මට ලේලිලා නෑ මට ඉන්නේ දුවලා මමත් ලේලි වෙලා හිටියේ නෑ කවදාවත් | Dhammika Walpola | NETH FM SAJEEWITHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • - මගේ අම්මා ලතා වල්පොල මහත්මියට දැන් 90 සපිරෙන්න ලගයි.
    - මගේ විවාහයට අවසර දීලා තමයි මගේ පියා ඪර්මදාස වල්පොල ජීවිතයෙන් සමුගත්තේ
    - මගේ අම්මා ගෙන් වගේම ආදරයක් මගේ මහින්දගේ අම්මාගෙන් මට ලැබුනා
    ධම්මිකා වල්පොල සමගින් Neth FM සජීවිත
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmsajeewitha #dammikawalpola
  • บันเทิง

ความคิดเห็น • 159

  • @Thangachchi
    @Thangachchi วันที่ผ่านมา +2

    ඔබ තුමිය ගායනා කරන විට පිය ගෙ හඩ අපට නැවත අවදි වුණා ,හරි ම මිහිරි , හරිම ලස්සනයි ,

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t หลายเดือนก่อน +9

    දම්මිකා වල්පල කියන්නේ වචනයේ...පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ආදරෙයි ගොඩාක් ❤ පවුලේ සියලුම දෙනාට දීර්ඝායු පතනවා...🙏🙏🙏

  • @wasanthikularathna215
    @wasanthikularathna215 หลายเดือนก่อน +4

    හරිම ආදරණීය කෙනෙක් ඔබ. ඔයට ගොඩක් ආදරෙයි. Dammika walapola. ඔබ garu කල uthu කෙනෙක් ❤❤

  • @perera9535
    @perera9535 หลายเดือนก่อน +3

    ධම්මිකා මහත්මිය ට බුදු සරණයි ......!!!නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .......දීර්ඝායුෂ ලැබේවා ...❤

  • @perera9535
    @perera9535 หลายเดือนก่อน +3

    ධම්මිකා මහත්මිය ට නිරොගී සම්පත් උදා වේවා ..බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේවා ....❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 หลายเดือนก่อน +27

    ආදරණීය අපේ ගායිකාව,ලතා වල්පොල මහත්මියට බුදුසරණවෙවා! නිදුක් නිරෝගි සුවය ලැබේවා!

  • @manoriyapa5151
    @manoriyapa5151 หลายเดือนก่อน +19

    දම්ම්කා මහත්මිය මා ඉතා ප්‍රිය කරන චරිතයක් ....

  • @Thangachchi
    @Thangachchi วันที่ผ่านมา +2

    ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි ,දෙව් පිහිට ලැබේවා ,බුදු සරණයි !!!!

  • @user-rk5zb2yg5n
    @user-rk5zb2yg5n หลายเดือนก่อน +9

    හරිම හොඳ ආදරණීය , හොඳ ඇවතුම් , පැවතුම් ඇති නිරහංකාර , ආදර්ශමත් කාන්තාවක් .ආදරෙයි එතුමියට .❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 หลายเดือนก่อน +7

    සොඳුරු නැගණියගේ
    ආදරණීය කතා කලාව ❤🎉
    දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i หลายเดือนก่อน +32

    ඇත්ත ධර්මදාස වල්පොල නාමය අදටත් චරිතයක් බැබලෙන නාමයක් ...

  • @milindasenaratna1334
    @milindasenaratna1334 หลายเดือนก่อน +17

    දම්ම්කා වල්පොල නම් හරිම අවංක නිහතමානී ගුන ගරුක ආදරනීය කාන්තාවක් ,
    තාත්තා වගේ වෙන්න ඇති .නිවේදිකාවත් හරිම ආදරනීයයි .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +10

    ආදරණීය මේ පවුලම ලතා මහත්මියට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි සැමට

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 หลายเดือนก่อน +5

    දම්මිකා වල්පොල මහත්මියටත් ලතා වල්පොල මහත්මියටත් නිරෝගී සුව පතනවා. දම්මි අක්කි ඔයා හොදම හොද දුවෙක්. මම හරිම ආදරෙයි ඔයාට.🙏❤️

  • @dayanimendis502
    @dayanimendis502 หลายเดือนก่อน +23

    ඇයගේ වචනවලින් ගලන්නේ අවංක අදහස්❤❤ ඇයට තෙරුවන්සරණයි !!

    • @peraraperara639
      @peraraperara639 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m หลายเดือนก่อน +19

    ධම්මිකා අක්කා ඔයාට හැමදෙයක් ඉෂ්ට වේවා බුදු සරණයි ❤❤

  • @Thangachchi
    @Thangachchi วันที่ผ่านมา

    කිස්ටීනා දුවගෙ වැඩ සටහන බලන විට ත් හරිම ලස්සනයි ,දුවට ත් බුදු සරණයි !!!!පවුලේ සැමටත් බුදු සරණයි !!!

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d หลายเดือนก่อน +17

    ඔයා හරිම හොඳ කෙනෙක් දම්මිකා දරුවනුත් ඒ වගේමයි ක්‍රිස්ටිනා අපට ලැබුන දායාදයක්

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน +4

    ධම්මි අක්කා ඔයා හරිම නිහතමානි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්. ඔයාට මම නම් හරීම ආදරෙයි.❤️❤️❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 หลายเดือนก่อน +20

    නිවේදිකාවත් හරිම සන්වේදී ලස්සන කතාව හැඟීම්බරම නිවේදිකාවක්👌❤️

  • @isurufernando8417
    @isurufernando8417 หลายเดือนก่อน +1

    Aththatama dammika walpola kiyanne ape nihathamani geerajinage nihathamani diyaniyaki ,oba dedenatama budu saranay devi pihitay neerogi suwayama labewa!

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +2

    සා.......👌 ......👍 .....🌹🌹🌹🌹🌹 හරිම ලස්සනට ගීත කීවා ...බොහොම ඉස්තුතියි දුවේ ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +2

    ලතා මහත්මිය ඇතුළු සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා නිවේදනය කරන ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉🎉❤

  • @padmaranjani4841
    @padmaranjani4841 หลายเดือนก่อน +4

    මම හරිම ආදරෙයි ඔබතුමියගේ නිහතමානී කමට උතුම් කාන්තාවක් ඔබ තෙරුවන් සරණයි

  • @rashikafernando8311
    @rashikafernando8311 หลายเดือนก่อน +5

    නිවේදිකා ව හරියට නැලවෙනවා

  • @sheelathrimavithana747
    @sheelathrimavithana747 หลายเดือนก่อน

    හරියටම හරි...පත්තරේට ලියල තිබුනා ලස්සන කවි පන්තියක්...මාත් හරිම ආශ කලා ඒකවි ටිකට...එක පද පේලියක තිබුනා ..."බේබද්දා හොදය් සල්ලාලෙකුට වඩා"...කියලා ...ධර්මදාස වල්පොල මහත්මයා ලියපු කවි 5ක්6ක් තිබුනා ...මාරම ලස්සනයි ..

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 หลายเดือนก่อน +22

    ධම්මිකා වගේම මාත් මවක් හරීම සන්වේදී ආදරනීයයි,අව්‍යාජයි කියනදේ කෙලින්ම කියනවා, ධම්මිකා හරිම වාසනාවන්තයි ඔයා සුන්දර ආදරනීය ලේලියක් දුවක් සතුටුයි ❤️ ඒ වගේම ඔයාටත් හම්බුනේ ලේලී නොවෙ දුවක්!!!
    ඔබේ ලේලී ක්‍රිස්ට්නාත් ඔයා එයාගෙ අම්ම කියල තමා කිව්වේ !!

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +2

    දුවේ අම්මා ....තාත්තා ...අපිට ඉතාමත් වටිනා වස්තුවක් ....කොහොම වුනත් දෙමාපියන් ට සලකන්න දුවේ ....ඔයාට කවදාවත් දුක් වෙන්නට සිදු නොවේ ...මම ඇත්තටම ඔයාගෙ පවුලට ම හරිම ආදරෙයි ....දුවේ ඔයා හරිම හොඳ දුවෙක් ....ඔයාට බුදු සරනයි 🌹🌹🌹🌹🌹 ජේසූ පිහිටයි .....

  • @chaniwithanage8371
    @chaniwithanage8371 หลายเดือนก่อน +2

    දම්ම්කා මහත්මිය කතා කරන විදියට මම හරිම කැමැති .එයාගෙ අවංක කමට .ඔබතුමිය ඇතුළු පවුලේ හැමෝටම බුදු සරනින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා .❤❤❤❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 หลายเดือนก่อน +11

    කැමතිම චරිකයක්...💜️💜️❣️❣️

  • @malanieindra123
    @malanieindra123 หลายเดือนก่อน +7

    හරිම ආදරෙයි සිය පවුලටම❤ තෙරුවන් සරණයි

  • @sunandaperera9627
    @sunandaperera9627 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!

  • @prasanthisoysa1288
    @prasanthisoysa1288 หลายเดือนก่อน +2

    Harima karunawantha kenek god bless you

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 หลายเดือนก่อน +3

    Budusaranai

  • @chandralathasilwa440
    @chandralathasilwa440 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน +1

    Budusaranai .ඔබට .පවුලේ සැමටම

  • @sulariudawatte35
    @sulariudawatte35 หลายเดือนก่อน +9

    ආසම කෙනෙක් ❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 หลายเดือนก่อน +7

    ධම්මිකා අක්කට අපි ආදරෙයි ❤❤

  • @donameriya
    @donameriya หลายเดือนก่อน +3

    Eayata okkoma gathipewathum thiyenne thththage ❤❤❤❤❤harima adaraniya charichyak ❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน +1

    අමරණීය .caritayak.ධර්මdasa වල්පොල ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත තමා ඔයා එදා වගේ ම තාමත් නිරහංකාර යී .....එකට ඔයාට මගේ ආදරය 🌹🌹🌹🌹🌹🌹

  • @gihanperera3719
    @gihanperera3719 หลายเดือนก่อน +3

    Very imotional character

  • @sunandaperera9627
    @sunandaperera9627 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!!❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +7

    ජයෙන් ජයමවේවා !ඔබතුමිය ඇතුළු පව්ලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! ආදර්ශමත් කාන්තාවක් ❤❤❤❤❤❤

  • @renukafonseka8825
    @renukafonseka8825 วันที่ผ่านมา

    Dammika aththenma oba nirvyaajai,awankai,oba ekaa wanwa samatama aadarey,obage jeevithaya wasanaawanthai,obata deergayusa pathami.

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df หลายเดือนก่อน +3

    හරි වාසනාවන්ත පවුලක්

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน

    Harima nihatamani lady kink dhammika!
    Mama school yana kali idala ada venaturuth godak adaraniya tarukavak dhammika!
    Mata matakai mr bandana saha dhammika mahathmiyagi vivahaye picture sarasaviya puwathpati giya mama Eva e kali ekatu kara!
    Harima gunayahapath tarakavak dhammika!!!!!❤✨️✨️✨️✨️🙏🙏🙏

  • @user-il2dg6mt3s
    @user-il2dg6mt3s หลายเดือนก่อน +2

    Oya nam manussa duwek nemi. Diweya loke Inna sura duthikawak...adarei godak..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ov7yt1jx6y
    @user-ov7yt1jx6y หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน

    ❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏.. Theruwan saranai. Godak asawen baluwe. Jayama wewa ❤️❤️🌹🌹

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 หลายเดือนก่อน +2

    Wish you all the best

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน +2

    ආදරණීය චරිත . .බලන්න .වැටෙන cament .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน +1

    Oya gedara ta ඇවිත් inna ara tharakava koo.ආදරෙයි ..oyata vada aya ඉදිරියට ayi පුතුගේ බිරිඳ .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg หลายเดือนก่อน +1

    Dhammika nice lady. ❤❤❤❤❤❤❤❤❤

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤ very nice interview
    So beautiful voice

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน +5

    කවුද අනේ කියන්නෙනිවේදිකාව කියවනව වැඩී කියල ඒ නිවේදිකාව හරිම නිහතමානි හොද කෙනෙක්.මනුස්සයන්ට අපහාස කරන්න එපා හැමදේටම. අනුන්ගෙ ඇද කුද හොයන්නෙ නිතරම තමුන් අත අඩුපාඩුකම් තිය අය.ඒකෙන් වලකින්න.නැත්නම් ඕක ලොකුවැරැද්දක්.ඒ වැරැද්ද හද

  • @user-iz2vd2wd6k
    @user-iz2vd2wd6k หลายเดือนก่อน +2

    Dhammika miya samaga mama nam tharahai hethuwa pudhuma mihiri screen voice ekak ayata thiyeddhi udharana sapthakanya film eke dhuuvillen geeya aya ema dhaksha thawaya pahara hariya nisa

  • @manelolsson8712
    @manelolsson8712 หลายเดือนก่อน +1

    Latha pamily godbless

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน +1

    Yannata pera rathugurupare handave.akka nago වාගේ kiyala yanna ධම්මිකා
    පවුලට atama tharuvan saranin .❤😍❤🙏😍❤🙏😍❤♥️😍❤♥️

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 หลายเดือนก่อน +3

    සැමට දයාව කරැනාව පතුරණ දයාබර මවක්

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu หลายเดือนก่อน +2

    🎉ආදරණීය දියණියක් ❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน

    Ge love reginiyani oba tumiyata ausha boho veva❤❤❤❤❤❤❤

  • @dammikamalani9281
    @dammikamalani9281 หลายเดือนก่อน +1

    Teruwan saranay oba semata 💕 ❤❤❤

  • @violetwickramasinha4408
    @violetwickramasinha4408 หลายเดือนก่อน

    Hrima nihatamanee charitayak budusarani

  • @hildaclaris9710
    @hildaclaris9710 หลายเดือนก่อน

    Dammika we love you ❤❤❤❤

  • @user-de1jq3vh2x
    @user-de1jq3vh2x หลายเดือนก่อน +1

  • @sandyafernando4302
    @sandyafernando4302 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @mangalifernando9611
    @mangalifernando9611 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ane godak adereniyai aderei godak ❤❤❤❤❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 12 ชั่วโมงที่ผ่านมา

    Me weda සටහන mama බලන්න කැමතියි . Eth mey niwedikawa හුරතල් වෙනවා දකින්න මට penna be.e නිසාම mama බලන්නෙ ne...

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 หลายเดือนก่อน

    Mage fev latha mahlathmiya❤️👍

  • @diyamadesilva3640
    @diyamadesilva3640 หลายเดือนก่อน

    ❤💐

  • @kokilawijesinghe-mg9fn
    @kokilawijesinghe-mg9fn หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 หลายเดือนก่อน

    ❤❤❤

  • @donameriya
    @donameriya หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg หลายเดือนก่อน +2

    A great mothet

  • @kumarikarandawala8454
    @kumarikarandawala8454 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 หลายเดือนก่อน

    👍🙏❤️

  • @pgrdishanthapgr6721
    @pgrdishanthapgr6721 หลายเดือนก่อน +7

    Man thama palaveni like ekay kamet eka demme😂

    • @Sajin1111
      @Sajin1111 หลายเดือนก่อน +1

      Ubata සම්මාන yak denawalu

  • @samudrasemini5653
    @samudrasemini5653 3 ชั่วโมงที่ผ่านมา

    Attamai sattai

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200 หลายเดือนก่อน

    Oba vani avanka nihathamani kalakariyo atha naha.obathumiyata mama garukaranava

  • @mangalika-ib1om
    @mangalika-ib1om หลายเดือนก่อน

    ❤️❤️❤️🌹🌹🌹

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 หลายเดือนก่อน +4

    Dammika මහත්මිය ai ගීත gayanne natthe.මොනතරම් ලස්සන hadakda සඟවා gena ඉන්නේ .

    • @samanthisenarath3127
      @samanthisenarath3127 หลายเดือนก่อน

      Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

    • @samanthisenarath3127
      @samanthisenarath3127 หลายเดือนก่อน +1

      Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

  • @DeepaAlwis
    @DeepaAlwis หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤the ❤❤❤❤❤❤

  • @sujathafernando6062
    @sujathafernando6062 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @lakmalifernando4476
    @lakmalifernando4476 หลายเดือนก่อน +1

    ධර්මදාස වල්පොල මහතා ඉතා වැදගත් මහතෙකි ඒවැදගත්කම බිරිද නැතිකලා

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน

    Ratath guru pare ahanakota dannen hegeema❤❤❤❤❤❤❤❤ harmattan adaraneyai a vge tava aka asarana kadulak anava

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika1955 หลายเดือนก่อน +1

    Dammika..walpola
    Hoda..amma.kenak

  • @nalifernando5251
    @nalifernando5251 หลายเดือนก่อน +2

    ඔයාගේ අමිිමා කිවිිව වගේ සාන්ත අන්තෝනි මුනිතුමත් පිහිට වෙන්න අැති කියලා මට හිතනව දරැවෝ.අමිිමා කිවිිවා වගේ.

  • @evanakuratiya65
    @evanakuratiya65 หลายเดือนก่อน +2

    නිවේදිකාව කතා කරනව වැඩියි .එන කෙනාට කතා කරන්න ඉඩ දෙන්න

  • @nishanthikumari1806
    @nishanthikumari1806 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 หลายเดือนก่อน

    Matanam inne lelilatath wadaa yakshaniyan wage kenek.aqa mama e nisa godak asaraNayi..qaraaganna bAhA meewa..mawa geqarin pannanawa. Munuburanwa wath allanna epaalu.puthaa asaraNawelaa ithin mama nihadawa quka qaragena hAkithaj kal inna balanawa.
    Obata theruwan saraNayi..
    Jayama wewa!!!

    • @sunethrakusum8189
      @sunethrakusum8189 หลายเดือนก่อน

      මම ඔයා venuwen යාඥා karanawa, jesu පිහිටයි ❤

    • @thusharauduwake2219
      @thusharauduwake2219 หลายเดือนก่อน

      අද ඉන්න අය හරිම නපුරුයි 😢

  • @ChandraChandi-nm9lx
    @ChandraChandi-nm9lx หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน

    👌👌👌👌🌹🌹🌹🌹♥️♥️♥️♥️😍😍😍😍

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน

    Cristina .♥️cristina❤cristina♥️
    ආසයි .oyata .katha karanna .✨️❤😍

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน

    Lata🎉

  • @irahada5961
    @irahada5961 หลายเดือนก่อน

    ඩමිමිකාගේ හොද ගැන මේකෙන් තමයි දැන ගත්තේ .ලතා ජෝතිපාල එක්ක එක කාලයක් ජිවත් උනා.එතකොට දර්මඩාස නැති වේලා.ජෝතිපාල ගේ මරනේ දවසේ ප්‍රේමදාස මහත්තයා සින්දුවක් කියන්න කිව්වා .අඩා අඩා චුට්ටක් කිව්වේ .

  • @manelolsson8712
    @manelolsson8712 หลายเดือนก่อน

    My fever family in sri lanka am from sweden