හදවතේ රස්නේ මට දැනුනා | දොස්තර ඉක්මනින් ගේන්න කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අලියෙක් කර තියන් 3Kmක් ගිය මිනිහෙක්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 449

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน +145

    මේ අලිය ගෙනගිය මහත්මයා ...බෝසත් ගුනෙති ඉතා උතුම් මනුස්සයෙක් . සියලු දෙවි පිහිටයි

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx หลายเดือนก่อน +5

      මල්ලි.ඹයාටදිර්ශ,ආස,වූ.ලැඛඛෞවා

  • @isuruudara6863
    @isuruudara6863 หลายเดือนก่อน +162

    පට්ට නිහතමානී මනුස්සයෙක් කතා කරන විදිහ වැදගත් දෙමාපියන්ගෙ ළමයි

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +7

      Aniwa manussakama uparimai

    • @user-bi1ud5tq8n
      @user-bi1ud5tq8n หลายเดือนก่อน

      Sirawatama❤

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 หลายเดือนก่อน

      Siraawatama...

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 24 วันที่ผ่านมา +1

      මහත්තය කියන්න ඕන ඒ මනුස්සයට😊

  • @rangaprasanga8452
    @rangaprasanga8452 หลายเดือนก่อน +160

    වනජීවී දෙපාර්තමේන්තුවේ සත්ව කරුණාව තියෙන මේ වගේ හොද නිලධාරීන් ඉන්න එක ගැන අපි අගය කරනව. ඒ අහිංසක සතාට ඒ මොහොතේ පිහිට වුන මේ මහත්මයා ඇතුළු ඊට දායකවුන වනජීවී සියළුම මහත්වරුන්ට සහ පශු වෛද්‍ය නිලධාරී මහත්වරුන්ටද බොහොම පිං සිද්ධ වෙනව. ඒ වගේම මෙවැනිදේ පැහැදිලිවම රටේ ජනතාවට දැනගන්ඩ මෙය ඉදිරිපත්කල අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි. ජයවේවා.

    • @kantikp253
      @kantikp253 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤😂🎉🎉

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb หลายเดือนก่อน +41

    මනුස්සයෙකුට ගරු නම්බු දීලා කතා කරන හොද ගුණ යහපත් මහත්මයෙක්.

  • @sanathfernando7355
    @sanathfernando7355 หลายเดือนก่อน +57

    ඉතාමත් හොඳින් ගරු නම්බු ඇතිව කතා කරන ගුණයහපත්
    දරුවෙක් සුභ
    අනාගත් ප්‍රාර්ථනා කරමි !!🎉🎉

  • @thusharasampath1818
    @thusharasampath1818 หลายเดือนก่อน +65

    පුද්ගලයෙකුට ගරු කරන්න දන්න නියම ගතිගුණ තියෙන මහත්මයෙක්. මගේ ජීවිතයේ පළවෙනි වතාවට මේ වගේ පුද්ගලයෙක් දැක්කෙ. වචන දහයක් කිව්වොත් එයින් අඩුම පහක්වත් මහත්මයා කියලා තමයි කතා කරන්නේ. ආඩම්බරයි මේ වගේ පුද්ගලයෙක් ගැන

  • @arunaedirimuni9205
    @arunaedirimuni9205 หลายเดือนก่อน +67

    අනෙ බලන්න අනුරාධ මහත්තයා කියලා කතා කරන අහිංසක කම බුදු සරනයි

  • @user-nq1tp3tm2j
    @user-nq1tp3tm2j หลายเดือนก่อน +54

    ඔහු කතා කරන විදියෙන් ඔහු ගැන හිතාගන්න පුලුවන් බලන්න ඔහු මහත්තයා කියලා කී පාරක් කියනවද කතාව තුල..ඇත්තටම ඔහූ වීරයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤

  • @dinindutharana4027
    @dinindutharana4027 หลายเดือนก่อน +38

    වචනයේ පරිසමාර්ථයෙන්ම නියමම වනජීවී නිලධාරී මහත්මයෙක්🥺♥️🍃

  • @pubududhananjaya536
    @pubududhananjaya536 หลายเดือนก่อน +61

    අලි මරණ, විනාශ කරන,කුහක මිනිස්සු අතරේ ඔබතුමා ශේෂ්ඨ උත්තමයෙක් ! 🌼🙏

  • @athulamuna9
    @athulamuna9 หลายเดือนก่อน +30

    ඔව් මල්ලී උබත් සද්දත්ත කුලේ. නිරෝගී දීර්ගායුශ ලැබේවා .සියලු කටයුතු සාර්ථක වේවා .👍🙏🙏❤️❤️❤️❤️

  • @pabasaravideovision
    @pabasaravideovision หลายเดือนก่อน +65

    අනේ ඒ පැටියා කෝ දැන්. එයා ඉන්නවා නම් මේ මහත්තයා එක්ක ගහින් එයා එක්ක වීඩියෝ එකක් කරන්න. අපිට ආසයි එයාව බලන්න.🥺❤️

  • @user-rd5zv1cv3q
    @user-rd5zv1cv3q หลายเดือนก่อน +23

    කතා කරන වචන භාවිතාවේ ලස්සන . ඔබතුමාට ගරුකරනවා මහත්තයෝ

  • @shalikakuweju1414
    @shalikakuweju1414 หลายเดือนก่อน +10

    ඒ මහත්තයාට යෝධ බල යෝධවීරිය ලැබෙන්න ඕන මේ මුලු ස්වභාව ධර්මය වෙනුවෙන්ම තව තවත් සේවය කරන්න❤❤❤

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b หลายเดือนก่อน +14

    රට ට වැදගත් පවුලක නිහතමානී මනුස්සයෙක්❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +108

    ඔය ක්‍රියාව ඇති ඔබේ මුළු සසරට. ඔය දිරිය ශක්තිය හා ධෛර්යය තව තවත් වර්ධනය වේවා. තෙරුවන් සරණයි ඔබ සැමට 🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 หลายเดือนก่อน +68

    මේ මහත්තයා දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ❤

  • @onlinemony-yd6sl
    @onlinemony-yd6sl หลายเดือนก่อน +28

    ගැට ගහලා ඉදපු සීතා ඇතින්නටත් වෙඩි තියපු දේශපාලන පත්වීම් අරගෙන් නූගත් ගොන් ඔලමොට්ටලා මී හරක් ඉන්න රටක මෙ වගෙ උගත් බුද්දිමත් සංවේදි මිනිසු තව තවත් මේ ලංකාවට බිහි වේවා❤

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +121

    මුලින්ම මේ මහත්මයා ගේ දෙමාපියන්ටත් පාසැල් ගුරුවරුන් ටත් අවංකව ස්තුතියි . මෙවන් වැදගත් නිහතමානි මනුෂ්‍ය යෙකුට ගරු කර කතා කරන විලාශය . අනික ඔහු සමග වැඩ කරනපු අයට ගරුසරු ඇතිව කතා කරන විලාශය අපේ දේවාටත් ගරු කරලා කතා කරන ඔබ සැමට ආදර්ශමත් පුද්ගලයෙක්. ඔබටත් දේවා ඇතුලු සැමට සියලු දෙවි පිහිටයි.

    • @arunalokuge1595
      @arunalokuge1595 หลายเดือนก่อน +9

      ඇත්තටම අපේ පිරිහීමට,අපේ බංකොලොත් වීමට, අපේ අවනීත කමට ආර්ථික විශේෂඤයින් දෙන උපදෙස්, පිළියම් වලට කලින් මේ ජණක මහත්මයා වැනි නිහතමානී අහිංසක විනීත මිනිස්සු බහුල රටක් හදාගන්න පුළුවන් උනොත් ..❤ !!

    • @piyasooriyapatabandi9436
      @piyasooriyapatabandi9436 หลายเดือนก่อน

      Definitely 👍

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 หลายเดือนก่อน +6

    අනේ ඉතා හොද මහත්මයෙක් දැනගත්ත එක සතුටක්. අලි පැටියට ඉන් පස්සේ මොකද වුනේ කියලත් කිව්වනම් තමා වැඩසටහන වටින්නේ

  • @amilanishantha6811
    @amilanishantha6811 หลายเดือนก่อน +34

    කතාකරනකොට තේරෙනවා ඒ මහත්තය අවංක හොද හදවතක් ඇති නිලධාරියෙක් බව,ඒ වගේ නිලධාරියකු දැකිමට ලැබීම සතුටක් .එවන් වීරයෙකු සොයාගෙන ගොස් රටටම පෙන්වීම ගැන මම ඔබට ආචාර කරමී.

  • @sipbandara8032
    @sipbandara8032 หลายเดือนก่อน +29

    උතුම් ගතිගුණ ඇති උතුම් මනුෂ්‍යයෙක් ....සසර වසනා තුරාවට ඔහු කල පින හේතුවාසනා වේවා....!🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +30

    පින් ඇති පුතෙක් ඒ දෙමාපියන්ට ලැබුණු .කතා කරන විදිය.හරිම හොඳ නිලධාරියෙක් .පින් සිතුවිලි පහල වෙන්නෙත් පෙර පින්ට..දීර්ගායු ඔබලාට ❤❤❤

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 หลายเดือนก่อน +10

    මේ මනුස්සයා කථා කරන විලාසයෙන් තේරෙනවා හොද වැදගත් දෙමවිපියන්ට දාව උපන් දරුවෙක් කියලා
    මෙතුමාට නිදුක් නිරෝගී සමග පවුලේ උදවියත් සමග වාසනා වන්න ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!
    දෙවි පිහිටයි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน +6

    යෝධබල යෝධ ශක්තියලැබේවා මේ වනජීවි මහත්තයට ❤❤❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 หลายเดือนก่อน +76

    අලියෙක් පිටේ තියාගෙන එන්න තරම් තිබූ ශක්තිය එතුමාට තව තවත් වර්ධනය වේවා! 🙏 ඝණ දෙවි පිහිට ආරක්ෂාවයී

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x หลายเดือนก่อน +5

    මෙහෙම තරුණ පුතෙක් දැකීමට ලැබීමත් සතුටක්.තමන්ගෙ සීයලාගේ වයසේ අයටත් නිකම්ම නම හෑල්ලුවට භාවිතා කරන මාධ්‍ය දකින කාලෙක මේ දරුවා මොනතරම් ගෞරවණීය විධියටද කතා කරන්නෙ.ගාම්භීර අහිංසක පුතාට අහිංසක ගුණ යහපත් සහකාරියම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! සියළු යහපත උදා වේවා!!!

  • @user-qx8tw3ob5i
    @user-qx8tw3ob5i หลายเดือนก่อน +21

    තව තවත් යෝද බල ශත්තිය ලැබේවා එතුමාට

  • @leelaperera1700
    @leelaperera1700 หลายเดือนก่อน +21

    කෝ කිව්වෙ නෑනෙ ඒ අලි දරුව හොඳින් ඉන්නවද කියල. ඒකත් කිව්ව නම් හරි සතුටක් ලබන්න තිබුන. ඒ පිංවත් මහත්මයාට අලියෙකුගේ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. අනුරාධ මහතාටත් ඒ මහතාටත් තෙරුවන් සරණයි. ජයම වේවා.

  • @damidujy
    @damidujy หลายเดือนก่อน +18

    මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමයි ලංකාවේ කැලෑ සතුන් බේරිලා ඉන්නෙ, ජය වේවා ❤❤❤❤❤❤🙏🙏🙏

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 หลายเดือนก่อน +24

    ලංකාවේ youtube කරන ගොඩක් අයගේ Contents හරිම පිළිකුල් සහගත බලන්න අප්‍රිය තැනක තියෙද්දි අනුරාධ අයියාගේ මේ කරන වැඩේ අගය කරන්න ඕන.හදවතින්මයි කියන්නේ brother.Thank you ! 🙏🏻

  • @sumudubhashini5573
    @sumudubhashini5573 หลายเดือนก่อน +18

    නිවන් දැකලා විතරනම් මදි බුදු වෙයන් නුබ හෙට දිනේ 👃

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh หลายเดือนก่อน +28

    හදවත රත්තරං මිනිසෙක්

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k หลายเดือนก่อน +12

    අනේ වාසනාවන් මේ වගේ අයත් අපේ රටේ ඉන්නවා කියන එකත් පිනක්.මෙතුමාට තව තවත් දිරිය සක්තිය ලැබේවා .මේ වගේ අය වැඩියෙන් මේ රටේ බිහිවේවා .තෙරුවන් සරනින් නිදුක් නිරෝගී බව ලැබේවා ....👍🙏🧡

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +36

    ඒ අලි මැණික කොහෙද ඉන්නේ dan ....obathuma වගේ අය අඩුයි ....theruwan saranin wiriya ශක්තිය ලැබේවා ...කිසිම කලෙක ledak දුකක් nowewa ...මේ video එක ගෙනාව obathumata බොහොම පිං.......❤❤❤❤❤❤❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 หลายเดือนก่อน +15

    ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා දිර්ඝායුශ ලැබේවා මෙවන් මහතුන් රටට සම්පතක් සියලුම වනජීවි නිලධාරීන්ට මාගේ ප්‍රනාමය අනුරාධ පුතේ ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 หลายเดือนก่อน +6

    ඇත් බල යෝද බල ලැබේවා ..උතුම් මිනිසෙක් ඔබ ❤❤❤❤❤❤❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 หลายเดือนก่อน +16

    වනජීවි ආයතනයේ මෙවැනි හදවතක් ඇති එකම කෙනා මෙයා නොවෙිවා යි ම'හැගි පැතැමයි 🙏🙏🙏❤️🐘😘 මෙතැමාට තව තවත් දෛර්යය වීර්යය වැඩෙිවා ❤️🐘😘

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +40

    අනුරාධ මහත්තයා ඔබ කරපු අන්තිම පැතුම එසේම ඉටු වේවා. එයයි අප සැම පැතුම. අර බේරා ගත්ත අලි පැටවා අද කොහෙද කියලා දැන ගන්න ආස යි.

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 หลายเดือนก่อน +13

    පින්වන්ත තරුණයෙක් , ඔබට තවත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා.

  • @aruniwt9189
    @aruniwt9189 หลายเดือนก่อน +20

    සොබාදහම කියන්නෙම සතා සිවුපාව සමගම බැදිතියෙන්නේ. මේවාගේ මහත්මාගති තියෙන සතාගේ ගිවිතය උනත් ජිවිතයක් කියලා හිතන මනුෂත්වයෙන් පිරි දෙදෙනෙක්. ඔබ දෙපලට යේසු පිහිටයි 💅

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd หลายเดือนก่อน +12

    🙏 රත්තරන්. ♥️♥️♥️🙏
    ♥️♥️. හදවතක් තිබුණ
    👍. තියෙන. සුන්දර. 🙏
    🙏🙏🙏. මිනිසා. 🙏🙏🙏
    🙏. දිර්ගායූෂ. ලැබෙවා🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 หลายเดือนก่อน +9

    මිනිස් වෙසින් පැමිණ අහිංසක සතුන් හට පිහිටා වු මේ මිනිස් දෙවියාට අපගේ 🙏🙏🙏🙏🙏💕💕

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 หลายเดือนก่อน +12

    එතුමාට ගොඩාක් පිං ඒ අලි පැටියා බේරගන්න ලැබුනද?තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 หลายเดือนก่อน +13

    මෙය හැකි තරම් ශෙයා කරන්න . මෙහෙම මිනිසුන් අගය කල යුතුමයි. බොහෝම ස්තුතියි. ලස්සන හදවතක් එක්ක මේ මිනිසා හදපු වඩපු මව්පියන්ට. සැබැවින්ම වනජීවියට ගත යුත්තේ මෙවැනි හදවත් ඇති මිනිසුන්‍ ය.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +20

    රටට අවශ්‍ය මේ වගෙ මනුස්ස යො තමයි.ඔබගෙ ශක්තිය ධෛර්ය තව තවත් වැඩි වේවා.. බොහොම ස්තූතියි මේ වගෙ පුද්ගලයන් ගැන අපව දැනුවත් කරවට.

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP หลายเดือนก่อน +20

    කේ.ඩී. ජනක මහත්මයා 🥰🥰
    වනසත්ව අඩවි සහකාර - ජයවේවා

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 หลายเดือนก่อน +7

    පරිසර හිතකාමී මෙවැනි නිලධාරීන් තව තවත් බිහි වේවා..අනාගත පරපුර පරිසරයට,වනජීවින්ට ආදරය කරන පිරිසක්ම වේවා..

  • @user-lj3eq4ec6g
    @user-lj3eq4ec6g หลายเดือนก่อน +10

    හරිම නිහතමානී මිනිස්සු දෙන්නෙක්ගෙ සාකච්ඡාවක්...❤❤❤

  • @pibidenalanka987
    @pibidenalanka987 หลายเดือนก่อน +11

    මෙතුමාගේ සසර ගමන සැපවත් කර ගැනීමට, නීරෝගී බව ලැබීමට, පතන බෝධියකින් සසර ගමන කෙළවර කර ගැනීමට මෙම පිනම හේතු වාසනා වේවා! 🙏🙏🙏🌹🌹🌹

  • @user-nc4ur6pf4m
    @user-nc4ur6pf4m หลายเดือนก่อน +5

    කතා කරන වචනයක් පාසා මනුස්සකම උතුරනවා.වැදගත් මහත්මයෙක් ඔබ.සියලු දෙවියන් රකිත්වා ඔබතුමා.ඒ මහත්මයා ගැන වැඩි තොරතුරු දැනගන්න අවශ්‍ය යි .බුදුසරනයි

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x หลายเดือนก่อน +30

    ආයුෂ බොහො වේවා ඔබටත් සැමටත් තෙරුවන් සරණයි

  • @kasungayan6918
    @kasungayan6918 หลายเดือนก่อน +12

    කරුනාවන්ත මහතමයෙක්....
    බොහෝම පිං සිදුවන කටයුතතක්..🙏🙏🙏🙏❤

  • @menusha95
    @menusha95 หลายเดือนก่อน +17

    මෙන්න මිනිස්සු... එච්චරයි කියන්න තියෙන්නෙ ❤

  • @BAd-q4z
    @BAd-q4z หลายเดือนก่อน +10

    අම්මා..දුන්න..කිරි..උගුරෙ..ශක්තිය...සහොදරයා.එ.පිනෙන්...කවදාවත්..සතෙකුගෙන්..ඔබට.කරදරයක්...නොවෙව්..බ

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +3

    මෙතුමාගේ කතාවිලාසයෙන්ම පේනව ගුන යහපත්කම තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබෙීවා තෙරුවන් සරණයි

  • @DilshaPamodi
    @DilshaPamodi หลายเดือนก่อน +5

    අපිත් වාසනාවන්තයි මෙහෙම කතාවක් අහන්නත්...නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ ඒ පැංචටයි ඔයාලා හැමෝටමයි...❤❤❤

  • @musicart5182
    @musicart5182 หลายเดือนก่อน +7

    වැදගත් මහත්මයෙක්...
    ඔබ තුමාට ,,යෝධ බල ,,යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udenipriyangika8401
    @udenipriyangika8401 หลายเดือนก่อน +7

    බොහොම උතුම් ගතිගුණ තියෙනෙ දේව ගතිගුණ තියෙනෙ උතුම් මහත්මයෙක්... සියලු දෙවි රැකවරණය ලැබේවා .... බුදු සරණයි...

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +6

    ඔබතුමා කරගත්තා වූ ඒ පින් කුසල් බලයෙන් ඔබ තුමාගේ දෑතට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා .ස්තුතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන්ම ,අනුරාධ මහත්තයා ඔබතුමාගේ පැතුම වාගේමයි අපිත් හිතන්නේ පතන්නේ උදේ හවස දෙවියන් බුදුන් වදින වදින ගානේ පතන්නේ අනේ සොබාදහම ආරක්ෂා කරලා සොබාදහමමෙි ජිවත් වන ඒ අහිංසකයන්ට නිදහසේ ජිවත් වෙන්න ඉඩ දෙන්න .කියලා.එයාලාට නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! 😢😢❤❤🤗🤗🐘🐘🙏🙏🙏

  • @user-hk1ey1ff2m
    @user-hk1ey1ff2m หลายเดือนก่อน +9

    පුදුමයි ඒත් ඇත්තයි..මෙවන් නිලධාරියෙකු සිටිමම හරිම පුදුමයි..❤❤

  • @himayakumarage2266
    @himayakumarage2266 หลายเดือนก่อน +3

    ඔබ වැනි බෝසත් ගුනැති.උතුමෙකුට...තෙරුවන් සරනයි

  • @m.a.l.nadeesharanjanee5090
    @m.a.l.nadeesharanjanee5090 หลายเดือนก่อน +8

    ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ,!

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 หลายเดือนก่อน +8

    ආදරෙයි ....❤❤❤ හැම වන අඩවි නිලධාරීන්ගේ මේ ගතිගුණ තිබුනා නම්....

  • @guwani01
    @guwani01 หลายเดือนก่อน +4

    මෙතුමාට ඉපදෙන ආත්මයක් පාසා, යෝද බල යෝද වීරිය ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +16

    ලස්සන හමුවිමක සුහද සංවෙදි කතා බහක්.අනේ ඒ අහිංසක පන නල රැකලා ලබාදුන් ජිවිත දානයට ඔබතුමාට ජාති ජාතිත් ආත්ම ගානේ ඒ පිනම හේතු වෙිවා !!! වාසනා වෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තව තවත්.තෙරැවන් සරණයි !!! හරිම සතුටුයි සොබාදහමටම ආදරය කරන එවා රකින උතුම් උදාර චරිත දැක්කාම .ඇත්තමයි.😢😢❤❤🙏🙏🙏🌹🌹🌹

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd หลายเดือนก่อน +8

    ඔබතුමාට බොහෝම පින් 🙏 ඒ අහිංසකයගෙ ජීවිතය බේරුවට. බෝසත් ගතිගුණ ඇති වැදගත් මහත්මයෙක්.

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr หลายเดือนก่อน +4

    මට දැනුනම දේ මේ ජනක සහෝදරයා පට්ටම අවංක චරිතයක් බව වචනවල ඉතා පැහැදිලියි එය ඉදිරි කටයුතු සාර්තකවේවා සතුටින්ම ඉන්න පසුබිම සැලසේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +16

    ගොඩාක් ස්තුතියි ,අනුරාධ මහත්තයාටත් ,එම ගෞරවනීය නිලධාරි මහත්මාණාන්ටත්.තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 หลายเดือนก่อน +13

    සුන්දර හදවත් ඇති මිනිසුන් .❤️❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰.ඔබතුමා ගේ නම කියපු වාරගන්න පුළුවන් නම් කියන්න .😍

  • @sachithnimantha6885
    @sachithnimantha6885 หลายเดือนก่อน +3

    කතා කරන විලාසය හරිම ආසයි බලන්න යොදබල ශක්තිය ලැබෙිවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +16

    දැන් ඒ චුටියා කොහේද ඉන්නවා ඇත්තේ.?❤❤🤗🤗🐘🐘🙏🙏🙏

  • @sugaaishaa811
    @sugaaishaa811 หลายเดือนก่อน +10

    ඇත්තටම කරපු දේ ගැන අවබෝධයෙන් කරපු කෙනෙක් කරපු දේ ගැන විදින සතුටෙන් ඒක කියන්න පුළුවන් .ඇත්තටම ඔබ මිනිහෙක්❤.ජය වේවා තෙරුවන් සරණයි☸️☸️

  • @chamzuw.k2246
    @chamzuw.k2246 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💕💕💕💕💕💕💕💕මේ වගේ මිනිස්සු ලෝකෙට වාසනාවක්
    බුදුසරණයි..

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +16

    සොබාදහමට ආදරය කරන ඔබලාට පින්❤

  • @MrYovindu
    @MrYovindu หลายเดือนก่อน +13

    අනේ ඔබ තුමන්ලට පුළුවන් නම් අග්බෝට පිහිට වෙන්න🙏🙏🙏
    ඒ අහිංසකයාගේ ජිවිතය අනතුරේ. ඒ ගම් වැසියන් දැනුවත් කරන්න. අලි සම්පත කොපමන වටිනවද? ඒ සත්තුන්ගේ ලෝකය විනාශ කරන්න එපා😢. ඒ අහිංසකයින්ට උරුම ලෝකය එයාලට නිදහසේ ඉන්න දෙන්න.

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 หลายเดือนก่อน +3

    ඔබ තුමා ට බුදු සරණයි. නිදුක් වේවා නිරෝගි වේවා ආයුෂ බොහෝ වේවා.

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 หลายเดือนก่อน +12

    ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කතා කිරීමත් හරිම වැදගත් ❤

  • @filishiyailankoon705
    @filishiyailankoon705 หลายเดือนก่อน +10

    ඔබ වැනි මිනිසුන් රටට සමිපතක් ඔබට දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +34

    මම ඉස්සරලාම කමෙන්ට් බැලුවේ සතාගේ දිවි අහිමි වෙලානං මම වීඩියෝ එක බලන්න ෑ මොකද මනුස්සයෝ වගේ නෙවි සත්තු සොබාව ධර්මය ෙන්න විසදුනාට එ් අයට අපි පිහිට වෙන්න ඕන මැස්ස කෝදුරුවට පවා අාත්මයක් පව්ලක් තීනව ජීවිතයක් තියෙනව අපි සියලු සතු විනාස කලාට කූඹි ගුලකට සීනි ටිකක් දාල බලන්න විශ්වය සියලු දෙනාට අයිතියි 😭😭😭😭🙏🙏🙏🙏❤❤❤

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน +4

      ඔබගේ කමෙන්ට් එක ❤මේක නොදන්න මිනිස්සු බොහෝයි. 🙏🙏🙏

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน +2

      ❤❤❤sundara hithak oyata thiyenne❤❤❤

    • @mallikamanchanayakalagedon2691
      @mallikamanchanayakalagedon2691 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤❤❤

    • @user-hb7bk5fj2s
      @user-hb7bk5fj2s หลายเดือนก่อน

      🙏💙💦💐💪👍👍🦗🐜🐛👉🐘👁️👁️👏👏👏 🤜💢🤛🤝😁😄🤷‍♀️

    • @indraamarathunga7834
      @indraamarathunga7834 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏❤❤😊

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +15

    ඔබතුමාට තවතවත් මෙවන් පුන්‍ය කර්මකිරීමට ,යෝද බල යෝද ශක්තිය ලැබේවා !උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !සොබාදහම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤❤❤❤❤❤❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 หลายเดือนก่อน +42

    මන් අනුරාධ මහත්මයගෙ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්ඩ හේතුවත් ඔබතුමා සතුන්ටද පරිසරයටද බෙහෙවින් ආදරය කරන නිසා. අනික සමාජ සේවය කරන යහපත් මිනිසුන්ව රටට ලෝකයට හදුන්වාදෙන සේවය නිසා.

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 หลายเดือนก่อน +6

    ජනක මහත්තයා ..🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 หลายเดือนก่อน +8

    ඔබ‍ට තව තවත් දිරිය, ශක්තිය ලැබේවා.... සතා සිව්පාවට ආදරය කරන මෙවන් කාරුණික හදවත් හිමි මහතුන් වනජීවී යට සම්බන්ධ වීම වාසනාවක්... තෙරුවන් සරණයි... නිදුක් නිරෝගිව දීර්ඝායුෂ පතමි... ස්තුතියි අනුරාධ මහතාටත්... 💐

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +11

    අනේ අපි දැක්කේ නැනේ ඒක සේයා වෙනවා.😢😢 බලන්න ආසායි .❤❤🙏🙏🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 หลายเดือนก่อน +14

    මිහිපිට දෙවියන්

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 หลายเดือนก่อน +4

    Wanajeewaye. Mewani. Mhathmayaku. Dakeema. Satutak❤❤❤❤❤❤

  • @ranigeetha1312
    @ranigeetha1312 หลายเดือนก่อน +12

    ඔබට තව තවත් ශක්තිය ධයීරය නිදුක් නිරෝගී ශක්තිය සමග දීර්ඝායුශ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
    ❤️❤️❤️❤️👍👍👍👍

  • @kusalviduranga593
    @kusalviduranga593 25 วันที่ผ่านมา +3

    අනේ ඒ සිදුවීම කතා කරන නිහතමානී කම ඇස්වලට කදුලු එනව දෙයියනේ ❤❤ මිහිපිට දෙවිවරු කියන්නෙ මේ වගේ අයට තමයි . තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi หลายเดือนก่อน +5

    හදවතේ මනුස්සයෙක්...💜💜💜💜💜💜💜

  • @pradeepaherath326
    @pradeepaherath326 หลายเดือนก่อน +1

    කතා කරන නිහතමානි වැදගත්කම......ගහක බැදලා ඉන්න හදන අලින්ට වෙඩි තියන, වන සතුන් දඩයම් කරන වනජීවි නිලධාරීන් අතරේ නියම මනුසත් නිලධාරියෙක්. ❤❤❤❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබතුමාට❤❤❤

  • @user-wi9gg5vt5h
    @user-wi9gg5vt5h หลายเดือนก่อน +28

    තව තවත් මෙවගේ සෙවාවන් කරන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා හරිම වැදගත් විදිහට කතා කරනවා වැඩසටහන මෙහෙවන ඔබ තුමාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 หลายเดือนก่อน +4

    පුතෙ ඔබට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ආරක්ෂා ව රැකවරණය, ශක්තිය ලැබේවා,
    තෙරුවන් සරණයි

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +2

    👌👌👌......👍...... ! 🙏
    සතා සීපාවගෙ ජීවිත්වීමෙි අයිතියට ගරැ කරන සංවෙිදී බෝසත් චරිත මෙි මහ පොළොවෙි ජීවමානව දකින්නට ලැබීම මොන තරමි සතුටට කාරණයක්ද.... !
    ඔබ දෙපලටම නිරෝගි බව සහ දීර්ඝායුෂ පතනවා... !

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +13

    ඔබට ජයවේවා

  • @EppawalaTv
    @EppawalaTv หลายเดือนก่อน +4

    මාරම නිහතමානි මනුස්සයෙක් එයා බලන්න කතා කරන විදිහ උනත් වැදගත් විදිහට කතා කරන්නේ ගොඩාක් පිං ඇත්තටම එයාට හරියන්න එවාගේ මිනිස්සුන්ට තෙරුවන් සරණයි🌿🌸😒࿔⃝༒⃝❤️᭄۝⃟̥̩̩̩̥̩̥͚̮ පලිස්සමින් වැඩ කරන්න කොල්ලො ❤❤

  • @isharadulanthi6320
    @isharadulanthi6320 หลายเดือนก่อน +2

    ආකර්ෂණීය පෙනුමක් තියෙන හදවතින්ම ලස්සන මනුස්සයෙක්.
    හදවතේ ලස්සන හිනාවෙන්ම පේනව.
    පිටවෙන හැම වචනෙකින්ම එන්නෙ ගෞරවය, කරුණාව, හැදියාව

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +1

    වනජීවී නිලධාරීන් සියළුම දෙනා මෙවැනි අය උනොත් මිනිස්සු සත්තු පිළිබඳ ගැටලුව අවසන්.........ආදරේ ඔබට ගොඩාක්...ජයවේවා.....❤❤❤❤❤❤❤
    ..