙයාව දැක්කම එයා ගොඩක්
    වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න.ඩෝරා.. ලස්සන නමක්.ඔයාගේ ඔය දගකාරකමට අපි හැමදාම ආදරෙයි.දීර්ගායුශ පතනවා..

  • @maurihansika8498
    @maurihansika8498 2 ปีที่แล้ว +33

    අපිත් ගියා මෙයාව බලන්න මේ පහුවුනු පෝයට..ඩෝරා හරිම හුරතල්...

  • @sandunigunathilaka7089
    @sandunigunathilaka7089 2 ปีที่แล้ว +8

    අනේ ... ඩෝරා පැටියගෙ හුර⁣තලේ🥺❤️😘😘

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +33

    අනේ ඩෝරා පුතේ ඔයා හරිම ආදරණියයි .ආසය මැණික ඔයාව දකින්න .ඔයා මේ රටේ මැනික.බුදු සරනයි පැටියෝ

  • @thamalichathurika8771
    @thamalichathurika8771 2 ปีที่แล้ว +18

    වාසනාවන්ත රැකියාවක් ...ඔබතුමා ගොඩාක් වාසනාවන්තයි ...ඔබ සියලු දෙනාට ගොඩාක් පින්...ඩෝරා මැනික ඇතුළු සියලුම සතුන් නිදුක් නීරෝගී වේවා ....බුදුසරණයි

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +15

    ෙඩා්රෙග හුරතාලේ...
    අනේ ඩෝරට කවදාවත් අසනීපයක්, කරදරයක් වෙන්න එපා...දළදා සමිද1 පිහිටයි පැටියට වගේම බලාහදා ගන්න කාර්ය මණ්ඩලයටත්...

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +12

    අනේ බවුවෙක් වගේ.😍😍😍😍😍

  • @w.g.s.k.waththegama8290
    @w.g.s.k.waththegama8290 2 ปีที่แล้ว +14

    සොබාදහම රකින්නා, සොබාදහම විසින්ම රකී❤️

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว

      සොබාදහම රකින්න ඕනනම් මේ සත්තු ඉන්න ඕන අප්‍රිකාවෙ .

  • @gayaniranaweera4564
    @gayaniranaweera4564 6 หลายเดือนก่อน +2

    🎉සි0හ පැටික්කිගෙ තොරතුරු බලාඅපි පුදුම සතුටක් ලබනවා එයාට ජිවිතය දුන් සැමට බොහෝ පින්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +15

    අනේ අලි බබාලටත් ආදරෙයි.

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว +31

    අනේ අපිටත් ගොඩක් සතුටුයි
    ඩෝරට අපිත් ගොඩක් ආදරෙයි..
    ඒ වගේම ඩෝරව වගේම අනිත් සතුන් බලාගන්න සියලුම දෙනාට ගොඩක් පිං ❤️

  • @shanulakshani8996
    @shanulakshani8996 2 ปีที่แล้ว +5

    Doctor ප්‍රියසාද්.....❤️ respect 😍

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +40

    පුංචි ඩෝරා වෙනුවෙන් කැප වුණු ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +13

    😥 අනේ පව් ඩෝරා මැණික ආදරෙයි පැටියෝ ඔයාගෙ අම්මා එහෙම කලාට ඒ අය කලේ නෑ නේ ඔයට 😥😥 ආදරෙයි පැටියෝ තෙරුවන් සරණයි මැණික 😥💖💖💖

  • @shootingeye7179
    @shootingeye7179 2 ปีที่แล้ว +4

    අනේ මෙයාලව බලාගන්නවාට ගොඩාක් පිං. මටත් වැඩ කරන්න එන්න තියේනම් කියලා හිතෙනවා.මාත් ආසයි සතුන් බලාගන්න ඔය වගේ.

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +22

    සතුන්ටත් කරුනාව දයාව ඕනි..අපි එයාලට ගොඩාක් ආදරෙ කරමු...💜️💜️

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +26

    අනේ මේ සේවක මන්ඩලයනම් මාරම වාසනාවන්තයි.... සතුන් එක්ක ජීවත් වෙනව කියන්නෙම වාසනාවක්

  • @ranjithkarunarathna9897
    @ranjithkarunarathna9897 2 ปีที่แล้ว +24

    රීදීගම සෆාරි එකේ ඉන්න ඩෝරා විතරක් නෙවෙයි, අනිත් කට්ටියවත් බලා ගන්න අයට හුගක් පිං. ඩෝරාට හුගක් ආදරේ හිතෙනවා, ඔයාලට හුගක් පිං

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +42

    ඉතාමත් වටිනා වැඩසටහනක්..සතෙක් උනත් මනුශ්‍ය උනුසුම යටතේ සතුටු වෙන හැටි,,හරිම සංවේදී දසුනක්,,හැමෝටම ස්තුති මේ ආදරයට..🙏🙏💜️💜️🙏🙏

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +7

    ඩොරා සුරත්ල් කරන හැට් දැක්කම.හරියට පොඩි ලමයෙක් වගේ.ආදරෙය..කරුනාව ඉදිරියේ නපුරු සතෙක් උනත් හීලා වෙන හැටි.ඩෝරා හදා ගත්ත හැමෝම නියම මනුස්සයො👍👍👍👍👍🌹🌹🌹පුලුවන් තරම් ඉක්මනින් ඩෝර බලන්න එනවා..

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +26

    Zoo එකට වඩා රිදියගම සෆාරි උද්‍යානයේ තියන හොදම ආදරණීයම සහ හිත් සනසන දේ ආදරණීය සත්තු නිදැල්ලෙ...අපි කූඩු වෙලා එයාලව බලන්න යනවා❤️ I really love this feeling cuz they also need the freedom,love,affection and care..Respect who works in Ridiyagama Safari park❤️🙏

  • @dasunkaldera782
    @dasunkaldera782 2 ปีที่แล้ว +9

    රිදියගමටම මැනිකක් තමයි...පින් අනුරසිරි මාමා💓

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +6

    *😍 Software කරාට මං කරන්න ආසම දෙයක් 🥺 හම්බුනොත් චාන්ස් එකක් අනිවාර්‍යෙන් දෙපාරක් හිතන්නෑ 😍❤️ සත්තු බලාගන්න ❤️🥺 මිනිස්සුන්ට වඩා හොද ගතිගුන 😍 සතුන් ලහ තියනවා 😍❤️*

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +23

    ඔබ තුමන්ලාට ගොඩක් පින්
    අනේ මේ වගේ සතුන්ව ආදරයෙන්
    රැක බලා ගන්නවට
    ඩෝරා හරිම හුරතල් පැටියෙක්
    අනේ එයා හරි වාසනාවන්ත පැංචා පැටියෙක්

  • @mehanh9263
    @mehanh9263 ปีที่แล้ว +2

    රත්තරං මනුස්සයෙක් , ඔබ තුමට තෙරුවන් සරණයි 💗😊🙏🙏

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +7

    අනේ හුරතලේ 🤗🤗😍😍😍ඩෝරා බබා😍

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +7

    මිනිස්සුට වඩා ආදරය හා ලෙන්ගතුකම අතරින් සතුන් ඉන්නේ ඉතාම ඉහල මටිටමක.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +9

    ඩෝරා පූස් පැටියෙක් වගේ

  • @chanukalakshan7883
    @chanukalakshan7883 2 ปีที่แล้ว +10

    මේ මිනිස්සු මාරයි.ආඩම්බරයි ❤❤

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 ปีที่แล้ว +9

    කාර්‍ය මණ්ඩලයේ සියලුදෙනාටම බොහොම පින්🙇♥️

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +8

    අනේ ඒ හුරතලේ නම්.....😍😍😍😍😍😍😍

  • @anulanisanta4337
    @anulanisanta4337 2 ปีที่แล้ว +7

    අනේ යිතින් මේ කෝලම ටික කොයිතරම් බැලුවත් මට එපා වෙන්නැ වඩාගන්න මයි හිත යිල්ලන්නේ

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +30

    අනේ පුලුවන් නම් සත්තු වත්ත නැති කරලා මේ විදිහට උද්‍යාන හදන්න... සත්තු වත්තක් කියන්නෙ මහ කාලකන්නි තැනක්

  • @romeshshan7157
    @romeshshan7157 2 ปีที่แล้ว +13

    ඔබතුමාට බොහොම පින් .

  • @anulanisanta4337
    @anulanisanta4337 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් පින් අයියේ මේ දග මල්ලට දුන්න රැක වරනයට ආදරෙයි අයියේ ගොඩක් මට ආසයි මේ වස්තු කැටේ ටිකක් වඩාගන්න

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +8

    ඩෝරා පැටියා හරිම ලස්සනයි 💕💕💕💕

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Srilakrasakavili
    @Srilakrasakavili 2 ปีที่แล้ว +27

    පරිසර මතාවගේ උතුම් දායද... මේ සත්ත්ව ජීවිත ගොඩක් වටිනවා.. මේ ජීවිත ආරක්ෂා කරන සියලු මහත්ම මහත්මීන්ට බොහොම ස්තුති.. සියළු දෙනා ආරක්ෂා වේවා...🙏🙏🙏🙏🙏

  • @newbastofsrilank439
    @newbastofsrilank439 2 ปีที่แล้ว +6

    අනුරසිරි මාමට පින් බොහොම ❤️❤️❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +14

    ඩෝරා සුරතල් කරන්නනත් කාර්යමණ්ඩලයට වාසනාවක්.

  • @dhushi5647
    @dhushi5647 7 หลายเดือนก่อน +1

    ඩෝරා බබා , තෙරුවන් සරණයි මැනික ඔයාට සිම්බා පැටී වගේ එයත් හරි සතුටින්. වගෙයි ඉන්නෙ

  • @hirunifernando5250
    @hirunifernando5250 2 ปีที่แล้ว +19

    Doctor අතුලු සියලු සේවකයන් පඩියට පමනක් සීමානොවූ දෙවිවරුන් වැනි මිනිසුන් ලෙස මෙලෙස සේවයේ සිටිනු දැකීමත් සතුටක්....

  • @colombotripleband8336
    @colombotripleband8336 2 ปีที่แล้ว +4

    ඇසට සුන්දර දසුනක්,

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +5

    අනේ හුරතලේ🥺😍❤️

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏සියලු දෙවි රැකවරණය ❤️❤️🙏ආදරෙයි....ඩෝරා.....සියලුම දෙනාට 🙏🙏🙏🙏❤️❤️

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu 8 หลายเดือนก่อน +1

    doctor ගැන කියල වැඩක් නැහැ. මේ සත්තුන්ට ආදරේ කරන හැමෝටමත් තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @isharachathurangi4324
    @isharachathurangi4324 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ආදරණීයයි. මමත් පශු වෛද්‍ය කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ❤️

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් සත්වයින්ට පිහිට වෙන කෙනෙකුට කවදාවත් දුකක් නැ 🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏බුදුසරණයි🙏🙏

  • @_bruno_dal_3929
    @_bruno_dal_3929 2 ปีที่แล้ว +4

    dora ge thaththath dora wageme amma nathuwa hadunu patiyek චන්ඩි😍

  • @user-km1zw8ff9o
    @user-km1zw8ff9o 7 หลายเดือนก่อน

    ඩෝර පැටියා මරම වාසනාවන්තයි,ඒ ආදරේ හරිම ආදරනියයි,ප්‍රියසාද් සර් බුදුසරනයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    බොහොමත් පින් මහත්මයා ඔබට .ඩෝරා වාසනාවන්තයි

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +3

    ආදරේට මොනාද කරන්න බැරි🙂...

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +1

    මෙයාගෙ කෝලම් කොච්චර බැලුවත් මදි😌❤

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว +13

    අනේ ඩෝරා බේබි 😍❤️❤️😘 මාත් ආසයි එයාව වඩා ගන්න 🥺🥺🥺

  • @dammilanka8788
    @dammilanka8788 2 ปีที่แล้ว +4

    හරියටම තමන්ගේ රාජකාරී ය දේවකාරිය වගේ කරන පිරිසක්

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +2

    රැකියාවට එහා ගිය කාර්යක් ඔබ තුමන්ලා ඉටු කරන්නේ හරි සතුටක් දැනෙනෙවා ඔබ තුමන්ලාගේ මෙහෙය දකින කොට

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 ปีที่แล้ว +7

    All the best for the whole team. තෙරුවන් සරණයි .....!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshajayasundara
    @harshajayasundara 7 หลายเดือนก่อน +2

    ජය වේවා තෙරුවන් සරණයි !!! ❤

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 6 หลายเดือนก่อน

    Obata bohomath pin Arunadiri mahathmaya....Dr. Priyasad thank u so much ..we love u Dora ..,.triple gem bless you all..🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @madumalabesinghe3481
    @madumalabesinghe3481 2 ปีที่แล้ว +7

    ඩෝරා ❤

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 2 ปีที่แล้ว +2

    බොහොම හොඳ සත්ව කරුණා කෙනෙක්

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +6

    Love at first sight.. Dora, you made my day.. ❤️❤️❤️😘😘😘

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 หลายเดือนก่อน

    එයා හරි ලස්සනයි ! සුරක්ෂිත වේවා !

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +5

    ඩෝරා..😍

  • @shehanimalsha7817
    @shehanimalsha7817 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔය හැමදෙනාටම ❤️🙏🙏

  • @iamstar3747
    @iamstar3747 2 ปีที่แล้ว +4

    ඩෝරා 🇱🇰

  • @bhagyamapa2834
    @bhagyamapa2834 2 ปีที่แล้ว +3

    අනේ ඔයාලට ගොඩක් පිං 🥺❤️

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 2 ปีที่แล้ว +5

    Blessings to Mr.Arunasiri ..Vet.Dr. Priyasad & the rest who look after Dora & Others.
    ❤💛💙🖤💜💚🙏🙏🙏🙏

  • @amiithamith1058
    @amiithamith1058 2 ปีที่แล้ว +11

    ඩෝරාව රුකබලා ගත්ත ඔයාලට පින්

  • @chinthakasiriwardana8711
    @chinthakasiriwardana8711 2 ปีที่แล้ว +4

    මේ සද්කාර්යය වෙනුවෙන් කැපවුණු සියලු දෙනාටම හෘදයාංගම ප්‍රණාමය සහ ගරුත්වය පුද කරමි.

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +4

    බුදුසරණයි රත්තරන් . දීර්ඝායුෂ ඔයාට. කිසිම ලෙඩක් කරදරයක් වෙන්න එපා පැටියාට

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 2 ปีที่แล้ว +3

    අනුරසිරි මහතා 🙏

  • @prashasthasamujitha8530
    @prashasthasamujitha8530 2 ปีที่แล้ว +2

    Api giya balanna dorawa.harima hurathal ane eya🙂❤️❤️

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි

  • @amayaimanthee
    @amayaimanthee 2 ปีที่แล้ว +3

    Love you soooooooooooooo much Doraa Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
    Niduk, Neerogi, Dheergaayusha Labewa !!!!🙏🙏🙏🙏
    Budu Saranayi mage chuuti manikata❤️❤️❤️❤️

  • @malongamage3197
    @malongamage3197 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඩෝරා.😘😘😘

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 2 ปีที่แล้ว +3

    ඔයාලට ජයෙන් ජයම වේවා...

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +4

    ඇප කැප වි ඩෝරාව හදාවඩා ගත් ංඔබතුමන්ලට බොහෝම පින්

  • @priyanthapriyantha2635
    @priyanthapriyantha2635 2 ปีที่แล้ว +2

    Ane harima hurathal dora ❤❤❤❤.oyalata godak pin.

  • @yamunachathurangani6772
    @yamunachathurangani6772 2 ปีที่แล้ว +5

    Wow......thava mevage program karanna....jayawewa

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පිං

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka7109 2 ปีที่แล้ว +2

    ape manikata dena aadaraya rakawaranayata oyalata godak pin

  • @janithacosta
    @janithacosta 11 หลายเดือนก่อน +1

    අනේ කොච්චර කරුණාවන්ත මිනිස්සු ද?❤❤❤❤🙏🙏

  • @musicvibes2406
    @musicvibes2406 2 ปีที่แล้ว +1

    ආදරෙයි මැනික ඉබින්න හිතෙනවා

  • @kavidukavidu6362
    @kavidukavidu6362 2 ปีที่แล้ว +15

    ඒ සතාව හදා ගන්න උදව් කරපු සෑම දෙනාටම බොහොම පින්

  • @nickykolla183
    @nickykolla183 2 ปีที่แล้ว +4

    Great job Gaja TV. May the triple gems bless you all.

  • @kaymarieperera4778
    @kaymarieperera4778 2 ปีที่แล้ว +5

    How beautiful is this? So very proud of the team involved in caring for this precious girl. Hope that her care will be reinforced and her last caregivers will make an appearance from time to time so Dora knows that they are always available to her. She is very special.

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 2 ปีที่แล้ว +2

    Dora balanna apith enawa Dora ..langadima!!!doctor...obathumata godak pin..........siyalu dewiyo oba rakiiiwa!!!

  • @isharawijekoon2793
    @isharawijekoon2793 2 ปีที่แล้ว +4

    Dorah… ❤️

  • @shishirafahes6273
    @shishirafahes6273 2 ปีที่แล้ว +1

    🇱🇰🌸🌺🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට දිර්ගායුස ලැබේවා සම්මා සම්බුදු සරනයි ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි

  • @asiriperera5328
    @asiriperera5328 2 ปีที่แล้ว +1

    Oba semata godak pin.Budusaranai.
    Doratat Budusaranai.