සීගිරි කාශප ඇදහු දහම | King Kashapa |Neth Unlimited History 83 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2021
  • #King_Kashapa, #Sigiriya
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 57

  • @kl42325
    @kl42325 2 ปีที่แล้ว +7

    මහත්මයා කාශ්‍යප රඡතුමා සීගිරිය තැනුවද, පෙර තැනු තැනක් මාලිගාව ලෙස වැඩිදියුණු කර පරිහරණය කලාද ?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ස්තුතියි ...

  • @piyasanka
    @piyasanka 2 ปีที่แล้ว +3

    මම ඉන්න රටේ චීන කට්ටියක් ලංකාවට ගිහින් තිබුනා ලංකාවේ මහායාන පැතිරීම බලන්න. අවුරුදු දහයක් පාලොහකට කලින්. ඒ වීඩියෝ මං ලඟ තාම තියෙනව. ඒකෙන් තමයි දැන ගත්තෙ ලංකාවෙ තේරවාදී දහමට සමාන්තරව ඉතා දියුණු මහායාන නිකායවල් ගොඩක් තිබුනා කියලා

  • @mood8422
    @mood8422 2 ปีที่แล้ว +12

    සුමේරියන් ශිශ්ටාචාරය සහ ඒ සම කාලයේ ලංකවේ ඉතිහාසය ගැන සෝමදේව මහත්මයාගෙන් අදහසක් දැනගන්න කැමතියි.

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว

      පන්ඩිතයා නොවී තියෙන එක බලාගෙන ඉන්නවා

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl ปีที่แล้ว +2

    සීගිරි සමයේ කාන්තාවන් උඩු කය නිරුවත්ව හිටියෙ ඕක අඩ නිරුවත් කියන්න බෑ
    මනස උස් මිනිස්සුන්ට ඕවා ලොකු දේවල් තියනවා

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +7

    අපරාදෙ🙄 කාෂ්‍යප රජතුමා අච්චර මුලු ජීවිතේම කැපකරගෙන සීගිරිය හැදුවෙ 😅🧐
    ඉන්දියාවෙ වාල්මිකීගෙ රාවණා ඇවිත් හදල දෙනකන් කටඇරං උඩබලං හිටපල්ලා කියලා මිනිස්සුන්ට කියන්න තිබ්බෙ🤣🤣
    එහෙමනං අද සීගිරිය කැලෑවට ගිය නිකම්ම නිකං ගල්ගොඩක් විතරයි🤣🤣🦍
    මේ ගොබ්බ හැත්තට ඒකෙ අගයක් නෑනෙ?🤔🦍😈

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +3

      Aththa. Seegiriya gena adambara vena Minissu kashyapa rajuta puduma vidiyata baninava, vaira karanava. Kisima puravidya sakshiyak nathi Ravanata vadinava. Harima dukai.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@kalanaviraj7540 ඒක හරි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      හොදම කතාව 👍

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    🙏 ආයුබෝවන්!

  • @ashaniroshini8014
    @ashaniroshini8014 25 วันที่ผ่านมา

    👍👍👍

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 ปีที่แล้ว +1

    අභිෂේක බුද්ධ , ථේරවාදී ථායිලන්තයේ තවමත් ප්‍රායෝගික භාවිතයේ පවතී.

  • @HippopotamusMr
    @HippopotamusMr 2 ปีที่แล้ว +2

    15:10 Many such characters in history, even Henry VIlI is considered mighty regardless of killing or divorcing 5 wives.
    25:32 The statues found at Aukana are; Indra, Brahma, Varuna, Kuvera and Yama.
    21:01 Buddhist monks also teach at the Theological college of SL, Pilimathalawa.

  • @indikakumarasiri5636
    @indikakumarasiri5636 2 ปีที่แล้ว +1

    mention newmap and books of sigiriya

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +1

  • @cattylovers3829
    @cattylovers3829 2 ปีที่แล้ว +4

    ලන්කාවෙ අපේ දැන් ඉන්න දේසපාලුවොනම් හොන්දට මහේශාක්‍යෙන් ඉන්නවා . පාරෙ යන්නෙත් වාහන 50ක විතර සෙනාවක් එක්කනෙ. ඉන්න තැන්වල මාසික කුලිය සාමාන්‍ය මිනිහෙකුගෙ මුලු ගෙදරම වටිනාකමටම වඩා වැඩිය්🤣🤣🤣
    ඉබ්බන්ව තව දුරටත් දියේ නොදා ඉමු. නැත්නම අපේ මහ රජ්ජුරුවො ඊ ලන්ගට මොනව කොරය්ද දන්නෙ නෑ🤣🤣🤣

  • @Neelscott
    @Neelscott 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +3

    මටත් සීගිරිය හෝ රිටිගල වැනි පුරාවිද්‍යා ස්ථානයකට යනව නම් යන්න කැමතියි සර් එක්ක . මම නුවන් මහතාට e mail කරන්න ද? කතා කරන්න ඕනද?

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      කතා කරනවනම් වඩා හොදයි

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +1

    මේවගේ video බලන්න කැමති බඩගා නව වැඩි

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    🌹👍❤️

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    Sigiri Kasyapa was a Christian which was Asirian sect.

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Me monawada me katha...

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 2 ปีที่แล้ว +2

    Mama hama dama me wada satahana balanakota dakinawa unlike 2,ho 3 k tiyanawa mata a ganath adambari mokada kuwwoth apathayo 2,3n danakuth me wada satahan balanawa kiyala penanawa😁

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 2 ปีที่แล้ว +1

    බුදු දහමෙදි පුරුදු කරන්නෙ ඇති තැන අත හැරීම නේද

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 ปีที่แล้ว

    සමයාන්තර දර්ශනය, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල නො ඉගැන්වේ. හේතුව සමහර ආචාර්‍යවරුන්ගේ විරෝධය යි.

  • @Gangdhiji
    @Gangdhiji 2 ปีที่แล้ว +1

    Kasyapa was a layman not a monk.

  • @lankabilliard5330
    @lankabilliard5330 2 ปีที่แล้ว

    Bala tanhavata tattava wevu bammata tiyala mati gahala,mallita baye hangila edapunporak mevan ativishitta nirmanaya kala kiyana eka
    Maha pudumayak raj mahattaya.obatuma kathave madin patan aragena tiyenna.agakuth naha mulakuth naha

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +3

    අමිතාභ සහ අක්ෂෝභ්ය බෝධිසත්ව වරු නොවෙති. උන් වහන්සේලා මහායාන ධ්‍යාන බදුවරු වෙති.

    • @tharushibandara4080
      @tharushibandara4080 2 ปีที่แล้ว +1

      මේ පිලිබද ඉල්ලීමක් මමත් ඉදිරිපත් කලා මීට පෙර වැඩ සටහනකදී

  • @NPPJVP
    @NPPJVP 2 ปีที่แล้ว +1

    ලංකාව දියුණු කරන්නනම් ඉතිහාසය කියන විශය අධ්‍යාපන තුලින් ඉවත් කරන්න ඔනි, උතුරු කොරියාව , මහජන චීනය වගේ රටවල් කලා වගේ

    • @ushanumayanga6711
      @ushanumayanga6711 2 ปีที่แล้ว +8

      අමෝ අමෝ ලොකු සර්..😹💔

    • @silentkiller421
      @silentkiller421 2 ปีที่แล้ว +13

      අම්මෝ මොන්ටිසෝරි ඩයල් එක 😅කව්ද ඔයාට කිව්වෙ උතුරු කොරියාව දියුනුයි කියලා 😅. සමාජවාදය ලෝකෙන් නැති වෙන කාලෙකත් උබල වගේ සමාජවදය අදහන ගොන්නු ඉන්නවා 😅😅

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 2 ปีที่แล้ว +7

      එංගලන්තය වගේ රටවල් වල පවා ඉතිහාසය උගන්වනවා. 😕

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 2 ปีที่แล้ว +6

      @@silentkiller421 ඒ වගේ රටවල් වල මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වෙලා තියෙන්නේ රටේ ඉතිහාසය වගේම ලෝක ඉතිහාසයත් නොදන්න නිසා වෙන්න ඇති. මොකද ලෝකයේ සිදු වූ විප්ලව ගැන ඒ මිනිස්සු දන්නේ නෑ නේ.

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +8

      උතුරු කොරියාව කියන්නේ ලෝකෙ වැෆියෙන්ම ආහාර හිගයක් තියන රටක්. දියුනු ර්ස්ටක් නෙමේ. කියුබාවට වැලේ වැල් නැහැ. චීනය අද ආර්තිකයෙන් ලෝකෙ 2. ඒ සමාජවාදයෙන් නෙමේ දනවාදයට ගිහිල්ලා. සමාජවාදය කියන්නේ යල් පැනපු බංකොලොත් රාජ්‍ය ක්‍රමයක්.ක්‍රමයක්. ලෝක දනවතුන්ගේ ලැයිස්තුවේ මුල් 10 තුල චීන කොමියුනිස්ට් පක්ශයේ හොරුත් ඉන්නවා. ඔබ ලෝක ප්‍රවුර්ති ඇසුවොත් මේ වැරදි ආකල්ප නැය්හිවේවි කියලා මම හිතනවා.