කලා වැවේ කතන්දරේ | History Of Kala wawa | Neth fm Unlimited History Sri Lanka 81 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2021
  • #King_Dhatusena, #Kala_Wawa
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 76

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +10

    ඔබ තුමන්ට අපගේ ආශීර්වාදය හිමිවේ. මේ තරම් වැදගත් සංවේදී තොරතුරු කෙසේ රැස්කරනවාදයි අපට නම් පුදුමයි.

  • @cattylovers3829
    @cattylovers3829 2 ปีที่แล้ว +4

    ඔව්. බෙල්ලන්විල පන්සලත් කෝවිලක් වගේ. කට්ටන්ඩිල කපූස්ල තමය් පන්සල රන් කරන්නෙ.
    බෞද්ධ අපි හින්දු දෙවිවරු අදහන්න තමය් බොහෝ විට පන්සල් යන්නෙ. එකය් ඇත්ත.

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +2

    සම්පූර්ණ කවිය :
    එළු සකු මගධ පොත් කටපාඩමින් දනී
    මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
    කියවන විටදි සාහිත රස අමර පැණී
    පොතක් කියන්නට සිතුවිළි පහළ වුණී
    උගත්කම

  • @dumindawekadapola8794
    @dumindawekadapola8794 2 ปีที่แล้ว +5

    කලා වැව හදපු එක නෙවෙයි ඕකේ pre plan එක කරන්න තිබුන දැනුම 😮😮

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 ปีที่แล้ว +2

    godak hoda wada satahank dennatama suba patum.👍👍👍👉👉

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +6

    Love your programme ! Learnt and learning lots of interesting facts about history. Thankyou so much.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +5

    ඔබතුමා තරම් වටිනා මිනිසෙක් අපේ රටට කොතරම් අගේද. හැම අඟහරුවාදා පාන්දරම මා මේ වැඩ සටහන බලනවා. දඹදෙණිය මැද්දෙපොල විහාරයේ ඉතා වටිනා පුස්කොල පොත් රාශියක් සමග පැරණි රජ පුටුවක් සුරක්සිතව තිබෙනවා . මා හිතන්නේ ඔබතුමා එහි ගොස් ඇතයි කියා. ඒ පිලිබඳව සුලු විස්තරයක් අපට කියන්න.

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිණා වැඩසටහණක් ඔබලාට පිං

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +4

    Really interesting & nurturing. May the Triple Gem Bless you

  • @vimsen2221
    @vimsen2221 ปีที่แล้ว +1

    මම කල්පනා කරන්නේ එක්කෙනෙක් විතරක් භාවිතා කරණ භාෂාවකින් ඇති පලය ගැනයි. හීනෙන් කතාකරන්න විතරයි පුලුවන්.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    Invaluable revelation of history.
    Great !

  • @lakshmanjay1641
    @lakshmanjay1641 2 ปีที่แล้ว +3

    Great !

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    එංගලන්තයේ ඉතිහාසය බලන්න අපේ වගේමයි🤔 විවිධ විදේශීය
    ආක්‍රමණයන් හමුවේ ස්වෛරී ව නැගීසිටිය රටක්

  • @VDaksith
    @VDaksith 11 หลายเดือนก่อน +1

    සමහර අයට කලාවැව වගෙ 6 ගුනයක් වගෙ ලොකු victoria reservoir එක තියෙන්ව. එත් පැවැත්ම දිහා බලුවම victoria හොයන්නවත් නැතිවෙයි.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @haah8966
    @haah8966 2 ปีที่แล้ว +4

    💕💕💕💕

  • @milanmenake5576
    @milanmenake5576 2 ปีที่แล้ว +2

    When great king Dhathusena made such a sophisticated creation like kala wewa , how about European conditions in terms of technology....?

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว

    නියමයි සර් ❤️

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +4

    🌹👍❤️

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 7 หลายเดือนก่อน +1

    සර් ලංකාවෙ දිගම වැව් බැම්ම මේකද එතකොට. 6.කි.ම් වෙනවනම්. උඩවලවත් 4 කි.මි.ලුනුගම්වෙහෙර 5.කි.ම්

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว +3

    🎀

  • @uibanknotes162
    @uibanknotes162 2 ปีที่แล้ว +2

    💪😍

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +1

    💯👍

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว

    සම්පූර්ණ කවිය :
    එළු සකු මගධ පොත් කටපාඩමින් දනී
    මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
    කියවන විටදි සාහිත රස අමර පැණී
    පොතක් කියන්නට සිතුවිළි පහළ වුණී
    එම 'උගත්කම' පොතේ තවත් කවියක්
    රාජකීය පණ්ඩිත රන් පදක්කම
    ලැබගත් උගත්කම ගැන එහි ඉලක්කම
    මිනිහගේ නමේ ඇති දිග පළල දැක්කම
    ලෙබ්බෙට වගේ සළකයි දුටුව මක්කම

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!

  • @k.g.amarasekara5289
    @k.g.amarasekara5289 2 ปีที่แล้ว +2

    අනේ සර් මැදිරිගිරියෙ කවුඩුලු වැව හැදුවෙ කවුද කියලක් කියන්නකෝ

  • @akiladanushkawillarachchi7039
    @akiladanushkawillarachchi7039 2 ปีที่แล้ว +2

    හිරිගඩු පිපුණා කලාවැවේ විස්තරේ අහුවහම

  • @kanchanasharaf1118
    @kanchanasharaf1118 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @warahenatv4850
    @warahenatv4850 2 ปีที่แล้ว

    👍👍👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rachinthakosala3181
    @rachinthakosala3181 2 ปีที่แล้ว +3

    සර් මේ වෙනකොට අනුරාධපුරයේ ජලය වෙනත් පැති වලට වඩා කිව්ල් බවට පත් වෙලා තියෙන්නේ වැව් විසාල ප්‍රමාණයක් තියන නිසා වෙන්න පුළුවන්ද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ජලය කිවුල් වෙන්නෙ මැග්නිසියම්,කැල්සියම් වැඩි උනාම, ඔය හුනුගල් ජිරණය උනාම ඒවායෙ අයන පොලොවට යනවා භූගත ජලයට ගියාම සාන්ද්‍රනය අදික නෙ ඉතින් කිවුල් ඉතින් ඒවා වල බලපැමක් ඇති හැමතැනටම හදන්න ගියාම,පොලොව හාරන්න එපානෙ එතකොට ඕවා වෙන්න පුලුවන්.science කර කෙනෙක් ගෙන් අහන්න.

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +4

    ,🌹🌹🌹

  • @kasunpradip5754
    @kasunpradip5754 ปีที่แล้ว +1

    යාපනය රාජධානියේ ගැන කියන්නේ නැද්ද

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹🌹👍👍👍

  • @HippopotamusMr
    @HippopotamusMr 2 ปีที่แล้ว +1

    The encounters (positive/negative) were usually from the neighbour to the north-west. Ruhuna (south-east) was the natural geographical polar opposite. (Like Ruhuna, Kandy also was a beneficiary of geography, Kandyan pride is centuries old, Ruhunu pride extends over two millennia).
    For the past 75 yrs, many have been worshiping a few families that descend from colonial govt servants. The language spoken in SL 4000 yrs ago was not the current one.
    Kannangara was also involved in the nationalisation of schools and the adoption of Sinhala/Tamil as the medium of instruction, affecting the level of English which the common folk have come to realise. Given the choice they seek the language of international instruction, which CWW and the set of politco culprits denied the masses to elusively keep a class divide. Champions of this cause were eradicated from history, not taught in schools. The long march to 'free education' began before CWW was even born, he himself was a recipient, yet in SL do we have members of 'minority groups' being classified as 'fathers' of anything ??!!
    Regardless of their ability, they do not even get elected to the top posts, the 'majority factor' (pseudo) is germinated in the minds of the voters, it is a vicious trap and the bitter truth.

  • @sithufoto
    @sithufoto ปีที่แล้ว +1

    Ithihasaya gana hithala sathutu wena apita issarahak natthata nathi Wei ne sir

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +1

    අව්රුදු 26 ක් මේරට කොල්ල කාපු විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට මුදවා ගත්තා 🙏

  • @lakviduholdings14
    @lakviduholdings14 2 ปีที่แล้ว +1

    ශුභ උපන්දිනයක් වේවා! මහාචාර්ය තුමනි, අද රුහුනේ කියන කියාගෙණ ඉන්න අය නොවෙද? පරංගින්ට ලන්සිංට ඉංගිරිසින්ට මුලින්ම රට ජාතිය අාගම පවා දුන්නේ?

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ceylonvoicetv3556
    @ceylonvoicetv3556 2 ปีที่แล้ว +1

    රුහුණ Kiyana Nama Ahebakota Agatath Monawada wenawa

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 7 หลายเดือนก่อน

    WHAT ABOUT SURVEYORs who visited the sites and started preliminary work. Very unfair. Is it not?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගයමි ...

  • @sudmudmud357
    @sudmudmud357 ปีที่แล้ว

    It’s not king dhathusena who did kalawewa. It was Bharana during Dhathusena kingdom Dynasty….
    I don’t know why people fail to acknowledge BHARANA , the great stone masonry engineer… he also did Awukana statue… it’s very insulting…. People fail to acknowledge the true builder…

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MYGUIDELK
    @MYGUIDELK 2 ปีที่แล้ว

    වාච්‍ය තර්කණය ගැටළු කිහිපයක් th-cam.com/video/vycQ7RdBgpo/w-d-xo.html

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว +2

    Mewa ahanakota api pita ratwal wala rassawal kirimath lajjawak..mokada apita mona tharam anambra wanna puluham itihasayak thibenawa..eth warin warata path wena rate nayakayo horakam karanwa misak mewain pryojanayak nogana hati..mage ratata ayamath datusena jajek phalawewA

  • @clifadchamara4612
    @clifadchamara4612 2 ปีที่แล้ว +2

    මට භාෂා 5ක් පුළුවන්
    සිංහල
    ඉංග්‍රීසි
    හිංදි
    මාලදිවයින්
    ජපන්

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +1

      මාලදිවයිනේ සිංහල ඉතිහාසය දන්නවද ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මාලදිවයින් කියලා භාෂාවක් කොහෙද තියෙන්නෙ දිවෙහි තියෙන්නෙ

  • @kavindugayashan4302
    @kavindugayashan4302 2 ปีที่แล้ว +1

    Kadulu. Wawa ganath mevagema cisthrayak one

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ปีที่แล้ว +1

    Gotabaya nandasayana
    Apy wava venasa karai keyala
    Aluthin leyala thiyanna

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +7

    වර්ග වාදය කියල සමහරු කිව්වට ලෝකේ සෑම රටකටම තමන්ට ආවේනික අය්තිහාසික සතුරෙක් ඉන්නවා.
    1.තුර්කිය-ග්‍රීසිය(1500 B :C Trojan යුද්ද ඉදන් 1970 සය්ප්‍රස් තුර්කි යුද්දය)
    2.ඉරානේ-ඉරාකය(පර්සියාවේ මහා සය්රස් රජු මෙසපොටේමියාව විනාශ කිරීමේ ඉදන් 1980 ඉරාන -ඉරාක යුද්දය)
    3.ග්‍රීසිය-පර්සියාව
    4.චීනය-මොන්ගෝලියාව
    5.ජපානය-කොරියාව
    6.ඊශ්‍රායලය-පලස්තීනය
    තව උදාහරණ ඕනේ තරන් තීනවා.ඒක ලෝක සොබහවය.

    • @yohandenipitiya4770
      @yohandenipitiya4770 2 ปีที่แล้ว +1

      Ow oba hari👍

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      එංගලන්තයේ ඉතිහාසය බලන්න අපේ වගේමයි🤔 විවිධ ආක්‍රමණයන් හමුවේ ස්වෛරී ව නැගීසිටිය රටක්

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว

      ජපානයයි කොරියාවයි තරහයිද?

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว +1

      ​@@gihankaushalya2876 1945 අමෙරිකාවය් සොවිඑට් දේශයය් කොරියාව නිදහස්කරගන්නකල් කොරියාව ජපානේ යටත්විජිතයක්.කොරියාවේ රජ පවුල විනෂකලෙත් ජපානේ.කොරියාව 1950 වෙනකොට ආසියාවේ දුපත්ම රටක් උනේ ජපානේ විසින් කොරියාව කොල්ල කාල.අර රුපවාහිනියේ ගිය සුජාත දියණි ටෙලි නාට්ටියේ (චන්ගුමී හිටපු) පෙන්නුවේ ජපානේ සරින් සැරේ කොරියාව ආක්‍රමණය කල්ල නගර ගිනිබත් කල්ල කොල්ල කාල.කාන්තාවන්ව ගණිකාවෝ විදිහට ජපානෙට ගෙනියනවා.ජපානේ හිසේ කෙස් ගානට කොරියාව ආක්‍රමණය කල්ල ඇති.හරියට ලංකාවය් දකුණු ඉන්දියාවය් වගේ.දැන් රටවල් දෙක NATO කදවුරේ නිසා හොදය් .ඒත් මිනිස්සුන්ගේ හිත්වල තාම ඉතිහාසේ හොල්මන් කරනවා.හරියට අපි තාම හිතන්නේ කාලිංග මාග පොලොන්නරුව විනාශ කරපු හැටි.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว

      @@shashediri544 එහෙමද?
      ඒ කියන්නෙ 1945ට කලින් කොරියාව කියලා රටක් නැද්ද?
      ඒකත් ජපානයටම අයිති කොටසක් වෙන්න ඇතිනෙ ජපන් යටත්විජිතයක් නිසා
      ස්තූතියි!

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +1

    නාඝ යො ගැන ඔය ලියල තියනව
    මදෑ 🧐 තවත් මොනවැයි ඉල්ලන්නෙ ? අපරාදෙ මහා වංශය
    නොලියා ඉන්න තිබ්බෙ?🤣
    යාල්පානෛ-වෛපමාලෛ පොතේ නාඝයිනට තැනක් දීලා ඇති නේද??🤔🤣
    ඔය අප්පුහාමිලා ඒ පොත කියවලා වෙන්න ඇති නාඝයො ගැන දැනගන්න ඇත්තෙ???🤣🤣🤣🦍

  • @jhonnydep4809
    @jhonnydep4809 2 ปีที่แล้ว +2

    Jathiwadaya hema kenama thama vasiyatai. Manawa hithawadiyage hithe thamai sahajeewanaya. Pandora ruhune. Ruhunen thamai kiwwama th jathiwadayak thamai.

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    විශාල ඉන්දියාව සමග අපේ පුංචි රට සංසන්දනය කරද්දි පරිස්සමින්
    ඉංග්‍රීසි භාෂාව හොදට කතාකරන්න පුලුවන් කියන්නෙ
    හොද දෙයක් 🧐 , දක්ෂතාවක්✋
    ඔය කිව්වෙ පැරැණි ඉන්දියාව ගැන 🤣
    දැන් ඉන්දියාවෙ ඉන්න උන්ට එංගලන්තෙ උන්ට වැඩිය ඉංග්‍රීසි පුලුවන් 🤔🤣🤣🤣
    නිකන් මෝඩකමට අපේ මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් කරලා ඉන්දියාවෙ වහල් රැලක් කරන්න එපා✋🦍🤮

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ මෙ හරියට video එක බලන්න.වෙන රටක හොද දෙයක් ගත්තා කියලා අපි ඒ රටේ වහලෙක් වෙන් නැ තමන්ගෙ ගෙ හිතෙ කුහක අදහස් අතහැරලා සිහිබුද්දියෙන් ඒ ටික අහන්න මොකක්ද කිවෙි කියලා,නිකන් මේ හැමඑකම තමන්ගෙ ගෙ හිතෙ තියෙනවා අසිම්ත ඉන්දිය විරොදය එක්ක නොබලා,ඒක එක්තරා මානසික ලෙඩක්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      යකො ඉන්දියාවෙ විශාල රටක් ඉතිනි ගම්වලට ගියාම තාම ඉංග්‍රීසි බැරි අය ඉන්න පුලුවන් හැබැයි ඒ රට දැන් ඉංග්‍රීසි ප්රචලිත ගොඩක් english medium schools,තව ගොඩක් ඒවා දියුනු ය අනික මෙි හරක් වගෙ yt එකෙ කවුරැ හරි එයාගලෙ ඉතිහාසය ගැන කිවොත් වෙන වෙන ඒවි පිලිගන් නැ,comment එකක් තිබ්බාත් පදනම් මෙහෙ ඉතින් yt eke ona pacha piligannawa දැඩි භක්තිය මත ආගම ගොඩක් අදහනවා ඒවා සමහර යි ලංකාව අය⁣ෙ අමුතුයි හැබැයි මෙහෙ ඉන්නෙ ඊට වඩා අය නෙ,ඉතින් එමෙ හොදින නරක.විසදනවා හැබැයි ඉතින් ඒ ඇන්ටි මෙහෙම කොටි එහෙ පුහුනු කරා,ඒ අව්ල තියෙන්නෙ හැබැයි උ යි කිවේ නොකියා ඒවාට අහුවෙන්න එපා කියලා අනෙ 😁

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ මේ එහෙම එකක් නැ හොද ට බලන්න ඒ අය කතාකරන්නෙ indian accest ඒ ලක්ශන වැඩිපුර නැ හැබැයි හොදට බැලුවොත් ඒත.තියෙනවා නැතු ඇති international ගිය,නැත්නම් වෙන රටක ඉන්න ඉන්දියාවෙ කෙනෙක් නම් ඒ හැර indian kenek කතා කරන ඉංග්‍රිසි බලන්න ඉද හිට හරි අර ඉන්දිය ගතිය එනවා අනික ඉන්දියාවෙ ගියමෙ ඒ අය නියම ලෙස කතාකරනවා ඇති 😁

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 ปีที่แล้ว +2

    ඵතකොට සර් දැන් රට විකනගේන යන්නේ මේයාලත් රැහුනේ කලවන්ද

    • @TheVihangasathsara
      @TheVihangasathsara 2 ปีที่แล้ว

      ඕකුන් දකුණ නෙවෙයි බන් ඕකුන්ට වලව්වක් නෑ... හොර නඩේ..වලව්වෙ වැඩ කාරකමට තමයි ඩි ඒ ගේ මුත්තා ඇවිත් තියන්නෙ.. උන් වලව්ව හොරා කෑවා.. වීරකැටියෙ මිනිස්සුන්ගෙන් අහන්න පුලුවන් සහසුද්දෙන්ම කියල දේවි

  • @anilpriyankara4199
    @anilpriyankara4199 2 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේවල් එක්ක බල පුව්වම කන්දේගම මහත්තය ත් අතර කියන දේවල් පරස් පරයි.....හැබයි කන්දේ ගම මත්තය කියන දේ ගොඩක් දුරට කරල පෙන්නනව..මොකක්ද මේදෙකේ ඇත්ත...මන් ඔය දෙන්නගෙම වැඩසටහන් බලනව...මහා වන්ශය බොරුවක්ද...(අපිට උනත් පොඩි කාලෙ උගන්නපු දේවල් හෙන පරස් පරයි..)විජය ලංකාවට එද්දි කුවේනි කපු කැට කැටලු උන්නෙ..එතකොට තව තැනක කියනව කුල 18ක් ගෙනත් මිහිදු හිමියොලු අපිව ගොඩ ගත්තෙ..ඒ ව්ව්නකන් අපි ????