Dora ගෙන් පස්සේ රිදියගම උපන් පළමු බෙංගාලි ව්‍යාඝ්‍ර පැටියා | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 155

  • @dinusenarathna8447
    @dinusenarathna8447 2 ปีที่แล้ว +241

    ඩෝරාට වැඩිය හසිත හුරතල් නෙ 🤣. ඩෝරා❤️

  • @s.mohotti3479
    @s.mohotti3479 2 ปีที่แล้ว +166

    සෆාරි යේ ඉන්න සියලුම අය එකවගේ නෙවෙයිනේ සතුන් වෙනුවෙන් අවංකව සේවය කරන අනෙකුත් සියලුම මහත්ම මහත්මින්ට අපේ ප්‍රනාමය ගෞරවය ඔබ සැමට ජය සතුට බුදු සරනයි

  • @cityboy9104
    @cityboy9104 2 ปีที่แล้ว +64

    අනේ එයා මගෙ අතට හම්බ උනා නම් 😍❤️😍

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +36

    ඩෝරා ගැනයි ශාන් ගැනයි හරිම ආඩම්බරයී දෙදෙනාම පරිස්සමින් බලා ගන්න හැමෝමටම බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +83

    එතන ගිහිල්ලත් ආතල් ගන්නො 😂 සිංහයට අසුවූ මාධ්‍යවේදීයා 😂

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +178

    ඩෝරා කියන්නේ සම්පතක් ..පරිස්සමින් ඩෝරව බලාගන්න ..බුදු සරනයි දෙව් පිහිටයි හැමෝටම

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +3

      ඔවි අනෙ පරිස්සමෙින් බලාගන්න

    • @roshinikrishanthi7738
      @roshinikrishanthi7738 2 ปีที่แล้ว +1

      @@user-qy2dg4yr6j හ

  • @beachlover170
    @beachlover170 2 ปีที่แล้ว +76

    අම්මෝ හසිත අයියේ මං වගේමයි..😂❤️මාත් අපේ ගෙදර පූස් පැටියාව හුරතල් කරන්නෙ ඔහොම..❤️

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z 2 ปีที่แล้ว +33

    අපෙ බල්ලගෙ නමත් ඩෝරා.ජර්මන් ශෙපඩ්.තාම මාස 4යි. මේ වගේම තමා දගමල්ල😍

  • @slteachingacademy5044
    @slteachingacademy5044 2 ปีที่แล้ว +38

    ඩෝර කියන්නේ අපේ රටට ලැබුනා අලුත් සම්පතක් දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +77

    අම්මෝ ඩෝරාගේ ආදරේ.....❤️❤️❤️ බෙංගාලි වයාඝ්‍ර්‍රර පැටියත් ඉක්මනට ලොකු වේවා!

    • @shanikamadu2391
      @shanikamadu2391 2 ปีที่แล้ว +2

      Kiwa nisa ikmanta loku wei

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว +1

      Ane redegama enna ape sattu balaganna hamotama budu saranae dora manekata godak adare boter 🎠🎠

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +33

    අනෙ එයාලව පරිස්සමෙන් බලා ගන්න 🥺😍🌸

  • @chathuminiupeksha2362
    @chathuminiupeksha2362 2 ปีที่แล้ว +20

    ඩෝරටයි ශාන්ටයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️🥰😘😘😘

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว +6

    අනේ ඩෝරා පැටියාව පරිස්සමෙන් බලාගන්න ‍රටේ ආනාගත පරපුරටත්......‍රටටත් වාටිනාම සම්පත්ක් 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️ආදරෙයි ඩෝරා 😘😘😘😘😘😘😘💜

  • @user-ishini
    @user-ishini 2 ปีที่แล้ว +18

    ව්‍යාඝ්‍ර පැටියාගෙ පලමු අත්දැකීම ස්වර්නවාහිනී ට්‍රැවල් අයිඩියා වෙතින් 😁

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +40

    අනේ ඔබලා කණ්ඩායමටම තෙරුවන් සරණයි ...ආදරණීය ඔබසැමටම කිසිම කරදරයක් නොවේවා...

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 ปีที่แล้ว +11

    අනේ, හරි ශෝයි ❤️❤️❤️ හසිත thanks මල්ලි

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว +10

    සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ටිකක් zoo එකේ හිටියනම් කොච්චර හොදද😏❤️

  • @tiktokspdh
    @tiktokspdh 8 หลายเดือนก่อน +2

    මෙයාලව පරිස්සමෙන් බලාගන්න ... බලාගන්න හැමෝටම ගොඩක් පින්....❤❤❤❤

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 28 วันที่ผ่านมา

    පුළුවන් නම් හැමෝම එකතුවෙලා කරන්න පුළුවන් නම් දෙහිවල සත්තු වත්තේ ඉන්න සියලුම සත්තු රිදිය ගමට ගේන්න අනේ ගොඩාක් පින් මේ වැඩේ කවුරුහරි මුල් වෙලා කරන්න දෙහිවල සත්තුවත්තෙ ඉන්න සත්තු ගොඩක් දුක් විඳිනවා අනේ පින් සිද්ධ වෙයි හැමෝම එකතු වෙලා මේ වැඩේ කරන්න මතු උපදින හැම ආත්මෙකම ආත්ම ගානකට පින් සිද්ධ වෙන වැඩක් මේක ඇත්තටම ඒ සත්තු මාර වේදනාවක් මාර දුකක් විඳිනවා අපිට ඒක බලන්න බැහැ.බලන්න මේ රිදිය ගම සත්තු කොච්චර සන්තෝසෙන් නිදහසේ ඇවිදල කියලා ඉන්නවද කියලා හරිම සන්තෝසයි ඇත්තටම මේ වගේ නිදහසේ ඉන්න ඕන සත්තු මේ බලන්න අපා දුකක් විඳිනවා නේද කියලා එයාලට කතා කරලා කියන්න පුළුවන් නම් එයාලා විඳින වේදනාව එයාලා කියාවි අපිට පේන දේ තමයි අපි මේ කියන්නේ අනේ කවුරුහරි එකතු වෙලා බලධාරීන්ට මේ ගැන කියලා රිදිය ගමන් සත්තු උද්‍යානයට මෙයාලව ගිහිල්ලා දාන්න

  • @devilld1737
    @devilld1737 2 ปีที่แล้ว +13

    තව ගොඩක් වෙලා වීඩියෝ එක ඕන මුලු සෆාරි යේම😁

  • @sriyaniudumalagala6642
    @sriyaniudumalagala6642 2 ปีที่แล้ว +55

    අනේ මේ safari එකේ හොරු ටික එලවපල්ලා මුන් රස්සාව කරන්නේ ඔය සත්තු ටික නිසානේ ඔය සත්තු හිටියේ නැත්නම් උන් අද මහා පරේ හිගා කනවා අපි සතුන්ට හරි ආදරෙයි සතෙකුට ගහනවටවත් කැමති නෑ අනේ අහිංසක සත්තු ටික බේරලා දෙන්න

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      නියම කතාව ❤️

    • @sajeewaperera9615
      @sajeewaperera9615 2 ปีที่แล้ว +5

      තමන්.... පඩියක් අරගෙන ඕනෑ එපා කම් සපුරා ගෙන..... දරුවෝ රකින්නේ මේ... සත්තු නිසා කියලා ඕකේ ඉන්න සමහර දෙනක් දන්නේ නෑ........රිදිගම...... මුළු ලෝකෙටම තම නම අරන් ගියා..... වැරදි කරොත් දවසක... හැමදේම එලියට එනවා....ස්වභාවදර්මයයට පිටින් යන්න... බෑ.ලංකාවට කොතන හරි වැරදුනා........ මේසා විපත් ඒ නිසා.......

    • @karunarathnekanthi2874
      @karunarathnekanthi2874 2 ปีที่แล้ว

      A kathawanm sampurna aththa

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว +10

    ආදරෙයි ඩෝරාටයි ,ශාන්ටයි 😘❤️❤️😍💜️💜️

  • @yasasperera8170
    @yasasperera8170 2 ปีที่แล้ว +8

    2:56 කැත වැඩ කරන්න එපා බං... 😂😂😂😂

  • @jayanierandika1618
    @jayanierandika1618 2 ปีที่แล้ว +16

    අනේ ඩොක්ටර් ප්‍රියසාද් නැවත රීදී ගමට ඇවිත් නේද 👌👌👌👌👌👌👌👌👌

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 ปีที่แล้ว +14

    ඩෝරා මරු....මගේ බවු යාලුවත් ඩෝරා....❤️❤️❤️❤️❤️

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z 2 ปีที่แล้ว

      මගෙත්.දගමල්ල

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 ปีที่แล้ว +7

    ඉතා සතුටුයි.
    Great.

  • @yasasperera8170
    @yasasperera8170 2 ปีที่แล้ว +28

    3:07 ඒක උබට වැඩක්ද, උන් කරගන්න එකක් කරගයි 🤪😂😂😂😂😂😂😂

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    සියලුම දෙනාටම බුදුසරණයි🙏🌼🇶🇦ඇත්ත වශයෙන්ම සත්තු බලාගැනි හරිම අපහසු දෙයක්

  • @mimitora8291
    @mimitora8291 2 ปีที่แล้ว +7

    ව්‍යාඝ්‍ර පැටියා පව්. හැමෝම කතාකරන්නෙ ඩෝරා ගැන විතරයි

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 2 ปีที่แล้ว +12

    හසිත ඔයා නම් පට්ටම වාසනාවන්තයි ඔය ජොබ් එක කරන්න.😏

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 ปีที่แล้ว +33

    ෂාන්ගේ අම්මයි තාත්තයි හුරතල් කරන වීඩියෝ එක්කුත් ඕනේ😎😎😎

  • @janithperera5832
    @janithperera5832 2 ปีที่แล้ว +1

    Me dennage hurathale balannama vedio eka goda paarak baluwa 😋😋😍😍😘😘😘

  • @priyankamanel1253
    @priyankamanel1253 ปีที่แล้ว +1

    So cute dora and shan💖love it💝💝

  • @sitharijayathissa9984
    @sitharijayathissa9984 2 ปีที่แล้ว +5

    Good job....👍👍👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි හුරතලයා💙

  • @anomaicheong2193
    @anomaicheong2193 ปีที่แล้ว +1

    The LORD bless thee and keep thee AMEN!🙏🤲🙏🇱🇰

  • @uresharavihari5011
    @uresharavihari5011 2 ปีที่แล้ว

    Eyala hamoma watina sampath..budusaranai hamotama..

  • @maliyalk
    @maliyalk 2 ปีที่แล้ว +5

    Lassanai❤️❤️

  • @nipuntharaka9658
    @nipuntharaka9658 2 ปีที่แล้ว +3

    අනේ🤗

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 ปีที่แล้ว +1

    Congratulations

  • @irumiayodhya812
    @irumiayodhya812 2 ปีที่แล้ว +3

    Suprb♥️

  • @FaMousHarRypOttah
    @FaMousHarRypOttah 2 ปีที่แล้ว +1

    දැන් news අහලා වැඩක් නෑ. මේක ශෝයි

  • @nimashagunawardhana9321
    @nimashagunawardhana9321 2 ปีที่แล้ว +3

    අනේ ඩෝරා😍😍😍

  • @nashkeanu6564
    @nashkeanu6564 2 ปีที่แล้ว +39

    මෙන්න නියම සිංහයො.බලපල්ලා 69 ලක්ෂයක් රවට්ටපු එකා වගේද කියලා 😄😄

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 2 ปีที่แล้ว +34

    😂😂🌝🌝 පොරගේ නමත් ශාන්ද එතකොට යකඩෝ මගෙ නමත් (ශන්) නේ 🙄🙄🌝🌝

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      😂😂❤️

    • @CDIL
      @CDIL 2 ปีที่แล้ว +1

      🤣

    • @S.M_SHAN609
      @S.M_SHAN609 2 ปีที่แล้ว

      මමත් shan

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z 2 ปีที่แล้ว +5

      නැනෙ ඌ ශාන්. උබ ශාන් ශාන්😂

    • @sa-ms2yj
      @sa-ms2yj 2 ปีที่แล้ว

      ube nama p shana ne😀😀😜😜😜😬😬😬

  • @resheendewmina9106
    @resheendewmina9106 2 ปีที่แล้ว +3

    Love it Dora😚❤

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 2 ปีที่แล้ว +22

    දොස්තර ප්‍රියසාද් ට එල්ලවුණු මැර ප්‍රහාරය ගැනත් කියන්න මිතුර

    • @manojarachchi1489
      @manojarachchi1489 2 ปีที่แล้ว

      අනේ දොස්තර මැරිලද.නිවන් සුව ලැබේවා .

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว +1

    Good 👍

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว +3

    අපි මතක තියාගන්න් ඕන කරනාවක් තමා භාහිරව දකින මේ සුන්දරත්වයට වඩා දෙයක් මේ පිටුපස තියෙනවා ඒ තමා මේ සතා සුරතල් කරන්න තව අහිංසක සතුන් ගනනාවක ජීවිත අහිමි වෙන එක. ඒ කියන්නේ මේ සතා කන්නේ මස්. ඒ වගේ හැමදේකම ඇත්ත වහලා බොරුවට රැවටිලා ජීවත්වෙන්න හදනවා. කිසිම කෙනෙකු සමග තරහකට නොවේ මෙහෙම සටහන් කලේ. මේක තමා ඇත්තට ම වෙන ක්‍රියාවලිය.

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +4

    Ane doctor awith . Harima sathutui mt nm💜💜💜

  • @rathnayak7155
    @rathnayak7155 5 หลายเดือนก่อน

    ඩෝරා නං හරි හුරතල් ❤️❤️
    හරි ගාම්භීර හුරතල් පෙනුමක් තියෙන්නේ ගෙදර ගේන්න හිතෙනවා

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Ammo, Director 👍👍❤

  • @Legendarydude
    @Legendarydude 2 ปีที่แล้ว +3

    noice

  • @anuherath2759
    @anuherath2759 2 ปีที่แล้ว +2

    අනේ ඩෝරා කෙල්ල 😍😍😍😍😍😍

  • @kavi5069
    @kavi5069 2 ปีที่แล้ว

    Meke episode ekak ndda

  • @manoriclare1910
    @manoriclare1910 2 ปีที่แล้ว +12

    අනේ ඔය සත්තු ටික ආරක්ෂා කරගන්න, එයාලගෙ ජීවිත අනතුරේ නේද ?

  • @nadikawickramasooriya3191
    @nadikawickramasooriya3191 2 ปีที่แล้ว +5

    ලේ එන්නම හපලා😂😂😂
    හසිත අයියව

  • @ishanranathunga5786
    @ishanranathunga5786 2 ปีที่แล้ว

    Meka balanna yanna puluwanda ona kenekta. Sambanda karaganna puluwan kenwkge po na akak dannako

  • @piyumirangika3129
    @piyumirangika3129 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @kgranasinghe111
    @kgranasinghe111 2 ปีที่แล้ว +11

    දේශපාලන pathveem dipu කාළකන්නි elavala danna

  • @ammathaththamama2963
    @ammathaththamama2963 2 ปีที่แล้ว +6

    අනුරසිරි මහතාටත් ත්‍රිපෝෂ ටිකක් දුන්නනමි

  • @supunthiwanka
    @supunthiwanka 2 ปีที่แล้ว +7

    සෆාරි එක ගැන දෙරනේ හොද කියනවා ගුණ වයනවා..... හිරැ එකේ ගිය නිව්ස් එක අැත්තක් ද?

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +2

    Dora 💓😊

  • @sriyalathaellawala9586
    @sriyalathaellawala9586 2 ปีที่แล้ว +3

    Aneee

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +2

    👍👍👍👍💕

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @notymathiya8233
    @notymathiya8233 2 ปีที่แล้ว +1

    Ane meya shoiiii

  • @prashanthi2293
    @prashanthi2293 2 ปีที่แล้ว +12

    මේ Vet Doctor ව ද ගුටි ගැස්සුවේ🤔 මේක පාලනය කරන lady director ඉන්න දවසක ම.
    සත්තු ගෙ කෑම, මස් ටික සොරකම් මෙතනත් හොරා ගන්නවා නේද🤔

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 ปีที่แล้ว

      Ow machn..vet ලෙස නිවැරැදි විය යුතුයි 🖤👍

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      ඔව්.රාජපක්ෂ හැතිකරේ ඕකෙ ඉන්නෙ

  • @rathnayakarathnayaka8111
    @rathnayakarathnayaka8111 2 ปีที่แล้ว

    Eya godak ciut

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 ปีที่แล้ว

    😊😊

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 ปีที่แล้ว +5

    It is inappropriate to cuddle the babies even for a moment by others other than vet doctors. It is against international standards. The DG is not understanding this.

  • @raininirasha2145
    @raininirasha2145 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @user-ct3im2mh9i
    @user-ct3im2mh9i 6 หลายเดือนก่อน

  • @hansinilmini2622
    @hansinilmini2622 2 ปีที่แล้ว +1

    Ane dora patiyawa parissamen bala gnna

  • @wishwalova2400
    @wishwalova2400 2 ปีที่แล้ว

    Eka athule karanne nha room ekal daala denawa 🤓

  • @amilajayamanne
    @amilajayamanne 22 วันที่ผ่านมา

    ඔය ඩෝරා වගේ අර ලස්සන හුරතල් මැඩම් - කවුරුත් ඒ ගැන කතා කරන්නෑ වගේ

  • @Anjanashenesh
    @Anjanashenesh 2 ปีที่แล้ว +4

    හොදයි

  • @niraweerasinghe869
    @niraweerasinghe869 2 ปีที่แล้ว

    Asa hithenwa

  • @yoshanitharushika970
    @yoshanitharushika970 2 ปีที่แล้ว +1

    😘

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว

    Patta

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +4

    අනේ උම්මා ඩෝරා පැටික්කි ශාන් අනේ උම්මා

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว +4

    Satthu rekaganna.e wagema mekath mathake thiyaganna. Sinhayan wyagrayan wage satthu anawashya pramanayata abijananaya kirima nokala yuthui. Lankawa itha kuda boomi pramanayak thiyena nisa.

  • @buddhiherath3970
    @buddhiherath3970 2 ปีที่แล้ว

    Mehema me sattu handle karanda baa neda..me sataaage weakness ekak penawa..

  • @samiya3357
    @samiya3357 2 ปีที่แล้ว

    ᴅᴏʀᴀ|ʜ ʙᴀʙᴀ|ʜ❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Ane etin kotiyai patiyata adare hitenawa...

  • @malapriyadarshikamuhamdira8752
    @malapriyadarshikamuhamdira8752 2 ปีที่แล้ว +3

    Shaan putha

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +1

    Kohonada Derana eke ayata safari saththubaklanna dipaganna denne eka neethin wirodi

  • @prasathchathuranga6839
    @prasathchathuranga6839 ปีที่แล้ว

    Yaku mage nama😂😂😂

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +1

    කඩප්පුලි ඩෝර එක්ක ලේසි වෙන්නෙ නැහැ වියාග්‍ර පැංචා ට

  • @chameeshahansani2117
    @chameeshahansani2117 2 ปีที่แล้ว +4

    කවුද යකෝ මගේ නම මේ කොටියට දැම්මේ..😤

  • @surangathennakoon203
    @surangathennakoon203 2 ปีที่แล้ว

    Kaiwaruwa adukalanam hoda wenna tibuna

  • @kapilapradeep3093
    @kapilapradeep3093 2 ปีที่แล้ว

    ව්‍යාඝ්‍රයන්ටත් පවුල් ප්‍රශ්න thiyenawa ලු

  • @sankamadushan2766
    @sankamadushan2766 2 ปีที่แล้ว

    meyalava raka gannam ona

  • @Bmck756
    @Bmck756 2 ปีที่แล้ว +1

    සතුට ලන්ඩ නැ කියලා දන්නද

  • @chamiduli8990
    @chamiduli8990 2 ปีที่แล้ว

    Ane me dennama nane dan, doctortath gahuwane eke kalakanni

  • @Praveen67811
    @Praveen67811 2 ปีที่แล้ว

    Ayye matath asay oya vage venna

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว

    කාලකන්නි,අභිසක,සත්තු,මොනවා, මුන්ට, දඩුවම්, දෙන්න

  • @rajend150
    @rajend150 2 ปีที่แล้ว +4

    ත් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි.
    පසුගිය ආණ්ඩු කාලයේ ජාතික ආදායමෙන් පහෙන් එකක් දූෂණය හා නාස්තිය නිසා රටට අහිමිවෙමින් තිබෙන්නේ රට මේ අසීරු තත්ත්වයට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරුන් දෙදෙනකු සොයා ගත් නිසා වෙනත් ජනාධිපතිවරයකු සොයා ගැනීම විසඳුම නොවේ. නරකින් නරක අතට රට හැදුවා. දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දූෂණයට හා නාස්‌තියට ජාතික ආදායමෙන් පහෙන් එකක්‌ අහිමි වී යන අපට දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල දූෂණ නාස්තියකින් තොරව දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව ඇත. ජනරාල්. දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රට පහත් හා ක්‍රමානුකූලව කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ය. දැන් විසඳුම තිබෙන්නේ නිවැරැදි තීරණ ගැනීම සහ පාර්ලිමේන්තුවේ බලය NPP ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහිත ජනතාව අතේ ය. NPP යනු ව්‍යාපාරික මාෆියාවෙන් පාලනය නොවන පක්ෂයක් වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් බලපෑ නිසාත්, නාස්තියට හා දූෂණයෙන් රටට ආදායමක් නැති වූ නිසාත් පසුගිය ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට යා නොහැක. විසඳුමක් සොයන්න නමුත් දැන් අපි තේරුම් ගන්නේ NPP මෙම සියලු ගැටලුවලට විසඳුම බවයි.
    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ජනතාවගේ සිත් තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට කිසිවක් අනාවැකි කිව නොහැක. ගෝඨා දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි කියලා මිනිස්සු හිතනවා NPP උඩ ඉඳන් පහළට පිරිසිදු දෑත් තියෙන පක්ෂයක් නිසා මේ ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා. මම අනාවැකි කියනවා ශ්‍රීලනිප TNA උඩරට පක්ෂයි මුස්ලිම් පක්ෂයි එකතු වෙලා මීළඟ පාර්ලිමේන්තුවේ ආසන 40ක් ගන්න බව. ඉතිරි ආසන එකසිය අටක් පමණ බැසිල් සජිත් සහ එන්පීපී විසින් නායකත්වය දෙන පක්ෂ තුනකට බෙදා දෙනු ඇත. NPP ප්‍රධාන කොටස ලබා ගන්නා අතර ශ්‍රීලනිපය සහ සජිත්ගේ පක්ෂය පොතුව විපක්ෂයෙන් ඉවත්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. සජිත් සහ අනුර අතර සටනක් හෝ පොදු අපේක්ෂකයෙකු සඳහා වන සටනක් නම් ගෝඨාට සහය ලැබෙන නිසා බැසිල්ට ජනාධිපතිකම ලැබෙන්නේ නැත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ජනාධිපති බලතල තව තවත් අඩුවන බැවින් මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වුව ද නව රජය තුළ නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුව යළි බලය ලබාදේ. දැන් කවුරු බලයට ආවත් ලංකාවේ ජනතාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තව අවුරුදු දහයක් පහළොවක් අවශ්‍යයි.
    ඔබට ස්තුතියි

  • @scap6226
    @scap6226 2 ปีที่แล้ว +2

    Thaatha medawaswala athule inne😢

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +1

      ඔව්. අම්මා පිට ගිහින්

  • @pushpaweerakoon1292
    @pushpaweerakoon1292 2 ปีที่แล้ว

    Mama nam nitarama dora balanawa eyage huratale dakidi mama haiyen kagahannawa mama lankawata apu dawasak dora balanna ennawa