ප්‍රාණ ඇපයට ගත් රිදියගම ඩෝරා - සේවකයාගේ විශේෂ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 514

  • @ns7925
    @ns7925 2 ปีที่แล้ว +240

    ඇත්තටම අපි හැමෝම එකතු වෙලා මේ පිලිකුල් දේ නතර කරමු. මේ වගෙ කාලකන්නි එදත් සිටිය, අදත් ඉන්නව, හෙටත් ඉන්නව, මේ අසරණ සතුන්ට ආදරය කරන අපි හැමදෙනාම එකතු වෙමු.

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 2 ปีที่แล้ว +211

    බොහොමයක් රාජ්‍ය ආයතන වල සබැ ක්‍රියාකාරිත්වය අතිශයින් කණගාටු දායකයි .මහජන මුදල් විනාස කරන රාජ්‍ය සේවකයන් සහ දේසපාලුවෝ . ඇත්තටම මේ රට සංවර්ධය උනොත් තමා පුදුම

    • @mgbatta3497
      @mgbatta3497 2 ปีที่แล้ว +12

      එකනම් ඇත්ත රජය හා සේවකයො රටට සපයක් ....

    • @tinula
      @tinula 2 ปีที่แล้ว +4

      මේක තමයි ඇත්ත නමුත් ඒකටම හරියන්නට අද නල්ල මලේ නායකයෙක් හා රජයක් රටට හිමිවෙලා තියනවා දූෂණය භීෂණය හැම තැනම ඔඩු දුවලා රටක් මෙහෙම යයිද තව

    • @navindarashen
      @navindarashen 2 ปีที่แล้ว +1

      මේ රටේ මිනිස්සුන්ට උනන්දුවක් ඇත්තෙත් නෑ රටට වැඩක් කරන්න.නායකයින්ට ඇත්තෙත් නෑ.මේවා දියුනු කරන්න පුලුවන් රටවල් නෙවෙයි 🤐🤐🤐😪

    • @dilhaniekanayaka4712
      @dilhaniekanayaka4712 2 ปีที่แล้ว +1

      Eka eththa.

  • @lalaniasankaa5525
    @lalaniasankaa5525 2 ปีที่แล้ว +64

    අනිවාර්යයෙන්ම සත්තුන්ට ආදරේ කරන හැමෝම මේ සත්තු වෙනුවෙන් ඉදිරියට එමු.මේ සම්පත් අපි සියලුම දෙනා ආරක්ෂා කරමු.

  • @bagunaveen7337
    @bagunaveen7337 2 ปีที่แล้ว +119

    රටේ ජනාධිපති 🇱🇰 වෙලා නේ ඉන්නේ නිවටයෙක් ඌට කොන්ද පණ නැහැ ඕනම කෙනෙක්ට ඕන දෙයක් කරන්න දීලා මිනිස්සුන්ට රටේ සත්තුන්ට පව්කාරයෝ වද දෙනවා 🇱🇰😒

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

      SHATHIKE ATHTHE

    • @ajayatilakaajayatilaka5423
      @ajayatilakaajayatilaka5423 2 ปีที่แล้ว +1

      හරියට හරි මල්ලි චන්දෙ දිපු,අපි,ගැනම ලච්චා වෙනවා මෙව නවත්තන්නත් ඩොලර් ඔනද

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      මාත් 69 ලක්සෙ එකෙක්..දැන් නම් විලි ලැජ්ජයි

    • @somawathae9042
      @somawathae9042 2 ปีที่แล้ว +1

      ජනපති තමයි ලංකාවට hnahura henamwediyan

    • @sandudilrushi4113
      @sandudilrushi4113 2 ปีที่แล้ว +1

      Janadipathi pattakin tiyannko....
      mulinma ko wagakeem bara deela padi gewana niladarin ??? Me rate Gewana padiyata ki denek sadaranayak karanawada...????
      225 witarak maru karala wadak na ratak diyunu wenna ....rate hama kenagema winayak one.....nattam janadipathi newe....deviyo rata palane karath wadak na......

  • @kfernando5600
    @kfernando5600 2 ปีที่แล้ว +88

    හිරු TV.. නිවැරදි කරුවන්ට සදාරණයක් ඉටු කිරීමට හා වැරදි කරුවන්ට දඩුවම් ලබා දීමටත් බලදාරීන්ගේ ඇස් ඇරවීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. පුංචි ඩෝරා සහ අහිංසක සතුන්ගේ ජීවිත බේරාගමු... 😢

  • @savindakalu1047
    @savindakalu1047 2 ปีที่แล้ว +246

    මා හිතන්නේ එතුමිය අවසානයට කියපු වචන ටිකට අපි එකතු වෙලා යමක් කෙරුවා නම් හොඳයි කියලා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +3

      ඔව් ඇත්ත .

    • @varuniperera6046
      @varuniperera6046 2 ปีที่แล้ว +11

      ඇයි එහෙම කරන්නේ රාජකාරිය කරනවට පඩි දෙනවා හොද නැත්තම් අයින් කරන්න පාලකයේක් නැද්ද යකො උන් පාලනය කරන්නත් සාමාන්‍ය ජනතාව යන්න ඔනි නම් මොකටද උන්ව පාලනය කරන්න ඉහල නිලදාරි මට තේරේන්නෙ නැ ..අපි කරමු යමක් කතාකරන්න මට මමත් එනවා නමුත් මේවා මේහේම වේන්න හොද නැ නේද

    • @natureloversiw
      @natureloversiw 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම අපි එනවා.දැනුවත් කරන්න.කොහෙත් කාලකන්නි අමනයෝ ඉන්නවා.එලවන්න ඕනේ වගකීමක් නැති මිනිස්සු .අහිංසක සතුන් කාගෙවත් බූදලයක් නෙමෙයි .ඒ සතුන්ට හිංසා කරන්න කිසිම අයිතියක් නෑ.මේ උද්‍යානයේ යහපත් පතිරූපය විනාශ කරන්න උත්සාහ කරන්නේ තවත් කූට උපක්‍රමයක් වෙන්න පුලුවන් .දැන්ම ඔය පිලිලයන් අයින් කල යුතුයි හොදින් හෝ නරකින්.

    • @dilmikadilrukshi8305
      @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +2

      Math enwa.katha karanna matath

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      Aka aththa, monawa unath saththuntanam karadarayak wenna hoda ne,

  • @mudithaneelanga1082
    @mudithaneelanga1082 2 ปีที่แล้ว +120

    අඩෝ ඔය කැරියොන්ට වෙඩි තියල මරන්න ඕනි සත්තුන්ට කරන කාලකන්නි වැඩනිසා 😡😡😡

  • @deshakadd716
    @deshakadd716 2 ปีที่แล้ว +51

    මෙ දෙවල් අනිවාර්යයෙන්ම නතර කරන්න ඔනෙමයි. හිරු TV ඔබ සියලු දෙනට අපෙ ගෞරවය මෙවැනි අසමත්යති තිරිසන් ක්‍රියාවලි සොයා එයට විරුද්ධව ක්‍රියාකිරීම වෙනුවෙන් . 🙏

  • @nuwanyudara5705
    @nuwanyudara5705 2 ปีที่แล้ว +78

    ඕයි ගොටා තමුසෙගේ මැටි ඇමටියො ටික බලාගන්නවා , මිනිස්සුත් ඉවරයි අහින්සක සත්තුත් ඉවරයි රටේ 😪😡😡

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +91

    සත්තුන්ව එලියට දාලා, ඔතන වැඩ කරන කකුල් දෙකේ සත්තු ටික කූඩු කරපල්ලා...

    • @somawathae9042
      @somawathae9042 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ekathami kalauthumade

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +46

    අනේ මේ අපරාද කරන එවුන්ව ඇයි
    නීති යේ රැහනට හුසුනොකර ගන්නේ
    තොපිට හෙන ගහනවා
    ඇයි බලධාරීන් ගේ ඇස් වැහිලා
    ඩෝරා ඇතුළු සියළුම සතුන් වෙනුවෙන් අපි පෙළ ගැසෙමු
    අනේ අපේ ඩෝරා මැණික ඇතුළු සියළුම සතුන්ට තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +126

    ඕකුන්ව රැකියාවෙන් නෙරපා හරින්න... අලුතින් සතුන්ට ආදරය කරුණාව දක්වන තරුණ තරුණියන් සේවයට ගන්න ...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      ඒක නම් ඉතාම වටිනවා .

    • @renukapriyangani721
      @renukapriyangani721 2 ปีที่แล้ว +1

      Math ehemi

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว +3

      Kiwwata lesi naha....oya hama aayathanayakama mafia ekak innawa...un okkoma ekata set wela game eka gahanne....kawuru hari honda manussayek gihilla wirudda unoth uuta wade denawa...job eka karanna denne naha

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      @@manuelfernando9729 අපි මේ ක්‍රමය වෙනස් කල යුතුයි .

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว +1

      @@padmajayasinghe1443 ....69 laksayak chande dunna, 20 dunna, 2/3 dunna....api okkoma dunna apen meeka wenas karai kiyala....dan peenawa ne wela tiyana dee? meeka wenas wenne naha....oba oba gana witharak hithala wada kara gena yanna lankawe godak minissun aathmarthakaami minissun inne..unta unge bada witharai ratak wadak naa...my car my patrol scene eke hitiyama hari

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +54

    පක්කුලා තොපි ඔක්කොම 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬මරනවා.සත්තුන්ට අත තියන්න එන්න එපා 🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @prageethrasintha9304
    @prageethrasintha9304 2 ปีที่แล้ว +32

    රැකියා අවස්තා නැති සිය ගානක් තරුණ ලමයි ඉන්නවා එ ලමයි රැකියාවට එහා ගිය වටිනාකමක් දෙන්න පුලුවන් ලමයි මේ වගෙ දේශපාලන බත්බැලයන් ව පුකට පයින් ගහලා එලවලා ඒ ලමයින්ට අවස්තාව දෙන්න ඕන මෙතෙක් මේ රටෙ එහෙම දෙයක් වෙලා නෑ අන්න ඒ නිසයි මුන් මේ උඩ පනින්නෙ.

  • @kavindumax4763
    @kavindumax4763 2 ปีที่แล้ว +26

    අර ඔටාරා ගෑනිටත් කියපන් කවුරුහරි ගිහිල්ලා. ඕකුන්ට පේන්නේ පෙරහැරේ යන අලියව තමා

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      සත්තකින්ම

    • @sepalikamalkanthi4411
      @sepalikamalkanthi4411 2 ปีที่แล้ว +1

      Ekane monawa unath a sathunta kama bima tika dila nawala beheth tika dila balagannawa . Jeewithe araksha wela . Mewane niyama sathwa hinsana. Ewata kauruth katha na. Pau ahinsaka saththu tikayi aththatama sathunta adare karana sewakayo tikayi

  • @rhmapremarathna9304
    @rhmapremarathna9304 2 ปีที่แล้ว +34

    හිරුගේ ඇස් ඉතාමත් දරුනුයි. ස්තුතියි අසාධාරණයක් වෙන හැමතැනම ඉන්නවා. සියලු දෙම එලි කරන්න .

    • @Learnitdoit1
      @Learnitdoit1 2 ปีที่แล้ว +1

      Naha ehemathma naha. Nirupamage Panama papers horakapu dollars walata mokada une kiyala Hiruta Bari una Hoyanna.

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 ปีที่แล้ว +33

    "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්දෝ" පව් අසරණ සත්ත්ව ජීවිත🤔🙄😟😟

  • @69indinana1
    @69indinana1 2 ปีที่แล้ว +30

    අධ්‍යක්ෂ නිලධාරිනියක් වන මැයට කෙලින්ම මැදිහත් වෙන්න පූළුවන් නේ. මැය නීතිය ක්‍රියාවට නොනැගුවොත් අනිවාර්යයෙන්ම සුලු සේවකයන්ට අවශ්‍ය පරිදි වැඩ කරන්න සිද්ධ වෙයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +9

      දැක්කද ඇයට ඇමතියා කියලා තියෙන කතාව .උන් හරියට රස්සාව කරන එකාට කරන්න දෙන්නෙ නෑ .

    • @chaturimadushika1702
      @chaturimadushika1702 2 ปีที่แล้ว

      කොහොමද අයින් කරන්නෙ.පවතින දේශපාලන සක්කිලි උන්ට උදවු කරනව.

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +75

    අනිවාර්යයෙන් ම එනවා 🤬🤬🤬🤬🤬🤬අහින්සක සත්තු වෙනුවෙන් කකුල් දෙකෙ සත්තු කොටියක් මැරුනත් දුක නැහැ කියලා හිතෙනවා 🤬🤬🤬🤬🤬

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

      අනිවා 👍👍👍👍👍👍🇱🇰

    • @chathusan3657
      @chathusan3657 2 ปีที่แล้ว +2

      Aniwa

    • @පයියාගලහුකනානන්ද
      @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +4

      මචන් මමත් නුවර මමත් එනවා මේ වැඩේට අපි සෙට් එකක් එකතු වෙලා යමන් එහෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@පයියාගලහුකනානන්ද අනේ කොච්චර හොඳ ද?

    • @rosy6476
      @rosy6476 2 ปีที่แล้ว

      අනිවා
      👍👍👍

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 2 ปีที่แล้ว +7

    සත්තුන්ට ආදරේ කරන අධ්‍යක්ෂවරියක් දැන් ඉන්නේ එතුමිය සැබැවින්ම සත්වහිතකාමි සතුන්ට ආදරේ ඇත්තියක් නමුත් කාලකණ්ණි අධම මිනිසුන් ඉන්න මෙවන් රටක අවංක සේවයක් කරන්න ඉඩ දෙයිද කියල සැකයි
    මං ප්‍රාර්ථනා කරනවා සත්ව ඝාතනය කරන සතුන්ට හිංසා කරන නොමිනිසුන්ට ස්වභාධර්මයෙන් නිසි දඬුවම් දැඩි ලෙස ලැබේවා අධම කෘර මිනිසුන් තොලොංචි වෙලාම යද්දෙන් කියලා
    අද නොවුනත් ඔවුන් මිය යන මොහොතේ කරපු කර්ම සිහි වී අපාගත වෙන එක නම් නොඅනුමානයි

  • @sunethanandasiri9367
    @sunethanandasiri9367 2 ปีที่แล้ว +3

    අපි එකතුවෙලා මෙ අහිංසකයන් බෙරගමු අපිට වගෙම එයාලටත් මෙ මහපොළවට අයිතියක් තියනවා.

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 ปีที่แล้ว +16

    පරීක්ෂණ කරලා කකුල් දෙකේ සත්තු ටික එලියට දාන්න.පොහොට්ටුවට කඩේ යන සෙට් එකක්නෙ ඕකේ මුල.ඒ නිසානේ ඇමතියත් අනිත් අයත් silent

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 2 ปีที่แล้ว +1

    අපි එනවා මිස්. අපේ යුතුකම ඉටුකරන්න ඕනෙ වෙලාව, තැන විතරක් කියන්න. ඉතුරු ටික අපි බලාගන්නවා. මොකා අඩව් ඇල්ලුවත් කෙලවර කරන විධිය අපි දන්නවා.මාව ඔතනට ගන්නවා නං මං දන්නවා ලස්සනට වැඩේ ඉවර කරන්න. අහිංසක සත්තු බේරගන්න ඕනෙම දෙයක් කරනවා....

  • @dasunianjula6734
    @dasunianjula6734 2 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන් අපේ මේ දේට එකතු වෙමු.

  • @beautidress8914
    @beautidress8914 2 ปีที่แล้ว +17

    මේවා රාජපක්ශල දීපු දේශපාලන පත්වීම්. ගෝටා උබ නිදිද

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +12

    සත්ව සංවිධාන එකතු වෙලා විරුද්ධ වෙන්න, මොහු න්ට විරුද්ධව නඩු දාන්න

  • @sheronneemmanuel800
    @sheronneemmanuel800 2 ปีที่แล้ว +2

    හැමෝම එකතු වෙලා මොනාහරි සත්තව හිංසාව yatatheh ක්‍රියාමාර්ගයක් ගමු 😢💔

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +22

    මස් කන්න පෙරේතයො සේවකයො අයින් කරලා දන්න කොන්ද පන නැද්ද ඇමැතියට 🤔🤔🤔🤔

  • @nisanslashamali4392
    @nisanslashamali4392 2 ปีที่แล้ว +16

    අනිවාරෙන්ම සත්ව හිංසනයට විරුද්දව රටේ සතුන්ට ආදරේකරන අපි සියළුම දෙනා එක්වෙමු. .මේ අපරාදයට විරුද්ද වෙමු. කෙන්දපණ නැති ඡනාධිපති කෙනෙක් ඉන්නෙ

  • @දස්සා-ට1ට
    @දස්සා-ට1ට 2 ปีที่แล้ว +14

    විරැද්දව එන්න ඔනේ නැ ඔයා තීරණයක් ගන්න .බයිලා ගහන්නේ නැතුව..

  • @srilankatourismhotels
    @srilankatourismhotels 2 ปีที่แล้ว +14

    මොක්කුද බන් මේ කාලකණ්නි

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 ปีที่แล้ว +4

    වැරදි කරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලබාදෙන්න .නිවැරැදි කරුවන්ට ඉක්මනින්ම සදාරනය ඉටුකරන්න. හිරුට ස්තුති .

  • @asankawedage9272
    @asankawedage9272 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ මිනිස්සු ලබන ආත්මෙ සත්තු වෙලා උපදින්න ඕන. 😥😥😥😥😥😥😥😥😥ඩෝරා......🦁🦁🦁🦁

  • @Neil00841
    @Neil00841 2 ปีที่แล้ว

    මුන් මේ එක එක ආණ්ඩු පත් වෙන පත් වෙන සැරේට පන්දම් අල්ලලා Job ගත්ත එවුන් සත්තුන්ට කිසිම ආදරයක්, කරුණාවක් නැහැ. මුන් ටික යවලා.. දැනුමක් තේරුමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් දාන්න ඕන..
    තව දෙයක්,... වෙන රටවල නම් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන, විශ්වවිද්‍යාල සහ උසස් පාසල් සිසුන් මෙවැනි ආයතන වල තාවකාලිකව වැඩ කරනවා.. ඔවුන් හරිම උනන්දුවෙන් සහ ආසාවෙන් නව දැනුම ලබමින් සහ අත්දැකීම් විදිමින් වැඩ කරනවා.. ලංකාවෙත් එවැනි දෙයක් වෙනවා නම් බොහොම හොඳයි..

  • @හිරෑ
    @හිරෑ 2 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් එකතු වෙිමු අපි

  • @12nilantha78
    @12nilantha78 2 ปีที่แล้ว +11

    ඕක වහලා දාහං බං අහිංසක සත්තු කැලේට ඇතෑරගා .. අහවල් පකටද බං අපිට සත්වඋද්‍යාන.. පාර්ලිමේන්තුව ට ගිහං සත්තු බලමු 🤣

  • @crpro5420
    @crpro5420 2 ปีที่แล้ว +4

    හම්බන්තොට හරකුන්ට මොකවත් හරියට කරගන්න බෑ.ජම්ම බලු ගති මතුවෙනව

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว +1

    Okun ain karanam iwara ine..ekanelankawata hama deyakma vinasa wenne?kelin thirana ganna ba???

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +3

    මේ සියලු සතුන් වෙනුවෙන් පෙ ල ගැසි මේ අසාදාරනය නවත්වන්න ආදරය කරැනාව පෙරැදැරිව ඉකක්මනට එක තැනකට පෙල ගැහෙමු
    සංවිදානයක්ගොඩ නගමු
    හඩක් නගමු
    සතුන රැක ගමු
    🙏🙏🙏🙏🙏🙏

  • @vindyarithu2753
    @vindyarithu2753 2 ปีที่แล้ว +7

    I respect Madam!

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 2 ปีที่แล้ว

    Zoo ekak palanaya karanna wedapilowelak hadanna beri ung ratak palanaya karanne kohomada??

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +7

    කළු කොටියාට කරපු දේ ⁣අහිංසක ඩෝරාට නොවෙිිවා

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +5

    නියමයි. රටම එකතු වෙලා මේ හොරු පන්නමු

  • @wonderfulworld32
    @wonderfulworld32 2 ปีที่แล้ว +2

    Niyamai adambarai ape jathiya gena kapalla. Biipalla..joli.karapalla .bothale thamai maha.jatjiye hene.indiyaven china valin .sevakayoth..geena thathweta rata dapalla.ethakam .kulal kaganilla

  • @varuniperera6046
    @varuniperera6046 2 ปีที่แล้ว +4

    මේ රටට රජයේ පඩි ගන්න ගොඩක් උන් පිලිලයක්

    • @rosy6476
      @rosy6476 2 ปีที่แล้ว +1

      ඒක නම් සහතික ඇත්ත

  • @s.mohotti3479
    @s.mohotti3479 2 ปีที่แล้ว +2

    රිදියගම සෆාරිවට ලස්සන වටිනාකමක් අර⁣⁣⁣⁣ගෙන ආවෙි අසරන ඩෝරා ඇයි මිනිසුන් නේ මිනිසුන් ව තලා පෙලා දමනවමදිවට අසරන සතුන්ව තලා පෙලා දමන්නේ උඹල ව⁣ගේ බෝතල් ගහගෙන උඹල වගේ තිරිසනුන් වගේ හැසිරෙන්නෙ නැති නිසාද කොච්චර කැත අමන වැඩක්ද ඔය කරන්නේ අසරන සතුන්ට කරදර කරන්න තලා පෙලා දමන්න එපා ලගදිම උඹලට නැති කරදර ඇති වෙයි ඒකාන්තයි

  • @NaveenKumar-jt3ss
    @NaveenKumar-jt3ss 2 ปีที่แล้ว +18

    විනයක් චාරයක් සංකෘතියක් නැති අපේ සිංහලකම

  • @maricotling5922
    @maricotling5922 2 ปีที่แล้ว +9

    Please save Dora😢

  • @jaychandra7033
    @jaychandra7033 2 ปีที่แล้ว +2

    සර් ඇයි අපේ සිංහල ජාතිය
    ඉතා අසික්කිත විදිහට හැසිරෙන්නේ?
    මට නම් හිතාගන්නවත් බැහැ මා උපන් උතූම් ලංකාවෙ මහ ජාතිය ඇතැම් අය හැසිරෙන්නේ ආකාරයෙන් ඉතා අවාසනාවන්ත.
    අප ජීවත් වන රට අය මගෙන් අහනවා ඇය " බුද්ධා පිපල් " like this
    කරුණා කරලා බුද්ධිමත් ජීවත් වන.
    ස්තූතියි

  • @prabhashichathurangani5001
    @prabhashichathurangani5001 2 ปีที่แล้ว +1

    දේශපාලන පත්වීම් අරගෙන ආවම ඔහොම වෙනවා. ගමේ ඉන්න හුරේ කියන මැරයෝ ටික රටේ වැදගත් තැන් වල වැඩට දැම්මම සතෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ. මේ රටේ ඉගනගත්‍ත මිනිස්සු කොච්චර ඉන්නවද රස්සාවක් නැතුව. Pray for Dora.. 🦁

  • @eshanwasantha3632
    @eshanwasantha3632 2 ปีที่แล้ว +4

    මේ කාළකන්නි සතුන්ගෙනුත් පලි ගන්නවා. මේක මහ කාළකන්නි රටක් 😢🥺

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 2 ปีที่แล้ว +3

    ඕකුන්ව රැකියාවෙන් නෙරපා හරින්න කාලකන්නි

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 2 ปีที่แล้ว +6

    වනජීවී ඇමති කමට හරකෙක්ව දාලා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද

  • @lasikaumayangani4750
    @lasikaumayangani4750 2 ปีที่แล้ว

    Sure.....We all are together.....

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +7

    සත්තු මරපු උන්ට හෙන ගහන්න ඕනි.. මිනිස්සු කේන්තියෙන් ඉන්න වෙලාවේ ඉල්ලන් කන්න හදන්නෙ ඔය සේවකයො ටික..

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +1

    රටෙ විනාශයට මුල රජයේ නිලධාරීන් හා සුලු සේවක පිරිසයි. අප්පිරියයි. රටට සාපය වුන් නිසයි.

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 ปีที่แล้ว +2

    Very sad ❤❤❤❤❤❤

  • @jcprashantha6698
    @jcprashantha6698 2 ปีที่แล้ว +2

    කියන්න කණගාටුයි අපේ රටේ රාජ්‍ය සේවය තනිකරම කාලකන්නි ඉන්නෙ බහුතරයක්ම නිකන් ඉදන් පඩි ගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ හමුදාව දාල ඔය ලේකම් කියල ඉන්න ගදයවයි ඔහුගේ සහචර රැලටයි දෙන්න ඕන කාපු මස් වමාරන්න ඒ වගේම ඕකුන් ඔක්කොම interdict කලයුතුයි පැය 24 ක් ඇතුලත...!!!

  • @anushadissanayake6540
    @anushadissanayake6540 2 ปีที่แล้ว

    හිරු මාධ්‍ය ඇස් විවර වීම ගැන සතුටුයි . බොහොම ස්තුතිය හිරු.ජනාධිපති ඇතුලු රටේ පරිපාලනයම ඉන්නේ රටේ සම්පත් විනාශ කරන විකුනන දේශදෝහියෝ.දැන්වත් රට ගැන හිතන්න . කතාවන්ම් තිරසාර සංවර්ධන කරන්න. නමුත් බලධාරීගේ ක්‍රියාකලාපය විවෙචන සහගතයි. දැන්වත් මේ දේවල් නවත්තන්න මොකද එහෙම නැති උනොත් ඔයාගේ දරුවන්ට රටක් නැති වෙයි.

  • @wildmachan
    @wildmachan 2 ปีที่แล้ว

    මේ සේවකයෙක් විදියට කතාකරන්නෙත් මේ දොස්තරම තමයි
    ඇතුලට ඇවිල්ලා අහලා බැලුවනම් දැනගන්න් පුලුවන් මෙයාගේ ඇත්ත නැත්ත

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 2 หลายเดือนก่อน

    ඩෝරව දකිනකොට හදවත නවතිනවා වගේ දැනෙනවා අනේ මෙි හුරතලි වෙනුවෙන් සියලු දෙනා පෙල ගැහෙන්න

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    පැත්ත ගියත් ඇත්ත කියන හිරුට පින් මේය ලෝකයා දැනුවත් කිරිම ගැන.

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว

    DORA MANIKE OYA PARISAM WENNA MY DEAR YOUGE DADY DOGTOR EKMANARA ENAWA GOD BLESS YOU GOD BLESS DOGTOR

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว

    ෙමතුමියට සැම ෙදනාම උදව් කරන්න.

  • @arunakumara2181
    @arunakumara2181 2 ปีที่แล้ว +5

    කාලකණ්නි මිනිස්සු ටිකක් මුන් මගේ මතයනම් මේ වාගේ අහිංසක සත්තු කොටු කරන් එක එක නම් දාගන කරන මේ පහත් ක්‍රියාව වහාම නතර කල යුතුයි සතුන් කියන්නේ මිනිස්සුන්ට විනෝද වෙන්න ලෝකේට බිහි වෙන කොටසක්ද? අහිංසක සත්තුන්ට කෑලෑ වල ජීවත් වෙන්න තියන අයිතිය වුන්ට දීපල්ලා අහිංසක සතුන් හිර කරන් ඒවාට එක එක නම් දාගන උන්ගෙන් හම්බ කරන් කන්න ලැච්චාවක් නැද්ද මිනිස්සු වෙච්ච අපිට කතාව නම් බුද්ධ ධර්මය රැකෙන එකම රටලු සතුන්ට නිදහස් කල යුතුයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      ,ඩෝරා නම් ඉන්නෙ සතුටින් .එයාට නිදැල්ලේ ඉන්න ලැබෙනවානෙ. ලංකාවෙ සත්වොද්‍යානය නම් තනිකරම හිර ගෙදරක් .මම නම් යන්නෙ නෑ ඒක බලන්න .

  • @Naturewithcku
    @Naturewithcku 2 ปีที่แล้ว +2

    මන් මේ comment එක දාන්නේ news එක බලන්නේ නැතුව,,, මාර දුකක් දැනුනේ තිබුන වචන වලට,,,,,

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +1

    ඩොරා ඔයාට ඉක්මන් සුවය

  • @rosemaleena8538
    @rosemaleena8538 2 ปีที่แล้ว +2

    Plz save dora & Dr. Priyasad🙏🙏🙏❤

  • @Achini993
    @Achini993 2 ปีที่แล้ว +4

    ගෙරි වැද්දොන්ට සත්තු වත්ත බලාගන්න දුන්නහම ඔහොම තමා වෙන්නෙ ඉතිම් 🙂......

  • @rajend150
    @rajend150 2 ปีที่แล้ว

    වත් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි.
    පසුගිය ආණ්ඩු කාලයේ ජාතික ආදායමෙන් පහෙන් එකක් දූෂණය හා නාස්තිය නිසා රටට අහිමිවෙමින් තිබෙන්නේ රට මේ අසීරු තත්ත්වයට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරුන් දෙදෙනකු සොයා ගත් නිසා වෙනත් ජනාධිපතිවරයකු සොයා ගැනීම විසඳුම නොවේ. නරකින් නරක අතට රට හැදුවා. දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දූෂණයට හා නාස්‌තියට ජාතික ආදායමෙන් පහෙන් එකක්‌ අහිමි වී යන අපට දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල දූෂණ නාස්තියකින් තොරව දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව ඇත. ජනරාල්. දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රට පහත් හා ක්‍රමානුකූලව කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ය. දැන් විසඳුම තිබෙන්නේ නිවැරැදි තීරණ ගැනීම සහ පාර්ලිමේන්තුවේ බලය NPP ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහිත ජනතාව අතේ ය. NPP යනු ව්‍යාපාරික මාෆියාවෙන් පාලනය නොවන පක්ෂයක් වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් බලපෑ නිසාත්, නාස්තියට හා දූෂණයෙන් රටට ආදායමක් නැති වූ නිසාත් පසුගිය ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට යා නොහැක. විසඳුමක් සොයන්න නමුත් දැන් අපි තේරුම් ගන්නේ NPP මෙම සියලු ගැටලුවලට විසඳුම බවයි.
    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ජනතාවගේ සිත් තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට කිසිවක් අනාවැකි කිව නොහැක. ගෝඨා දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි කියලා මිනිස්සු හිතනවා NPP උඩ ඉඳන් පහළට පිරිසිදු දෑත් තියෙන පක්ෂයක් නිසා මේ ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා. මම අනාවැකි කියනවා ශ්‍රීලනිප TNA උඩරට පක්ෂයි මුස්ලිම් පක්ෂයි එකතු වෙලා මීළඟ පාර්ලිමේන්තුවේ ආසන 40ක් ගන්න බව. ඉතිරි ආසන එකසිය අටක් පමණ බැසිල් සජිත් සහ එන්පීපී විසින් නායකත්වය දෙන පක්ෂ තුනකට බෙදා දෙනු ඇත. NPP ප්‍රධාන කොටස ලබා ගන්නා අතර ශ්‍රීලනිපය සහ සජිත්ගේ පක්ෂය පොතුව විපක්ෂයෙන් ඉවත්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. සජිත් සහ අනුර අතර සටනක් හෝ පොදු අපේක්ෂකයෙකු සඳහා වන සටනක් නම් ගෝඨාට සහය ලැබෙන නිසා බැසිල්ට ජනාධිපතිකම ලැබෙන්නේ නැත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ජනාධිපති බලතල තව තවත් අඩුවන බැවින් මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වුව ද නව රජය තුළ නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුව යළි බලය ලබාදේ. දැන් කවුරු බලයට ආවත් ලංකාවේ ජනතාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තව අවුරුදු දහයක් පහළොවක් අවශ්‍යයි.
    ඔබට ස්තුතියි

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว

    api enawa jayaweewa
    budusarani 🙏

  • @asankafernando6317
    @asankafernando6317 2 ปีที่แล้ว +5

    අපේ රටත් පාලනයෙන් ගිලිහිලා හෙලට වැටුන වාහනයක් වගේ.

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +2

    කාලකන්නි පාලකයෝ මේවට වගකිවයුතුයි

  • @ucsubashlakshman4179
    @ucsubashlakshman4179 ปีที่แล้ว +1

    බල්ලන්ට තැන ලැබුනම ්ඔහොමතමයි

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 ปีที่แล้ว +4

    රටේ නායකයා පිස්සෙක්නම් ඌට ගානක් නැත්නම් මිනිස්සු ගැනවත් සත්තු ගැන කවර කතාද..

  • @nayanapriyadarshika5962
    @nayanapriyadarshika5962 2 ปีที่แล้ว

    කෝමද සහය වෙන්නොනෙ

  • @93live250
    @93live250 2 ปีที่แล้ว +1

    Lankawane

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 ปีที่แล้ว +1

    මෙිවට හාමුදව දන්න එකොල්ලෝ මෙිවා ඇස්වගේ බලාගනියි

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 ปีที่แล้ว +2

    බේබද්දො ඉන්න තැන්වල මොකවත් කරන්න බැහැ .. ඩෝරා වත් උයන් කයි.. අපොයි ..

  • @kanthifernando6354
    @kanthifernando6354 2 ปีที่แล้ว

    Tell how

  • @s.aaroshan6226
    @s.aaroshan6226 2 ปีที่แล้ว +6

    අැමති එකෙක් කොහෙ හරි ගෑවිලා අැති මස් පෙරේත කමට

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන පාලකයො සත්තුන්ට අාදරය කරයිද?

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 2 ปีที่แล้ว

    doctar පුියසාද් කියන්නෙ සත්තුන්ට ගොඩක් අාදරේ කරන කෙනෙක්.doctar සත්තු වෙනුවෙන් ඔින කැප කිරීමක් කරන මනුසත් කමින් පොහොසත් කෙනෙක්....මිල මුදලට යට නොවි ඔිනෑම අහිංසක සතකුගේ කරදරයකදී පිහිට වෙන කෙනෙක්.....මෙි සිදුවන දේවල් දරන්න බැරිම තැන වෙන්නඔින මෙවැනි කුියාමාර්ගයකට යන්න අැත්තේ....මෙි වෙනුවෙන් වගකිව යුතු බලධාරීන් නැද්ද....සත්තුන්ට අාදරය කරන මහජනතාව අවදියෙන් මෙි පිලිබදව අහිංසක සත්තු වෙනුවෙන් ගන්නා කුියාමාර්ග පිලිබදව....මෙවන් අපරාධ පිලිබදව රටට හෙලි කර හිරැ news අයතනයටත් doctar පිුයසාද් එදිරිවර්ණ මහතාටත් අහිංසක සතුන් වෙනුවෙන් හඩ අවදි කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏

  • @thusharathushara2203
    @thusharathushara2203 2 ปีที่แล้ว +20

    ජනධ්ප්‍රති කියලා එකෙක් ඉන්නවා මොකට ඉන්නවද දන්නෙ නැ .හොරා කන්න විතරද දන්නෙ

  • @pixmaymn6400
    @pixmaymn6400 2 ปีที่แล้ว +1

    ඒකතමයි දැන් වනජීවී එකෙ ඉන්නෙත් මිනීමරුවන් ඉස්සර අර කළුකොටියා මැරුවා,අපි කොච්චර මැරුනා, මුන් කැපෙයි වෙලා කැලෙ ඉන්න සත්තු ටික මරාගෙන කනවා බීබී, ඉතින් හොදට ආදරෙන් සත්තු බලාගන්න අයට කරදර කරනවා කාලකන්නි සතුටක් ලබන්න, නොදකිං යකො තොපි බෞද්ධ යොද,ඕවට ග්‍රාමසෙවක කාලකන්නි ත් හවූල්,,කොයි අසරනයටත් කතාකරන්න පූළුවන් නම් උන් කියයි පවි,අර සෆාරි යන අලි ඇතුන් ට පවා දූන් තමයි ඉතින් 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @samirakumara9402
    @samirakumara9402 2 ปีที่แล้ว

    Aniwaaa ..

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +1

    ජනාධිපතිතුමානි ඇයි ඔබ තුමා නිහඩ
    ඉක්මනින් මේ ගැන සොයා බලන්න
    අහිංසක සත්තු පව්
    😥😥😥😥😥

  • @Laughingmoment1234
    @Laughingmoment1234 2 ปีที่แล้ว

    එකෙන්ම එනවා

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 2 ปีที่แล้ว

    අපි ආනිවාරයෙන් ඔබලා එක්ක ඉන්නවා මැඩමි,අනේ අපි කොහෙම හරි අර වෛද්‍යවරයා බෙරා දෙන්න එතුමා හොඳ කෙනෙක් එතුමා බලන් ඩෝරාට තියෙන ආදරෙ ඒවාගේ අය මෙි රටට ඔනි අනේ මෙවා ගැන මෙි රටෙි ඉන්න දේශපාලනයන්ට උදවු කරන්න බැරිද මෙි අහිංසක සත්තු වෙනුවෙන් හරි.

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +1

    මේ වගේ එවුන්ට පියවරක් ගන්න කලින් රජයට පියවරක් ගන්න වෙලා තියෙන්නේ. රජයෙන් මේවා විසදනකන්නම් බලාගෙන ඉන්න එක මෝඩ වැඩක්. අපිට කරන්න පුලුවන් දේ අපි කරමු

  • @subanifernando3272
    @subanifernando3272 2 ปีที่แล้ว

    මුලින්ම අසරණ වෙලා ඉන්න ජනතාව ගැන බලන්න කොච්චර දරුවෝ බඩගින්නේ ඉන්නවද ඒවා ගැන බලන්න සත්තු බලන්න ඕනේ මෙතන සත්තු වටිනවා මනුස්ස ජීවිතේ වටිනවද කියලා බලන්න

  • @lankacannel9060
    @lankacannel9060 2 ปีที่แล้ว +17

    යකෝ ගෝටබය පොන්නයෙක්ද කොහේද මෙි අහිංසක සත්තුන්ටවත් නිදහසක් නැ මෙිවට පියවරක් ගන්න අද රටෙි වඟකිව යුත්තෙක් නැ අත්ත මුත්ත කාලෙවත් මෙිවගෙ විනාශයක් වෙලා නැ

  • @pegacell7566
    @pegacell7566 2 ปีที่แล้ว +2

    සල්ලි දෙනවානම් අම්මා ව උනත් දෙන සිංහල මිනිස්සු ජාතියක් කනගාටුයි අනික් රටවල් දිහා බැලුවම

  • @maduwanthanimsara4768
    @maduwanthanimsara4768 ปีที่แล้ว +1

    කවුරුත් ඇත්තටම හරි දෙ දන් නෑනෙ .ගොඩක් කල් න න් තමයි 💔දැන් වෙනකොට

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 ปีที่แล้ว

    මරු හැබැයි ජෙනරාල් වරිය 😂 මේවට කොහෙන්ද හිනා වෙන්න ඕන අපි?

  • @saduvimu4556
    @saduvimu4556 2 ปีที่แล้ว

    Sakkili ballonge paul wala unuth kaa bila inne me ආදරණීය satthu nisai,nethuwa api thopi wage kalakanni ballo balanna api ridiyagama enne ne,e nisa puluwannan ahinsaka satthu araksha karala balaganin netthan paw nodi ain wela palayan thopi wage sewakayo me ratath barak thope ammalage walatath hena gahaithopi wage un me loketa bihi kalata, e wagema mewage ihala niladarinuth kana bath etayak gane le bada palayan,thamange bada gena vitharak hithana sakkili hettha innakan apita ratk wage hithala issarahata yanna be, me comment eka ridiyagama safari park eke ekekge ho esa getewa kiyala prarthana karanawa, 🙏🙏🙏🙏🙏

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa2576 2 ปีที่แล้ว +1

    සතුන් මිනිස්සුන්ට ලංවෙද්දි මිනිස්සු පිරිහිලා වන මුර්ගයන්ට වඩා දරුනු ලෙස.

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 2 ปีที่แล้ว +1

    මිනිස්සුත් දුක් විදිනවා රටේ ඉන්න අහිංසක සත්තු ටිකත් නැතිවෙනවා...🥺🥺 මේ රටේ කොන්ද පන තියෙන නායකයෙක්ට මේ දේවල් වලට මැදිහත් වෙන්න බැරිද 😒

  • @manojmalinga7805
    @manojmalinga7805 2 ปีที่แล้ว +2

    Satunta adare karana minissu ona taram innawa e wage aya wedata gotta nam harine

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      වනන්තරේට සතුන් ට ආදරේ කරන අය ඕවාට පත් කල යුතුයි.

  • @jagathdesilva8407
    @jagathdesilva8407 2 ปีที่แล้ว +1

    අපි සතුන්ට ආදරය කරන අය හැටියට මම එනවා ඕනම දෙයක් කරන්න