මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන හොඳම මැග්නීසියම් සප්ලිමන්ට් එක මොකක්ද ? ඔබට මේ ලක්ශන තියෙනවද බලන්න ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබගේ ශරීරය මැග්නීසියම් ඌනතාවයකින් සිටින බව පෙන්වන ප්‍රධාන ලක්ශන 10ක් පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත.මේ වැඩසටහන ඇතුලුව පහත සඳහන් වැඩසටහන් තුලින් මා මැග්නීසියම් අප ශරීරය තුල ඉටු කරන ප්‍රධාන කාර්‍යන් , හොඳ මැග්නීසියම් සප්ලිමන්ට් ,මැග්නීසියම් බහුල ආහාර
    සහ මැග්නීසියම් ඌනතා ලක්ශන පිළිබඳ ඔබව දැනුවත් කර ඇත .
    මෙම වැඩසටහනේ අන්තර්ගතය
    00:31 - ඇයි මෙච්චර කම්මැලි ?
    01:12 - ATP වල ක්‍රියාකාරිත්වයට Mg වල බලපෑම
    01:56 - මස්පිඬුවල පැවැත්මට Mg අත්‍යවශ්‍ය ඇයි?
    02:52 - ස්නායු අවේග ගමන් කිරීමට Mg උදව්වෙන්නෙ කොහොමද ?
    03:54 - හෘදයේ ක්‍රියාකාරිත්වයට Mg බලපාන්නේ කොහොමද?
    04:25 - මස්පිඬුවල ක්‍රියාකාරිත්වයට Mg මෙච්චර වැදගත් ද?
    06:24 - දියවැඩියාව හැදෙන්න මැග්නීසියම් ඌනතාවය බලපාන්නේ කොහොමද ?
    09:02 - නින්ද සඳහා Mg වල වැදගත්කම
    09:41 - මානසික අවපීඩනය ( depression ) සඳහා මැග්නීසියම් බලපාන්නේ කොහොමද ?
    10:47 - අස්ථි වල පැවැත්මට මැග්නීසියම් වල දායකත්වය
    11:45 - අධික හිසරදයට, මලබද්දය ඇතිවීමට Mg ඌනතාවය බලපාන්නේ කොහොමද ?
    13:20 - ගොටුකොල කෑවම මොලේ වර්ධනය වෙනවද?
    14:08 - මැග්නීසියම් supplement ගන්න පුලුවන් ප්‍රමාණය
    14:15 - ගන්න හොඳම මැග්නීසියම් supplement වර්ග
    14:54 - මොලේ වර්ධනයට උපකාරී වන බව විද්‍යාත්මකව තහවුරු කල විශේෂ මැග්නීසියම් supplement වර්ගය
    මේ වැඩසටහන සඳහා මා අධ්‍යනය කල විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පහත දැක්වේ.
    www.ncbi.nlm.n...
    pubmed.ncbi.nl...
    www.sciencedir...
    figshare.le.ac...
    මීට පෙර මා මැග්නීසියම් පිළිබඳ සිදු කල වැඩසටහන්
    1. කම්මැලිකම නැති කරන - ශක්තිමත් බව වැඩි කරන Mg වල සුපිරි ගුන 12 ක් | පලවන කොටස
    • කම්මැලිකම නැති කරන - ශ...
    2. හදවත ආරක්ශා කරන - ඔසප් කැක්කුම් නැති කරන - ලෙඩ වලින් බේරන මැග්නීසියම් ගැන හරියටම දැනගමු
    • හදවත ආරක්ශා කරන - ඔසප්...
    3. අස්ථි ශක්තිමත් කරයි මානසික ශක්තිය ඇති කරයි |විද්‍යාත්මකව තහවුරු කර ඇත
    • අස්ථි ශක්තිමත් කරයි මා...
    4. ලස්සනට නීරෝගීව ඉන්න ගන්න හොඳම පෝශකය බහුලම ආහාර | හොඳම සප්ලිමන්ට් වර්ග | ලබා ගතයුතු ප්‍රමාණය
    • ලස්සනට නීරෝගීව ඉන්න ගන...
    #MagnesiumDeficiency #HealthEducation #NutritionalDeficiencies #MagnesiumBenefits #HealthyLiving #Wellness #MagnesiumRichFoods #NutrientDeficiency #HealthTips #Nutrition #HealthAwareness #VitaminDeficiency #MineralDeficiency #HealthyDiet #WellnessJourney #MagnesiumSupplements #HealthAndWellness #NutritionFacts #DietAndNutrition #MagnesiumSources #HealthyLifestyle #MagnesiumHealth #Fitness #HealthBenefits #HolisticHealth #MagnesiumDeficiencySymptoms #NutritionEducation #HealthScience #MagnesiumImportance #HealthyEating #MagnesiumDeficiencySigns #HealthMatters #NaturalHealth #HealthierYou #MagnesiumLevels #NutritionMatters #MagnesiumInDiet #HealthAdvice #BetterHealth #HealthGoals #MagnesiumInfo #OptimalHealth #NutritionAndWellness #HealthAndNutrition #MagnesiumForHealth #BalancedDiet #MagnesiumIntake #HealthEducationVideo #HealthyBody #nutritionawareness #nursehesh ‪@NurseHesh‬

ความคิดเห็น • 251

  • @NurseHesh
    @NurseHesh  2 หลายเดือนก่อน +36

    මෙම වැඩසටහනේ අන්තර්ගතය
    00:31 - ඇයි මෙච්චර කම්මැලි ?
    01:12 - ATP වල ක්‍රියාකාරිත්වයට Mg වල බලපෑම
    01:56 - මස්පිඬුවල පැවැත්මට Mg අත්‍යවශ්‍ය ඇයි?
    02:52 - ස්නායු අවේග ගමන් කිරීමට Mg උදව්වෙන්නෙ කොහොමද ?
    03:54 - හෘදයේ ක්‍රියාකාරිත්වයට Mg බලපාන්නේ කොහොමද?
    04:25 - මස්පිඬුවල ක්‍රියාකාරිත්වයට Mg මෙච්චර වැදගත් ද?
    06:24 - දියවැඩියාව හැදෙන්න මැග්නීසියම් ඌනතාවය බලපාන්නේ කොහොමද ?
    09:02 - නින්ද සඳහා Mg වල වැදගත්කම
    09:41 - මානසික අවපීඩනය ( depression ) සඳහා මැග්නීසියම් බලපාන්නේ කොහොමද ?
    10:47 - අස්ථි වල පැවැත්මට මැග්නීසියම් වල දායකත්වය
    11:45 - අධික හිසරදයට, මලබද්දය ඇතිවීමට Mg ඌනතාවය බලපාන්නේ කොහොමද ?
    13:20 - ගොටුකොල කෑවම මොලේ වර්ධනය වෙනවද?
    14:08 - මැග්නීසියම් supplement ගන්න පුලුවන් ප්‍රමාණය
    14:15 - ගන්න හොඳම මැග්නීසියම් supplement වර්ග
    14:54 - මොලේ වර්ධනයට උපකාරී වන බව විද්‍යාත්මකව තහවුරු කල විශේෂ මැග්නීසියම් supplement වර්ගය

    • @lalithsilva2060
      @lalithsilva2060 2 หลายเดือนก่อน +1

      Thq u ❤

    • @indrakumari1093
      @indrakumari1093 2 หลายเดือนก่อน

      @@NurseHesh බොහොම ස්තුති , පින්🙏🏻

    • @screen833
      @screen833 2 หลายเดือนก่อน

      🎉Thnkq

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 2 หลายเดือนก่อน +1

      Thank thank you , thank you , thank you so much 💖💖💖🙏🇱🇰🇱🇰

    • @susithaloka2935
      @susithaloka2935 2 หลายเดือนก่อน

      ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන් ද? තෙරුවන් සරණයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 หลายเดือนก่อน +37

    ඔබගේ සේවයට හදවතින්ම මම අගය කරනවා ගොඩක් pin me විදිහට කිසිම doctor කෙනෙක් ජනතාව දැනුවත් කිරීමට උනන්දු වෙලා නැහැ me වැඩ සටහන බලපු ගොඩක් aya සතුටින් කියලා මම හිතනවා තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 2 หลายเดือนก่อน +5

    මම මගේ දරුවන්ටත් ඔබ තුමාගෙ සමහර වීඩියෝ බලන්න දෙනවා. ඒ තරම් දැනුමක් , පැහැදිලි කිරීමක් කවුරුවත් නොකරන තරම්. බොහෝමයක් පිං ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 2 หลายเดือนก่อน +13

    දැනුවත් කිරීම පිළිබදව ගොඩක් පින් . Multivitamin ගැන වැඩසටහනක්‌ කරන්න. ගොඩක් වැදගත් වෙයි. හැමෝටම.තෙරුවන්සරණයි.

    • @sudharmagamage2105
      @sudharmagamage2105 2 หลายเดือนก่อน

      Lankaawe athi hodama multivitamin monawada?

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      ​@@sudharmagamage2105කෘතිමව ගැනීමේ හානි ඇති බව අහල තියනව. දෛනික අවශ්‍යතාවන් වැඩි වෙනවලු.

  • @hemarupa558
    @hemarupa558 2 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳ වැඩසටහන් ගොඩක් ඔබතුමා ඉදිරිපත් කරනව බොහොම ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා තෙරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖🩷🩷🩷

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Siyonayomali
    @Siyonayomali 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වටින වැඩසටහනක් මම හැම වැඩසටහනක්ම බලනවා ඩොක්ටර් ස්ට්‍රජන් හෝමෝනය ගැනත් අපෝ දැනුවත් කරන්න ඔබතුමාට හැමදාමත් නිරෝගීව ඉන්න ලැබේවා🙏

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 4 วันที่ผ่านมา

    නිරෝගී සුව ලැබේවා🙏.ගොඩාක් දේවල් ඉගෙනගත්තා. බොහෝම ස්තූතියි.😍🪷👀💎💎❣️🩷💞🌄🎀🎁🎁🎀🇱🇰🙏

  • @susilaadikari6516
    @susilaadikari6516 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට බෙහොම ස්තුතියි සරනයි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @SanjuDilhami
    @SanjuDilhami 2 หลายเดือนก่อน +5

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏..මේ කරන..දේට..අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @nimanthiweronika
    @nimanthiweronika 2 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා වැඩ සටහනක් බොහොම පිං ඔබ තුමාට 🙏♥️

  • @ranjikularathna5937
    @ranjikularathna5937 หลายเดือนก่อน

    ❤❤❤❤ඉතා වැදගත් වැඩසටහන් ඔබතුමාට තෙරුවන් සරණයි..

  • @chamarathushara6712
    @chamarathushara6712 2 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත්.

  • @ishann420
    @ishann420 2 หลายเดือนก่อน +2

    ඔයා කියන දේවල් සේරම කරලා බඩ නම් දැන් බැහැලා තියෙන්නේ❤ දවසට වේල් 2 කන්නේ දිගටම මෙහෙම කරන්නද ? මෙහෙම දිගින් දිගට ම කරන්න ගියොත් ගොඩක් ම කෙට්ටු වෙනවා...ඊලග වැඩ සටහන්ක් දාන්න බඩ අඩු කරගත්ත අය වෙනුවෙන්.... ස්තුතියි මේ කරන දේට❤️👌👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 หลายเดือนก่อน +1

    බොහොම පි ඩොක්ටර් ඔබතුමාට

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 2 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වැඩසටහන ක්..
    බොහොම ස්තුතියි සර්...❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි. doctor අහම්බෙන් නැත ගැටුණු මෙම වීඩියෝ පටයෙන් ඇත්තටම ගොඩක් කරුණු කාරණා දැනගන්න ලැබුණා ඒ කරුණු කාරණා මගේ සරිර සෞඛ්‍යයට ගොඩාක් වටිනා කරුණු කාරණා බවටත් ඒ සියලුම කරුණු මා සතු ඇති බැවින් ඇත්තටම එය ලොකු පිටුවහලක් වේවි කියලා මම විශ්වාස කරනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි.සහා මෙම මැග්නීසියම් පෙත්ත කොහොමද කරගන්නේ කෑමට පෙරද කෑමට පසුවද පෙති එකක්ද ?

  • @100dineshyou
    @100dineshyou 2 หลายเดือนก่อน +2

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @indikaruwansenarathne9113
    @indikaruwansenarathne9113 2 หลายเดือนก่อน +4

    ඔව් ...ඇත්තක්...තමා ...කොච්චර වැඩ කරන්න තිබුණත්....පුදුමාකාර වෙහෙස ක්...තියෙනවා ..මහන්සි යි ....මම මස් කන්නේ..නැති නිසා කියලා හිතුණා ...ස්තුති යි ඔබට ....ගත යුතු වයිටමින්...එකක්...කියන්න ...❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +2

      මම මේ ගැන වැඩසටහන තුල කියල තියෙනව

    • @sunetrakarunarathna8629
      @sunetrakarunarathna8629 2 หลายเดือนก่อน +1

      Thank you ..

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 2 หลายเดือนก่อน +7

    ආදරෙයි සමාජයට දෙන දැනුමට, ඔබතුමාට ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @NilminiLokuge
    @NilminiLokuge 2 หลายเดือนก่อน +2

    වීඩියෝ එකට ගොඩාක් ස්තුතියි.මැග්නීසියම් බොන්න හොඳම වෙලාව මොකක්ද කියලා කියනවාද?

    • @lakmalifrenando7934
      @lakmalifrenando7934 2 หลายเดือนก่อน +2

      රාත්‍රී කාලයට නිදා ගැනීමට පෙර

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +2

      රාත්‍රි නින්දට පෙර ගන්න

  • @suneethawanniarachchi345
    @suneethawanniarachchi345 หลายเดือนก่อน

    ඇයි Doctor කෙනෙක් උනේ නැත්තෙ.. ECG එකක් හොඳ ද නරකද කියලා ඒ reading එකෙන් දැනගන්න කොහොමද කියල දෙන්න ගොඩාක් පින් සිදුවනවා .

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 วันที่ผ่านมา

    මටත් නිදිමත එනවා දවල්ට. Hba1c 4.8 යි. මැග්නිසියම් ගත යුතු නම් සප්ලිමන්ට් එකක නමක් සදහන් කරන්න.

  • @nadunmadushanka5451
    @nadunmadushanka5451 2 หลายเดือนก่อน

    Lankawe Pharmacy Ekakin ganna puluwan product ekak suggest karannako doctor ? E wagema Place ekath ?

  • @wsifernando5656
    @wsifernando5656 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි තෙරුවන්සරණයි .

  • @ShiraniDeSilva-z3z
    @ShiraniDeSilva-z3z 2 หลายเดือนก่อน

    Doctor magnesium ADHD dharuwekta dhenna puluwanda? Dhawasata kochchara pramaanayak dhenna oneda? E wagema normal kenektath doctor kenekgen advice nathuwa Ganna puluwanda?e kiyanne test ekak karannathuwa Ganna puluwanda?

  • @thusharawickramasuriya5715
    @thusharawickramasuriya5715 หลายเดือนก่อน

    ape shareeraye magnesium aduda kiyala balanna karana test eka mokadda ?

  • @KBAFernando
    @KBAFernando 2 หลายเดือนก่อน +2

    දැනුවත්කිරිමගනසතුටුයි
    කතාකරන්න අන්තයක් ලබාදේන්න ස්තුතියි

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය .බෙහෙත් ganna giyamawath dr.la අපිට aeshya විටමින් rkak ahuwath දෙන්න නැහැ .ඔබතුමා හුඟක් වටිනා දෙයක් කරන්නේ .ජය වේවා .deergayusha වේවා

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      විටමින් නෙමේ නෙ මිනරල්ස් කියන්නේ. දොස්තර ලා අනුමත නොකරන්නේ හේතුවක් ඇතුව වෙන්න ත් පුලුවන්.

    • @sanduniekanayake3918
      @sanduniekanayake3918 หลายเดือนก่อน

      Doctor ලාට හොද ලෙඩ්ඩු වැඩි නම් සල්ලි හොයන්න පුලුවන්. අපි ඇහුවොත් කියන්නෙ නැ නෑ ඔනි නෑ කියලා.. පෙන්ඩිසිලොන් පැනඩොල් වේදනා නාශක තියෙනවා නෙ doc ලට commission එක එන

  • @chamindakumara3718
    @chamindakumara3718 หลายเดือนก่อน

    සර් මගේ හෘර්ධ ය රෑට නින්දේදි වැඩ කරන විදිහ වෙනස් වෙනවා නිකන් වෙිගයෙන් ගැහෙනවා යමක පැටැලි පැටලි වගේ එතකොට මෙි තත්වයත් මග්නිසියමි උනතාවයක්ද?එතකොට

  • @janakajayasekara8873
    @janakajayasekara8873 2 หลายเดือนก่อน

    Thank you for your excellent explanation .🙏

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu 16 วันที่ผ่านมา

    Dr,mata dawalta nidimatha gathiya enawa,a moko?...wisadumak kiyanna,plz,,,

  • @malindusachinthawickrama6951
    @malindusachinthawickrama6951 2 หลายเดือนก่อน +2

    Sir obathuma kiyala thina mg barnds gdk pharmacy wala nhe.api kohomada ita amatharwa hoda barnd ekak hoyaganne and hoda manufacturing country eka ahema me supplement wala

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 2 หลายเดือนก่อน +2

    ස්තුති මහත්තයා 💐

  • @indrakumari1093
    @indrakumari1093 2 หลายเดือนก่อน +1

    ඔබතුමා තේරුම් කරල දෙන විදිහ හරිම උසස් , මේ දත්ත රැස්කරන්න වෙහෙසෙන විදිහ හිතාගන්න පුලුවන්
    Magnesium. K- Threonate ඉල්ලපුවම නෑ
    පිටරට ඇති කිව්ව . මම magnesium glycinate 400 mg ගත්ත වරදක්ද
    මගේ වයස 60 ක් නිර්මාංශයි

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      නෑ ඒක හොඳයි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 หลายเดือนก่อน

    Thanks you very much. Wishing you great Health and Long life.🙏

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං අපිව මේ විදියට දැනුවත් කරනවට
    මැග්නීසියම් ගන්ඩ ඕනේ හොඳම වෙලාව කියන්ඩකෝ❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      රාත්‍රි නින්දට කලින්

    • @thanujalee6429
      @thanujalee6429 2 หลายเดือนก่อน +1

      ​@@NurseHeshIF කරන නිසා රෑට ගන්න අමාරුයිනෙ. නින්දට ඉස්සෙල්ල. හවස 6.30 තමයි මම fasting පටන් ගන්නෙ. අනෙ මම කෙහෙමද මැග්නීසියම් ගන්නෙ. මටත් පලා වර්ග කැවෙනව අඩුයි.

    • @hettiarapriyanga9849
      @hettiarapriyanga9849 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @thanujalee6429
      @thanujalee6429 2 หลายเดือนก่อน

      මම IF කරනව හවස 6.30 පටන් ගන්නෙ ඒ නිසා රාත්‍රි නින්දට පෙර මට ගැනීමට අපහසුයි. සුදුසු වෙලාවක් කරුණා කරල කියන්න පුලුවන්ද ?

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      ​@@thanujalee6429😂😂😂

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්ට

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 2 หลายเดือนก่อน

    Good job sir thankyou very much for your great information best of luck

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @cmkpeiris
    @cmkpeiris 2 หลายเดือนก่อน

    TSH level හන්දත් ඔහොම වෙන්න පුළුවන් නේද? Hypothyroidism නිසා? ඒ පිළිබඳවත් video එකක් කරන්න.

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 2 หลายเดือนก่อน +8

    අනේ ඔව් ඩොක්ටර් මට හැම නිතරම නිදි මතයි ඒත් ඇදට ගියා ම නින්දේ යන්නෙත් නෑ.😢මොකුත් වැඩක් නොකරත් හරි ම මහන්සියක් දැනෙනවා 😢පාඩම් වැඩත් මට අතපසු වෙලා මේ නිස. මන් මානසිකවත් ගොඩක් වැටිලා ඉන්නේ.. පාඩම් කරන්න වෙන්නේ නැති නිසා 😢

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      එහෙනම් මේ වීඩියෝ එක ඔබට සහනයක් වේයි

    • @meeraliyo9782
      @meeraliyo9782 2 หลายเดือนก่อน

      Ane matath ehemai

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 หลายเดือนก่อน

      Putha obata bohoma pin!!!!

    • @anuraweerasinghe4752
      @anuraweerasinghe4752 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-zu1sn4ju8b
    @user-zu1sn4ju8b 2 หลายเดือนก่อน

    මමත් thairoksin adu krnek mata නිතර මාංශ pesi peralenawa mata doctor mgnic duna ඔබගේ video eka බොහොම හොඳයි ❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @kanchanamadushani9645
    @kanchanamadushani9645 หลายเดือนก่อน

    Depression තියෙන කෙනෙකුට මේ suppliement eka බොන්න පුළුවන් da? බෙහෙත් වලට අමතරව

  • @maheshindika-gx5rq
    @maheshindika-gx5rq 2 หลายเดือนก่อน

    Glycinate එකයි L threonate එකයි දෙකම බිව්වට අවුලක් නැද්ද..නැත්නම් L treonate එකෙන් glycinate එකෙන් වෙන දේත් වෙනවද

  • @sandeepaniamarasekara7122
    @sandeepaniamarasekara7122 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @mohan_vidanagama
    @mohan_vidanagama 2 หลายเดือนก่อน

    Magnesium L threonate ලංකාවේ මිලදී ගන්න තියනවාද.. magnesium supplement වර්ග හොයාගන්න අමාරුයි...

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 2 หลายเดือนก่อน

    Oyata godak pin budu saranai devipihitai parissamen inna 🙏🙏🙏

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 2 หลายเดือนก่อน

    අවශ්‍ය ප්‍රමානයට මැග්නීසියම් තියෙනවද කියලා බලන්න පරීක්ෂණ තියෙනවාද?එහෙම තියෙනවා නම් එම පරීක්ෂණය කුමක්ද?

  • @manelfernando7414
    @manelfernando7414 2 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏

  • @manojashiromi2496
    @manojashiromi2496 หลายเดือนก่อน

    Oba thumage me wadasatahan hrima watiawa.apiwa danuwath karanawata obata godak pin m

  • @niroshanimekala7092
    @niroshanimekala7092 2 หลายเดือนก่อน +2

    වීඩියෝ එකට ගොඩක් ස්තුතියි සර්.
    මට යකඩ උනතාවයක් තියෙනවා.
    උපදෙස් ලැබුණා මාස තුනකට යකඩ පෙති ගන්න.
    සර් කිව්ව විදිහට මැග්නීසියම් ඌනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ බොහොමයක් මට තියෙනවා. මළ බද්ධය, රෑට නින්ද නොයෑම, උදේ කාලයේ ඇඟට පණ නැති ගතිය.
    එතකොට සර් යකඩ උනතාවයට ද නැත්නම්, මට මැග්නීසියම් අඩු ඇතිද. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා .ස්තූතියි සර්.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +4

      යකඩ ඌනතාවයක් හඳුනා ගැනීම පහසු වුනත් මැග්නීසියම් ඌනතාවයක් හඳුනා ගැනීම අපහසුයි හොඳම දේ ආහාර වේලට පලාවර්ග කොල පැහැති එලවලු වර්ග වැඩිපුර එකතු කරගන්න

  • @dilhanipradeepikawickamasi3542
    @dilhanipradeepikawickamasi3542 2 หลายเดือนก่อน

    Matath nidimath agata pananethi gathiya kisima wadak karanna hithenne rata hodata nidagaththath udeta thawa nidimatha myata hoda mona megnisiyam pethida

  • @chandimaananda5592
    @chandimaananda5592 2 หลายเดือนก่อน

    Dr pls advice the daily dosage

  • @sanduniekanayake3918
    @sanduniekanayake3918 หลายเดือนก่อน

    බෝරෝන් හා Mg supliments මොනවද ? Thank you

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      Brand ekak kiyanna be me dekeme supplement ganna thiyrnawa

  • @yashodhamadumal2451
    @yashodhamadumal2451 หลายเดือนก่อน

    multi vitamin ekak ganath dannako sir

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa3597 2 หลายเดือนก่อน

    මටත් me ඔක්කොම tiyenawa..a වගේම loku නිදිමත nam daraganna ba

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 หลายเดือนก่อน

    මගේ වයස 31යි.දිනකට ගත යුතු mg ප්‍රමාණය කොපමණද?මහත්මයා..

  • @OmeliBamunusinghe
    @OmeliBamunusinghe 2 หลายเดือนก่อน

    Diet karaddi Hypoglycemia tathwayak ati wenawa , eth mage bara wedi , ane sir hypoglycemia ati wena kenek kema ganne kohomada kiyala vedio ekak karanna godak pin.🙏🙏🙏

  • @thilinamrajapaksha3895
    @thilinamrajapaksha3895 2 หลายเดือนก่อน +1

    Obathuma sandahan kala lakshana bohomayak matath thiyenawa.mg pramanaya danaganne kohomada kiyanna.me labadun danumata obathumata sthuthiyi.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @SanjayaMadusanka-z2r
    @SanjayaMadusanka-z2r 2 หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏🙏🙏

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 2 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @JayaminiWijerathna-pj9tt
    @JayaminiWijerathna-pj9tt 2 หลายเดือนก่อน

    සර් මටත් ඒ කියන අසනීප තියෙනවා මම තයරොක්සින් ගන්නව මට මැග්නීසියම් ගන්න ඩොක්ටර් කෙනෙක් ගෙ අනුමැතිය ඕනද කොහොමද මම මැග්නීසියම් ගන්නෙ

  • @dumindasasanka9168
    @dumindasasanka9168 หลายเดือนก่อน

    Thank you…

  • @දේශාටන
    @දේශාටන 2 หลายเดือนก่อน

    thanks, doctor..............!!!

  • @ShehanSampath-p7g
    @ShehanSampath-p7g 2 หลายเดือนก่อน

    මැග්නීසියම් ග්ලයිසනේට් එක ගන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් අවසරයක් ගන්න ඕනද?

  • @disnathushani737
    @disnathushani737 2 หลายเดือนก่อน +1

    මාස්ටර්, කොල පැහැති ආහාර ගන්න ගමන් සප්ලිමන්ට් එකක් දුන්නට කමක් නැද්ද අවුරුදු 15 දුවෙක්ට

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      පොඩි එකාට පාඩුවේ ඉන්න දීපන් 😢

  • @hashanch
    @hashanch 2 หลายเดือนก่อน

    Quail eggs ගැන podi video එකක් ඕන❤

  • @AjithBandara-b4m
    @AjithBandara-b4m 2 หลายเดือนก่อน +1

    Good

  • @sithumdilshan2004
    @sithumdilshan2004 2 หลายเดือนก่อน

    Mokakada ara supplement eke nama , eka pavichchi karanna doctor kenekgen upades ganna onida

  • @sanjayagamage8491
    @sanjayagamage8491 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @KanthiPeramuna-tj7bd
    @KanthiPeramuna-tj7bd 2 หลายเดือนก่อน

    Vitamins D3 ganna oni mg kiyada

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr หลายเดือนก่อน

    Mg. Adui kiyala medical lab ekkin chek karaganne kohomada

  • @Vinuwastories
    @Vinuwastories 2 หลายเดือนก่อน

    අංශබාග රොගියෙක්ට මැග්නීසියම් vitumin එක්ක දෙන්න එක හොඳයිද

  • @umayaumaya2237
    @umayaumaya2237 2 หลายเดือนก่อน

    Godak watina weda satahanak .godak isthighi.sir.budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน

    ස්තුතී ඔබට 🩷🌷🙏

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @lakmalikodikara1823
    @lakmalikodikara1823 หลายเดือนก่อน

    Thank you

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      👍❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน

    Good information
    Thanks a lot
    🙏🙏🙏🙏👍👌

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @mohammednaushad3267
    @mohammednaushad3267 2 หลายเดือนก่อน

    Dear Doctor mage vitamin d
    level 23, mama vitamin
    D 60000iu once a week+beco zinc daily gannaw muscle pain bone pain tikak adu una
    but high bp 170:98 hemadama oluwekekkuma so can I take magnesium glycinate how to take? Please reply me.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      Please take advice from doctor doses gena mata advice denna be

    • @mohammednaushad3267
      @mohammednaushad3267 2 หลายเดือนก่อน

      @@NurseHesh thank you doctor.

  • @MebalSilva-w8b
    @MebalSilva-w8b 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය් පුතේ

  • @erandakumara4685
    @erandakumara4685 2 หลายเดือนก่อน

    Meka bonna hoda time eka ?

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 2 หลายเดือนก่อน

    Wakugaduwslata කොහොමද magnicium බලපාන්නේ please tel me

  • @ESongslk
    @ESongslk 2 หลายเดือนก่อน

    මම ඩොක්ටර් මැග්නීසියම් උනතාවයක් තියනවා දවසට වේල් තුනක් බොනවා 500mg 3ක් එත් මැග්නීසියම් අඩුයි කැල්සියම් නුත් අඩුයි

  • @SithangaSithusara
    @SithangaSithusara 2 หลายเดือนก่อน

    Nurse mata 16 magnesium supliment eka gaththata kamk nadda

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 2 หลายเดือนก่อน

    Mg ලබාගැනීමට සස්ටජ්න් හොදයිද ?✌️✌️✌️✌️

  • @supun66
    @supun66 2 หลายเดือนก่อน

    අයියේ මැග්නීසියම් විතරක් තියෙන සප්ලිමන්ට් තියෙනවද මාකට් එකේ?

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      ඔව්

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera หลายเดือนก่อน

    Godak pin obathumata

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      👍❤️

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 หลายเดือนก่อน

    වයස හැටක කාන්තාවක් මානසික ශක්තිය වර්ධනය කර ගැනීමටත් ඔබ සදහන් කර අනෙකුත් අපහසුතා නැති කර ගැනීමට mg supliment ගත යුතු මිලිග්රැම් ප්‍රමාණය කොපමණද ?

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      Magnesium L - Theonate ඔබ ලබාගන්නා suplement එකෙන් දවසට එක tablet එකක් ලබා ගන්න පුලුවන් .වෛද්‍යවරයකු හරහා ලබා ගැනීම වඩාත් සුදුසුයි

    • @yamunagajanayake797
      @yamunagajanayake797 2 หลายเดือนก่อน

      @@NurseHesh Thank you 🙏

    • @darshanisamarakoon2569
      @darshanisamarakoon2569 2 หลายเดือนก่อน

      විස්තර සේරම බලලා එම supplements වල මිල ගණන් සොයා බැලුවා..රු25000/- හෝ ඊට එහා ගිය මිලක් ගෙවීමට සිද්ධ වේ..ලංකාවේ නැත..online oder කිරීමට සිදු වේ..බෙහෙත් වර්ග ගෙන්වීම ට අවසර නැති බැවින් ලොකු tax ගෙවීමට සිද්ධ wey..පුළුවන් nam sir ඔබ තුමා දන්න ලංකාවේ මේවා ඇති තැනක් කියන්න

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      ඔව් මේ supplement ගනන් බලමු මන් මේ පිළිබඳ හොයනව

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    Thanks sir

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน

    Thanks sir for value information

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd 2 หลายเดือนก่อน

    Thank you so much doctor

  • @duleekaranasinghe6822
    @duleekaranasinghe6822 2 หลายเดือนก่อน +1

    Vitamin E genath weda satahanak karanna 🙏

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      ඉස්සරහට කරනව

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr หลายเดือนก่อน

    Good.. ❤

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 2 หลายเดือนก่อน

    Godak sathuthi
    Me wagema breast ekata hoda vitamin ekk kiyannako

  • @chaminiuthpala9609
    @chaminiuthpala9609 หลายเดือนก่อน

    Doctor mama 41 yrs.ගොඩක් කාළයක් idan මාගෙ අත් 2 උස්සලා වැඩක් karanna පුලුවන් vinadiyak විතර කාළයක් අත් 2 kakuma හැදෙනවා(වැලට රෙදි දානවා වගේ වගේ අත් උස්සලා කරන වැඩ) බෙහෙත් gattath වැඩක් une නෑ. Migrain nam tiyenawa. Constipation tiyenawa.Pala warga නම් use වෙනවා අඩුයි. Suppliment 1k ගන්න doctor kenek recommend කරන්න ඕනෙද? Thank you.

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +1

      නැහැ ඔයාට සප්ලිමන්ට් ගන්න පුලුවන් නමුත් වේදනාවට හේතුව හොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර කල යුතුයි

    • @chaminiuthpala9609
      @chaminiuthpala9609 หลายเดือนก่อน

      ​@@NurseHeshThank you very much..

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 หลายเดือนก่อน

    mata nithara oluwa kakkuma,aga Pana nathikama,adi 10k giyath adika mahansiya, malabaddaya , Kenda peraleema nitharama thiyenawa. kola warganam kawennema na. magnesium pitin gaththata kamak nadda..

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      Ow ganna puluwan

  • @mproductionsl
    @mproductionsl 2 หลายเดือนก่อน +1

    අපෙනම් සරිරය ලෙඩ උනෙ අර බලෙන් ව්ද්ද කොරොනා බෙහෙතෙන් එක බෙහෙතක් නෙමෙ මහ එකාලට ගාන ගන්ඩ දුන්න වසක්

    • @ranithakannangara5782
      @ranithakannangara5782 2 หลายเดือนก่อน

      Ou. Godak ayete edain passe agete godak amarui

  • @AjithNisantha-v6i
    @AjithNisantha-v6i 2 หลายเดือนก่อน

    Mamait bona eka gana wada satahanak karanna puluwanda

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน +1

    Tharuwan saranai doctor 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 หลายเดือนก่อน

    thanks

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      U welcome dr 💪🏿❤️

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 2 หลายเดือนก่อน

    Well done ♥️

  • @menikhemali4299
    @menikhemali4299 2 หลายเดือนก่อน

    Thank you so much sir

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      U welcome dr